අලුත්ම වෙනස ඒක නම් සුපිරි | Loakaya saha Lokayo

  Рет қаралды 133,201

Lokaya Saha Lokayo

Lokaya Saha Lokayo

Күн бұрын

Google Maps 3D අලුත්ම වෙනස ඒක නම් සුපිරි | Loakaya saha Lokayo
directed by : Suneth Wediwardhana
Script by : kanchana Bandara

Пікірлер: 153
@nethuapeksha7065
@nethuapeksha7065 2 күн бұрын
ගොඩක් අය පටලවන්. Street view ඒකයි immensive view ඒකයි දෙකක් Street view එකේ පරේ ඉස්සරහට පස්සට .... යන්න පුළුවන් Immensive view එකේ ඔය phone එක අරන් app එකෙන් camera එක on කරලා වටේට බැලුවම ළඟ තියෙන shops restaurants ඔක්කොම pin වෙලා පේනවා. Video එක තව descriptive උනම් හොඳයි. New feature එක හරියට තේරුම් යන විදිහට නෙවෙයි වීඩියෝ එක තියෙන්නේ.
@MMAfd16
@MMAfd16 3 күн бұрын
Googel ආයතනය ඉස්සර ඉදන්ම කාටත් කලින්ම සුපිරි තාක්ෂණික දේවල් කරා.අදටත් එහෙමයි❤️🔥
@Widath-e3x
@Widath-e3x 3 күн бұрын
😂😂😂😂
@MMAfd16
@MMAfd16 2 күн бұрын
@@Widath-e3x උබ ගුලි කාලාද😂
@dilshanadikari21
@dilshanadikari21 2 күн бұрын
​@@Widath-e3x හිනා උනාට වැඩක් නෑ. ඌ කිව්වේ ඇත්ත. ඇමරිකන් කාරයා නැත්තම් උඹ තවත් අමුඩෙ ගහන් කැලෑ ඇතුලේ.😂
@Widath-e3x
@Widath-e3x 2 күн бұрын
@@dilshanadikari21 ඇයි ඉතිං මට ඒක කියන්නෙ. මම දන්නවා පගෝ ඒක. මං හිනා උනේ මේ උඩ දාපු comment දාන එකා හැම තැනම comment දදා යනවා. පිස්සෙක් වගේ. ඌ yt එකේ හැසිරෙන්නෙ පොඩි එකෙක් වගේ.😂💔 හැබැයි ඇමෙරිකන් කාරයා නෙවේ නේ එංගලන්ත කරයානේ. මොකද කාර්මික විප්ලවය ඇති වුනේ එංගලන්තයෙන්නෙ.😂 දෙවනි ලෝක යුද්දෙන් පස්සෙනෙ ඇමෙරිකාවට ධනවාදි බලය ගියේ.😂🐄 ඒක හිංදා එංගලන්තය නැත්නම් තමා අපි අමුඩ ගහං ඉන්නෙ.😂👍
@Widath-e3x
@Widath-e3x 2 күн бұрын
@@MMAfd16 ගුලි කන්නම ඕනෙද හිනා වෙන්න.😂💔💩
@randigaming2034
@randigaming2034 2 күн бұрын
Google earth එකෙ දන්න කාලෙ ඉදං 3D තිබ්බා හැබැයි .
@susanthakumara3666
@susanthakumara3666 2 күн бұрын
suwarda
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 2 күн бұрын
සුවර් ද
@ashenadeesha21
@ashenadeesha21 2 күн бұрын
@@randigaming2034 තිබ්බ ඒත් ගෙවල් මැටි ගුලි වගේ පෙනුනෙ
@randigaming2034
@randigaming2034 2 күн бұрын
@@susanthakumara3666 ඔව්
@randigaming2034
@randigaming2034 2 күн бұрын
@@Thilanka-gc5qf ඔව්
@Mihimal
@Mihimal 2 күн бұрын
ඔය Google Earth එකනෙ, ඕක ගොඩක් කාලෙක ඉදන් තිබ්බ ❤
@chintha07
@chintha07 2 күн бұрын
මෙහෙනම් street view එකත් අවුරුදු හය හතක් පරණයි 😒
@JamesThomas-s2t
@JamesThomas-s2t 2 күн бұрын
හතක් නෙවෙක් 2022 තියෙන්නෙ
@DamiruButhsara
@DamiruButhsara 2 күн бұрын
​​@@JamesThomas-s2t Ape gewal paththe street view eka 2017 - 2019 wage thiyenne (Beddagana,Pitakotte)
@Geethalkalindu
@Geethalkalindu 2 күн бұрын
​@@JamesThomas-s2t ඒ Update කරලා ඊට කලින් 2016 තිබ්බේ සමහර ඒවා... තාමත් ඇති 2016 ඔය නගරෙකත් ගොඩක් ඇතුලට වෙන්න පාරවල්
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 2 күн бұрын
​@@DamiruButhsara apet
@realvibevista
@realvibevista 2 күн бұрын
මෙහෙත් එහෙම තමයි. මේ ලෝකයා මේ සැටරේ වැඩිපුර කරකිලා
@ApexZ-z8o
@ApexZ-z8o 2 күн бұрын
මේක ඒ දව්ද්ස්වල ඉදම්ම්ම තිබ්බනෙ...එත් බටහිර රටවටල් වල තව ජපානෙ සිංගපුරුව ඒ වගේ තිබ්බ ලංකාවට තිබ්බෙ නෑ..
@realvibevista
@realvibevista 2 күн бұрын
පිස්සුද ඕයි
@naveenperera7118
@naveenperera7118 2 күн бұрын
😂 මුඉතින් සජියට කඩේ ගිය එකෙක් නේ. අප්ඩෙට් නෑ 😂
@Siyumi_nehara
@Siyumi_nehara 2 күн бұрын
මේවා කලින් තිබුනනෙ😂
@Giautomotive-premium
@Giautomotive-premium 2 күн бұрын
නෑ මේක කලින් තිබ්බෙ නෑ.ලංකාවෙ මෝඩ මිනිස්සුන්ට මේව තෙර්න්නෙ නැ. ආවම බලන්න
@kasunperera4625
@kasunperera4625 3 күн бұрын
Oka ada iye apu ekak newei. 2022
@gayanhewarathna3200
@gayanhewarathna3200 3 күн бұрын
3d view kalin idn tbba.. but immersive view eka eyala introduce kale giya awrudde October.. awruddk parana ekk mun me kiynne 😅
@ShagGy-ng2nu
@ShagGy-ng2nu 2 күн бұрын
😂Eka thama math baluve godak kal idan oka use karanava
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 күн бұрын
Aka nam marai ma thamai LOKAYO. 🕵👌👍
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 күн бұрын
👍😊
@harindusasmitha6306
@harindusasmitha6306 3 күн бұрын
පට්ට ❤❤❤😅
@Amila-wm7sd
@Amila-wm7sd 2 күн бұрын
❤😊
@Apoxy123
@Apoxy123 2 күн бұрын
තා අවුරුදු 5කින් විතර google use කරන්න බර ගානක් ගෙවන්න වෙනෝනෙ ඉතිං 😐
@araliusa
@araliusa 2 күн бұрын
එහෙම වෙන එකක් නැහැ තවත් කෙනෙක් ඊට වැඩ යමක් සොයා ගනීවි ලෝකය එතර මට දුවුනුය් මිත්‍රයා , ඉස්සර බැටරි වලින් කාර් හදන්න ආපු ගොඩක් මිනිස්සු මිය පරලොව ගියා , මුදල් දීලා ඒ ක්‍රමය අරගෙන යට කළා , දැන් බැටරි කාර් හදන අයට මුදල් දෙනවා , කාලේ වෙනස් , තාලේ වෙනස්
@linkmove1653
@linkmove1653 17 сағат бұрын
oka godak kal wenawane. aurudu 2k 3k wenawane.
@SandunMadhusanka-ed6pq
@SandunMadhusanka-ed6pq 2 күн бұрын
❤*Great*❤
@danukasanjeewa1819
@danukasanjeewa1819 2 күн бұрын
1 Google earth eka lankaweth thiyanawa. Mewa avilla den aurudu 10 vithara. 2 24 flight radar 3 Sky view 4 Pinterest Try karala balanna mewa hodai
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 күн бұрын
🎉🎉🎉🎉
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 2 күн бұрын
Google map එක බලන් නම් කොහෙවත් යන්නේ නැ 😂 ඇයි කියලා අහන්න එපා 😊
@sandasa.k
@sandasa.k 2 күн бұрын
This is called Google Immersive View, a new option for viewing more realistic scenes. It is not the Google Street View or Google Earth.
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 2 күн бұрын
Good news.
@Y.d-41
@Y.d-41 2 күн бұрын
බුදු සරනයි google🎉
@KithsiriWeerasingha
@KithsiriWeerasingha 2 күн бұрын
😂
@truth7244
@truth7244 2 күн бұрын
Saman Deyyange peeetai Google.😂
@truth7244
@truth7244 2 күн бұрын
Hondin inna Google .Welawata kanna.
@Roafhunter
@Roafhunter 2 күн бұрын
😂
@SL-Thiwa
@SL-Thiwa 2 күн бұрын
😂😂
@Pathmini-j3v
@Pathmini-j3v 2 күн бұрын
❤❤❤❤
@ItzWhitedevil
@ItzWhitedevil Күн бұрын
This feature exists way before in the US, canada aus, Europe
@MinukaBarana
@MinukaBarana 2 күн бұрын
❤❤❤❤❤😊
@bandujeewa1
@bandujeewa1 10 сағат бұрын
ඕවා පරණ දේවල්
@ashenadeesha21
@ashenadeesha21 2 күн бұрын
ඉස්සරහට game වලටත් එඉ
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@AkilaEnglish-lg8cf
@AkilaEnglish-lg8cf 2 күн бұрын
Chathura Surindu pihitai google.
@maxdin6069
@maxdin6069 2 күн бұрын
Dan aurudu 2kata kalinuth thibuna
@නිසලසද-ඵ2ඬ
@නිසලසද-ඵ2ඬ 2 күн бұрын
ඉස්සර මෙයාගේ වැඩ සටහන් බලන්න අසයි..එත් මෙයා දේශපාලන යට පක්ෂක් ග්‍රහි එක නිසාම මට නමිි අපිරියයි චතුරව අපි එකෙක්ටවත් කඩෙි ගියෙත් නැ චංද දුනේත් නැ...චතුර කඩෙි දේශපාලන යට කඩෙිි යන බල ළඟදි දැනගත්තේ
@dineshmaduranga6608
@dineshmaduranga6608 2 күн бұрын
ආරක්ශාවට තාමයි බලපාන්නෙ😮😮
@Dsuranjan
@Dsuranjan 3 күн бұрын
Iphone map eke tynwa oka
@Mark-xg3zn
@Mark-xg3zn 2 күн бұрын
Street view 😂❤ pake boru derana
@colourssl
@colourssl 2 күн бұрын
Old news comes late to Derana.
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 7 сағат бұрын
oka mama danne auruddakata kalin owa parana nius
@FunNPlayGames
@FunNPlayGames 2 күн бұрын
එච්චර වැඩකට ඇති දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ තැනක් ඇත්තට තියෙන විදිහ දකින්න.. තැනක් ඉක්මනට අඳුරගන්න.. 3d වෙනකොට data යනවා වැඩියි & artificial
@MMAfd16
@MMAfd16 2 күн бұрын
@@FunNPlayGames වෙන රටවලට ඩෙිටා ප්‍රශ්ණ නැ එහෙ ඩෙිටා අන්ලිමිටටි ⁣කාලයට තමා ගෙවන්නේ.එක නිසා මෙික හොද දෙයක් දැන් බැනපං
@FunNPlayGames
@FunNPlayGames 2 күн бұрын
@@MMAfd16 data මඟුලක් නෙමෙයි යකෝ කියන්නේ.. 3d models size නිසා download වෙන්න වෙලා යනවා & render වෙන්න වෙලා යනවා.. phone එකේ processing power ගොඩක් ඕනේ.. ඉක්මනට battery බහිනවා.. ඕකේ 3d model generate වෙන්නේ google sketchup models විදිහට. .skp files. 3d model වල size ගැන උබට අදහසක් නැතුව ඇති. මොන රටේ උනත් තප්පර ගානක් යනවා download වෙලා & process වෙන්න. බොරු වැඩක් ඕක.. ආතල් 1ට බලන්න හොදයි.. google earth එකේ ඕක ඉස්සර ඉඳන් තිබ්බ. අලුත් 1ක් නෙමෙයි
@MMAfd16
@MMAfd16 2 күн бұрын
@@FunNPlayGames හරි බං එල
@DilrukLasantha
@DilrukLasantha 3 сағат бұрын
ඕක පරණ එකක්. අනික ලංකාවේ කිසිම තැනක් Update නෑ..
@sudarshanijayashanthi2421
@sudarshanijayashanthi2421 2 күн бұрын
Street View neda
@chamindajagath185
@chamindajagath185 2 күн бұрын
google ඩයලොග් ෆෝන් නම්බර් වලට otp එවන්නේ නෑ දැන්
@SNTF2042
@SNTF2042 2 күн бұрын
මොන..... අන්තිමටද ලංකවේ නැහැ කියන්නේ.
@realvibevista
@realvibevista 2 күн бұрын
me option ekata දැන් අවුරුද්දකට වැඩී
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 17 сағат бұрын
Lapaya da ekat kare chatura😅
@SL7AMG
@SL7AMG 2 күн бұрын
Me option eka awilla godak kal ban 😂😂😂😂
@rogmeonrn719
@rogmeonrn719 2 күн бұрын
Game developer ලට හොඳයි
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 күн бұрын
😌
@AsithChamidu
@AsithChamidu 2 күн бұрын
This is a year old news. I dont why you posting this now. And this feature still in testing stage and they planning to rolls out in SF.
@Fish_Blade
@Fish_Blade 2 күн бұрын
Google earth meka deela kochchara kalda bn 😂
@learnwithus4007
@learnwithus4007 2 күн бұрын
Apita enne kohomath parakku walane okkoma mokada echarakata me rata diunu karala inne ape kalaknni desapaluwo
@damithedirisingha6885
@damithedirisingha6885 2 күн бұрын
කලිනුත් තිබ්බඕක
@Suduputha2787
@Suduputha2787 2 күн бұрын
අපි දැන් බලන්නේ චන්ද්‍රිකා 3ක් උපයෝගි කරගෙන ඔය 3D බලන්න චන්ද්‍රිකා 4ක් උපයෝගි කර ගන්න පුලුවන් ඕනෑම පුද්ගලයෙකුට චන්ද්‍රිකා 4යි භාවිතා කරන්න පුලුවන් 😊
@ranjithkumarawalagrdarakankana
@ranjithkumarawalagrdarakankana 2 күн бұрын
මෙයා දැන් ඇහැරිලා තියෙන්නෙ
@thilinamaheshjayathunga8251
@thilinamaheshjayathunga8251 2 күн бұрын
Meka tikak paranai
@erextube4447
@erextube4447 3 күн бұрын
කැල්ලගේ ගේ දිහා වෙන ඒවා බලන් ඉන්න පුළුවන් ද😂
@PATHUM-f6r
@PATHUM-f6r 3 күн бұрын
Ado ado duka hithey ah😂
@Sandu1995-y5z
@Sandu1995-y5z 3 күн бұрын
ඔව් කෑල්ල යන එන තැන් බලන්නත් පුලුවන්.හැබැයි ගේ ඇතුලට යන්න බැහැ.දොර ලගදි access code එකක් ඉල්ලනවා...card payment කරලා ඒ access එක ගත්තොත් කෑල්ලගේ කාමරේට ගිහින් ඇදට නගින්නත් පුලුවන්.සීන් එක දාන්න නම් Google Premier එක ගන්න ඕන.ඒකෙන් මාසෙට ෂොට් 30 ක් ගහන්න දෙනවා....අරන් බලන්න ආස හිතෙයි...😅😂😅😅
@AGS.DILSHAN
@AGS.DILSHAN 3 күн бұрын
@@Sandu1995-y5z wtf 😯😑😮
@TECHNY-BOT
@TECHNY-BOT 2 күн бұрын
​@@Sandu1995-y5z😂😂😂😂😂😂😂
@SaumyaBandara-r4q
@SaumyaBandara-r4q 2 күн бұрын
උබ වගෙ හරකෙක්ට ඕවා වැඩක් නැ.තනකොල කාපන්😂
@ryanpeiris
@ryanpeiris 2 күн бұрын
ටිකක් කල් නේ.
@ishkaanfakhir9601
@ishkaanfakhir9601 18 сағат бұрын
Meka thibba ne. Lol
@ruchirabandara
@ruchirabandara 2 күн бұрын
ස්ට්‍රිට් වීව් කියන එක ඔය වගේ.
@gayankanishka5552
@gayankanishka5552 2 күн бұрын
Nama mokakda oka
@edirisuriya
@edirisuriya 2 күн бұрын
Not a new thing.
@praveenabishek2621
@praveenabishek2621 2 күн бұрын
ඕකට බන් ලක්ශ ගානක vr එකක් එපැයි
@sasiththemiya8576
@sasiththemiya8576 2 күн бұрын
Ithn gninko
@TruthfulPromise
@TruthfulPromise 2 күн бұрын
Thel aviv pennanne nadda? 😂
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 күн бұрын
අතිගරු ජනපති thumani , ape දරුවන්ට කන්න දෙන්න පහුගිය ආණ්ඩුවෙන් wadi කල රුපියල් 30,000 ka රජයේ සේවක වැටුප වහා ලබා දෙන්න !!!
@kitty-p7t
@kitty-p7t 2 күн бұрын
Private apita hulan
@Ash.789
@Ash.789 2 күн бұрын
ඒක ලබන අවුරුද්දේ ඉඳන් දෙන්නනේ තීරණය කරලා තිබ්බේ. අනික කොහොමත් මේ මහ මැතිවරණය තියනකල් දෙන්න වෙන්නේ නෑ මැතිවරණ කොමිසමෙන් නවත්තනවා
@sampath-kuruppu
@sampath-kuruppu 2 күн бұрын
හදිස්සිද ?
@sanjeewalakmal580
@sanjeewalakmal580 2 күн бұрын
රජයේ සේවකයෝ විතරයි කන්නේ පෞද්ගලික අංශය එවුන් කන්නෑ
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 2 күн бұрын
Boru karanna epa ban
@johnniesins4230
@johnniesins4230 2 күн бұрын
පිස්සුද හුත්තිගෙ පුතෝ උඹට?? ඕක ඒකාලේ ඉඳන් තිබ්බා.....
@කකකකකකකකක
@කකකකකකකකක Күн бұрын
ගුගල් එක හැක් කරමුද
@achinthanawa5329
@achinthanawa5329 19 сағат бұрын
මෙක පරනයි අයියෝ😂😂😂😂
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН