Ma Nowana Mama | Season 01 | with Uresha Ravihari

  Рет қаралды 35,182

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 56
@INFOBESTKLJ
@INFOBESTKLJ 3 жыл бұрын
සිංදු ටික විතරක් රසවිඳින අයට 👇🎶🎵❤️ 1) 10:00 දෙනෝ දාහක් නුවන් අතරේ - නන්දා මාලනී 2) 21:12 ගිගිරි ගීත රාවේ - වික්ටර් රත්නායක 3) 33:28 සුවඳ දැනී - රූකාන්ත ගුණතිලක 4) 42:02 හින්දි ගීතයක් 5) 52:22 පරවුණු මල්වල - සුජාතා අත්තනායක 6) 1:04:40 මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ 7) 1:16:52 නීල නුවන් යුග - චන්ද්‍රලේකා පෙරේරා
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🤗❤️🙃
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 Жыл бұрын
Thanks 🌹🎀✨️🌼
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 11 ай бұрын
❤️❤️❤️❤️
@AshanUdayanga-zf5mr
@AshanUdayanga-zf5mr 4 ай бұрын
❤😊😊
@Mr19710907
@Mr19710907 4 ай бұрын
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Uresha sinhala wachana uchcharanaya karanawa harima pahadilii lassanai.ahan inna puluwan.👍 😘 kalum sir gana monakathada 🖊 👍 😘 🇱🇰
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 2 жыл бұрын
උරේශා අපට ලැබුන උතුම් දායාදයක් ඔබගේ ගායන හැකියාව අති විශිෂ්ඨ යි...හරිම ලස්සන යි..හැමදාමත් ආදරෙයි..❤❤
@Sandesa_2024
@Sandesa_2024 4 ай бұрын
උරේශා කියන්නෙ පට්ට ඒක ගැන කියන්න දෙයක් නෑ.සැබෑ ගායිකාවක්.වික්ටර් කියන්නෙ ඊට වඩා පට්ට.උරේශා කීවා වගේ උරේශා කියද්දි පවා තේරෙනවා පට්ට සිංදු වක් ගිගිරි ගීත රාවේ.මමත් ආසම එකක්.එල
@krikrisg5881
@krikrisg5881 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි නංගියේ ජයේන් ජයම වේවා මම කුවේට්
@roshaniperera8818
@roshaniperera8818 9 ай бұрын
So beautiful 🎉🎉
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Puduma lassanak 🌹 mamanam ahala na me wage music....sinduwath ekka anemanda mataterenneth na mokakda kiyala.👍 😘 🇮🇹 complimenti maestro kalum🙏
@sepalajayasekara363
@sepalajayasekara363 3 жыл бұрын
උරේෂා රවිහාරි ශිල්පිනිය මා ප්‍රිය කරන්නේ කරැණු දෙකක් නිසා. 1.ඇය වචන පැහැදිළිව හා නිවැරැදි ව උච්චාරණය කරනවා. 2. ඇයට තිරයට උචිත හඬක් ( screen voice ) තියෙනවා.
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
කැළුම් අයියා,මාරම ශික්ෂණයකින් යුක්තව මේ වැඩසටහන් කරනවා..ස්තූතී ඔබට...❤❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
ලස්සන කටහඩ ඉතාම දක්ෂ ගායිකාවක්
@ranjanprabadh3751
@ranjanprabadh3751 3 жыл бұрын
ඇත්තටම උරේෂ ඔබේ පියා ගැන සදහනක් නැහැ.මම ආදරේ කරන චරිතයක්.ඔහු කෝ. නිදුක් නිරෝගී වාසනාව ඔහුට ප්‍රර්තනා කරනව. කැලුම් මේකට මට පිලිතුරක් දෙන්න.මම නිතරම විදේස ගත වී සිටින නිස ඒ ගැන දන්නෙ නෑ.ස්තුතියි.
@sanjeewabandara8294
@sanjeewabandara8294 Жыл бұрын
මෙච්චර කල් මේක බලන්න බැරි උනාට ගොඩක් දුක් වෙනවා.මටනම් මා නොවන මම ලස්සනම female හඬ ලස්සනම ගීත ටික ...
@nevilkadilhani4177
@nevilkadilhani4177 8 ай бұрын
ආදරනීය වැඩසටහනක් නිතරම ආසාවෙන් රසවිදිය හැකි . රූපවාහිනී නිරතුරුවම ලබාදෙන ගුණාත්මක වැඩසටහනින් තවත් එක් අංගයක් ලෙස හැඳින්විය හැක. නීරෝශා ඔබ අති ව්ශිෂ්ටයි... ආදරෙයි හැමදාමත් ❤
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 8 ай бұрын
UreshaRavihari Wenama anantha Rathtriyak..congrats ❤
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 3 жыл бұрын
ව්ශිස්ටයී උරේෂා ඔයා අපේ රට ට ලොකු ආඩම්බරයක් බුදු සරණ යී .
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
UreshsaRavihariis an out standing signer inthe music woŕldwish YOU allthe best Budu sarani🎉🎉🎉🎉🎉🎉🎉❤😂❤😂
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මා ඉතින් යන්න යනවා ...🤗❤️ ලස්සනයි
@SudharmaAbeyrathne
@SudharmaAbeyrathne 9 ай бұрын
Lassanai uresha, Okkoma sindu lassanata kiwwa,mage hithata loku sathutak danuna,mama asama sindu walata thawath kenek godak asa eka gana, hindi song eka hodatama kiwwe eka, Oya harima awyaje kenek godak adarei oyata, ❤
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 8 ай бұрын
Awesome..congrats!
@ms2rengineering628
@ms2rengineering628 3 жыл бұрын
As always, Uresha's singing is exceptional. Especially, "Para unu mal wala" song from "Parasathu Mal" brought me to my past. If I am correct, I have seen that movie for more than 6 times. Uresha, you could sing that song so great as Sujatha did. Great job.
@chamindahewage6856
@chamindahewage6856 3 жыл бұрын
Super
@hakwild
@hakwild 2 жыл бұрын
කට උඩ ලපේ ❤️
@colourworldscreenprinting2070
@colourworldscreenprinting2070 3 жыл бұрын
උරේශා, ඔයාගෙ හැකියාවනම් කියා නිමකල නොහැකිය .පරවුනු මල්වල, සිංදු ව කියනකොට මගෙත් හිවුඩු පිපුනා.පුදුම ලස්සනක්.ගීතයට පුදුම සාදාරනයක් කලේ.ජය වේවා!
@priya1736
@priya1736 4 ай бұрын
දැන් හිවුඩු පරවූනාද.... කමෙන්ට් දාන්නෙ මාර පිස්සො
@lalwalpola9195
@lalwalpola9195 11 ай бұрын
ඔබ නොවන තැන මා නොවන මා නොමැත
@KDEpereraPerera-xg8iu
@KDEpereraPerera-xg8iu Жыл бұрын
ගීත ගයන කෝකිලාවිය කිව්වොත් එය ඉතාමත් නිවැරැදියි .
@ananayakkara2913
@ananayakkara2913 3 жыл бұрын
Harima lassanayi. Dakshai.theruwan saranai!
@indikaliyanage1467
@indikaliyanage1467 3 жыл бұрын
Adarai hamadama uresha nangi budu sarani oyata
@harindraharindra-o7c
@harindraharindra-o7c 8 ай бұрын
❤❤❤❤❤❤❤
@praneethgayashan6179
@praneethgayashan6179 3 жыл бұрын
Fantastic
@thejananalin4329
@thejananalin4329 4 ай бұрын
❤❤❤❤🎉
@anojabandaranayake6134
@anojabandaranayake6134 3 жыл бұрын
මිහිරි ගැයුමක් සුබ පතනවා
@harindraharindra-o7c
@harindraharindra-o7c 8 ай бұрын
🎉❤🎉❤🎉❤
@RoshanJayawardana-vb5bd
@RoshanJayawardana-vb5bd Жыл бұрын
👍👍
@ShamindiJayaweera
@ShamindiJayaweera 11 ай бұрын
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
🧡❤️🌷🙏
@selalihinitv2508
@selalihinitv2508 3 жыл бұрын
Harima lassanai
@pradeepsanjeewa682
@pradeepsanjeewa682 Жыл бұрын
❤❤
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
දෙනොදාක් සොන් එකට ගහන මියුසික් නම් පල් ඈ 🙏
@LakpriyaKumara-b6d
@LakpriyaKumara-b6d 2 ай бұрын
සෙට් වුනේ නෑ තෝරාගත්ත ගීත...🥲
@n.sewwandiabesooriya2612
@n.sewwandiabesooriya2612 Жыл бұрын
මා ඉතින් යන්න යනවා
@kalum2727
@kalum2727 3 жыл бұрын
සුවද දැනී cover kzbin.info/www/bejne/Y5nUn5mDfMeWoKc
@naif6545
@naif6545 3 жыл бұрын
කැලුමිමහත්තයා අැයිරත්න ශිු ගැන වැඩිපර යමක් සදහන් නොකලේ
@punsaracable6453
@punsaracable6453 11 ай бұрын
Baka pandithaya.
@yasendrajayasekara9549
@yasendrajayasekara9549 3 жыл бұрын
Ei pradeheeoa dharama dasa enne nette mekata
@A.M.D.NAtnayaka
@A.M.D.NAtnayaka 7 ай бұрын
❤❤❤❤❤❤❤
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
❤❤❤
@vijithfernando6964
@vijithfernando6964 8 ай бұрын
❤❤❤
@tharangamalraj386
@tharangamalraj386 8 ай бұрын
❤❤❤
@dilrukps1988
@dilrukps1988 7 ай бұрын
❤❤❤
@Mr19710907
@Mr19710907 4 ай бұрын
❤❤❤❤
Ma Nowana Mama | With Anil Bharathi ( 15-10-2021)
1:27:17
Ma Nowana Mama
Рет қаралды 24 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 112 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Ma Nowana Mama Season 02 with Rathnalalani ( 08 - 01 - 2021 )
1:22:56
Hiru Unplugged EP 08 Chandralekha perera | 2016-02-19
1:05:18
Hiru TV
Рет қаралды 358 М.
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 217 М.
Maa (මා) with Asanka Priyamantha | 18th October 2024 | TV Derana
1:34:09
Ma Nowana Mama Season 02 with Bandula Wijeweera  ( 13-11-2020 )
1:20:39
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН