Ma dase wedana (Original) - Roy Peiris

  Рет қаралды 607,981

samsri1981

samsri1981

Күн бұрын

Пікірлер: 413
@JANAKA12
@JANAKA12 2 жыл бұрын
මේ මිනිස්සු මැරුනා කියලා හිතෙනකොට පපුව රිදෙනවා.මොකද....අපේ නාඩි වැටෙන්නෙ මේ සිංදු වලට.මේ මිනිස්සු(ප්‍රින්ස්,රෝයි,යොහාන් අර්ජුන)නැති මේ සමාජය සංගීතයෙදි හරිම හිස්.හරිම මූසලයි.අම්මපා....අපරාදේ මේ මිනිස්සු අකාළයේ මිය ගියේ.අපි හරිම පවු කාරයෝ.
@chamaraanu
@chamaraanu 6 ай бұрын
E kathawa aththa.. Roy Peiris maruna kiyala ahuwa wele puduma dukak danune.. Dan meka ahanna awamath eka ehemama danuna! 😞
@nandanaj
@nandanaj Ай бұрын
true bro....😟
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
පොඩි දේකටත් කෙල්ලගේ බෙල්ල මිරිකලා දාන එවුන් ට මේ ගීත හැමදාම අහන්න ලැබේවා .
@sajeewaherath59
@sajeewaherath59 Ай бұрын
හකෙන්ම
@geethmaduharsha6484
@geethmaduharsha6484 3 жыл бұрын
තවමත් පිස්සුවෙන් වගේ අහන මේ ගීතය ගැයූ ඔබට අමාමහ නිවන් සුව කලාකරුවනනී🥺💕❤️
@prasadsameeraAK
@prasadsameeraAK 7 жыл бұрын
අපේ ඉස්කෝලේ කාලේ..., 10-11 පන්ති වලට වෙලා ඩෙස් පලමින් ගැයූ අපූරු ගීත ලැයිස්තුව පුරවන්නට..., මියුරු.., ගීත රැසක් අපට හිමි කල ගායකයාණනි..., ඔබට අමා මහා නිර්වානයෙන්ම සැනසීම ලබන්නට හැකි වේවා....!!
@hashair7819
@hashair7819 6 жыл бұрын
මේක තමයි පට්ටම ඔරිජිනල් සිංදුව!
@secretwonders8971
@secretwonders8971 8 ай бұрын
2024 pepoles
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 2 ай бұрын
Yeah my bro.. 🙏
@supunudesh297
@supunudesh297 4 жыл бұрын
දැන් තියන හෙලුවැලි.කුනුහර්ප විශුවල් වලට වඩා මේව් කොච්චර හොදද..ලස්සනද
@shaan.2595
@shaan.2595 3 жыл бұрын
ඔයා මේ ලෝකයෙන් සමු අරන් ගියත් අපි අතර සදා අමරණීයයි.ඔබට නිවන් සුවය ලැබේවා!
@Europvipdriver
@Europvipdriver 2 ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuruht1097
@isuruht1097 5 жыл бұрын
2019 වෙලත් උඹලා මේ සිංදුව තාම අහනවනාම් ලයික් එකක් කොටපල්ලා 😏
@lakinduupeksha5667
@lakinduupeksha5667 4 жыл бұрын
2020
@himashaisuranga7619
@himashaisuranga7619 8 ай бұрын
2024
@pathumwijesiri2612
@pathumwijesiri2612 6 ай бұрын
2024 I'm from 1987
@buddhikadissanayaka6822
@buddhikadissanayaka6822 Ай бұрын
2024
@kavindagunasekara1384
@kavindagunasekara1384 16 күн бұрын
2024
@christinewijekoon6920
@christinewijekoon6920 4 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.. මේ සින්දුව කී දෙනෙක් කොපි කරාද?? ඵ්ත් රෝයි පීරිස්ගේ ඔරිජිනල් සින්දුව අහලකටවත් ඵන්න කොපි කරන්නන්ට බැරි වුනා.. "කොපි කල හැක..නමුත් සම කල නොහැක" Roy Peiris..RIP.
@shashifer1
@shashifer1 11 жыл бұрын
2013 වෙලත් උඹලා මේ සිංදුව තාම අහනවානම් ලයික් එකක් කොටපල්ලා
@asankabowatte8874
@asankabowatte8874 6 жыл бұрын
shashika fernando. Even in 2018 still we are listning this friend!!@@
@hasithakanishka165
@hasithakanishka165 4 жыл бұрын
යකූ 2020ත් අහනව.....❤❤
@deshanimeghasuriya5812
@deshanimeghasuriya5812 4 жыл бұрын
2020th ahnwa 🥰
@supundilru8749
@supundilru8749 4 жыл бұрын
2020th ahanawa
@dilshanmaduranga9495
@dilshanmaduranga9495 4 жыл бұрын
2020☝😎
@ImalkaHewage
@ImalkaHewage 8 жыл бұрын
යුගයක් රසවත් කල ගීතයක්.... මේ ලයාන්විත ගීය ගැයූ ඔබ අද අපෙන් වෙන්ව ගොස් ඇති බව දැනෙනා විට මා දෑසේ වේදනාවක් දැනුනා
@shineisle2263
@shineisle2263 9 ай бұрын
මේ ගීතයටත් මේ ගීතය හද ගැඹුරටම දැනෙන සේ සරලව ගැයූ රෝයි පීරිස් ගායකයානන්ටත් සැමදා ආදරෙයි .🙏❤🌹👍
@thanujarathnayaka5228
@thanujarathnayaka5228 7 жыл бұрын
පුංචි කාලේ අපට අහන්න ලැබුන මියුරුතම ගියක්.. ඒදා රසික හදවත් වශි කර ගත්ත ඔබට අමා මහා නිවන් සුව ලැබේවා..
@janakayapa9063
@janakayapa9063 4 жыл бұрын
👍👍👍👍💓
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 3 жыл бұрын
මෙයා මැරුනද
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
🥺👍❤️
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
🥺🙏💐 පොඩි කාලේ ඇසුන ගීතයක්,රෝයි පීරිස් කලාකරුවාණනි ඔබ අප හද තුල සදා අමරණීයයි.
@pks9457
@pks9457 7 жыл бұрын
ලස්සන ගීයක් අපේ පාසල් කාලවලදී ''අදටත් අහනවිට ලස්සනයි ''සොයුර රෝයි ''ඔබට නිවන් සුව ලැබේවා ...!!!!
@tharindulakmal5455
@tharindulakmal5455 7 жыл бұрын
නිවන්සුව ලැබේවා ...!!
@dammikaguna
@dammikaguna 7 жыл бұрын
හිතා ගන්න බහෑ
@Anura-uu6uj
@Anura-uu6uj 7 жыл бұрын
Pramila Kumuduni Hi
@Anura-uu6uj
@Anura-uu6uj 7 жыл бұрын
Pramila Kumuduni Hi
@dukadannaahinsakahadawatha3483
@dukadannaahinsakahadawatha3483 7 жыл бұрын
Anura 0094😱731303674 😱😱😱
@nilanthasaudi1444
@nilanthasaudi1444 7 жыл бұрын
ආදරණීය රෝයි පීරිස් කලාකරුවාණනි ඔබට නිවන්සුව!
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 3 жыл бұрын
මැරුනද
@ModithaOshan
@ModithaOshan 4 жыл бұрын
ඔබට නිවන් සුව සහෝදර ලොකු අයියා 🌹💕🌹💕🌹🙏🙏🙏
@roshanthanirmal388
@roshanthanirmal388 4 жыл бұрын
දැන් කාලේ සිංදු වල හෙලිබැලි විෂුවල් බලන්නත් ලැජ්ජයි.මෙ සිංදු වල මොන තරම් වැදගත් කමක් තියනවද.අපි ඒ අතීතයට තවමත් ආදරය කරනවා.
@sharmila9072
@sharmila9072 Жыл бұрын
"මා දෑසේ වේදනා නුඹ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කළා ඒ සිහින මව මවා මා දෑස තෙත් කළා මා දෑසේ වේදනා නුඹ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා මා ගයන ගීතයේ රාවෙ ගුවනින් ඇසේ ඒ සෝසුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා" ❤
@Europvipdriver
@Europvipdriver 2 ай бұрын
Me too
@thusithaperera4816
@thusithaperera4816 7 жыл бұрын
කොතරම් හැගීම්බර ද .... මේ ඔබේ.. මගේ ජිවිත කතාව නොවෙද ......
@bigtonyj1
@bigtonyj1 6 жыл бұрын
මෙ නොමියෙන ගීත .අද කාලෙ එවා කවදාවත් හදෙ නොරැඳෙන බව සහතිකයි
@malayamadara2707
@malayamadara2707 9 жыл бұрын
රින්ග් ටෝන්ස් වලට දාලා විකුණ ගන්න මේ සිංදු රී මික්ස් කියලා මංකොල්ල කන එක නවත්ත පල්ලා. මේවාගේ අයිතිය තියෙන්නේ ජනවතාවට මේවා විකෘති කරන්න ගායකයටවත් අයිතියක් නෑ
@jerryv4433
@jerryv4433 8 жыл бұрын
hariyata hari
@anentertainingplace5069
@anentertainingplace5069 6 жыл бұрын
එල එල..
@manjukariyawasam408
@manjukariyawasam408 5 жыл бұрын
අනීවාර්‍ය්‍න්ම මේව අපේ වෙලා තියෙන්නෙ
@MokadaWunee-bo1tt
@MokadaWunee-bo1tt 9 жыл бұрын
රෝයි පීරිස් නමැති විශිෂ්ඨ ගායකයාගේ මේ ගීතය, තමන්ගේම ගීත නිර්මාණය නොකර අනුන්ගේ ගීත මංකොල්ලකන කොන්ද පණ නැති එවුන් රිමික්ස් කරන කොට අපගෙත් හිත රිදෙනවා.
@jerryv4433
@jerryv4433 8 жыл бұрын
Ada sangeethaya windina minissunta wada business walata wahal wela
@jeewansamarasinha3783
@jeewansamarasinha3783 7 жыл бұрын
aka atta me ගීත අමරණීයයි
@HasankaRukmal
@HasankaRukmal 6 жыл бұрын
Mr r. Meka api ahana sinduwak. Remix karata passe oya ahuwata api ita kalin indan ahanne. Salli walata anunge sindu kolla kana ewunta p nodi hitapan
@ImalkaHewage
@ImalkaHewage 6 жыл бұрын
සත්‍යවශය‌ෙන්ම.....
@ranganadilruk4379
@ranganadilruk4379 5 жыл бұрын
සුන්දරයි
@lankahettiachchi6828
@lankahettiachchi6828 4 жыл бұрын
ආදරණීය ගායකයාණනි,ඔබට නිවන් සුව!
@donmudit2257
@donmudit2257 7 жыл бұрын
90's one of best songs for school lovers...Old is Gold..RIP Sir...!!!
@sachithhasarange6152
@sachithhasarange6152 5 ай бұрын
2024.04.25 ඩුබායි සිට අසමි ❤ නිවන් සුව ආදරණීය කලාකරුවානණි 🙏
@slsinhalokaya9914
@slsinhalokaya9914 3 жыл бұрын
ලස්සනයි පට්ටම ලස්සනයි ♥️ආසයි බලන් ඉන්නත්...දැන් තියන ජාරාවල් වගෙ නෙමෙ..සුපිරි ම සුපිරි
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
2020 ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට අසමි
@meghaanuranga9485
@meghaanuranga9485 3 жыл бұрын
මම දිල්ලියේ සිට
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
ඉතින් අපිට පුකද? 😂😂
@tgmanjula1924
@tgmanjula1924 2 жыл бұрын
කොහොමද
@tgmanjula1924
@tgmanjula1924 2 жыл бұрын
Apita enna barida
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
පොඩි දේටත් කෙල්ල ගේ බෙල්ල මිරිකලා දාන කාලකන්නින්ට මේ ගීත හැමදාම අසන්න ලැබේවා .
@MrNipunaudakara
@MrNipunaudakara 12 жыл бұрын
පට්ට සින්දුව මවන්. උඹ නම් දෙයියෙක්. මම මේ සින්දුවේ original එක හොයන්නෙ අවුරැදු ගානක ඉඳල. මේ සින්දුව ඇහෙන කොට මට මගේ පුංච් කාලේ මතන් වෙනව. Thank you so much mate
@densilananda8049
@densilananda8049 7 жыл бұрын
me hada nhadai.........niwan suwa
@janakayapa9063
@janakayapa9063 4 жыл бұрын
😥😥😥😥😥😥( H )😭😭😭
@janakayapa9063
@janakayapa9063 4 жыл бұрын
අහිමි අාදරය H
@janakayapa9063
@janakayapa9063 4 жыл бұрын
🤤🤤🤤🤤 හිරෑ 😭😭😭😭
@MrKasun123kc
@MrKasun123kc 4 жыл бұрын
2020 දි අහන උන්....
@rukshanthajanaka9470
@rukshanthajanaka9470 2 жыл бұрын
2022
@kevinsteve5824
@kevinsteve5824 Жыл бұрын
2023
@sandaruemb4409
@sandaruemb4409 7 ай бұрын
2024 ahanava🫡🫡
@thilinaperera3282
@thilinaperera3282 Жыл бұрын
අදත් අහන්න හිතෙන සින්දු ❤️
@prasannasanjaya2130
@prasannasanjaya2130 2 жыл бұрын
ප්‍රින්ස්, නාමල්, රෝයි, චන්ද්‍රසේන, ලේඛා, නිරෝශා, රෝයි, යොහාන්, කොච්චර නම් සුන්දර කාලයක්ද ඒ. විරහව පපු ඇතුලටම කවපු. අහිංසකව විරහව විඳවන්න කියා දුන්න කාලයක්.
@dd5944
@dd5944 4 жыл бұрын
1990 -2000 මාරම කාලයක්
@laxmanraj9057
@laxmanraj9057 2 жыл бұрын
Sihan Mihiranga mema song eka horakam kala. ROY sir 🙏 obata apage🙏. Youth ekai hero's.
@bcjimpappa7525
@bcjimpappa7525 9 жыл бұрын
roy peries /chandena liyanarachchi /namal udugama /prince udaya /wijaya bandara /tyronne madumage /athula sri /indrajith dolamulla /athma/kumarasiri pathirana /jayantha dissanayake /helan athttanayake/ shelton muthunamage/ greshan jayamaha/ priyanath rathnayake/ jaliya ranathunga/ shiley y jayantha/ madhu madawa/ etc.........................
@MokadaWunee-bo1tt
@MokadaWunee-bo1tt 8 жыл бұрын
+bcjim pappa ඔබ දක්වල තියෙන්නෙ 80 දශකයේ ලංකාවේ ගී ලොව එළිය කළ හොදම සෙට් එක. ඒකට Rookantha/chadraleka/mashal janatha/somasiri medagedara ආදියත් එකතුවෙන්න ඕනෑ. තවත් ඇති.
@malinwijesinghe4676
@malinwijesinghe4676 7 жыл бұрын
luke hendriques,raj wickramasinghe,sunil perera,clerance,jothipala,milton mallawarachchi,mervin perera,mervin mihidukula,tm jayarathna tawa godak innawa ayye.werddak wunnan sorry ayye man nkan ekatu kala witrai.
@chamathgunathilake6277
@chamathgunathilake6277 3 жыл бұрын
චාමර වීරසිංහ ,ශෂිකා නිසංසලා,භාතියn සන්තුෂ් ශිහාන් මිහිරංග,දමිත් අසංක ,දයාන් විතාරණ,චාමර රණවක,සෙන්‍ටිග්‍රෙඩ්ස්,ක්‍රිශාන්ත ,කසුන් කල්හාර ,උරේෂා රවිහාරි, රොෂාන් ප්‍රනාන්දු ....etc Singers of 1999- 2009 මමත් නිකං ewwa I m sorry
@chamathgunathilake6277
@chamathgunathilake6277 3 жыл бұрын
@@malinwijesinghe4676 70s singers
@tharindulakmal5455
@tharindulakmal5455 7 жыл бұрын
ඔබට නිවන්සුවම අත්වේවා...
@mohamedrizmi4442
@mohamedrizmi4442 2 жыл бұрын
One of favorite singer heart soothing voice.80,s 90's golden era when existed great singers
@manjulanishantha8549
@manjulanishantha8549 6 жыл бұрын
1980 දශකයේ අහපු ලස්සන ගිතයක්.
@colombogang4110
@colombogang4110 2 жыл бұрын
රැල්ලක් අැතිවුනා අාපු අලුතෙම මේ ගිතය අදටත් එහෙමමයි නොමියෙන ගීත
@shakilaelvitigala
@shakilaelvitigala 5 жыл бұрын
Another golden voice we lost owing to a tragic untimely demise. You are also one of the greatest musicians ever to live as much as Mr. Clarance Wijewardena. May you rest in heaven 😣
@jayaminimarketing8467
@jayaminimarketing8467 9 ай бұрын
අපේ යොවුන් කාලය සුන්දර කල ගායකයා ණනි ඔබට නිවන්සුව ,,
@tironkumara9293
@tironkumara9293 10 ай бұрын
මා දෑසේ වේදනා ඔබ දෑසෙ පෙම් සිනහා ..❤ නදී දිල්හානි එනමුදු මගේ හදේ නැත වෛර චේතනා ...❤
@leyartkmk4626
@leyartkmk4626 3 жыл бұрын
ජේසු සමග දවසක හමුවෙමු සොවුර අප ✝️✝️✝️
@ravindasa
@ravindasa 7 жыл бұрын
අපේ ජිවිත කතාවත් මෙ වගෙ තමයි. ලස්සන සින්දුවක්
@chamilaprasad9248
@chamilaprasad9248 4 жыл бұрын
2019 ත් මේ සින්දුව අහන අය like කරන්න
@hewapathiranalagehemantha4079
@hewapathiranalagehemantha4079 4 жыл бұрын
aniwa api thamath ahanawa
@gayaana5673
@gayaana5673 7 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා .
@dineshgunawardana432
@dineshgunawardana432 4 жыл бұрын
අනේ මෙයා මැරුණද... ඇත්තටම දුකයි. නිවන් සුව.... !
@thusithagamlath6305
@thusithagamlath6305 3 жыл бұрын
ohu akalaye miyagiya,jayantha disanayaka ohuge samakaleenayan.
@Europvipdriver
@Europvipdriver 2 ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@csanisha2
@csanisha2 11 жыл бұрын
best hit forever. we must protest if any body sing this for making money purpose...we love u roy pereis......... this is not amaradeva, sunil edirisinghe song... but your voice heart touched. thanks roy ayya.
@malshasoysa7607
@malshasoysa7607 6 жыл бұрын
rest in peace sir; you have gifted us amazing song we will never forget what u have done to our music.we always proud to have u in our heart's....we love u...ever...forever
@ChandanaHeenatigala
@ChandanaHeenatigala 6 ай бұрын
හදවත් කම්පනයට තරම්.......90 දශකයේ ලංවුන ගීතයක්....එතකොට අපි ළමයි.......ඒත් තාම හනව
@daneshol
@daneshol 12 жыл бұрын
තනි ඇහැට ඇඬුනා.... Thanks machan.
@upathissamendisbandara6677
@upathissamendisbandara6677 6 жыл бұрын
All of you are great & talented Singers in the world !!!
@buddhikahemachandraY2k
@buddhikahemachandraY2k 11 жыл бұрын
මේ වගේ සි0න්දු ආයේ අහන්න ලැබේන්නේ නෑ ලොවෙත්
@dilshanmaduranga9495
@dilshanmaduranga9495 4 жыл бұрын
Eekanm ඇත්ත සහෝදරයා ...dn thiyana ewa melo rahak naa
@janakayapa9063
@janakayapa9063 4 жыл бұрын
yes
@thilinisenadheera1696
@thilinisenadheera1696 4 жыл бұрын
2020 අප්‍රේල් වෙලත් අහනවා බන්
@nuwanhk80perera80
@nuwanhk80perera80 5 ай бұрын
2024 අද තමා දන්නේ, මේ ගීතයේ මුල් ගායකයා රෝයි පීරිස් කියා.❤️
@nisansalacooray3005
@nisansalacooray3005 3 жыл бұрын
2021 දි අහන උන්....
@usa9453
@usa9453 6 жыл бұрын
කොච්චර ලස්සන සින්දුවක් ද.....
@dreammeaningsj5793
@dreammeaningsj5793 3 жыл бұрын
2021 දී අහන උන් ලයික් කරපල්ලා
@srilanka1390
@srilanka1390 5 жыл бұрын
Woow nice songs .menna sindhu kiyanne Iraj balapang .iraj ganne songs okkoma jangy nethuwa mai
@ChamindaWeerasinghe-rx3sw
@ChamindaWeerasinghe-rx3sw 3 жыл бұрын
අමතක නොවන ගීතයක්. ඔබට නිවන් සුව ලැබේවා .
@renuka1297
@renuka1297 11 жыл бұрын
wonderful it's really sad song i love it thank for upload!
@Europvipdriver
@Europvipdriver 2 ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JeevanDammika
@JeevanDammika 5 жыл бұрын
නැවත මේ වගේ ගායකයෝ උපදින එකක් නැ 😥
@AnushaDamayanthi-fy2vy
@AnushaDamayanthi-fy2vy Жыл бұрын
අාදරනීය හඬ..❤❤
@miltonmallawarachchi5516
@miltonmallawarachchi5516 8 жыл бұрын
dear Roy pieries . we never forget you. you are the best singer. congratulations
@indunilmadushanka7375
@indunilmadushanka7375 4 жыл бұрын
2020 අහනවා 😍😍
@samanmaduranga4720
@samanmaduranga4720 7 жыл бұрын
මා දැසේ වෙිදනා ඔබ දැසේ පේමි සිනා එනමුඑඪ මගේ හදේ .........
@asithalwis5615
@asithalwis5615 3 жыл бұрын
Apinam mewa ahuwe 90 ganawala..balannath asai..ape kale music videos...thanks upload karata..🙂
@sahasmalintha6171
@sahasmalintha6171 Жыл бұрын
අජරාමර නිවන් සුවය ලැබේවා රෝයි පීරිස් මහත්මයා නනි
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
2023ත් අහන මම ❤️❤️❤️
@k.jenshux7603
@k.jenshux7603 11 ай бұрын
♥️♥️♥️♥️
@mohanpremathilake915
@mohanpremathilake915 7 жыл бұрын
R.I.P You are a Legend
@engsongsparadise209
@engsongsparadise209 7 жыл бұрын
obata niwan suwa labewa oba heragiyath obe mathaka api athara radewi roy pieries kalakaruwani
@asankaprincejayawardena2038
@asankaprincejayawardena2038 3 жыл бұрын
ලස්සන ගීයක් අපේ පාසල් කාලවලදී ' 2021'අදටත් අහනවිට ලස්සනයි
@dammikaguna
@dammikaguna 7 жыл бұрын
මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් කල්පනා nice song
@asela1980
@asela1980 10 жыл бұрын
Old is gold...................
@vithanagesomarathna1171
@vithanagesomarathna1171 4 жыл бұрын
Adaraniya rooy piris obata niwansuwa..
@DushanNadeeshaLiyanage
@DushanNadeeshaLiyanage Жыл бұрын
2023.03.10 ❤💜❤
@hemanthakumara5303
@hemanthakumara5303 2 жыл бұрын
නිවන් ස්‍රව ලැබේවා
@freddylorance3585
@freddylorance3585 3 жыл бұрын
Kaatawath Roy piris wenna ba patta me sinduwa
@rukshanrukshan3017
@rukshanrukshan3017 6 жыл бұрын
ලස්සනයි godak api අතරම ipadewa bs niwan suwa sir
@prabathkumara9072
@prabathkumara9072 2 жыл бұрын
Mewa thma sindu
@vajira12345
@vajira12345 11 жыл бұрын
thanks up loader...........
@hemanthakumara5303
@hemanthakumara5303 2 жыл бұрын
අතිතය..සිහිනයක් ..පමනයි
@luckyvlog7914
@luckyvlog7914 5 жыл бұрын
විරහව සොක නොවි ලියු ගිතයක් ❤️
@ruwanrw
@ruwanrw 12 жыл бұрын
අර ශිහාන් ගෙ හිඟාකන ඇඩෑනියාව ඇහුවම වමනෙ යන්න එනව. සිංදුවක් නෙවී ඒක තනිකර ඇඩෑනියාවක්.. ස්තූතියි...
@amalinawarathne3322
@amalinawarathne3322 6 ай бұрын
Aththamai..des paluwa..ape kaale sundarada kotharam...
@napuri156
@napuri156 6 жыл бұрын
ma dese wedana oba dese pem sina enamudu mage sithe netha waira chethana.
@d.abuddikamahesh450
@d.abuddikamahesh450 3 жыл бұрын
Me Geeya gauwe ma oba ridawanu nose.niwan suwa obata
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
Roy mami 🌹🙏🙏 such a talented singer
@thusithagamlath6305
@thusithagamlath6305 6 жыл бұрын
api pasal yanakale ahapu geetha adattah ahanna puluwan,obata niwansuwa !!!
@chandimajayasinghe8710
@chandimajayasinghe8710 7 жыл бұрын
aathmaya suwapath wewa ahinsaka kalakaruwananiii
@miyururan
@miyururan 10 жыл бұрын
All The Best to Roy Peiris Ayya & Nihal Gamhewa Sir!!!!!!!
@cafebarmilano7427
@cafebarmilano7427 Ай бұрын
Godak ascend ahpu sinduvak .oyata..ama maha nivan Suva. ♥️💐😔
@diasedriveera185
@diasedriveera185 2 ай бұрын
Excellent
@bandarahema7563
@bandarahema7563 7 жыл бұрын
dayabara.Roy .obata niwan suwa labewa....
@shylakoko4372
@shylakoko4372 5 жыл бұрын
Good good for video ..... good night ..mi ... . N .. uk ..
@thevalogan1008
@thevalogan1008 6 ай бұрын
Love the music ❤
@dd5944
@dd5944 4 жыл бұрын
කොපි කරපු උන් හුස්ම හිරකරගෙන කොච්චර අමරුවෙන් ද කියන්නේ. රෝයි අයියා උන් වඩාගෙන කියන්නේ.
@thubelihlemtshalala1362
@thubelihlemtshalala1362 Жыл бұрын
Can someone please translate the lyrics for me? I'd really love to know. Or you could explain the song to me
@dimastraveldiary
@dimastraveldiary Ай бұрын
still listen in 2024.......
@chathuravimukthi2001
@chathuravimukthi2001 5 күн бұрын
Ade shihan kiyanawa kiyala hithan hitiye.....meka marayi 🥺🙏
Yohan arjuna nosalanna kadulak dasin
4:10
Supun Wijewardana
Рет қаралды 425 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Ma Dase Wedana - Roy Peiris with Flashback
3:58
Ganga Video Team
Рет қаралды 254 М.
Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
3:31
Yasas Bandara
Рет қаралды 1,4 МЛН
Dora kawuluwen
4:40
Marshal Janatha
Рет қаралды 175 М.
Yeheliyaka se - Chandrasena Hettiarachchi
3:10
samsri1981
Рет қаралды 35 М.
Roy Peiris With Arrow stars Live Show
16:31
Tharanga Video Team
Рет қаралды 128 М.
Roy peiris songs
12:58
BAJN BRO
Рет қаралды 10 М.
Oba Adare Ma Kere
3:37
Roy Pieris - Topic
Рет қаралды 5 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН