None Mage Sudu None (නෝනේ මගේ සුදු නෝනෙ) - Gypsies

  Рет қаралды 300,577

Gypsies

Gypsies

Күн бұрын

Пікірлер: 107
@udan_w
@udan_w Ай бұрын
My seeya , my father and now me listening to Mrs Sunil Perera ,long live his legacy
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය මොනතරම් සුන්දරද ඒදා රංගනයෙන් මැනිකෙ අත්තනායක සුනිල් පෙරේරා ඇන්ජලීන් ගුණතිලක ඔබ දෙපළට නිවන් සුව ලැබේවා ❤❤❤🙏🙏🙏😥😥
@SarathMahinda-y9n
@SarathMahinda-y9n Күн бұрын
සුපිරි සුනිල් අයියේ ඔබට නිවන්සුව ප්‍රාර්ථනා කරමි
@Sunethekanayaka-l2z
@Sunethekanayaka-l2z 5 ай бұрын
රංගනයෙන් මැණිකෙ අත්තනායක සුනිල් පේරේරා♥️♥️♥️♥️♥️♥️
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
ඉස්සර අපේ ආච්චිලා මේ සින්දුවට නැටුවා 💖💖💖💖 ඒ කාලේ ආයේ එන්නෑ
@tharuehasi722
@tharuehasi722 3 жыл бұрын
එකනෙ
@gayaline9246
@gayaline9246 2 жыл бұрын
Hm
@Sunethekanayaka-l2z
@Sunethekanayaka-l2z 5 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත හදවතෙහි ගීත ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kaveeshaperera6731
@kaveeshaperera6731 3 жыл бұрын
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා සුනිල් අන්කල් 😢😭
@pathiranageagadapriyasenev1283
@pathiranageagadapriyasenev1283 2 жыл бұрын
🌹🙏
@hasanthialoka1858
@hasanthialoka1858 3 жыл бұрын
අපිව හිනස්සුවට ඔබට ස්තුතියි ඔබට නිවන් සුව
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 2 жыл бұрын
හරිම ලස්සනයි 💖💖💖💖💖❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏💙
@nishandinusha7711
@nishandinusha7711 3 жыл бұрын
කුහකකම් නැති කිවයුතු දේ කෙලින් කියන හොද මනුස්සයෙක්..සුනිල් අය්යේ ඔයාට නිවන් සැප ලැබේවා. ..! කොයි ලෝකෙක හිටියත් ඔබ අප සැමගෙන් මිදිලා.. සුනිල් අයියා ඔබේ මතක තියේවිනේ රැදිලා 🙏🙏🙏
@tharuehasi722
@tharuehasi722 3 жыл бұрын
🙏👍
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@bandabanda102
@bandabanda102 2 жыл бұрын
@@tharuehasi722hg
@bandabanda102
@bandabanda102 2 жыл бұрын
@@tharuehasi722 0kih
@bandabanda102
@bandabanda102 2 жыл бұрын
Y
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 Ай бұрын
හරිම ලස්සනයි
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
ඇන්ජලීන් සුනිල් මේ දෙන්නම ජීවතුන් අතරෙ නැහැ 😥😥
@shanthirohini5420
@shanthirohini5420 3 жыл бұрын
සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. legend of sri lanka music..😞
@pdphome1298
@pdphome1298 3 жыл бұрын
Huh ks $She’s. H. Hab)
@pdphome1298
@pdphome1298 3 жыл бұрын
SF h
@pdphome1298
@pdphome1298 3 жыл бұрын
Kgj h h
@pdphome1298
@pdphome1298 3 жыл бұрын
Jja
@pdphome1298
@pdphome1298 3 жыл бұрын
Jhaaaskajjhsj
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
මේ සිංදුව නිතරම අපේ පැත්ත රිය යනවා හරි ලස්සනයි මම අහගෙන ඉන්නේ
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
Suneth ekanayaka song 2024❤
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 3 жыл бұрын
සුනිල් අයියේ ඔබට අද රාමර නිවන් සුව ලැබේවා කුවේට් රට විරුවන් වෙනුවෙන්
@Plus-u4m
@Plus-u4m 3 жыл бұрын
නිවන් සුව අපේ හිත හොද සුනිල් අයියා .
@rajithkahaduwa1764
@rajithkahaduwa1764 3 жыл бұрын
සුනිල් අයි ෙය් නිවන් සුව!
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 2 жыл бұрын
අපිව හිනස්සුව ඔබට හොඩාක් ස්තූති 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@samankumara2677
@samankumara2677 3 жыл бұрын
මොක් සුව ඔබට
@zuhairhussain4311
@zuhairhussain4311 3 жыл бұрын
Always innovative Sunil Ayya, we will be missing you
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
නිවන් සුව
@SamithaThero-fp6gw
@SamithaThero-fp6gw 2 ай бұрын
Usawathage wow
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 3 жыл бұрын
සුනිල් අයියේ අපියි මැරුනේ.......ඔබ ඉස්සර උනා ....ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා
@onetechintegrations4051
@onetechintegrations4051 3 жыл бұрын
Rest in peace, Dear Sunil Ayya. Your work will continue to inspire millions of people, even after you’re gone. Words cannot describe what I am feeling. Our thoughts and prayers are with you and your family.
@shirleykarunaratne7350
@shirleykarunaratne7350 2 жыл бұрын
Sunil sings this song with Angeline Gunetilake
@lakshanthimaheshika6712
@lakshanthimaheshika6712 3 жыл бұрын
God bles sunil අයියේ
@sharasinghawansa5411
@sharasinghawansa5411 2 жыл бұрын
Rest in peace
@nilushadesilva9798
@nilushadesilva9798 4 жыл бұрын
🤩❤❤❤❤ mn a dawasala meka kiya kiya natanawa..😋
@gimeshaupamali7111
@gimeshaupamali7111 3 жыл бұрын
Harima lassanai
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
2023 අහන අය කෝ 💙
@kuhenurbagum9912
@kuhenurbagum9912 3 жыл бұрын
Niwan suwe labawa obetumate 🙏🙏🙏
@sdmervyn2466
@sdmervyn2466 Жыл бұрын
❤❤❤❤
@ruthgody555
@ruthgody555 3 жыл бұрын
Rest In Peace Sunil in the kingdom of heaven..we all loved your songs very much ..
@pb3636
@pb3636 3 жыл бұрын
True We miss u
@user-xw1ln9qq2t
@user-xw1ln9qq2t 3 жыл бұрын
Yali kisida bihi nowewe SUNIL PERERA niwan suwa obata 😔😔😔
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
Happiness in marriage is a matter of luck
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
Another Classic
@pramodya1647
@pramodya1647 3 жыл бұрын
Oya. Vage. Hadak. Aye. Enne. Ane😭😭😭😭😭😭
@ajithad705
@ajithad705 3 жыл бұрын
Niwan suwa labewa..🙏🙏
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
It is what happens in our families. Happiness in marriage is a great luck.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
Are you having that luck?
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 3 жыл бұрын
Rest in peace legend
@sriyanisriyani6093
@sriyanisriyani6093 3 жыл бұрын
Obata newan suwa labewa.
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 2 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️
@jazeelazarook9269
@jazeelazarook9269 3 жыл бұрын
We are going to miss you forever 😢❤ RIP Sir!
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
මට උදව් කරන්න මගෙ ගීතවලට❤❤❤❤❤❤
@chrismanfernandofernando9735
@chrismanfernandofernando9735 3 жыл бұрын
Sunil aiyatai manike aththatamayakatai..depa namada. .....gaurawa karami. .Kuwait sita. Chrisman Fernando
@evelinabergstrom4474
@evelinabergstrom4474 3 жыл бұрын
May he rest in peace. I Love😃your songs.Signore and piti kotapan nane.Its fantastic.Vi miss you a lot.God bless you.
@mddesilva
@mddesilva 3 жыл бұрын
RIP sunil perera
@gayanasanka6039
@gayanasanka6039 3 жыл бұрын
Niwan Suwa Labewa
@hashanvishwajith5712
@hashanvishwajith5712 3 жыл бұрын
Niwan suwa labewa sunil aiye
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
🎶🎶🎶💜️💜️💜️💜️🎶🎶
@thishakyagamage
@thishakyagamage 8 ай бұрын
නෝනේ මගෙ සුදු නෝනේ.. අලි වැඩේ මෙමට වුනේ නෝනේ මගෙ සුදු නෝනේ.. අලි වැඩේ මෙමට වුනේ බස් එක මගදි කැඩුනා.. ඒකයි මම පමා වුණේ.. අන්න ඔබෙ පරණ පොත මම එය කියවා ඇත අන්න ඔබෙ පරණ පොත මම එය කියවා ඇත තමාගේ බිරිඳට ඔය බොරු කරනා එකයි කැත.. ඔයා පිළිගන්නේ නැද්ද මගෙ නැහැ කිසි වැරැද්ද ඔයා පිළිගන්නේ නැද්ද මගෙ නැහැ කිසි වැරැද්ද පුතාට ටොපි ගෙනාවා දැන්මම පොඩි පුතා නිදිද.. නැති බොරු සෙනෙහෙ පපා.. අප රවටන්න එපා.. නැති බොරු සෙනෙහෙ පපා.. අප රවටන්න එපා.. කටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා.. ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිලිගන්නවනම් මිතුරෙක් අඬ ගැහුවා පොඩි අඩියක් ගැහුවා ඕකත් ලොකු වරදක් ද... මිතුරෙක් අඬ ගැහුවා.. පොඩි අඩියක් ගැහුවා ඕකත් ලොකු වරදක් ද... මොකටද ඉතිං මගේ කට... ලැජ්ජා නැද්ද තමුසෙට... බස් එක නතර වුනේ මිතුරා අඬ ගැහුවේ තැබෑරුමක් ම ලඟදි ද... බස් එක නතර වුනේ... මිතුරා අඬ ගැහුවේ.. තැබෑරුමක් ම ලඟදි ද... තරමක් ලේසිය දුන්නා.... නෝනා මගෙ කරටම එන්නා... ඔව් මම අඩි ගැහුවා... පරක්කුවී ආවා... නෝනා දැන් කියන්නේ මොකද... ඔව් මම අඩි ගැහුවා... පරක්කුවී ආවා.. නෝනා දැන් කියන්නේ මොකද.... අනේ.. ඔයාගෙ ලේසිය.. ඔයාලටමයි වාසිය... ළමයි බලන්න ඕනේ.. රෙදි හෝදන්න ඕනේ.. තනියම අපට කරදර ළමයි බලන්න ඕනේ.. රෙදි හෝදන්න ඕනේ.. තනියම අපට කරදර.. ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි අනේ.. ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔයා කියන්නේ.. අපි දුක් විඳින්න ඕනේ ඔහෙල විවාහ වෙන්නේ ඔහොම කියාල ද අනේ.. ඔයා.. කසාද බැන්දේ ඔහොම කියාල ද අනේ.. ඔයා කියන්නේ.. අපි දුක් විඳින්න ඕනේ අනේ.. කිරිපිටි හොයලා පෝලිම්වල දුක් විඳලා ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා අපේ... බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා කිරිපිටි හොයලා පෝලිම්වල දුක් විඳලා... පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද.. ඒ... තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද අනේ.. තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද පෝලිමේ මැද, හිටියට පාඩු වෙනවද කරුමෙට ඔය කට තමුසෙට ලැබුණට කැත කට හතරට ඉරනට හිතෙනවා මට මගෙ කට හතරට ඉරනට හිතුවට මේ මට දෙන බැට තමුසෙට වැදෙයි හෙට දුවේ පුතේ මා කියනා දේ අහගන්න.. කඳුලක් නැති තැන සිනහව ඇතිද බලන්න.. දෙන්න ගන්න දෙක සමබර ඇතිනම් ඔන්න විවාහ ජීවිතය සරුයි අද දැනගන්න අනේ.. විවාහ ජීවිතය සරුයි අද දැනගන්න.. දෙන්න ගන්න දෙක සමබර ඇතිනම් ඔන්න...
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 Жыл бұрын
❤❤❤😂😂😂
@jamescorea6135
@jamescorea6135 4 жыл бұрын
Great, more n English Pl.
@tharuehasi722
@tharuehasi722 3 жыл бұрын
👍🙏🙏🙏🙏🙏
@saranidias7570
@saranidias7570 5 ай бұрын
❤❤❤❤❤😂😂😂😅😅😅😅
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
Apiwa blnnat ennako sudu none balala
@bandabanda102
@bandabanda102 2 жыл бұрын
I h
@senuradilshan2385
@senuradilshan2385 3 жыл бұрын
😣💔
@rabilarabila5162
@rabilarabila5162 3 жыл бұрын
Suppwr
@wijesingewijesinge7982
@wijesingewijesinge7982 2 жыл бұрын
Vvvvvvvvv
@mariyaimarina2183
@mariyaimarina2183 3 жыл бұрын
👌👌👌👌👌❤❤❤❤❤❤👍👍👍🌹🌹
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
An obedient wife commands her husband.
@jeevanirasika7247
@jeevanirasika7247 3 жыл бұрын
Mama nam niwan suwa prathana kale ne mata nam ganakwath ne mokada ayala hemsdama apa hiththula hitiye meetarakath wada durin nisa a adaraya hemadama thiydnne a nisai
@udarakodagoda8383
@udarakodagoda8383 3 жыл бұрын
Cc
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 2 жыл бұрын
Apa hama masannjaakama jarawada karanawa dan balanna ona visitor akamaii maga radarr wala tiyanawa radarr ganapu akana naluwa dan okkoma Pomona baduwakkmaii
@dilshanx3275
@dilshanx3275 6 жыл бұрын
😞😞😞
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 3 жыл бұрын
ඔක හොදයි එඔු නට මෙකෙ අකුරු මෙකෙ තව දෙයාක්තියනවා මක මෙකෙ රැප්පෙක නෑ
@kaweenrashmitha4369
@kaweenrashmitha4369 3 жыл бұрын
නිවන් සුව
@sdmervyn2466
@sdmervyn2466 Жыл бұрын
❤❤❤❤
Lowe Sama (ලොවේ සැමා) - Gypsies
3:54
Gypsies
Рет қаралды 498 М.
Sudu None (සුදු නෝනේ) - Gypsies | Audio
6:02
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
None Mage Sudu None
5:52
Dushan Samarakoon
Рет қаралды 173 М.
Best Of Gypsies | Jukebox Vol. 01 | Sunil Perera Songs | Gypsies Songs
1:15:34
Oye Ojaye (ඕයේ ඔජායේ) - Gypsies
5:12
Gypsies
Рет қаралды 631 М.
Gypsies | Love Songs | Sunil Perera | Piyal Perera | Jukebox
50:46
M Entertainments
Рет қаралды 387 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН