හමුදාවේ හිටපු කොටම සෙබළා'ඉස්‍ටා හෙවත් කරුවා LMG අවිය අරගෙන යනකොට මාව පෙන්නේ නැහැ''

  Рет қаралды 16,592

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 95
@upulshantha2050
@upulshantha2050 5 ай бұрын
කිසිදු හමුදා විරුවෙකුට තමාට මහත්තයා හෝ සර් යයි ඇමතීමට ඉඩ නොතබන්න.... මේ රටේ මහත්වරු හෝ සර් ලා වේනම් ඒ මේ විරුවන්ම පමණි. ඒ ඔවුන් තරම් අප, රට වෙනුවෙන් කැපකිරීමක් නොකළ වුවන් නිසාය...
@Sugathekanayaka-pi9yp
@Sugathekanayaka-pi9yp 5 ай бұрын
Oww aka aeththaa 🙏
@princefernando2192
@princefernando2192 5 ай бұрын
true
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 5 ай бұрын
ලොවෙත් 💀💀💀🙏🙏🙏
@thunderkunt5416
@thunderkunt5416 5 ай бұрын
ඒ මනුස්සයා ගරු සරු ඇතුව කතා කරනවා. උබලට ඒකත් පස්නයක්
@somawgk4778
@somawgk4778 5 ай бұрын
ඉතිං එ් හැදච්ච කම ගෞරවයෙන් කතා කිරීම 😢
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 5 ай бұрын
සුපිරි වීරයෙක්. ඔබ දෙපලට ජය වේවා
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 5 ай бұрын
අපේ යුනිට් එකෙත් හිටියා ඔය උසම යාලුවෙක් ගල්ගමුව 10gr කෝප්‍රල් දිසානායක හොද වැඩ කරපු සොල්දාදුවෙක් මතක් වෙද්දී ඒකාලේ උන්ට දාන සෙල්ලන් ආසයි තවම ආදරෙය් යුද පිටියේ මියගිය සොයුරු විරුවන්ට ඉපදුනොත් නැවත අපි අවැසි නම් ඒදිනට හමුවෙමු සෙබලුන් ලෙස යුද වදින්නට අපේ දේසයේ නමින්
@susildharmathilaka9449
@susildharmathilaka9449 5 ай бұрын
සුපිරි චරිතයක් ,deergausha ලැබේවා ..
@AjithPriyantha-n8f
@AjithPriyantha-n8f 5 ай бұрын
ස්ටැන්ලි කරු එළ කොල්ලෙක්👍👍👍👍❤️❤️❤️❤️
@janakarathnakumara4940
@janakarathnakumara4940 5 ай бұрын
හොඳයි කරුවෝ සුභ අනාගතයක්ඔබත් ඔබත් හිරුවෙක් මේ දෙරණේ
@chandeyarambukkana6292
@chandeyarambukkana6292 5 ай бұрын
ඇත්ත ඇති සැටියෙන්ම කියපු මහත්තයෙක්
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@janakimunasinghe8384
@janakimunasinghe8384 5 ай бұрын
දීර්ඝායු වේවා විරුවාණෙනි .🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@priyangakumari9806
@priyangakumari9806 5 ай бұрын
නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
බුදු සරණයි ❤️🙏
@ArunaKumara-fl1mn
@ArunaKumara-fl1mn 5 ай бұрын
අපි මහත්තයා කියන ඕනි.. මිනිස්සු .😘😘😘🥰🥰🥰🔥
@Mr.Shehara-c2q
@Mr.Shehara-c2q 5 ай бұрын
මේ මගේ මාමා මට හුගක් ආඩම්බරයි මේ වගේ මාමා කෙනෙක් මට ඉන්න එක
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 5 ай бұрын
Oyage usa kiyada?
@Mr.Shehara-c2q
@Mr.Shehara-c2q 5 ай бұрын
Mage usa 5.4
@Bruh-ys3sx
@Bruh-ys3sx 5 ай бұрын
@@Mr.Shehara-c2qoya army da?
@Mr.Shehara-c2q
@Mr.Shehara-c2q 5 ай бұрын
Mama thama iscol yanawa
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 ай бұрын
@@Mr.Shehara-c2qogollo koheda ?
@ASP1048
@ASP1048 5 ай бұрын
Loku maaama❤❤❤
@SFFayara
@SFFayara 5 ай бұрын
Oyge mmda😮
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 5 ай бұрын
නලීන් ඔබ තුමා එතුමාට කොට නිසා කොට කියන්න එපා නිතරම. එතුමා කොයි තරම් රටට සේවයක් කරපු උතුම් මිනිසෙක්ද. දීර්ඝයු ඔබ තුමාට
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 5 ай бұрын
මම ඒ වචනය භාවිතා කලේ උපහාසයකට නෙවෙයි.... තෙරුම් ගැනිමට.🙏
@chrisschriss39
@chrisschriss39 5 ай бұрын
අනිවාර්යෙන්ම... "කොට" කියන ඒකෙන් මෙතුමාට හානියක් වෙන්නේ නෑ... මම හිතන්නේ එයා විශේෂිත වෙන්න හේතුවක් තමයි "කොට" වීම
@Bruh-ys3sx
@Bruh-ys3sx 5 ай бұрын
@@nalinrajapaksha6021ai yako kotai kotai ganne hamatissema
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd 5 ай бұрын
අම්මා කරුවා
@freeminds6365
@freeminds6365 5 ай бұрын
කොට කොමෙන්ටු තහනම් .විස්තර ඇතිව ලියපන් මචන් ❤❤❤
@awimala24apura71
@awimala24apura71 5 ай бұрын
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යාදෘෂ්ටික දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී 13 දෙන්නට යන සජබය රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?.............................
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 5 ай бұрын
Super 😊❤
@AjayGonba
@AjayGonba 5 ай бұрын
Supiri kollek. Jaya wewa wiruwani obata...
@pradeepkumara2809
@pradeepkumara2809 5 ай бұрын
කුමාර aiya ❤❤❤❤❤❤❤
@AjayGonba
@AjayGonba 5 ай бұрын
Supiri wiruwek... Gotaimbara parapure wiruwek..
@lochanageemal1711
@lochanageemal1711 5 ай бұрын
වැඩසටහනක් මෙහෙයවන්න danne nathi kenek me nalin kotai kotai kiylama keepark kuwada karapu wada newei highlight karnne usa
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 5 ай бұрын
කොට ..කොට කියන්නේ නැතිව ...උසින් අඩු කියලා ආමන්ත්‍රණය කරන්න .......කවුරුවත් අහන්නෙ නැහැනෙ ....ඔයාගෙ කොට කීයද කියලා ......අහන්නෙ උස කීයද කියලා ......
@palithneranjan18
@palithneranjan18 5 ай бұрын
❤❤❤ usa wadak na wada thama one ❤❤ dalada samedu pihitai oba thumata❤❤❤❤
@oshadisenanayeka670
@oshadisenanayeka670 5 ай бұрын
❤😇
@chamindap6055
@chamindap6055 5 ай бұрын
🙏🙏🙏👌👍
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 5 ай бұрын
❤❤❤
@shanikajayathilake9247
@shanikajayathilake9247 5 ай бұрын
🙏👍🤜❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
❤🙏
@maheshchaminda3602
@maheshchaminda3602 5 ай бұрын
❤❤❤🙏🙏🙏💯💯💯
@piyanandapiya4265
@piyanandapiya4265 5 ай бұрын
නලින් ඔයාගෙ වැඩ සටහන් හොදයි ඒත් අතර මැදින් ඒජන්සි ගැන ඇඩ් දාන්න එපා එහෙම උනාම සම්පූර්ණ වැඩ සටහන බැලීම එපා වෙනවා
@arunaruwan5164
@arunaruwan5164 5 ай бұрын
එකඟයි අප්පිරියා හිතෙනවා
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 5 ай бұрын
අද කොටයි කොටයි කියනවත් වැඩී
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 5 ай бұрын
ඒ ඇඩ් සල්ලි වලින් නලින් රාජපක්ශ පදනම වගේ එකක් හදලා එකෙන් දෙයක් කරාටනම් කමක් නෑ 🥹
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 5 ай бұрын
නොදන්න දෙවල් නොකියා ඉන්න කරන දෙවල් පෙන්න කරන්නේ නැහැ 0710873110 කතා කරන්න කියන්නම්
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 5 ай бұрын
@@nalinrajapaksha6021 සොරි නලින්, ඔයාගෙ චැනල් එක, මගෙ නෙවෙයි.
@RohanaKamal-o5r
@RohanaKamal-o5r 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SampathMallawarachchie
@SampathMallawarachchie 5 ай бұрын
සාකච්චාවට පලමූ සෑම විරූවකූටම දන්වන්න , මහත්තයා/සර් යනූවෙන් අමතන්න එපා කියලා
@ruwanjayasingha325
@ruwanjayasingha325 5 ай бұрын
🎉🎉🎉
@TharushiPonseka
@TharushiPonseka 5 ай бұрын
♥️♥️
@janakaliyanage3297
@janakaliyanage3297 5 ай бұрын
❤❤🎉🎉🎉
@Welcomevideos691
@Welcomevideos691 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malindafernando1963
@malindafernando1963 5 ай бұрын
නලින් මේකේ වචන භාවිතයේදී පරිස්සම් වෙන්න කොටම කියලා දාන්නේ නැතුව මිටිම කියලා දැම්මා නම් වඩාත් හොඳයි නේද ඔබගේ සාකච්ඡාවේදීත් එය නීවරදි කරගත යුතුම කරුණක්..
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 5 ай бұрын
අපහාසයට නෙවෙයි භාවිතා කලේ
@kumarahtpp2353
@kumarahtpp2353 5 ай бұрын
😍❤👍✌️💪
@chanraman
@chanraman 5 ай бұрын
කරුවා ඉතිං කොහොමද
@devikajayanthi800
@devikajayanthi800 3 ай бұрын
හමුදාපැති නලින් වගේ
@manuelferando1203
@manuelferando1203 5 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤
@JeratPiris
@JeratPiris 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SunilSamarasinghesunil
@SunilSamarasinghesunil 5 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺
@AjayGonba
@AjayGonba 5 ай бұрын
Commando unit nowunat commando games.
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 5 ай бұрын
Super 👌 👍 ❤❤❤❤
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 5 ай бұрын
කෑවට කමක් නෑ, බෙදාගෙන.......... නලින් රාජපක්ෂ රනවිරු සුභසාධන පදනම වගේ.
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 5 ай бұрын
ඔබ අදහස් කරන්නේ මොකක්ද..... තොරතුරුක් අවශ්‍ය නම් 0710873110 කතා කරන්න
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 5 ай бұрын
@@nalinrajapaksha6021 මම කියන්නෙ ඔයාට මේකෙන් ලොකු දෙයක් මේ අයට, එයාලගෙ පවුල්වලට කරන්න පුලුවන් කියලා විතරයි. ඇඩ් එකක් දාලා සල්ලි හොයන්න පුලුවන්නං, ඒක කරන්න ඕනෙ. ඒක වැරදි නෑ. එහෙම නොකරනවනං ඒක මෝඩ කමක්. ඒ සල්ලි වලින් රනවිරුවෙක්ට, එයාලගෙ දරුවෙක්ට දෙයක් දෙන්න/කරන්න සංවිධානය වෙන්න පුලුවන්න ඒ වගේ දේකට චනල් එකේ නම/ඔයාගෙ නම පාවිච්චි කරාටත් පව් නෑ. මොකද මහන්සියත් ඔයාගෙ, ප්‍රතිලාභත් ඔයාගෙ. ඒ වගේම, මේ චැනල් එක දිගටම පවත්වගෙන යන්නනං ඒකෙ ප්‍රතිලාභ එයට මහන්සිවෙන අයටත් හිමිවිය යුතුයි. අගයකිරීමක් මිස මඩක් නොවේ.
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 5 ай бұрын
ඇඩ් දාන්න ඕනෙ, ඒවගෙන් සල්ලි හම්බකරන්නත් ඕනෙ. එහෙම කරන්න පුලුවන්කම තියෙද්දි එහෙම නොකරනවනං ඒක අපරාදෙ. ඒ සල්ලි ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල. ඒකෙන් ඔබට සාදාරනයක් වෙන්න ඕනෙ. අමාරුකම් ඇති රනවිරුවන්ටත් ඒකෙන් සහනයක් දෙන්න පුලුවන්නං ඒ සදහා ඔබේ චැනලයේ නම පාවිච්චි කිරීමේ වරදකුත් නෑ. එහෙම නොකරා කියලා ඒක විවේචනය කරන්න අයිතියකුත් අපිට නෑ. මඩක් නෙවෙයි ගැහුවෙ, අදහසක් පමනයි. මොකද මේක ඔබට ලැබුනු විශේෂ වරප්‍රසාදයක්.
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 5 ай бұрын
​@@අයාළේඑහෙමහෙමට කරන්න පුලුවන් උපරිම දෙයක් කරලා ඇති රණවිරුවන්ට මම මේ වැඩසටහන් කරන්නේ මගේ රස්සාව විදිහට නෙවෙයි... ස්තුතියි ඔබේ අදහසට.
@manjulasenarathna6268
@manjulasenarathna6268 5 ай бұрын
❤❤❤🎉
@SFFayara
@SFFayara 5 ай бұрын
Kotama manussaya ganna epa nalino thota mahattaya kiyala katha karaddi ai uba hena usada mokekda manda නිදුක් නීරෝගී සුව රනවිරුවානනි ඔබට❤
@ManjulaBandara-p6p
@ManjulaBandara-p6p 2 ай бұрын
ඔය හැමෝම සුපිරි වැඩ්ඩො ඒත් සොල්දාදුවන් කියන්නෙ කවදාවත් පාපොච්චාරනයක් නොකරන අය තමන් කරපු දේ තමන් එක්කම මිය යන්න ඔනී මාත් යුද්දෙ ඉවර වෙන්න දවස් 5ක් තියෙදි පුදුමාතලන් වලදි වෙඩි වැදුන සොල්දාදුවෙක්
@shirleykumara6791
@shirleykumara6791 5 ай бұрын
Oya kakaranne kendey de vitharal
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 5 ай бұрын
Frist comment
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 5 ай бұрын
සිහ දණනෙ යකෙක් 💀💀💀
@FleetManager-m2l
@FleetManager-m2l 5 ай бұрын
Kota Kota keyanna apa
@sivilima85
@sivilima85 5 ай бұрын
කොට මොඩල් ළඟ පිකප්
@SarangaWickramasingha
@SarangaWickramasingha 5 ай бұрын
☠️
@SamanLakmal-zu8dm
@SamanLakmal-zu8dm 5 ай бұрын
Usa unath miti unath wedda weddama thamai
@dhanushkasuvimal2400
@dhanushkasuvimal2400 5 ай бұрын
Hema tissema kota kota kiyala nikn modayek wenna epa oba thuma mita wada usa adu aya army eke hitiya
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 5 ай бұрын
Kota kota ganna epa yako..e manussaya ratata lokubwadak.karapu kenek..balapan nihathamani kama.
@dilrukchanna8797
@dilrukchanna8797 5 ай бұрын
කොට මොඩලය .
@nalakasampath2017
@nalakasampath2017 5 ай бұрын
❤❤❤
@GayaniThudugala
@GayaniThudugala 5 ай бұрын
@roshanlakshitha5599
@roshanlakshitha5599 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@AravindaPrasad-r1h
@AravindaPrasad-r1h 5 ай бұрын
❤❤❤❤❤
@seethakumudumathi9360
@seethakumudumathi9360 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@shashiimesha463
@shashiimesha463 4 ай бұрын
❤️❤️❤️
@somawgk4778
@somawgk4778 5 ай бұрын
❤❤❤❤❤
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 33 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН