No video

Loan දාලා ජපන් ආවොත් ගෙවන්න පුලුවන් ද? 💵 | Student Japan 🇯🇵 | Sakura wehi

  Рет қаралды 41,697

Sakura Wehi - Hima’s Life In Japan🌸✨

Sakura Wehi - Hima’s Life In Japan🌸✨

Күн бұрын

#sakurawehi #lifeinjapan #studentvisa
කියන කතා නිසා නෙවෙයි ජීවිතය ජය ගන්න උත්සහ කරන්න..

Пікірлер: 375
@user-yx5pe4oi7i
@user-yx5pe4oi7i 2 жыл бұрын
නිහතමානී වෙලා ඇත්ත කතාකරාට ගොඩක් ස්තූතියි අක්කෙ.. මේ වගේ දේවල් ජපන් එන්න ඉන්න students ලාට වැදගත් වෙනවා ගොඩක්
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Thank youu malli❤️❤️❤️
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 2 жыл бұрын
​@@sakurawehi-himaslifeinjapan akki English university akaka medicine igenaganna yanda puluwanda 🙏🌝🙄
@user-sn2lk5ny3p
@user-sn2lk5ny3p 11 ай бұрын
​@@sakurawehi-himaslifeinjapanakke oyawa persenel wa hambebenna puluwanda
@gawrisewwandi6859
@gawrisewwandi6859 11 ай бұрын
Monada balanne sarwoden loan ekak gaddi? Danna kenek kiyannako.. plz..
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 8 ай бұрын
​@@sakurawehi-himaslifeinjapanakki oya use karana white face cream eka mokada kiyala kiyanna puluwnda? Please
@p.g.utheekshana8760
@p.g.utheekshana8760 2 жыл бұрын
හිතේතිබුන ලොකු බයක් නැති උනා ගොඩක් පිං තෑන්ක්ස් අක්කේ
@sajithprasanna110
@sajithprasanna110 Жыл бұрын
මටත් බං ❤
@dilmihansika8606
@dilmihansika8606 6 ай бұрын
අක්කෙ student visa එන්න loan එකක් ගන්න විදියක් කියන්නකො.අනෙ riply කරන්න අක්කෙ🥺🥺please.අනෙ කොහෙන්ද කොහොමද ගන්නෙ කියන්න
@jayalalwickramapala2742
@jayalalwickramapala2742 2 жыл бұрын
දුව මගෙ දුවත් ජපානයට එන්න සූදානමින් වැඩටික කරගෙන යනව,ඇත්තටම අපිත් ලක්ෂ 15 පමන බැංකු ලෝන් එකක් අරන් තමයි එවන්නෙ,ඔයා මේ කල කතාව ඇහුවම බයත් හිතුන,මගෙ දුවට ඔයා සමඟ ටිකක් කතා කරන්න විදියක් නැතිද
@prabodyajayathilaka7645
@prabodyajayathilaka7645 2 жыл бұрын
ලෝන් එක ගත්තූ බැංකුව මොකක්ද කියන්න පුළුවන් ද
@prasa114
@prasa114 Жыл бұрын
Bank eka mokadda loan eka Gaththa
@dinushikasandamali5698
@dinushikasandamali5698 Жыл бұрын
Ane matth denaganna oni
@hasinikalpani8544
@hasinikalpani8544 Жыл бұрын
​@@dinushikasandamali5698 සර්වෝදය දෙනවා
@EAIM155
@EAIM155 9 ай бұрын
@@prabodyajayathilaka7645 මොන බැංකුවද හොද ?
@pravee4384
@pravee4384 Жыл бұрын
නිහතමානීව හැමදේම කියල දුන්නට ගොඩක් ස්තූති අක්කි..අනාගතේ සුබ වෙන්න ඕනෙ අක්කිගෙත් 💝❤️🌼
@navindunilmaka2821
@navindunilmaka2821 2 жыл бұрын
Thank අක්කි ඔයට මේ ගැන අපි දැනුවත් කරාට. පරිස්සමින් ඉන්න අක්කි. Bs
@senuchethi3753
@senuchethi3753 2 жыл бұрын
godak dewal denagththa loku udawwk una me video eka godak thanks akki oyt ❤️❤️bs
@dakshiima6783
@dakshiima6783 2 жыл бұрын
🥺aneeh godak pin oyta meh dewal mehma explain karala denawta 😊❤️stay safe akkiyh🥺🥰sayonaarah😍
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Thank you ❤️🥰
@mahindahewapathage4288
@mahindahewapathage4288 2 жыл бұрын
Akki! Oyata godak thanks!
@pabasaradilshani1535
@pabasaradilshani1535 2 жыл бұрын
Thank you akki 😘 godak watinawa video eka 💖
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Thank you🥰
@MN-yz8uf
@MN-yz8uf 2 жыл бұрын
අක්කේ ඔයා video එකක් දන්නකෝ couple එකක් විදියට එනවනම් එහෙමත් නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඉස්සෙල්ලා ඇවිත් අනිත් කෙනාවත් ගෙන්න ගන්න විදිය ඒවා ඇතුලත් වීඩියෝ එකක් කරන්නකෝ එහෙම නැත්නම් දැනට එහෙම එකක් කරල තියෙනවනම් link එක mentioned කරන්න
@anjanaakurugoda6033
@anjanaakurugoda6033 5 ай бұрын
Ane mtth kiyannako
@senuchethi3753
@senuchethi3753 2 жыл бұрын
thank you so much akki hemadema kiyala dunnata loku udawwk una eka ❤️❤️
@dinithathenuja1545
@dinithathenuja1545 2 жыл бұрын
අක්කෙ SSW visa එක ගැන vedio එකක් ගේන්න පුලුවන්ද
@nisansalasewwandi5497
@nisansalasewwandi5497 2 жыл бұрын
Akkige විඩියෝ එකට godak ස්තුති අක්කි ♥😚ගොඩක් dewal denagatta😚😚akki katakarana widiya choiii😍
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Thank you patiyoo 🥰
@kavizlk5199
@kavizlk5199 Жыл бұрын
*අක්කේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ.. අක්කෙ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද Nagoya Chiba Osaka etc... කියන්න කෝ 🥺❤️
@chalithapriyanga
@chalithapriyanga 2 жыл бұрын
Godak watina video ekk akke.. Thank you
@KanishkaNiluminda.
@KanishkaNiluminda. 2 жыл бұрын
අක්කි accommodation වලටයි, කෑම වලටයි, වෙන බිල් වලට වියදම් උනාම ඉතුරු කරන්න පුලුවන්ද අක්කි
@kavindyajayasekara1696
@kavindyajayasekara1696 2 жыл бұрын
Godak watin video ekak akke ❤️😍
@dilrukshiramanayaka2072
@dilrukshiramanayaka2072 2 жыл бұрын
Hamadama vage vatina video ekak tanks dr❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
@thishumdilusha937
@thishumdilusha937 2 жыл бұрын
Akke godak vatina video ekkak.Thank you akke.❤️
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
🥰🥰
@---laki---girl990
@---laki---girl990 Жыл бұрын
Akke japan student visa yanna salli kochcharak onida vathkam ehema pennanna onida
@rajakulathungaperera9155
@rajakulathungaperera9155 2 жыл бұрын
Oya godak dewal awankawa qiyala denawa....thax nangi
@shashiniabewarna6461
@shashiniabewarna6461 2 жыл бұрын
Akki girl kenekt en plwn රටක් ද japn ආරක්ෂවක් තියෙද SSw ව්ගේ අවොත් , api tanym awoth apit singl apartment gann plwnd ( ssw gan vdo ek krn plwnd )
@thathsaraninavodya2852
@thathsaraninavodya2852 2 жыл бұрын
Ane ow eka gena krannako akkii
@nimtharu5779
@nimtharu5779 Жыл бұрын
මට දැන් වයස 26 යි..ස්ටුඩන්ට් වීසා එන්න අමාරුද ඒ වයසත් එක්ක 😑
@nimeshprabhath6351
@nimeshprabhath6351 Жыл бұрын
Ehem ne ban. Awulak ne
@nimtharu5779
@nimtharu5779 Жыл бұрын
@@nimeshprabhath6351 මං ඒලෙවල් කරලත් නෑනේ😑 අවුරුදු 12ක් ස්කෝලේ ගියාට ඒකෙ දාලා තියෙන්නේ සාමාන්‍ය පෙල දක්වා කියලා
@vindyasureni8371
@vindyasureni8371 2 жыл бұрын
Godak watina video ekak harima lassanayi . Mamath asayi japan enna 🤩🤩
@chalithapriyanga
@chalithapriyanga 2 жыл бұрын
Akke..October intake eke awoth masa 6kata gewala enna puluwan neda... Awamawa kiyyak wage gewanna onida masa 6ta... Iitapasse anith auruddata kiyyak wage yaida?
@iresharathnapriya7759
@iresharathnapriya7759 2 жыл бұрын
Akka, couple ehekata apply karanna puluwanda? Husband hari wife hari dependant wdiyata visa ehema labenawada? Nattan dennama student enna oneda?
@thathsaraniekanayaka990
@thathsaraniekanayaka990 Жыл бұрын
Dennagen ekkenek student gihin e student kala simawa awasan unama partnerwa dipendant visa walin ganna plwan.
@Ufc123-i1y
@Ufc123-i1y 7 ай бұрын
Akke kohenda loan ekak ganna puluwan student loan kiyala venama ekak thiyenavada
@praveenuditha971
@praveenuditha971 6 ай бұрын
මටත් දැනගන්න ඕනි. ගොඩක් අය කියනවා ඇවිල්ලා loan ගෙවන්න පුලුවන් කියලා. හැබැයි කවුරුත් කියන්නෑ ලෝන් එකක් ගන්නෙ කොහොමද කියලා 🥲
@ruwanchalitha9529
@ruwanchalitha9529 2 жыл бұрын
Akke dan ithuru karagann salli bank ekata danne කොහොමද
@sachiniudari676
@sachiniudari676 2 жыл бұрын
Akke ethkota laksha 35k bank acc wla pennanwata amtharawa tawa school fee th laksha 25k withra onida?
@juliya5521
@juliya5521 2 жыл бұрын
Akki January intake ekata apply karaddi Osaka school da Tokyo school hoda. Visa labeeme sambawithawa anuwa
@nethunethu3308
@nethunethu3308 Жыл бұрын
Akki oya nam niyamai. Hariya hadema kiuwwa
@YM-rj7mc
@YM-rj7mc 2 жыл бұрын
Akke api ehe campus ekak degree ek complete krm e degree ek smbndw apit hod job ekak krnn puluwn ned...
@harithaperera134
@harithaperera134 2 жыл бұрын
Thank you akke ❤️ akke okkotama yana gana kiyak wge wenawada ethakota school awrudu dekatama
@Diaryofsahasu1203
@Diaryofsahasu1203 2 жыл бұрын
gdryk thank you akki❤️❤️❤️...
@senurioshanika8573
@senurioshanika8573 11 ай бұрын
Thank you akkii❤️❤️❤️
@shashikalapiumini9857
@shashikalapiumini9857 2 жыл бұрын
akke student visa japan yanna විශ්වාසවන්ත hoda ajency ekak kiyannako
@user-uv1hj3tp2o
@user-uv1hj3tp2o 9 ай бұрын
Pin akki❤🎉
@dinujaashen7686
@dinujaashen7686 Жыл бұрын
Godak pin akke oyata mata hariyanma tika thama katha kare math april set ake inna anne man baye hitiye man long dala anne hithata dairyak awa 🥺❤️akkata jp
@m2k472
@m2k472 Жыл бұрын
අක්කට ගොඩාක් පොන් අක්කේ මේ දෙවල් කිවුට 🥺❤️🇯🇵
@oshadhi3836
@oshadhi3836 5 ай бұрын
pon 😂😂😂😂
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 3 ай бұрын
❤️❤️
@dulangasubani1455
@dulangasubani1455 2 жыл бұрын
Akke, mata oya japan ava agency eka gana tikak kiyanna puluvnada🙏 oyage hama vedio ekakma balanava harima asai japane gana dana ganna Thankyou so much akke 💜
@mahee66810
@mahee66810 2 жыл бұрын
Japan student වීසා yanna full cost එක පිළිබඳ විඩියෝ එකක් නැද්ද අක්කේ. නැත්නම් සාමාන්‍යයෙන් Full Cost එක කොහොමද කියන්නකො please 🤕
@slresearch125
@slresearch125 2 жыл бұрын
35 lks
@jananianusha8756
@jananianusha8756 2 жыл бұрын
Tnx අක්කි 😌♥️
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
❤️
@sen1906
@sen1906 Жыл бұрын
අක්කේ මන් after o/l...a/l කරන්නේ නැතුව එන්නෙ හදන්නේ....ඒක visa එක reject වෙන්න බලපායි ද,....මන් මෙහෙන් N4 ,jlpt exam එක කරලා ආවොත්...මට ජපන් ඇවිල්ලා language school එකක ඉගෙන ගන්න ඕනෙද,language school එකක ඉගෙන ගන්නවනම් අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනෙද ......... please riply අක්කේ....🙏❤
@manu03700
@manu03700 Жыл бұрын
puluwan eth N4exam eka hodata pass wenna,aurudu 2k thama ynna oni,nathnam aurudu 1 1/2k wage
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Thanks akke. ❤️👍
@piyuminadeesha8306
@piyuminadeesha8306 2 жыл бұрын
Akkee October intake ekata apita enna puluwndoo?
@Vidarshana2000
@Vidarshana2000 2 жыл бұрын
Akkiyo..school gihin part time job karala maseta kiyak wage hoyanna puluwanda
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 2 жыл бұрын
Ape Akkaaa😘❤️
@musiccafe6237
@musiccafe6237 8 ай бұрын
අවුරුද්දකට ලක්ශ 20 ඔනි කියන්මෙ student veesa hiyama e schol ekt අවුරුදු 5 ට කොටියක් යනවද
@anurapethum8300
@anurapethum8300 11 ай бұрын
Mamath anna enna enna studant visa wali mama basawa nam eigana gana naha japan basawa eigana ganna gaman pattim jobs akak karanna puluwan waida lon akak aran anna hadanna laksa 15k anna bayakuth thiyanawa puluwan nam monawa hari a sabandawa kiyanna puluwan da
@apkpc8822
@apkpc8822 2 жыл бұрын
Akkke after Ol japan yann barida ane mt yann asai eth wistharayak dn na hariyata..api loan ekak aran japan awoth api awata passe gedarin wiyadam karann oni na neda part time job karala ewa karanna puluwn neda
@chamoentertainment387
@chamoentertainment387 2 жыл бұрын
Mta dngnn puluwand 6month awoth next intake ekt salli hygnn puluwand
@chathulakshani7789
@chathulakshani7789 2 жыл бұрын
Thnq akki😘
@wathsalasewwandi7951
@wathsalasewwandi7951 2 жыл бұрын
Student visa envnm kohomd end puluvn mn draughtsman Nvq4 krl inne 1 year vge experience tiynv mt end puluvn hodam vidiy mokd
@sajithmadurangha5483
@sajithmadurangha5483 2 жыл бұрын
Ane akka man adai ඔයාගෙ vidiyo බලන්නේ.akka man japan net n5 exsem liyanna inna.mata D samarthayak තියෙන්න ane මටත් job anna පුලුවන් වෙයිද
@maleeshaheshan8659
@maleeshaheshan8659 Жыл бұрын
Arigatogotaimasu❤️
@thaksalaperera3798
@thaksalaperera3798 2 жыл бұрын
Akke language school eken passe university yanne nathuwa job karanna berida
@nawodyailankoon1968
@nawodyailankoon1968 2 жыл бұрын
Akka man denata IMBS campus eke psycpsychology and counselling diploma ekak karanawa eken japan enna chance ekak nedda job ekakata plz kiyannakoo
@sohanabhishek8236
@sohanabhishek8236 2 жыл бұрын
Akki, මේ දවස් වල Student visa apply කරද්දි show money කොච්චරක් පෙන්නන්න ඕනෙද?❤🙏
@heshangunathilake319
@heshangunathilake319 2 жыл бұрын
more than 70
@anuththarasuraweera6457
@anuththarasuraweera6457 2 жыл бұрын
akke ehema loan ekak ganne kohomada bank walin rata ynna kiylma loan denawada? apit passe gewanna puluwan wenna kaale diila ane reply karanakoooo
@danuusdairy5226
@danuusdairy5226 2 жыл бұрын
අක්කෙ පාට් ටයිම් ජොබ් 3ක් කරන්නත් පුලුවන්ද පරිස්සමෙන් කලොත්
@user-ot2nj9wi6d
@user-ot2nj9wi6d 13 күн бұрын
Tanks ❤
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 9 күн бұрын
❤️
@akkaimalliy1673
@akkaimalliy1673 2 жыл бұрын
Ane akki mt mekt reply krnn plz..akki ohe awith dental college English medium igen gena japan wl job eka krnn barid?mt japan.wl inn mge yaluwek ehem kiwwa
@piyumishashikala5204
@piyumishashikala5204 4 ай бұрын
Thank you akka ❤️❤️
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 4 ай бұрын
❤️
@manjulaarunakumara6325
@manjulaarunakumara6325 2 жыл бұрын
අක්කි සාමාන්‍යයෙන් ජපන් රැකියාවක පඩිය කීයක් විතරද
@malithadithya1279
@malithadithya1279 2 жыл бұрын
Yen 200000 wage
@malithadithya1279
@malithadithya1279 2 жыл бұрын
Danata rupiyal walin laksha 530k wage
@prabathdammika2801
@prabathdammika2801 2 жыл бұрын
Student viza awith 5.30k wge gnna plwnda
@spiritnaturah9194
@spiritnaturah9194 2 жыл бұрын
Thanks for your honest review ❤❤❤❤❤
@ravindunisanju8545
@ravindunisanju8545 10 ай бұрын
Akki..oyav contact kar gann puluvan veid mt...mt details dan gann...puluvan loku udavvak
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 10 ай бұрын
Mage page ekata masg ekak danna..
@JAPAN_BOYZ
@JAPAN_BOYZ 2 жыл бұрын
එල අක්කේ
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
🥰🥰
@naturevibes36
@naturevibes36 7 ай бұрын
Akke student Visa walata loan ekak ganna puluwan ayathana gana video ekak karannakoo😮
@kavingaekanayaka
@kavingaekanayaka 8 ай бұрын
Mama godak asaranai . Me tika kiwwata bohoma pin.
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 3 ай бұрын
🙏❤️
@thedreamsense
@thedreamsense 2 жыл бұрын
Couple එකක් විදිහට එනව නම් දෙන්නම student visa ආවට අවුලක් නැද්ද ?
@user-yx5pe4oi7i
@user-yx5pe4oi7i 2 жыл бұрын
අන්න වැදගත් දෙය්ක්
@dilmihansika8606
@dilmihansika8606 6 ай бұрын
එහෙම පුලිවන්ද🥺🥺🥺
@punsala2838
@punsala2838 Жыл бұрын
IELTS Karala awoth japan wala english walin egena ganna puluwanda university wala
@himawijesiri2325
@himawijesiri2325 2 жыл бұрын
Akke ohe thiyena part time job ekaka normally salary kiyak wageda lankawe mudalin.
@sashinthapradeep5432
@sashinthapradeep5432 2 жыл бұрын
අක්කෙ enna hoda company ekak kiynnakoo....oya awa company eka gana wistaray kiynnakoo.....
@pstech5564
@pstech5564 Жыл бұрын
Contact kara ganna widiyak nedda student visa danna april intake .labana
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan Жыл бұрын
Fb page ekata msg ekak danna..
@pstech5564
@pstech5564 Жыл бұрын
@@sakurawehi-himaslifeinjapan page eke name eka mokadda akka
@malshanfernando182
@malshanfernando182 9 ай бұрын
awama Auruddakata gewanna ona school fees kiyada akke
@athikanimsara7107
@athikanimsara7107 Жыл бұрын
Akke japan student visa valata lorn dena bank monavada thiyanna
@nirmaniperera9575
@nirmaniperera9575 2 жыл бұрын
Akki dn student visa enna kiyak Vitara ynwda
@alokaudyani5192
@alokaudyani5192 Жыл бұрын
අක්කි දැන් ලන්කවෙන් ජපන් වලට ari tikect එකක price කියද
@vilochanamaduranga
@vilochanamaduranga 11 ай бұрын
මෙහෙ වැඩ කරන විදියට ගෙවනවනම් අවුලක් නෑ
@shanikamadhushani2464
@shanikamadhushani2464 2 жыл бұрын
Akke man o/l kara.. dan caregiver course eka karanawa .. a/l onimada japan yanna..
@nisansalasewwandi5497
@nisansalasewwandi5497 2 жыл бұрын
Akki trening visa awata prasnayak na neda akki
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 2 жыл бұрын
❤️❤️❤️❤️
@pinky5331
@pinky5331 2 жыл бұрын
අක්කේ ඒ ගෙවීම් පිළිබඳව වීඩියෝ එකක් කරන්නකෝ
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Hariiiii karannammm🥰
@sachithrahirushan2305
@sachithrahirushan2305 2 жыл бұрын
Akke, මගේ අතේ ඇඟිල්ලක් අඩුයි..ඒක බලපානවද ජපන් යන්න?..😓😓
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Kohethma naa🥰
@sachithrahirushan2305
@sachithrahirushan2305 2 жыл бұрын
@@sakurawehi-himaslifeinjapan thank you akke..❤️
@ewminigeethma5131
@ewminigeethma5131 2 жыл бұрын
Akki jr padhanama yatathe japan yawanawa kiyanne aththada Rajayen laksha 10ka loarn ekakuth denawalu mamai nangi cv ekakuth dunna akki
@asithawikramage2369
@asithawikramage2369 2 жыл бұрын
duwe mama oman rate kuli weda karanne mage putha o/l karala enna dan japan class yanawa
@vinuruwanthi2458
@vinuruwanthi2458 2 жыл бұрын
Training visa avith inna girlsla innwada akki?
@rajakulathungaperera9155
@rajakulathungaperera9155 2 жыл бұрын
Matath anna ona.... dan course aka karanawa... rajayen anna amaruda Vaiting lest enna onada
@sadusadu3491
@sadusadu3491 2 жыл бұрын
Akke mata mekata nam uththarayak onamai..cupul visa aran enn puluwand ..cupul walaata thiyana job monada
@sewwandisewwandi5354
@sewwandisewwandi5354 Жыл бұрын
Mekata oyata uththarayak labunada mokadda labuna uththare ane plz kiyannako
@Achini472
@Achini472 2 жыл бұрын
Akke ada thm oyge chanel ek dakke.😍matai bf tai japan enn hodama widiya mkdd.marry krl.
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan 2 жыл бұрын
Thank you nangii❤️ape fb page ekata join wenna.. visthara okkoma dennam❤️❤️
@malindiwathsara596
@malindiwathsara596 Жыл бұрын
අක්කේ student එන අයට සතියට 28 hours වැඩ කරලා ඊලග අවුරුද්දට ඕන ගාන හොයාගන්න පුලුවන්ද
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan Жыл бұрын
28h vitharak nemai ithin hamooma wage thawa job ekak karanawa.. ethakota puluwan ❤️
@malindiwathsara596
@malindiwathsara596 Жыл бұрын
Horatada ethkot wd krnn wenne amthr job krnw nm
@chavidiwandana6566
@chavidiwandana6566 Жыл бұрын
Akki japan wlata student visa ynna hoda agency ekak kiynnako
@hashenthiwanka9945
@hashenthiwanka9945 2 жыл бұрын
Thnx❤️
@achiniranshika3679
@achiniranshika3679 2 жыл бұрын
අක්කි , මම ලංකාවෙ CINEC campus එකේ biomedical science degree එක study කරන කෙනෙක්.. degree එක ගත්තම අපිට job visa අරන් japan එන්න පුලුවන් ද job එකකට ? Jpt exam එකත් කරල
@viha6199
@viha6199 2 жыл бұрын
Mata poddk e dgree eka gana details gnnn puluwdn
@devvd8585
@devvd8585 2 жыл бұрын
Oya mehe karana degree eka gana wisthara tikak danaganna puluwanda
@janudatehan8061
@janudatehan8061 2 жыл бұрын
Akke OL liyala japan enna පුළුවන් da kiyala vido ekak karamma
@sfhjsaji3223
@sfhjsaji3223 Жыл бұрын
Akke dan Japan yanna kiyak withara yanawada. Reply ekk danna
@sadu2837
@sadu2837 Жыл бұрын
Akki mara lassana wela ane chabi bole ape ,adarei manika,balan enna asai,akke oya scl kale ewr wela university giyada
@user-wm7sb6sq6s
@user-wm7sb6sq6s Жыл бұрын
lassanai watinawa godak
@sakurawehi-himaslifeinjapan
@sakurawehi-himaslifeinjapan Жыл бұрын
Thank you❤️
@chinthanajayathilaka3229
@chinthanajayathilaka3229 2 жыл бұрын
අක්කෙ බිස්නස් විස ඇවිත් සරනාගත විස අරන් වැඩ කරන්න පුලුවන්ද
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН