වැස්ස කාලෙට බිත්තිය යටින් තෙත මතුවෙන්නේ ඇයි? | Talk With Lyra | Episode 02

  Рет қаралды 33,516

Lyra Studio

Lyra Studio

Күн бұрын

Water Leaking is one of the most common major issues in home construction Srilanka.
Mostly due to the incorrect methods, people are following and the products they using.
in this video, we explained step by step the correct waterproofing method using Tokyo Superseal 2K Waterproofer.
00:00 - Intro
01:21 - ගල් බැම්මකින් ඇතුලට වතුර කාන්දු වෙනවා
04:01 - දෙවනි මහල හදනකන් ස්ලැබ් එක තෙමෙන එක වලක්වගන්න මේ ක්‍රමය හොඳද
05:28 - වෝටර්පෲෆ් ලේයර් එකෙන් පසු බදාම දාන්නම ඕනේද
08:02 - කොච්චර කාලයක් ඇතුලත බදාම දාන්න ඕනේද
10:39 - ඇස්බැස්ටස් ශීට් කැඩුන තැනක් මේකෙන් හදාගන්න පුළුවන්ද
12:17 - ස්ලැබ් එක දාලා අවුරුදු 20කට වඩා තෙමෙනවා. ප්‍රශ්නයක් වෙයිද
14:50 - සැලැබ් එකට උඩින් දාපු බදාම කඩන්නම ඕනේද වෝටර්පෲෆ් ලේයර් එක ගාන්න
16:42 - ටයිල් කරලා ඉවරයි, පහලට වතුර කාන්දු වෙනවා, පිළියමක් කියන්න
19:56 - වෝටර්පෲෆ් කරාට පසු කොපමණ කාලයක් කල් පවතිනවාද
21:18 - වැසි කාලයට බිත්ති වල යටින් තෙත එනවා. හදාගන්න පුළුවන් කොහොමද
24:51 - බ්ලයින්ඩ් වෝල් එකෙන් තෙත එනවා, පිළියමක් කියන්න
26:45 - Tokyo Super 2K Waterproofer පාවිච්චි කරන්න පුළුවන් තැන්
29:39 - End
The rate at the video published date (28.10.2022)
👉​👉​ 3KG - 5,900.00
Price Can be changed due to the exchange rates.
Tokyo super waterproof material is one of the best in the market and much easier to use. when you are planning to do a better rooftop design, make sure you waterproof properly. even if you do a nice bathroom design while home construction in Srilanka if a water leaking will occur, everything will get ruined. make sure the waterproofing will be done properly.
You can get more product details from this video @Tokyo Cement Group • TOKYO SUPERSEAL 2K WAT...
Visit the website tokyocement.com/tokyo-superse...
and you can call 112 586 586 to get more details.
Tokyo Super 2K- waterproofing coating is a two-component,
cementitious and acrylic waterproofing slurry which is consisting of ordinary Portland cement, graded aggregate, and organic additives.
This product can be used for concrete and mortar structures to prevent water ingress.
This product can be used for, rooftops, Bathrooms, Poolside structures, basements, pile caps, columns, retaining walls,
concrete slabs,
#episode68 #waterproofingsrilanka #homeconstruction #homemakingsrilanka #lyrastudio #episode68 #interiordesignsrilanka
Like the video
Follow US
Subscribe to our channel for more videos
See you soon in another video !!

Пікірлер: 131
@LyraStudio
@LyraStudio Жыл бұрын
00:00 - Intro 01:21 - ගල් බැම්මකින් ඇතුලට වතුර කාන්දු වෙනවා 04:01 - දෙවනි මහල හදනකන් ස්ලැබ් එක තෙමෙන එක වලක්වගන්න මේ ක්‍රමය හොඳද 05:28 - වෝටර්පෲෆ් ලේයර් එකෙන් පසු බදාම දාන්නම ඕනේද 08:02 - කොච්චර කාලයක් ඇතුලත බදාම දාන්න ඕනේද 10:39 - ඇස්බැස්ටස් ශීට් කැඩුන තැනක් මේකෙන් හදාගන්න පුළුවන්ද 12:17 - ස්ලැබ් එක දාලා අවුරුදු 20කට වඩා තෙමෙනවා. ප්‍රශ්නයක් වෙයිද 14:50 - සැලැබ් එකට උඩින් දාපු බදාම කඩන්නම ඕනේද වෝටර්පෲෆ් ලේයර් එක ගාන්න 16:42 - ටයිල් කරලා ඉවරයි, පහලට වතුර කාන්දු වෙනවා, පිළියමක් කියන්න 19:56 - වෝටර්පෲෆ් කරාට පසු කොපමණ කාලයක් කල් පවතිනවාද 21:18 - වැසි කාලයට බිත්ති වල යටින් තෙත එනවා. හදාගන්න පුළුවන් කොහොමද 24:51 - බ්ලයින්ඩ් වෝල් එකෙන් තෙත එනවා, පිළියමක් කියන්න 26:45 - Tokyo Super 2K Waterproofer පාවිච්චි කරන්න පුළුවන් තැන් 29:39 - End
@dimuthuweerasinghe6096
@dimuthuweerasinghe6096 Жыл бұрын
මේ Q&A ගොඩක් වැදගත්, වටිනව. waterproofing ගැන තිබුන ප්‍රශ්න හැමදේම විසද ගත්තා.. 👍
@Don-tj3pb
@Don-tj3pb Жыл бұрын
ගොඩක් හොඳ විඩියො එකක්,ගොඩක් දැනුවත් වුණා thanks 👍👍👍👍👍👍
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
හරිම වැදගත් පණිවිඩය ..ස්තූතිය ❤️❤️❤️
@pushpaariyaratne566
@pushpaariyaratne566 Жыл бұрын
Very happy about your product. You are exactly right. Any one should use the correct method when applying. We will use your products in future. Alma Building Protection Systems.
@udeshchathuranga8489
@udeshchathuranga8489 Жыл бұрын
Suba oyata hemadema hari widhiyata kiyala trun karala denawata nodanna ayata godak watinawa sahoo
@asitharatnayake8840
@asitharatnayake8840 Жыл бұрын
GREAT... Thanks Mr. Pathum.
@subhashiniperera3169
@subhashiniperera3169 7 ай бұрын
හරිම වටිනා විස්තර කිරීමක් ස්තුතිය ...
@namalperera5055
@namalperera5055 Жыл бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක්. පුතාලා දෙන්නටම ස්තුතියි...❤👍
@LyraStudio
@LyraStudio Жыл бұрын
Hi, samawenna api karanne nam na.
@rasikathushariperera9138
@rasikathushariperera9138 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@rbuddikaperera7241
@rbuddikaperera7241 Жыл бұрын
Patta broo..
@wathsalanilanjana6379
@wathsalanilanjana6379 Жыл бұрын
Hi this is very valuable tropic thanks all the best....
@ashandananjaya6944
@ashandananjaya6944 Жыл бұрын
Great❤💯
@malajayasinghe-vw4ns
@malajayasinghe-vw4ns 2 ай бұрын
Very good program 🙏 and thanks 🙏 ❤❤❤
@manojweerasinghe1136
@manojweerasinghe1136 Жыл бұрын
Thank you .❤️❤️
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Thanks very much. Beasment ekayating watura enawa weathura nawathwana mema wadaya sambanda kenek soyadenna Jayawewa
@sularividesha3197
@sularividesha3197 9 ай бұрын
godak watinawa thx
@sathyabalansathya8010
@sathyabalansathya8010 Жыл бұрын
Thanks you ❣️
@anne-mariekellar2943
@anne-mariekellar2943 Жыл бұрын
Very useful tips as always.
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much for watching the videos. and for the encouragement ❤❤
@pushpaariyaratne566
@pushpaariyaratne566 Жыл бұрын
Our waterproofing also get bonded with any centitios product. Alma bldg protection systems.
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
ගොඩක් ස්තුතියි.... 🙏 Hugak හොඳ උපදෙස්... මමත් salb roof එකක් කරන්න ඉන්නේ.. Single house එකක..
@francesandaruwan1988
@francesandaruwan1988 Жыл бұрын
Blind wall ekak thiyenawa. Allapu gedara aya kapararu karanna denne na. Aethul pethen water proofing karanna hoda kapararu karata passeda nathman kapararu karanna kalinda. Block gal wall ekak.
@dumithnishantha368
@dumithnishantha368 Жыл бұрын
thanks sir
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 Жыл бұрын
Living room , bed sight teble wala thiyana lamp light kandy , matele awata ganna puluwan thanak dannawada , oder karala hari daraz,ali ewage e lamp na
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 Жыл бұрын
Thank you
@thommadurapriyan7678
@thommadurapriyan7678 Жыл бұрын
Ground floor ekata slab dala thiyenne ,2nd floor eka hdanakal slab eke waterproof kalata passe sun light walin araksha wimata ,badama kapanawa wenuwata thawa kalikawa paint Ekka alepa kaloth ,hodada aiye.
@dhammikavijayanthi5717
@dhammikavijayanthi5717 Жыл бұрын
👍 very clear and useful
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much for watching the video. ❤❤ Mr.Ruwan Explained it in the best way.
@dammikah.g.1785
@dammikah.g.1785 Жыл бұрын
GODAK WATINA WADA SATAHANK THANK YOU SO MUCH 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🇱🇰
@newmusiclk7360
@newmusiclk7360 Жыл бұрын
Mage blind wall eka kapararu krala suda madala thiyennee ehema thiyeddi waterproof kranna puluwanda
@pocketgear
@pocketgear Жыл бұрын
Waterproofing ප්‍රශ්ණ වලට හරි උත්තර ලැබුණ එකම වීඩියෝ එක 👍
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much. ❤❤
@samansaman5822
@samansaman5822 Жыл бұрын
Patum arambe edanma mama obalawa balanwa karana mehayata 👍👍👍👍👍👍❤️
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much videos balanawata & apiwa dirimath karanawata
@aranolisrajamanthri3445
@aranolisrajamanthri3445 Жыл бұрын
🙏 Very Fine , Good explanations. I downloaded for my දඹුල්ල students .
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much. Really happy to hear these. And motivates us to do more.
@ThinasDiary
@ThinasDiary Жыл бұрын
සිමෙන්ති සුද මැදපු එකක් උඩින් මේක apply කරන්න පුළුවන්ද සහ protective layer එක විදිහට මොකද්ද කරන්න පුලුවන් ?
@anuruddhasenarathne6677
@anuruddhasenarathne6677 4 ай бұрын
bar 8 pressure eka check karapu widiha poddak danuwath karanwada, Testing standards hari okay
@SmartTurbo
@SmartTurbo Жыл бұрын
Roof top eka demme 3years den leak ekak tiyenawa, slab eka demme tokio ready mix, mokada karanna puluwan
@mohamedshayaan4900
@mohamedshayaan4900 Жыл бұрын
What is the Cement rendering ratio after water proofing on slab
@thanujaishara7399
@thanujaishara7399 Жыл бұрын
Bathroom eka hadanakota koncret eka kapanna ona kohomada eka hodala welenna ona kohomada kiyala podi pahadili kirimak karanna puluwanda ayye
@shamilamuthumala8202
@shamilamuthumala8202 5 ай бұрын
Blind wall ekak water proof paint karan eke kalpawathma keseda
@rukzshan7815
@rukzshan7815 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අයිය.මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙකට විසඳුමක් ලැබුන.මං හොට්ලයින් කතාකරල විස්තර දැනගන්නම්.මම ගෙදර ටිකක් වෙනස් කරල හදාගන්න හිතාගෙන ඉන්නෙ.ඔයාලගෙ වීඩියෝ ඔක්කොම වගේ මම බලල තියනව.එතනින් එහාට මට දෙයක් දැනගන්න ඕන උනොත් ඔයාලගෙ උදව් ගන්න පුළුවන්නම් ගොඩක් වටිනව.ඔයාල දිගටම මේ වගේ වීඩියෝස් කරන්න, හැමදාම ඔයාලත් එක්ක ඉන්නව ගොඩක් ආදරෙයි. (අවුරුදු 20 පරණ ස්ලැබ් ප්‍රශ්නෙ ඇහුවෙ මම)
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much video balanawata. 2nd floor eka passe kaleka hadanawa nam, waterproof karanna yana cost eka amathara wiyadamak. Roofing sheets walin slab level ekenma angle karala cover karaganna puluwan nam, ee sheets passe 2nd floor roof ekata use karannath puluwan wei.
@roxzara5451
@roxzara5451 14 күн бұрын
පුතේ මට ඔයාට කතා කරන්න ඕනෙ.මාත් ස්ලැබ් එකනිසා අමාරුවෙ වැටිල ඉන්නෙ.නම්බර් එක දෙන්න පුලුවන්ද.
@sajeewanisajee3041
@sajeewanisajee3041 Жыл бұрын
ගෙයක් හදන්න ඉන්න කෙනෙක් බලන්නම ඕන විඩීයෝ එකක්.
@RohanaPushpakumara-bf1vo
@RohanaPushpakumara-bf1vo 10 ай бұрын
👍👍👍
@dushdissanayaka.00
@dushdissanayaka.00 Жыл бұрын
A/L Commerce keruwa ayata Interior design krnna puluwanda ? Dnna kenk dakkoth reply krnwda.. ❤️
@madushkawelitharage6903
@madushkawelitharage6903 Жыл бұрын
Waterproof කරල සිමෙන්ති මැදල තියෙන rooftop එකක ආයෙත් waterproofing කරනවනම් සිමෙන්ති මැදපු බෙඩ් එක කඩල අයින් කරන්නම ඕනද.. ආයෙත් ඒක උඩ waterproofing කරල බෙඩ් එකක් දැම්මොත් සාර්ථක නැද්ද ..
@rasikagunarathna846
@rasikagunarathna846 Жыл бұрын
❤❤❤❤
@buwanekadeegahawathure1101
@buwanekadeegahawathure1101 Жыл бұрын
මගේ rooftop එක power trowel කරලා තියෙන්නේ ...පෙනෙන leaking නෑ ..මොනවාද කරන්න ඔනෙ
@donmallikarachchi6842
@donmallikarachchi6842 Жыл бұрын
මම ඉන්න කාමරයට කිසිම window එකක් නැහැ full covered වෙලා තියෙන්නෙ air flow එකට තියෙන්නෙ දොර විතරයි. කාමරයෙන් එලියට link කරන්න බැහැ. කාමරයෙ දිග අඩි 11යි පලල 7යි . කාමරය design කරන්න හොදම ක්‍රමය මොකක්ද ????
@henryjayasiri3880
@henryjayasiri3880 10 ай бұрын
මම මාගේ සැලැබ් එක හදලා අවු 6ක් විතර වෙනවා මට එය water prof කරගන්න ඕනේ කොහොමද සම්බන්ධ කරගන්න පුලුවන් ද
@somasiriembuldenoyagedon1671
@somasiriembuldenoyagedon1671 Жыл бұрын
බීම් එක තෙමිල යකඩ මලකඩ කාල පිපිරීම් සිදුවෙලා තියෙන තියෙන බීම් එකකට මොකක්ද කරන්ඩ තියෙන ප්‍රතිකාරය.?
@tharangapremadasa120
@tharangapremadasa120 9 ай бұрын
Pergolla පිපිරීමක් සදහා කලයුතු පිලියම කියලා දෙන්න.
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 9 ай бұрын
Slab ekak water proof karanda warga adiyata kiyak cost wenawada
@saliyapulathisi1973
@saliyapulathisi1973 Жыл бұрын
thanks bro... මට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා... වර්ග අඩි 1000කට වගේ apply කරනව නම් යොදන්න ඕනෙ quantity එක කොහොමද කියන එක ගැන තිබ්බ නම් 👍
@LyraStudio
@LyraStudio Жыл бұрын
ow neda, eeka aththatama miss wuna quantity eka gana kiyanna. 0112 586 586, Tokyo super company ekata ta katha karanna.
@user-dc8oy1rt1p
@user-dc8oy1rt1p 9 ай бұрын
Waterproof paint akak vitharak gala thiyena slab ake dan wathura kandu wenawa.akata dan tokyo super2k water proofer pavichchi karana puluwanda..tokyo super2k water proofer aka gaddi kalin use karapu water proof paint aka ain karana onada.
@LyraStudio
@LyraStudio 9 ай бұрын
kalin karapu eka ain karanna oone mama hithana widiyata. please mek thiyana contact no ekatath katha karala ahanna.
@chamaripanditha8652
@chamaripanditha8652 9 ай бұрын
Hi dear ,matath thiyenne slab prashnayk.water proofing karanna yana wiyadamath ekka eka nokara nikamma colour out door water proofing paint ekak witharak karanna barida
@LyraStudio
@LyraStudio 9 ай бұрын
godak sarthakama deyak nemei. eeth uda thattuwa hadanakan nam, waterproof karanna yana cost eka aparade. podi wahalayak gahanna puluwan nam ee sheets tika issarahadi use karannath puluwan wei.
@manojweerasinghe1136
@manojweerasinghe1136 Жыл бұрын
❤️❤️❤️❤️❤️ Got some good solutions to the problems, thank you lyra studio ❤️...Let's also inform about the cost of waterproofing.
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much for watching the videos. yes, misses that point to discus about quantities.
@dsurensilva9315
@dsurensilva9315 Жыл бұрын
බාත් රූම් එකේ පිතට බිත්ති වලට වතුර කාන්දුවීම වලක්වන්න පුලුවන් කොහොමද
@dilanduragea3571
@dilanduragea3571 10 ай бұрын
එලියෙ තියෙන බිත්තික් වර්ග අඩි 2000 පනම බදම දිර අැත එය නිවරදිව වොට පුරුප් කරන විදිය පැහැදිලි කරන්න
@yashukaliyanage8145
@yashukaliyanage8145 Жыл бұрын
Pathum blind wall ekata wathura Kandu wena ekta Answer ekak nahe
@priyanthaherath6006
@priyanthaherath6006 Жыл бұрын
What kind of tiles do you recommend for a rooftop?
@LyraStudio
@LyraStudio Жыл бұрын
A semi matt tile. earlier there were so many tile options, but i dont know what type of ones are available now. terra cotta is not a good option.
@Sl_gamerHD
@Sl_gamerHD 8 ай бұрын
polawen wathura enawa mokadda karanne?
@najayasinghe
@najayasinghe Жыл бұрын
Technical specialist provide more practical solutions.
@anushkadilshan8023
@anushkadilshan8023 Жыл бұрын
Brother අපි interior designer කෙනෙක්ව සම්බන්ද කරගද්දි එයාගෙන් අපිට ලබා ගන්න පුලුවන් දේවල් මොනවද
@lasitharajapakshe8525
@lasitharajapakshe8525 Жыл бұрын
Tokiyo super seal gala badama kapala tile allannath onada?
@LyraStudio
@LyraStudio Жыл бұрын
ow, tile passe allanna, badama kapala, waterproof floor paint ekak gannath oone
@dimuthuneranjan2457
@dimuthuneranjan2457 Жыл бұрын
Waterproofing කරලා බදාම කපලා සුද මැදීම සාර්ථක නැද්ද, tile අනිවාර්යයෙන් කරන්න ඕනද , බොහොම ස්තූතියි දැනුවත් කිරීමට . 👍
@LyraStudio
@LyraStudio Жыл бұрын
badama kapala, waterproofing floor paint ekak ganna (Themes, wapp, wage) suda madina eka puluranawa.
@himanthasmartsolutions8234
@himanthasmartsolutions8234 9 ай бұрын
මගෙ ගෙදර සලැබ් එක rooftop එක waterproof කරල ඊට පස්සේ ඒක උඩින් බදාම කපල ඒක උඩ සුද මැදල තියෙන්නේ. දැන් අවුරුදු 3කට පස්සෙ ඒ සුද මැදපු එක ඉරි තලල ස්තාන දෙක තුනකින් පහලට වතුර කාන්දුවීමක් තියෙනවා. දැනගත්තෙ පොටි ගැලවිලා තියෙනව. මම දැන් මේකට කලයුතු ප්‍රතිකර්මය මොකද්ද ? පහදල දෙන්න ස්තුතියි
@orith589
@orith589 Жыл бұрын
Oyalawa සම්බන්ධ කරගන්න පුලුවන්ද ?
@sameeramaduranga4999
@sameeramaduranga4999 8 ай бұрын
Slab eka uda mulin badama kapala ita passewater proofing karoth gataluwakda
@LyraStudio
@LyraStudio 8 ай бұрын
ee badama kapapu eka hariyata concrete ekath ekka bond wela nathnam, bol wunoth, crack wunoth waterproof eka damage wenawa. Me video eke eeka explain kara 👉 kzbin.info/www/bejne/m4OsfI2AftOHqs0si=gbMLd7779mzBfmaC
@nadeekaalexander2979
@nadeekaalexander2979 Жыл бұрын
⁣මගේ slab එක ⁣ජුලි මාසයේ දැමිමා.උඩ තටිටුව හදන්නේ තව වසර පහකින්. Tokyo Superseal එක ⁣දාන්න උවමනායි.මෙම නිෂ්පාදනය අළුත්ගම අවට ගන්න පුළුවන් ද?1680sqt slab එකකට අවශ්‍ය පුමාණය කොපමණද ?
@LyraStudio
@LyraStudio Жыл бұрын
0112 586 586, Tokyo super company ekata ta katha karanna.
@maheshisakunthala4880
@maheshisakunthala4880 Жыл бұрын
බදාම කපන්න ඕනි නැති water proofing තියෙනවාද අපිට හාර්ඩ්වෙයාර් එකකින් එහෙම එකක් දුන්නා
@chandinawarathne7871
@chandinawarathne7871 3 ай бұрын
උඩ තට්ටුවෙ බාත්රෑම් එකෙන් ලීක්වෙන වතුර පහල තට්ටුවෙ වෙව්‍රත සැලැබ් එකෙන් එලියට එනව.පිළියමක් කියන්න
@tharaka50
@tharaka50 Жыл бұрын
Wall Fashing gahal thiynne. But bitthi theth wenawa samahara then walin
@priyantharathnayake3855
@priyantharathnayake3855 Жыл бұрын
මම සැබිඑක දාලා අවු 5 වගේ වෙනවා යට කමිබි මලකට කාලා සැබිඑකේ යට කොන්කි්‍රට් පතැරැ ගැලවිලා සමහර තැන්වල කමිබි එලියට අැවිත් එක් පිලිසකර කරගැනිමට අවශ්‍ය උපදෙස් ලබාගන්න උදවිකරන්න මම ගලේවෙල
@padmasrinawarathne5573
@padmasrinawarathne5573 2 ай бұрын
කොහොමත් ගල්බම්මකින් වතුර ඇතුලට ආවම ඇතුලේ කපරාරුව මත water proofing කරලා වැඩක් නෑනේද
@duleekapushpakumari3496
@duleekapushpakumari3496 Жыл бұрын
Niwasa athula biththiya wateta pimbila pathuru galawenawa mokada kanna ona?
@LyraStudio
@LyraStudio Жыл бұрын
24:51 - බ්ලයින්ඩ් වෝල් එකෙන් තෙත එනවා, පිළියමක් කියන්න Blind wall eken thetha enawa nam, ara widiyata karanna puluwan. cracks repair karala udin ganna puluwan weather shield paints thiyanawa.
@dilanfernando8087
@dilanfernando8087 Жыл бұрын
mewa ganda nane . online order karanna link thiyanawanam danda. thank
@LyraStudio
@LyraStudio Жыл бұрын
0112 586 586, Tokyo super company ekata ta katha karanna.
@Pushpikalakmini22
@Pushpikalakmini22 8 ай бұрын
ඔයාලා පැන්ට්‍රි කබඩිස් කරනවද
@realaccountingwithsenadeer3937
@realaccountingwithsenadeer3937 2 ай бұрын
1k use karanne monata wageda
@thusharachandana8543
@thusharachandana8543 Жыл бұрын
Warga adi 1000 water pruf karanna kiyak yaida
@LyraStudio
@LyraStudio Жыл бұрын
0112 586 586, Tokyo super company ekata ta katha karanna.
@nimeshiliyanage5773
@nimeshiliyanage5773 Жыл бұрын
Waterproof Karala Badama kapala titanium kaloth sarthakada?
@LyraStudio
@LyraStudio Жыл бұрын
titanium smooth wunoth nam wathura thibboth lissanawa. thawa titanium paint ekak wage karana aya innawa (Super Titanium product ekak) eeka echchara lissanne na kiyala hithanawa. lissana eka thamai prashne.
@nimeshiliyanage5773
@nimeshiliyanage5773 Жыл бұрын
@@LyraStudio Waterproofing ekata aulak wennaha neda? Man balannam. Thanks a lots
@DIlone2481
@DIlone2481 9 ай бұрын
ඕපන් බිත්තියක ට ආරක්ෂාව ට කරන්න හොඳ මොකක්ද
@user-kc3dx8ch3s
@user-kc3dx8ch3s 5 ай бұрын
මේ කුඩු එකයි දියර එකයි මික්ස් කරන පුමානය කොපමණද
@sunethrawejerathna5536
@sunethrawejerathna5536 Жыл бұрын
Putha oya meka karanwada?
@surangafernando3876
@surangafernando3876 Жыл бұрын
මට ගේ හදන්න හොද engineer කෙනෙක් හොයා ගන්නේ කොහොමද?
@prabhathmanodan9240
@prabhathmanodan9240 Жыл бұрын
Waterproofing එක ගාලා... බදාම කපනවා වෙනුවට චිප් ගල් ලේයර් එකක් දැම්මොත් කමක් නැද්ද?
@LyraStudio
@LyraStudio Жыл бұрын
apo epa, waterproof layer eka damage wei. eeta wada hondai waterproofing paint ekak gaana eka. or tokyo self leveling flooring compound ekak thiyanawa. eeka price check karala balanna
@maheshwalpalage4040
@maheshwalpalage4040 9 ай бұрын
මගේ ගෙදර ස්ලැබ් 2ක් එකට එකතු කරල තියනවා ඒ joint එකෙන් වතුර වැටෙනවා බිමට අනේ එකට විසදුමක් දෙන්න ඉක්මනින්
@LyraStudio
@LyraStudio 9 ай бұрын
Eka tikak repair karanna amaru wadak mama hithanne. Pearl waterproofing- Facebook page eka search karala balanna. Eyala wada tikak karala thiyanawa wenas widiye
@gayansandaruwan7134
@gayansandaruwan7134 Жыл бұрын
මෙතනට අදාල නැති ප්‍රශ්නයක් . මට අවශ්‍ය වෙලා තියනවා සාමාන්‍ය විදිහට බිත්ති නිම කරපු ගොඩ නැගිල්ලක් showroom එකක් විදිහට වෙනස් කරන්න . සාමාන්‍යයෙන් showroom වල පිටත බිත්තිවල අලංකරනය කරන ටයිල් වගේ ජාතියට කියන නම මොකක්ද ( ෆික්ස් කරලා ඉවර වෙලා උඩ තියන ස්ටීකර් එක ගලවලා දන්නේ )
@LyraStudio
@LyraStudio Жыл бұрын
ඇලුමීනියම් කැලැඩින් කියලා තියනවා, ඒවා එන්නේ 4' x 12.5' වගේ ලොකු ශීට්. ඇලුමීනියම් බොක්ස් බාර් වලින් ෆ්‍රරේම් ගහලා, කැලැඩින් ශීට් නමලා කොටු විදියට හදලා තමයි හයි කරන්නේ
@gayansandaruwan7134
@gayansandaruwan7134 Жыл бұрын
@@LyraStudio ගොඩක් ස්තූතී ☺️. ඒ වැඩේ කරගන්න නම් මම යන්න ඕන මොන වගේ තැනකටද කියල කියන්න පුලුවන් ද ? නැත්නම් ආයතනයක නමක් හරි
@harshanihewage1481
@harshanihewage1481 8 ай бұрын
මිල කියද
@thilakkannangara9491
@thilakkannangara9491 8 ай бұрын
බලයින් බිත්ති කපරාදු ඉවරනම් මොකද්ද වොට රැපින් එක
@LyraStudio
@LyraStudio 8 ай бұрын
wapp wage paint ekak 2coats thick ekata ganna.
@renukaa7745
@renukaa7745 Жыл бұрын
මේ දෙවන තට්ටුවේ ස්ලැබ් එකේ වෝට ප්‍ර්ෆ් ගෑවා.ඊට පස්සේ බදාම කැපුවා.එත් මේ ලගදි ලොකු වැස්සට ස්ලැබ් එකේ යට පැත්ත කලු පුස් අල්ලලා එකට මොකක්ද කරන්නේ
@pushpaariyaratne566
@pushpaariyaratne566 Жыл бұрын
Do percent waterproofing solution which is uv resistant call Alma Building Protection Systems
@rohiniranukkanda9907
@rohiniranukkanda9907 Жыл бұрын
මගේ ගෙදර දෙවෙනි තට්ටුවේ බාගෙකට ස්ලැබ් එක දාලා තියෙන්නේ .දැන් අවුරුදු 10 වගේ ඇති. ගේ ඇතුලෙන් ස්ලැබ් එකේ පොටි පතුරු පිටින් ගැලවිලා වැටෙනවා.වහින කාලෙට. මේකට ස්ලැබ් එක උඩ වෝටර් proof කලාම හරියයිද
@pushpaariyaratne566
@pushpaariyaratne566 Жыл бұрын
If Tokyo superseal does not work pe have 100% permanent solution. No need to put cement rendering as our layer is UV resistant. Call us if Tokyo super seal does not work only. First try Tokyo super seal. ALMA BUILDING PROTECTION SYSTEMS.
@dild3732
@dild3732 Жыл бұрын
@@pushpaariyaratne566 Send me ALMA BUILDING contact number please ..
@thilakasenavirathna7525
@thilakasenavirathna7525 Жыл бұрын
I would like to get your studio's phone number. Currently I am living in the UK. I need help with interior design of my new home in SL
@LyraStudio
@LyraStudio Жыл бұрын
Hi, please send a whatsapp message to 0770666001
@srilankasbeautifulnature9539
@srilankasbeautifulnature9539 Жыл бұрын
ගෙදර හදලා අවුරුදු 14 වෙනවා බාත්රූම් එක දෙපැත්තේ බිත්ති දෙක උඩ ඉදලා පහලට පුස් හැදිලා ඒකට මොකක්ද කරන්න ඔනි
@pushpaariyaratne566
@pushpaariyaratne566 Жыл бұрын
Get solution from Tokyo super seal. If need further help call alma building protection systems
@disanthaasela303
@disanthaasela303 Жыл бұрын
Mila ganam kohomada
@disanthaasela303
@disanthaasela303 Жыл бұрын
Mila ganam kohomada
@nkcl1934
@nkcl1934 Жыл бұрын
Contact number ekak denna
@nayanagamaachchige6285
@nayanagamaachchige6285 Жыл бұрын
Mage gataluwata visaduma labuna oba dedenatama behevinma sthuthi
@cookingstyle1529
@cookingstyle1529 Жыл бұрын
Phone number eka danawada
@himanthasmartsolutions8234
@himanthasmartsolutions8234 9 ай бұрын
මගෙ ගෙදර සලැබ් එක rooftop එක waterproof කරල ඊට පස්සේ ඒක උඩින් බදාම කපල ඒක උඩ සුද මැදල තියෙන්නේ. දැන් අවුරුදු 3කට පස්සෙ ඒ සුද මැදපු එක ඉරි තලල ස්තාන දෙක තුනකින් පහලට වතුර කාන්දුවීමක් තියෙනවා. දැනගත්තෙ පොටි ගැලවිලා තියෙනව. මම දැන් මේකට කලයුතු ප්‍රතිකර්මය මොකද්ද ? පහදල දෙන්න ස්තුතියි
@LyraStudio
@LyraStudio 9 ай бұрын
mama hithanne aaye okkoma kadala waterproof karanna kiyana eka thamai professional waterproof karana aya kiyanne. wena nam karanna deyak mama hariyatama danne na. walls wala cracks walata dana chemicle tube ekak thiyanawa, loku hardware shops walin ganna puluwan. Finex Engeneering, Dr.Fixit brand eketh thiyanawa mama hithanne. eewata katha karala balanna.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 12 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 62 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Swisstek Aqua Shield 2K Waterproofer
6:21
Swisstek Ceylon PLC
Рет қаралды 1,6 М.
Vinyl Floor Tiles for wall | Vinyl Wall Tips | Episode 78
8:58
Lyra Studio
Рет қаралды 35 М.
I CAN’T BELIEVE I LOST 😱
0:46
Topper Guild
Рет қаралды 72 МЛН
Jesus vs devil #jesus #devil
0:26
jesus my love
Рет қаралды 19 МЛН
Random pink food asmr mukbang 📱 #asmr #mukbang #eating #food
0:14