Self Grooming Makeup එකක් ලස්සනට කරගන්නේ කොහොමද? | Gayathri Dias

  Рет қаралды 168,885

Gayathri Dias

Gayathri Dias

Күн бұрын

Пікірлер: 334
@Haheshika
@Haheshika 10 ай бұрын
නියම කතාවක් කිව්වෙ ඔයා.. "ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ අනිත් අයගෙ skin ගැන තමන්ගෙ skin එක බලාගන්නකො " කිව්වෙ .. ඒක නියමයි ❤
@chamilapriyangani6304
@chamilapriyangani6304 7 ай бұрын
❤thank you so much.
@MyGlamorousLife
@MyGlamorousLife 11 ай бұрын
ලස්සනටම මේකප් එක දැම්ම වගේම හොඳටම කියලා දුන්නා. මම බලපු හොඳම මේකප් ටියුටෝරියල් එක. ගොඩක් ස්තූතියි ❤
@dinalidevika11
@dinalidevika11 11 ай бұрын
Thank you so much. ආදරනීයම සුන්දර කාන්තාව ක්. ජීවිතෙ තෙරුම් ගත්ත ආදර්ශමත් චරිතයක් . ගොඩක් ආදරෙයි . බුදු සරනයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
හරිම ලස්සනයි බොක්කෙන්ම කියල දුන්න😊හැබැයි මට ගාපුවමුකුත් මතක නෑ දැන්,එච්චරට දේවල් කියල දුන්නා😊😊
@GayathriDias
@GayathriDias 10 ай бұрын
හැමෝටම තේරෙන විදියට කියන්න ඕන නිසා තමයි ඔය විදිහට මම explain කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේක අප් එකක් කරන හැටි දන්නවා කියලා මම දන්නවා. නමුත් මම මේ වීඩියෝස් කරන්නේ නොදන්න අයට ඉතින් ඒ නිසා දන්න අයත් බලලා ඒකේ වැරදි හොයනවට වඩා හොඳයි නේද ඒ අහලා තියෙන ප්‍රශ්න වලට ඕගොල්ලොත් උත්තරයක් දාන එක ඉතින් මම ලෝකේ ඉන්න හොඳම Makeup artist නෙමෙයි. නමුත් මම දන්න සාමාන්‍ය දේවල් ටිකක් තමයි මේ කියලා දීලා තියෙන්නේ ඉතින් දන්නේ නැති අයට පොඩ්ඩක් ඒ දේ ඉගෙන ගන්න දන්න අය ඉඩ දෙන්න ❤❤❤
@damayanthiherath5142
@damayanthiherath5142 10 ай бұрын
අනේ ඔව් . ඔයා හරි පැහැදිලිව ඒ ගැන කියල දෙනවා. ගොඩාක් ස්තූතියි ..♥️♥️
@wattersongumball3600
@wattersongumball3600 10 ай бұрын
හරිම ලස්සනයි ...එකින් එක පිලිවෙලට කියලා දුන්නා.ගොඩාක් ස්තූතියි.. ❤️❤️
@travelwiththevin8194
@travelwiththevin8194 10 ай бұрын
Thanks
@NimalShantha-q9c
@NimalShantha-q9c 10 ай бұрын
❤❤❤❤❤❤
@Sv25-s6m
@Sv25-s6m 10 ай бұрын
මේ වීඩියෝ එක අපිට නම් වටිනවා මම ආසම ගයාත්රිගෙ කටහඩට ආසයි කියනදේවල් අහගන ඉන්න මේ වීඩියෝ එක දැම්මට ස්තූතියි ඔබට❤
@GorgezDeMel
@GorgezDeMel 11 ай бұрын
This is the most Genuine and Best makeup tutorial..I have ever watched in Sri Lanka
@sachi-qn6oq
@sachi-qn6oq 11 ай бұрын
මම බලපු MAKEUP TUTORIAL වලින් පැහැදිලිවම කියලා දුන්න එක මේක . BEAUTY PRODUCTS උනත් හොඳින් ම EXPLAIN කරනවා ඔයා. මම පුංචි කාලේ නුගසෙවන ඔයාගේ NATURE SECRET BRAND EXPLAIN කරන විදිහ බලන්න මාර ආසයි . FIT ME BRAND ORIGINAL ගන්න පුලුවන් තැනක් MENTION කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි මිස් . වර්තමානයේ තියෙන හොද BEAUTY & MAKEUP PRODUCTS හදුන්වලා දෙන්න පුලුවන් මට වගේම අනිත් අයටත් ගොඩක් විශ්වාසයෙන් ඒවා පාවිච්චි කරන්න පුලුවන් ❤❤❤❤❤
@subashinigamage1248
@subashinigamage1248 11 ай бұрын
Ow mamath balanawa issara.ethakota meya Lassana shalwar adinawa ewa
@lalinwickramasinghe9819
@lalinwickramasinghe9819 10 ай бұрын
And
@chefthariq6513
@chefthariq6513 10 ай бұрын
As
@manakathusara1521
@manakathusara1521 10 ай бұрын
හරිම ලස්සනයි බොහොම ස්තුතියි ඔයාට අපි වෙනුවෙන් කාලය වැය කරාට 😘😘😘
@NilminiAlwis-l6i
@NilminiAlwis-l6i 7 ай бұрын
ඔයාට මේ කප් ඕන නැහැ.ඔයා ලස්සනයි.චාම්.හැමදාමත් අපි ඔයාට ආදරෙයි.සතුටින් හැමදාමත් ඉන්න.තෙරුවන් සරණයි
@kamanikamani9481
@kamanikamani9481 7 ай бұрын
බොහොම ස්තුතියි ,අනිත් අය මෙහෙම ප්‍රසිද්ධියෙ කියල දෙන්නෙ නෑනෙ ..ඒ අව්‍යාජ කමනිසා තව තවත් හරියන්න ඕනි 🙏
@Oldisgold-h1g
@Oldisgold-h1g 11 ай бұрын
එයාගේ අනිත් අය වගේ ලොකු උජාරු නැහැ ලස්සනට කියලා දෙනවා ❤
@samudrikaherath5294
@samudrikaherath5294 10 ай бұрын
ඔයා හොදටම කියල දුන්න. බොහෝම ස්තුතියි. මම දැනගන්න කැමැතියි ටිකක් වයස අයට මේ Makeup එක දාන්න පුලුවන්ද. මොකද ඒ වගේ අයත් තවමත් actively socialize වෙනවා, විශේෂයෙන්ම අපි consultancies කරනව කලින් සේවය කරපු ක්ෂේත්‍රවලම. කාලයක් තියෙනවානම් පිලිතුරක් දෙන්න. ඔබට ජය, සතුට සහ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරමි
@dianaswarnapali4444
@dianaswarnapali4444 4 ай бұрын
හොදටම කියල දුන්නා.ඹයාට ගොඩක් ස්තුතියි ❤❤❤
@subhashinifernando2341
@subhashinifernando2341 10 ай бұрын
ගායාග්‍රි පුලුවන් හැම වෙලාවක විඩියෝ එකක් දාලා ඔබගේ දැනුම අපට ලබා දෙන්න ආදරෙයි💕💕💕❤️❤️❤️
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or 10 ай бұрын
අනේ අක්කේ ඔයා හොදට කියලා දෙනවා මම ගොඩාක් ලස්සනට ඉන්න කැමති කෙනෙක් මම අක්කගෙ වීඩියෝ බලනවා..
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 11 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා. Thankyou very much
@Nishadi98
@Nishadi98 11 ай бұрын
හරිම සරලව කියලා දුන්නා,සමහරු උලනව උලනව මෙලො දෙයක් තේරෙන්නේ නැහැ
@induradhini9992
@induradhini9992 11 ай бұрын
ප්ලීස් පුලුවන් න්ම් ඔයාගේ skincare routine එක ගේන්නකෝ, 40 ක් කිය්ලා පේන්නෙවත් නෑ,,හිතන්නත් බෑ🎉❤
@Sspriyadarshani
@Sspriyadarshani 11 ай бұрын
අනෙ ඔව්🥺🥰
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 10 ай бұрын
කිසිම ලෝභකමක් නැතුව කියලා දුන්නට ගොඩාක් ස්තුතියි .!❤❤❤❤
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 8 ай бұрын
🎉🎉 ඇත්තටම ලස්සනයි.. බෝනික්කි මුහුණක් තියෙන්නේ.. ස්තුතියි. ♥️♥️♥️♥️
@damayanthiherath5142
@damayanthiherath5142 10 ай бұрын
වටිනා දෙයක් ..! ♥️. මූනෙ තියෙන Pigmentation වලටත් දෙයක් කියන්නකෝ.. ඒවා නැති කරගන්න විදියක් ගැන ..🙏
@nadeeshaniperera4123
@nadeeshaniperera4123 4 ай бұрын
Ow hoda cream ekak kiyannkoo
@nishanthipeiris48
@nishanthipeiris48 10 ай бұрын
This is a skill, Gayathri is good at. Unfortunately the thought of sitting down and doing all this gives me a headache. Dark lipstick, clear skin with a light liquid foundation, mascara and maybe a liner on the upper eye lash. That's all I can manage. Thank you Gayathri for sharing.🎉
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 10 ай бұрын
හරිම ලස්සනයි ....හොදට කියලා දුන්නා . ස්තුතියි
@dinushapriyangani1435
@dinushapriyangani1435 11 ай бұрын
ගොඩක් ආදරේ කරන ඇක්ටර් කෙනෙක්, ❤️
@edirisinghekumar7349
@edirisinghekumar7349 10 ай бұрын
මාත් ආසයි ඒත් කෝහේද අපට ආසාවේන් බලාගේන ඉන්න වා ❤❤❤❤❤
@tushariperera7650
@tushariperera7650 11 ай бұрын
Makeup is very natural and fits the skin colour, but I think I need more time to do this for busy people can you do another lesson thank you ❤,lankawe inna ara skin eka sudu kara gatta ayata wadiya koitaram lassanada ape natural colour eka.
@harshisewwandi289
@harshisewwandi289 11 ай бұрын
හැමදේම ලස්සනට කියලා දුන්නා ❤
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 8 ай бұрын
ඔයාගේ කොන්ඩේ ගොඩාක් දිගට තිබ්බා මතකයි..අපරාදේ කොන්ඩේ අඩුකලේ...මේකප් නතුවත් ලස්සනයි ...
@Sv25-s6m
@Sv25-s6m 10 ай бұрын
ගයාත්රි මේකප් නැතුවත් ලස්සනයි ,ස්කින් එක පැහැදිලියි.එයා හරිම පැහැදිලිව කියලා දෙනවා ❤
@piumiperera5717
@piumiperera5717 10 ай бұрын
so nicely done and can you pls tell me whether that shimmery powder is a loose powder pls ?
@Beatofnature98
@Beatofnature98 9 ай бұрын
Professional kenekgei nethi kenekgei wenasa hodata penawa...good job miss❤
@sandradesilva2767
@sandradesilva2767 10 ай бұрын
I truly admire her for who she is, and her beauty lies in her simplicity and warm smile. Gayathri's videos provides a thorough explanation of every step, from A to Z with a sincere intention to educate. Thanks a lot.
@vidukanimuthuranwelige1470
@vidukanimuthuranwelige1470 11 ай бұрын
Akki skin color ekata match wena foundation n concealer ekak thora ganna vidiya kiyannako. Mage usually face ekata wada ath deka sudui. A nisa mata eka harima complicated. Pls answer 💐💝
@gihaniwijewickrama7461
@gihaniwijewickrama7461 10 ай бұрын
Simple and well explained male up tutorial. Thank you so much 😊😊
@kanchinilu4131
@kanchinilu4131 11 ай бұрын
හුගක් ස්තූතියි පැහැදිලිව කියලා දුන්නාට ❤❤❤
@manelrodrigo4636
@manelrodrigo4636 10 ай бұрын
Excellent 👍 You explained what you wanted to say, very beautifully and directly. Thank you. ❤😊
@N_hailey129
@N_hailey129 10 ай бұрын
Mata hithenne GD kiynne loku experience ekak thiyena kenek awirudu ganak medewal karala onama skin type ekak gana kala puruddai palapuruddai hodata thiyena kenek GD wage kenek me self grooming makeup ekak karapu eka godak hodai nodanna ayata pahadiliwama eganaganna thanks GD oyata🎉
@nilankasanjeewani5979
@nilankasanjeewani5979 5 ай бұрын
ලස්සනයි , ලෝබකමක් නැතුව හැමදේම කියලා දුන්නා. Thanks ❤️💐💖
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 10 ай бұрын
ශෝක් අනේ,thank you dear ❤,මාත් 40 පැන්න කෙල්ලෙක් ඔයා වගේ😊,
@FathimaRaziya-h1g
@FathimaRaziya-h1g 4 ай бұрын
I have a small confusion, aren't we adding a base or a foundation to the areas that you cut
@AsikaSadhamini
@AsikaSadhamini 10 ай бұрын
ගොඩක් ලස්සනයි හොදටම කියලා දුන්නා ඔබ තුමීය ජේසු පිහිටයි ❤❤❤
@sajeevikusumsiri3863
@sajeevikusumsiri3863 8 ай бұрын
හොදටම කියලා දුන්නා .thanks ...❤
@indikakapukotuwa6478
@indikakapukotuwa6478 10 ай бұрын
ලස්සනයි ඔයා ගොඩක්. කිසිම අඩු වක් නැතිව ඔයා ව දෙමාපියන් හදලා. 🥰
@erangiwanniachchi1040
@erangiwanniachchi1040 11 ай бұрын
Thanks man dakke rani mukarji vage harima lassanay 🎉
@ruchiraperera9687
@ruchiraperera9687 11 ай бұрын
Thank you video 1 like it very much pls tell me what is the serum you use from where can I buy it pls..❤
@shanisilva6389
@shanisilva6389 10 ай бұрын
You can buy body shop products
@UdayakumariUdayakumari-p9m
@UdayakumariUdayakumari-p9m 3 ай бұрын
Mama podi babek eth mama asai nandee❤❤❤❤❤
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 11 ай бұрын
Lipstick use krnna kalin lip balm gannma one ned miss...smahara welwta ehema gewama thel wge lips..gewe nethi unma dry wela wge ekta wisadumak kiyannko
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
හොඳ ප්‍රශ්ණයක් මටත් තිබුණ.
@hmcherath683
@hmcherath683 10 ай бұрын
ඔයා මේකප් නැතුවත් ගොඩාක් ලස්සනයි.....❤
@Hiru29854
@Hiru29854 7 ай бұрын
ඔයා හරි ෂෝක් අනේ...
@nadeesilva2561
@nadeesilva2561 11 ай бұрын
You looks like buvini halwitige in this vedio(sajitha anthony's wife)....very pretty ❤️
@shanthiwickramasinghe637
@shanthiwickramasinghe637 11 ай бұрын
Very Genuine. No show off 👍🏼
@sb-ex6qy
@sb-ex6qy 11 ай бұрын
Thanks Gayathri very important stuff..for ladies.
@N_hailey129
@N_hailey129 10 ай бұрын
Gayathri pls explain step by step how to start make up base from the beginning
@UthpalaJayasuriya
@UthpalaJayasuriya 5 ай бұрын
Thank dear gayathri ma'am ❤
@Sishood405
@Sishood405 10 ай бұрын
Very talented honest Beauty Queen.. ❤
@gayaniweerakoon5614
@gayaniweerakoon5614 11 ай бұрын
So nice❤ Highlight karapu products wala shades monawada?
@Cyber_critic
@Cyber_critic 9 ай бұрын
Please don't change the camera angle every second, it gives an unnecessary fidgetiness . Please don't take it personally. I like you and you are a talented make up artist. So obviously others can learn something from you. But from the minute I started to watch the video it was really annoying with constant turning and changing the angle and even the lightning wasn't focused. Please improve these for the next time.
@NadeeraLakmaliThennakoon
@NadeeraLakmaliThennakoon 8 ай бұрын
මං ඔයාට හරි ආදරෙයි අක්ක..❤❤
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 7 ай бұрын
Harima ලස්සනට. පැහැදිලිව කියලා දුන්නා thank u very much. Mam.
@BahrainLifeWithDis
@BahrainLifeWithDis 10 ай бұрын
Dark skin ekkata shelf makeup ekak danna පුළුවන්da 😢❤
@RaginiDayanika
@RaginiDayanika 6 ай бұрын
අක්කෙ මං ටිකක් කලුයි මට කියල දෙන්නකො සුදු වෙන්න ක්‍රීම් එකක් ප්ලීස් පිං සිද්ද වෙනවා..එක පාටකට ඇගම එන ක්‍රීම් එකක්
@madhavijayarathna4057
@madhavijayarathna4057 5 ай бұрын
කෙටි ක්‍රම හොයන්න එප ..හොද skin routine කරන්න හොද brand එකකින් .මෙ පෙන්වන සුදු වෙන්න ගාන්න තියෙන cream nan ගාන්න එපා ..හම හොදටම සවුත්‍තු වෙනව
@dilinipriyanka6586
@dilinipriyanka6586 11 ай бұрын
හරිම ලසසනයි.චාම් මේකප් එකක්.🌹❤😘
@shirlinebirnadet9722
@shirlinebirnadet9722 6 ай бұрын
Thank you dear oya harima l aassanai angle kenek vage hodata kiala dunna oyata adarei I pray for you God bless you ll❤❤❤❤❤
@luckyseven6286
@luckyseven6286 11 ай бұрын
Aneee thank you soooooo much akkii ❤❤❤❤iwara wenakam baluwaaa❤
@hirusadu7464
@hirusadu7464 8 ай бұрын
Akki mage i brow eka shep karaddi patan ganna thanama salon eke girl kathuren kapana kota poddak kapila eka wawenna kochchara kal ynwda samanen
@AnuradaMahesh
@AnuradaMahesh 2 ай бұрын
Lassanai ❤❤❤..apit adarei
@kumarijayarathna3552
@kumarijayarathna3552 11 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@ErandiMithila
@ErandiMithila 6 ай бұрын
Soo pretty ❤️❤️❤️ thank u so much ❤️
@menushaisuri5306
@menushaisuri5306 11 ай бұрын
Thank you akki ❤ ane akkige skin care routines ganath kiyanako
@KeshalaMaduwanthi-o5m
@KeshalaMaduwanthi-o5m 4 ай бұрын
😘😘😘😘ලස්සනයි ගොඩක්... 😘😘
@nandanijayakodi7350
@nandanijayakodi7350 8 ай бұрын
මම ආසම කෙනෙක් අක්කේ ඹයා බුදුසරණයි
@sagarikajayamali9833
@sagarikajayamali9833 11 ай бұрын
Mekeup remove video ekak genna puluwanda??????❤❤❤❤
@sweenyfernando8830
@sweenyfernando8830 11 ай бұрын
Thankyou gayathri ❤
@maheshmendish5350
@maheshmendish5350 10 ай бұрын
Akki...oya nose & face cut danne mona product ekinda saha monawagenda kiyanawada
@nadeeshanimadhusanka8522
@nadeeshanimadhusanka8522 4 ай бұрын
Thanks akki Mn asama kenek oya Lassanai ❤❤❤❤
@ishararanathunga2154
@ishararanathunga2154 11 ай бұрын
You explained very well akki. Thank you so much❤
@Gayani998
@Gayani998 8 ай бұрын
Clear tutorial but so many cosmetics
@nadeeshadilhani9456
@nadeeshadilhani9456 11 ай бұрын
Thank you gayathri.. gdk hodt kiyl dunn.. ❤
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 10 ай бұрын
❤Thank you Gayathri. So easy to follow. From Nilani.
@udayanganisamarawikrama821
@udayanganisamarawikrama821 2 ай бұрын
Thank ❤gayathree
@RathnamaliAbeysinghe
@RathnamaliAbeysinghe 11 ай бұрын
Thank you dear ❤❤❤
@NiroshaGamage-io2bp
@NiroshaGamage-io2bp 7 ай бұрын
Thank you nangi❤
@thusharisagarika9714
@thusharisagarika9714 11 ай бұрын
Eye lashes karagathe kohenda ලස්සනයි
@samanthiperera594
@samanthiperera594 11 ай бұрын
Oya contour karana widiya oval shape ekakata hariyanne naha neda Pl.reply
@GayathriDias
@GayathriDias 10 ай бұрын
0777786088/0777445554
@piyumirj9649
@piyumirj9649 8 ай бұрын
Great explanation akki❤️❤️
@deescgm9947
@deescgm9947 11 ай бұрын
Please tell ways to show your face slimmer!!
@devikamadawala2371
@devikamadawala2371 11 ай бұрын
Excellent video gayathri👍
@priyanthadodangodage2816
@priyanthadodangodage2816 11 ай бұрын
Ane . Gayathri...oya harima Awankawama hemadema kiyala dunna... harima open kenek ... Lassanai ❤️❤️...
@aroshidissanayaka2398
@aroshidissanayaka2398 10 ай бұрын
Thank you .❤
@ashokawithanage8216
@ashokawithanage8216 11 ай бұрын
Thank u so much gayathri ....😍
@Achini993
@Achini993 11 ай бұрын
ඔයා ටිකක් කලබලෙන් ඉන්නෙ සන්සුන් වෙලා කතා කරන්න❤️
@senusamuditha7963
@senusamuditha7963 11 ай бұрын
ඔව්
@sandunitharaka3441
@sandunitharaka3441 10 ай бұрын
Ow
@SasFernando
@SasFernando 10 ай бұрын
Aththada thamai
@Nimeshivlogs
@Nimeshivlogs 11 ай бұрын
Godak hodai pahadiliwa kiyala dunna. Digatama me wage watina videos karanna salon ekak danna balaporoththu wen inna kenekta wunath watinawa.
@chandiperera480
@chandiperera480 11 ай бұрын
Fit me is Maybelline brand
@OliviaFernando-e8s
@OliviaFernando-e8s 7 ай бұрын
Thanks godak lassanai gayathre oya saha wadasatahana
@erandikakalansuriya4974
@erandikakalansuriya4974 3 ай бұрын
හ‌ොදට කියලා දනෙවා🥰
@sachininilupama6096
@sachininilupama6096 8 ай бұрын
Eyeshadow palette eke Nama kiynnko miss
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 10 ай бұрын
Thank so much dear you are explan very well 🌷😊
@GayathriDias
@GayathriDias 9 ай бұрын
My pleasure 😊
@udayanganisamarawikrama821
@udayanganisamarawikrama821 10 ай бұрын
Thanks gayathree❤
@AmiduSachin-u2q
@AmiduSachin-u2q 10 ай бұрын
Mis බැංකොක් valin gaththa eke brand ekai eke code number ekai dennako
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 10 ай бұрын
Thank you mam...❤❤❤❤
How To Make The Best Pedicure At Home | Gayathri Dias
14:31
Gayathri Dias
Рет қаралды 197 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Glamorous Makeup Look | Gayathri Dias
22:02
Gayathri Dias
Рет қаралды 90 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Makeup for Dark Skin -  Gayathri Dias
21:59
Gayathri Dias
Рет қаралды 83 М.
Makeup Brushes හඳුනා ගනිමු | Gayathri Dias
17:20
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН