Lowe Sama (ලොවේ සැමා) - Gypsies

  Рет қаралды 508,142

Gypsies

Gypsies

Күн бұрын

Lowe Sama (ලොවේ සැමා) - Gypsies
Subscribe Gypsies Channel - goo.gl/QS3yt5

Пікірлер: 300
@isurumadhushan5449
@isurumadhushan5449 Жыл бұрын
මෙතන ඉන්න අයගෙන් හුගක් දෙනෙක් මේ වෙද්දි මේ.ලොකේ.නැ😢 මිය ගිය සියලු දෙනාටම නිවන් ස්ව
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
සුනිල් පෙරේරාගෙ ඇතැම් ගී විවේචනයට ලක්වෙද්දී මේ ගීතය පාසල් වේදිකාවල පවා ගායනා වුනා.
@hasithgamage7886
@hasithgamage7886 Жыл бұрын
කීදෙනාද මෙතන ජීවත්ව ඉන්නේ අද නිවන්සුව ලැබේවා මියගිය අයට ජිවත්ව සිටින අයට අයුබෝවේවා
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 10 ай бұрын
හදවතේ රැදුණු අමරණීය ගීත.
@ruru2418
@ruru2418 2 жыл бұрын
සින්දුව පටන් ගන්න ගැම්ම කොහොමද ?? ආදරණීය සුනිල් පෙරේරා ..
@juneperera4878
@juneperera4878 Жыл бұрын
වාද භේද නැති ලස්සන ලොව ( අද ) අපට උදා වේවා ❤
@SMKumaraSuriya
@SMKumaraSuriya 10 ай бұрын
l
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
මට මතක විදියට මේ ගීතය හැදුනේ අනුරාධපුර තලාව "සාමසේවය" නම් සමාජ සත්කාර කරපු ආයතනයෙන් මෙම ගීතය නිර්මාණය කලා එම ආයතනයට තේමා ගීතයක් ලෙස.අපි කුඩා ලමයී එතකොට..පුංචිඅපිත් වැඩ වගේ මගේ බාප්පා,නැන්දා ප්‍රාදන සාමාජිකයින් ලෙස වැඩ කලා එතන.
@lakmaljayaweera3331
@lakmaljayaweera3331 3 жыл бұрын
Gypsies සංගීත කණ්ඩායමේ ඉතා අගනා නිර්මාණයක් 👍👍❤❤
@wpptperera3894
@wpptperera3894 Жыл бұрын
ඒකාලේ තමා හොදම වැඩ්ඩො හිටියේ අපේ අවාසනාවට දැන් ගොඩක් දෙනෙක් අපිව දාල ගිහින් 😔😔😔
@madurawijayakoon3976
@madurawijayakoon3976 11 ай бұрын
මේ වීඩියෝ එක මම මුලින්ම දැක්කේ මොන්ටිසෝරි යන කාලේ 1990දි
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා මැරිලා තියන්නෙ 1996 ඒ කියන්නෙ ඊට කලින් සිංදුවක්නේ මේක,අද ගොඩක් අය මෙතන ජීවතුන් අතර නැහැ
@RanjithKumara-p2g
@RanjithKumara-p2g 4 ай бұрын
❤😂😅
@sunethekanayaka5941
@sunethekanayaka5941 3 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න ගුවන් විදුලියෙන්🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 3 жыл бұрын
🇱🇰🙏👍සාමයේ කුමරු වන ✝️යේසුස් ක්‍රිස්තූස්වහන්සේගේ පනීඩය❤ ශ්‍රි ලංකාව තුල ගීතයෙන් ගැයුවේ 🎤ඔබ පමනයි .ඔබට යේසු පිහිටයි....
@sisiraSenarathna-b3s
@sisiraSenarathna-b3s Жыл бұрын
Muta akuru kiyala denna
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 11 ай бұрын
තොට පිස්සුද 😂😂
@deshiniyashodaradesilva134
@deshiniyashodaradesilva134 10 ай бұрын
හැම ආගමකම සහ දර්ශනයකම හොදින් ඉන්න තමා කියන්නෙ..
@ShehanRS
@ShehanRS 2 жыл бұрын
2022 අප්‍රේල් මාසෙ මිනිස්සුංගෙ එකතුව ආදරේ බලන්න ඔයා ඉන්න තිබ්බෙ සුනිල් අංකල්. ඒ පතපු වාද නැති බේද නැති ලස්සන රට , මේ සින්දු අහල ලොකු උන ලමයි එකතු වෙලා හැදුවා .❤
@sanjanadinusha4139
@sanjanadinusha4139 Жыл бұрын
Me vesak Mase🙏🙏🙏🙏🙏
@Thushari-nq4uz
@Thushari-nq4uz Жыл бұрын
🎉
@galattaboys1927
@galattaboys1927 Жыл бұрын
❤️
@isuruabeywardena98
@isuruabeywardena98 11 ай бұрын
😂😂😂 රනිල් ජනාධිපති කලේ ඒකද
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 10 ай бұрын
​@@isuruabeywardena98රනිල් ජනාධිපති කරේ පොහොට්ටුවේ 134 පාර්ලිමේන්තුවේ චන්දෙ දීලා.මිස පාරට බැහැපු මිනිස්සු නෙමේ නේද 😂
@Kalubandara-0909
@Kalubandara-0909 Жыл бұрын
කොච්චර ලස්සන සින්දු ද සුන්දර මිනිස්සු ❤
@shruthicuisinebar
@shruthicuisinebar Жыл бұрын
இலங்கையன் என்பதில் பெறுமை கொள்கிறேன். Prode to be a Srilankan
@sathyawadis
@sathyawadis Ай бұрын
If I were the president, I would’ve made this song the National anthem of Sri Lanka! Such a powerful song.. 🇱🇰
@amilamadushanka4246
@amilamadushanka4246 2 жыл бұрын
ඒ කාලේ කරපු සුපිරිම වැඩක් තමයි මේ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@deepamalkanthi7108
@deepamalkanthi7108 10 ай бұрын
❤❤❤❤❤❤❤මම මේ සිංදුවට ගොඩක් කැමතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@antiquehousesforsale9423
@antiquehousesforsale9423 4 жыл бұрын
. සුනිල් පෙරේරා,සමන්ද ද සිල්වා,ග්‍රේෂන් ආනන්ද,ක්‍රිස්ටොපර් පෝල්,ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක,ඉන්ද්‍රාණි පෙරේරා,මැනිකේ අත්තනායක,රුකාන්ත ගුණතිලක,රුවන් ශ්‍රීලාල්,උරේෂා රවිහාරි,චම්පා කල්හාරි,චන්ද්‍රලේකා පෙරේරා,සංජීවනි වීරසිංහ,මායා දමයන්ති,ලතා වල්පොල,වික්ටර් විජයන්ත,සූරියකුමාර මුත්තලගේ,මොහාන් රාජ්,ඇන්ටන් ජෝන්ස්,ඩැල්රින් සුබී,සොහාන් වීරසිංහ,අමිත් වල්පොල,එම්.එස්.ප්‍රනාන්දු,ලලිත් පොන්නම්පෙරුම,මර්වින් මිහිඳුකුල,රාජ් සෙනෙවිරත්න,ෂෙල්ටන් මුතුගමගේ,අනිල් භාරති,ස්ටැන්ලි පීරිස්,වෝල්ට ප්‍රනාන්දු,කීර්ති පැස්කුවෙල්
@dislshanimalk7563
@dislshanimalk7563 4 жыл бұрын
jipsis gayk kndaym.
@lucmorigo8443
@lucmorigo8443 3 жыл бұрын
can you put in order of appearance please ?
@vishwawijerathna187
@vishwawijerathna187 3 жыл бұрын
ක්‍රිස්ටෝපර් පෝල් දැක්කෙ නෑනෙ
@deemabro
@deemabro 3 жыл бұрын
👍❤️
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මේ ගායකයින් ගෙන් කී දෙනෙක් අද අපි අතරින් සමුගෙනද?සුනිල් පෙරේරා මහතාට උපහාරයක් වශයෙන් ඉතිරි අය එකවී මේ ගීතය ගායනා කරනවා නම් හොඳයි.
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
මුලු ලෝකේ සිටින හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ජේසු පිහිටයි ❤🙏❤
@manchanayakemkc2725
@manchanayakemkc2725 Жыл бұрын
බලද්දී ඇස් වලට කදුලු එනවා 😢😭 සත්තයි
@surangawijenayaka6826
@surangawijenayaka6826 2 жыл бұрын
Oba niyama purawesiyeki oba ada sitiyanam golle fase aragalaye අනිවාර්යයෙන් සිටින puthgalayek niwan suwa lebewa
@tharu_-vn9eo
@tharu_-vn9eo 3 жыл бұрын
90's, 80's,70's legends ලා ඔක්කොම එකම video එකක එකම සින්දුවක් කියනවා. ආදරෙයි ඒ ඔක්කෝටම ❤️ 2003 නිසා අතීතය මතක් උනේ නැති උනාට පරණ දේවල් බලනකොට දැන් වගේ මෙලො වැඩක් නැති සින්දු වලට වඩා සුපිරි සින්දු ඒකාලේ තියෙනව. හරිම ලස්සනයි.... 😀
@ShakyaKeeragalla
@ShakyaKeeragalla Жыл бұрын
මාත් 2003.. ඒත් දැන් වගේ කාලකන්නි සින්දු සහ කාලකන්නි හැත්ත අඩු 80s 90s ගනන් වල ඉපදුනානම් කියල හැමතිස්සෙම හිතෙනව
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Adatath anagathayatath obina ithama adarshamath ahan inna pulywan song ekak. Ithama dukak sunil aiya athulu miya giya siyalu gayakanta niwan suwaya labewa.. .jeewathwa sitina siyalu denatama niduk nirogee wewa!!!
@KumbungGnaniah-t6l
@KumbungGnaniah-t6l 21 күн бұрын
What a lovely meaningful song,👍. Nice if people could listen to the song On TV, again.🤗. Jonathan Jude.👋.
@chamaradinuksha3311
@chamaradinuksha3311 2 жыл бұрын
ආයේ නම් මෙ වගේ සින්දුවක් කවදාවත් හැදේන්නේ නැ ..
@sandahamwinston
@sandahamwinston 2 жыл бұрын
ලංකාවේ හොදම ගායක ගායිකාවන් set එක හොද පණිවිඩයක් දුන්නා
@NiranjalaDilhani-ve9hz
@NiranjalaDilhani-ve9hz 2 ай бұрын
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා.......❤
@isurusavithmalkadeshaarang6702
@isurusavithmalkadeshaarang6702 3 жыл бұрын
superb concept, not only sri lanka but also entire world...same as the Muthuhara theme song(මුතුහර තේමා ගීතය) and The song of "This Land belongs to you " Thank you Mr.Sunil Perera Thank you Gypsies and all singers,songstresses power of unityunity is the power තෙරුවන් සරණයි ! දෙවියන් වහන්සේගේ පිහිටයි ! සියළු සුභවාදී වූ දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි ! ආරක්ෂාවයි
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
2021.06.09 ගායක සුනිල් පෙරේරා මහතා කොරෝනා රෝගයෙන් දැයෙන් සමුගත් බව ප්‍රකාශ කර සිටිමි.
@PuwathataWadiyen
@PuwathataWadiyen 3 жыл бұрын
2021.09.06
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
රට රට රට කියලා රට වෙනුවෙන් මැරෙන්න හදන මිනිස්සුන්ට.. කවදාවත් මතක් උනේ නෑ ලෝකය කියලා එකක් තියෙනවා කියලා ඊට වඩා ලොකු.. ඒකෙත් ඉන්නේ මිනිස්සු ම බව.. හැමදාම ඒ මිනිස්සුන්ට පර කියලා කියන්න අපේ මිනිස්සු හරිම කැමතියි.. මුළු ලෝකයේම ජනතාව ගැන කියවුණු එකම සින්දුව වෙන්නැති❤
@ruwansrisenanayake9462
@ruwansrisenanayake9462 Жыл бұрын
😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sivaathukorala2314
@sivaathukorala2314 3 жыл бұрын
Meaningful lyrics. Many singers are involved. Will we, the peace loving generation be able to enjoy the dream of Late veteran singer Sunil Pereira.????? Enough is enough. Let's see a peaceful united Sri Lanka with all our efforts.
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 2 ай бұрын
2024ඒක කලා සියලු දෙනා එක 🇱🇰 යටට එකතු උනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danithdamsara6542
@danithdamsara6542 3 жыл бұрын
සුනිල් පෙරේරා මහතාට නිවන් සුව!!
@noranwanroarke6722
@noranwanroarke6722 Жыл бұрын
මම එක වසරේ පලවෙනි දවසේ පන්තිය ඉස්සරහ ට ගිහින් කියපු සින්දුව ❤️❤️❤️
@dinithinipunika9337
@dinithinipunika9337 2 жыл бұрын
මම ලක්ෂ්මි. ලස්සනයි. සුනිල් පෙරේරා ජය වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.⭐⭐⭐⭐⭐⭐😁👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰
@donmudit2257
@donmudit2257 2 жыл бұрын
Sri-Lankan and world musique left after 2000.... Old is gold and fking simple life style... Chill to have a glass and think about our Past... Feel never die thèse Sri-Lankan légends .. Born in 86....Feel we lost our soul now..
@sandundias3636
@sandundias3636 Жыл бұрын
හින්දු කියන්නේ ලස්සන කියවීමක්
@RanjithSamaravera
@RanjithSamaravera Жыл бұрын
ලස්සනයි 🎉🎉🎉🎉🎉😊
@Sandaruwan_ib
@Sandaruwan_ib 9 ай бұрын
ලස්සන ලොව හෙට අපට උදා වේවා
@madushikakavindi6102
@madushikakavindi6102 2 жыл бұрын
ලස්සන ලොව හෙට අපට උදා වේවා! 😍🥰❤️
@sakusakunthala3482
@sakusakunthala3482 9 ай бұрын
Mama prarthana karanawa eyalatath lassana lokayak hambawenna kiyala❤❤😊😊
@hasithaabaddegama3258
@hasithaabaddegama3258 4 жыл бұрын
මෙතන සමහර අය අද ජීවතුන් අතර නෑ
@m.samsudeen952
@m.samsudeen952 3 жыл бұрын
Rest in peace sunil ayya from Cyprus
@lawanrajapaksha
@lawanrajapaksha Жыл бұрын
Greatest of All Time...
@fawzerfawzer4448
@fawzerfawzer4448 2 жыл бұрын
දැන් ඉන්න සින්දු කන ගොපල්ලන් ට වඩා ඒ කාලේ අය කොච්චර ලස්සන
@gimeshaupamali7111
@gimeshaupamali7111 3 жыл бұрын
හරිම මිහිරි,😃
@Ruwangi22
@Ruwangi22 3 жыл бұрын
ලස්සන ලොව හෙට අපට උදාවේවා ❤
@shanikaranathunga8691
@shanikaranathunga8691 2 жыл бұрын
ඉක්මනින් ම උදා වේවා!!!
@pushpikakarunanayaka1242
@pushpikakarunanayaka1242 7 ай бұрын
Oii❤❤❤
@hasanboy1958
@hasanboy1958 3 жыл бұрын
ආදරෙයි සුනීල් අයියා
@chathuravimarsha5017
@chathuravimarsha5017 2 жыл бұрын
What a nostalgic feeling , although there are many many artists songs about sri lanka and unity this one still ranks high ...what a voice collaboration ..... We miss u Sunil Aiyaa
@dilanperera3679
@dilanperera3679 3 жыл бұрын
ජාතිවාදය පතුරුවන පිස්සො සෙට් එක මේ ගීතය අහලා හරි හැදියල්ලා
@asirimudalige931
@asirimudalige931 2 жыл бұрын
අනිවාර්යයෙන්
@pradeepnandasena2387
@pradeepnandasena2387 Жыл бұрын
ගෝඨලාට කියමු.
@WasanthaAnuruddha
@WasanthaAnuruddha 8 ай бұрын
වාද ❤❤හැමොම ලස්සන කිවා නියමයි🎉🎉🎉🎉🎉😂🤩🫠😉🙃✋
@WasanthaAnuruddha
@WasanthaAnuruddha 8 ай бұрын
❤❤❤❤😘😋😛😗😜🤩😂🎉🎉🎉🎉🎉🎉
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 4 ай бұрын
ආදරනීය සුනිල් අයියා Rip 😢
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර 11 ай бұрын
Thanks Mr's , ❤❤❤
@kumudusampath3883
@kumudusampath3883 2 жыл бұрын
සුන්දර ගීතයක් ..අද මෙතන කීදෙනෙක් මෙලොව හැර ගිහින්ද
@SalilaindumaFernando
@SalilaindumaFernando 9 ай бұрын
Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahirudilanka7639
@lahirudilanka7639 3 жыл бұрын
obata niwan suwa labewa!
@EDITNMASTERSRILANKA
@EDITNMASTERSRILANKA 3 жыл бұрын
ගීතය හරි ලස්සනයි
@onetechintegrations4051
@onetechintegrations4051 3 жыл бұрын
Rest in peace, Dear Sunil Ayya. Your work will continue to inspire millions of people, even after you’re gone. Words cannot describe what I am feeling. Our thoughts and prayers are with you and your family.
@basilperera2473
@basilperera2473 17 күн бұрын
Samada akata badie..(chandra leka) part aka voice balanna,Best Quality.(Kathikacharya,Basil perera,Sangeetha shiromanie,Las Vegas)
@nithulgaspitiya
@nithulgaspitiya 3 жыл бұрын
සුනිල් පෙරේරා නම් සොඳුරු රසවතාණෙනි, ඔබට සුබ ගමන්! ✝️ | සාමදානයේ සැතපේවා!!!
@ScepticusHistoricus
@ScepticusHistoricus 11 ай бұрын
මේක We are the world සිංදුව වගේ ලංකාවෙ හදපු එකක්
@nihalabeywickrama6516
@nihalabeywickrama6516 2 жыл бұрын
Superb. Love forever. ♥️♥️
@smeeangle
@smeeangle Жыл бұрын
This is like Avengers assembled, a lot of legends.
@slbuddiproduct5457
@slbuddiproduct5457 3 жыл бұрын
🎶🎶සුපිරි 😁😁
@sithumsanjaya917
@sithumsanjaya917 Жыл бұрын
අද කෝ අපේ මිනිස්සුන් ගේ තියෙන මනුස්සකම්
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 3 жыл бұрын
Sada Amaraneeyai....❤️❤️❤️❤️❤️❤️❤️
@KalanaHerath-ck1xj
@KalanaHerath-ck1xj 6 ай бұрын
Mewa tama songs. Fm ekakwat yanne ne lassana parana songs melo rahak neti jarawal hemadama danne. Pattama song ekak meka
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 8 ай бұрын
Just remembeing the pioneer of this song.. Sunil Perera.. you are commemorated and cherished forever ❤❤
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
අමරණීය වූ තවත් ගීතයක්. 💜💜
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
One of his best Songs
@sajithmadusanka4577
@sajithmadusanka4577 3 жыл бұрын
කොච්චර වටින වීඩියෝ එකක්ද ❤️
@dedunugamage1090
@dedunugamage1090 3 жыл бұрын
ඔව්
@hansisa9360
@hansisa9360 2 жыл бұрын
Love😘😘😘👯👍💙💙💙💙💙😝😀
@rdilrukshi5940
@rdilrukshi5940 2 жыл бұрын
ඒක ඇත්ත♥️♥️
@NiroshanMJ
@NiroshanMJ Жыл бұрын
Old is gold ❤all legends is one stage🎉
@kmkl9335
@kmkl9335 4 жыл бұрын
Dan inna haalparuwanta hithagannawath ba dawanthayo ape kalaawe
@sandadewmijayeshika9354
@sandadewmijayeshika9354 2 жыл бұрын
My favourite song❤❤❤😭
@production4989
@production4989 2 жыл бұрын
ලක්දිවේ මිනිසුනේ වාදවීලා නැත පලේ.. එක රෑනේ එක් වු දා රට ලස්සන වන්නේ රටේ සැමා එකම දැයේ දුදරුවන් වේවා.. වාද නැති බේද නැති ලස්සන රට හෙට අපිට උදා වේවා ...!
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
Lowa
@basilperera2473
@basilperera2473 25 күн бұрын
Samada akata badie…Quality
@rehanmethunil1474
@rehanmethunil1474 3 жыл бұрын
Niwan suwa. Sunil.....ayya
@thushanwijayakoon
@thushanwijayakoon 3 жыл бұрын
A kaale maarama lassana athi❤️❤️🥺
@ranjan021281
@ranjan021281 3 жыл бұрын
beautiful country and beautiful people …. .but now ??????????
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Wenas wana 🌍 nowenas wana ekama deya wenas wema pamani👍 me thsthwaya witharak sadakal wenne kohomada thinking 🧠
@nadeerawitharana3225
@nadeerawitharana3225 3 жыл бұрын
ජයාරැපයක් හා සමනායි , ද
@nethminaofc
@nethminaofc 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්
@fathimaashra9673
@fathimaashra9673 2 жыл бұрын
Goosebumps.....
@thilankahashan7984
@thilankahashan7984 3 жыл бұрын
Sunil kiyanne waddak obata ikman suwayalabawa
@hasinduindu9111
@hasinduindu9111 3 жыл бұрын
He was gone brother 😭😭😭
@PuwathataWadiyen
@PuwathataWadiyen 3 жыл бұрын
@@hasinduindu9111 😭😭😭
@jamescorea6135
@jamescorea6135 4 жыл бұрын
Great, more n English Pl.
@annemadhushani2264
@annemadhushani2264 3 жыл бұрын
My like song 👍🤗🇱🇰🙏 amen
@DayanandaDayananda-q6s
@DayanandaDayananda-q6s 2 ай бұрын
i love songs
@janithchanuka190
@janithchanuka190 3 жыл бұрын
Rest in peace Sunil perera
@nethu2307
@nethu2307 5 ай бұрын
Congratulations ok
@hmmshennyake1873
@hmmshennyake1873 2 жыл бұрын
ලස්සනයි
@ChamaX4454
@ChamaX4454 Жыл бұрын
පුලියා මොකද ගිටර් ගහන්නෙ 😁😆
@sktravel210
@sktravel210 3 жыл бұрын
Godak watinawa
@sandarekameththananda9652
@sandarekameththananda9652 10 ай бұрын
ගැම්මක් තමා සුපිරි 😊
@ruwanisuru
@ruwanisuru 3 жыл бұрын
වර්තමානයට වඩා අතීතය හැමදාම ලස්සනයි. ඇත්තටම ඇඩුනා පොඩි කාලේ මතක් වෙලා.
@asirimudalige931
@asirimudalige931 2 жыл бұрын
ඇත්ත
@KalanaHerath-ck1xj
@KalanaHerath-ck1xj 6 ай бұрын
Kohomada latha walpolage voice eka. Adina edilla patta ne. Anit ayaget patta.
@MiltonKarunarathne
@MiltonKarunarathne 4 ай бұрын
​@@asirimudalige931❤❤❤❤❤❤🎉95❤ M❤ĥè
@NuskyMohamed40
@NuskyMohamed40 Жыл бұрын
2024❤
@vimukthywickramanayake5896
@vimukthywickramanayake5896 2 жыл бұрын
E kale harima lassnai🥺🥺
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Neethiyabkatath podui waradat daduma katath ekai👍
@warsil3735
@warsil3735 5 ай бұрын
Premqdasa minisdu ek karqnba haduwa jathi, Rajapakse, la kotawanba kala karayo use kara
Oye Ojaye (ඕයේ ඔජායේ) - Gypsies
5:12
Gypsies
Рет қаралды 634 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Ran Malak Lesa -Army Song
3:55
SL creation
Рет қаралды 321 М.
Lunu Dehi (ලුණු දෙහි) - Gypsies
3:40
Gypsies
Рет қаралды 140 М.