වර්ග අඩි 350ක ටයිල් කරපු ගෙයක් ලක්ෂ දහයට | Dome House - Duncco Lanka

  Рет қаралды 827,357

Nilame

Nilame

Күн бұрын

ලෝන් දදා ගෙවල් හදලා මැරෙනකම් ගෙව ගෙව ඉන්න ඕනේ නෑ දැන් ලක්ෂ 10 ඉදන් හොටෙල් එකක් වගේ පුංචි ගෙයක්
ලක්ෂ 10කටහොටෙල් එකක් වගේ ලස්සන ටයිල් කරපු ෆුල් කම්ප්ලිට් ගෙයක්
විශේෂ ස්තුතිය SL CONSTRUCTION - / slconstruction
Are you in need of a Solid Home?
Save cost & build yourself a solid Home and live hassle free for the rest of your life
• 100% Green Eco-Friendly
• 50 Year Guarantee
• No Timber or Aluminum
• Saves over 80% on energy bills
• Has an inherent air circulation system and light reflective capabilities
Build Homes, Tourist Chalets, Cabanas, and Shop shelters for Saloons, Gymnasiums, Pharmaceuticals, Bookstores, and Grocery stores, massive or small Stores Complexes in a fraction of a time for an unbelievable price.
Waste no time, Think different, build wisely and save your money
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#DomeHouse #Nilame #DunccoLanka
Dome House Law Budget House Dream House

Пікірлер: 1 100
@Ur_CristianoFans-YT
@Ur_CristianoFans-YT 3 жыл бұрын
මෙහෙම ගේ හදන්න ආස සෙට් එක කෝ?
@inokapriyadarshani4779
@inokapriyadarshani4779 3 жыл бұрын
Ane .matath ashaiiii
@rohanjayalath8453
@rohanjayalath8453 3 жыл бұрын
මමත් එකක් හදනව
@mkfranisharanisha7712
@mkfranisharanisha7712 3 жыл бұрын
🙋
@mr.gothaya7626
@mr.gothaya7626 3 жыл бұрын
Math asayi hadanna aniva hadanava
@mithilanuwan3354
@mithilanuwan3354 3 жыл бұрын
mate
@Sinhala_Rap_Collection
@Sinhala_Rap_Collection 3 жыл бұрын
නිළමෙනම් කරන්නෙ ඇත්තටම වටින දේවල් තමයි.. බුදුසරණයි ❤️🔥
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Nilamege redda, mun hinda thamai minissu amaruwe watune horu promote karala
@naifm
@naifm 3 жыл бұрын
ඇත්තටම වටිනා වැඩක් සමහරු වයසට ගිහින් මැරිලත් ලෝන් එක ඉවර නෑ
@mkfranisharanisha7712
@mkfranisharanisha7712 3 жыл бұрын
එක හරි
@ashinisepalika562
@ashinisepalika562 3 жыл бұрын
Aran rent ekata dunnath padu na..
@mageamma7410
@mageamma7410 3 жыл бұрын
Hmmm
@maxboy4783
@maxboy4783 3 жыл бұрын
Aa nayoo
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
ඇතුලෙදි තියන දෝංකාරයට විසඳුමක් නෑ වගේ.
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
Plan එක හොදයි. ඒත් ලක්ශ 10ක් මේ පොඩි ගෙට යට කරන්න කලින් හිතන්න ටිකක්, හදන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම්. ලක්ශ 10න් පොඩි තට්ටු දෙකේ ගෙයක් complete ගහන්න පුළුවන්. පිරිමි අය ඉන්නවා නම් පොඩ්ඩක් සිමෙන්ති ගලක්, ගඩොල් කැටයක් බදින්න, සිමෙන්ති බදාම ටිකක් අනාගන්න,කොන්ක්‍රීට් එකක් දාගන්න ඉගෙන ගන්න අනේ.. ගෙවල් හදන එක මහ කලාවක් නෙමේ. බාස්ලගෙ උදව් ගන්න ඕනෙ සැටලිම් වගේ ඒවාට. අපි ඔය මෙලෝ දෙයක් දන්න අය නෙමේ.. ඒත් 3floor අපේ ගේ හදන්නෙ අපිමයි. අපිමයි ගල් බදින්නෙ, කණු දාන්නෙ.. ඒවා සුපිරියටම තියෙනවා. ලක්ශ 10න් අපිට කෝටියක් වැඩ කළහැකි. තමුන්ගෙ ගේ තමුන් හැදුව කියල හෙණ ගහන්නෙ නෑ අනේ. පොඩ්ඩක් අන්තර්ජාලෙ බැලුවොත් ඕන වැඩක් හරියට කරන හැටි ඉගෙනගන්න පුළුවන්.ඕගොල්ලො නොදන්න හින්දනෙ දුක් මහන්සියෙන් හොයන සල්ලි ඔහේ කාටවත් පුදන්නෙ.. කාගෙවත් උවමනාවට කාගෙවත් plan වලට හදන්නෙ. මම මේ කියන්නෙ කෝටිපති මහා පරිමාණ building construction වත් home planing ගැන වත් නෙමේ. ඒවා අපිට කරන්න බෑ ඒක ඇත්ත. මම කියන්නෙ ඔයාලා අපි වාගෙ අමාරුවෙන් සල්ලි හොයන් ලක්ශ 5ට 10 ඉඩම් හොයන අඩු ගණන් වලින් ගෙවල් හදන්න හොයන ඉතාම සාමාන්‍ය මට්ටමේ අය ගැන. ඇත්තටම අද ඔයාලටම මාස 3ක් විතර යද්දි හිතේ හැටියට ගේ පොඩ්ඩක් හදාගන්න පුලුවන්. දහදුක් විදලා සල්ලි හොයලා නිකරුණේ සල්ලි පුදලා කාටවත් කියලා ගෙයක් අටෝගන්නෙ ඇයි.. එතන භාගෙට භාගයක් වත් ඔයාලගෙ මුදලෙ වටිනාකම නෑ. ඒකයි ඇත්ත. සල්ලිකාරයින්‍ට නම් ඕවා වැඩක් නෑ ඉතින් කීය ගියත්. ඇත්තටම අපි දන්නවා ඕවගෙ වැඩ වලදි මිනිස්සු සල්ලි ගරන හැටි. බදින ගලක් ගානෙ ගාණ තියන්නෙ.අඩි ගානට කොන්ක්‍රීට් දාන්නෙ.. බඩු වලට ලක්ශ 5ක් ගියොත් ඒ සමස්ත වැඩේට අය කරනව ලක්ශ 9ක් හෝ 12ක් අතර ගාණක්. පට්ට ලාභ හොයන්නෙ ගෙවල් හදන්න භාර ගන්න අය. Plan ගන්නෙ internet වලින්. ඒගොල්ලො හැදුවා වගෙ edit කරනවා. අපේ අයියා ඕවගෙ සාමාන්‍ය building construction කරන කෙනෙක්ගෙ යටතෙ ගෙවල් හැදුවා.. අයියා තමයි ඔය මිල ගණන් සියල්ල හරියට දන්නෙ. මොකද එයා අමුද්‍රව්‍ය මිල ගණන් හොදට දන්නවා අදාළ වැඩේ බාර දුන්න ගමන් එයා ඒවා හොයලා බලනවා. ඒ අයිතිකාරයා ඇස්තමේන්තු වලට පට්ට ගණන් ඇඩ් කරන්නෙ. කම්බියක නියම මිල 1825 නම් එයා දාන්නෙ 2275ක් වගේ.හැම දේටම ඒ වගේ වැඩියෙන් දාන්නෙ.. අන්තිමට වාහන හයර්,බාස් කුලී වෙනම එකතු කරනවා. හැමෝම කරන්නෙ ඔය ටික. සාමාන්‍ය ටයිල් එක ඇල්ලුවත් එයාලා කියන්නෙ රොසෙල් ටයිල් කියලා. ඕගොල්ලො ඔය ගණන් හිලව්, මිනුම් දන්නෙ නෑනෙ නේද ගෙවල් හදන්න හිතුවට? ඒකයි වරද. ලක්ශ 9ක වටිනාකමක් ඇති වැඩක් වෙනුවෙන් එයා නිවෙස් හිමියාගෙන් ලක්ශ 22ක cost එකක් දාලා ඇස්තමේන්තුව දුන්නා. එයාගෙ ශුද්ධ ලාභෙ ලක්ශ 9ක් හෝ 9.5ක් විතර. ඒ ගෙදර හදපු මිනිස්සුන්ට සල්ලි තියෙනවා,ඒත් කාටවත් නිකන් ඒවා පහළ වෙන්නෙ නෑනෙ. ගේ වැඩ ටිකක් එහෙ මෙහෙ කරන්න උනා මේක මෙතෙන්ට දාල තියෙන්නෙ මෙන්න මේ හින්දා මේ මේ විදිය ගගා ඒ නිසා ගණන් එහෙ මෙහෙ උනා කියලා..විකාර කියලා අඩු මිල අමුද්‍රව්‍ය දාලා cusomer අන්දලා හෙන ගේම් ගහනවා.. පරිස්සම් වෙන්න ඉතින් ගෙවල් හදද්දි. එයාලා නම් අහු උනේ නෑ.. අනික අපේ රටේ හැටියට එපායැ ගෙවල් හදන්න. පිටරට විධි හැම එකම මෙහෙට අනුගත වෙන්නෙත් නෑනෙ ඉතින් හරියටම. ඕවාගෙ ඒවා ගැළපෙන විවිධ ක්ශේත්‍ර තියෙනවා..උදා:hotel,kabana,guest house..ect අපිට අත පය දිගෑරලා හුස්මක් අරන් ජීවත් වෙන්නයි ගෙයක් ඕනෙ.. දරුවො ඉන්නවා නම් ඉඩකඩ ඕනෙ.. අද හදලා හෙට ගේ කඩන්න වෙනවා නම් වැඩක් නෑනෙ..දුර දිග හිතලා බලලා ගෙවල් හදන්න යාලුවනෙ.. ජය වේවා!!!
@sadinimadushani4810
@sadinimadushani4810 3 жыл бұрын
Oya kiyana kathawa aththa
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
100%
@priyankadeepthi5443
@priyankadeepthi5443 4 ай бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ කතාව ඇත්ත තෙරුවන් සරනයි 🙏🙏🙏 උත්සාහය කැපවීම උනන්දුව තීනවනම් කරන්න බැරි දෙයක් නෑ වැලි ටික ගගෙන් ගොඩලාගෙන කරෙන් ඇදල බ්ලොක් ගල් ටික ගෙදර කපාගෙන අත් උදව් දීගෙන ගෙවල් හැදුවෙ අපේ තාත්ත ල අම්මා දැන් පරම්පරාව හිගාකාල හරි පහසුවයි ලෙස්සියයි උජාරුවයි තමයි බලන්නෙ 😥
@sarojalakmali2876
@sarojalakmali2876 Ай бұрын
🙏🙏🙏🙏
@indikaudeniudeni5729
@indikaudeniudeni5729 3 жыл бұрын
ඇත්ත වටිනා වැඩක්.. ත්‍ර්වීල් එකක් තියෙනවානම් .. තරුන දෙන්නෙකුට බදින්න.. ඒක විකුනලා ගේ හදාගන්න ක්‍රමයක් ... දෙන්න එකතුවෙලා පොඩි ජොබ් 2 කරානම් ජීවිතය විදිමින් ජිවත් වෙන්න පුලුවන් .. දැම් මිනිස්සු ට ගමනක් යන්න නෑ.. විනෝද වෙන්න නෑ.. ජොබ් එකටම මැරෙනවා . දවසක් තමන් වෙනුවෙන් නෑ.. මානසික නිදහස නෑ..
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
මේ ගෙයි location මොකක්ද ?
@dsds9978
@dsds9978 3 жыл бұрын
ඒකනම් සුපිරි කතාවක්
@kasunwijesinghe2803
@kasunwijesinghe2803 3 жыл бұрын
සිරාම කතාව
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
@@anuradhaperera3802 මෙයා හොද බයිලා ඔස්තාර් කෙනෙක් . බාලම වැඩක්. පොඩි සිරප් කූරු දාන්නෙ. කොන්ක්‍රීට් ප්‍රමිතිය නෑ
@sudarakakavinda6767
@sudarakakavinda6767 3 жыл бұрын
ජෝඩුවකට ජීවත් වීමට නිවසට අවශ්‍ය දෑ 1)ඇඳක් 2)රෙදි අල්මාරියක් 3)ටීවී එකක් 4(මේසයක් 5)පුටු කීපයක් 6)ස්ටූල් එකක් 7)ෆ්‍රිජ් එකක් 8)ගෑස් කුකර් එකක් 9(ගෑස් ටැංකියක් 10)රයිස් කුකර් එකක් 11)වලං කීපයක් 12)පිගං කෝප්ප කීපයක් 13)වතුර ටැංකියක්
@wasantha-br3cb
@wasantha-br3cb 2 ай бұрын
වර්ග අඩි කීයක ගෙයක්ද ?
@kabasiniyabro9180
@kabasiniyabro9180 3 жыл бұрын
නියමයි නිලමේ .. මට නම් ගොඩාක් වැදගත් වීඩීයෝ එකක්.. මම ගෙයක් හදන්න සල්ලි එකතු කරන් කල්පනා කර කර ඉන්න අතරේ තමා ඔයා මේ වීඩියෝ එක දැම්මේ .. මට නම් මේ ක්‍රමය හොදයි.. ජයවේවා නිලමේ...
@shashinkamendis101
@shashinkamendis101 Жыл бұрын
හැදුවද මේ ගේ අවුලක් නැද්ද
@uddyaniekanayaka200
@uddyaniekanayaka200 3 жыл бұрын
මෙි කාලේ ප්‍රශ්නවලින් මිරිකිලා ගෙයක් හදාගැනීම හීනයක් උන අප රටෙි අහිංසක ජනතාවට ඔබගෙනා අළුත් සංකල්පයට මගේ ප්‍රනාමය,මා ගෙයක් හදාගැනීමට අපහසුවෙන් ඉන්නා බොහෝදෙනෙකුට ⁣ෂෙයා කලා,අවංකව ඔබසොයාගත් දැනුමෙන් රටට පලදායි දෙයක් හඳුන්වා දුන් ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා ! ඒ වගේම නිළමෙි ජනතාව දැනුවත් කරන ප්‍රයොජනවත් වීඩියෝ ඉදිරිපත් කරනවා, එය මට අවශ්‍ය නොවුනත් අනෙකුන් දැනුවත් කිරීමට මා නරඹනවා, මෙවැනි හරවත්දේ සොයා ඉදිරිපත් කරන ඔබටත් ජයම ප්‍රාර්ථනා කරමි. බුදු සරනයි !
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
පුලුවන්නම් කොටු හැඩයේ ගෙයක් ගහන්නකෝ මරු එතකොට තට්ටු දෙක වගේ ලස්සන් ගෙයක් ලක්ශ 30 විතර
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
ඒක නම් හොඳයි .කොටුවට හදන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි මහත්තයා .
@ahinsajayakodi2230
@ahinsajayakodi2230 3 жыл бұрын
Ow eka hodai
@hashanlakshitha927
@hashanlakshitha927 3 жыл бұрын
හැඩය කෝණාකාර නම් වඩා හොදයි..
@hashanlakshitha927
@hashanlakshitha927 3 жыл бұрын
ගෝලාකාර හැඩයට හුග දෙනෙක් අකමැත්ත පෙන්වවා
@sunilsilva8204
@sunilsilva8204 5 ай бұрын
ත්‍රැපීසියමක් වගේ හදන්න බැයිද?
@dda711
@dda711 3 жыл бұрын
දැන්තියන විදියට කොච්චර සල්ලි න්ගියත් වරින්,වර සල්ලි හොයාගෙන තමාවැඩ කරගන්නෙ. දුප්පත් අහින්සක.මිනිස්සු අපෙ විදියට තමා..ගෙවල් හදාගන්න වෙන්නෙ.ඔබට බුදු සරන..දෙවි.පිහිටයි
@kasunkemal4984
@kasunkemal4984 3 жыл бұрын
මේ මනුස්සයා එදා ඇත්පවුරට ආවම කවුරුත් හිතුවේ නෑ මේ වගේ තැනකට ඒවී කියලා
@padmanfernando3190
@padmanfernando3190 3 жыл бұрын
මෙම ගෙවල් හරියටම අර පිග්මිවරැ pigmy ජීවත් වෙන ගෙවල් වගෙයි . මෙවැනි ගෙවල් අපේ රටේ ස්වභාධර්මයට අනුකූල නැහැ. තවද වාස්තුවිද්‍යා ගැටලුද මෙම ගෙවල් ඇතුලේ අනිවාර්යෙන්ම තිබිය හැකියි. එහෙම වුනොත් මේ නිවෙස් වල ජීවත් වෙන අයට මානසික ආතතිය මානසික අසහනයන් ඇතුළු නොයෙක් වූ මානසික ලෙඩ රෝග වලට ද බොහෝ විට ගොදුරු වීමට සිදුවීමේ ඉඩ කඩද තිබිය හැකි බවක් මේ දෙස බැලූ බැල්මට ම පෙනෙන්නට තිබෙයි.. අපේ ජනතාව ඉදිරි අනාගතයේ දී මෙවැනි ගෙවල්වල ජීවත් වීමට පුරුදු වුවහොත්, එ මගින් අනාගත දරු පරපුර චීනුන්, ජපනුන්ටත් වඩා කුඩා මිනිසුන් බවට පත් විමේ ප්‍රවණතාවයක්ද තිබි ය හැකියි. මම දන්න කෙනෙකුට නම් මෙවැනි ගෙයක් ගන්න මම කීයටවත් අනුබල දෙන්නේ නැහැ .
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
නිළමේ හැමදාම අපිට පෙන්වන්නේ ඉතාමත්ම වටිනා දේවල් ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
හොරෙක්
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Man ithin kiyanne naha nilame pennapu labba horu promote kara kara, ekko mu me videos ain karanna oni thawath thiyan minissu karadare wattana kalakanniyek, muta thawath video ekak hadanna puluwan u horek kiyala eth ehema karanne naha muta hambechcha views nathi wenawane, me nilameth pal horek
@gamageperera2183
@gamageperera2183 3 жыл бұрын
90ta geyak thiyenawa Kottawe, Makumbura Handiyata 900m I, P 8.61, 128 Horana, Maharagama Parata 400m, Kottawa Handiyatama 2km, Hi way Bus stand 1.4km, 3Bed rooms, Bath room, Kitchen, Dining, living, cord yard, 1 vehicle parking hood, (newly built, 90, 95% complete internal fully completed red ciment flow, covered by carpet )
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
මේ ගේක ඉදලා රන්ඩුවක් ගියොත් කන් අඩි පුපුරයි...මෙගොල්ලො ඉතින් සල්ලි අරන් promotes කරන ඒකනේ කරන්නෙ
@chathurikajayamali6438
@chathurikajayamali6438 3 жыл бұрын
කොටු හැඩයට ගෙවල් හදල දෙන් නැද්ද. හදපු ගෙයක විඩියෝ එකක් තියෙනවනම් දාන්න නිලමේ.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
වත්පොත සත්කාරය .wellassa ටීවී දකුණ .දුප්පත් මිනිස්සු වෙනුවෙන් ගෙවල් හදලා දෙන්න මිනිසුන්ගෙන් ආධාර උපකාර ගන්න මුදලින් මේ වගේ ගෙවල් හැදුවොත් පවුල් දෙකකට එක පාරක් දන්න පුළුවන් ..වියදමත් අඩුයි සවිශක්තිය තියනවා .
@aselachandranath9420
@aselachandranath9420 3 жыл бұрын
Pan puccanna puluwannda
@dda711
@dda711 3 жыл бұрын
@@aselachandranath9420 එයාල ගෙ..පලත් වලටනෙ..එයාලා කරක්නෙ කදු උඩ කොහොමද. අච්චු තියලා කොන්ක්‍රීට් පුරවන්නෙ
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
හොරෙක්
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
@@emdssampath9688 ඒක ඇත්ත
@ramarm1721
@ramarm1721 Жыл бұрын
Niyamai නිදහසේ ඉන්න පුළුවන් thanks නිලමේ මල්ලි
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
ෆයිබර් වලින් දොරවල් උළුවහු ජනෙල් විතරක් හදල දෙයිද දන් නෑ 😶😶
@value8035
@value8035 3 жыл бұрын
ඔන්න දැන් නැකැත් කාරයො වාස්තු අවිද්‍යා කාරයො පෝලිමේ එයි එක එක බයිල කියාගෙන..
@anulakumari7228
@anulakumari7228 3 жыл бұрын
Wahala conkreeit ne harila yayi
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
අපේ එකීට ඔලුව kerakenawalu රවුම් ගෙවල්වල ඉද්දි 😁
@jayaeg5615
@jayaeg5615 Жыл бұрын
🥸
@tharanga17198
@tharanga17198 3 жыл бұрын
මේක ලෝකෙ අලුත්ම කලාවක් වගේම concept එකක්. මෙහි ආරම්භය මං හිතන විදිහට ජපානයෙන් පටන් ගත්තේ.
@nihaljayasinha6063
@nihaljayasinha6063 2 жыл бұрын
Hadapu.geyaka.ethuru.teka.karala.denna.piluwanda
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
කුස්සියෙන් එලියට දොරක් ආවා නම් තවත් ලස්සනයි 🙏🙏🙏
@gayannilochana2915
@gayannilochana2915 3 жыл бұрын
ඔය ගෙවල් හදන මහත්මයා ජීවිත් වෙන්නෙත් ඔයවගේම ගෙදරකද??
@sasindukothalawala1174
@sasindukothalawala1174 3 жыл бұрын
සිරාවටම 😁
@krisanthidandeniyaarachchi8404
@krisanthidandeniyaarachchi8404 3 жыл бұрын
🤨
@renukadadallagei7127
@renukadadallagei7127 3 жыл бұрын
👍😂
@LioN-nq3zv
@LioN-nq3zv 3 жыл бұрын
දිපන්ලා ​කෝ පුළුවන්නම් උත්තර 😆
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
නැහැ ඔහු ඉන්නේ තට්ටු දෙකේ හතරැස් ගෙයක..... හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....
@amare7810
@amare7810 3 жыл бұрын
අපේ නිළමෙ හැමදාම අපිට ගැලපෙනම වැදගත් වීඩියෝ දාන්නෙ💪 තෙරුවන් සරණයි!!!
@chandanialuththara8341
@chandanialuththara8341 2 жыл бұрын
Mat.arema.stutue mata adaganna ඕනෑ lssane eeeee
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
ඉතාමත් වැදගත් දෙයක් වගේම නිහතමානී මනුස්සයෙක් 🙏🤝☸️✝️
@dineshkumara227
@dineshkumara227 2 жыл бұрын
❤️
@crishanthaperera3526
@crishanthaperera3526 2 жыл бұрын
@@dineshkumara227 🙏
@renjnysrilanka2258
@renjnysrilanka2258 3 жыл бұрын
ආපි මැරෙනකල් ගෙවල් හදනවා ණය ඉවරත් නැහැ ගෙ ඉවරත් නැහැ නිලමෙි ඔබ හොදයි
@nishakgn5445
@nishakgn5445 3 жыл бұрын
කුණු විකුණලා views ගන්න මොඩ you tubers LA ta oya ආදර්ශයක් 🙏🌹
@upkranjith8473
@upkranjith8473 3 жыл бұрын
අපේ ගෙදරා කාමර2යි සාලයයි කුස්සියයි බාත්තෘම් එකයි සේරම ටයිල් කරලා ලක්ශ11යි ගියේ, ඔයිටවඩා ඉඩකඩත් තියෙනවා.
@ijaznaveed6063
@ijaznaveed6063 3 жыл бұрын
Kohomda ehema. Purchase keyakda
@shanikamadushan2060
@shanikamadushan2060 3 жыл бұрын
කොහොමද ඒ
@dsds9978
@dsds9978 3 жыл бұрын
මන්නම් හිතන්නේ නෑ ඒ ගානට හදා ගන්න පුළුවන් කියලා ඔය කියපු ☝ ගේ 11 කට🤸🤸
@Udara2000
@Udara2000 3 жыл бұрын
බාස්ලා නෙවෙයිද හැදුවේ
@sanathmedagoda2912
@sanathmedagoda2912 3 жыл бұрын
gedara photo tikak ewanna puluwanda,wishvasa karanna amarui
@beyondbdd4278
@beyondbdd4278 3 жыл бұрын
මේ බෝලෙ බොක්ස් එකක් කරන්න බැරිද මේ වගේ අඩු මිලට එහෙම උනොත් මේකට සුපිරි ඉල්ලුමක් තියෙයි
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
ලකශ දහයට මිට වඩා ලොක් ගෙයක් හදන්න පුලුවන්
@hewagesilva
@hewagesilva 3 жыл бұрын
EHEMADA AAASA
@yohannavindra9547
@yohannavindra9547 3 жыл бұрын
e kohomda
@lamiya8433
@lamiya8433 3 жыл бұрын
ඔව් පුලුවන්
@nilankaveyangoda8890
@nilankaveyangoda8890 3 жыл бұрын
@@yohannavindra9547 aa é
@shanthafernando86
@shanthafernando86 3 жыл бұрын
කාඩ් board walinda?
@kanthilatha8741
@kanthilatha8741 Жыл бұрын
මෙයාගේ පෝන් නමිබරය වැඩනැ වැඩ කරන නමිබර් එකක් දාන්න
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
නිලමේ ගොඩාක් වටිනවා ඔයා කරන මෙහෙවර...තෙරුවන් සරණයි
@lankarathnamalikumari652
@lankarathnamalikumari652 3 жыл бұрын
ඕක හරියට ඉග්ලු ගෙදරක් වගෙයි මෙලොව රහක් නැහැ සාමාන්‍ය ගෙදර ඔයිට වඩා ලස්සනයි
@shashikakumari1184
@shashikakumari1184 3 жыл бұрын
minissu hemada inne na,ae nisa ge hodai.ahenam ara ahikuntaka minissu inne
@ebaytharindudlx2869
@ebaytharindudlx2869 3 жыл бұрын
අනේ ඔය වටකුරු හැඩ නැතුව සාමාන්‍ය විදියට කාමර 2ක් එක්ක ultra budget වලින් හදපු ගෙයක වීඩියෝවක් දාන්ඩ නිළමේ!! ඒක වටිනවා..!!!
@sudaraka123
@sudaraka123 3 жыл бұрын
සිරාවට
@thariduudayanga7436
@thariduudayanga7436 3 жыл бұрын
බුදු සරණයි
@PrincessNicole14an
@PrincessNicole14an 3 жыл бұрын
@ebaytharindu DLX Tiny homes balanna. Lassana podi gewal thiyenawa e yatathe.
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 3 жыл бұрын
අලුත් දෙයක් හරියන්නෙම නෑ නේ... පරණ දේවල් වලම ඇලිලා ගැලිලා ඉන්න මිනිස්සු ඉන්නකම් රටක් දියුණු වෙයිද ඉතිං.
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
ටොයිලට් යන එක හැමෝටම ඇහෙනවා. කෙදිරිගාන එව්වා . ගොරවන එව්වා. ටොයිලට් ගද, අඩු නැතිව මේක ඇතුලෙ.
@dewakakelum8882
@dewakakelum8882 Жыл бұрын
මේ ඩන්කන් මහත්තයගෙ ෆෝන් නොම්මර වැඩකරන්නැ නෙ
@cccbsu249
@cccbsu249 3 жыл бұрын
මමටත් ඔනෙ ඒවගෙ ගෙයක් හැබැයි මට ඉඩමක් නැ පුලුවන්නම් පචස් පහක හයක විතර ඉඩමක් එක්ක පොඩිගෙයක් හදල දෙන්න පුලුවන්න කියක් විතර වෙයිද ⁣ මේවේනි දෙ බලන්න ලැබිම ගැන ගොඩාක් ස්තුති
@anuhemachandra8573
@anuhemachandra8573 3 жыл бұрын
මේක නම් ගොඩාක් වටිනවා ස්තුතියි නිළමේ❤️
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
නියමයි අයියෙ වටින වීඩියෝ එකක්
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
ඩන්කන් මහතාටත් නිලමේ ඔබටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .
@indraninoragalla1094
@indraninoragalla1094 3 жыл бұрын
මම හිතන විදිහට මේක පාඩුයි..මොකද කාමර දෙකයි සාලයයි කුස්සියයි හදාගන්න පුලුවන් ලක්ශ දහයකින්..අනික තව කාල්ලක් එකතු කර ගන්නත් බෑ
@krishandanushka7922
@krishandanushka7922 3 жыл бұрын
10 laksha amarui akke..mokade den jale bas kuliya akka 10 baa..me wage full complete baa..
@ranjithsaman7741
@ranjithsaman7741 3 жыл бұрын
Pissuda anne laksha 10 atthiwarama dala ge godanagganna puluwan weyi dan wadakuliyama kiyada.meka labayi
@jay5563
@jay5563 3 жыл бұрын
ග්‍රහලොකාගරය wage neda ekath patta👍👍👍
@sachininawodya8874
@sachininawodya8874 3 жыл бұрын
😂😂
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
👍👍👍👌.බොහෝම හොඳ වැඩක් නියමයි
@udayagunathilaka3896
@udayagunathilaka3896 Жыл бұрын
මෙි දුරකථන අංකය වැඩනෑ
@anushacool4745
@anushacool4745 3 жыл бұрын
නිලමේ මල්ලි නියමයිනේ ane අපරාදෙ ape ගෙවල් වලට yata කරපු සල්ලි තවත් ඉතින් ඉවරයක් නෑනෙ
@anushmadushan9285
@anushmadushan9285 3 жыл бұрын
පොල් කට්ටක් අනිත්පැත්ත හරවලා වගේ.
@dsds9978
@dsds9978 3 жыл бұрын
අඩේ ඒකනම් නියමයි ඇ පුංචි පව්ලකට සුපිරිම සුපිරි ඇ..නිලමෙට ස්තූතිය ඉතින් හොදේ..මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන💕💕💕
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Ahu wenna epa mun horu
@champikabandara3577
@champikabandara3577 7 ай бұрын
Mage idia ekak theyanawa me ge hadanna meyala hoda nadda
@MaryamMaryam-dm6wj
@MaryamMaryam-dm6wj 3 жыл бұрын
අපේ පැත්ත උල්දිය.බීහිම් දාල ගෙවල් අදපුවාම අවු 1.2. යනකොට පොලවට බහිනවා.එතකො අපේ පැත්තේ මේ විදිය ගෙයක් අදන්න පුලුවන්ද .මුහුදටත් ගගටත් මැද බූමියක අපි ඉන්නේ.අපේ ගම අැලකන්ද වත්තල කොට්ටාශය
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Good work nilame. 🙏
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
අපි කලින් නිවසෙ අඩුපාඩු පෙන්වා දුන්නා . වැරදි හදාගෙන ඉදිරියට යනවානම් හොද වැඩක්. ඔය නව නිවස මා දැකලා නැත. වැසිකිළිය නිවසතුළ ඉදිකිරීම , ලොකු ගැටලුවක් .? අඩුම තරමෙ උඩට සිව්ලිමක්වත් අවශ්‍යයි. ඔය ජනේලයක් වගෙ තිබෙන තැනකින් එළියට දොරක් දාල , පිටතට ගත්තානම් නරකද ? ඒක අතිශයින් පුද්ගලික කාර්යක් නෙ.
@dilanirodrigo2557
@dilanirodrigo2557 3 жыл бұрын
සෙරම හොඳ යි, නමුත් . ලියාපදිංචි වෙලා බලාගෙන ඉන්න ඕන කාලය හුඟක් වැඩි පුළුවන් නම් මහත්තයො ඉක්මනින් සාදා දිය හැකිනම්, එනම් ඉල්ලුමට සැපයුම ඉක්මනින් දිය හැකි නම් හුඟක් හොඳයි
@motherandson3230
@motherandson3230 3 жыл бұрын
Man lankawata awa.dan nirodayanaya wanawa.nilamata budu saranyi. Maga chanal akatha.balanna.jayawawa obata
@sljoker7985
@sljoker7985 3 жыл бұрын
නිළමේ හැමදාමත් හොයා ගන්නේ රටට වටිනා දෙයක්, ගමන සුබ වේවා 🙏
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
super house nilame theruwansaranai
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
ලස්සනයි නිවස නමුත් මම හිතනවා ඉක්මනින් වතුර පාරට සෙවල බැඳෙනවා ඇති.???
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....
@manjusri9192
@manjusri9192 3 жыл бұрын
නිලමේ වැඩේ හොදයි 👍 තව ටිකක් ඇතුල පෙන්නුවා නම්. මොකද අර සාලෙට පුටු සෙට් එක තියපු ගමන්...? පිට වෙන්න දොරටුව නැද්ද? වැඩේ හොදයි 👍
@d.n.lvideos3783
@d.n.lvideos3783 3 жыл бұрын
ඕක වටින්නේ 4-5 තමයි මන් හිතන්නේ. 🤔 දහයක් නම් වටින්නේ නෑ.😐 දහයට සාමාන්‍යයෙන් මීට වඩා හොද පොඩි ගෙයක් හදන්න පුලුවන්. 😁
@starsgossip4776
@starsgossip4776 2 жыл бұрын
Ow
@ionapriyanthi4345
@ionapriyanthi4345 2 жыл бұрын
Laksha 20,23kat Pamanam Colombo nahnam gampha afateen nimaeu gayak athnam pawasanna
@priyankabandara1586
@priyankabandara1586 3 жыл бұрын
සමහරු නම් කියනවා ඩන්කන් කියන්නේ පට්ට හොරෙක් කියලා.නිලමේ ඔයාගේ වටිනාකම අඩු කරගන්න එපා.හැම දෙයක්ම දාන්න ගිහින්.හොයල බලල සුදුසු වීඩියෝ විතරක් කරන්න.
@MrNeluka
@MrNeluka 3 жыл бұрын
He is rude. Wants a site visit payment to be paid before coming . Rs.20,000/-. He was not agreeable to us giving the payment on the day of the site visit!
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....
@مناالطقعان
@مناالطقعان 3 жыл бұрын
තියනගෙඅයිනකරලාදෙන්නමෙහෙමගෙයක්හදලාදෙන්නබැරිදලක්ෂ10ටපුලුවහන්නමිනමිබරෙදෙන්නකෝ
@kasunpramodya5993
@kasunpramodya5993 3 жыл бұрын
ඔය හැඩය ගොඩක් අයට නුහුරුයි මං හිතන්නෙ ලක්ෂ 10 බජට් එකට ඔය තාක්ෂණයෙන් ඇහැට හුරු නිවසක් හදානන්න පුලුවන්නම් තවත් මේ වැඩේ වටිනව නිලමෙ එහෙම දෙයක් තියනවනම් ඒ ගැනත් video එකක් කරන්න 🖤
@normasrilamka2850
@normasrilamka2850 3 жыл бұрын
Suba aluth aurudak Obama tumalala. Sir, mata use karana. Mevani gekata. Me ganata.. mn kohomada contact karanne
@isharayapa3624
@isharayapa3624 3 жыл бұрын
මාත් dome house ගැන හෙව්වා..දවසක මම මටම කියලා dome එකක් හදාගන්නවා..නොවිසඳුණු ප්‍රශ්නයක් තියනවා..අපිම හදාගන්නවානම් අච්චු නැති එක තමයි..
@TheAyomini
@TheAyomini 3 жыл бұрын
කාමර 2,3ක් තියෙන ගෙයකුත් පෙන්නුවනන් හොදයි.මේ විදියට box ක්‍රමයට හදන්න බැරිද.වඩාත් අලංකාර වෙයි.
@darkspace4649
@darkspace4649 3 жыл бұрын
මේක අවුරුදු ගානකට කලින් ඇත් පවුර වැඩසටහනට ඉදිරිපත් කරා නේද?
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
මට පුස්නයක් තියනවා ,,මේකට වෙන්ටිලේෂන් එන විදියක් නැහැ නෙ.ජනෙල්, දොරවල් වල වා කවුලු තියෙන්නෙ. නැතිද? මේකට උත්තර යක් දෙන්නේ නම් හොදයි . තට්ටු දෙකේ යෙක් පෙන්වන්න ..මට කවුලු අවශ්‍ය යයි..එහෙම හදලා දෙන්න පුළුවන් ද?
@srisirakumar9706
@srisirakumar9706 3 жыл бұрын
මෙව පටන් ගත්තේ ලක්සො පහටෙ දැන් ඒකෙටෙ ඒකක් ගනන් අවුරැදු පහක් යන්නෙ ඇති ඒකෙටෙ ඒකක් ගනන් ඒකෙ කබෙරෙයක් නන් ගලේනුත් ලක්සො දහයෙටෙ හැදුවැහැකි
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Ou ..matath. aurudu.2.katakalin.call.aksk deela.ahuva...5..6.puluvan.kiuva .a.podeiyata.waenna athi
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....
@2atraveler71
@2atraveler71 3 жыл бұрын
ඒක සිහියක් 👍❤
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
ඩන්කන් මහත්තයා ඔය ක්‍රමයට වටකුරු නැතුව බොක්ස් මොඩ්ල් ක්‍රමයට ගෙයක් හදාගන්න පුළුවන්ද?
@infinitycreations8432
@infinitycreations8432 3 жыл бұрын
Box model eka lassanai.matath oone box model ekata.anika mee raum eke wessata temunama diya sewala beden nedda
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
@@anuradhaperera3802 හොද අදහසක් ස්තුතියි
@kanthilatha8741
@kanthilatha8741 Жыл бұрын
මම දැනුත් ගත්තා වැඩනැ
@somarathnabandara3217
@somarathnabandara3217 3 жыл бұрын
හදපුඑකාටම හොදයි නිලෙමෙ හොදවැඩසටහන් කරනවා ඔයවගෙ චොරවෙන්න වැඩසටහන් කරන්න එපා
@nikininaduni559
@nikininaduni559 2 жыл бұрын
Mata kiyannko thama laksha 10 katada nilame karanne meyala
@prabathnipun4535
@prabathnipun4535 3 жыл бұрын
නිලමේ මාමා කොහෙන් හොයාගන්න ඒවාද මන්දා 😁🤗🤗🤗🤗❤️❤️😍😍😍😍
@smantya1717
@smantya1717 Жыл бұрын
කමරදෙකාක්,කුස්සිය්සමග,කතරගමට ,බස්‍එකට,ලග,අලි,එන්නැති,වහනයක්,නතර,කරන්නපුලුවන්
@ranjanimallawa7525
@ranjanimallawa7525 3 жыл бұрын
ඇත්තටම හරිම ලේසි ලස්සන ක්‍රමයකට ලස්සන ගෙයක්.....ඉදිරියටත් මේ ක්‍රමය තියෙනව නේද...❤️❤️
@roshanbandara3177
@roshanbandara3177 3 жыл бұрын
කැලෙ ඉඩමක් අරන් adventure seen එකකට මේවා 5 වගෙ ගහගන්න ඕන
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
ඇත්තෙන්ම නිළමේ බොහොම වටිනා වැඩක් ජයවේවා තෙරුවන් සරණයි
@tmgunawathi3741
@tmgunawathi3741 3 жыл бұрын
හරි ලස්සනයි බුදු සරණයි සියලු දෙවිපිහිටයි
@mohamedaadhil9427
@mohamedaadhil9427 3 жыл бұрын
Mehema thamai titanic* eka hadana kotath unnla qwee...anthimata mokada uneee🙄😂
@හිරුෂිඅමන්දා
@හිරුෂිඅමන්දා 3 жыл бұрын
අනේ මටත් ඕන මේ වගේ ගෙයක්
@dnpodcast9485
@dnpodcast9485 2 жыл бұрын
කරුණාකර මට ඩන්කන් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධතා තොරතුරු ලබා දිය හැකිද?
@sudharmarathnayaka6421
@sudharmarathnayaka6421 3 жыл бұрын
මට අවශ්යයි ලක්ෂ 5/7 අතර ගානකට මගේ ඉඩමේ කඩකාමර දෙකක් ඉදිකරව ගන්න, ඒක කොහොමද කරන්නෙ
@ishanbandara8538
@ishanbandara8538 3 жыл бұрын
Bas kenikuta kiuwanm hari
@lostintheworldofchildren2010
@lostintheworldofchildren2010 Жыл бұрын
කොහොමද මේ අයව සම්බන්ධ කරගන්න පුලුවන් ? ඉහත පෙන්වා ඇති දුරකථන අංකයෙන් ප්‍රතිචාර නොදක්වයි.
@hiran7389
@hiran7389 3 жыл бұрын
මචන් උඹ සෑහෙන වැදගත් දේවල් පෙන්නනවා Congratulations ❤️
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Ahu wenna epa me Duncan kiyanne pal horek, Apeth ge hadala denawa kiyala Laksha 8k aran geth naha minihath naha, u hangila inne uta police case usawi Case godai
@lokal_nex1666
@lokal_nex1666 3 ай бұрын
කරුණාකරලා වැඩ කරන දු.අංකයක් දාන්න
@Nilame
@Nilame 3 ай бұрын
ඒ මහත්තයා නැතිවුණා දැනට පොඩ්ඩක් වැඩ නැවතිලා තියෙන්නේ
@deborah7270
@deborah7270 3 жыл бұрын
අනේ මට අර සුදු පාට වර්ග අඩි 1000ක එකක් හදා ගන්න ඕනේ. ගාන දැන ගන්නේ කොහොමද?
@kanthisilva8548
@kanthisilva8548 2 жыл бұрын
Laksha.10.mata.geyak.hadala.dennako.pls..kohomada.koheda.hadanne
@RR-vs3po
@RR-vs3po 3 жыл бұрын
ඉග්ලූ නිවාස වගේ හැඩය නැතුව..සාමාන්‍ය කොටු හැඩයට හදන්න බැරිද.
@sandyagalabadaarachchi7899
@sandyagalabadaarachchi7899 3 жыл бұрын
කුස්සිය ko
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
ඇත්තටම නියමයි මාත් දවසක හදනවා 😻
@chandraninayana2214
@chandraninayana2214 3 жыл бұрын
Setha rakata enna ayata a ge galapinawa lankawae desa gunayata oya gewal aulak nadda a ganath katha karanna
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
යකෝ නිළමේ උබ නම් රටට සම්පතක් වස්තුවේ 🙏🙏🙏
@manjuwijerathna5205
@manjuwijerathna5205 4 ай бұрын
Meyalage number veda ne පුළුවන් nam sambanda karala denna
@Nilame
@Nilame 4 ай бұрын
මේ මහත්තයා නැතිවුනා මම පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්
@chamodshan4967
@chamodshan4967 3 жыл бұрын
ඔය හැඩේ නැතුව කෙලින් බිත්ති හදන්න පුලුවන්ද
@kanthiherath1404
@kanthiherath1404 3 жыл бұрын
SHA NIYAMAI API KATHA KAROTH API GEYAK HADA GANN PULUHAN DA
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
අනේ whatsapp imo නැති ද ඒ මහත්තයා .. මං රට ඉන්නේ මට මට ගන්න ඕනේ ගෙයක්
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
කියන සුන්දරත්වය නෑ. ප්‍රමිතිය ඉතා බාලයි. ගොඩක් කල් ගන්නවා හදන්න. පොඩ් සිරප් කූරු දාල හදන්නෙ. ගොඩක් රට ඒව පෙන්වන්නෙ.
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
@@susirinishantha4361 ඔයා හැදුවද ඒ ගෙයක්
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
@@dedimuniayanga2281 නෑ අපි එකතුවෙලා ව්‍යාපෘතියක් කරන්න ගියා කොව්ඩ් වලට කලින්. සතියකට එක ගෙයක් කිව්වට අවුරුද්දට ගෙවල් 2යි. මිනිස්සු සල්ලි බැදලා අවුරුදු ගනන් පොරොත්තු ලේඛනයේ ඉන්නෙ. බොරුනම් එන්න කියන්න ඉදිරියට. මා සිවිල් ඉංජිනේරුවරයෙක් ගෙන්වා පරික්ෂා කලා,කොන්ක්‍රීට් නියම ප්‍රමිතියට නෑ. මාළඹේ , පිට්ටුගල ගේ බලන්න. ඒ අයගෙන් අහලා තීරණයක් ගන්න.
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
@@susirinishantha4361 බොහොම ස්තුතියි මාත් මාළඹේ තමා ..ඔයාට ස්තුතියි..එච්චර කල් බලන් ඉන්න පුලුවන්ද හප්පොයි ...
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
@@dedimuniayanga2281 ගිහින් තොරතුරු අහල බලන්න. කීදෙනෙක් මුදල් බැදලාද බලන්න. ප්‍රමිතිය පිළිබඳ ඉංජිනේරු සහතික හෝ අනුමැතිය පෙන්වන්න කියන්න. ටොයිලට් එක ගේ ඇතුළේ. උඩ්න් ව්වaතයි. හිතාගන්නකො ප්‍රමිතිය .
@deepikacrishanthi5364
@deepikacrishanthi5364 3 жыл бұрын
Maru wadak
@allfreesounds7503
@allfreesounds7503 3 жыл бұрын
අපේ රටට වටින සම්පතක් ඩන්කන් මහත්මයා ඔබ වැනි උතුම් මිනිසුන්...❤️❤️❤️❤️❤️ ජයවේවා ඔබට❤️❤️🙏🙏🙏🙏
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Redde mahaththaya, oka horek 😈
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
හොරෙක්
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
@@emdssampath9688 Ow ahu wenna epa thama ape naduwath yanawa, thawa godak kattiyata wancha karala muta police case godai policiyenma nadu damma, ape Laksha 8k, thawa kattiyage bara ganan walata wade dila, mu hangila inne dan, ugeth paulama horu rajapakshala wage
@KSPerera99
@KSPerera99 2 жыл бұрын
@@emdssampath9688 ඇත්තද?
@KSPerera99
@KSPerera99 2 жыл бұрын
@@decapitatedfan2746 අම්මෝ ☹️
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
Wow excellent 👍🌹💮🌼
@rukmaniwariyapola6693
@rukmaniwariyapola6693 3 жыл бұрын
නිලමේ ඔයා නම් සෝයි අනේ. වැදගත් දේවල් තමා ගේන්නෙ. ජය හොදේ
@ilovemaddiee
@ilovemaddiee 3 жыл бұрын
ඔයාත් සෝයි අනෙ
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 55 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН