Meal Prep Sinhala |එක දවසකින් වැඩ ගොඩක් මම අලුත් සතියකට ලෑස්ති වෙන විදිහ| කල්තියා ගන්න කෑම වර්ග 3ක්

  Рет қаралды 13,264

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 59
@oshadi-m8p
@oshadi-m8p Жыл бұрын
ගොඩක් වටිනවා අක්කි මටනම් සතියෙම කලබල ගතියයි අනේ, මෙහෙම පුරුදු වෙන්න ආසයි .. මමත් ට්‍රයි කරලා බලන්න ඕනී.. තව ගේන්නකො අක්කි මේ වගෙ වැඩ පහසු කරගන්න වීඩියෝ .ස්තූතියි අක්කි ගොඩාක් ❤❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බලන්න නංගි දවස සැලසුම් කරගෙන ඔයාට ඒක ගොඩක් පහසුවක් වෙනවා.කලබලකාරී ගතිය අඩුවෙනවා ❤️❤️
@lavindi-c1n
@lavindi-c1n Жыл бұрын
බලන්න කලින්ම කමෙන්ට් කරනව ,අක්කි හැමදාමත් අපිට ගේන්නෙ අපේ ජීවිත වලට ගොඩක් වටින දේවල්.. ස්තූතියි අක්කෙ .. ❤❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🙏🙏
@DilaniRathnayake-fk8cf
@DilaniRathnayake-fk8cf 11 ай бұрын
Lunu pol katta lipak laga thibunoth witharada wateta lunu midenne.?
@deepashikakarunathilaka4616
@deepashikakarunathilaka4616 Жыл бұрын
තවත් මේ වගේ video දාන්න.හරිම වටිනවා.❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@indikanawarthna5823
@indikanawarthna5823 Жыл бұрын
හරිම වටිනා විඩියො එකක් හරිම ලස්සනයි
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@chathurikanayani6449
@chathurikanayani6449 Жыл бұрын
Thank uඅක්කි සුදා.....මෝටිවේෂන් විඩියෝ ටිකක් දාන්න සුදු මැනික් කැටේ...(ආදරේට කිවුවෙ.)🌸බුදු සරනයි!!!සතුටින් ඉන්න හැමදාම.😊❤❤😊
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ඉදිරියේදි බලමු නංගි 😘😘 බුදුසරණයි ඔයාලට පරිස්සමින් ඉන්න ආදරෙයි 😘😘😘
@sududewagepremasiri809
@sududewagepremasiri809 Жыл бұрын
නoගී ඔයා ගොඩක් කලින් හැදුව පීසා රෙසිපියක් තියෙනවා. එක පාර හදලා freezer කරන්න පුළුවන්. මම නිතරම ඒක හදනවා. බබාට උදේට ඉස්කෝලේට ගෙනියන්න. බබත් ආසයි. වැඩට යන නිසා මටත් ලේසියි. Thank you නoගී
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
අනේ ස්තූතියි අක්කෙ ..ඒක කාලෙකට කලින් දාපු රෙසිපි එකක් අක්කෙ.. මමත් ඒ විදිහට බබාලට හදල දෙනවා නිතර 😊
@chandimanimali9285
@chandimanimali9285 Жыл бұрын
Akki eke link eka dannako plz❤❤❤
@annesilva1366
@annesilva1366 Жыл бұрын
Nangi a pizza recipe aka Dena puluwanda
@roshanroshan1522
@roshanroshan1522 Жыл бұрын
Freez karana kama akki apasu rath karalada ganne.seetala natiwenna eliye tiyala apasu frij ekata danakota narak wenne natida
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
නංගි මම ෆ්‍රීසර් කරන්නෙ නෑ.. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්නෙ ❤️
@sanju750
@sanju750 Жыл бұрын
Man marry karal amma ekka inne husband rta eth eya awma api denna eka gdrka jiwth wenwa oyage vdio mata isrhta gdk wadagath wei paulak widihta jiwath weddi uyanna asa hithenwa oyge vdio blddi thnk you ❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ඔයාට ඉක්මණින්ම ඔයා ආස විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියල් මමත් ප්‍රාර්ථනා කරනවා නංගි .🥰
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Harima watinawa akke.oyata godak thanks.🙏🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️🙏🙏🙏
@madarapushpa
@madarapushpa Жыл бұрын
Balanna kalinma like daana mama
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
අනේ..ගොඩක් ස්තූතියි 🙏
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
Niyamay akke❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ස්තූතියි නංගි 🙏
@achinishayamali4074
@achinishayamali4074 Жыл бұрын
Oya nam❤❤❤niyamai akke
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තුතියි නංගි ❤️
@shanikashanika3098
@shanikashanika3098 Жыл бұрын
නංගි ඔයා හදපු කෑම ෆ්‍රීසර් කරනවද.යට කොටස ට දැම්මොත් නරක් වෙයිද.
@lakminihettiarachchi1050
@lakminihettiarachchi1050 Жыл бұрын
I too want to know that ❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
නංගි මම ෆීසර් කරන්නෙ නෑ මේ ඔක්කොම තෙලෙන් හදලා තියෙන නිසා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්න පුළුවන් නරක් වෙන්නෙ නෑ..සතියෙ දවස් හතරට පහට විතරයි මම හදාගන්නෙ පොඩි ප්‍රමාණ වලින් ..කෑම ගන්නකොට එකම හැන්දෙන් ඔක්කොම ගන්නෙ නැතුව වෙනවෙනමහැදි පාවිච්චි කරන්න ඕනී.. ඒ වගෙම හොදටම නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාන්න ඕනී..
@silajlakmal9812
@silajlakmal9812 Жыл бұрын
Akke lunu katuwa kohomada ohoma wenne
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
නිකම්ම නංගි ටික දවසක් ලුනු කැට වලට වතුර දාලා තියෙනකොට මෙහෙම බැදෙනවා වටේට ❤️
@sashijayasinghe8156
@sashijayasinghe8156 Жыл бұрын
ලිප ලග තියන්න ඕනද
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
@@sashijayasinghe8156 මම තියලා තියෙන්නෙ ලිප ලග
@sashijayasinghe8156
@sashijayasinghe8156 Жыл бұрын
@@doniammai-pavithra ඒ තියල තියන හැටි photo ekak දාන්නකො
@indikasampath8430
@indikasampath8430 Жыл бұрын
❤thanks
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
🙏🙏
@janakirathnayake3825
@janakirathnayake3825 Жыл бұрын
රස කෑම හුරැබුහුටියට ලස්සනට හදන ඔයාලගේ photo එකක් දාන්න
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
😊ස්තූතියි.. ෆොටෝස් දාලා තියෙනවානේ , ආය එක දාන්නම්කො එහෙනම් ❤️❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
ඔයාට පුළුවන් නම් ඔයා කැම හදද්දි එවාට දාන තුනපහා දාන ජාති හදන ව්දිය කියන්න මොකද අපි නිකම් ව්ඩ්යෝ බලලා තෙරුම් ක් නැහැ නේ නංගී ,,සෙරම ව්ඩ්යෝ බලනවා ඔයාගෙ තෙරුවන් සරනයි
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ස්තූතියි අක්කෙ ..🙏 මේ විඩියෝ එක රෙසිපි එකක් ගැන කියන විදිහේ වීඩියෝ එකක් නොවන නිසයි එකින් එක පැහැදිලි නොකලේ... මේවගේ කෑම හදන විදිහ පැහැදිලිව දාපු වෙනම වීඩියෝ තියෙනවා ❤️❤️🙏 මෙතනත් අවශ්‍ය දෙයක් තිබ්නොත් මේ හදපු කෑම තුනේ කියන්න මම දාන්නම් 🙏
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
@@doniammai-pavithra ආදරේයි නංගී ගොඩක් අසනීපයෙන් ඉන්න කෙනෙක් මම අවුරුදු 6,,වැඩියෙන් ඉන්නේ බෙඩ් එකේ ,,නංගී ගේ ව්ඩ්යෝ සෙරම මම බලනවා මොකද මම බෙඩ් එකෙ ඉන්නේ පාලුයි මොකුත් කරන්න ත් බැහැ ගොඩක් අමාරුයි වෙදනව යි නංගී වර්දක් හිතන්න එපා තුන පහා දාන ප්‍රමාණයන් ඇහුවෙ සහා හදන විදිය ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤🙏නංගි
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
@@ajanthakarunanayaka6041 අනේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ මමත් .. තුනපහා නම් මම කාදාවත් මැනලා බලලා දන්නෙ නෑ අක්කෙ අපේ ලංකාවෙ විදිහට කැම හදනකොට හිතේ මිම්මට ගන්නෙ 😊 අනික අපි මිරිස් කුඩු එහෙම පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන් ගම්මිරිස් තමයි ගොඩක් කෑම උයන්න සැරවෙන්න පාවිච්චි කරන්නෙ 🙂 තෙරුවන් සරණින් ඔයාව ඉක්මණට සනීප වෙයි අක්කෙ 🙏🙏🙏🙏🙏
@mumu292
@mumu292 Жыл бұрын
👌👌👌👌
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
🙏🙏
@DilkiChandrakanthi
@DilkiChandrakanthi Жыл бұрын
🎉🎉🎉
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
@asithadarshana3860
@asithadarshana3860 Жыл бұрын
❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
🙏🙏
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd Жыл бұрын
Oya supiri
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ස්තූතියි 😊🙏
@anuradhasubashini5270
@anuradhasubashini5270 Жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
@wasanawijewardhana9368
@wasanawijewardhana9368 Жыл бұрын
Rasa paatai okkoma
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@malidayani764
@malidayani764 Жыл бұрын
Neyamai
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
🙏🙏
@udayanganisamanthikumari8944
@udayanganisamanthikumari8944 Жыл бұрын
Ane mamath polos haduwa ada
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
දැන් පොලොස් කාලේ නේද 😊
මම meal  plan එක හදන විදිහ !  How I Meal  Plan For The Week Sinhala
22:23
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 7 М.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,5 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 1,8 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,5 МЛН