සුපිරිම රසකට චිකන් පීකුදු කරියක් හදමු | Chiken liver curry sinhala recipe | Athal kitchen recipes

  Рет қаралды 68,778

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

Пікірлер: 114
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 3 жыл бұрын
පාට දැක්කම රසබව පේනවා අනිවාර්යයෙන්ම හදනවා හතර වෙනි like එක මගෙන් මල්ලි හොදේ 👍👍👍👍💕💕💕💕
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
බොරුවට දොඩවන්නේ na posh na,සෝබන na. සරලයි පහසුයි.නියමයි මල්ලි . ඔයාට බොහොම ස්තුතියි .
@MailitheDilrukshe
@MailitheDilrukshe 21 күн бұрын
මම හැදුවා හරිම රසයි 😋😋😋
@dahamijayakodhi3081
@dahamijayakodhi3081 2 жыл бұрын
Oya hadapu widihatama apith haduwa puduma rasak tiyenne oyata thanks aiye
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
ඕව කන්න කෙනෙක් නැනේ ඉතිං . ඒත් ඇඩ් ස්කිප් නොකර බලන්න ආවා ❤️❤️❤️❤️ සුබ පතනවා මල්ලි ඔයාට . ජය වේවා !! 🥰🥰🥰
@sks.5310
@sks.5310 3 жыл бұрын
අනිවාර්යයෙන්ම උයනවා මල්ලි 👍👍👍👍👍👍 වැඩේ කියන්නේ මිරිස් ට්ක මුලින්ම බැඳ ගන්න වැඩේ තමයි මෙහේ කරන්නම බැරි . බෝඩිම අස්සේ සුවඳ ගියහම අනිත් උන් මැරෙන්න යනවා . 🤣😃🤣😃😃😃
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
ඒකට කියන්නද වැඩක් ? ඔයා පෑන් එක ලිපේ තියන්න යද්දිම මිරිස් ටික දාලා ඉට පස්සේ ලිප ඔන් කරන්න . අඩුම ගින්දර එකේ රත් කරන්න හොදේ . පෑන් එක රත් වේගෙන එනකොට මිරිස් ටික ගානට එනවා . කරල බලන්නකෝ . හරිගියොත් මට කියන්න හොදේ 👍🏼
@sks.5310
@sks.5310 3 жыл бұрын
@@Samanalee00Ann අනිවාර්යයෙන්ම කියන්නම් මම ඉන්නේ හොස්පිටල් රූම්වලනේ . හැම රටේම හෙද සේවකයෝ ඉන්නවා උන්ට මිරිස් ඇලජික් .
@RaIsurika
@RaIsurika Ай бұрын
තෙල් චුට්ටක් දාල මිරිස් ටික දාන්න සැර එන්නේ නෑ
@imashiwathsala3411
@imashiwathsala3411 Ай бұрын
ඔයා කියපු විදියටම හැදුවා. හරිම රසයි අයියේ...තෑන්ක්ස් .. ❤️❤️❤️❤️දිගටම මේ වගේ Viedo දාන්න අයියේ
@pb3636
@pb3636 Жыл бұрын
හරිම පහසුවට පැහැදිලි කරනවා. පුතා ඔබට වැඩි වැඩියෙන්ම ලැබේවා.
@ishanisaranga
@ishanisaranga Жыл бұрын
❤ හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි
@BLOODBOX-d7n
@BLOODBOX-d7n 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක anyway පීකුදු කරිය රස පාටයි 😍😘
@priyankalakmini4774
@priyankalakmini4774 3 жыл бұрын
ඔබට සුභ අලුත් අවුරුදුක්ම වෙිවා! අනිවාරයෙන්ම මෙි විදියටම හදනවා.ඔබට ස්තූතියි.
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
මෙ ඒක නෙවෙයි.ඔයාට අවුරුදු දැන්ද???🤣
@priyankalakmini4774
@priyankalakmini4774 3 жыл бұрын
@@Kubo_g ඔව් අනේ.... ඔයාටත් සුභ අලුත් අවුරුදුක්ම වේවා! 🙏😁😁😁
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
@@priyankalakmini4774 එසේම වේවා
@SLHometec
@SLHometec 3 жыл бұрын
අනිවරෙන්ම හදනවා මල්ලී
@dilshanisudeshi5036
@dilshanisudeshi5036 3 жыл бұрын
😋😋😋 මගේ ආසම කෑමක් .තෑන්ක්ස් අයියේ 😍
@amithawijayasiri4076
@amithawijayasiri4076 Жыл бұрын
Thanks. Mamath den hadanna lehesthi wela video eka beluwa
@yohansikulawansha1761
@yohansikulawansha1761 3 жыл бұрын
අයියෝ එන්න පරක්කු උනා 😭😭😭...අදත් රසම රස රෙසිපියක් ගෙනාවට තැන්කූ ❤️❤️🌹🌹🌹
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
api kawada wathma pikudu tika kanne na.ballata denwa.erh ada demma.aiyo chiken eka wath kewe appiriywena aiye.ewa mada rahk enwane
@sajeewajayatissa5664
@sajeewajayatissa5664 3 жыл бұрын
Lassanata explain krnawa thank you
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
අම්මෝ රස ඇති .තැන්ක් ඔබතුමාට .👍👍
@madumalsangeetha5027
@madumalsangeetha5027 3 жыл бұрын
Man asama kamak malli... hadala balannam...thankyou ..budu saranai
@ushanisandhuthala1995
@ushanisandhuthala1995 3 жыл бұрын
Chicken mas Malu mukuth kanne Nam naaaa shaooo Eth onna video eka Nam baluwa..... Elaaaa Jaya wewa! ❤️❤️❤️
@Lokayowithsube
@Lokayowithsube 3 жыл бұрын
මගේ ආසම කෑමක්
@thisaranibhagya9446
@thisaranibhagya9446 3 жыл бұрын
Hadala balala rasa kohomada kiyala kiyannm?? 👍👍
@ahamedmahuzin5327
@ahamedmahuzin5327 19 күн бұрын
Thank you brother ❤️
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
Mama asa kamak eth pikudu hoda na agata beheth gahanawa
@helankacchannel5470
@helankacchannel5470 2 жыл бұрын
මේක අපි හැදුවා සුපිරි
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ...මෙම ව්ඩියො දන්න ඔබට ජය ..
@madhurajapaksha5580
@madhurajapaksha5580 2 жыл бұрын
පොල් කිරි දාන්න ඕනේ නැද්ද
@petslove3183
@petslove3183 3 жыл бұрын
ඔන්න සබ් කරලා පොල්ලකින් ගැහුවා බෙල් එකට 😁
@sewwandibhagya2979
@sewwandibhagya2979 3 жыл бұрын
මම හදපු ඒවා මෙච්චර ලස්සනට නම් කවදාවත් ඇවිල්ලා නෑ 😭
@sllions3972
@sllions3972 2 жыл бұрын
Malli kiyana widihata hadanna
@travelbeat9546
@travelbeat9546 2 жыл бұрын
Mamath heduwa bro thankyou ❤️
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
Wow..ආසාවේ බෑ..😋😋
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
නියමයි. ආ ම්ම්. හැදුවා 👍👍👍👍
@cnteam96
@cnteam96 3 жыл бұрын
Mmm....😋😋😋pata dekkahama kohomath rasa pata penawa...🤗🤗🤗
@bashiallinone686
@bashiallinone686 3 жыл бұрын
akanam niyamai sahodaraya jaya wewa
@SarathKumara-bm1ti
@SarathKumara-bm1ti 7 ай бұрын
Thanks you so much
@mariethotagamuwa1700
@mariethotagamuwa1700 2 жыл бұрын
thanks putha. Theruvan Saranai
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
මගේ ආසම 😍
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
අනේ නියමයි අනේ හරිම රසයි වගේ නේද 😯😊
@lakmalifernando278
@lakmalifernando278 Жыл бұрын
Supiri oyage vedio nm. ❤️❤️❤️❤️❤️
@rohithasilva2257
@rohithasilva2257 8 ай бұрын
You are perfect, ❤
@rohanfonseka437
@rohanfonseka437 5 ай бұрын
Short and sweet
@gangarannayakage1128
@gangarannayakage1128 3 жыл бұрын
ඇබුල් දාන්නෙනැද්ද?
@Priya-qb3ux
@Priya-qb3ux 5 ай бұрын
මටත් තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ..
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
අඩෝ මගේ ආසම කෑමක් බං
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
රසයී..😊
@chamodshan4967
@chamodshan4967 3 жыл бұрын
මරු
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
නියමයි
@krishangunaratne5001
@krishangunaratne5001 7 ай бұрын
Niyamai
@chamodranawaka5872
@chamodranawaka5872 3 жыл бұрын
Supiri කොල්ලෝ niyamai ❤❤
@rohanfonseka437
@rohanfonseka437 5 ай бұрын
Very nice
@suduhansi5602
@suduhansi5602 3 жыл бұрын
Onna awa mamathi .supiri kamak ne
@cygnetstechs7608
@cygnetstechs7608 2 жыл бұрын
Supiriyata aawa❤️
@sanduniwimalasinha7000
@sanduniwimalasinha7000 3 жыл бұрын
Kanne nm na m mewa..eth bluwa hode
@candanigaya9492
@candanigaya9492 3 жыл бұрын
Lipe hadanna puluwan rasa pizza ekak dannako malli👌👍
@nuwanpriyankara3391
@nuwanpriyankara3391 Жыл бұрын
Maru maru 😁
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
ජයවේවා ජයවේවා
@sumudunisansala4337
@sumudunisansala4337 2 жыл бұрын
Thank. You
@dinna7877
@dinna7877 2 жыл бұрын
Thank you
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
පීකුදු අම්මෝ ❤️
@rawinduprabhashwara4165
@rawinduprabhashwara4165 3 жыл бұрын
ඔයාගේ මූන බලන දිනය දැන් ලගයි නේ 👍👍👍👍
@nishanthakumara2192
@nishanthakumara2192 3 жыл бұрын
My favorite 😋😋👍
@indikaruwan3228
@indikaruwan3228 Жыл бұрын
Thakkli goraka siyabla thunek ekk dannedda ebul gathiya tikk enna .😒
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Thank you dear ❤️
@ahinsaakarshani9044
@ahinsaakarshani9044 3 жыл бұрын
Niyami ❤️👍
@subodaniweerasinghe7914
@subodaniweerasinghe7914 3 жыл бұрын
Super
@thushan1405
@thushan1405 Жыл бұрын
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
නියමයි මල්ලි 👏
@NimeshaNimmi-gh7tq
@NimeshaNimmi-gh7tq 7 ай бұрын
❤❤❤❤❤❤❤
@dhilmalakshani4751
@dhilmalakshani4751 3 жыл бұрын
Thank you ! ❤️
@sanju9076
@sanju9076 3 жыл бұрын
1st🤗
@isuruudhayanga8188
@isuruudhayanga8188 3 жыл бұрын
කැත වැඩෙනෙ මස්නෙ ඉව්වෙ පිකුදු නෙවෙඉද
@nilagaya7956
@nilagaya7956 3 жыл бұрын
Lamb curry ona malli
@bashiallinone686
@bashiallinone686 3 жыл бұрын
thawa tikai
@dnd4411
@dnd4411 3 жыл бұрын
👌👌👌
@udeshikalakshani8515
@udeshikalakshani8515 3 жыл бұрын
Tanks
@dda711
@dda711 3 жыл бұрын
ඔයට බුදු සරනයි පුතා
@mastersir7980
@mastersir7980 3 жыл бұрын
චෙෆ් අවි ❤ 😍
@tharushitharushi7385
@tharushitharushi7385 3 жыл бұрын
මොකාද බොල ඩිස්ලයික් කරේ....👀 ඔයා සැලෙන්න එපා අයියේ....🙏👍💪
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
පීකුද්දක් නැති උන් dislike කරල තියෙන්නේ
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
🤣🤣🤣🤣
@tharushitharushi7385
@tharushitharushi7385 3 жыл бұрын
@@Kubo_g අනිවා...💪😁
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
ඒ තමයි පිකුදු අයිති කුකුල්ලු මම හිතන්නෙ නම් 🤣🤣🤣
@maheekamaduwanthi7350
@maheekamaduwanthi7350 3 жыл бұрын
👍
@Aditiyan
@Aditiyan 4 ай бұрын
Very nice.
@chathunimadara2327
@chathunimadara2327 3 жыл бұрын
😍😍
@sankanigayesha2673
@sankanigayesha2673 3 жыл бұрын
😋❤️
@vinkaleproductions
@vinkaleproductions 3 жыл бұрын
❤️❤️❤️
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
Ane pikudu maha amututu rahaine.😴
@chitramuthusamy6174
@chitramuthusamy6174 3 жыл бұрын
🖐️👌🤤
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
කවුද අනේ මේ විඩියෝ එකට ඩිස්ලයික් දැම්මේ 😞😞😞. පිකුදු ටික අයිති කුකුල්ලු වෙන්න බැරිද ? 🤔🤔🤔
@brokendoll8370
@brokendoll8370 Жыл бұрын
😂😂
@lakmalsamaranayake7440
@lakmalsamaranayake7440 Ай бұрын
Yako ewath video eke dapan
@earthlingi72
@earthlingi72 Жыл бұрын
ස්තුතියි ! හැබැයි කෑමක රස හරියට ගන්න නම් ලුණු සහ ඇඹුල් එකතු කරන ගණන් හරියටම හරියන්න ඕනේ ... ලුණු දාන්න ඕනේ ප්‍රමාණය හරියට කියන්නේ නැති රෙසිපියත් ඉතින් ලුණු නැති හොද්ද වගේ ... මොකද බලල වන්ෂොට් ගහන්න බැහැ 😑
@athalkitchen
@athalkitchen Жыл бұрын
ලුණු රස එක එක අයට එක එක විදියටයි ඕන.. ඒ නිසා මම ලුණු ප්‍රමාණය දාන්නෙ නෑ.. මම දාන ප්‍රමාණය දැක්කම අදහසක් ගන්න පුළුවන් වෙයි 😊❤
@Sathsarani_Geethamali
@Sathsarani_Geethamali 3 жыл бұрын
🤤🖤🔥
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
My sweetheart 😘 💕❤ too much late sry 😐 😢 😔
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
❤🧕
@shanumadu6843
@shanumadu6843 19 күн бұрын
Ko pako pol kiri
@meesaramalshan5034
@meesaramalshan5034 2 жыл бұрын
Lunu
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
මම නමි"පිකුදු කරිය"කන්න ආස නමි නැහැ සහෝ.ඒත් බැලුවාgood recipe👌❤️පිකුද්දක් නැති අය Dislike කරලා..😀
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
අම්මෝ 😲
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
@@Kubo_gඔයත් Dislike කලාද🤣😜😀
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
නෑ නෑ..🙃🙃🙃
@uthpalarecipe7362
@uthpalarecipe7362 3 жыл бұрын
Supiriyata karanawa apiwath sub karanna uthpala recipe
@lakshikafernando7521
@lakshikafernando7521 Жыл бұрын
පොල්ලකින් ගැහුවා phone එක කැඩුන 😭😭😭
@kaushalyasewwandi6210
@kaushalyasewwandi6210 Жыл бұрын
👍👍👍
@batagodaharshani6186
@batagodaharshani6186 3 жыл бұрын
👍👍👍
පීකුදු කරිය - Episode 337 - Liver Curry
8:45
Anoma's Kitchen
Рет қаралды 157 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
මස් කරියක් සාදාගමු - chicken curry in sinhala
5:43
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 311 М.
පිකුදු වෑංජනය | Chicken liver curry By Grandma & me | pikudu wanjanaya
8:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 30 М.
පීකුදු ඩෙවල් | liver devel | pikudu devel | How to make liver curry | tasty kitchen ep no 66
5:34
tasty kitchen - ටේස්ටි කිචන්
Рет қаралды 15 М.
Tasty Kerala Style Chicken Curry - Varutharacha Chicken Curry
8:25
Village Cooking - Kerala
Рет қаралды 28 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47