සතියක උදේ කෑම වේල් එකතුවක් | පොඩ්ඩන්ට Lunch Box Recipes | Easy Breakfast Menus | Meal Plan Sinhala

  Рет қаралды 35,849

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

සතියක උදේ කෑම වේල් එකතුවක් | පොඩ්ඩන්ට Lunch Box Recipes | Easy Breakfast Menus | Meal Plan Sinhala
මාස කීපයකට හරියන්න මීල් ප්ලෑන් එකක් හදාගන්න රෙසිපි මෙතන තියෙනවා ..
• Meal plan /meal prep
#cooking #breakfast #recipe

Пікірлер: 54
@lavindi-c1n
@lavindi-c1n 11 ай бұрын
ස්තූතියි අක්කි .. හරිම ලේසී රෙසිපි ටිකක් ..උදේට කලබලයක් නැතුව හදාගන්න පුළුවන් .. තවත් ඕනි මේ වගේ වීඩියෝ අක්කි 🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
ස්තූතියි නංගි ඉදිරියේදී දාන්නම් ❤️
@mis.darshi1236
@mis.darshi1236 11 ай бұрын
අනේ තෑන්ක්ස් නංගා හරිම ලේසි රෙසිපි ටිකක් උදේට ලේසියෙන් හැදුව හැකි ආදරෙයි ඔයාලට ❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
බොහොම ස්තූතියි අක්කෙ ❤️🙏
@oshadi-m8p
@oshadi-m8p 11 ай бұрын
අනේ හරිම වටිනවා අක්කෙ සතියටම රෙසිපි තියෙනවා... ගොඩාක් ස්තූතියි අක්කි❤❤ බුදුසරණයි 🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
බොහොම ස්තූතියි නංගි ❤️❤️
@farahkitchensecrets1394
@farahkitchensecrets1394 11 ай бұрын
Wow superb and awesome quality recipe 👌 👍 best wishes to you 👌 👍 God bless you 👌 👍 thanks for sharing 👍 😊
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
Thank you so much
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 11 ай бұрын
Thanks අක්කේ ගොඩක් වටිනවා ඒ plans බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
ස්තූතියි නංගි බුදුසරණයි 🙏
@nicvu5271
@nicvu5271 11 ай бұрын
Godaaakma watinawa nangi... Harima prayojanawath... Thank you so much.. Aaadarei
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
බොහොම ස්තූතියි අක්කෙ ❤️🙏🙏
@mumu292
@mumu292 11 ай бұрын
Supiri thank you ❤️
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏🙏❤️
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 11 ай бұрын
Thanks akke
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏🙏
@FriendsFamilyKitchen
@FriendsFamilyKitchen 11 ай бұрын
🍽👩‍🍳Wow Looks So Delicious 😋😋😋😋 Great Recipe 👍👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
Thank you so much 🙏
@ruchinigamage2739
@ruchinigamage2739 11 ай бұрын
Thanks 👍
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 11 ай бұрын
Thanks
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 11 ай бұрын
වටිනා කෑම ටිකක්.❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@indikanawarthna5823
@indikanawarthna5823 11 ай бұрын
අක්කේ අදත් ලස්සනයි තව විඩියො දන්න මට පොඩි පුතෙක් ඉන්නවා ලොකු බාබාට කැම හදලා දෙන්න අක්කගේ විඩියේ මට වටිනවා
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
බොහොම ස්තූතියි නංගි ඉදිරියේදී දාන්නම් 😊❤️❤️❤️
@malshanishadi6010
@malshanishadi6010 11 ай бұрын
Niyamai
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
ස්තූතියි ❤️
@malshanishadi6010
@malshanishadi6010 11 ай бұрын
Akke..mage rulan walin Hadapu ara hoppers Tikak thick wuna..ai a?
@malshanishadi6010
@malshanishadi6010 11 ай бұрын
Rulan piti da ganna ona?
@anuperera6996
@anuperera6996 11 ай бұрын
Thank u❤
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏🙏
@nimashasarangi8744
@nimashasarangi8744 11 ай бұрын
Godak sthuthi
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏🙏
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
Thanks akke❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏🙏
@prabhamadushani8264
@prabhamadushani8264 11 ай бұрын
Ala pizza eka egg noda hadaganna bari weida??api vegetarian ekai. Rulan walin hadapu ekath egg noda barida
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
පාන් පිටි ටිකක් කලවම් කරලා හදන්න ❤️
@pansilupansilu1303
@pansilupansilu1303 7 ай бұрын
😍😍😍
@tcrmnirupalakminiperera1353
@tcrmnirupalakminiperera1353 11 ай бұрын
Akke ala biththara rata thambapuwama narak wenne nadda
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
නැහෑ නංගි මම ෆ්‍රිජ් එකේ තියන්නෙ ❤️
@thusithasampath6303
@thusithasampath6303 11 ай бұрын
Sthuthi Akkiyooo...
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏🙏
@educationbyld6415
@educationbyld6415 11 ай бұрын
කඩල ක්‍රිම් එකේ link eka දෙනවද
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
kzbin.info/www/bejne/hXXXZKCnhpWroM0si=6dxA8dPwEnyN6Z6Y මෙතන තියෙනව ❤️
@learnwithedupub7746
@learnwithedupub7746 11 ай бұрын
❤❤🍰🍰🍰
@dhammikasilva9794
@dhammikasilva9794 11 ай бұрын
Akke kadala cream eke link eka dennako
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
නංගි මෙතන එක ක්‍රමයක් තියෙනවා
@indikasampath8430
@indikasampath8430 11 ай бұрын
😊
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙂
@RaviKumar-vp3cd
@RaviKumar-vp3cd 11 ай бұрын
Ane origano kohenda gaththe
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
සුපර් මාර්කට් එකෙන් .. ❤️
@learnwithedupub7746
@learnwithedupub7746 11 ай бұрын
❤❤🍰🍰🍰
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
❤️❤️❤️
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
Kids Lunch Box Ideas👌පවුලේ හැමෝටම සතියටම උදේ කෑම! Meal Plan Sinhala
14:12
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 19 М.
සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala
15:05
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 39 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН