Yohan arjuna nosalanna kadulak dasin

  Рет қаралды 427,169

Supun Wijewardana

Supun Wijewardana

Күн бұрын

Пікірлер: 640
@prasadmanjuon367
@prasadmanjuon367 9 ай бұрын
මම මේ සින්දුව මුලින්ම ඇහුවේ 94 වසරේ වගේ මගේ මතකයේ හැටියට.එතකොට මම ගොඩක් පුන්චියි.ඊට පසු ආයෙත් අහන්න ලැබුණේ මේ ඊයේ පෙරේදා.අද දිනය 2024,01,20 . ඉතාමත් ආසාවෙන් අහන්නේ අවුරුදු ගණනාවකට පසු.යොහාන් අයියා,ඔබට නිවන් සුව අත්වේවා
@chameeraweerasighe758
@chameeraweerasighe758 Ай бұрын
2024/09/12
@prabathkh
@prabathkh Ай бұрын
@@chameeraweerasighe758 2024/09/20
@DarshanaPrasad-is1th
@DarshanaPrasad-is1th 8 күн бұрын
Asawen denut ahana gaman widinawa.2000n passe mewa ne.
@invincible6075
@invincible6075 Жыл бұрын
මේ තමයි ලෙජන්ඩ්ස්ලා මචන්. දුන්නා සින්දුවක් ආයේ පරම්පරා 1000කට උනත් අහන්න පුලුවන් විදියේ. මේ සින්දුව රත්තරන් වලටත් වටිනා සින්දුවක් මටනන් හිතෙන විදියට. ඒ තරමට බොක්කටම වදිනවා මේක. යොහාන් කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් එහෙම බලද්දි. පව් අහිංසක ගායකයෙක්. නිවන් සුව ඔබට
@kirihonda7095
@kirihonda7095 8 ай бұрын
Me sinduwa pissuwak bn
@LahiruKariyawasam-p6m
@LahiruKariyawasam-p6m Ай бұрын
Aniwarenma❤❤❤
@pubuduransith8558
@pubuduransith8558 6 жыл бұрын
කොයිතරම් ඇහව්ව්වත් ඇතිවීමක් නැති ආදරණීය සිංදුවක්. ඒ ආදරණීය ගායකයානෙනි ඔබට නිවන්සුව..!
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 4 жыл бұрын
2020 ත් අහන අය Like එකක් දාගන යන්න...
@chathuwah573
@chathuwah573 3 жыл бұрын
2021 th අහනවා bro
@charithmadushankha8187
@charithmadushankha8187 3 жыл бұрын
2021
@lassanamal2
@lassanamal2 2 жыл бұрын
22ත්
@samithmenaka946
@samithmenaka946 Жыл бұрын
2022 -12-01 ❤️
@malindunishara5845
@malindunishara5845 Жыл бұрын
2023
@ImalkaHewage
@ImalkaHewage 6 жыл бұрын
හේමසිරි හල්පිට මහත්මා ප්‍රේම ගීතයක් එසේ ලිව්වත්........ඔබේ ලයාන්විත ගීතය අහමින් මෙහි වැටෙනා කමෙන්ට්ස් කියවනා විට.......ඔබ නිසා උපන් කඳුලක් සැලුනා නිතැතින්ම......යොහාන් අර්ජුන ඔබට නිවන් සුව ලැබේවා !
@thusithamaths8357
@thusithamaths8357 7 ай бұрын
Eka ඇත්ත ❤️❤️❤️
@mahendraweerakoon6687
@mahendraweerakoon6687 6 жыл бұрын
සුන්දර බණ්ඩාරවෙළ පුරවරයේ නාමය ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ සනිටුවන් කල නිහතමානී ආදරනීය ගායකයානනි, ඔබට අපේ උපහාරය. ආදරනීය "යොහාන් අර්ජුන " ඔබට නිවන් සුව.
@prabathkh
@prabathkh 3 жыл бұрын
අයියෝ මෙතුමා මිය ගිහින් ..??
@upulpathmasiri1195
@upulpathmasiri1195 3 жыл бұрын
@thisas_
@thisas_ 3 жыл бұрын
T
@thisas_
@thisas_ 3 жыл бұрын
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 3 ай бұрын
මෙයා හලාවත බණ්ඩාරවෙල නෙවෙයි
@sampathweerasinghe8305
@sampathweerasinghe8305 3 жыл бұрын
සුන්දර දියතලාව කහගොල්ල ප්‍රදේශයෙන් බිහිවූ ගායකයෙක් මගේ හොඳම යාලුවෙක් කාලයක් අපි එකට කලා බිලා දුක සැප බෙදාගෙන හිටියේ මම යාපනය ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි ඉටු කරමින් සිටි නිසා යොහාන්ගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න බැරිවුණා නිවන් සුව ලැබෙිවා යොහාන් ඔබට
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Puduma vois ekk
@dilshanranaweera1455
@dilshanranaweera1455 2 жыл бұрын
එයා ඇයි නැති වුණේ
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
@@dilshanranaweera1455 kudekin anala kiyala ahala thiyenne nam
@dmshiromi5278
@dmshiromi5278 Жыл бұрын
😥😥😥😥
@dmshiromi5278
@dmshiromi5278 Жыл бұрын
😥😥😥😥
@nadindramadurasinghegedon6143
@nadindramadurasinghegedon6143 6 жыл бұрын
නිහඩව මේ සින්දුව කදුලක් නොසෙලා අස්හන්න පුළුවන් කීයෙන් කී දෙනෙකුටද , වසර 25 කට විතර පස්සේ අද තමා මේ මියුරු ගීතය අහන්න ලැබුනේ. මෙපමණ සොදුරු ගීයක් සංගීතවත් කරලා ගයපු Yohan ඇයි අලුත් ගී නොගයන්නේ කියල බලනකොට තමා comments දැක්කේ . අපි කොතරම් නපුරු මිනිසුද කියල හිතුනේ මෙච්චර සොදුරු මනුස්සයෙක් ගැන මුකුත් කරපු නැති මම ගැනම දුක හිතිලා . කලාකරුවණනි ඔබට නිවන් සුව . මේ ගීතයේ සංගීතය ගීතය වගේම ලස්සනයි බටනලා හඩ.
@nirmalbiyanka4396
@nirmalbiyanka4396 5 жыл бұрын
Eya nathi una
@prasannaratnayake2432
@prasannaratnayake2432 5 жыл бұрын
What a great Song I ever heard. I enjoyed a lot. Thanks.
@a.m.tcement7643
@a.m.tcement7643 5 жыл бұрын
MAMA MEE DANN DANNE JEEVATHUN ATHARA NAA KELAA ,
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
Mata puluwan
@deepaliboralassa9268
@deepaliboralassa9268 4 жыл бұрын
😢😢😢😢😢😢😢
@chinthakanagahawatta4672
@chinthakanagahawatta4672 4 жыл бұрын
මේ සින්දුව දහස් වාරයක් බලලා ඇති ..එත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නම් නැහැ.
@kaveperera5665
@kaveperera5665 5 жыл бұрын
2019yayth අහනවා . මේවගේ ගායකයින් dan නැහැ ආයෙත් අපි අතරම යළි ඉපදෙන්න නිවන් සුව පතනව
@freedom774
@freedom774 3 жыл бұрын
මේ සිංදුව අහන හැම පාරකම හිරුගඩු පිපිල දුකක් දැනෙනව හේතුවක් දන්නෙ නෑ හැබයි ❤️
@damithkumara1953
@damithkumara1953 2 жыл бұрын
Ow aththatama
@ganganathravihara9636
@ganganathravihara9636 2 жыл бұрын
siravatama bn
@invincible6075
@invincible6075 Жыл бұрын
සිරා කතාව. බටනලා පාට් එක වදිනවා බොකු බඩවැල් කඩාගෙන යන්නම බන් 😢
@rohithamaithribaladasa3719
@rohithamaithribaladasa3719 8 ай бұрын
Niwan Suwa Athwewa 🙏
@rkliyanage5000
@rkliyanage5000 3 жыл бұрын
බොහොම ලයාන්විත හඩක් හිමි යොහාන් අර්ජුන ගායකයාණණි ඔබට නිවන්සුව ලැබේවා !මොහු ගැන විස්තර පලකරනාවනම් බොහොම වටිනවා යුටියුබ් නාළිකාවක හරි .ස්තුතීයී!🙏🙏
@muthuliihansa
@muthuliihansa 2 жыл бұрын
මේ Cover එකට ආසා කවුද? kzbin.info/www/bejne/m5TChYWefKyLm7s
@p.5629
@p.5629 6 жыл бұрын
මම මගේ පුතාට " Yohan arjuna " නම තියනවා.
@sunethe4870
@sunethe4870 5 жыл бұрын
මගෙ පුතාට තියාගන්න බැරි උනානේ..
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
Mahela Colambage ,,එපා😨
@dhanujaravinindu5504
@dhanujaravinindu5504 4 жыл бұрын
☺😊
@helageetha6372
@helageetha6372 2 жыл бұрын
Respect
@Europvipdriver
@Europvipdriver Ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@adreshmansh9072
@adreshmansh9072 2 жыл бұрын
90 ගණන් වල සුපර් ස්ටාර් තිබුනා නම් මේ තමයි ඒකල ශිහාන් මිහිරංග....අපහාසයක් කරනවා කියලා හිතන්න ඒපා ...ඇත්තම ශිහාන්ට ඔබතුමාට කිට්ටු වෙන්නවත් බෑ....ඔබතුමා ඒතරම් අනගිභවනීයයි.......අපේ හිස නවා නමස්කාරය ඔබ වෙතයි......!!!
@senakawijayakoon
@senakawijayakoon 7 жыл бұрын
මේ මියුරු ගීතය රචනා කල හේමසිරි හල්පිට මැතිතුමාත් එය ගායනය කරන මහත්මයත් දෙන්නම අද ජීවතුන් අතර නෑ. හේමසිරි හල්පිට කියන්නේ විශිෂිඨ ගීත රචකයෙක්. ඕනෑම ආකාරයක ගීත රචනා කිරීමේ හැකියාවක් ඔහුට තිබුනා. ස්භාවිත ගීතයේ සිට බයිලා ගීත දක්වා පුලුල් පරාසයක ගීත ඔහු විසින් රචනා කලා. දෙදෙනාටම නිවන් සුව!!!!
@imamesh2685
@imamesh2685 4 жыл бұрын
ගායනය යොහාන් අර්ජුන
@තුන්හෙලේ
@තුන්හෙලේ 8 жыл бұрын
අපි ඉස්කෝලේ යන කාලේ මේ සිංදුව මුලින්ම කිව්වෙ.. මම අද දැනගත්තේ මේ අහිංසක මනුස්සය නැති වෙලා කියල ඒ වෙලාවේ මගේ හිතට පුදුම දුකක් දැනුන. ආදරණීය ඔබට නිවන්සැප ලැබේවා!!!!! යලි අප අතර ඉපදේවා!!!!
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
තුන්හෙලේ 😟😟😟😟😟😟😟
@roshanmm8915
@roshanmm8915 6 жыл бұрын
niwan yannai..api athre ipadennai dekak ba ban...lol
@aamesh1961
@aamesh1961 6 жыл бұрын
Roshan mm 😂😂😂😂😂😂😂😂😂😂😂
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
Ha ha
@johnclifford6828
@johnclifford6828 6 жыл бұрын
Roshan you are a bloody fucker
@sunethrangana1018
@sunethrangana1018 3 жыл бұрын
2021 ත් අහන අය.....??
@chinthakanagahawatta4672
@chinthakanagahawatta4672 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැහැ.මෙයා එක පාරක් වත් දකින්න බැරිඋන එක ගැන ගොඩාක් දුකයි .දැන් හිටිය නම් තියතලාවේ එන්න තිබුනා.
@Anuthili
@Anuthili 6 жыл бұрын
පට්ට ගතියක් තියෙනවා....2018 ත් අහනවා...❤❤❤❤❤👍👍👍👈👈👈👈
@hasithaprasad6817
@hasithaprasad6817 6 жыл бұрын
මේක ඔය ඇල්බම් එකේ ලස්සණම සිංදුව. බොහොම ස්තූතියි අප්ලෝඩ් කල ඔබට.
@senadb1976
@senadb1976 9 жыл бұрын
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.. රිදවන්න හැමදා හඩනා හද මේ වගේ... නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ යොහාන් අර්ජුන ....අකාලයේ මියගිය .. හැකියන්වන් ගෙන පරිපුර්ණ කලාකරුවෙක් .......ඔබට නිවන් සුව .!!!! @supun wijewardana - මේ සුන්දර ගීතය සයිබර් අවකාශයට එකතු කරීම පිළිබඳව ප්‍රණාමය .
@appsapk6552
@appsapk6552 5 жыл бұрын
हरिमलासनी
@chathurawithana5095
@chathurawithana5095 4 жыл бұрын
යොහාන් අද ජීවත්වෙලා හිටියනම් ............. ලංකාවේ ආදරණීයම ගායකයා වන මිල්ටන් මල්ලවාරච්චි වගේම ජනතාව අතර ජනප්‍රිය වෙනවා ........ ඒත් අපේ අවාසනාවකට දෙවියන් ඔහුව ඉක්මනින්ම දිව්‍යලෝකයට කැදවගත්තා ...... යොහාන් අර්ජුන ඔබ නැවතත් අපි අතරම ඉපදේවා .......
@milindahettiarachchi5902
@milindahettiarachchi5902 Жыл бұрын
ඇහුවට තරහා නැත්තන් මට කියනවද මෙ තුමා මියගියේ කොහොමද කියලා?? මම අද එක දන්නේ..හරිම කණගාටුයි 😥 මම පොඩි කලේ ඉඳන් ආදරේ/ආස සින්දුවක් ❤️
@kasunchamara3309
@kasunchamara3309 7 жыл бұрын
මේ සින්දුව කියන්නේ යොහාන් අර්ජුන . අපි ඉස්කෝලෙ යන මුල් කාලෙ ඉදලම ඇහුන මේ සින්දුව. හදවත රිදෙනව මේක අහද්දි පුදුම ලස්සනයි ඒ වගේම මේ ගයකය.. මැරුන කියල මගේ යාලුවෙක් කිව්ව...මෙයා හිටියෙ දියතලාවෙලු...ඒ ක ඇහුවම තවත් දුකයි..කවදාවත් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ මේ සින්දුව.සනගීතය.තනුව.ඒ වගේමයි.. ඔබට නිවන්සුව !
@rasalthemindaofficial
@rasalthemindaofficial 3 жыл бұрын
Ape nagare
@upulpathmasiri1195
@upulpathmasiri1195 3 жыл бұрын
කොච්චර නපුරු මිනිසුන් ද inne
@sureshsenavirathne545
@sureshsenavirathne545 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති ගීතයක්. යොහාන් ඔබට සුබ ගමන්❤
@chutybro7512
@chutybro7512 3 жыл бұрын
ඇත්තම කියනවනම් මාව අතීතයට ඇදගෙන යනවා වාගේ දැනෙනවා මේ ගීතය ගායනා කරන යොහන් අර්ජුන් ඉතාම ලස්සනට ගායනා කරනවා.
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
❤️ මාත් මැරෙනකන්ම අහයි මේ සින්දු ❤️ නොසැලෙන්න කදුලක් කිව්වට මේකෙ තියන කමන්ට්ස් වලටයි ගීතයේ මියුරු බටනලා හඩටයි පුදුම දුකක් දැනෙන්නෙ හිතට 😓
@appfixing4257
@appfixing4257 3 жыл бұрын
ආදරයටත් වඩා විරහව සුන්දරත්වයට පත් කරලා තියෙනවා මේ සිංදුවෙන්. විරහරව දරා ගන්න බැරිව මිනී මරපු සියදිවි නසා ගත්ත දහස් ගාණක් ඉතුරු වෙලා ඉන්න තිබුනා යොහාන් අයියා හිටියා නම්.සීතල බණ්ඩාරවෙලටම ආවේනික උන හඩ තමයි මේ එන්නේ. මේ වොයිස් එක ලංකාවේ ආය නෑ. කිසිම තැනක නෑ. මොකද මේ ගයන්නේ හදවතින්ම. අද ජීවත් වෙලා හිටියනම් යොහාන් අයියා පස්සෙන් යන ලක්‍ෂ ගානක රසික කැලක් ඉන්න තිබුණා. ඒ වෙනුවෙන්ම යොහාන් අයියා කරන සින්දු සෑහෙන්න තියෙන්න තිබුනා.කොල්ලො කෙල්ලෝ ආදරය කරන එක නතර කරලා විරහව පස්සෙ දුවන්න හොදටම ඉඩ සලස්වනවා යොහාන් අයියා හිටියා නම්. ස්වාභාව ධර්මයේ සාමාන්‍යය ස්වාභාවයට විරුද්ධ නිසා යොහාන් අයියාට ඉක්මනින්ම යන්න උනා වෙන්නත් පුලුවන් (සංවාදයට විවෘතයි). දැවෙන හිත් නිවන තනු , හඬ, වචන, සංගීතය​.මේ වගේ කලාකරුවන් තමයි මේ වගේ රටවල් වලට ඕන​.ඒත් රටේ පින මදි මේ වගේ කලාකරුවන්ගෙන් සැනසෙන්න​. ඉන්න පාලකයොත් එකයි ගායකයෝ කියලා ඉන්න ඉරාජ්ලා වගේ 'පුබ්බූරුවොත්' එකයි මිනිස්සුන් ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන​.
@chinthakanagahawatta4672
@chinthakanagahawatta4672 4 жыл бұрын
මේ v.clip එක බලද්දී .පපුව පිච්චෙන්නේ මගේ විතරයිද.
@pradeepkumara6638
@pradeepkumara6638 2 жыл бұрын
Mageth 🥰❤️❤️❤️🥰😭😭🥺
@lakeshgunasekaramalan
@lakeshgunasekaramalan 2 жыл бұрын
යොහාන් අපේ හොඳ යාලුවෙක් ගින්දර කොල්ලෙක් ලොකු පොඩි භේදයක් නැතුව ඕනෑම කෙනෙක් එක්ක හිතවත් වෙනවා ඒ වගේම පට්ට ගායකයා ප්‍රියාගේ සින්දු එහෙම කියනවා සෙට් වෙන වෙලාවල් වලදී අහන් ඉන්න ආසයි අපරාදේ අකාලයේ වෙන් වෙලා ගියේ උඹට නිවන් සුව මචං ..........
@yasitharandula8544
@yasitharandula8544 Жыл бұрын
යොහාන් අර්ජුන මහත්මයා මියගියේ කුමක් නිසාද ? මොන වර්ෂයේ ද ?
@aselajayasinghe6096
@aselajayasinghe6096 Жыл бұрын
@@yasitharandula8544 කුඩේකින් ඇහැට ඇනලා මරලා තියෙන්නේ
@laxmanraj9057
@laxmanraj9057 Жыл бұрын
YAKO UBALA Friends nam Yohan Arjunawa Bera ganna thibbanai. Mona pakkuda ban ubala? Anai hutto ekata 🍻 Sing kala kiyala uba loku eka wennada. Ratak watina minihek bera ganna bari ponna hutta.
@ChandaniFernando-w9e
@ChandaniFernando-w9e Ай бұрын
කොතරම් ලස්සන ගීතද මේවා ❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@ericklasantha7163
@ericklasantha7163 5 жыл бұрын
අද ඇයි මේ වගේ ගීත බිහිවෙන්නේ නැත්තේ ,අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු මේ සින්දු වෙ පද අදත් මතකයි, යොහාන් අර්ජුන ,ඔබට නිවන් සුව
@csanisha2
@csanisha2 6 жыл бұрын
godak sindu ahala thiyenawa.. me sinduwe mokak hari amuthuma dukak aadarayak hangila thiyenawa. ettatama hita ganna baeee.. mona tharam lassanaida kiyala....Yohan Ayya.....obata niwan suwa.... mama mage hema music wedakadima.... me sinduwa melody ekak widiyata play karanawa oya wenuwen....obata budu saranai.......
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
Ow aththatama eka amuthu dukak
@PrasannaVivo
@PrasannaVivo 8 ай бұрын
මාරම ලස්සන සින්දුවක් නෙ... අද තමයි අහුවෙ.. කීපාරක් අහුවද දැන්.. අනේ එතුමා මිය ගියා කියලා දැනගත්තම පුදුම දුකක් දැනුනේ... ඇයි මේ ගයකයන් ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තේ.. ඇත්තටම සින්දු කියල කියන්නෙ මේවටනෙ.. අත්දැකීමක් නැතත් හදවත හිරි වැටෙන්නම feeling එකක් දෙන ගීතයක්.. යොහාන් අර්ජුන මහතානෙනි.... ඔබ තුමාට නිවන් සුව!!!😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kaushika1100
@kaushika1100 6 жыл бұрын
Mewa ahaddine sinduwak ahanawa kiyala hithenne. Kochara lassanada me kale sindu. Yohan arjuna obata godak sthuty mewage songs apita dunnata. Harima mihiriy. Ape podi kale mathak wenawa. A kale ahuwa supiri sindu mewa. Tamath mewa ahadi hithata amuthu hegeemak enawa....
@අහිමිආදරේඅහිමිආදරේ
@අහිමිආදරේඅහිමිආදරේ 6 жыл бұрын
නොසැලෙන්න කඳුළක් දෑසේ ඔබ මා කෙරේ....රිදවන්න සැමදා හඬනා මේ අද වගෙ...... ගොඩක් ලස්සනයි
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 3 жыл бұрын
මේ සිංදුව අහද්දි වෙනම ලෝකෙකට යනවා. ඒක දැනෙන්නට ඒක අහලම බලන්න ඕනි❤️❤️😥
@nalakamanukulasooriya4633
@nalakamanukulasooriya4633 5 жыл бұрын
I am also from Diyatalawa & I know him well.He died in his late twenties..because of a clash with his neighbor....! He would have a great future as a singer....! very sad about his early departure..May him attain nibbana.
@gajabamanawadu6567
@gajabamanawadu6567 2 жыл бұрын
When this song was produced?
@yasitharandula8544
@yasitharandula8544 Жыл бұрын
How he died and when ?
@chnakasenarath9840
@chnakasenarath9840 3 жыл бұрын
මේ සින්දුව මුලිම අහන්න සෙට් උනේ 2031/7/16 මගේ ජීවිතේ ම්ට වැඩි පුරම දුක කිය්න එක දැනුන දවසේ,එදා ඉදන් මේ comment eka type කරන වෙලාව වෙනකම් හැම දාම මේ සින්දුව අහන්වා,ඇස් වල්ට කදුලු එනවා මේ සින්දුව අහනකොට,මේ වගේ ගීත අපිට අහ්න්න සලස්සවපු ගීතයේ මුල් නිර්මාණ කරුවන්ටත් අනෙක් අයටත් පින් ❤
@madushaaravinda6270
@madushaaravinda6270 4 жыл бұрын
Anyone in 2020???
@sanjeewalasantha4882
@sanjeewalasantha4882 4 ай бұрын
2024... june❤
@chathurangamanoj3757
@chathurangamanoj3757 2 ай бұрын
2024
@janakwithanage5897
@janakwithanage5897 2 ай бұрын
What happan to me gayakayata ,?
@Mrbeen-tj6xw
@Mrbeen-tj6xw 25 күн бұрын
2024/10
@chathuralakmalpiyawardana8473
@chathuralakmalpiyawardana8473 3 күн бұрын
2024
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 6 жыл бұрын
ආදරණිය ගායකයෙක් දුකයි ....ගොඩක් ලස්සන හඩක් ආසම සින්දුවක්
@SDN89503
@SDN89503 4 жыл бұрын
Ape kale මොනතරම් ලස්සන ගීත thibunada.කොයි තරම් දක්ෂ ගායකයෝ hititada
@tumtoon6470
@tumtoon6470 5 жыл бұрын
Kochchara lassana sinduda mewa adatath ahanawa Me gayakaya nethi wela kiyala danne adai😢😢 Niwan suwa kalakaruwanani obata🙏🙏
@sweetys4782
@sweetys4782 4 жыл бұрын
"නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ ,,❤️🎻🎶
@dd5944
@dd5944 4 жыл бұрын
වීඩියෝ එක කොච්චර සරලද චිත්‍රපට හෝල් වල ඉරිද ට යාලුවෝ එක්ක ගාල් වෙලා ෆිල්ම් බලපු කාලේ. චිත්‍රකථා පත්තර කියවපු කාලේ. මෙ වගේ සරල සිංදුවක් අහලා විරහව දරා ගත්ත කාලේ
@virajsankalpa5045
@virajsankalpa5045 2 жыл бұрын
දැන් තියෙන සින්දු මොනවද බන් මේවත් එක්ක මේවා රත්තරන් එන්න එන්න මිල වැඩි වෙනවා හරි මිලක් නිම කරන්න බෑ ❤️❤️❤️🙏
@arunaekanayaka6048
@arunaekanayaka6048 8 ай бұрын
පායා..ඇතට පාවුනේ...මයා සිහිනයසේ....කොච්චර ඇහුවත් ඇති වෙන් නැ...හරිම හැගිමි බර ගීතයක්..
@Cham_od
@Cham_od 3 жыл бұрын
අපේ සීයලා අහපු සින්දුවක් අපි තාම අහනවා. (2021)
@sanjeevaharshani
@sanjeevaharshani 10 жыл бұрын
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.. රිදවන්න හැමදා හඩනා හද මේ වගේ... නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ මා හා.... මේ මල් මාවතේ... ආ වා.... ඔබ සිතු සේ... නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.. රිදවන්න හැමදා හඩනා හද මේ වගේ... නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ -- Yohan Arjuna --
@namalperera2175
@namalperera2175 9 жыл бұрын
Ur best
@sujithkumara53
@sujithkumara53 6 жыл бұрын
sanjeeva harshani E duka hemadama matat urumaiii
@roshankumara9320
@roshankumara9320 6 жыл бұрын
Ou eththa e atheethe heenayak vage .serin sere penawa hadawatha ridawanawa...man ahapu hitata denena sinduwak
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
Lassanai neda mmm
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
Mava Aithikenaa thaama mamavath danna Ridavanna thava
@kumarakumara7793
@kumarakumara7793 11 ай бұрын
මේ ගීතය කැරොකේ ලෙස ගයනවා.ඒ රිද්ම සංගීතය කොතරම් සිත් කාවදිනවද.....මෙවැනි ගීයක් ඉතිරි කර ඔබ ඈතට පාවුනෙ ......ඔබට අජරාමර නිවන්සුව කලාකරුවානෙනි .❤🙏🎶🎶🎶🎶🎶
@Europvipdriver
@Europvipdriver Ай бұрын
Dear loving Aiya Rest in peace you are forever in our hearts.......!
@kwtkwt3686
@kwtkwt3686 7 жыл бұрын
ලස්සනයි hithata wedena lassana sinduwak...ඔබට නිවන් සුව..!
@pathummihiranga3550
@pathummihiranga3550 7 жыл бұрын
යොහාන් මාමා අපේ ගෙදරට ඉස්සරහ ගෙදර. එයා නැති වුනේ කුඩේකින් ඇහැට ඇනල. මාර චරිතයක්. ගොඩක් බොනවා. හැමදාම හවසට ගිටාර් එක ගහ ගහ සින්දු කියනවා.. දෙව් මව් තුරුලේ සැතපේවා.....
@supunchamara6012
@supunchamara6012 6 жыл бұрын
kudekin eheta enala?e kiwwe
@englishacademy1087
@englishacademy1087 6 жыл бұрын
එයාව මැරුවද, මැරුනද?
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
Paw දෙයියනේ ....
@senakawijayakoon
@senakawijayakoon 6 жыл бұрын
@@supunchamara6012 යොහාන්ගේ යාලුවෙක් මට සෙට් වුනා පහුගිය දවසක. එයා කිව්වේ, වෙන වලියක් බේරන්න මෙයා මැද්දට පැනලා, නිරපරාදේ කුඩේ මිට කොටස මෙයාගේ ඇහේ වැදිලාලු
@supunchamara6012
@supunchamara6012 6 жыл бұрын
😢😢😢😢
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ... ඔබ එසේ පැවසුවද කෙසේ නොසලා ඉන්නද ඔබ වෙනුවෙන් කඳුලක්. ඔබ නික්ම යන බව දැන දැනම මේ ගීතය ගායනා කලාදෝ කියලා හිතෙනවා. අනේ ඒ කටහඬ මොනතරම් ලස්සනද...... 💐💐💐💐💐 අමා මහ නිවනින් සැනසීම ලැබේවා ඔබට. 🙏
@udayangesenadhee8989
@udayangesenadhee8989 4 жыл бұрын
යොහාන් මිය ගියේ බස් රථයක ඇති වූ බහින්බස් වීමක් බේරන්න ගිහින් කුඩයක් ඇහේ ඇනිලා.... මේ වගේ වටින මනුස්සයෙක් ඒ අනතුරෙන් නිරපරාදේ අපට අහිමි උනා.....
@chinthakanagahawatta4672
@chinthakanagahawatta4672 4 жыл бұрын
අවුරුදු කියෙන්ද මැරුනේ .
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 4 жыл бұрын
අනේ දෙයියනේ
@prabathkh
@prabathkh 3 жыл бұрын
අයියෝ එහෙමද
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
Still listening in 2020 RIP legend 🙏 Thanks Supun
@bigtonyj1
@bigtonyj1 6 жыл бұрын
මෙ කඩහඩවල් මෙ සිංදු කවදාවත් නොමෙයෙවි ....
@achaladesilva6519
@achaladesilva6519 Ай бұрын
FB post එකට දැකලා ආයේත් අහන්න ආවා..මේ කටහඩ ❤️🥲 RIP
@asela-re3dm
@asela-re3dm 2 жыл бұрын
Niwan suwa labewa.hiru star eken ahuva.aya aluth una song eka.satutuyi ehema hari ahanna labunu eka.obata niwan suwa labewa
@kduweerawila3877
@kduweerawila3877 8 жыл бұрын
යොහන් දියතලාවෙ... මා දන්නා පරිදි ඔහු ආර්තික අතින් ගොඩාක් අපහසු තත්වයක හිටියේ. එසේ නොවුනා නම් අදටත් ඔහු ජීවතුන් අතර.
@ChamaraDimuthu
@ChamaraDimuthu 7 жыл бұрын
mokak welada eya nathi wela thiyenne?,oh very sad
@subhashpushpakumara5584
@subhashpushpakumara5584 7 жыл бұрын
kudakin ahata anala edam aulakata
@nishanthcorera7052
@nishanthcorera7052 6 жыл бұрын
Murdered 🙁
@PubuduDodangoda
@PubuduDodangoda 6 жыл бұрын
Idam aarawulak nisa kenek kudekin anala thibuna. E thuwalen wisabeejayak gihin yohan nathi une
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
😂😂😂😂😂😂😛
@lahirusamp3731
@lahirusamp3731 3 жыл бұрын
ලස්සනයි ........ අපරාදේ අපිට අහිමි වුනා මේ හඩ
@ගයාන්ලක්මාල්
@ගයාන්ලක්මාල් 4 жыл бұрын
බන්ඩාරවෙල අපේ ගායකය❤️❤️❤️ කුඩෙන් ඇනල අකාලයේ මැරුවෙ 😭
@dkisuruisuru499
@dkisuruisuru499 6 жыл бұрын
කවදාවත් අමතක වෙන්නැති ගීතයක් ඔබට නිවන් සුව...මෙවැනිණිර්මාන..ආයේ බිහිවෙන එකක් නෑ
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
isueru samera තු නොදකින් උබෙ කට
@dkisuruisuru499
@dkisuruisuru499 5 жыл бұрын
sam. kumar Ai yakoo mokada uba banine
@cafebarmilano7427
@cafebarmilano7427 Ай бұрын
Math podi kale ahpu sinduvk. Asaven ahpu💐💐💐 obata. Nivan Suva..♥️♥️♥️♥️
@mohanpremathilake915
@mohanpremathilake915 6 жыл бұрын
Yohan ayya oba 2018t jeewamanai..!!! edaa wagema oyage athin nirmanaya una me geeya api tawamat rasa windinawa......thnak you..!!! and may your soul rest in peace..!!! (Danui dakke meeta awruddakata kalinut man wisinma comment ekak daala tiyenawa ) puduma wenna deyak naa 2050 witarat man hitiyot aayet comments daai, mokada comments damma bawa amataka unat me wage geeta amataka wenne naa kawadawat...........
@nimeshnimesh295
@nimeshnimesh295 2 жыл бұрын
Hadawathata wadina supiri sinduwak. Kochchara ehuwath epa wennethi lassana sinduwak. Ada kale me wage geetha liya une nethath me geetha ethi apata mulu jeewitha kaletama hitha sanasa ganna..... Godak pin me sinduwa gayana kala rachanaya kala sangeethwath kala siyalu denata. Yohan arjun kala karuwanani obata niwan suwa...!!!
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 4 жыл бұрын
2020.07.27 ada dina කුවේට් sita ....10.37pm....ඔබට නිවන් සුව ලැබේවා
@AnuAnu-zf4qf
@AnuAnu-zf4qf Жыл бұрын
මම ඔහුගේ සහෝදරයෙක් ඔහුට උගන්වපු ගුරුතුමා වන පියරත්න ඔහුගේ ඇසට කුඩයකින් ඇනීම නිසායි ඔහු මිය ගියේ😔😔
@DanushkaJayantha
@DanushkaJayantha 9 ай бұрын
අ කොහමද නැති උනේ
@kirihonda7095
@kirihonda7095 7 ай бұрын
guttila was musila fu**k
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 4 ай бұрын
පියරත්න කිව්වෙ combined maths උගන්නපු සර් කෙනෙක් ද එයා
@diamondtv5374
@diamondtv5374 3 ай бұрын
Hethuwa
@diamondtv5374
@diamondtv5374 3 ай бұрын
Poddak kiyannako visthare
@ashu1905
@ashu1905 3 жыл бұрын
" මාලිගේ මා මැව් " කියන ගීතයත් ජනප්‍රියයි ඔය ගීත දෙක ප්‍රසංග වේදිකාවේ යොහාන් අනිවාරෙන්ම කියනවා. ඔහුගේ ගිටාරය වයමින්... ආදරනීය ගායකයෙක්
@dananjayasong1276
@dananjayasong1276 3 жыл бұрын
Onama kalayakata aluth wena githayak. Mage asama geeghaya. Amaraniya handak ithuru kala obata nuwan suwa.
@lakshmanweerasekara5087
@lakshmanweerasekara5087 5 жыл бұрын
Yohan Arjuna... Oba thumata niwan suwa labewa... Me sinduwata mama puduma widiyata aasai..iskole yana kaale indala ahanne.. Adai dana gaththe Yohan marila kiyala comments kiyawala... Mata harima dukai..
@nalakamanukulasooriya4633
@nalakamanukulasooriya4633 5 жыл бұрын
I am also from Diyatalawa & I know him well.He died in his late twenties..because of a clash with his neighbor....! He would have a great future as a singer....! very sad about his early departure..May him attain nibbana.
@sampathkapuge81
@sampathkapuge81 8 ай бұрын
Yohan Arjun..... One of my favorites.... Still your voice is echoing in my ears.... ❤❤❤ Addicted Singers In My Era....
@sureshdhanushka8796
@sureshdhanushka8796 8 жыл бұрын
pudum lassan sinduwak..meka issara redio wala nitharama giya..a mekata godak aya asa karapu nisa..eth gayakayage nama dena gaththe ada..thank you....a wagema me gayakaya nethi wela kiyala dena gaththeth ada..niwan spa lebenta kiyalath prthana karanwa yohan arjuna mahathaata....!
@chinthakanagahawatta4672
@chinthakanagahawatta4672 5 жыл бұрын
මෙයාගේ photo නැද්ද තියෙනවා නම් දාන්න .
@ashokanishshanka681
@ashokanishshanka681 5 жыл бұрын
Godak lassana sindu ape hadawath thula sada thanikawama lagum gannawa..me geethayath e wage.Ape paasal jeevithya thula godak adaraya kala geethayak..
@chinthakanagahawatta4672
@chinthakanagahawatta4672 5 жыл бұрын
මෙයා දැන් හිටිය නම් මෙයා ගාල්ලේ හැම musical එකකටම ගෙන්නනවා.
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
අනේ නිකන් පලයන් බන් යන්න 😂😂 ඇයි උඹද ගාල්ලෙ මියුසිකල් කරන්නේ 😂😂😒🥲🥲
@Fernando-or8vu
@Fernando-or8vu 4 жыл бұрын
ගීතයකින් හරි හිතක් නිවන එකත් මහා පිනක් යොහන් මහතා හට ගොඩක් පිං
@chandakatillekeratne7288
@chandakatillekeratne7288 4 жыл бұрын
Yohan .This is a lovely song.I just got to know that you have passed away and my heart felt so heavy when I hear this song and watch this V-clip. i'm so sorry and I do not understand why so called veteran musicians did not lend you a hand...Thanks you brother and ,may you attain nibbana
@gayansilva9714
@gayansilva9714 4 жыл бұрын
Ada 2020/02/10 adath me geethaya rasavindinawa... obata niwansuwa kalakaruwaneni... watinakam ikmanin giliheddi awama watinakam wadimilen alawiwee Athi bawa danethdee hadawatha kampakarawai...
@ishankaatukorala4052
@ishankaatukorala4052 2 жыл бұрын
අපරාදෙ ඔහු අකාලයේ මියගිහින් තියෙන්නේ .පැතූ බෝධියකින් නිවී සැනසේවා
@ShanDissanayake222
@ShanDissanayake222 Жыл бұрын
පායා ඈතට පාවුනේ.... මායා සිහිනය සේ.....😞 ... නිවන් සුව කලාකරුවනි...
@NP-hy3ng
@NP-hy3ng 5 жыл бұрын
😢😢😢😢😢😢nosellenna kandulak desin kiwwata kohoma nohandaa innada....ape paasel kaalaye me sindu api ahapu vaara ganana ananthai.Amaa maha nirwanayen senaseema lebewaa obata.🙏
@genix4239
@genix4239 8 ай бұрын
රසික සිත් හඬවා අකාලයේ මිය පරලොව ගිය ඔබට නිවන් සුව ලැබේවා.
@සුපිරිවිඩියෝ-ධ8බ
@සුපිරිවිඩියෝ-ධ8බ Жыл бұрын
යලි අප අතරම ඉපදෙවා යොහාන් අයියේ ඔබට නිවන් සුව 😪😪😪
@sankamadusanka6410
@sankamadusanka6410 4 жыл бұрын
Namat kata hadat hadawathat lassan manussayek me sidduwa aheddi amaruwen amathaka karann hadan dewal mathak wenwa ob amaraniyai sr ada hitiyanam
@RandunuKumara
@RandunuKumara 2 жыл бұрын
මේ original සින්දුවේ යොහාන් අර්ජුන ගහන lead guitar parts ලංකවේ කිසිම කෙනෙක් ඒ විදියට ගහන්නේ නැහැ තවම. ඔහු ගායකයෙක්ට අමතරව අති දක්ෂ ගිටාර් වාදකයෙක්. මේ ලස්සන ගීතය තිලින කල ඔහුට නිවන් සැපම ලැබේවා. සමහර විට ලංකාවේ නැවතත් ගායකයෙක් වෙලා ඉපිද ඇති.
@RandunuKumara
@RandunuKumara 2 жыл бұрын
අහමුද ලස්සනම කවර එකක්? kzbin.info/www/bejne/m5TChYWefKyLm7s
@prabathkh
@prabathkh Ай бұрын
ethuma daksha guitar vadakayek.. e bava atta.. habay me sinduwe lead gitaraya mama hithanne Mahinda bandara mahthmaya.. cassette eke covers wala Mahinda Bandara mahatha ge nama sadahan wenava.. me geethaye thiyenne ithamath asiiru vaadanayak, mahinda Bandara wani keneku harenna meya vaadanaya karanna baha.. sthuthi...!
@dhananjitharushi4055
@dhananjitharushi4055 5 жыл бұрын
යොහාන් බාප්පේ ඔයාට නිවන් සුව 😥😥😥
@shiblyfm
@shiblyfm 5 жыл бұрын
මොනව වෙලාද නැති උනේ? කොයි කාලේද?
@pathum2880
@pathum2880 4 жыл бұрын
Oyage bappada
@gayanpushpa4967
@gayanpushpa4967 4 жыл бұрын
@@shiblyfm kudayakin ahata anala qyala thamai danna vidhihata... Varadhi nam kauru Hari nivaradhi karanna
@dhanujaravinindu5504
@dhanujaravinindu5504 4 жыл бұрын
Mama pahalakadhurugamuwe samantha.me gayakaya issara ape gedaramai inne.gitar eka aran awith sindhu kiyanawa.mage band eketh sindhu kiyala thiyenawa.yohan aiye oyata niwan suwa 😢
@charithmadushankha8187
@charithmadushankha8187 3 жыл бұрын
Monwa welada nethi une
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 5 жыл бұрын
2019..ත් අහනව. හිතට වදින සින්දුවක්.
@Amanjayatunga
@Amanjayatunga Жыл бұрын
2022 December අද...එදා 90 දශකයේ වගේමයි.කියන්න වචන නැහැ හිතට දැනෙන දේවල්. අමා මහා නිවන් සුව ඔබට 🙏🏼❤️🙏🏼
@ShanAU_Mel
@ShanAU_Mel 8 жыл бұрын
Mama schoool (1999/2000 wage) yana kale asawen ahapu sinduwak, me vedio eken thama dana gaththe gayakaya kawuda kiyala, thamath amma asawen me siduwa ahanawa, me gayakaya maruna qwama loku dukak ati wuna, obata niwan sapa labewa. kawuru hari danwada me gayakaya marune kohomda kiyala?
@dukadannaahinsakahadawatha3483
@dukadannaahinsakahadawatha3483 7 жыл бұрын
INDIKA DILSHAN PEMACHANDRA nosalenna,kadulak,dasin,oba,makiri
@buddikahl
@buddikahl 6 жыл бұрын
Meya idam case ekakata nadu kiwwa meyage mamath ekka.mama diga kudekin meyage ehata enna.maasa gaanak duk widala meruna.
@supunchamara6012
@supunchamara6012 6 жыл бұрын
dewiyane😢😢😢
@gayannandana9609
@gayannandana9609 5 жыл бұрын
Ada inna gaayakayan tath mewage. Sindu kiyanna hekiyawa lebewa
@dineshmadusanka8011
@dineshmadusanka8011 9 ай бұрын
ඔබ තුමන්ට උතුම් නිවන්සුව අත් වේවා කාලාකරුවාණේනී❤
@Malsha2005-p6n
@Malsha2005-p6n 6 жыл бұрын
නිවන් සුව පතනවා ඔබට
@udarahasantha450
@udarahasantha450 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි Thanks ඔයාට ❤
@chathurawithana5095
@chathurawithana5095 Жыл бұрын
2024 දිත් මේ සිංදුව අහනවා .....
@unwrap3903
@unwrap3903 7 жыл бұрын
Ahimi Adarayata (Wirahawata) Vaira nokala awasana paramparawa. grate salute. ....
@shashisha7777
@shashisha7777 Жыл бұрын
2023 ත් අහනවා අපි පරන සොදුරු කාලයන් Rip 😓
@bittertruth1831
@bittertruth1831 7 жыл бұрын
aathma liyanage ge hadata tikak samaaanai neeeda. lassana sinduwa. A kaale bihi unee hari sundara gaaayakayo. ..
@NisansalaWeerakkodiarachchige
@NisansalaWeerakkodiarachchige Ай бұрын
හරිම ලස්සනයි මේ සින්දුව 😘😘😘😘😘😘😘😘😘
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
A talented musician and a fabulous singer.
@madusankaweerasooriya5874
@madusankaweerasooriya5874 3 жыл бұрын
Ammo supiri.mn 2021 mulinma ahuwe❤️👍👍.adarei yohan sir(RIP)
Ma dase wedana (Original) - Roy Peiris
3:37
samsri1981
Рет қаралды 611 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
Daiwayogaya, Pawanata Selena Yohan Arjuna
6:42
madushasilva
Рет қаралды 39 М.
Purane Obata Pidu | පුරාණේ | Rohan De Silva | Remake
4:29
Yohan Arjuna - Niwanna Ma Hada Duk
4:55
DK RECORD BAR
Рет қаралды 3,5 М.
Dora kawuluwen
4:40
Marshal Janatha
Рет қаралды 181 М.
Yohan Arjuna - Sitha Ma Langa Nowe සිත මාළඟ නොවේ (full album)
18:04
HEART TOUCHING SONGS COLLECTION
Рет қаралды 7 М.
Менимча хамма уйнаган ёшлигида
0:15
SaRdoR Uzb
Рет қаралды 3,4 МЛН
Пороги оказались крепче
0:21
ЮРИЧ
Рет қаралды 1,5 МЛН
КАХА СПАЛИЛ СЕРГО 🤣 #каха #серго #юмор
0:37
Хазяевский
Рет қаралды 4,1 МЛН
We stole the Death note 📝😳
0:14
Almighty Archer
Рет қаралды 115 МЛН
КАХА СПАЛИЛ СЕРГО 🤣 #каха #серго #юмор
0:37
Хазяевский
Рет қаралды 4,1 МЛН
НЕ БРОСИЛ ДРУГА в беде / ЗВОНИ ПАЦАНАМ!
0:59
ЧТО Я НАШЕЛ
Рет қаралды 6 МЛН