No video

Low price cars in srilanka(ලක්ෂ 10 ට අඩු කාර් 10ක්)

  Рет қаралды 395,677

Nande Machan

Nande Machan

Күн бұрын

Buy a car less than 10 lks
Pls like and follow my facebook page - / nandemachan2019

Пікірлер: 1 100
@amaaganga
@amaaganga 5 жыл бұрын
ගොඩක් අය හෙළුව මාකට් කලා,මහා සංඝරත්නයට අපහස කලා,බොරුව මාකට් කලා,හැබැයි දකින දේ ලඟට ගිහින් ඒක වෙනස්ම විදිහකට දකින නන්දෙ අයියා ඒ සියල්ල වෙනස් කරලා අලුත් වැඩක් පටන් ගත්තා,හදවතින් සුභ පතනවා අයියෙ බුදු සරණයි
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
බොහොම පිං.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
@sagara31122006
@sagara31122006 5 жыл бұрын
Garu Swameen wahansege adahasa 100%k hari...Mae KZbin channel ekata subapathanawa
@indikasudarman2299
@indikasudarman2299 4 жыл бұрын
Isusu gemine car aka gana kiyannako visthara tikak
@nuwansameeragamage3575
@nuwansameeragamage3575 4 жыл бұрын
Ane හාමුදුරුවෝ mewada බලන්න tiyenne banak bawanawak කරගෙන inna
@TWT2024
@TWT2024 4 жыл бұрын
Ven mawathawewa gunarathana thero Toyota Yaris 2020 Sri Laka, Sinhala Reveiw, ( Toyota Riaze) Sri Lanka, Introduction Hatchback 2020) kzbin.info/www/bejne/Y5CqnJeradtkpbM
@sihinasithum9845
@sihinasithum9845 5 жыл бұрын
සුභ පැතුම් බොක්ක සමලිංගිකයෝ ගනිකාවෝ මාකට් නොකර මේ වැඩේ පටන් ගත්ත ඒක ලොකු දෙයක් එල බ්‍රෝරෝ...❤️
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro
@sihinasithum9845
@sihinasithum9845 5 жыл бұрын
@@nandemachan7742 අපිත් උබත් ඒක්ක ඉන්නවා හැමදාම අමිලයෝ
@VlogMusicbycheezy
@VlogMusicbycheezy 5 жыл бұрын
@@sihinasithum9845 Maawath subscribe karala support ekak denna yaluwane😊😊
@indikasudarman2299
@indikasudarman2299 4 жыл бұрын
Marutiya ganath kathakarannako
@cainjad9434
@cainjad9434 3 жыл бұрын
I realize I am kind of randomly asking but does anybody know of a good site to watch new tv shows online?
@gaminipemathilaka5887
@gaminipemathilaka5887 2 жыл бұрын
හරිම පහැදිලිව නන්දි මචන් ගැරේජ් එක පමණි මේ දේවල් ඉදිරිපත් කරන්නේ ගොඩක් ස්තුති ඔබ තුමාට බුදුසරණයි
@sepalikumarasinghe9157
@sepalikumarasinghe9157 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි a trend car එක eke gana kiyada..වෙන කොහෙද a cars තියෙන්නේ ..
@sl8732
@sl8732 3 жыл бұрын
අයියේ toyota prius එකක් හොයාගන්න පුළුවන් වෙයිද හොද තත්වේ තියන ලක්ෂ 30-35 අතර
@pappeproduction
@pappeproduction 5 жыл бұрын
මේ වගේ සාමාන්‍ය පාවිච්චියට ගන්න පුලුවන් අඩුවට ගන්න පුලුවන් තැනුත් එක්ක bike ගැන වීඩියෝ එකක් දාන්න
@mahindapradeep4919
@mahindapradeep4919 4 жыл бұрын
සුබ ආරන්ච්යට ස්තුතියි ජය වෙවා හෙමොටම කාර් ලෙබෙවා 👍👍👍👍👍👍👍👍👍
@prasathantony
@prasathantony 4 жыл бұрын
video eke vahanayak gena karanakota. me tika aniwaryen kiyanna... Model (with year) full wahane wateta saha interior eka pennanna. Engine capacity Fuel consumption price range eka thamai video eke gunathmakabawaya wadikaranne... oyage video tiakak nawatha balanna oyatama therena adupadu hadhaganna nawatha nawatha kiyana ekamadewal.. minissu godak kamathi keti videos walata...
@dilanid8316
@dilanid8316 5 жыл бұрын
ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.. දිගටම කරගෙන යන්න බ්‍රෝ සුභ පතනවා..
@sandar4885
@sandar4885 4 жыл бұрын
මං බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් මේක.නියමයි යාලුවා.👍
@navindunethsara354
@navindunethsara354 3 ай бұрын
නියමයි කොල්ලො දිගටම ඔය වැඩේ කරගෙන යන් බුදු සරනයි
@pbwsusanthap2010
@pbwsusanthap2010 4 жыл бұрын
ඔබ තුමාගේ මෙ වැඩසටහන දැක්කාම කියා ගන්න බැරිතරමි බුදුම සකුටක් දැනුනා
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
බොහොම ස්තූතියි.ජයවේවා ඔබතුමාට!
@sampathliyanage4850
@sampathliyanage4850 4 жыл бұрын
සුසුකි මරුටි800 එකක් ඕනි ලක්ෂ 10 විතර ...පාට කලු හොඳ තත්වයේ එකක්
@basithking1
@basithking1 5 жыл бұрын
අපේ රට බොක්කෙම්ම ඉදිරියට දාපු ඔබට ජය සහෝ
@kumarasinhakumatasinha2096
@kumarasinhakumatasinha2096 2 жыл бұрын
පරණ vedio එකක් වුණත් වටිනවා.පුලුවන්නම් micro treand car එකක් හොයලා දෙන්න නන්දේ මල්ලී (2022.04.11 වන දින )
@bandarahrcs3731
@bandarahrcs3731 2 ай бұрын
Thiyanawa .kagalla
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 4 жыл бұрын
Machan, Renault KWID eke thathwe kohomada? E car eka long time use karanna hoda nadda? Poddak e gana hoyala comment ekak dannako.
@mostfamous3758
@mostfamous3758 3 жыл бұрын
leda godak malata ganna epa
@gaikumara6866
@gaikumara6866 4 жыл бұрын
නන්දෙ මචං නියමයි නියමයි
@abirulive
@abirulive 5 жыл бұрын
Chery qq full review ekak denna puluwanda....guna aguna visthara. ඔයාගේ මේ වැඩෙටත් සුභ පතනවා .
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Dennam langadima.thanx bro.
@dilshanfernando4343
@dilshanfernando4343 5 жыл бұрын
Bro oya cherry qq vehicle haturekutawat aran denna epa
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
@@dilshanfernando4343 Use karada?mokakda aula?
@dilshanfernando4343
@dilshanfernando4343 5 жыл бұрын
@@nandemachan7742 oya cherry qq type 3k wetara lankawe teyanawa one electric hari engine eke hari ledak awot company ekawat badu na tebbat mara ganan anika oka male female shocket keyala wire hanas ake version 2 k teyanawa e wunata lankawata model 2kama awit teyanawa habai parts enne aka model akatai company dammot egollo china gehin genawa 400000 LKS wetara bill akak danawa egollanta hadala denna ba keyanna bari nesa ganne
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
@@dilshanfernando4343 thanx bro thorathuru kiuwata
@jayanthachandrakumara3862
@jayanthachandrakumara3862 3 жыл бұрын
මල්ලි මට කියලා දෙන්නකෝ නිසාන් සෙරීනා කියන වෑන් එක ගැන. හුගක් අය ගන්න එපා කියනවා. ජපන් නේ. අනික හොඳ ලුක් එකකුත් තියන නිසා අාසා හිතුනා. රෙපෙයාර් වලට වියදම් වැඩිද. පාර්ට්ස් තියනවද. අදහස කියන්නකෝ. මමත් suscribe කරා.
@fgfggfgdshxgfhd6724
@fgfggfgdshxgfhd6724 3 жыл бұрын
Niyamai nande machan...suba anagathayak obata jaya weva👍👍👍
@sureshgamage539
@sureshgamage539 5 жыл бұрын
නියමයි මචන් ...ඔහොම යං..💟💟💟
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro
@sasjsalinda4552
@sasjsalinda4552 5 жыл бұрын
Pehedili kirimanm maru dr. Go ahead...💪💪
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro.
@thamodyadahami7992
@thamodyadahami7992 2 жыл бұрын
ප්‍රෝටෝන් වීලා කාර් එක ගැන විස්තර එවන්න පුලුවන්ද . (කොහෙද තියෙන්නෙ , දැන් ගාන කීයද ) 🙏🙏🙏🙏
@enjoymusic6310
@enjoymusic6310 2 жыл бұрын
ane matath wisthara kiyanna plz
@presannakumara2163
@presannakumara2163 4 жыл бұрын
Hello nande machan oyage supiri program eka very good..e unata me model valata ma asa naha..oyata set vennathda benz 1984 ha 1994 E- 124 vage 2 hand cars. Sadarana milakata ganna..thanks prasanna ..oyage location koheda?
@rizhansheriff5033
@rizhansheriff5033 5 жыл бұрын
thanks brother for updating, great programme
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Ok bro.Thanx
@shanaonline7373
@shanaonline7373 5 жыл бұрын
Bro වාහනයක් ගැන දාද්දි එවගෙ පාට්ස් ගන්න පුලුවන් එරියා තැන් දාන්න❤️ thanks
@enjoylife27
@enjoylife27 4 жыл бұрын
පාර්ට්ස් ඉන්ටෙර්නෙට් එකෙන් ඔඩර් කරන්න ගෙදරටම එනවා කොල්ලො . හෙල්ප් එකක් ඔනී නම් මට ලියන්න. Aliexpres.com උදාහරණයක් .මේකෙ ඔනී දෙයක් තියනවා ඉන්දියාවෙ Amozon.in
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Me inne kollo.jayawewa!
@prasannakumara2195
@prasannakumara2195 4 жыл бұрын
8
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Me dawaswala tikak kalpanawen karanna ona wadak.iwasanna sidda wenawa
@diluhashini
@diluhashini Жыл бұрын
Micro Trend car eka gana review ekak one full. ekak ganna hoynawa.... pluwannam hoda ekak set karala denna...
@asaflash8622
@asaflash8622 4 жыл бұрын
Good job machan....all the best...machan 6.50ta ganna thiyena wahanayak set karapnko...ma panaduren...
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
0764202362..Pls call bro
@enjoylife27
@enjoylife27 4 жыл бұрын
ඔනි නැති ලබ්බවල් පෙන්න පෙන්න වීවස් ගන්න කාලකන්නින්ට වඩා උබ කරන දේ පොඩි කොල්ලෙක් හැටියට සැබෑවටම වටිනවා. මටත් පොඩි කාර් එකක් ඔනී ලක්ශ 10ට විතර.
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
ස්තූතියි සහෝදරයා.ගමු අනිවාරෙන්.ජයෙන් ජයම වේවා!
@Ses_Yenu
@Ses_Yenu 5 жыл бұрын
නන්දේ මචං, මට මේ price range එකේ තියෙන Hatchback type කාර් එකක් හොයලා දෙන්න , කොලබ / කලුතර අවටින්...Pls. ලොකු උදව්වක්..
@oshanmadhuranga9311
@oshanmadhuranga9311 3 жыл бұрын
15 kata mazda familia car ekak thiyenawa
@hgg8173
@hgg8173 3 жыл бұрын
@@oshanmadhuranga9311 koheda tiyenna man hoyanawa mazda familia bj5p ekak nambar eka kohomada oya kiyana car eka modal 2000 da nattam 2001 ekada kiyanna. Outo / manual giyar.
@shortstudio13
@shortstudio13 4 жыл бұрын
panda cross car eka hodida nande aiye??????
@udayakumarasmbs5209
@udayakumarasmbs5209 2 жыл бұрын
ලක්ෂ 20කට විතර ගන්න පුළුවන් හොද car මොනවද තියෙන්නේ?
@nandemachan7742
@nandemachan7742 2 жыл бұрын
Call 0764202362
@tecpkt4158
@tecpkt4158 5 жыл бұрын
වැඩියම කියහන් බං පෙට්‍රොල් කොහොමද වැඩ කරන්නෙ තව පාර්ට් එහෙම ගන්න කරන්න තියෙද කියල ඉස්සරහට කරන ඒවගේ
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro dena upades walata.eka loku haiyak
@gsbd84
@gsbd84 5 жыл бұрын
වැදගත්ම දේවල් මෙිවයි වාහනවල history වලට වඩා.මේ range එකේ අය බලන්නේ full opticians ද කියලා නෙවෙයි මචං.spare parts,fuel efficiency වගේ දේවල් .
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
@@gsbd84 ou.attha.thanx bro
@VlogMusicbycheezy
@VlogMusicbycheezy 5 жыл бұрын
@@nandemachan7742 Maawath subscribe karala support ekak denna yaluwane😊😊
@VlogMusicbycheezy
@VlogMusicbycheezy 5 жыл бұрын
@@gsbd84 Maawath subscribe karala support ekak denna yaluwane😊😊
@kumarysenavirathna7930
@kumarysenavirathna7930 5 жыл бұрын
සුපිරි වැඩක් යාලු
@naveenalwis3998
@naveenalwis3998 3 жыл бұрын
Trend eke parts ehema thiyenawada
@slfunboys7402
@slfunboys7402 5 жыл бұрын
Hi nande bro.... Wish you all the best aye dolphin van ganath video 1k ma bala porattu venava. Ape vahanayak kohamada hoda milakata vikuna ganne aganath podi video parak danna hode....
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Ok bro.thanx
@chamilsri1449
@chamilsri1449 3 жыл бұрын
Mama micro mpv junior 2nd akak ganna inne,mee vahane hodada,paats teyenawada,paats gananda ,වාහනේට hitagiya akai
@sriwickramar2985
@sriwickramar2985 5 жыл бұрын
Good presentation well done.
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro
@sashiabayarathna1531
@sashiabayarathna1531 5 жыл бұрын
Great job bro...
@sagralk7585
@sagralk7585 4 жыл бұрын
Niyamai bro ! Panda LC 1.0 gena oyage idea eka mkdda?
@thilangadameesha8561
@thilangadameesha8561 3 жыл бұрын
Micro MPV van aka gana review akak karannako.....
@charithmaduranga6863
@charithmaduranga6863 5 жыл бұрын
නන්දෙ මචං subscribe kala onna,
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro.jayawewa!
@nisuraphotography9907
@nisuraphotography9907 5 жыл бұрын
And who the hell buy those cheap used cars they look like carp .The only thing I say if you can't afford a car don't buy a one. In Srilanka cars worth more than gold. I am saying that because I bought a land cruiser v8 2019 for 120000 dollars in Canada but in sri lanka I couldn't afford a one in here it worth 400000 dollers that's 3x the price because of that I bought a Mercedes c class, in Canada it worth only 40000 USD. Don't make your life a hell buying a car use public transport and be happy.
@cliffordwijesuriyaarachchi587
@cliffordwijesuriyaarachchi587 5 жыл бұрын
Let the people buy what they want not what you want. And dont bloody show off your class here. People love cars and it doesn't mean they should drive a v8
@nisuraphotography9907
@nisuraphotography9907 5 жыл бұрын
@@cliffordwijesuriyaarachchi587 Please, don't be so rude. I gave that example just to get them an simple idea of idiotic srilankan tax system. The other thing is I am so sad to hear about those car enthusiastics who spend their whole life time earnings for a vehicle and got bankrupt. Just think 1 million lkr worth about 7000USD, in most of other countries could buy 10 or more cars like this. If you think I am just a fancy millioner who speaks of thIngs people even can't imagine, you somewhat are wrong Mr. Clifford, I have done some studies of Srilanka and I know what the hack is going on here. I am very sorry if, my above comment hurts someones feeling but that is the trut.
@1985ronal
@1985ronal 5 жыл бұрын
My one is Tata indica GLX doing really well.. no major issues till the date I bought four years before.. fuel economy also very good.. interior also very large & comfortable. Power shutters also for all four windows.. I recommend it
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx for commenting
@amarawanninayaka7150
@amarawanninayaka7150 Жыл бұрын
Lankawe tiyenne japan manasikatvayak pisso inne
@rathirahas515
@rathirahas515 4 жыл бұрын
Hi macho.... mama oyage video ekak baluwa godak hodai.... mata kiyanawada me kaleta ganda puluwan hodama car ekak laksha 20 withara.... habai market ekath thiyenna oni.....
@manojpriyankara1010
@manojpriyankara1010 5 жыл бұрын
Kaiya poddk adu karla wedi wahana tikk pennwam hodai..kalya godak wedgat..ekma de newtha kiynna epaa..gd luck
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Ok bro.Thanx
@nilanthidewage2889
@nilanthidewage2889 5 жыл бұрын
වෙනත් වාහන් ගැනත් පුලුවන්නම් කරන්න.මොකද දුප්පත් අපි වාහානයක් ගන්නෙ සැපට යන්න විතරක් නෙවෙයි තව දෙයක් කරන්න එක්ක.ජය වේවා.
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Aniwaren dennam Thanx
@SammithaWanigasekara-yj4mz
@SammithaWanigasekara-yj4mz 2 ай бұрын
මටත් ඕනෑ 650000/=තියන කාර් එකක් ,කොහොමද බලන්නෙ කියන්න කන්දෙ මචාන්?!!
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 5 жыл бұрын
Machan, BrandNew car ekak leasing karala ganiddi, Wahaneta adalawa kara ganna thiyena documents monawada kiyala poddak kiyapanko. Monawada documents walata ayath wenne? Anith eka machan full insurance dammama maspatha payment ekak leasing ekata amatharawa gewanna wenawada? Me gana poddak therum karala kiyala dipan. Melo deyak danne na.
@smarttipsandtricks7247
@smarttipsandtricks7247 5 жыл бұрын
Ape game kollek adarai aiya
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro.jayawewa!
@luckuyana
@luckuyana 5 жыл бұрын
Presentation තව පුරුදු වෙන්න. එකම දේ repeat එපා..
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු.ස්තූතියි !
@lalithpkumara8155
@lalithpkumara8155 4 жыл бұрын
Nande brother oyage introducing good,eth oya malasian proton gen 2 car eke,micro laksha 10 car walath anekuth car wala spair parts thiyena than pilibadawath danuwath karoth hoda widiyata hamadema settle wei bro
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Thanx .aniwaren bro
@alagiyawannapremasirii9417
@alagiyawannapremasirii9417 3 жыл бұрын
ගොඩක් සතුටුයි. නන්දෙ මල්ලි අපිව දැනුවත් කලාට. ඔයා පෙන්නන වාහනවලට පිනැස් පහසුකම් ලබා ගන්න පුළුවන් ද කියලා අපිව දැනුවත් කොලොත් හොදයි.. ඔබ‍ට තෙරුවන් සරණයි.. මම මැදපෙරදිග සිට..
@niluherath8282
@niluherath8282 3 жыл бұрын
Apitath aduvata vahanayak ganna puluvanda
@ravinduathapaththu8705
@ravinduathapaththu8705 3 жыл бұрын
Nande aiye cherr QQ gana podi wistarayak karanwd, thel nadaththu wiyadam ehem
@mohamedrimzan2824
@mohamedrimzan2824 5 жыл бұрын
video eka godak hodai, issarahata thavat hodin karanna. evagema, car eke fuel consumption, fuel type, basic spare parts vala prices ehema ekka kivvanam godak vatinava.
@cjayaweera2
@cjayaweera2 5 жыл бұрын
Micro trend car eke fuel economy kohomada? Parts tiyeda parts ganan kohomada?
@sasiduruwan9805
@sasiduruwan9805 5 жыл бұрын
අනිවාර්යයෙන් දිගටම කරගෙන යන්න..මමත් රට ඉන්නෙ...ලංකාවට ආවම වාහනයක් ගන්න ඕන..මේක උදව්වක් වේවි මට..ජය..🙏🙏
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
අයියෙ පරන 10 ස්‍රී කාර් එකකට අලුත් බොඩියක් තියන්න බැරිද???
@sathiskaniroshan3398
@sathiskaniroshan3398 7 ай бұрын
කොරියාවේ nilpta ekak dala thiyenne ekath aulakana 6/50 hoyala dena puluwanda
@rosharkk91
@rosharkk91 5 жыл бұрын
Nande machan .......micro mx7 geely eka gana wistarayak kiyanwada
@dhammikadurayalage5252
@dhammikadurayalage5252 4 жыл бұрын
ගොඩාක් හොඳ වැඩක්.....මගේත් kemaththak තියෙනවා .පොඩි වාහනයක් ගන්න !
@sanjayagamageeramudugoda360
@sanjayagamageeramudugoda360 Жыл бұрын
Hyundai Matrix eka ganath review ekak danna ... Thanks Bro
@saya_digital
@saya_digital 5 жыл бұрын
Nande Machan.... Grate Work....
@nandemachan7742
@nandemachan7742 5 жыл бұрын
Thanx bro
@sallu7sha508
@sallu7sha508 4 жыл бұрын
Machan Chery qq hodaidha Micro trend hodaidha family use karana ???
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Wena kisima wisandumak nathnam gewana milata me 2 aulak na
@sallu7sha508
@sallu7sha508 4 жыл бұрын
@@nandemachan7742 Ok Machan Thanks 😀
@shashikasandaruwan1737
@shashikasandaruwan1737 3 жыл бұрын
Chery qq car ekaka specification monawada
@ppathum742
@ppathum742 4 жыл бұрын
Micro trend එකේ තෙල් කොච්චර කරනවද
@sahanviduranga6174
@sahanviduranga6174 3 жыл бұрын
Video eka supiri aiyeeee... oya kiyala dena hamadema vatinavaaa
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
Bro china car labai..gaththoth wikunanna bane?api amaruve ne bro ethakota?
@kyharshadilani2962
@kyharshadilani2962 3 жыл бұрын
Mata laksha 10ta adu hoda car ekak ona.ganna thrnak kiyannako.me weddi mila ganan kohomada aiye?
@kaanuruddika9223
@kaanuruddika9223 3 жыл бұрын
ගොඩක් වටින වැඩ සටහනක් ස්තුතියි ඔබට
@m.a.kavishkalakmal3828
@m.a.kavishkalakmal3828 3 жыл бұрын
Niyamai yaluwa thank you
@inii.n.i2107
@inii.n.i2107 2 жыл бұрын
Micro trent car shell pavichiyai finance pahasukamai thenaganda ona
@nandemachan7742
@nandemachan7742 2 жыл бұрын
0764202362
@sahanviduranga6174
@sahanviduranga6174 3 жыл бұрын
Aiye Tata indica car eka gana vedio ekak karannkooo plzzz
@indranipodimenike8877
@indranipodimenike8877 Жыл бұрын
ගොඩාක් ස්තුතියි .ගොඩාක් තොරතුරු දැනගත්තා .
@rishinichooti3404
@rishinichooti3404 4 жыл бұрын
Suzuki grand vitara models gana video1k krannako. Niyamayi oyage videos ayiye
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Sthuthiy Malli.Aniwaren Karamu
@namaliwijesundara2355
@namaliwijesundara2355 Жыл бұрын
Meke micro trend eke chargers eka kiyada
@BirdGayan
@BirdGayan 4 жыл бұрын
Video wala kale harima wedagath. Puluwannam kale tikak adu karanna. Logo eka seren sere dana ekath adu karanna.
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Kathawa attha.e widihata kaaramu bro!
@strongfarmers1391
@strongfarmers1391 5 жыл бұрын
50/60 laksha athara tiyena hoda jeep monawada..montero wage..hoda model monawada
@wenuramihiraj9749
@wenuramihiraj9749 4 жыл бұрын
MICRO MPV Junior 3 byddy Van ek genath review ek dannako bro
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
0764202362
@anukelum4748
@anukelum4748 3 жыл бұрын
අයියෙ ,නිසාන් B210, සහ B211 එකකයි ලාන්සර්Box එක ගැනයි විඩීයො එකක් දාන්නකො
@kmumarinlmie1355
@kmumarinlmie1355 4 жыл бұрын
Ane hodai api akak ganna one niyamai 👍👍👍
@masterbl651
@masterbl651 5 жыл бұрын
Micro trend ekak set karandako broo
@saveeja4224
@saveeja4224 4 жыл бұрын
Thank you so much
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
You are welcome
@dulanmodcity
@dulanmodcity 5 жыл бұрын
wade supiri lokka puluwan nm adu ganata ganna plwn jdm wahana gana podi idea tikak denna video ehkin. Suba❤️
@chandichandi594
@chandichandi594 4 жыл бұрын
Nande machan oyawage mudalakata ven gena vedio ekak dannako thanks
@entertainmenttv6069
@entertainmenttv6069 5 жыл бұрын
Nissan FB 15, N16, toyota corolla 121, 141, wage wahana wala reviews denna.. 🙏🙏
@sathiskaniroshan3398
@sathiskaniroshan3398 7 ай бұрын
Indica otoda ..hoyala dena puluwanda oya ganata
@nishaannishaan4352
@nishaannishaan4352 4 жыл бұрын
Nande machan mama anurada pure asai podiwata car sel ekak Patan ganna puluwanda udw karanna
@buddimaheshan106
@buddimaheshan106 2 жыл бұрын
Trend eka gana review ekak karannako bro
@heshakamihiran2225
@heshakamihiran2225 3 жыл бұрын
isuzu gemini car eke review ekak karanna. pls eke honda naraka hoyala kiyanna.
@chathuranganijayawardhana3848
@chathuranganijayawardhana3848 4 жыл бұрын
chery qq parts hoyaganna tiyanawada? Auto?
@hiyathlakshitha2967
@hiyathlakshitha2967 3 жыл бұрын
Maruti 800 hoda chery qq ekada hoda
@nilankachathuranga5178
@nilankachathuranga5178 4 жыл бұрын
Cherry qq eka hodaida machan nande
@hansith_muthukuda_arachchi
@hansith_muthukuda_arachchi 4 жыл бұрын
Micro trend ekak gannawa nm. Ekata spare parts repairs and services walatam Micro Company eken karaganna puluwan da?
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
0764202362
@Mr.C0IN
@Mr.C0IN 4 жыл бұрын
Nande machan, cherry qq wala thel kochchara wedada
@geethkamal86
@geethkamal86 3 жыл бұрын
Micro trend eke engine hadanna bari repair enawa kiyanne attada.
@yasanthagunarathna227
@yasanthagunarathna227 4 жыл бұрын
Micro Trend 2005 withara Kiyak weida. Thel kochchara wadada. Thiyena thanak kiyanna.
@chandiamarasinha3663
@chandiamarasinha3663 3 жыл бұрын
Supiri wadenam ,punchi hinekut tiyenawa wahanayak gana hiiiniyata wage balamu
@nandakasamarawickrama9296
@nandakasamarawickrama9296 4 жыл бұрын
මචං මැස්ඩ පැමිලියා බි ජි 5 වර්ගයේ කාර් එකක් කියක් වෙනවද
@rahmanmujee6425
@rahmanmujee6425 3 жыл бұрын
Micro mpv vagane komada pavichiyata please
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
VEHICLE HUB | CHERY QQ | EP 03
27:41
Ada Derana
Рет қаралды 32 М.