✔වරදින්නේ නැතුව අඩු වියදමින් රයිස් කුකර් එකේ කේක් හදමු|lockdown rice cooker cake recipe💓M.R KITCHEN💓

  Рет қаралды 776,248

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 458
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 2 жыл бұрын
Oyage කෑම මම ගොඩක් හදලා තියෙනවා කවදාවත් වැරදිලා නෑ. ගොඩක් රසට තියෙනවා. දැන් මගේ දෝනිත් එයාගේ ගෙදර ඔයාගේ කෑම හදනවා. ස්තුතියි ඔයාට බුදුසරණයි,,,,,.
@dinushamanel3445
@dinushamanel3445 3 жыл бұрын
ඔයා කියලා දීපු ගොඩක් කෑම ජාති හැදුවා . ගොඩක් රසට ආවා . මගේ බබාලා දෙන්නා ඔයාගේ රෙසපිවලට ගොඩක් කැමති . බුදු සරණයි🙏🙏🙏
@ruwinishanika9465
@ruwinishanika9465 3 жыл бұрын
අවන් එකක් නැතිව හැමෝමටම කේක් හදාගන්න පුළුවන් ....🎂😘හැම ගෘහණිය ක්ම motivate කරනවා...ඔයාගේ vedios හැම එකකට ම ස්තුති ....
@sumia626
@sumia626 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට. ඇත්තටම කඩෙන් කේක් අරන් එනවට වඩා මේ විදියට ගෙදර හදාගන්න එක වටිනවා. කියලා දුන්නාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔයාට.❤️
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 6 ай бұрын
මාත් අවුරුද්දට මේක හදනවා..😍
@sdstudio6865
@sdstudio6865 2 жыл бұрын
අක්කියො අද මමත් හැදුවා ඔයා කියපු විදියටම එ දියටම ආවා රසයි කපු හැමොම අය රසයි කිව්වා ඔයාට ගොඩාක් තැන්ස් අපිට මෙවගෙ ලෙසි රෙසිපි කියලා දෙනවට ♥♥♥🥰🥰🥰
@nalakazoysa3020
@nalakazoysa3020 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කරාට මම හොය හොයා හිටියෙත් මේ වගේ වීඩියෝ එකක් තමයි
@nirashapiyumali9466
@nirashapiyumali9466 3 жыл бұрын
අක්කේ ඔයා අපිට පැහැදිලිව කියල දෙනෝ...බලන් ඉන්නත් ආසයි මාත් අනිවාරෙන් හදනව🥰🥰❤️
@briyanmackgyver3768
@briyanmackgyver3768 2 жыл бұрын
ඔව් ඇත්ත අපිටත් හදාගන්න පුළුවන්♥️ මම දැකපු හොඳ ම චැනල් එක. අනික් උන් අලි ඔලුවෙන් ඉන්නෙ බොරු පොෂ් දාන්. මෙයා නම් හරිම නිහතමානී ෂෝයි කෙල්ලෙක්🥰🌹
@SadaWeerasinghe
@SadaWeerasinghe 8 ай бұрын
ඇත්තටම හොදට අවා 👌🏽 කියලා දුන්නට බොහොම ඉස්තුතියි ❤🎉
@ridmisaumya1779
@ridmisaumya1779 8 ай бұрын
මම හදපු 1st cake එකම oven එකේ හැදුවා වගේ soft එකට හිතුවටත් වඩා හොඳට හදාගන්න පුලුවන් උනා..ගොඩක් ස්තූතියි ඔයාට ❤ හදවතින්ම සුබ පතනවා..
@gjdilhara2538
@gjdilhara2538 8 ай бұрын
කොච්චර වෙලාවක් තිබ්බද රයිස් කුකර් එකේ ඉදෙන්නෙ
@ridmisaumya1779
@ridmisaumya1779 8 ай бұрын
@@gjdilhara2538 පැයයි විනාඩි 20ක් වගේ ඒ අතරේ රයිස් කුකර් එක cook එකෙන් warm එකට මාරු වෙනවා ඒක බලන්න ඕන චුට්ටක්
@සොදුරුජීවීතේ
@සොදුරුජීවීතේ 3 жыл бұрын
අනේ අක්කි ඇත්තටම තෙල් වලින් කේක් හදන්නෙ කොහොමද කියලා මම හෙව්වා..... thanz අක්කියෝ...
@anushafernando9520
@anushafernando9520 3 жыл бұрын
තෙල් වැඩි වෙලා
@sanjalithanushki1779
@sanjalithanushki1779 Жыл бұрын
මේ විදියටම කේක් එක හදාගත්තා.අවුලක් වුනේ නෑ.වීඩියෝ එක ගොඩක් වටිනවා .❤️
@mrcobra6409
@mrcobra6409 Жыл бұрын
බොහොම ස්තුති අක්කෙ. මමත් ඔයාගෙ මේ වීඩියෝ එක බලාගෙන කේක් එකක් හැදුවා අම්ම එක්ක එකතු වෙලා... ආයෙමත් ස්තුති බුදුසරණයි ..🥰
@priyaniwijesundara2300
@priyaniwijesundara2300 2 жыл бұрын
ඔයාගෙ කේක් රෙසිපි එක අපිත් ට්‍රයි කලා අක්කී...හොදට ආව...thankyou so much..
@shajinishajini367
@shajinishajini367 Жыл бұрын
සිකුරාදා හදන්න බලන් යි න්නව අක්කෙ තැන්කියු මේ වගේ දෙයක් හදන්න කියල දෙනවට බොහොම ස්තූතියි 👌👌👌👌👌👌👌👌👌🤗😀😀😀😀😊😊😊🙂🙂🙂❤️❤️❤️😍
@SAMAN18108
@SAMAN18108 9 ай бұрын
මමත් කේක් එකක් හැදුවා ⁣⁣ඔය විිදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව thank you....👍💞
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
මේ කේක් එක අද හැදුවා මම,හොදට හරි ගියා.මම මාගරින් දැම්මේ . කිලෝ එක හමාරේ රයිස්කුකර් එකේ හැදුවේ.මම හැදුව කේක් එක පැයක් යනකොට හරි ගියා.කේක් එකේ පෙනුමෙන් ඊට කලින් හරි යන්න ඇති කියලා හිතුනා. මම පියන ඇරියේ පැයකින්.ඉතිං ගොඩාක් ස්තූතිය ඔයාට,💐👍👌
@shammiameesha1010
@shammiameesha1010 Жыл бұрын
ගොඩක් ස්තුති නැන්දේ.අපි ඔයාගේ video බලලා ගොඩක් කෑම හැදුවා ☺️👍👍
@lakshikamalshani99
@lakshikamalshani99 8 ай бұрын
මාත් හැදුවා ලස්සනට ආව කේක් එක ❤❤❤❤❤thnk uuuuu
@vindiartcrafts2024
@vindiartcrafts2024 2 жыл бұрын
අක්කා කියාදීපු විදියට මමත් කේක් එකක් හැදුවා.ඇත්තටම ඒක නියමයි.😍🤗😋
@samadhithikshana1876
@samadhithikshana1876 Жыл бұрын
සුදු පොල්තෙල්ද දැම්මේ
@awanthifashion6075
@awanthifashion6075 3 жыл бұрын
බොහොම ස්තුති .බටර්,මාගරින් නැතුව ත් හදන්න පුලුවන් එහෙනම්
@wibhashasithumini6165
@wibhashasithumini6165 Жыл бұрын
බේකින් පවුඩර් නැතුව ආප්ප සෝඩා දාලා හදන්න පුලුවන් ද
@kavee2678
@kavee2678 2 жыл бұрын
අපිට මේකට තෙල් කඩදාසියක් නැති හින්දා ටිශූ කොලයක් දාන්න පුලුවන්ද
@rukmal4511
@rukmal4511 3 жыл бұрын
ඔයාගෙ වීඩියොස් නියමයි අක්කි, සමහර ගන්න ප්‍රමානයන් ග්‍රෑම් වලින් කියන්න එපා අනෙ තාරාදියක් නෑ අපෙ ගෙදර ❤️‍🔥😅🤭
@m.nimeshika9468
@m.nimeshika9468 3 жыл бұрын
ඔව් නේ☹
@LRD973
@LRD973 3 жыл бұрын
Ane oww
@hirunirajapaksha3852
@hirunirajapaksha3852 3 жыл бұрын
Hmmmm
@nskiguro4652
@nskiguro4652 3 жыл бұрын
Niymay
@malshikashehari4199
@malshikashehari4199 3 жыл бұрын
Hm ow
@hansiudeshika5214
@hansiudeshika5214 2 жыл бұрын
අක්කි මෙ අරගෙන තියෙන ප්‍රමාණයෙන් කොච්චරක් විතර හදාගන්න පුලුවන්ද?(please reply )
@ameshaawantha543
@ameshaawantha543 3 жыл бұрын
අක්කේ මේක ගෑස් ලිපේ හදන්න බැරිද
@nimmianuththara2528
@nimmianuththara2528 3 жыл бұрын
අනේ අක්කේ එකනම් නියමයි මාත් හදනව එකනම් 😘
@SadalichathurangiSadali-j2r
@SadalichathurangiSadali-j2r 6 күн бұрын
අක්කි බෙකීන් පවුඩර් වෙනුවට ඊස්ට් දාන්න බැරිද
@nandananda8692
@nandananda8692 2 жыл бұрын
මම ඔයා කියන විදියට චොක්ලට්කෙක් එකක් හැදුවා..හරිම රසයි...
@dimashasanjali1844
@dimashasanjali1844 2 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි ස්තූති අක්කි 🥰🥰🥰🥰🥰😋😋😋😋😋😋😋😋😋😛
@akilaviraj6243
@akilaviraj6243 Жыл бұрын
Mn me dm thm me cake recipe ek try karala bluwe.adiya tikak kara una.eth marama rasai.soft ekt thynw.hamoma rasai kiuwa .thanks oyt me wge easy recipes genwt.😍❤
@sukumamalkumari5273
@sukumamalkumari5273 2 күн бұрын
බේකින් පව්ඩර් වෙනුවට ඊස්ට් දාන්න බැරිද?
@sajaniruwanthika3370
@sajaniruwanthika3370 3 жыл бұрын
අක්කේ චොකලට් කේක් හදන වීඩියෝ එකකුත් දාන්නකෝ Cooker eke hadana ekak
@lalanthaudatiyavala2385
@lalanthaudatiyavala2385 3 жыл бұрын
පොල්තෙල් පාවිච්චි කරන්න පුළුවන්ද
@sanu-craft
@sanu-craft Жыл бұрын
මේ විදිහටම හදලා රයිස් කුකර් එකේ නැතිව ප්‍රෙශර් කුකර් එකෙ හදන්න පුලුවන්ද
@buddhimasewwandi2892
@buddhimasewwandi2892 3 жыл бұрын
Aththatama akka kiyala dena cake hadannath lesy e wagema rasath ekka
@inokagunasekara1701
@inokagunasekara1701 Жыл бұрын
අපිත් අද හැදුවා හරිම රසයි.ගොඩක් ස්තූතියි අක්කියෝ අපට ලේසි recipes කියලා දෙනවට.
@hewagesepalika9147
@hewagesepalika9147 2 жыл бұрын
මාගරින් gathoth paramanaya kochchar ganna ඕනද
@niroshisiriwardana5537
@niroshisiriwardana5537 3 жыл бұрын
හරිම ලේසියි හොදට කේක් එක ආවා ස්තූතියි
@DEWNYASISIRUKARAOKEdasi
@DEWNYASISIRUKARAOKEdasi 3 жыл бұрын
Soft ekata thiyanawa da
@chethanaperera2837
@chethanaperera2837 3 жыл бұрын
1kg electric rice cooker eke උපරිම කොච්චර ප්‍රමාණෙක කේක් එකක් හදාගන්න පුලුවන් වෙයිද අක්කෙ
@felixperera1729
@felixperera1729 3 жыл бұрын
Akke butter ganawanam ara astra budy packet ekak athda
@chandanachandana5000
@chandanachandana5000 2 жыл бұрын
Akke බීටර් eken unath batter eka hadaganna puluvanda
@Chamindakumara-g7j
@Chamindakumara-g7j 10 ай бұрын
Akke kiri pitida dannaoni
@ravindrathushara7450
@ravindrathushara7450 3 жыл бұрын
මේ කේක් එක හරිම රසයි.මම ජාති දෙකෙන්ම හදුවා.කඩේ කේක් එකක් වගේ රසට තිබුන.ස්තුති.
@disnakumari5917
@disnakumari5917 Жыл бұрын
Akke mekata coco powder danawanam kochchara danna onada ?...
@sewmisanjana1180
@sewmisanjana1180 2 жыл бұрын
ඔයානම් දෙවියෙක් අපි වගේ අයට කෑම හදන්න කියලා දෙනවට ඔයාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤ ආදරෙයි අක්කි 😘
@imashamarasinghe7819
@imashamarasinghe7819 3 жыл бұрын
Me vidihata magarin dala hadanna beri da?raies cooker eka hadaddi magarin dala hadanna beri da?
@shashi-nm2rr
@shashi-nm2rr 6 ай бұрын
Akke mn me video eka balala dan haduwa me cake eka supiri akke .mata mara sathutui ane thanks me mage 1 cake eka hodtma hari giya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarak.lsamankumara9885
@kumarak.lsamankumara9885 2 жыл бұрын
තෙල් වෙනුවට bathar danna පුළුවන්ද kawru hari kiyannako
@senuriamasha8019
@senuriamasha8019 3 жыл бұрын
Ammige birthday day ekta cake ekk hadnna oven Eka nati welwe oyaa me karpu udawwta pin Mr kitchen.. Thwa thwa mehema dewal karnna shaktiya wasanwa labewaaa.....
@dinushadilrukshi4114
@dinushadilrukshi4114 2 жыл бұрын
අක්කෙ මෙ කේක් එක හදන්න මේ කොලම දාන්ඩ ඕනද a4 කොල හොද නැද්ද
@dilshaniuththara7548
@dilshaniuththara7548 Ай бұрын
Steam karala hadannath puluwanda
@nisansapriya3896
@nisansapriya3896 3 жыл бұрын
Akka බිත්තර nethuw hadnna berida.vegitarian kenekuta
@p.a.achininimasha3355
@p.a.achininimasha3355 2 жыл бұрын
මම හැදුවා හරිම හොඳයි මෙවගෙ රෙසිබියි එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි.. අක්කෙ මම ෂයිනුරාපා මගෙ නම ෂයිනුරාපා
@achini7443
@achini7443 2 жыл бұрын
මාත් හැදුවා.ඒ විදිහටම ආවා.😍😍😍😋😋තැන්ක්ස් අක්කි..
@gayankrisantha7532
@gayankrisantha7532 3 жыл бұрын
නියමයි කන්න හිතුනා .හදලා බලන්නම්
@induminisandalika4171
@induminisandalika4171 Жыл бұрын
Akka, 1kg rice cooker ekaka oya pramana ma dala cake eka haduwoth bake weida? Ganakama wadi weida?
@Thanks_to_me
@Thanks_to_me 3 жыл бұрын
පත්තර කොල ටිකක් දලා ඉටපස්සේ තෙල් කොල දැම්මට කමක් නැද්ද 👍
@anuupeksha6765
@anuupeksha6765 2 жыл бұрын
එපා පත්තරවල ප්‍රින්ට් එක යට හිටිනව
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 3 жыл бұрын
මෙකට chocolate powder දලා හදාගන්න පුලුවන්ද..චොකලට් කෙක් වගේ
@ishankamadushani9054
@ishankamadushani9054 3 жыл бұрын
Eka tamai matath dena gnna ona
@harashakumara9006
@harashakumara9006 3 жыл бұрын
Mis mama me vidihata cake heduwa harima rasata ganata awa. Mista godak sthuthi.
@rosi6617
@rosi6617 2 жыл бұрын
Akki rice cooker eke thiyana hole eka wahanna oneda?
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Onna apith haduva batar natuva batar cake marama rasai akki
@anurakumara6520
@anurakumara6520 2 жыл бұрын
oya hada kama warga mamath hadanawa .matath odatama hariyatama rasatama awa.thanks
@wenuri2409
@wenuri2409 2 жыл бұрын
aththatama akke rice cooker eka hadhana puluwandha
@rasikakoralearachchi9808
@rasikakoralearachchi9808 3 жыл бұрын
Meka gas,lipe hadanna barida akke ...ehema hadanawa nam kochchara welawak tiyanna oneda ...thel wenuwata astra danawanam kochchara gannaa oneda
@rasikahettiarachchi9331
@rasikahettiarachchi9331 2 жыл бұрын
Thel wenuwata butter ekathu karaganna puluwan da
@pawanikavindi6056
@pawanikavindi6056 Жыл бұрын
මාත් අද හැදුවා.හරිම රසයි.ඔයාට ස්තූතියි❤❤❤❤❤
@samadhithikshana1876
@samadhithikshana1876 Жыл бұрын
ගෙදර හිදවපු තෙල් ගන්න පුලුවන් ද
@shanurajapakshe1172
@shanurajapakshe1172 2 жыл бұрын
Akki beeter ekak pavichchi karanawanam kohomada
@kithminuwanthika3484
@kithminuwanthika3484 2 жыл бұрын
පොල්තෙල් පාවිච්ව් කරන්න පුලුවන් ද අක්කි
@lishanmadusanka518
@lishanmadusanka518 2 жыл бұрын
හැන්දෙන් කරන්න බෑරිද
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
Meke ෆාම් ඔයිල් පාවිච්චි කලාට කමක් නැද්ද.. දන්න කෙනෙක් කියන්නකො
@hasaragunasekara2905
@hasaragunasekara2905 3 жыл бұрын
Akke mama oygen godak dewal egena gaththa...godak watinawa..godak esthuthi......☺️
@shevoncater761
@shevoncater761 3 жыл бұрын
තෙල් දැම්මම කේක් එක රසයිද
@surangaprasad1137
@surangaprasad1137 2 жыл бұрын
අක්කි බිත්තර නැති ව හදන්න පුලුවන් ද?
@erandawijemanna6980
@erandawijemanna6980 3 жыл бұрын
ඇත්තටම වටිනවා .අනිවාර්යයෙන්ම හදනවා
@dulikadamayanthi1627
@dulikadamayanthi1627 2 жыл бұрын
ඔයා කෑම හදන විදිය හරිම පහසු යි පිළිවෙළ යි නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕
@sudeerasudeera7649
@sudeerasudeera7649 2 жыл бұрын
සුපිරි අක්කි අනිවාරයෙන්ම මම හදනවා
@thanujamihiri6572
@thanujamihiri6572 3 жыл бұрын
අක්කේ බේකින් සෝඩා, ආප්ප සෝඩා, ඊස්ට් මේ තුනම එකක්ද අනිවාර්යයෙන්ම මට පිලිතුරක් දෙන්න ඔයාගෙ රෙසිපි ගොඩක් මම හදලා තියෙනවා. ගොඩක් ස්තුතියි. බුදු සරණයි අක්කේ...
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
බේකින් සෝඩා සහ ආප්ප සෝඩා කියන්නේ එකක් . ඊස්ට් කියන්නේ තව එකක් ( ඊස්ට් යොදා ගන්නේ ගොඩක්ම පාන් බනිස් වගේ බේකරි වැඩ සදහා ) මම හිතනවා පැහැදිලි වෙන් නැති කියලා .
@thanujamihiri6572
@thanujamihiri6572 3 жыл бұрын
@@achalagayani2845 thanks dear 🙏 🙏 🙏 🙏 🙏
@thusharadilhani4336
@thusharadilhani4336 Жыл бұрын
Akke buttar Hari astra Hari gannawanan kochcharak ganna oneda
@l.plimali9942
@l.plimali9942 3 жыл бұрын
අනිවාර්රයෙන්ම හදනවා...👍
@madumaliroddrigo4990
@madumaliroddrigo4990 Жыл бұрын
Akki mam ada thami oyage vidos balanne.hadanna asai akki.mata danaganna ona oyagen biththara 2k hri akak hri dammoth kace aka hadaganna baida akki.mata biththara gadata kake kanna bari akak thiyenawa akki
@sachinikavindya3890
@sachinikavindya3890 2 жыл бұрын
Akke butter danawanam kochcharakda denne
@khemahettiarachchi636
@khemahettiarachchi636 7 ай бұрын
❤ ස්තුතියි මිස් බුදුසරනයි
@nipurohanadheera8855
@nipurohanadheera8855 2 ай бұрын
Thel wenuwata butter dammoth butter kochchara ganna oonada
@tharushimaddegoda9908
@tharushimaddegoda9908 3 жыл бұрын
Akki meka chocolate cake ekak hadanna cocoa powder withrada danna one ane reply plse
@vishmiumedha8668
@vishmiumedha8668 Жыл бұрын
බේකින් පව්ඩර් ඕනමද
@kapilasampathudekumara451
@kapilasampathudekumara451 Жыл бұрын
Godak watinawa akki.... oyata godak pin...... saralawa hamadema kiyala denawata......
@disujunju5851
@disujunju5851 3 жыл бұрын
Oka ලස්සනට icing karagannath kiyala dennako akke...me dawas wala birthday cake ganna yanna bahanee..
@AjanthaMalkanthi-d5t
@AjanthaMalkanthi-d5t 23 сағат бұрын
Alutha deyak . Oyata sthuthi
@hirutharusaduhirutharusadu9794
@hirutharusaduhirutharusadu9794 Жыл бұрын
Meka Ricekoor eke stim eke tiyala hadanna barida
@samadhithikshana1876
@samadhithikshana1876 Жыл бұрын
ගෙදර හිදවපු පොල්තෙල් ගන්න පුලුවන්ද
@dtwickramasinghe7085
@dtwickramasinghe7085 Жыл бұрын
Godak pahadili hodatama kiyaladunnata isthuthi
@indika1236
@indika1236 3 жыл бұрын
Bekin powder. Neda ganne
@එම්.කේ.ටී.තරූ
@එම්.කේ.ටී.තරූ 2 жыл бұрын
Meka rice cooker ekata wathura dala cacke thetiye hadanna berida
@shamilapriyangika3646
@shamilapriyangika3646 3 жыл бұрын
Mama godk hadannea oyage recepi tamay 1kg cake akata recepe aka danawada
@slvihangabro8766
@slvihangabro8766 3 жыл бұрын
නංගී අපේ රයිස් කුකර් එකේ මුඩිය ව්දුරු එකක් එතකොට තවත් වතුර උනනවා නේ එකට කමක් නැද්ද
@dilshanahangama8189
@dilshanahangama8189 3 жыл бұрын
Oya cake eka oven eke hadanna puluvanda
@chamindakapilakumara6174
@chamindakapilakumara6174 3 жыл бұрын
මත් හැදුවා අක්කෙ මායි මගෙ අම්මයි එකතු වෙල හැදුවා
@chamikanirmali1209
@chamikanirmali1209 3 жыл бұрын
වැනිලා නොදා හදාන්න බැරිද
@jagathsuranjith8698
@jagathsuranjith8698 2 жыл бұрын
මේ වෙනුවට හාල් පිටි ගන්න බැරිද
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН