පොඩි වෙසක් කූඩුවකට ගැලපෙ මොටර් එක / Low rpm gear motor / Wiper motor vs low rpm gear motor

  Рет қаралды 100,068

Smart Creator

Smart Creator

Күн бұрын

Пікірлер: 234
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 Жыл бұрын
සියළුම තාක්ෂණික තොරතුරු , කිසිම හැංගීමකින් තොරව , හරිම පැහැදිලිව , සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කළා . ඔබතුමාට බොහොමත්ම ස්තුතියි . ප්ලෑෂරය විවිධ රටාවන් සඳහා සැලසුම් කරන අයුරුද කරුණාකර පහදා දෙන්න.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බොහොම ස්තුති 🙂 ඉදිරියට එ පිලිබදව විඩියෝ ට්කක් කරන්නම්
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
ඕනමකරන වීඩියො එකක් දාලා තෑන්ක්ස් බදර් ❤️👏
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ස්තුති සහෝ 🙂
@sandunsuleka3643
@sandunsuleka3643 Жыл бұрын
Video එක මරු. Voice එකත් සුපිරි ❤
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බොහොම ස්තුති ❤️
@chamindawijerathna1924
@chamindawijerathna1924 Жыл бұрын
නියමයි
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ස්තුති 🙂
@indunilweerasekara8812
@indunilweerasekara8812 Жыл бұрын
watina video ekak❤. Apita Washing machine ekaka motor ekak ganna berida kuduwak karakawanna..
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ස්තුති වොශින් මැශින් මොටර් එකෙන් හොදන පැත්තේ එකෙන් පුළුවන් හැබැයි වේගය අඩු කරලා හදා ගන්න ඔනේ උපරිම 10kg වගේ බර එකක්
@indunilweerasekara8812
@indunilweerasekara8812 Жыл бұрын
@@smartcreatorSL Thanks ❤️
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@indunilweerasekara8812 ජයෙන් ජය
@TheUthmaxer
@TheUthmaxer Жыл бұрын
ස්තූතියි සහෝදරයා ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා...☺ දෙපැත්තට කැරකෙන කූඩුවක් ප්ලේට් දෙකක් පාවිච්චි කරලා කරන විදිය පුළුවන් නම් කියල දෙන්න..
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බොහොම ස්තුති 🙂 ඉදිරියට එගැන විඩියෝ එකක් කරන්නම් දැනට එකට අවශ්‍ය උපකරණ මා ලග නැහැ මැසෙජ් එකකින් නිවැරදිව පැහැදිලි කිරිමක් කරන්න අමාරුයි 🙂
@tharindupb3816
@tharindupb3816 6 ай бұрын
Kuduwe pataungen wathura enna hadanne kohomada aiye
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
මැසේජ් එකකින් එක කියන්න අමාරුයි about වල page වල නම්බර් එක තියනවා කොල් එකක් දෙන්න කියලා දෙන්නම්
@denukaMadu-qm4hy
@denukaMadu-qm4hy Жыл бұрын
Kerakena kooduwaka petau koodu wena wenama karakawanne kohomada.... idea ekak denna...
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
සාර්ථකම ක්‍රමය තමයි වෙන වෙනම wiper motor බාවිතා කරන එක වෙන වෙනම කුඩා ෆ්ලැශර් කොට අවශ්‍ය වෙනවා මහා කූඩූවෙන් කැරකෙන පැටව් කූඩූ ඇතුලට අවශ්‍ය රටා ලබා ගන්න පුලි සහා බෙල්ට් බාවිතා කරනවනම් එක සාර්ථක නැහැ
@speedline6155
@speedline6155 Жыл бұрын
අයියෙ තව උදව්වක් ඕන wiper motor එක එකපැත්තට කැරකෙන විදියට හදන විදියේ විඩියො එකක් ගෙන්කො
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
වයිපර් මොටර් එක එක පැත්තට තමයි කැරකෙන්නේ මොටර් හෙඩ් එකේ ➡️ මෙවගේ සලකුණක් තියෙනවා එපැත්තට තමයි කැරකෙන ඔනේ පවර් ලයින් + සහා - මාරු කරලා දුන්නම තමයි පැත්ත මාරු වෙන්නේ එක නිවැරදි ක්‍රමය නෙමෙයි හැබැයි ඉදිරියට විඩියෝ එකක් දාන්නම් ජයෙන් ජය
@speedline6155
@speedline6155 Жыл бұрын
@@smartcreatorSL හරි අයියෙ ගොඩක් ස්තුතියි අපේ චැනල් එකෙත් කලින් හදපු කූඩු තියෙනෙවා එවා කැරකෙව්වෙ පොඩි මොටර් වලින් පලවෙනි වතාවට wiper motor එකකින් හදන්න හැදුවේ ඔයටා සුබපතනවා ❤
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@speedline6155 ඔනම වෙලාවක ඔනම දෙයක් අහන්න දන්න දෙයක්නම් හරියටම කියලා දෙනවා මම බලන්නම් ඔයාලගේ චැනල් එකත් ❤️
@speedline6155
@speedline6155 Жыл бұрын
❤❤❤❤❤❤❤
@chamuwa9
@chamuwa9 Жыл бұрын
Gear motor eka paya 8 k witr dl tibbt aulk nadd,kochchr wela dala tiynn ond nttm
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පොඩි මොටර් එක මම පැය 6 වගේ දුවලා තියෙනවා wiper motor එක නම් අවුලක් නැහැ 8/9 දුවන්න පුළුවන් රත් වෙනවා වැඩිනම් කුලින් ෆැන් එකක් දාන්න
@DSDABIY
@DSDABIY Жыл бұрын
Aiye podi moter eka paya kiyak vithara thiyanna puluwanda Math genawa eka tikak rath wenone wadine aiye
@H.A.RasangaInduwara
@H.A.RasangaInduwara Жыл бұрын
Cooling fan ekak danna ethakota hari
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
එ හැටි මල්ලි 230v නිසා ගොඩක් වෙලා දාලා තියෙනකොට රත් වෙනවා සාමාන්‍යයෙන් පැය 6 / 7 දුවලා තියෙනවා මම නම්
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ඔව් එකත් සාර්ථකයි
@AnjanaDenuvan-uc8zq
@AnjanaDenuvan-uc8zq Жыл бұрын
Ee moter ekak oya kohenda gaththe kiyannako pls
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@AnjanaDenuvan-uc8zq මම ගත්තේ පානදුරේන් 650/=
@Rohan.w.bandara
@Rohan.w.bandara 5 ай бұрын
Kolaba kohenda podi guitar mortar kitten genata tiyenne
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
1 වන හරස් විදියේ Unitech / Asiya / Micron
@thanujathiwanka1951
@thanujathiwanka1951 7 ай бұрын
Aiya ෆෑන් eke motor eke piti psse kalle slow eke karena kalla thiyenne. Eken Kilo kiyak ekk karakavanna puluvnda. Ikmnta reply ekk one. Aulk yaida motor ekt. Ikmnta kiyndkoo😊
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
එකට නම් ලොකු බරක් දාන්න බැහැ මොකද ප්ලාස්ට් වීල් එකක් තියෙන්නේ බරක් දාපු ගමන් මොටර් එක රත් වෙනවා මොටර් එකේ වයින්ඩ්න් පිච්චෙනවා
@thanujathiwanka1951
@thanujathiwanka1951 7 ай бұрын
@@smartcreatorSL ethakota aiya man gava motor naa aye. 🥺Mokk hari kiyla dennako aiye. Kilo kiyk vithara addanna puluvnd e motor ekta. Danne nathi nisa ahanne. Ahanna vena kauruth naa
@sandyasandya5737
@sandyasandya5737 Жыл бұрын
Aiya 30kg flasher kotayak karakavanna hodama motare mokadda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ලො බජට් යනවානම් wiper motor එකෙනුත් පුළුවන් නැත්නම් ගියර් බොක්ස් එකක් දලා 1400rpm වගේ මොටර් එකකින් කර කවන්න පුළුවන් මිල තමයි වැඩි
@sandyasandya5737
@sandyasandya5737 Жыл бұрын
Thanks aiya
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@sandyasandya5737 ජයෙන් ජය
@sandyasandya5737
@sandyasandya5737 Жыл бұрын
Aiya taimin kote hadanna dannavada
@NawodaGeethanjana-qh6vi
@NawodaGeethanjana-qh6vi Жыл бұрын
Aiyye washing maching motar ekaka spin petthe motar eken berida kuduwak karakawanna
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Rpm එක ගොඩක් වැඩි මොටර් එක රත්වෙලා කොයිල් එක ඩැමේජ් වෙන්න බලනවා
@NawodaGeethanjana-qh6vi
@NawodaGeethanjana-qh6vi Жыл бұрын
Hari aiyye thank dena sap ekata
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@NawodaGeethanjana-qh6vi පොඩි wiper motor එකක් හොයා ගත්තානම් ගොඩ ❤️
@NawodaGeethanjana-qh6vi
@NawodaGeethanjana-qh6vi Жыл бұрын
Ow aiyye thawa washing maching wash petthe motar ekka tiyano eka ganna berida
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@NawodaGeethanjana-qh6vi එක පුළුවන් ලොකු බරක් දාන්න එපා 7kg ඔකේ ගියර් කරලා දෙනවානම් ප්‍රශ්නයක් නැහැ
@LiyangeSameera-ci9ic
@LiyangeSameera-ci9ic Жыл бұрын
Ayya oyage 4n nu eka ewnawda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Smart creator fb page එකට මැසෙජ් එකක් දාන්න මල්ලි
@sakukumee8346
@sakukumee8346 Жыл бұрын
Maka wagaya adu karana widiyaka nadda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පුළුවන් 12v dc ලයිට් එකක් + පැත්තට සිරියස් කරන්න පුළුවන් එහේම නැත්නම් PWM කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා පුළුවන්
@sakukumee8346
@sakukumee8346 Жыл бұрын
Thankyou ...
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@sakukumee8346 ජය වේවා
@tashiranethmal4802
@tashiranethmal4802 Жыл бұрын
Brother motor ekai kuduwai sambanda wenne chain ekkinda??
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
චෙන් නම් දැන් ගොඩක් දුරට බාවිතා කරන්නේ නැහැ ෆ්ලයි විල් එකයි එකට ගැලපෙන පොඩි විල් තමයි බාවිතා කරන්නේ නැත්නම් ගියර් බොස් එකක් හරහා තමයි
@tashiranethmal4802
@tashiranethmal4802 Жыл бұрын
@@smartcreatorSL etakota rim ekak awashya wen ne neda?? Fly wheel eka kuduwata sambanda kalama atine??
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@tashiranethmal4802 ඔව් රිම් එකක් අවශ්‍ය නැහැ හැමොටම ෆ්ලයි විල් විල් සෙට් හොයා ගන්න බැරි නිසා රිම් වලින් කරකවනම් පුලි බාවිතා කරන්න පුළුවන් නැත්නම් රිම් එකේ එජ් එකට චෙන් එකක් පාස්සලා කොග්ව්ල් එකක් හරි ෆ්‍ර්රි විල් එකක් මොටර් එක පැත්තට දාලා කරකවනවා
@tashiranethmal4802
@tashiranethmal4802 Жыл бұрын
@@smartcreatorSL thanks brother puluwanan a gena පැහැදිලි krla podi video ekak danna හැමෝටම denagana.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@tashiranethmal4802 ස්තුති විඩියෝ බැලුවට ඉදිරියට හොද විඩියෝ එකක් ගෙන්නම් එගැන 🙂 ජයෙන් ජය
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
Vaiper motare karakawanna batriyakda ona .AC karant aken bayida
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බැටරි යක්ම අවශ්‍ය නැහැ 12v 5A වගේ Dc පවර් සප්ලයි එකක් ගන්න වැඩේ කර ගන්න පුළුවන් Ac දෙන්න බැහැ
@Gayasri2001
@Gayasri2001 7 ай бұрын
Washing matching eke wash pathe moter eka plwnda
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
eka rathwenawa godak wela wada karanakota
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 7 ай бұрын
Threewheel wiper motor ekkin kochchr barak adathahakida
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
api three wheel eka pavichchi karala naha lorry wala ewanam 80kg gemak nathuwa adinaw
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 7 ай бұрын
@@smartcreatorSL mn ad toyota dolphin van eheka ekk gaththa . eeken adi 10k kuduwak karakawanna plwn ned patawa 12k ekka ?
@overy9360
@overy9360 6 ай бұрын
Kohomada spid eka adu karanne
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
lod eka watunama spreed eka adu wenawa nathnam PWM controller ekak haraha denna awashaya ganata adu karaganna puluwan
@pusphakumarakumara8383
@pusphakumarakumara8383 Жыл бұрын
කඅඩුවට සමිබන්ද කරන වයරින් එක ගැන සම්පුරනම විඩියෝ එකක්දාන්න
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ඉදිරියට හොද විඩියෝ එකක් ගෙන්නම්
@Hela_rap_studio
@Hela_rap_studio Жыл бұрын
වයුපර් එක නෙවෙයි අනිත් මෝටරේ කීයක් වෙනවද ගාන
@vidusankanethsara5485
@vidusankanethsara5485 Жыл бұрын
අර කුඩුව ඇරල්තුලේ පැශර් කොටේ හදන විදිහේ විඩිඔ එකක් ඉක්මනට ඔනේ
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
විඩියෝ එකක් දාලා තියෙන්නේ යට විඩියෝ බලන්න
@WeerasiriDesilva
@WeerasiriDesilva 6 ай бұрын
S 1:21 s ​@@smartcreatorSL
@ruwanthiireshani8621
@ruwanthiireshani8621 5 ай бұрын
Gearbox ekak ganna keyak witara wenawada
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
පංචිකාවත්තට ගියොත් පාවිච්චි කරපුවා 6000/= උඩට තියනවා බලලා ගන්න පුළුවන් අලුත් එවත් තියනවා
@nilukahemamala4282
@nilukahemamala4282 7 ай бұрын
Ara podi motor eka parana nadar kadawal walin hoyaganna puluwanda
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
එ පොඩි මොටර් එක නම් electronic / electrical shop වලින් ගන්න පුළුවන් 600/= වගේ වෙයි යකඩ කඩවලනම් හොයාගන්න බැරිවෙයි
@sarathkumara7240
@sarathkumara7240 8 ай бұрын
Aiya me karakena kuduwata hariyana cricuit ekak kiyannako
@smartcreatorSL
@smartcreatorSL 8 ай бұрын
Circuit එකකට වඩා ලේසි පොඩි flashar කොටයක් හදා ගත්තනම් කැමති විදියට රටා දාගන්න පුළුවන් අපි circuit වලින් කරලම නැහැ
@theharadilshan739
@theharadilshan739 Жыл бұрын
wiper motor eka rath wenne nadda dawaskma diuwoth
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පැය 6 / 7 දුවනකොට රත් වෙනවා ලොඩ් එක මොටර් එකට එන්නේ නැති වෙන්න ගියර් කරලා තියෙනවානම් ලොකු රත් විමක් නැහැ ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන් අවශ්‍ය නම් පොඩි කූලින් ෆැන් එකක් බාවිතා කරන්න පුළුවන්
@speedline6155
@speedline6155 Жыл бұрын
අයියෙ ඔය මොටරෙට විල් එකක Wiper motor එක හොදද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ෆ්ලයි විල් එකට ගැලපෙන්න තමයි පොඩි විල් එකත් ගන්න ඔනේ මොටර් එකට ලොකු බලපැමක් නැහැ පොඩි කූඩුවක් නම්
@PriyanthaWeerathunga-lp1xd
@PriyanthaWeerathunga-lp1xd Жыл бұрын
Ayiye wiper motor ekak ganna thiyana thanak dannavada kurunegala
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මල්ලි මම පානදුරේ කූරුණැගල නම් ලෙසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි වාහන පාට්ස් තියෙන තැනකින්
@pathum250
@pathum250 7 ай бұрын
Wiper motor eka newei anith eka paya6 k 7 karakenakota pichcheidha dhanna
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
එක සාර්ථක නැහැ ගොඩක් රත්වෙනවා බර වැටුණාම
@KavindusahasNimsara
@KavindusahasNimsara Жыл бұрын
පොඩි motor ekakin අඩි kiyaka කූඩුවක් හදන්න පුලුවන් ද fast rypliy
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
අඩි 7 විතර උස 8kg වගේ බර එකක් පුළුවන් හැබැයි බර වැඩි උනොත් ඔක නිකන්ම අනිත් පැත්තට කැරකෙනවා එගැන විඩියෝ එකේ මම කියලා ඇති
@arachchi.369
@arachchi.369 7 ай бұрын
වයිපර් මෝටර් එකක් ගන්නේ කොහෙන්ද??
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
පරණ යකඩ බඩු කඩ වලින් හොයා ගන්න පුළුවන් වාහන හදන තැන්වලත් තියෙනවා පරණ ඒවා කොළඹ එන වෙලාවක පංචිකාවත්ත පැත්තට ගියානම් ඔනතරම් ගන්න පුළුවන් හැබැයි මෙ දවස්වල මිල අධිකයි
@arachchi.369
@arachchi.369 7 ай бұрын
Ou neda.. next year ekewath hadanna ganna one. Thanks rep. Karata. Nikamata samanyen kiyak wage wenawada??
@arachchi.369
@arachchi.369 7 ай бұрын
10,000 kata aduwen ganna puluwan weida?
@SarathKumara-pr5qi
@SarathKumara-pr5qi 7 ай бұрын
මම ලග තියනව ලොරි වයිපර් මෝටර් 1 එ්ක ගන්නවද
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
@@arachchi.369 2500/= 3000/= අතර මිලකට ගන්න පුළුවන් ලොකු ගනන් දිලා ගන්න එක අපරාදේ
@SMbro642
@SMbro642 Жыл бұрын
gear motar ganna thena kiyannako
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පංචිකාවත්තට ගියානම් අඩුවට හොයා ගන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් ඇවිදින්න බලාගෙන යන්න ඔනේ gear motor නැත්නම් පොඩි gear box එකයි එකට සෙට්වෙන මොටර් එකක් හරි ගන්න පුළුවන්
@damithliyanage6004
@damithliyanage6004 6 ай бұрын
Me motor aka ganna puluwan කොහොමද
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
වාහන හදන තැන්වලින් ගන්න පුළුවන් පංචිකාවත්තෙන් හොයා ගන්න පුළුවන්
@p.b.kavidumadushan
@p.b.kavidumadushan Жыл бұрын
බස් වයිපර් මොටරයකට කරන්ටේක දෙන හරිම ක්‍රමය මොකක්ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
වයර් හනස් එක බලන්න කළු පාට එක තමයි ගොඩක් වෙලාවට - වයර් එක නිල්පාට වයර් එකේ රතු ඉරක් තියෙන එක + සමහර wiper motor වල වයර් වල කලර් කොඩ් වෙනස් මොටර් එකේ ඉතලයක් ➡️ ගහලා තියෙනවා එපැත්තට කැරකෙන්න ඔනේ
@NihalChaminda-tq5li
@NihalChaminda-tq5li 8 ай бұрын
වාහනවල දෙරේ එන වීදුරුව උස් පහත් කරන්න තියෙන මෝටර් එකෙන් පුලුවන්ද
@smartcreatorSL
@smartcreatorSL 8 ай бұрын
Baha
@NisalaChathuranga
@NisalaChathuranga 7 ай бұрын
O eken puluvan math hadala thiyanava eka supiri
@tanukamadhuranga6826
@tanukamadhuranga6826 6 ай бұрын
Spider weel set eka set karanne kohomadha ayiye
@athuaprasanna8685
@athuaprasanna8685 Жыл бұрын
Wsyar sambanda karanne komada
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
එහැන කුඩා විඩියෝ කිහිපයක් දාලා තියෙන්නේ ඉදිරියට හොද විඩියෝ එකක් දෙන්නම්
@gnlanka6506
@gnlanka6506 7 ай бұрын
ඔය ත්‍රීවීල් වයිපර් මෝටරයක්ද
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
නැහැ මෙක ඩෙලිකා වැන් එකක තිබුණ එකක්
@jayanthakumara3139
@jayanthakumara3139 6 ай бұрын
වයිපර් මොටරේ ac karanna wei neda
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
ai ac karanne
@jayanthakumara3139
@jayanthakumara3139 6 ай бұрын
@@smartcreatorSL 230 wada karanawda
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
@@jayanthakumara3139 wiper motor 12v or 24v DC වැඩ කරන්නේ A/C දෙන්න බැහැ
@pasindu1996
@pasindu1996 7 ай бұрын
Spider wheel kohenda aiye ganne
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
පංචිකාවත්තෙන් ගන්න පුලුවන් නැත්නම් වාහන හදන තැනකින් හොයාගන්න පුලුවන්
@pasindu1996
@pasindu1996 7 ай бұрын
@@smartcreatorSL thanks aiya
@AnjanaDenuvan-uc8zq
@AnjanaDenuvan-uc8zq Жыл бұрын
Palaveni motor ekee nama mokakda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
230v 3Rpm Giar motor
@LakshmanMirihagalla
@LakshmanMirihagalla 6 ай бұрын
අර පොඩිමෝටරේ ගන්න තියෙන්නෙ කොහෙද
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
electronic shop walin ganna puluwan
@ChalanaminiWathtemudali-mv7ly
@ChalanaminiWathtemudali-mv7ly 7 ай бұрын
කොහෙන්වගේද ගන්න තියෙන්නෙ .
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
වාහන හදන තැන්වලින් ගන්න පුළුවන් _පරණ යකඩ බඩු කඩ වලත් සමහර වෙලාවට ගන්න පුළුවන් කොළඹ එනවානම් පංචිකාවත්තෙන් ගන්න පුලුවන්
@ChalanaminiWathtemudali-mv7ly
@ChalanaminiWathtemudali-mv7ly 7 ай бұрын
ස්තූතියි
@prabodanijayamali8196
@prabodanijayamali8196 Жыл бұрын
හොස් පවර් මොටරයක් කියක් විතර වෙනවද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැන් මිල ගණන් නම් දන්නේ නැහැ පංචිකාවත්තෙන් අඩුවට ගන්න පුළුවන්
@NawodaGeethanjana-qh6vi
@NawodaGeethanjana-qh6vi Жыл бұрын
Aiyye machin motar ekakin berida
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මල්ලි එක මැශින් මොටර් එක සාර්ථක නැහැ මොකද එකේ Rpm එක ගොඩක් වැඩි එක අඩුකලත් මැශින් මොටර් එකෙන් බර අදින්න බැහැ මොටර් එක පිච්චිලා යනවා
@NawodaGeethanjana-qh6vi
@NawodaGeethanjana-qh6vi Жыл бұрын
Hari aiyye thanks ❤️
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@NawodaGeethanjana-qh6vi ජය වේවා මල්ලි
@MiyuraTech
@MiyuraTech 7 ай бұрын
Thanks ayyiye
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
ස්තූතියි 🙂
@Hashe892
@Hashe892 7 ай бұрын
Adi 6 usa kg 15 kuduwak karakawpanna puluwanna oya podi motaren
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
එ මොටර් එක දාන්න එපා එක හිර උනොත් අනිත් පැත්තට කැරකෙනවා නිකම්ම සාර්ථක මදි
@ashiniidunil1027
@ashiniidunil1027 7 ай бұрын
Oya motare kyyada
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
api gaththe 2500/=
@GayanKumara-oy3gi
@GayanKumara-oy3gi Жыл бұрын
වයිපර මෝටරයක් කීයද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
2500/= සිට 4000/= අතර මිලකට ගන්න පුළුවන් හොද තත්වේ එකක්
@ProXD1231
@ProXD1231 Жыл бұрын
2.14 e podi moter ek kiyk weida plz reply
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
550/= 950/= අතර මිලකට ගන්න පුළුවන්
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
එ බ්න් ත්‍රිවිල් වය්ප්‍ර මොටර් එකෙන් කිලො 30 30 ඇකිද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ත්‍රීවීලර් මොටර් එක නම් මදි ගොඩක් ඉක්මනින් රත්වෙනවා
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@smartcreatorSL ම්ම්🙂
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@smartcreatorSL නෝමල් ac gear motor eken akine 30 balance kalama
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@dngamingbussid4554 gear motor එකක් පුළුවන් කූඩුවක් දසමේට බැලනස් කරත් කරකවන මොටර්ට එබර ප්‍රමාණය අදින්න වෙනවා එකයි සම්පුර්ණ බර අදින්න පුළුවන් මොටර් එකක් අවශ්‍ය 🙂
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@smartcreatorSL ow ned
@RuwanChamra
@RuwanChamra 5 ай бұрын
130kg වගේ kuduwakta seth වෙන්නේ මොන මොටර් එකක්ද
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
Hp 1 motor එකක් ගන්න පොඩි ගියර් box එකක් එක්ක
@kasunpradeep944
@kasunpradeep944 Жыл бұрын
කූඩුවෙ පැටවු කැරකෙන්න හදන්නේ කොහොමද...??
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
කූවක පැටව් හරියට කර කවනවානම් වෙන වෙනම wiper motor බාවිතා කරන්න ඔනේ එකට අවශ්‍ය කරන ෆැලැශර් කොට වෙනම බාවිතා කරන්න ඔනේ
@chamindawijerathna1924
@chamindawijerathna1924 Жыл бұрын
වයිපර් මොටර් වල 24v සහ 12v වල වෙනස මොකක්ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
වෙනසක් නැහැ එකම ටොක් එක තමයි තියෙන්නේ හැබැයි සමහර එවා ප්‍රමාණයෙන් ට්කක් වෙනස් 12v -24v මම දාලා තියෙන්නේ ඔනම එකක් බාවිතා කරන්න පුළුවන් කියන එකට 🙂
@chamindawijerathna1924
@chamindawijerathna1924 Жыл бұрын
@@smartcreatorSL 12v එකට වඩා 24v එකෙක් වැඩි බරක් කරකවන්න බැරිදි
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@chamindawijerathna1924 මන්ලග වර්ග දෙකම තියෙනවා අදාල මොඩල් එකේ ඩේටා ශිට් බැලුවම එකම ටොක් ට්කක් තමයි තියෙන්නේ ඇතුලේ තියෙන ප්ලාස්ටික් විල් එකේ දැති ඔක්කොම එක සමානයි ලොකු වෙනසක් ඇති වෙයි කියලා කියන්න බැහැ ලබාදෙන ඇම්පියර් ප්‍රමාණය තමයි වැදගත්
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
පොඩි උදව්වක් ඕනෙ රූකඩයක් Automatic උස් පහත් වෙන්න හදන විදිහ පොඩි අයිඩියා එක්ක් දෙන්න පුළුවන් ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
කොච්චර විතර උසකට යනවද
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
මේ දවස් වල යන්නෙ අර කොක්කු නටන සීන් එකක් ඒකට ඕනේ අතින් අදින්න කරදරයක් ඒකයි බැලුවේ පොඩි ගැජට් එකක්
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@chamodchandimal2001 මල්ලි ලෙසි wiper motor එකකට ආම් එකක් හදා ගන්න බයිසිකල් එකේ පැඩල් එක වගේ
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
Fan moter ekn baid
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@chamodchandimal2001 පුළුවන් වේගය අඩු කරලා ගන්න නැත්නම් කෑලි ගැලවිලා යයි
@RameLak-zm4fo
@RameLak-zm4fo 6 ай бұрын
ඔය මෝටරේට ඇම්පියර් කීයක් දෙන්න ඕනද
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
5A දෙන්න
@RameLak-zm4fo
@RameLak-zm4fo 6 ай бұрын
@@smartcreatorSL බොහොම ස්තූතියි. 👍
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
@@RameLak-zm4fo ජය වේවා 🙂
@RameLak-zm4fo
@RameLak-zm4fo 6 ай бұрын
@@smartcreatorSL ❤️☺️
@B_A_N_U_k
@B_A_N_U_k 6 ай бұрын
ඔය පොඩි මෝටරේ පුලියට මොක්ක්ද කරන්නේ
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
meka puliyak nemei gear wheel ekak
@SarathWeerasinghe-o4g
@SarathWeerasinghe-o4g 5 ай бұрын
මේ මෝටර් ගන්නේ කොහෙන්ද
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
පංචිකාවත්තෙන් ගන්න පුළුවන් වාහන හදන ගැරේඡ වලින් හොයා ගන්න පුළුවන් පරණ යකඩ බඩු කඩ වලත් තියනවා
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
ගියර් බොක්ස් එක හදන හැටි දාන්න බැරිද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැනට ගෙනාපු wheel මුකුත් නැහැ බලමු උත්සාහයක් දිලා බලන්නම් විඩියෝ එකක් කරන්න
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
@@smartcreatorSL එලම සහෝ ❤️❤️
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@kazzmi_editzz ජය වේවා 🙂
@ruwanvitharana910
@ruwanvitharana910 11 ай бұрын
ඇයි හොල්ඩර් වල ඇතුලෙ තියෙන තබ කුරැ දෙකෙ පොඩි තබ කුර කැඩෙන්නෙ ඇයි 😢😢
@smartcreatorSL
@smartcreatorSL 11 ай бұрын
Dan thiyena godak holder wala oyaa aula thiyenawa [ yashodara / kevilton / orange wage brands hodai habai mila paththen yashodara thamai hodama
@damithliyanage6004
@damithliyanage6004 6 ай бұрын
E motor ake nama
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
wiper motor ekak saha low ram gear motor ekak
@rio_zia
@rio_zia Жыл бұрын
සහෝදරයා ඔය වගේ වයිපර් මෝටර් එකක් දානවනම් ඒකට පවර් දෙන විදිහ. මෝටරේට ගියර් වීල් හයිකරන විදිහ ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකො.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැනට ගෙනාපු විල් නැහැ සහෝ එගැන විඩියෝ එකක් කරන්න උපරිම උත්සාහයක් ගන්නම් 12V 5A වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් Dc කරන්ලා මෙ wiper motor එකට සම්බන්ද කරන්න පුළුවන් SMPS එකක් බාවිතා කරනවානම් 5A වගේ එකක් හොදයි
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
​@@smartcreatorSL ඔයා ගාවද තියද වයිෆර් මොටරයක් ඕ තියද සල්ලි වලට ගන්න
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@dngamingbussid4554 දැනට නම් ගෙනාපුවා නැහැ
@svwasana
@svwasana 6 ай бұрын
මහන මැශින් මෝටරේ පුලුවන්ද ෆෑන් ඩීමරයක් දාලා 😶
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
ගොඩක් රත් වෙනවා සාර්ථක නැහැ මොටර් එක ඩැමෙජ් වෙන්න පුළුවන්
@SahiruDisnaka
@SahiruDisnaka 10 ай бұрын
වයිපර් මොටර් ගන්න තියේන්නේ කොහේද හයක් විතර ගන්න
@smartcreatorSL
@smartcreatorSL 10 ай бұрын
Yakada badu thiyena than walin hoya ganna puluwan nathnam wahana repairing kana than walin gannath puluwan Colombo yanawanam panchikawaththata yanna ona tharam ganna puluwan habai mila poddak balanna 2500/= to 3500/= athara milakata ganna puluwan
@rameshpetworld9686
@rameshpetworld9686 Жыл бұрын
Podi motarayt kiyan nama mokkd
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
230v low rpm giar motor
@NADIIRANASINGHA
@NADIIRANASINGHA 6 ай бұрын
😊😍😍
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
🙂 👍 ♥️
@slmusic7777
@slmusic7777 7 ай бұрын
ත්‍රී වීල් එකක වයිපර් මොටර් එක බැයිද
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
Wheel eke motor eka madi saho bus ekaka loriyaka wage ekak hoya ganna 80Kg 100Kg bara kuduwak karakawanna puluwan
@DSDABIY
@DSDABIY Жыл бұрын
Plz reply
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මොකක්ද දැන ගන්න අවශ්‍ය
@ThanujaMadushanka-t4h
@ThanujaMadushanka-t4h 11 ай бұрын
👍👍👍
@smartcreatorSL
@smartcreatorSL 11 ай бұрын
👍❤️
@ChamodLakshan-ku1py
@ChamodLakshan-ku1py Жыл бұрын
අයියා ඔය පොඩි මෝටරේ මොන වගේ කඩවල් වලද ගන්න තියෙන්නේ .වාහන බඩු කඩවල් වල තියේද.♥️✌️
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මෙකනම් ගොඩක් ඉලෙක්ට්‍රොනික් / ඉලෙක්ට්‍රික් ශොප් වල ගන්න තියෙනවා වාහන පාර්ට්ස් තැන් වලනම් නැතුව ඇති මල්ලි
@dananjayavitharana5177
@dananjayavitharana5177 Жыл бұрын
@@smartcreatorSL l
@upul1684
@upul1684 Жыл бұрын
සමහර ෆෑන් වල තියෙනවා
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@dananjayavitharana5177 ඔව්
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@upul1684 ඔව්
@nhima6145
@nhima6145 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
🙂❤️
@yasiruanjana1638
@yasiruanjana1638 Жыл бұрын
Table fan moter එකත් සෙට් නේ ❤
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පොඩ් වැඩක් කරගන්න පුළුවන් බර දාන්න එපා මොටර් එක පිච්චිලා යනවා
@senurajayalath95
@senurajayalath95 6 ай бұрын
අඩේ මං ගාව පරනබඩු කඩෙන් උස්සන් ආපු පත වයිපර් මෝටරයක් තියෙනවනෙ
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
එහෙනමි සුද්ද පාරක් දාලා පාවිච්චියට ගන්න
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
ඔය පොඩි මෝටර් එකට ලොකු බරක් දුන්නා මම මිටියක් උස්සන්න 😂 ගියර් ටික කැඩිලා දැන්
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
අපිනම් 8kg බර වැඩ කරගන්නවා අවුලක් නැතුව
@rohanbandara293
@rohanbandara293 10 ай бұрын
වොසින් මැසින් මොටරයක් හොද නැද්ද😃
@smartcreatorSL
@smartcreatorSL 10 ай бұрын
Tikak rathwenawa loku barak Watnall gaman wiper motor ekak hoya ganna
@chinthadesilva7697
@chinthadesilva7697 7 ай бұрын
oken karanna ba, puluwan num kuduwak set karala pennanna, podi kuduwak num puluwan, lack of knowledge
@chamidhupraveen3120
@chamidhupraveen3120 Жыл бұрын
මෙ මෝටරයක් ගන්න නැද්ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මෙක පරණ wiper මොටර් එකක් ඉස්සරහට පරණ විල් එකක් බුශ් කරලා තියෙන්නේ
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 43 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
Wiper Motor + Chain + Sprocket = Powerful Thing
9:11
Made in Poland
Рет қаралды 11 МЛН
How to make a FREE ENERGY generator with CAR ALTERNATOR and a MOTOR
21:45
The Crazy Channel
Рет қаралды 1,6 МЛН