Ma Lagatama Thawa Lan wela (Without Voice) - W. D. Ariyasinghe

  Рет қаралды 967

Gee nada music plus

Gee nada music plus

Күн бұрын

#Geenadamusicplus#Like#Share#Subscribe
Gee Nada Music plus
Ma Lagatama Thawa Lanwela (Without Voice) - W. D. Ariyasinghe
Artist - W. D. Ariyasinghe
lyrics - Ajantha Ranasinghe
Music - Thissasiri Perera
Listen and Enjoy....
Channel Link - / @geenadamusicplus1337
Video Link - • Ma Lagatama Thawa Lan ...
----------------------------------------------------------------------------------------------------
ලාංකේය සුභාවිත ගීතයේ පෙරගමන් කරුවෙක් මෙන්ම තම හඩින් සහෘද සිත් සතන් තදින් වැළඳගනිම්න් ලාංකේය කලා කෙත පෝෂණය කරමින් තම නිර්මාණ තුලින් රටක් වශි කළ ඔහු නමින් ඩබ්ලිව්. ඩී. ආරියසිංහ නම් විය. ඔහුගේ ගීත රසවත් ය, ප්‍රාණවත්ය. තමාගේ නිර්මාණ වලින් රසිකයාගේ මනසට කතා කිරීමේ සුවිශේෂ හැකියාවක් ඔහු සතුව ඇත. ඔහු මෙම ගීතයෙන් ද සහෘද මනසට ඉතා ලයාන්විතව කතා කරයි. එසේම ගේය පද රචනාව ගැන සිතන විට බැලූ බැල්මට අපට සිතෙන්නේ ශෘංගාර යමක් එහි නොමැති බවකි. නමුත් එම ගීතයේ අන්තර්ගත අදහස ශෘංගාර අයුරින් ඉදිරිපත් කිරීම ගේය පද රචකයාගේ සුවිශේෂී දක්ෂතාවයකි.
ගීතයේ තිබෙනා ආදරණය බව, මිහිරි බව, ඉතා ලයාන්විතව ප්‍රකාශ කරමින් සහෘද මනස තුළ උපදවන ඒ ආදරය හුදෙක්ම ගේය පද හා ගායනය එකට සම්මිශ්‍රණය කරමින් ජීවයක් ලබා දී ඇත. ඔහු නමින් ප්‍රවීණ සංගීතවේදී තිස්සසිරි පෙරේරා නම් විය. මේ තිදෙනාගේ සංකලනයෙන් බිහි වූ මේ ගීතය රසිකයාගේ හදවතේ ඇතිවන්නවූ ආදරණීය බව, ලෙන්ගතුකම මනාව පිළිබිඹු කරයි.
හදවතට දැනෙන්න අහන්න, විඳින්න. මන්ද ඔබටත් එය එසේම දැනෙනු ඇත......
ගීතයෙන් පවසන්නේ තම ආදරණීය පතිණිය ගැන ය. තම තුරුලේ සිටින ඇය දෙස ආදරයෙන් බලා සිටින ඔහු හට දැණුනේ එලෙසය. ඇය මාගේ සීතාවය...... වෙනත් පිරිමියෙකු සමග නොබැදුණු, පතිවත රැකි කාන්තාවය, ඈ සැමදා සීතාවක්මය, ආදරය මා කෙරෙහිම පවතින්නේය.....
----------------------------------------------------------------------------------------------------
මා ළඟටම තව ළංවෙලා..........
මා ළඟටම තව ළංවෙලා.....
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නිනදේ
නූපුර හෝ ප්‍රියේ....
පා සුළැඟිල්ලේ හද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා....
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණු දා දුටු කින්නර පෙම් සිහිනේ....
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ....
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා....
නළ මුදු සුව‍දේ නිදන මලේ
මට මල් රොනවුන් සුවද දැනේ ළඳුනේ....
මා ළඟටම තව ළංවෙලා.....
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නිනදේ
නූපුර හෝ ප්‍රියේ....
පා සුළැඟිල්ලේ හද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා....
ගායනය - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - තිස්සසිරි පෙරේරා
-------------------------------------------------------------------
All credits goes to authentic artist of the original song.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

Пікірлер
Lankawe (ලංකාවේ) - Gypsies | Lyrical Video | Sunil Perera
6:58
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Hanthanata Payana Sanda (Without Voice) - Amarasiri Peiris
3:42
Gee nada music plus
Рет қаралды 873