KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 වෙසක් කූඩුවට තොරණට ගැලපෙනම 5w බල්බ් එක / Filament vs Led / Vesak kudu / Thorana
8:45
How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7
14:18
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
So Cute 🥰 who is better?
00:15
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
වෙසක් එකට අලංකාර බලුබ් වැලක් හදමු / 1w to 100W bulb system / Simple flasher circuit
Рет қаралды 17,361
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
Smart Creator
Күн бұрын
Пікірлер: 46
@gaminidissanayake6050
Жыл бұрын
හොය හොයා හිටපුදේම හම්බ උනා...thanks aiye...
@smartcreatorSL
Жыл бұрын
ජයෙන් ජය ස්තුති
@nawalageviroshan4266
7 ай бұрын
@@smartcreatorSL🎉t
@sahantheekshana7717
Жыл бұрын
Niyamai aiya...!A
@smartcreatorSL
Жыл бұрын
බොහොම ස්තුති මල්ලි 🙂
@isuruhatharasinghe859
Жыл бұрын
1kහෝ2k පිසේට් ඒකක් යෝද ගත්තනම් LED දැල්වේන වේගය ආඩු වැඩි කල හැක❤️❤️❤️❤️❤️
@smartcreatorSL
Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤️🙂
@KrishnaNishanthi-wn6mw
Жыл бұрын
mata akak hadala denna puluwanda ..
@sameeraruwan7920
Жыл бұрын
Depeththata kerakena kuduwata current eka Denne kohomada kiyala dennako .
@smartcreatorSL
Жыл бұрын
මල්ලි මම එගැන විඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා පහල තියෙනවා විඩියෝ ටික පොඩ්ඩක් බලන්න හොද අදහස් ගන්න පුළුවන් ඔයාට
@sameeraruwan7920
Жыл бұрын
Ahema video ekak ne ..Mata ona depeththata kerakena kuduwata flasher Kota dekakata current eka denne kohomada kiyala.... Man okkama video baluwa .plz
@smartcreatorSL
Жыл бұрын
@@sameeraruwan7920 මැදට තියෙන යකඩ බටේ ඇතුලෙන් තමයි වයර් හනස්ස ගන්නේ මහා කූඩු 2 මැදට සම්බන්ද කරන්න ෆැලැශර් කොටේ ලගින් සිදුරක් විදලා අවශ්‍ය වයර් ට්ක මහ කූඩුව ඇතුට ගන්නවා ඉට පස්සේ එවයර් ටික ෆැලැශර් කොට වලට දෙනවා ඉට පස්සේ ඉස්ෆොක් හරහා එවා කැරකෙන කොටසට ලබා ගන්නවා මැසෙජ් එකෙන් ගොඩක් පැහැදිලි කරන්න අමාරුයි අපේ smart creator fb page එකේ නම්බර් එක දාලා තියෙන්නේ කොල් එකක් දෙන්න A to Z කියලා දෙන්නම් 🙂
@sameeraruwan7920
Жыл бұрын
Thanks 👍👍👍👍👍👍
@smartcreatorSL
Жыл бұрын
@@sameeraruwan7920 ජය වේවා
@Dinujadeshan2185
7 ай бұрын
Mekete 5v relaydala 5v supply keranna bada
@smartcreatorSL
7 ай бұрын
Puluwan kisima aulak naha
@Dinujadeshan2185
7 ай бұрын
@@smartcreatorSL thank you
@OmeshaDhananjani
6 ай бұрын
මේකට 2k ප්‍රීසෙට් එක සම්බන්ද කරන විදිහ කියල දෙන්නකො plzz වෙසක් කූඩුවකට ගන්න පුලුවන් එතකොට
@smartcreatorSL
6 ай бұрын
22k resistar 2 කේ + පැත්තට සම්බන්ධ වෙලා තියෙන පාද 2 ගලවලා 1k v/r එකක් සම්බන්ධ කරන්න තේරුම් ගන්න අපහසු නම් චැනල් එකේ About වල තියෙන නම්බර් 1 WhatsApp mg එකක් දාන්න පොඩි circuit diagram 1 දෙන්නම්. ජය
@chamidubandara9415
Жыл бұрын
Apitha ganna dehak neheni kohenda ganne sarkith eka aiye hena asai hada ganna oyage nambar eka dennako aiye
@smartcreatorSL
Жыл бұрын
මෙකේ සර්කිට් ඩයග්ග්රරම් එක දාලා තියෙන්නේ ඔයාටම හදාගන්න පුළුවන් අපි නම් හදලා විකුණන්නෙ නැහැ
@කස්තුරිආරච්චි
Жыл бұрын
අයියේ මේකේ සර්කිට් Diagram එක එවන්න පුළුවන් ද
@smartcreatorSL
Жыл бұрын
කලින් විඩියෝ එකේ ඩයග්ග්රරම් එක දාලා තියෙනවා හොයන්න කරදරයි නම් smart creator fb page එකට මැසෙජ් එකක් දාන්න ඩයග්ග්රරම් එක දෙන්නම්
@sumudupringeka4822
Жыл бұрын
ඔය ස්කිට් එකට 3v l.e.d කියක් කොන්ටොල් කරහැකිද
@smartcreatorSL
Жыл бұрын
රිලේ සම්බන්ද කරලා විශාල ප්‍රමාණයක් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔබ බාවිතා කරන පාට led වර්ග අනුව එය වෙනස් වෙනවා
@sumudupringeka4822
Жыл бұрын
ස්තුතියි 🤝
@chamidubandara9415
Жыл бұрын
Ane aiye nambar eka ganna ona nisa peya ganak baluwa oyage eka eth hamba une nehe ewannako oyatha godak pin aiye
@smartcreatorSL
Жыл бұрын
මල්ලි Smart Creator FB page එකට මැසෙජ් එකක් දාන්න ඩයග්ග්රරම් එක දෙන්න පුළුවන්
@dmcproduction2822
Жыл бұрын
Mewa කොහෙද ganna thiyenne
@smartcreatorSL
Жыл бұрын
මෙකේ ඩයග්ග්රරම් එක දාලා තියෙන්නේ පොඩි සර්කිට් එකක් මෙකේ පලවෙනි විඩියෝ එකේ තියෙනවා සම්පුර්ණ යෙන්ම හදාගන්න විදිය
@chamindawijerathna1924
Жыл бұрын
කැරකෙන කූඩු වල පැටව් කූඩු හා මහ කූඩුවට දාන්න හොද ආලෝකයක් තියන බල්බ් මොනවාද
@smartcreatorSL
Жыл бұрын
අපි නම් පැටව් කූඩු වලට 5w හරි 15w තමයි බාවිතා කරන්නේ මහා කූඩුවට 40w / 60w තමයි ඔටෝ ප්ලෙන්ටි වලින් තමයි බල්බ් ටික අපිට අවශ්‍ය පාට කරගන්නේ
@chamindawijerathna1924
Жыл бұрын
@@smartcreatorSL විදුරු බල්බ් ද
@smartcreatorSL
Жыл бұрын
@@chamindawijerathna1924 ඔව්
@gaminidissanayake6050
Жыл бұрын
වේගය අඩු වැඩි කරන ක්‍රමයක් තියනවද..ඒ කොහොමද....
@smartcreatorSL
Жыл бұрын
පුළුවන් මෙකෙ C828 ට්‍රාන්ස්සිස්ටර් 2 බෙස් පින් එකට සම්බන්ද කරලා තියෙන 22 k රෙසිස්ටර් 2 කෙලින්ම ධන ලයින් එකට සම්බන්ද කරන්නේ නැතුව 1k ප්‍රිසෙට් එකක් හරහා සම්බන්ද කරන්න
@VividvoltSL
Жыл бұрын
ඔකට තව ලයිට් කියක් ගහුවකිද
@smartcreatorSL
Жыл бұрын
1w දානවානම් රිලේ එකේ එක පැත්තකට 250 වගේ දාන්න පුළුවන් එ කියන්නේ N/O 250 + N/C 250 එක රිලේ එකකට 500 වගේ පුළුවන් රිලේ 2 1000 වගේ පුළුවන් 5W වගේ නම් 600 වගේ පුළුවන් රිලේ 1 N/0 150 N/C 150 ගානේ 300 වගේ W ගාණ වැඩි වෙනකොට බල්බ් ප්‍රමාණය අඩු වෙනවා මොකද රිලේ එකේ 10A කියලා ගහලා තිබුනට එච්චර ලොඩ් කරන්න බැහැ
@idea__craft
Жыл бұрын
1w විතරද මේකෙන් පුළුවන්
@smartcreatorSL
Жыл бұрын
නැහැ 5w ඉදන් 100w එවත් දාන්න පුළුවන් එක පැත්තට දාන සම්පුර්ණ බල්බ් වල W ගාන 230 බෙදන්න ඉට පස්සේ එන ඇම්පියර් ගාණ බලලා අවශ්‍ය තරම් බල්බ් සම්බන්ද කරන්න Eg 800w ÷ 230 A/c = 3.47 A මෙ වගේ උපරිම එක පැත්තක් On වෙනකොට 500w වගේ ලොඩ් කරන්න ඇම්පියර් ප්‍රමාණයට ගැලපෙන වයර් බාවිතා කරන්න
@chamidubandara9415
Жыл бұрын
Ane aiye oyage nambar eka dennako mathath hada ganna ona
@smartcreatorSL
Жыл бұрын
මල්ලි smart creator ෆ්බ් පෙජ් එකට මැසෙජ් එකක් දාන්න
@KrishnaNishanthi-wn6mw
Жыл бұрын
oyaga nambar akak dennako
@smartcreatorSL
Жыл бұрын
Smart creator fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න
@suraweeraarachchigenishans3419
6 ай бұрын
Phone no denawada?
@smartcreatorSL
6 ай бұрын
චැනල් about වල දාලා තියනවා
8:45
2024 වෙසක් කූඩුවට තොරණට ගැලපෙනම 5w බල්බ් එක / Filament vs Led / Vesak kudu / Thorana
Smart Creator
Рет қаралды 3 М.
14:18
How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7
Electronic Lokaya
Рет қаралды 69 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 42 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
12:27
LED Light Repair Solution /How to Repair LED Bulb /LED බල්බ් අලුත්වැඩියා කරමු
Ape Electronic
Рет қаралды 849 М.
14:21
Adjustable Bulb Flasher | වෙසක් සැරසිලි Without Big circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු
Electronic Lokaya
Рет қаралды 57 М.
16:21
How to make 5w Bulb series - Vesak decoration | bulb wela
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 261 М.
13:45
පොසොන් වෙසක් එකට කැඩුනු බල්බ් වැල් වලින් 5W බල්බ් වැලක් හදමු | 5W bulb series using old circuit
Low Budget Ideas
Рет қаралды 19 М.
13:52
වෙසක් එකට LED බල්බ් වැලක් හදමු | 24 LED Bulb Circuit | RGB LED Circuit
Electronic Lokaya
Рет қаралды 120 М.
15:11
How to create a buduresmala without programming pixel led chakra
Knowledge Factory
Рет қаралды 7 М.
20:56
ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය #### ප්ලෑශර් කොට තහඩු පටි ### 2
Laktharu Lakmal
Рет қаралды 41 М.
12:52
How to make Universal LED tester /ඕනෑම LED එකක් චෙක් කරන ටෙස්ටර් එකක් හදමු
Ape Electronic
Рет қаралды 109 М.
18:17
විදුලි පහන් වැලක් හදන හැටි Viduli Pahan Wata - The Buddha Light - වෙසක් සැරසිලි EP 3
Electronic Lokaya
Рет қаралды 25 М.
16:50
වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු | The best LED bulb series for your home
Idea craft
Рет қаралды 27 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 42 МЛН