හැමදාම ලස්සනට සුවඳට තියාගන්න මගේ විසිත්ත කාමරය අවුරුද්දට තවත් ලස්සන කරපු විදිහ/ Living room routine

  Рет қаралды 10,764

Happy Home

Happy Home

Күн бұрын

Пікірлер: 68
@reetaindrani7810
@reetaindrani7810 7 ай бұрын
ඔයාගේ ලස්සන වීඩියෝ දැක්කත් සිත සතුටින් පිරි යනවා හරිම කලාත්මකයි සුන්දරයි ඔයා හරිම වාසනාවන්තයි මොහොතකට සුරංගනා ලෝකයකට ගියා වගේ ඔබතුමියට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.
@SamaSubhashini-v3m
@SamaSubhashini-v3m 7 ай бұрын
කමෙන්ට් නොකලොත් වැඩක් නැහැ එ් තරම් සොදුරැ නිවසක් හරිම ලස්සනයි ....❤
@happyhome1093
@happyhome1093 7 ай бұрын
ස්තුතියි ඔයාට
@AnuSadanethu
@AnuSadanethu 7 ай бұрын
ඔයා හරිම හොද කෙනෙක්. අනික ඔයා කියපු වටිනම දේ දරුවෝ බැන්දාම එයාලගෙ ජීවිත වලට ඇගිලි නොගහන එක පුදුම වට්න ගති ගුනයක් . සහ ඒ බැදීම් රැකෙන්නෙත් එතකොට❤❤❤.
@thanujaperera3313
@thanujaperera3313 7 ай бұрын
අනිවාර්යයෙන්ම ලංකාවේ ගැහැනු අය බලෙන් ම ඔක්කෝම බදා ගෙන ඊට පස්සේ ජිව්තය හරි දුකයි සතුටක් නැහැ කියලා අඩනවා .
@vajirashipal7097
@vajirashipal7097 7 ай бұрын
ඔයා නිසා මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් උනා ඔයාට ගොඩක් පින්
@decomerjulie2324
@decomerjulie2324 7 ай бұрын
ඇත්තටම ඔබ තුමියගේ හැම දෙයක්ම බලනවා මම පැරිස්වල ඉන්නේ විවේක වෙලාවට videos බලන්න හිතෙනවා ඒ තරමටම ලස්සණයි ඔයත් ලස්සණයි දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !! දළදා සමිඳු පිහිටයි !! සුබ අඑත් අවුරුද්දක් වෙවා !!!
@manoharifernando5669
@manoharifernando5669 7 ай бұрын
අනේ ඔයාගෙ ⁣ රෝස මල් ටික හරි ලස්සනයි හැම දෙයක්ම ලස්සනට පිළිවෙළටතියෙනවා.හරි සතුටුයි දකිනකොට. දුව ඹයාගෙ video මම හැමදාම බලනවා.comment නොකලට. හරි ලස්සනයි.
@himanshiirandika2115
@himanshiirandika2115 6 ай бұрын
එ වගේම ගොඩක් දෙවල් ඔයාගෙන් ගත්තා ගොඩක් පින්
@citymommy_vlog
@citymommy_vlog 7 ай бұрын
ඇත්තටම මමත් සුදු පාට පසුබිමට හරිම කැමතියි. අනිත් පාට ටික ඒවට හොදින්ම ගැලපෙනවා කොතරම් වැඩ අධික වුනත් ඔයාගේ මේ videos බලන්න හිතෙනවා. ස්තූතියි❤❤❤❤🎉😊😊 .
@shiromipathiranage9089
@shiromipathiranage9089 7 ай бұрын
ඔයාගේ,නැවේ මල්,සැරසිලි හරිම ලස්සනයි ඇත්තටම තමන්ගේ අතින් නිර්මාණ කරලා ඒවා දැකලාතමන්ට සතුටු,වෙන්න පුලුවන් නම් කොච්චර හොදද හැමෝටම සමහර විට එහෙම කරන්න බැරි වෙන්න පුලුවන් ඒත්මම හිතන්නේ මෙවැනි වැඩසටහන් තුලින් ඕනමකාන්තාවකට,නිර්මාණ කරන්න උදව් වක් වෙනවා ඒ,මුකුත් නැත්නම් තමන් ඉන්න තැනහරි පිරිසිදු වපිළිවෙලට,ති යාගන්න ආසාවක් ඇතිවෙනවා ඔයාට දළදා සමිදු පිහිටයි ,සුබ අලුත් අවුරුද්ද ක් වේවා
@himanshiirandika2115
@himanshiirandika2115 6 ай бұрын
මාත් ඔයා වගේම මමත් හැමදාම ලස්සන දේවල් අපේ ගෙදර අයට තමයි මුලින්ම පාවිච්චි කරන්නේ ,එක ගොඩක් වට්නවා
@W.M.sandamini7429
@W.M.sandamini7429 7 ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි වගේම බලන්න ආස හිතෙනවා...❤😊
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 7 ай бұрын
ඔබ තුමිය හරිම හොඳ කෙනෙක් ...........ආසයි ඔබේ විඩ්‍ යො බලන්න ......මහනුවර .ආවාම දලදා වදින්න එන්නම් නිවසට ............මාත් ඔබේ වයසේ දරුවන් පස් දේනෙක් ගේ අම්මා කෙනෙක් බුදු සරනයි
@indikajayasiri7474
@indikajayasiri7474 5 ай бұрын
මමත් හැදුවා දර වලින් මල් පෝච්චියක්. හරිම ලස්සනයි. Thank you අක්කේ
@nilanthaanuradha4652
@nilanthaanuradha4652 7 ай бұрын
ලිලි ❤ හරිම ලස්සනයි😊😊.
@judithp125
@judithp125 7 ай бұрын
මමත් පහනක් හැදුවා ලස්සන ට ආවා. බොහොම ස්තුතියි
@madushani9799
@madushani9799 7 ай бұрын
හරිම ලස්සනයි .. ඇත්තටම හිත නිවෙනවා... ❤❤❤❤❤❤
@jackyclogstoun1120
@jackyclogstoun1120 7 ай бұрын
It so beautiful.....thank you somuch for spending your valuable time to do a video...ආදරෙයි හැමදාමත්
@MaduDassanayaka
@MaduDassanayaka Ай бұрын
අනේ මාත් ආසාවෙන් ඉන්නේ මහන්න කුශන් කරන විදිහ කියාදෙන්නකෝ ගොඩක් පිං ..ස්තූතියි මට වීඩියෝ දාපු ගමන් වීඩියෝ බලන්න බෑ ඒත් මම ලැබෙන වෙලාවකට එක දිගට වීඩියෝ බලනව
@gayanikaushalya6932
@gayanikaushalya6932 2 ай бұрын
Mn rata inne mn den mage gedarat lassana karanna vidiyos okkoma balanawa free una gaman.ane anty oyata godak pin apiwa sathutu karanawata...❤❤❤
@sldini6262
@sldini6262 Ай бұрын
ගොඩක්ම ස්තුතියි මිස් ඔයාට
@AnilSamarasingha
@AnilSamarasingha 7 ай бұрын
Mara lassana hita nivila Yana living area 1k Asa hitenawa. Oya kiyala dunnu dewal Tikak Kala Hari lassanai stuti oyata. Ane ow sofa cover karana vidiha mat illuwa.adarei hemadamat oyata❤❤
@mandrinavaratne179
@mandrinavaratne179 7 ай бұрын
Ape bimata kalu daala thiyenne, sudu lassanay neda, harima neat neda, beautiful, very creative
@priyanthipathi6667
@priyanthipathi6667 7 ай бұрын
Mama th oya vidihata hithama psthana keynak..marama manasika suvayal vidinnay oyage vidiyo balala.
@nilushaathulasiri2440
@nilushaathulasiri2440 7 ай бұрын
ගොඩක් ලස්සනයි . මාත් පහනක් හැදුවා ❤❤❤
@nimesharodrigo2171
@nimesharodrigo2171 7 ай бұрын
Harima lassanai akke. Udenma hitha sahallu una.
@veronicaperera8253
@veronicaperera8253 7 ай бұрын
Hi my beautiful talented lady video was beautiful i was waiting for a video from y take care god bless u all ❤❤❤❤
@HariniThaksala
@HariniThaksala 6 ай бұрын
Wenasma widiyata hithana kenek . oya kiyana de hari atthatama..
@Shehaninimeshika-j5s
@Shehaninimeshika-j5s 7 ай бұрын
ඔබතුමිය හරිම ආදරනීයයි ❤අනේ මටත් ඔය වගේ මල්පොකුරක් හදලා එවන්න්කෝ 🤭❤😁
@RadiantEleganceHub
@RadiantEleganceHub 7 ай бұрын
Lassanai akka...godaaak...
@JuneEupraciya
@JuneEupraciya 7 ай бұрын
Thank you so much priyanthi May God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himanshiirandika2115
@himanshiirandika2115 6 ай бұрын
ලිලී මැනික ඔයා good girl kenek
@studiopedia9871
@studiopedia9871 7 ай бұрын
ස්තූතියි. ❤❤❤❤❤
@SahaniPerera-jg9nm
@SahaniPerera-jg9nm 7 ай бұрын
Ane akka make tiyenne ara loku Mal vargayak.aka hadana hati kiyaladennako pls 🙏🙏oya vage gurumushti nati akka kenek dakkamai.kisima lobaka makin torava hamadema kiyaladenavata oyata pin.mama Dan bagayak Vitara hadagena yanagaman.ivaravela photo evannan.
@RohiniDG.A
@RohiniDG.A 7 ай бұрын
Nungi curtain wela radawala thiyana mala hadana vidiya danna ko ❤❤❤❤❤ voice lassanai adaraniyai
@KusumAussem
@KusumAussem 3 ай бұрын
Harima lasanai ❤❤❤
@PreethikaRajapaksha-nn1kb
@PreethikaRajapaksha-nn1kb 2 ай бұрын
අපි දවසක් හමුවෙමු ද අක්කා...
@Malika-kl7qq
@Malika-kl7qq 2 ай бұрын
Sudarai lassanai oya vidinawa ❤❤❤
@sheelaalfred5267
@sheelaalfred5267 7 ай бұрын
මේ ප්ලාස්ටික් මල් ගන්නෙ කොහෙන්ද ඔයා ලස්සනයි
@Umeiraahamed1980
@Umeiraahamed1980 7 ай бұрын
Math me vidio balala thamai e vidihata gewal as kara ganne
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 2 ай бұрын
Okkotama wada lassan Bima thiyenne rosamala
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 7 ай бұрын
ඒ පහන් තියන පොඩි කණු මොනාද මැණික
@AnomaWickramasigha
@AnomaWickramasigha 7 ай бұрын
Very nice. I like so much...
@padminibandara1729
@padminibandara1729 7 ай бұрын
It's a fairy home 🎉❤
@kalyanipathma7853
@kalyanipathma7853 7 ай бұрын
මම නම් ඇත්තටම ගෙදර ලස්සනට පෙනුම තියෙනවා සුදු පාට තමා ...හැබැයි පොඩි ලමයි ඉන්න තැන්වල හරි අමාරුයි . එත් ලමයින්ට පිලිවෙලට හැදුවොත් බැරි නැහැ පාවිච්චි කරන්න ....ලමයින්ට පිලිවෙල කියා නොදුන්නොත් මොන පාට දැම්මත් බැරිව යනවා ම්❤
@kristarajapaksha4522
@kristarajapaksha4522 7 ай бұрын
Mata plastic mal thiyenne oyage mal lassanai kiyanna onawow❤❤❤❤
@AnuSadanethu
@AnuSadanethu 7 ай бұрын
ලස්සනයි ඔයා❤❤
@ranushawattetenna6702
@ranushawattetenna6702 7 ай бұрын
Prettyy ❤❤
@shiromilakshika9045
@shiromilakshika9045 7 ай бұрын
අනෙ සොයා එක කුෂාන් කරන විදිහ කියලා දෙන්නකො
@JenniferAbraham1
@JenniferAbraham1 7 ай бұрын
You are Such a lovely lady❤❤❤
@ShiraniFonseka-is5lf
@ShiraniFonseka-is5lf 4 ай бұрын
Lassanai
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 7 ай бұрын
**good morning **🎉❤❤❤ **සුදු අම්මි** **Happy Day** 🥰🥰🥰🥰🥰🥰🥰 🙄☝🤔🤔🤔🤔🤔🤔 අසනීපෙන්ද?
@happyhome1093
@happyhome1093 7 ай бұрын
ඔන්න ඔයාට දිග විඩියෝ ටිකක් දැම්මා .goodmorning 💐🙋💃
@nadee5824
@nadee5824 7 ай бұрын
❤❤❤❤
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 7 ай бұрын
@katatarasata3950
@katatarasata3950 2 ай бұрын
💐💐💐
@nelumwithanage658
@nelumwithanage658 7 ай бұрын
💖💐
@chandanijayasinghe2943
@chandanijayasinghe2943 7 ай бұрын
❤️😘
@nasikanayomi7036
@nasikanayomi7036 6 ай бұрын
❤❤❤❤❤❤👌👌👌👍👍👍
@SriyaniWijenayake
@SriyaniWijenayake 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@milanoakkarawatha4362
@milanoakkarawatha4362 7 ай бұрын
❤❤❤❤
@SenakaRajapakse
@SenakaRajapakse 7 ай бұрын
❤❤❤❤❤
@ArtsForKids459
@ArtsForKids459 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@beetafernando9335
@beetafernando9335 7 ай бұрын
❤❤❤❤❤❤
@champarohini896
@champarohini896 7 ай бұрын
❤❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 7 ай бұрын
❤️❤️❤️❤️
@lakminijayamali3059
@lakminijayamali3059 19 күн бұрын
❤❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Podcast Vorbitorincii 59. Mai e limba noastră o comoară?
3:07:52
Vorbitorincii
Рет қаралды 110 М.