Living Cost UK 2024 | අපේ මාසික වියදම් සහ ආදායම් | Life in UK 🇬🇧 🇱🇰

  Рет қаралды 5,224

Life with Hashi

Life with Hashi

2 ай бұрын

Curious about the cost of living in Scotland, UK? In this video, we break down our monthly expenses as a couple, including groceries, bills, and other essentials. We also discuss the average monthly income in Scotland and explore how much a couple can save if both are working. Join us for an in-depth look at living expenses in Scotland and tips on managing your budget effectively! Don't forget to like, comment, and subscribe for more insights on living in the UK.
Hope you enjoy this video!!!
/ @life_withhashi
Facebook: / hello.lifewithhashi
TikTok: / hello.lifewithhashi
Instagram: / life_withhashi
#sinhalavlogs #uklivingcost #uksrilankan

Пікірлер: 73
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ UK Scotland අපේ වියදම් ගැන. මේ වියදම් ආදායම් කෙනෙක් ගෙන් තව කෙනෙක් ට වෙනස් වෙනවා. මම ඉන්නෙ ස්කොට්ලන්තයේ නිසා මෙහෙ මෙහෙම වුනත්, එංගලන්තයේ ප්‍රදේශ වල මේ වියදම් හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්. දළ අදහසක් මේකෙන් ගන්න පුලුවන් කියලා මන් හිතනවා. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. 🧡🌹
@chamodinethmini2999
@chamodinethmini2999 Ай бұрын
Wales වලත් ඔය වගෙද යන්නෙ living cost එක. මම student visa වලින් එන්න ඉන්න කෙනෙක්. Part time job එකක් කරලා living cost එක cover කරගන්න පුලුවන් වෙයි නේද අක්කේ
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
කෑම බඩු වලට නම් මේ වගේ යනවා ඇති. ගෙවල් එහෙමනම් ගනන්. එත් තනි කෙනෙක් මුලින්ම යද්දි ගෙයක්ම ගන්නෙ නැහැනෙ. Shared විදියට හරි rooms වගේ හරි ගන්න පුලුවන්. මෙහෙත් එහෙමයි. ඉතිං කාටවත් බැරිවෙන්නේ නෑ. Uni fee පුලුවන් තරම් ගෙවලා ආවනම් ලෙසියි. ආවට පස්සේ හරිම පරිස්සමින් වියදම් කරන්න. හම්බෙන ඕනම ජොබ් එකක් කරන්න. පස්සේ පුලුවන් නෙ හොද එවා හොයාගන්න. වියදම් ලියන්න. ලබන මාසේට එන්න තියන වියදම් වලට මේ මාසේම වෙන් කරගන්න ලියලා කරලා හෝ හිතෙන්. ප්ලැන් එකක් තියාගන්න. ඔයාට හම්බෙන සල්ලි හරියට manage කරන්න. මුල්ම කාලේ අපි chocolate,cashews කඩචොරු වගේ ඒවා ගත්තෙත් නැහැ. මන් විතරයි ජොබ් එකක් කලේ. Winter එකේදි job eke shifts ගොඩක් අඩු උනා ඒ නිසා හරිම පරිස්සමින් සල්ලි වියදම් කලෙ.ඒත් අපි හැමදේම කරගත්තා කොහොම හරි. 💕 ඉතින් ඔයාටත් පුලුවන්. හැබැයි money manage කරන්නම ඕනේ නංගී. Good luck 😘😘❤️❤️
@chamodinethmini2999
@chamodinethmini2999 Ай бұрын
හරි අක්කේ. Thank you ❤️🥰
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@priyanthabandara2431
@priyanthabandara2431 10 күн бұрын
Thanks really useful vedio Babalage school fees day care ගැනත් vedio එකක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා
@Life_WithHashi
@Life_WithHashi 10 күн бұрын
Thank you so much. ❤️❤️❤️
@bhanukadissanayake2241
@bhanukadissanayake2241 Ай бұрын
Keep going akka.අඩුපාඩු නෑ .මේ quality එක දිගටම තියාගෙන යන්න.බලන අයට මාර පහසුඉ ඒක.
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much මල්ලි..☺️😇
@YasasviPeiris
@YasasviPeiris 2 ай бұрын
Such a helpful video ❤❤ keep it up nangi
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
Thank you so much akka ❤️❤️😘😘
@imeshijasinghe4384
@imeshijasinghe4384 Ай бұрын
Hi dr...just now i saw this channel randomly ...love ur vedios....thanks for these valuable info...🥰❤️❤️❤️
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much dear for your lovely appreciation 🥰😍❤️
@asranaweera1661
@asranaweera1661 Ай бұрын
දෙපාරක්ම බැලුවා.. අද තමයි ඔයාගේ channel එක set උනේ..හරිම ලස්සනයි... එන්න ආසාවෙන් ඉන්නවා.. තවම ඒක හීනයක්...❤
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි comment එකට. මම wish කරනවා ඔයා ආස හැමදේම ඉක්මනින් ලැබෙන්න කියලා. 😁 සතුටින් ඉන්න. ❤️❤️
@pamudunadeesha9372
@pamudunadeesha9372 Ай бұрын
Love you nanga❤ Great work 🥰🥰🥰🥰
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much akka..ආදරෙයි..😘😘😘❤️❤️❤️
@slchathubro
@slchathubro Ай бұрын
very helpful video thank you
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much ☺️
@shalinifernando5661
@shalinifernando5661 Ай бұрын
This is the best detailed video I found about UK expenses, as a Sri Lankan Thank you dear ❤🎉 Good Luck and enjoy
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
I appreciate your kind words, I’m thrilled to hear you found my video useful. Thank you so much ❤️🥰
@Rajshafamily
@Rajshafamily 2 ай бұрын
Helpful video ❤
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
Thank you so much 😘❤️🥰
@chutibuhuti
@chutibuhuti Ай бұрын
Iwara wenakanma baluwa 👌👌👌❤ Digatama video's danna 👍💗
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට..🥰🧡
@chutibuhuti
@chutibuhuti Ай бұрын
Welcome 😊
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
🌹🌹🌹
@chathurakekulandera
@chathurakekulandera 22 күн бұрын
Excellent....
@Life_WithHashi
@Life_WithHashi 22 күн бұрын
Thank you so much ☺️😇
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 күн бұрын
😊❤
@Life_WithHashi
@Life_WithHashi 4 күн бұрын
☺️☺️☺️
@carfixlk
@carfixlk 8 күн бұрын
Lamai innawanam, denne vada karala ehem saving ekak karanna be. 1 bed apartment vala innat be . me basic viyadam tikane, pitin kala ,adumak paladumak gattama thava ganak kudu, Lankave hodata salli hoyanavanam ex laksha 3-10 , UK enna hitannavat epa. couple ekakata gihin gamek gahaganna hodai. Lamai ekka enavanam dahas varayak hithala enna. Kiyana tharam sundara ne. yanthan kala bill tika gewana eka neve life eka.
@Life_WithHashi
@Life_WithHashi 8 күн бұрын
❤️❤️❤️
@jainduvlogs
@jainduvlogs 2 ай бұрын
☺️☺️
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
😇😇😇
@sandunsilva8590
@sandunsilva8590 2 ай бұрын
👍👍
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
Thank you so much 😇😇
@shevonperera4786
@shevonperera4786 20 сағат бұрын
අක්කෙ uk වල ඉන්නකොට caregiver ජොබ් එකක හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්ද cos එකක් ගන්න එක? Uk වල ඇතුලෙ ඉන්නකොටත් එජන්ට් කෙනෙක් ඔනෙමද මෙ ජොබ් එක හොයා ගන්න තනියම කර ගන්න බැරිද? දැන් කොහොමද අක්කෙ ඩිමාන්ඩ් එක caregiver 2024 eka අඩු වෙලා යනවද ඉස්සරහට? මම nursing bachelor එකකට ඇප්ලයි කලා uk.
@Life_WithHashi
@Life_WithHashi 20 сағат бұрын
Caregiver job හොයගන්න පුලුවන් ගොඩක් තියනවා. Experience හදාගෙන cos එක ගන්න අය ඉන්නව ඕන තරම්. Experience නැතුවත් agent කෙනෙක් හරහා job හොයාගන්න අයත් ඉන්නවා. ඒකෙන් නම් jobs හොයාගන්න පුලුවන්. Nursing වල අදාලව exams මහන්සි වෙලා කරලා nurse ලා වෙන අයත් ඉන්නවා.. මෙහෙ ඒවට හොද opportunities තියනවා කියලා මන් හිතනවා. Caregiver ට වඩා nursing තවත් හොදයිනේ. ඔයා nurse කෙනෙක් වෙයි අනිවාර්යයෙන්. ඒකට හොද path එකක් මෙහෙ තියනවා. ❤️❤️❤️
@shevonperera4786
@shevonperera4786 20 сағат бұрын
@@Life_WithHashi Thank you akke 💗
@Harshi_online
@Harshi_online Ай бұрын
Beautiful
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much ❤❤❤
@chimypark118
@chimypark118 21 күн бұрын
Hi dr mm next month UK enw. West Cumbria walta. Mm thaniyma enne. Food wlat monthly kiyak wge allocate krann weid.
@Life_WithHashi
@Life_WithHashi 21 күн бұрын
Api hamoma kana bona vidiya venas ne.ehema mata kiyanna amarui. £100-£120 vage yai kiyala hithanawa dr. ❤️❤️❤️
@barneycasting8331
@barneycasting8331 25 күн бұрын
අක්කි අපි පවුලේ ඔක්කොම tourist විසා වලින් ඇවිත් UK වල asylum දාන්න ඉන්නේ, අපිට රජයෙන් නොමිලේ දෙන benefits ගැන කියන්න. ලංකාවේ ගොඩක් අය ඉන්නවා tourist visa වලින් ඇවිත් asylum දාන්න ඉන්න, එයාලටත් වැදගත් වෙයි.
@Life_WithHashi
@Life_WithHashi 25 күн бұрын
මම ඒ ගැන නම් දන්නේ නැහැනෙ ☺️☺️
@amaavlogs20
@amaavlogs20 2 ай бұрын
ඇත්තටම ගොඩක් හොදයි අලුතෙන් එන කෙනෙක්ට හොදයි.❤❤❤
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
Thank you so much dear ❤️❤️🥰😘
@malithdilanka7442
@malithdilanka7442 Ай бұрын
දිගටම vides කරන්න 😊😊
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
අනිවාර්යයෙන්..Thank you 😇😇
@malithdilanka7442
@malithdilanka7442 Ай бұрын
@@Life_WithHashi australia videos නම් ගොඩක් තියෙනව youtube එකේ ඒත් uk videos අඩුයි 😊
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
එකනම් ඇත්ත. මන් දන්න විදියට කරන්නම්කො..😊😊
@CeylonBoy4643
@CeylonBoy4643 Ай бұрын
Scotland ❤🤍 Niyamai akki ❤
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much 🥰❤
@hashandkush
@hashandkush Ай бұрын
Nice video… ❤ good luck and keep it up… 💪❤️ £17 per person buffet akkila Kama kapu place eka name eka kiyannakooo….
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Thank you so much.❤️❤️Yam buffet kiyala restaurant ekak nangi. Api thava sathi 3kin vage buffet ekakata yanava. Ekath balanna kamathinam. ❤️😘🥰
@kumarasanjeewa894
@kumarasanjeewa894 6 күн бұрын
මෙඩිකල් ඉන්සුරන්ස් කොහොමද
@Life_WithHashi
@Life_WithHashi 6 күн бұрын
ඒක වීසා එක්කම කරන එකපාරක් කරන වියදමක්. ඒකනම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා gov.uk website එකෙන් ඒ ගැන දැනගන්න පුලුවන්.
@kumarasanjeewa894
@kumarasanjeewa894 6 күн бұрын
@@Life_WithHashi tnks...podi babala dennek ekka awoth twa cost eka kiyak witara wedi weida
@Life_WithHashi
@Life_WithHashi 6 күн бұрын
4 දෙනෙක් ඉන්න පවුලක වියදම් ගැන මම විඩීයො එකක් කරන්නම්. දැනට මම දන්නේ නෑ. ඒත් යාලුවන්ගෙන් අහල මම විස්තර විඩියෝ එකකින් කියන්නම්. 😊😇
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 Ай бұрын
For 25yeras Basmathi price not chsnged I used to by same price n 1991
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
☺️☺️☺️
@multicolour1348
@multicolour1348 Ай бұрын
taxes kohomada akki
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
Ekanam comment ekakin pahadili karanna amaruine. Me website eke thiyanawa Scotland ayata tax kapena hati. Oyata balanna puluvan.❤️❤️❤️ www.gov.uk/scottish-income-tax
@AnitaNiroshinie
@AnitaNiroshinie Ай бұрын
ස්ටුඩෙන්ට් කෙනෙකුට වැඩකරන්න පුලුවන් සතියට පැය 20. නෙ.
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
ඔව්. ඊට පස්සෙ පුලුවන් පැය 20ට වැඩියෙන්.
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
මම කැමතියි දැනගන්න ඔයාලා කැමති මොන වගේ වීඩියෝ කරනවටද කියලා. ඔයාලට දැනගන්න හරි ඔයාලා ආස දේවල් හරි තියනවනම් comment එකක් දාන්න. එතකොට මට පුලුවන් මන් දන්න විදියට වීඩියෝ එකක් කරන්න. ❤😍 වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි 🌹🌹
@lasithdilshan1672
@lasithdilshan1672 24 күн бұрын
Nursing recruiting නැවතිලා තියන එක සහ කවද්ද පටන්ගන්නෙ කියල ගොඩක් අය බලන් ඉන්නෙ.... ඒගැන සහ UK nursing life eka gana kiyanna.
@Life_WithHashi
@Life_WithHashi 24 күн бұрын
❤️❤️❤️
@PriyangaRupal
@PriyangaRupal Ай бұрын
Hashan malli kohomada itin
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
❤️❤️❤️
UK Family Visa Option for Sri Lankan | Research based Master Program in UK | Study in United Kingdom
13:28
Rohaka Global - Education & Migration Consultants
Рет қаралды 4,5 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 65 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 25 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН