No video

wedding එකකට යන්න makeup දාගත්තේ මෙහෙම / Wedding simple makeup look

  Рет қаралды 988,344

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 502
@deepikarajapaksha6226
@deepikarajapaksha6226 9 ай бұрын
ඔයා වගේ කෙල්ලෙක් තනියම makeup එක දාගන්න එක ගැන මට සතුටුයි ..ඔයා ලස්සන දක්ශ වාසනා වන්ත ගෑනු ලමයෙක්...හැමදාම සතුටින් ඉන්න..පින් දහම් කරන්නත් පුරුදු වෙන්න එතකොට ඊලග ආත්ම වලත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙයි ..බුදු සරනයි නන්ගී..
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 9 ай бұрын
♥️♥️♥️
@isuriramalka9543
@isuriramalka9543 9 ай бұрын
❤❤❤❤❤
@user-vi1tp6ec6y
@user-vi1tp6ec6y 9 ай бұрын
​@@ShalaniTharakaofficial❤❤❤
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 6 ай бұрын
පිස්සු
@anu6884
@anu6884 9 ай бұрын
තැන්ක්‍යු අක්කා මේවා පැහැදිලිව කියලා දුන්නට. 😊 ඔයාට ලස්සනම කලු කොණ්ඩේ. ඔයාත් කැමති නම් ආයම ට්‍රයි එකක් දීලා බලන්න. ඔයාට හරිම ලස්සන වෙයි ❤
@dharanitheekshana6334
@dharanitheekshana6334 9 ай бұрын
මොනවද අනේ ඔච්චර මුනේ ගාන්නේ...ගෑවත් වෙනසක් නැනේ...ඔයා කොහොමත් ලස්සනයි ☺️❤️
@ama4652
@ama4652 9 ай бұрын
අපේ රටේ කොච්චර ලස්සන ගෑනු ළමයි ඉන්නවද ඒ වගේම හැම දේකටම දක්ෂයි❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 9 ай бұрын
හරිම ලස්සනයි ♥️ ශලා🥰. අම්මෝ ගාපු දේවල් ගොඩ.. ඒත් අන්තිමට වැඩිත් නෑ.. Simple makeup 😊
@deeniyafernando4467
@deeniyafernando4467 9 ай бұрын
❤❤❤
@sumedhawimalasiri7148
@sumedhawimalasiri7148 9 ай бұрын
මටනම් ඔච්චර දේවල් ගෑවනම් මූනක් නෑ පහුවදාට මමනම් මෙකප් දාන කෙනෙක් නෙවෙයි මම ආස නැචුරල් beuty එකට ලිප්ස්ට්ක් එකක් ගානවා ව්තරයි ඉතින් ගොඩක් ලස්සනයි
@bandulaboteju8984
@bandulaboteju8984 9 ай бұрын
Normally casual ගමනකට දාන makeup එකක් දාලා පෙන්නන්නකො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thewildflower1228
@thewildflower1228 9 ай бұрын
අනේ හරිම ලස්සනයී ඔයායි makeup එකයි දෙකම අක්කේ... කිසිම කුහක කමක් නැතුව හැමදේම සරලව පැහැදිලිව කියලා දුන්නා... Thank you so much. Concealer, contour වලට මට බයක් තිබුනා... ඒකත් අඩු උනා ඒවා use කරලා ඔයාටා ආපු ලුක් එක දැක්කම... thank you manika. Do more videos like this ❤😊
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 9 ай бұрын
ලස්සනයි මේකප් එක... 😊 අම්බෝ ගාපු දේවල් ගොඩ.. 😂
@user-cz7uv3is9z
@user-cz7uv3is9z 9 ай бұрын
ලස්සනයි අක්කි...ඒත් හරිම දුකින් කරන ඉල්ලීමක් මේක ආයෙමත් එනවන්ම් අපිට කියා දෙන්න ආදරෙ තරම් අරගෙන ඔයා හොඩාඅක් සතුටුයි...ආදරෙයි....ඔයාගෙ පෙරෙක්සකය්න්ගෙ අහිංසක ඉල්ලිම ඉස්ට කරන්න පුලුවන්න්ම් ඔයා හෑබෑම වීරවරියක්..❤❤❤
@nisansalavithanage5945
@nisansalavithanage5945 9 ай бұрын
ලස්සනයි ,බලන් ඉන්න ආස හිතුනා ඔයා makeup දාන විදිය.😊👌❤️
@zeehara2536
@zeehara2536 9 ай бұрын
Ammooo...මූනට දෙන වදයක් හිතා ගන්නවත් බැහැ ...ඕවා යවන්න ගිහාම පිස්සු හැදෙනවා ඇති..නමුත් ලස්සනයි...කොන්ඩේ නාස්ති කරගෙන..කොහොමත් මෙයාට ලස්සන curly hair එකක් තිබුනේ❤❤❤❤❤❤❤❤❤
@Surangisurangi-vh6uf
@Surangisurangi-vh6uf 9 ай бұрын
කොන්ඩෙ colour එක හරි නෑ 😔 ඕක වෙනස් කරන්න බැරිද අපි ඔයට හරි කැමතියි ❤️
@user-hh9zg9ks3h
@user-hh9zg9ks3h 9 ай бұрын
Yes nangi.colour eka wenas karanna .oyata hariyanne black colour eka.එතකොට oya thawath ලස්සනයි nanga.love you.❤❤❤
@AngelChalizz
@AngelChalizz 9 ай бұрын
Ehema na eya lassanai ♥♥
@madhubhashiniperera1408
@madhubhashiniperera1408 2 ай бұрын
🎉🎉😊😊😊
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 9 ай бұрын
බුදු අම්මෝ ඒ මොනවාද එච්චර ගෑවෙ මම කම්ෆියුස්❤❤❤❤❤ ආදරේ ශලෝ❤❤❤
@kumudunirupika5196
@kumudunirupika5196 9 ай бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි
@ThanushaShashmitha
@ThanushaShashmitha 9 ай бұрын
එහෙම තමා මේකප් කරනකොට ඔය හැම දෙයක්ම ගානවා ඒක ඉතින් දන් නැති මිනිස්සු එක එක ඒවා කියනවා
@deshaniperera7838
@deshaniperera7838 9 ай бұрын
මේ look එක ලස්සනයි.රෝස පාට සාරියක photo දැම්මේ මේකට කලින් අක්කම මේකප් කරපු ඒ මේකප් එක සෙට් නෑ. අක්කට ගොඩක් වෙලාවට සැලෝන් වල මේකප් කරද්දි මේකප් වැඩි කරලා ලස්සන නැති කරනවා ඊට වඩා හොදයි මේ වගේ මේකප් එකක් තනියෙන් දාන එක.
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 9 ай бұрын
♥️ මේකප් නැතුවත් ඔයා හරිම ලස්සනයි සලා නංගී මටනම් ඔයා ලස්සනයි
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 9 ай бұрын
හරිම ලස්සන වාසනාවන්ත ගැහැනියක් 👌❤️
@FathimaJesmine-px3mf
@FathimaJesmine-px3mf 6 ай бұрын
ඇත්තටම ඔයා හරිම ලස්සනයි ඔයාගේ මෙකප් එකයි කොන්ඩෙයි හරිම ලස්සනයි හරියට ඉන්දියාවෙන් ආපු කෙනෙක් වගෙයි
@asankaupendra3938
@asankaupendra3938 9 ай бұрын
බුදු අම්මෝ ගාන ඒවා😂😂😂😂😂😂😂
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 9 ай бұрын
Shalani use karana hair wrapper brand eka danna kawru hari innavada..? E machine eka nam harima usefull wage
@Hiruni89
@Hiruni89 9 ай бұрын
dawasak air port ekedi meet una oyawa ane oya penawatath wada harima lassana simple marama nihathamani kenek shala.nihatha ayyath handiya 😉 flight ekata late wela iddith oya mage slfiyata edala giye adarei shala ❤❤❤
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 9 ай бұрын
🫶🏾♥️
@ganpriyangika7583
@ganpriyangika7583 8 ай бұрын
@@ShalaniTharakaofficial akki use karana eye liner ekei mascara ekei name eka kiyannko🥺
@kasuniudeshika417
@kasuniudeshika417 9 ай бұрын
Godak lassanae makeup eka. Harima cham vidihata adumath tibune❤❤❤❤
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 9 ай бұрын
ගොඩාක් ලස්සනයි බලන් ඉන්න ආස හිතුනා ❤❤❤❤
@V_Gamage_
@V_Gamage_ 9 ай бұрын
ඔයා කෝමත් ලස්ස්සනෛ ඉතින්...❤️බුදු අම්මො ගාපු දේවල්😮🤭 ❤️
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
එයාලගෙ වෘත්තිය රදාපවතින්නෙ රූපෙ රැකගත්තොත් විතරයි ඒකයි සාමාන්‍යය කෙනෙකුට වැඩිය නිලියක් ඒ ගැන හිතන්නෙ
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 9 ай бұрын
Prostitute field eka
@nipuni99
@nipuni99 9 ай бұрын
ඔයා මාරම ලස්සනයි ශලනි අක්කෙ.. ඒ වගේම ඔයා හරි talanted.. එක එක මිනිස්සු එයාලගෙ මානසික මට්ටමට අනුව අධ්‍යාපන මට්ටමට අනුව සමාජ මට්ටමට අනුව එක එක අදහස් කියනවා.. හොඳ දේවල් වගේම නරක දේවලුත්.. ඒ දේවල් වලින් ඔයා කවදාවත් ඔයාගෙ journey එක ආපස්සට ගත්තෙ නෑනෙ.. මරු අනේ.. ඔයා actress කෙනෙක්.. ඉතින් ඔයා ඒ විදිහට ජීවත් වෙන්න ඕන.. ❤️ මන් ඔයා ගැන දන්න දෙයක් නෑ.. ඒත් ඔයා නියම කෙල්ලෙක්.. Again, ඔයාගෙ හිනාව ලස්සනයි.. ඔයාට හරිම unique ලස්සනක් තියෙන්නෙ.. මන් එහෙම දැකල තියනවා දිල්හානි ඒකනායක actressගෙ.. එයා කොච්චර වයසට ගියත් එයාගෙ ඒ ලස්සන එයා ලඟ තියනවා.. සොරි ඉතින්.. මන් මෙහෙම කමෙන්ට්ස් දාන්නෙ නෑ සාමාන්‍යයෙන්.. ඒත් ඔයාගෙ outlook එක හරි ලස්සනයි අනේ.. ඉතින් මන් ටයිප් කරන් ගියා.. 😁 බායි.. Congratulations for your future darlin.. ❤️
@dhananjanipathiranage2725
@dhananjanipathiranage2725 9 ай бұрын
Harima lassanai ❤️❤️balan inna asai makeup කරද්දී 💓අර curling ටොන් Eke brand eka kiyanna dear puluwannam, gaththe කොහෙන්ද කියලා
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 9 ай бұрын
Matath eka denaganna one
@ruuusri7535
@ruuusri7535 9 ай бұрын
Ada tamai profeesional widiyata artist kenek self make up karanawa dakke hari skin care routine ekak ekka❤❤❤❤❤❤❤❤..great...ape godak aya hitanne muna hodala make up eka patan gattama wade hari kiyala eth eka ehema newe tamange skin ekata make up absorb wenna nodi routine follow karana eka tama wadagat etakita pimple prashna na
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 9 ай бұрын
♥️♥️♥️
@chandrikagamage901
@chandrikagamage901 9 ай бұрын
හරිම ලස්සනයි දුව ❤❤❤
@Achini993
@Achini993 9 ай бұрын
කොන්ඩේ පාට අවුල් තමා කලු පාට තමා ඔයාට ගැලපෙන්නෙ 🙂💔
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 9 ай бұрын
Ane palayan yanna
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 9 ай бұрын
Eyata kemathi widiyta eya inne kata unath eka ehema thamai
@mallikaherath7278
@mallikaherath7278 9 ай бұрын
​@@kalaniwijerathna7722a
@gayaniwasantha
@gayaniwasantha 9 ай бұрын
Ehema ekakk na
@hoolaboola2689
@hoolaboola2689 9 ай бұрын
මේ පාටනම් එච්චර ලස්සන නෑ තමයි හැබැයි කලුපාට තමයි ගැලපෙන්නෙ කියන්න බෑ.. මහෝගනී තද දුඹුරු තද රතු වගේ පාට එයාට ගොඩක් ලස්සනයි
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 9 ай бұрын
අනේ wedding vlog ට්ක ඕනී ඉක්මනින් ❤️🥺
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
මාත් ආසයි මෙකප් කරන්න ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 9 ай бұрын
අනේ මන්දා අප්පා පිස්සු වගේ මට..... ochar කෙමිකල් ues කාරනේ ai appa😢😢😢😢
@thilinirodrigo-fg9yh
@thilinirodrigo-fg9yh 9 ай бұрын
අක්කි ගාපු ඒවා මොනවද කියලා හරියට තේරුනේ නෑ ඉතින්. ඒත් හරි ආසාවෙන් vedio එක ඉවරවෙනකම් බලාගෙන හිටිය. මටත් ආස හිතුනා තනියම ඔයා වගේ make up දාන්න ඉගෙන ගන්න. Final look එකේදි ඔයා හරිම ලස්සනයි . 💐💐💐💐
@ayeshamaduwanthi8124
@ayeshamaduwanthi8124 9 ай бұрын
හරිම ලස්සනයි..ඔයාට ආදරෙයි අක්කියො♥️♥️
@mashi2325
@mashi2325 9 ай бұрын
හරිම ලස්සනයි නංගි..හෙයාර් කලර් එක ලස්සනයි ❤️
@ladiesfirststartvchannel7162
@ladiesfirststartvchannel7162 9 ай бұрын
කොණ්ඩෙ කලර් එක හරිම ලස්සනයි . කර්ල්ස් වලට ලස්සනට මැච් වෙනවා....💛💛💛
@marisandaya9060
@marisandaya9060 9 ай бұрын
හරිම ලස්සනයි. ඔයා muhuna ට siram තෝර ගන්න droktar kauda ? කොහොමද eyawa hamuwenne .පුළුවන් නම් කියන්න plz
@mohamedbishrun5870
@mohamedbishrun5870 9 ай бұрын
Akki oya use karana cream tika kiyannako eth ekka shower products kiyannako
@user-rp6yz7gx9v
@user-rp6yz7gx9v 9 ай бұрын
Ou akki oya godak lassanai.meckup nathuwa godak lassanai..man podi kale idan oyt godak adarei..❤❤❤
@nimmisithara17
@nimmisithara17 9 ай бұрын
Pls come again to do your beautiful role ❤ again without you bored that drama even no anyone beautiful there pls kindly request so many people lije you from London you are amazing ❤️ love you sithara
@dasunmiJayawardhane
@dasunmiJayawardhane 9 ай бұрын
Adrei akkiyoo❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 9 ай бұрын
Makeup artist kenek wagee❤🌹 harima ලස්සනයි 😍😘
@dilhansamarakkody6128
@dilhansamarakkody6128 9 ай бұрын
Thank you shalani akki. Harima watina video ekak . Akki thawa mee wagee video keranna. Thank you so much akki. Nipuni Samarakkody. Thawa video keranna akki.
@samanlileo4729
@samanlileo4729 9 ай бұрын
Akki oya me hair eka set karagatta machine eke name miyanna plz Kohenda meka ganna tiyenne ??
@nimeshamadhushani6817
@nimeshamadhushani6817 7 ай бұрын
I bought your sun cream (Aloe...). What are the serums you use?
@dilrukshishalika7756
@dilrukshishalika7756 9 ай бұрын
Hi dr .oyage hair setting eka karapu iteam eka gaththe kohenda
@why99942
@why99942 9 ай бұрын
Me adarayai eke shagun wage eththatama oya eya wagemai 😂❤
@ruhee3982
@ruhee3982 9 ай бұрын
මේ මුකුත් ගාන්නැතුව මං කොච්චර කැතයිද මෙයාලා කොච්චර ලස්සනයි ද කියල සංසන්දනය කරන මම 🥲
@dananjaleeudari231
@dananjaleeudari231 9 ай бұрын
Akki oya gdak lassanai . Shala akki konde color eka black karannako. Change karanna hair color eka black widiyta. Gdak gawath normally makeup ekak. Lassanai gdak. Hari cham . Adarei gdak ❤❤❤🎉🎉🎉
@Nilanthi-eb9dg
@Nilanthi-eb9dg 7 ай бұрын
Epa konde wenas kara ganna oya hariyatama rich looks kennel wage ❤❤adarei oyata 🥰🥰
@user-fo8pq9ke4m
@user-fo8pq9ke4m 9 ай бұрын
Harima lassanai ❤
@nisansalaliyanage9267
@nisansalaliyanage9267 9 ай бұрын
හරිම ලස්සනයි 🌺
@manelkumari8068
@manelkumari8068 9 ай бұрын
Tanikarama makeup walinne megollo ලස්සන වෙන්නේ muntama cream kiyak gawada
@NayomiNisansala-hi1rb
@NayomiNisansala-hi1rb Ай бұрын
Anee ha
@awanthinelum6269
@awanthinelum6269 9 ай бұрын
Makeup brands name mention karanna puluwan da dear?
@nishamadhu4202
@nishamadhu4202 9 ай бұрын
මන් ඔයාට ගොඩාක් ❤❤❤❤❤. අපි කොන්⁣ඩෙ color එක වෙනස් කරමු.
@ruwannishantha4964
@ruwannishantha4964 9 ай бұрын
Oya godakkk lassani oya thamai mama asama niliya. Sirasa kumariya thoranna kalin mama oyawa thamai therenne kiyala loku vishwasaykin hitiye. E wagema eka Hari giya....❤
@Sanda981
@Sanda981 9 ай бұрын
ලස්සනයි ශලා ❤
@dilinidias2620
@dilinidias2620 9 ай бұрын
It is very nice ❤❤❤❤😂🎉😢😮😅😊
@sardhanepali3437
@sardhanepali3437 9 ай бұрын
Oya daapu hair band eka kohenda ganne kiyannakooo.harima lassanai....oyat lassanai
@user-qb6ry8rx4n
@user-qb6ry8rx4n 9 ай бұрын
අනේ අම්මෝ.... හරිම ලස්සනයි ඉතින්, බුදු සරණයි.❤❤
@nimmisithara17
@nimmisithara17 9 ай бұрын
Soooo beautiful you are number one 😊
@samithadarshani807
@samithadarshani807 9 ай бұрын
Wow අක්කේ හරිම ලස්සනයි .ස්තුති කියා දුන්නාට ❤❤❤❤❤❤👍👍👍👍👍
@yureshikushii
@yureshikushii 9 ай бұрын
Akki oya maara talented.man me hamadema karana kenek.but, mata hair setting eka karanna thiya hithannawath ba.salon ekatama yanna one.e athin oya hoda beautician kenek❤
@cakeclouds5598
@cakeclouds5598 9 ай бұрын
Akke akki treatment walata yana skin doctor kawda kila kiyanna puluwanda
@cozygirl5640
@cozygirl5640 9 ай бұрын
Thank you for sharing Shala Akki.. Nice makeup look 😍..as always gorgeous ❤
@senanidesaram4009
@senanidesaram4009 9 ай бұрын
Beautiful ❤looking forward for more makeup videos
@sandunadee8021
@sandunadee8021 9 ай бұрын
කවුරු මොනව කීවත් මටනම් ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ❤❤❤ ඔයා ගොඩාක් හොදයි.
@dpsenglishacademy1995
@dpsenglishacademy1995 9 ай бұрын
Oya use karana day cream eka mokakda akki
@sajinijayarathna5161
@sajinijayarathna5161 9 ай бұрын
Ane lassanae akki ❤❤❤❤❤
@nelumuyana9855
@nelumuyana9855 9 ай бұрын
ඔයා නම් හරිම දක්ෂයි
@thamashisandamini-nw8bz
@thamashisandamini-nw8bz 9 ай бұрын
මාරම ලස්සනයි 😘
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 9 ай бұрын
Akkh ❤️😍
@Darts-fr3sw
@Darts-fr3sw 9 ай бұрын
Ethin depara depara concealar kara ne...awulk na kohoma hari hoda look ekak awa.
@gayanidilrukshi766
@gayanidilrukshi766 9 ай бұрын
Hi Shala can i know where did u buy this lovely shalwar?
@dehemiparindaya5321
@dehemiparindaya5321 9 ай бұрын
Make up products wala names tika dannko akki ❤❤
@asankadilhani3945
@asankadilhani3945 6 ай бұрын
ඇත්තෙන්ම ඔයා මාරම ලස්සනයි ...❤️
@hirushika1015
@hirushika1015 9 ай бұрын
Akki oyage skin care routine eka kiyannko. Plz products wala brands hari kynnako.
@jananivithanage6929
@jananivithanage6929 9 ай бұрын
Gorgeous ❤
@Tharushinimesha1
@Tharushinimesha1 6 ай бұрын
Ochchara dewl nm pawichchi krnna bb cream eki pwder lipstick wlin mn oya look ekma gnnw
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 3 ай бұрын
ඔයා use කරන brands ටික කියන්නකො
@sasadaleewijayawardhana3837
@sasadaleewijayawardhana3837 9 ай бұрын
මෙිකප් එක නොදා ගියත් ඔයා ලස්සනයි ....😘
@nilminiadihetti8117
@nilminiadihetti8117 9 ай бұрын
හරිම ලස්සනයි .... ස්තූතියි මේ ටික අපට පෙන්නුවට ❤
@user-pd9xl7qd7t
@user-pd9xl7qd7t 9 ай бұрын
Akkiyoooo godak ලස්සනයි ආදරෙයි
@rishaya5649
@rishaya5649 9 ай бұрын
Eye jel ගාන්නෙ ඇයි , දන්න කෙනෙක් කියන්නකො, මං ලග මෙච්චර දේවල් නෑ, ඒත් තියෙන ටිකෙන් make up කරගන function වලට යනවා. Thank you වටින video එකක් ❤
@shara003
@shara003 9 ай бұрын
Eyebrow jel ganne eyebrow eka lassanata hadaganna eyebrow jel eken eyebrows walata hoda finishing ekak enawa
@shanuadira934
@shanuadira934 9 ай бұрын
Under eye darkness wlt undereye area eka parissm krgnn😊
@shanuadira934
@shanuadira934 9 ай бұрын
Under eye darkness wlt undereye area eka parissm krgnn😊
@shanuadira934
@shanuadira934 9 ай бұрын
Under eye darkness wlt undereye area eka parissm krgnn😊
@rishaya5649
@rishaya5649 9 ай бұрын
@@shara003 thank you ❤️
@s.s.3584
@s.s.3584 9 ай бұрын
ඔයාගේ ඔක්කොම ඉතිං කොහොමත් ආටිෆිෂල් නේ. නැටුරල් පෙනුමක් දැන් ඇත්තෙම නෑ
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 2 ай бұрын
ඔයාගෙ නැචුරල් පෙනුම තියෙනවද? එහෙනම් ඇතිනෙ නේද 😂
@thiliniwickramage4126
@thiliniwickramage4126 9 ай бұрын
Wow harima lassanai ❤❤
@jayanthibotheju715
@jayanthibotheju715 2 ай бұрын
Harima dakshai god bless you ❤❤❤❤❤
@himashikaushalya1272
@himashikaushalya1272 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤
@DilkinawodiAbekon-bz6bo
@DilkinawodiAbekon-bz6bo 9 ай бұрын
Harima saralai cham look🥰🥰
@user-kf3vn1qp6p
@user-kf3vn1qp6p 9 ай бұрын
Wedin ekata sathiyakata kalinwat mecup karanna wei... sahena welawak😊😊😊😊 jock ekak kare lassanai patta
@nishadhiwidanagamage5247
@nishadhiwidanagamage5247 9 ай бұрын
Daanna mekup walata muuna mehema ituru wela tiyenawa pudumai
@shenelafernando1707
@shenelafernando1707 9 ай бұрын
She is getting ready for a wedding for god sake. Let a girl live a little. 😒
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 9 ай бұрын
ඔව් ඇත්ත මම අවුරුදු 16 ඉදලා දිනපතා මේක්වර්ග පාවිච්චි කරපු කෙනෙක්. ඉතින් skin damage වෙන්නේ නැතුව තියාගන්න එක ලොකු challenge එකක. ඒකට තමයි අනිත් දේවල් පාවිච්චි කරන්නේ
@Sheeli12
@Sheeli12 9 ай бұрын
Woow multi talented ❤ Hair currle eka gtte khenda akka
@withanimals1570
@withanimals1570 9 ай бұрын
akke oya kiyak kiyala cream ganavada....budu amooo akki
@senusenu3663
@senusenu3663 9 ай бұрын
ආසම කෙනෙක් ශලනි අක්කි ඔයා ආදරෙයි💕😘
@chathurinisilva9117
@chathurinisilva9117 9 ай бұрын
Wow so gorgeous..My favorite ❤❤❤❤❤❤❤❤❤❤
@madushanijayarathna8432
@madushanijayarathna8432 9 ай бұрын
Beauty queen ❤❤❤❤❤
@nethmiperera3644
@nethmiperera3644 9 ай бұрын
Woww 💖💖💖💐💐💐
@udeshikawalawe6103
@udeshikawalawe6103 7 ай бұрын
Oya gana searum , eye gell ewageth product nama eka kiyanna puluwanda
My first tattoo and 4th tattoo / Tattoo Pisso
11:15
Shalani Tharaka
Рет қаралды 359 М.
සැලොන් එකේ දවසක් | Salon Day
9:00
Shalani Tharaka
Рет қаралды 579 М.
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 5 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,2 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 69 МЛН
SIMPLE PARTY MAKEUP TUTORIAL | සිංහල
8:03
Shamalka
Рет қаралды 699 М.
My first MRS Birthday Vlog | බර්ත්ඩේ දවස
29:02
Shalani Tharaka
Рет қаралды 362 М.
Simple makeup tutorial - Shanudrie ♥️
5:13
Shanudrie
Рет қаралды 363 М.
තලෙළු සමකට | Brown Skin ගැලපෙන - Simple Glam Makeup
12:24
Eyebrows Microblading review (6weeks)
6:23
Shalani Tharaka
Рет қаралды 845 М.
wedding dresses i’ve tried in australia
8:25
Shalani Tharaka
Рет қаралды 362 М.
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 5 МЛН