Monthly living expenses in Japan - ජපානයේදී මාසෙකට අපේ වියදම - Japan Job Sinhala | Japan Visa |Japan

  Рет қаралды 54,569

Two Sisters

Two Sisters

Күн бұрын

Hi යාළුවනේ.. කොහොමද ඔයාලට.. අපේ අලුත්ම video එක ඔන්න අපි අරන් ආවා.. මන් හිතනවා ජපානෙට එන්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් video එකක් වෙයි කියලා මේක.. ජපානෙදි කොහොමද ඔයාලා මුදල් පරිස්සමට පාවිච්චි කරන්න ඕන කියන එක ගැන අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි මේකෙදි ඔයාලට..
ඉතින් video එක බලලා ඔයාලගෙ අදහස් comment එකක් දාගෙන යන්න.. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි.. 🙏🙏🥰

Пікірлер: 140
@sadunihansika7332
@sadunihansika7332 2 жыл бұрын
මගේ ජීවතේ ලොකුම හීනේ ජපන් ඇවිත් හම්බකරලා මගේ අම්මවයි තාත්තවයි බලාගන්න ආසවෙන් ඉන්නේ ලොකු හීනයක් 💪💪💪
@thishan.rasangika
@thishan.rasangika Жыл бұрын
Mageth 🥺💖
@sandyakumuduni4992
@sandyakumuduni4992 Жыл бұрын
Mageth
@irudinivihanga7624
@irudinivihanga7624 Жыл бұрын
Mageth🥺
@madurangalakshan1704
@madurangalakshan1704 Жыл бұрын
ඒ හිනෙ සැබෑවක්ම වෙවා... උතසහ කරපන් එක දිගට ඉක්මනට උබ යනවමයි...
@Hasitha_SD
@Hasitha_SD Жыл бұрын
ඇයි ඉතින් ඒක මෙතන කියන්නෙ ඔයාගෙ විතරක් නෙවෙයි හැමෝගෙම එහෙම තමා😅🤚
@sanduniprasha6841
@sanduniprasha6841 Жыл бұрын
ගොඩක් වටින් වීඩියෝ එකක් ❤thank you akke
@lazashorts1234
@lazashorts1234 Жыл бұрын
වැදගත් video එකක්, තව video එකක් ඕන
@nilmiahi2744
@nilmiahi2744 2 жыл бұрын
අක්කේ ඔයාලගේ මාසික වැටුපයි වියදමයි බලද්දි මාසෙකට කීයක් ඉතුරු කරන්න පුළුවන්ද? ඒ වගේම ජපානයේ වැටුප ලක්ෂ 5 කියලා කියනවා. ඇත්තටම ලක්ෂ 5 හොයන්න පුළුවන්ද? ඔයාලා කරන job මොනවද? OT කරන්න පුළුවන්ද? අනේ අක්කේ මට මේ ටිකට answer දෙන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. අක්කේ මේ ගැන ඉක්මනින් video 1 හරි දෙන්නකෝ මම බලාගෙන ඉන්නවා
@renukadamayanthi1004
@renukadamayanthi1004 2 жыл бұрын
මොකක්ද ඔය දෙන්න කරන job එක 👍🤭
@Sheenla_
@Sheenla_ 2 жыл бұрын
අක්කේ ඔයාලා දෙන්නා අතර වයස් පරතරය කීයද කියන්නකෝ..,🥰❤️
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
අවුරුදු 3 😊🥰
@dinethpasindu
@dinethpasindu 2 жыл бұрын
lassani akke vlog rks niyamata karaanwa
@danuusdairy5226
@danuusdairy5226 2 жыл бұрын
කොල්ලෙක්ටනම් ඔය ක්‍රීම් ජාති ගාන්නැති නිසා වියදම් අඩු ඇති නේද 😁😁
@aurora0534
@aurora0534 Жыл бұрын
කොල්ලන්ට කොණ්ඩෙ කපන්න එහෙම ගියාම ඒ ගාන යනවා. අනික කොල්ලො කියනවා වගේ ක්‍රීම් පාවිච්චි නොකර ඉන්නෑ. සල්ලි තියන අය විතරයි හැබැයි 😬
@alokaabekoon5787
@alokaabekoon5787 2 жыл бұрын
lassanai voice eka man adamai balanne
@muthudinelka133
@muthudinelka133 Жыл бұрын
Oyala ජීවත් වෙන්නේ මොන පැත්තෙද අනේ ඒ පැත්තේ සාමාන්‍යයෙන් භූමි කම්පා නාය යෑම් එහෙම කොහොමද කියන්න පුලුවන් ද...සාමන්‍යෙන් භූමි කම්පා නායයෑම් නිතර සිදුවෙන පැති මොනවද කියන්න පුලුවන් ද...
@sukimedavi7046
@sukimedavi7046 2 жыл бұрын
ස්තූති 🌹🌹🌹
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
🙏🙏
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Good work. Well done
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
🙏🙏
@krishuboomer8560
@krishuboomer8560 2 жыл бұрын
හුඟක් දේවල් ඉගෙන ගත්තා... ස්තුතියි ඒ හැමදේ ටම.... 🙏ඔයාලා 🇯🇵 වල කොහෙද....පරිස්සමින් ඉන්න...😷
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
අපි ඉන්නෙ fukushima 🇯🇵
@krishuboomer8560
@krishuboomer8560 2 жыл бұрын
@@twosisters8422 Thanks 🙏
@Flash.flash.flash77
@Flash.flash.flash77 2 жыл бұрын
අක්කේ university fees වලට ටෝකියෝ අවට ගත්තම මාසෙට යෙන් ලක්ශ පහක් දෙන්න ඕනෙ කියලා කියනවා ඒක ඇත්තද
@roshiniumasha4485
@roshiniumasha4485 Жыл бұрын
Mge lokuma hine❤🌻
@user-sm7rb5dv9r
@user-sm7rb5dv9r Жыл бұрын
Good content ❤❤❤ දැන් මේ මිල ගණන් වෙනස් වෙලාද?
@user-kd7cu9tu3s
@user-kd7cu9tu3s Ай бұрын
@nandanawijayabahu5678
@nandanawijayabahu5678 Жыл бұрын
Srilanka also now getting near Japan.
@sadunihansika7332
@sadunihansika7332 2 жыл бұрын
මාත් එන්න ඉන්නේ ආසාවෙන් ඉන්නේ 😘🥲
@miyurukularathne970
@miyurukularathne970 2 жыл бұрын
10:42 me farm shop eka koheda thiyenne location ?🤔🤔
@senaniweerasingha.
@senaniweerasingha. Жыл бұрын
විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන් ද
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 жыл бұрын
කොල3න් සේප් වෙනවා කියන්නේ මරුනේ
@gaminianura5032
@gaminianura5032 2 жыл бұрын
Shimotsumatei, Shimotsuma, Ibaraki me peththa hodaid akka mulinma student ena kenekta
@chamararajitha903
@chamararajitha903 Жыл бұрын
Miss traning visa ආවොත් කීයක් ඉතුරු කරන්න puluwanda
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
අක්කි ජපානෙට අලුතෙන් එන කෙනෙක් නන් ඔය ජිවිතෙට පුරුදු වෙන්න ලේසිද
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 жыл бұрын
Cam eka gassenne ai ? Black colour mokadda enva
@Flowers5
@Flowers5 Жыл бұрын
Japan Idan money lankawata ewana system eka video
@dilkigamage3896
@dilkigamage3896 2 жыл бұрын
Lone ekak ghal awoth kellekt gemak gahagnn puluwand akke
@leshanmaneesha5792
@leshanmaneesha5792 2 жыл бұрын
Niymi akke adth...samnyen akkt kiyk wage ithuru karnn puluwnd akke 🇯🇵❤️✈️
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
🤭🤭
@janakasandunbandara9461
@janakasandunbandara9461 2 жыл бұрын
Japane masika mulu wiyadama samanyen dala washayen kiyakda eka pudgalayekta
@beautifulworld962
@beautifulworld962 2 жыл бұрын
Supermarket එලව්ලු දේවල් මිල ගණන් එක්ක පැයක වීඩියෝ එකක් ඕන
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
පුළුවන් තරම් උත්සාහ කරන්නම් 👍
@cchacks8899
@cchacks8899 2 жыл бұрын
Nangi mai akkath enn hithan inne.mn kannadi danawa.eka nisa mawa medical walin fail weida.mta akka ekka enna oni.eyai mai eka wayase nisa
@venuka9878
@venuka9878 2 жыл бұрын
Akki oyala awrudu kiyak Japan wala hitiyada
@janithkalhara544
@janithkalhara544 2 жыл бұрын
Studant visa එන කෙනෙක්ට usually ලක්ශ එක හනාරක් විතර යනවද කෑම වලටයි apartment එකටයි. 😑
@m.mnathasha6861
@m.mnathasha6861 2 жыл бұрын
Owwww
@JAPAN_BOYZ
@JAPAN_BOYZ 2 жыл бұрын
ela akke
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
👍👍
@flagon8638
@flagon8638 2 жыл бұрын
Japan enne kohomada kiyala kiyanna matath ewilla veda karanna
@mahindabandara5542
@mahindabandara5542 Жыл бұрын
Mama inna japan nangi
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 2 жыл бұрын
Lagadi japan enawa..first time enne.
@Vidarshana2000
@Vidarshana2000 2 жыл бұрын
අක්කේ ඔයාලා ජපානයේ කොහෙද ඉන්නේ
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Supermarket eka athule vd quality ne
@user-ze8pi3ef1w
@user-ze8pi3ef1w 2 жыл бұрын
අක්කෙ ඔයාලා ලන්කාවට සල්ලි එවන්නෙ කොහොමද කියක් එකපාර එවන්න පුලුවන්ද.සල්ලි එවන්න ඇප් එකක් නැද්ද.
@smarhomer
@smarhomer Жыл бұрын
Akke IT field eke job thyenwd? Salary kohomd ? Podi wisthrayak kynn
@disnakakavind7012
@disnakakavind7012 2 жыл бұрын
Godak hoda vidio ekak
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
ස්තූතියි 💙
@GoWithSavi
@GoWithSavi 2 жыл бұрын
mase padiy kiyak hambenda wda samanya knk ta part time full time ewa detals danko
@buggati99
@buggati99 2 жыл бұрын
❤️🤟
@nuwankulasekara9332
@nuwankulasekara9332 28 күн бұрын
Kiyak ethuru karanna puluwanda yaluwe❤
@samithiduwara344
@samithiduwara344 Жыл бұрын
ජපන් භාෂාව අමාරුයි ද අක්කෙ පුරුදු වෙන්න
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
ටිෂු යනවා වගේ සෑහෙන්න 😄.. කැරපොත්තන්ට ගහන බෙහෙත් එකක් ගන්නේ නෑ නේද 😄 ගණන් වැඩියිනේ බඩු. ඔයාලා ඉන්නේ ජපානේ පුදීකුඩිරිප්පුද කොහෙද කෙන් එක
@nadeekafernando303
@nadeekafernando303 2 жыл бұрын
👍👍
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
😍
@KaveeshaFarnando-tu3np
@KaveeshaFarnando-tu3np Жыл бұрын
Student visa walin enna nam wayasa keeyak vithara wenna onada
@madara1519
@madara1519 Жыл бұрын
❤❤❤❤
@maneeshamadubashini9769
@maneeshamadubashini9769 2 жыл бұрын
අක්කේ කොහොමද ජපන් ආවේ
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Akke oya thama japan wala study karanawada. Video 👍
@nisansalasadamali348
@nisansalasadamali348 2 жыл бұрын
Yen aekak kiyanne kiyakda akki
@Sandhanayake
@Sandhanayake 2 жыл бұрын
Akkeee visit ekta japan wlta awilla job krnna berid
@imrangouse97
@imrangouse97 2 жыл бұрын
Akke kohomada Japan visa company ekata apply karanne ???
@prageethdarshana1064
@prageethdarshana1064 2 жыл бұрын
Oyala inna area eka mokkd
@PrasannaKumarage-eu4hq
@PrasannaKumarage-eu4hq Жыл бұрын
👍👍👍👍
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
Kollontnm ochchr wiydmk ynne ne
@chamathkasthuriarachchi4041
@chamathkasthuriarachchi4041 2 жыл бұрын
❤️❤️❤
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
💙
@anuwarnakula1530
@anuwarnakula1530 2 жыл бұрын
Akkala denna monawada karana job eka 🥰❤️
@flagon8638
@flagon8638 2 жыл бұрын
Company visa apply karanne kohomada
@roshengimhana6847
@roshengimhana6847 2 жыл бұрын
අක්කෙ ඔයා tax එකත් එක්ක නෙමේ නේද බඩුවල ගාන කියන්නෙ??
@maneejp1966
@maneejp1966 2 жыл бұрын
Video ek hdi.gdk dewal danagtta
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏
@SL-jl3pu
@SL-jl3pu 2 жыл бұрын
ආදායම කීයක් වගේ පුලුවන්ද?
@nilmiahi2744
@nilmiahi2744 2 жыл бұрын
Akke oyala ohe karana job monawada
@thinukatharun827
@thinukatharun827 2 жыл бұрын
👍❤️
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
💙💙
@rashanpramuditha9650
@rashanpramuditha9650 2 жыл бұрын
akke oyala language school da innea
@madumalivindya1313
@madumalivindya1313 Жыл бұрын
Number ekk dennko akke mt japne enna inne gnu lmita arkshwa tiyenwada
@ashandananjaya-cy9pm
@ashandananjaya-cy9pm Жыл бұрын
Apita nam ithin hina thamai japana kiyanna
@mahindabandara5542
@mahindabandara5542 Жыл бұрын
Hoda dayak
@muthusudarshi2630
@muthusudarshi2630 2 жыл бұрын
ඔය යෙන් කොල දෙකට නැමුනම ප්‍රශ්නයක් වෙනවද...😔
@Mr.chathuwa96
@Mr.chathuwa96 2 жыл бұрын
මොඩ යකෙක්
@kitakazehai
@kitakazehai Жыл бұрын
ජපන් කඩදාසි කල් පවතින නිසා ගැටලුවක් නැහැ.
@ChinthaNamali-ux5nu
@ChinthaNamali-ux5nu Жыл бұрын
ssw visa ekenda awe akkiyo
@DIlSHAN..
@DIlSHAN.. Жыл бұрын
Student ලා ද ඔය දෙන්නා
@poorniananda9963
@poorniananda9963 2 жыл бұрын
Akke oyla japan awe student visada
@lahiruthushan476
@lahiruthushan476 Жыл бұрын
Gifu da inne
@SAHANJ2001
@SAHANJ2001 2 жыл бұрын
❤arigato
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
💙
@nathashafernando7440
@nathashafernando7440 11 ай бұрын
Monda karnee job pls
@rangasrilal4922
@rangasrilal4922 Жыл бұрын
Ai toilet paper wathura nadda
@nimmijayarathna
@nimmijayarathna 2 жыл бұрын
yen 1 rupiyal kiyada
@alphaking_org
@alphaking_org Жыл бұрын
2 වගේ යනවා
@gemunukumara8533
@gemunukumara8533 Жыл бұрын
Oyala students da? Nethnam working da
@gemunukumara8533
@gemunukumara8533 Жыл бұрын
Heart ekak neweine ahuwe
@chamathkasthuriarachchi4041
@chamathkasthuriarachchi4041 2 жыл бұрын
Akka Veyangoda neda
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
ow mallii.. 😊
@sumudunilanka4804
@sumudunilanka4804 2 жыл бұрын
Oyala students lada...
@erandaharshana3081
@erandaharshana3081 2 жыл бұрын
Pitipasse inna nangita katha karanda barida thama hariyata? Paw Ane thama gothaida?
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
😂😂ammo aiye...
@alokaabekoon5787
@alokaabekoon5787 2 жыл бұрын
shock
@shalu..9959
@shalu..9959 2 жыл бұрын
මටත් ආසයි ජොබ් එකක් කරන්න ජපන් වල
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
👍👍
@disnakakavind7012
@disnakakavind7012 2 жыл бұрын
Padiyen bagayk viyadam
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
oww 🤭
@user-qr3fz6gf8t
@user-qr3fz6gf8t 2 жыл бұрын
Oyaga lankwe gewal veyangoda da mata oyawa dakala purudui hoData
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
ow ow
@tanuriamalmi7726
@tanuriamalmi7726 2 жыл бұрын
Job mond krnnne akke?
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
Man dnata company ekaka wda krnne
@sachinwijesinghe3155
@sachinwijesinghe3155 2 жыл бұрын
Akkl university d? Senmongakko d giye
@tv-iv4zu
@tv-iv4zu 2 жыл бұрын
oyage konde yanawada?
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
yanne na. Upathinma konde adui... 😊
@m.mnathasha6861
@m.mnathasha6861 2 жыл бұрын
Oya gampaha class giyada
@twosisters8422
@twosisters8422 2 жыл бұрын
ow
@m.mnathasha6861
@m.mnathasha6861 2 жыл бұрын
@@twosisters8422 Ehenm ekama bus eke godak kal gya tama mata mathakai oywa
@kaveen2911
@kaveen2911 2 жыл бұрын
@@twosisters8422 seidouku institute ද
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
akki ..kannadi dekak dan inna nangit mn FB mg ekk denma poddk blanna kiynnako please. mt chuty udauwak ona 🙏🙏🙏🙏.. nme eka-ディャハ-ン ... 🇱🇰♥️🇯🇵
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
(さち )🙏
@m.mnathasha6861
@m.mnathasha6861 2 жыл бұрын
A eyage nangine
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
mm oww
@nimmiupekha
@nimmiupekha Жыл бұрын
@nilmiahi2744
@nilmiahi2744 2 жыл бұрын
Akke oyala ohe karana job monawada
@nilmiahi2744
@nilmiahi2744 2 жыл бұрын
Akke oyala ohe karana job monawada