No video

හමුවේ දිනෙක LYRICS VIDEO | SINHALA HYMN | LOWAKI ETHTHE KADIMA | HAMUWE DINEKA SINHALA HYMN

  Рет қаралды 138,232

Saints and Angels

Saints and Angels

Күн бұрын

❤ලොවකී ඇත්තේ කදිම,
තරු ලෝකයෙනුත් එපිට..
ආදර දෙවිඳුන් එතැන,
සදලා නිවසක් අපට..
හමුවේ දිනෙක,
ඒ ලස්සන ලොවෙහි අප..
හමුවේ දිනෙක,
ඔබ හා මා හා එතැන..
මනරම් ලොවෙකී එතැන,
දුක එහි කිසිදාක නැත..
හමුවී එහිදී එකට,
ගයමුව දෙවිඳුන් මහිම..
ඉපදෙන කාහට මෙලොව,
මරණය නිසැකින් පොදුය..
දැකුමට දෙවිඳුන් නෙතට,
මරණය, ජීවිතෙ දොරය...
හද කකියන විට දුක වූ,
වෑහෙයි නොදැනිම කඳුළු..
ආදර අපගේ සමිඳු,
පිසලයි දිනකදි කඳුළු...
ආදරෙ තිබුනද එමට,
දුකමයි උරුමේ මෙලොව..
ආදර සයුරෙහි එලොව,
හමුවෙමු එහිදී දිනෙක..
දෙවිඳුන් වසනා එතැන,
සාමය, ප්‍රීතියද ඇත..
එහි යාමට අපි දිනෙක,
වෙහෙසෙමු මෙලොව නිතර..
හමුවේ දිනෙක,
ඒ ලස්සන ලොවෙහි අප..
හමුවේ දිනෙක,
ඔබ හා මා හා එතැන
මළා වූ ක්‍රිස්තියානීන්ගේ ආත්මවල් දේව දයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා..ආමෙන්..❤️🙏
#ලොවකී ඇත්තේ #sinhala #hymn #geethika #lowaki #hamuwedineka #hamuwe #funeral #catholic #heaven
📌රත්‍රී නින්දට පෙර යාච්ඤාව.
• රාත්‍රී නින්දට පෙර යාච...
📌නැතිවූ දේවල් නැවත ලබා ගැනීමට ශු. අන්තෝනි මුනිතුමන්ට යාච්ඤාව.
• නැති වූ දේ ලබා ගැනීමට ...
📌දේව මාතාවන්ගේ කඳුළු කොන්තය.
• දේව මාතාවන්ගේ කඳුළු කො...
📌රාත්‍රී ආරාධනාව
• රාත්‍රි ආරාධනාව | NIGH...
📌සත්ප්‍රසාදය ලැබීමෙන් පසු යාච්ඤාව.
• සත්ප්‍රසාදය ලැබීමෙන් ප...
📌ආර්ථික දුෂ්කරතාවයන් සඳහා දේව මාතාවන්ට යාච්ඤාව
• ආර්ථික දුෂ්කරතාවයන් සඳ...
📌සුවය පතා ශුඳ්ධාත්මයාණන්ට යාච්ඤාව
• සුවය පතා ශුද්ධාත්මයාණන...
If you are interested in,
-Sinhala Hymns
-Sinhala Catholic Prayers
-Bible verses for Life
-Gospel of the day
-Live Mass
-Message from Rv Father
Please subscribe and join with us.Thank you and May God bless you.
Watch our previous videos
/ @saintsandangels0311
⚠️🚫✋Don't reupload this video on You Tube or Tik Tok✋🚫⚠️

Пікірлер: 164
@pushpaguruge2073
@pushpaguruge2073 14 күн бұрын
අපගේ එකම බලාපොරොත්තවත්....උනවහන්සේ හමුවීමයි නෙවිසිල්ලෙන් බලා ඉන්නේ ඒදිනය එනතුරු... 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@sharminimagnus641
@sharminimagnus641 2 ай бұрын
දිනෙක යේසුස් වහන්සේ සමඟ සදාකාලික ජීවනය උරුම කර ගන්නා පිණිස මෙලොව දීම උන්වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙස අප පිළිගැනීමත් යේසුස් වහන්සේ සමඟ නිරන්තර සම්බන්ධතාව පවත්වාගැනීමත් උන්වහන්සේ ජීවමාන බව අත්දකින පිණිස දේව වචනය කියවීමත් ස්තූති ප්‍රශංසා කිරීමත් අත්‍යවශ්‍යයි. මන්ද යේසුස් වහන්සේ අපේ සිත දකින දෙවියන් වහන්සේ නිසා.
@RangaAberathna-jg5wp
@RangaAberathna-jg5wp 14 күн бұрын
ශුද්ධ දෙවිපියාණනි ඔබ වහන්සේට ස්තුති ය ප්‍රශංසාව ගෞරවය නමස්කාරය වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් !හරිම හැගුම් බරයි
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 6 ай бұрын
අපුරුයි ගායනය....දෙවියන් වහන්සේ ආ්ශිර්වාද කරන සේක්වා
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 4 ай бұрын
ගොඩාක්.දූක.හිතෙන.ගොඩාක්.ලස්සන.අහන්න.අහන්න.ආස.හිතෙන...භාවනාවක්.වාගේ.ලස්සන.ගීතිකාවක්❤❤❤❤❤❤❤❤❤
@PathmaPathma-zx7pb
@PathmaPathma-zx7pb 3 ай бұрын
හරිම අලංකාරයි හැඟීම් බරයි .දෙවිඳුන්ට මහිමය වේවා.🙏🙏🙏🙏ජේසු පිහිටයි දුවේ.👍🙋‍♂️🙋‍♂️⭐💖
@DamayanthiSamarasinghe
@DamayanthiSamarasinghe 5 ай бұрын
හැගිම් බර අපුරු ගායනයක් හරිම ලස්සනයි
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 6 ай бұрын
මේ ලොකේ මම අහාපු ලස්සනම ගිතිකාව ගොඩක් ලස්සනයි යි ❤️❤️❤️❤️❤️❤️
@jayanthabandara6562
@jayanthabandara6562 19 күн бұрын
ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏
@anjelindona5440
@anjelindona5440 5 ай бұрын
මේ ගීතිකාව හරිම හැගුම් බරයි..මිහිරියි.. ලස්සන ගීතිකාවක් ❤
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
Praise praise praise lord 😊
@ruwanperera491
@ruwanperera491 6 ай бұрын
මෙහෙමත් ලස්සන ගායනයක් ඇහුවේ first time.❤
@maryantony6117
@maryantony6117 4 ай бұрын
ක්‍රිස්තියානි ආගමේ මැරුණම ඔය ගීතිකාව කියනවමයි 😢😢😢😢😢
@Rebecca-qo2is
@Rebecca-qo2is 5 ай бұрын
ආමෙන් ❤ හරිම ලස්සනයි ගීතිකාව.අපි හමුවෙයි එකෙ තැන එකට.ඒ දවසට අප සූදානම් වෙමු.🙏🙏🙏🙏
@faithpeiris8012
@faithpeiris8012 4 ай бұрын
හරිම ලස්සන හඩක් දෙවිදුන් දුන් .අර්‍ර්තවත් ගීතිකාවක් හරිම ලස්සනයි දුවේ.දේව ආශිර්වාද ලැබේවා ඔබට .ජේසු පිහිටයි .
@himaleefernando454
@himaleefernando454 5 ай бұрын
Very beautiful hymn and singing lovely
@marianfernando2896
@marianfernando2896 5 ай бұрын
හරිම lassana gitikawak mm dan ගොඩාක් සැරයක් ඇහුව ගොඩාක් ලස්සනයි ❤❤❤❤🙏🙏🙏
@shiromadesilva2589
@shiromadesilva2589 4 ай бұрын
බාවණාවක් හා සමාණයි මේ ගීතයකී .⛪👼👼👼👼👼👼⛪⛪⛪⛪👼👼👼👼👼👼👼💖💖💖💖💖💖💖💖💖💖
@shasravijithaperera1606
@shasravijithaperera1606 4 ай бұрын
ස්වාමින් වහන්සේට ස්තුතියි !...
@sunilfernando1816
@sunilfernando1816 5 ай бұрын
❤❤❤❤.ජේසු පිහිටයි
@indraniferando5492
@indraniferando5492 5 ай бұрын
Mama hoya yoya hetiye me getikawa😢😢❤
@annperera934
@annperera934 Ай бұрын
Jewamana jesuta sada prasansa weva amen 🙏🙏🙏❤️
@AraliyaMal
@AraliyaMal Күн бұрын
ඉතා ලස්සන අදහසක් ඇති ගියක් 🙏🙏🙏
@premakongahage8063
@premakongahage8063 4 ай бұрын
Hàdawathata katha karana geethikawak! Ape sakthimath yadimath Ryanair sahodari.pbata jesu pihitaiy.
@user-qc4mc8ol3m
@user-qc4mc8ol3m 27 күн бұрын
හරිම ලස්සන ගායනයක් හා අර්ථවත් තෙරුමක්.
@mscharmsjay
@mscharmsjay 4 ай бұрын
හුගක් ලස්සන අර්ථවත් ගීතිකාවක්. දෙවියන් වහන්සේ ගෙන් ඔබට ලැබිලා තියෙන විශේෂ වරප්‍රසාදයක් ඔබගේ කටහඬ. තව තවත් ඔබගේ ඒ හඩින් හැම සිතක්ම සුවපත් කරන්න වාසනාව ලැබේවා! ජේසු පිහිටයි! ❤
@krishanfernando1112
@krishanfernando1112 3 ай бұрын
චූටි පුතා නිදියන්න කලින් අහන්න ආසම ගීතිකාවක්....ස්තූතිය පුද කර සිටිනවා මේ නිර්මාණයට දායක වූ සැමට
@sandamaligamage8678
@sandamaligamage8678 3 ай бұрын
හමු වේ දිනක ඔබ හා මා හා එතැන ❤️❤️❤️❤️❤️❤️ ආමෙන් 🙏🏼🙏🏼🙏🏼
@user-wr3pt2mn2c
@user-wr3pt2mn2c Ай бұрын
Harima lassani adi ahuwe geethikaawa maari thanks
@yoshithathisen
@yoshithathisen 2 ай бұрын
පාරාදිස පොලව..නැවත නැගිටවීම..දහමට අනුව❤ ජිවත් වන සියලු දෙනා..දෙව්යන් වහන්සේගේ නාමය වපුරන සියලු දෙනා..මරනය තවත් නොවන්නෙය...හැඩීම් වැලපීම් නොවන්නේය...සියල්ලෝ සතුටින් සිටින...සියල්ලොම ඒ පාරාදිස පොලවේ සතුටින් ජිවත් වෙමු. ඒ ගීතීකාවේ ලස්සන පදවැල්..ස්තුති ..ජෙසු පිහිටයි
@user-by3rf7es6c
@user-by3rf7es6c 5 ай бұрын
Deviyan hamu vimata prasansa kirimata nawatha ekwemu eyata pala upadawa gamu jesuge namayen Amen
@Sujatha-du4we
@Sujatha-du4we 5 ай бұрын
Dineka hanuwena lassana lokaye obwath mamawath kawruth nathe Ethana duka nathe.kathkawruth natha. ShooonyathawYai. Aththe.
@user-tn6et1sq2q
@user-tn6et1sq2q 4 ай бұрын
Jesu thathe dawasaka mama anawa ❤
@nilukawickramasinghe4550
@nilukawickramasinghe4550 7 ай бұрын
Ammi be happy over there with Jesus. ❤❤✝️✝️
@user-bm7xe5ww5h
@user-bm7xe5ww5h 3 ай бұрын
හමුවේ දිනක e ලස්සන ලොවෙහි apa🙏
@judefernando4809
@judefernando4809 4 ай бұрын
මේ ගීතිකාව ලස්සනයි.....ඒත් අපි හැමෝම මතක තබා ගතයුතු කාරනයක් තියෙනව ..මේ ලස්සන ගී තිකාව ඇසු පමනින් ඔය කියන ලස්සන ලෝකයට යන්නෙ නෑ කියන එක...එහෙනම් කොහොමද එතෙනට යන්නෙ.. " එහි දුක කිසිදාක නැත''.........ඇත්ත. එතෙන්ට යන්නනම් දේව වචනයේ හැටියට අප ජීවත් වෙන්නම වෙනව..ශුද් ද බයිබලයේ මේ වචන ට්ක බලන්න....එලිදරව්ව 21:08 එහෙත් බියසුල්ලෝද අව්ශ්වාසිකයෝද දුරාචාරීහුද, මිනීමරන්නෝද,කාමමිත්‍යාචාරීහුද, අනවින කරන්නෝද,රූපවන්දිනෝද,සියලු ආකාර මුසාවාදීහුද, ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝය එය දෙවන මරනය ය" යි මට වදාල සේක.. බයිබලයේ සන්දහන් මේ කාරනා සම්පූර්න නැති කිසි කෙනෙක් මේ ලස්සන ගීතිකාවේ සන්දාහන් ඒ කියන ලස්සන ලෝකයට යන්නට බලාපොරොත්තු තියාගන්න එපා.....ජේසු පිහිටයි...!
@niroshfernando-mc5rn
@niroshfernando-mc5rn 3 ай бұрын
Very beautiful and meaningful hymn. Moreover, a lovely and soothing voice. Thank you very much
@user-ko8jz1hh2h
@user-ko8jz1hh2h 5 ай бұрын
God bless you and your team. 🌹🌹🌹💖💖💖
@kaminijayamanna2947
@kaminijayamanna2947 4 ай бұрын
A lovely hymn which makes me cry when I think of my mom's funeral at which my church family sang when the coffin was decending.
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 2 ай бұрын
Amen hallelujah godak sathutui me githikawa hadawathata danenawa
@user-ks6mb1nw9n
@user-ks6mb1nw9n 4 ай бұрын
හි ලස්සන ගිතයක් අහන්න අහන්න ආසයි.
@menikesriyakantha
@menikesriyakantha 3 ай бұрын
හරිම ලස්සන ගිටිකවක් මෙ වගෙ ගිතිකවක් මන් අහුවමයී.හරිම අසාවෙන් හා දෙවියන් වහන්සෙ කෙරෙහි විස්වසයෙන් අහගෙන හිටියා.ගිතිකව ලියපු කෙනටත් ගයනය කරපු දු ටත් අසිර්වද වෙවා අමෙන්
@r.mprenandu4765
@r.mprenandu4765 4 ай бұрын
Praise the Lord
@MrHarrytennakoon
@MrHarrytennakoon 4 ай бұрын
උදේ පාන්දරින්ම මම ඇසූ ආශිරිවාදමත්ම ගීතිකාව.
@user-wr3pt2mn2c
@user-wr3pt2mn2c 27 күн бұрын
Harima lassani thanks
@VergineFernando
@VergineFernando 2 ай бұрын
අප බලපොරත්තු වන ඒ ලස්සන ලොව. ජිවත්වේලා. ඉද්දි අද්දකින්න. උත්සහ කරන්න
@MilroyPrasanna
@MilroyPrasanna 5 ай бұрын
Athatama lassanai jesu pehetai
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 2 ай бұрын
Very beautiful song.Thanks for serving us god bless.😂😂😂🎉🎉🎉
@user-pz9om4bc9b
@user-pz9om4bc9b 4 ай бұрын
Amen
@S.LaksiriB.Martino
@S.LaksiriB.Martino Ай бұрын
VERY SWEET❤️ ,VERY NICE
@jayanthiefernando7021
@jayanthiefernando7021 24 күн бұрын
මම හරිම කැමති ගිතිකාව හරිම සංවෙදිව ගයනවා ❤😢
@SilawathiSilva
@SilawathiSilva 3 ай бұрын
ගොඩක් යිස්තුති මේගිතිකා අසන්නට ලැබිමට ජෙසුපිහිටයි
@selvaranielizabeth3699
@selvaranielizabeth3699 4 ай бұрын
Lovely songs 🎵 💕 all praise to Lord
@krishanthinanayakkara9968
@krishanthinanayakkara9968 Ай бұрын
❤❤❤❤ love you jesus ....
@manjulachaminda2821
@manjulachaminda2821 5 ай бұрын
God bless You ❤
@SriForbes
@SriForbes Ай бұрын
Beautyful hymn God bless you
@ruwanpriyadarshana5165
@ruwanpriyadarshana5165 5 ай бұрын
Mage jesu ✝️❤
@AgnasPerera-ys5pj
@AgnasPerera-ys5pj 2 ай бұрын
පේසුට ස්තුතියි.අාමෙන්
@jenetsulin9463
@jenetsulin9463 4 ай бұрын
Mama Asama gitikava Jesus'pihitay ❤❤
@anomaicheong2193
@anomaicheong2193 5 ай бұрын
THE LORD BLESS THEE AND KEEP THEE AMEN. METHODIST CEYLON CHURCH SONG'S ❤☦️📖🇮🇱🇱🇰🙏🙏🙏
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 4 ай бұрын
❤❤harima lassanai devidun aashirwada karana sekwa jesupihitai siyalu denatama
@successyourdream4073
@successyourdream4073 3 ай бұрын
Jesuniiii❤❤❤❤❤
@Oshan-ip4zm
@Oshan-ip4zm 5 ай бұрын
Nice..very biutiful singing
@priyadarshanijhettiarachch7454
@priyadarshanijhettiarachch7454 4 ай бұрын
amen man meka githikawa hamadama ahanawa ...kochchara ahuwath athi wen na .....ikmaninma jesu lagata uanna thiuenawanam kiuala hamWelema mata hithenawa ...oualata jesuge dewa ashirwadaua wafi wadiuen labewa.
@user-bx7wz8ev1q
@user-bx7wz8ev1q 5 ай бұрын
Good bless ❤❤❤
@DenethriDisanayaka
@DenethriDisanayaka 25 күн бұрын
ලොවකී ඇත්තේ කදිම... තරු ලෝකයේනුත් එපිට... ආදර දෙවිදුන් එතන.. හදලා නිවසක් අපිට..
@DenethriDisanayaka
@DenethriDisanayaka 25 күн бұрын
@virgeniafernando5116
@virgeniafernando5116 Ай бұрын
Lassanai ❤
@user-xq8xu6ty4j
@user-xq8xu6ty4j 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ amen amen amen
@AvilAtapattu
@AvilAtapattu Ай бұрын
In the sweet buy and buy we shall meet on that beautiful shore amen 🙏🙏
@rusararu
@rusararu 3 ай бұрын
හරිම ලස්සන ගීතයක්
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 4 ай бұрын
Amen devi planning mata dun sadakala jeewanayanisa
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 4 ай бұрын
Amen❤❤❤ haleluiyaa prasansa wewa jesupihitai siyalu denatama
@victorpremachandra8031
@victorpremachandra8031 2 ай бұрын
දෙවියන් වහන්සේ ට ප්‍රසන්න දේ කරමින් යහපත් ආකාරයට ජීවිතය ගතකලොත් ඒ ලස්සන ලෝකය උරුම කරගන්න පුළුවන් .
@donwijesuriya2078
@donwijesuriya2078 3 ай бұрын
ආමෙන් ❤❤❤
@Magic4444-yf5ob
@Magic4444-yf5ob 4 ай бұрын
God bless you all
@user-gx3yu9mw7e
@user-gx3yu9mw7e 4 ай бұрын
Praise the lord haleluiya
@SaraAli-fn3xi
@SaraAli-fn3xi 4 ай бұрын
Amen halluya❤❤❤
@shanthisilva2819
@shanthisilva2819 4 ай бұрын
අහන් ඉද්දි හිතට වගේම ගතටත් සුවයක් දැනෙන අපූරු ගීතිකාවක්
@yvonnepathiranapathirana5586
@yvonnepathiranapathirana5586 Ай бұрын
Beautifully sung!
@ashenaravindahymns6753
@ashenaravindahymns6753 10 ай бұрын
🙏🏻🥺✝️❤️
@HashithaMadushan
@HashithaMadushan 4 ай бұрын
Lasanai amen 💖 jesuni ❤
@user-xo8ny9gm7z
@user-xo8ny9gm7z 4 ай бұрын
ලස්සන ගීතිකා ගෙන එන්න තනිවුණු අප වෙනුවෙන් සෙසු පිහිටයි
@dissanayakek.2315
@dissanayakek.2315 4 ай бұрын
Dewiyan wahanseta mahimaya wewa
@kusumrodrigo933
@kusumrodrigo933 4 ай бұрын
හරිම ලස්සන යි දුකයි ජේසු පිහිටයි
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 3 ай бұрын
Ahanna ahanna asai thank you
@brijectfernando1570
@brijectfernando1570 4 ай бұрын
හරිම ලයාන්විතයි අපේ ජිවිතේ ඇත්ත ගොනුකරපු ගීතිකාවක් ජේසු පිහිටයි
@shaminiedrisinghe7243
@shaminiedrisinghe7243 4 ай бұрын
Very beautiful ❤
@Kamalajayanthi
@Kamalajayanthi 4 ай бұрын
හමුවේ දිනක ඒ ලස්සන ලොවේක
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc Ай бұрын
Very heartfelt hymn.God Bless you all.
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 4 ай бұрын
How wonderful. ❤❤❤❤ great
@renukawijesinghe5404
@renukawijesinghe5404 4 ай бұрын
හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප....🙏🙏🙏🙏
@SanalepararaSanaleparara-ss4qc
@SanalepararaSanaleparara-ss4qc 4 ай бұрын
Amen ❤❤❤🙏🙏🙏🙏🙏
@sestusnanayakkarappftsee8858
@sestusnanayakkarappftsee8858 5 ай бұрын
Amen amen 💖💖💖💖
@sherinpaul2563
@sherinpaul2563 2 ай бұрын
මගේ අම්මා නැති වෙන්න කලින් මට කියුවා මේ ගීතිකාව අම්මගේ අවසන් කටයුතු දවසට කියන්න අම්මා මේ ගීතිකාවට ආසයි කියලා. ඒත් කවදාවත් මං එහෙම දවසක් එයි කියලා හිතුවේ නෑ. ඒත් මං ඒ අත්දැකීමට මුහුණ දුන්නා. අම්මා ඉල්ලපු ඒ ඉල්ලීමත් මං ඉශ්ඨ කලා 💔🙏
@RajeewaKothalawala
@RajeewaKothalawala 4 ай бұрын
හරිම ලස්සනයි හදවතට දැනෙන ගීතිකාවක් . Jesuni obata ස්තූතියි මෙවැනි අදහසක් අපට දැනෙන්න සැලසුම් කරාට.
@wasanafernando2079
@wasanafernando2079 10 ай бұрын
🙏🙏🛐🛐❤️❤️
@user-ks6mb1nw9n
@user-ks6mb1nw9n 4 ай бұрын
ආසයි අහගෙන ඉන්න. හිතකාරිවන
@user-sv4ej4zs5f
@user-sv4ej4zs5f Ай бұрын
ආමේන් ආමේන් අස්වැන්න ලස්සනයි ගොඩාක් ජෙසු පිහිටයි ❤❤❤
@sellinthilakaratnam6521
@sellinthilakaratnam6521 4 ай бұрын
My favorite best song 🙏
@palithaweerasinghe4871
@palithaweerasinghe4871 3 ай бұрын
Beautiful we need to leave this world to see and live with Jesus.
@leemamendis1602
@leemamendis1602 4 ай бұрын
Amen 😢😢😢
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 2,9 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Wati Wati Ma Yali (වැටි වැටි මා යලි)  Hymn
4:00
Priyal Dissanayake Music
Рет қаралды 25 М.
Sinhala Geethika | HD | Lyrics
21:49
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 1 МЛН