Ma Nowana Mama Season 02 with Rathnalalani ( 08 - 01 - 2021 )

  Рет қаралды 57,155

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 170
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
මෙවන් ආදර්ශමත් විනීත බුද්ධිමත් කළාකාරියන් කළා ලොවටම පෑයූ රන් තාරකාවක් වගේ. සුපිංබර අනාගතයක් වේවා ඔබට උතුම් තෙරුවන් බෙලෙන් .
@shenalijayasingha4767
@shenalijayasingha4767 3 жыл бұрын
ඔබතුමියට ජයම වේවා . නිදුක් ණීරෝගි දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .
@arunaweerasooriya4647
@arunaweerasooriya4647 3 жыл бұрын
What a day! Love her personality and selection of songs.
@wasanthakalubanda1068
@wasanthakalubanda1068 3 жыл бұрын
වසරේ මුල්ම ,මා නොවන මම,රත්නා ලාලනී සමග. මම ඉතාමත් ආශාවෙන් නැරඹූවා.ඇය එකල මම ආසා කල ශිල්පීනියක්. හරිම නිදහසේ ඇය වැඩ සටහනේ ගෙවු කාලය හරිම ආශ්වාදජනකයි.අන්තිම සින්දුව සහ දෙබස් සුන්දරයි වගේම ගීතවත්. වසන්ත කඵබන්ඩාර..සිඩ්නි.
@bimayasenewirathna2234
@bimayasenewirathna2234 3 жыл бұрын
ගුණැති, රුවැති, ණැනැති පින්වත් දායාදයක් අපට රසවිදින්න ට ලැබුණු .. හරවත් සංවාද මේ සමාජයට අත්‍යාවශ්‍යම කාලයක.. ඔබ සැමට තෙරුවන් සරණයි!! ජයවේවා..ඔබ නිසා අපිදු තුටිනි...
@gaminiwijerathne228
@gaminiwijerathne228 3 жыл бұрын
කරදර පොදිබැඳ 9:39 පාන් කිරිත්තා 20:07 සැඳෑ කලුවර 28:28 තැන තැන රවුමට ඉඳගෙන 39:13 කොන්ත නෝනගෙ 50:41 කොලොම්තොටින් 1:02:17 මැවිලා පෙනේවි 1:18:29
@hrprasad8346
@hrprasad8346 3 жыл бұрын
❤️
@kelumakuratiya859
@kelumakuratiya859 3 жыл бұрын
Thank you very much brother 👍👍👍
@Nik-hk9hx
@Nik-hk9hx 3 жыл бұрын
One of the best “Ma Nowana Mama” programs...She is so nice and so multi talented...amazing...!
@madusanka85
@madusanka85 3 жыл бұрын
ඇය නිරහංකාර, වටිනා, වැදගත් චරිතයක්. මිස්ට ආදරය කරන්න පටන්ගත්තේ ' යශෝරාවය' නිර්මාණයත් එක්ක. බොහෝම ස්තූතියි දෙරණ ඇයව කැඳවාගෙන ආවාට. බොහෝම ස්තූතියි මිස්ටත් වටිනා ගීත තේරුවට ✨💐💯♥️💎
@hpvasanthakumara2750
@hpvasanthakumara2750 3 жыл бұрын
ඇත්තටම රත්නා ලාලනී ජයකොඩි කියන්නේ හොඳ නිළියක් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන නිහතමානී කෙනෙක් .මමත් හොරණ .මට මතකයි ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යනවා .තවමත් හඬ වගේම රුවත් බැබලෙනවා .ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@sanjeewanifernando2401
@sanjeewanifernando2401 3 жыл бұрын
හරිම අාදරෙයි ඔබ තුමියට.ඔබගේ චායාව දැක්කත් අැති ඔබලා හිටියොත් ඔිනම වැඩ සටහනක් බලනවා.වැඩසටහනත් ලස්නයි නොවරදවාම බලනවා.
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@warangawithanarachchi5557
@warangawithanarachchi5557 3 жыл бұрын
නිහතමානී වගේම සුන්දර ශිල්පිනියක්. ඒ හඩ වෙනස්ම හඩක්. ලස්සනයි අද වැඩසටහන. නියම කලාකරුවන් තමයි ඔවුන්.
@yashikasiriwardane2139
@yashikasiriwardane2139 3 жыл бұрын
Today is unforgettable day in Maa Nowana Mama program, wish you Mrs Rathna Lalani, long and healthy life to you
@nirmalapriyanthi9619
@nirmalapriyanthi9619 3 жыл бұрын
Today this is very special with Rathna Lalani and I feel like she is brightening the whole program. I already watched this twice. my all the best wishes for Rathna Lalani who is one of the best artists in our country.
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
මම ආසම කෙනෙක් රත්නා ලාලනි ජයකොඩි💞💞💞💞💞💞💞
@nilankanisalanjal6398
@nilankanisalanjal6398 3 жыл бұрын
වැඩසටහන සජීවීව බැලුවා, ආයේ ඇවිත් මේකෙත් බැලුවා. ජිවිතේ පහු ගිය අවුරුද් 16 මේ තරම් ලස්සන, සෞන්දර්යාත්මක එකක් වෙන්න තරම් හේතුව රත්නා මිස්. පුංචි කාලේ ඉඳන් වේදිකා නාට්‍යය ගීත කියා කියා, අස්සක මුල්ලක ඉඳලා කොහේ හරි තැනකින් පොඩි චරිතයක් හරි කරන්න අපිව යොමු කරලා වේදිකා නාට්‍යය ඇතුළු මේ රංග කලාව අපේ හිත් ඇතුලේ, ගත ඇතුලේ පදම් කලේ රත්නා මිස්. ජනවාරි 8 වැනිදා ඇගේ උපන්දිනේ, මේක තමයි උපන්දිනේ දවසේ මිස් අපිට දීපු උපන්දින පාටි එක. මේ පැය එක හමාර ඇතුලේ තියෙන්නේ අපි ගතපු කරපු අපේ පාසල් ජිවිතේ. කොහේ දැක්කත් දණහිස් දෙක බිම ගාවලා අත්දෙකෙන්ම වැඳලා ආශිර්වාද ගන්න තරම් ලජ්ජා නැති මිස්ගේ ගෝලයෙක් වෙන්න හම්බුනු එක, මගේ නම් වාසනාව.
@wageeshaillangasinghe7169
@wageeshaillangasinghe7169 2 жыл бұрын
Very proud of you brother
@gunasekaran3766
@gunasekaran3766 3 жыл бұрын
රත්නා ලාලනි ජයකොඩි ඔයාගෙ සිංදු තේරිම ලස්සනයි වැඩ සටහන ගොඩාක් රස වින්ද
@anushagunasekara5202
@anushagunasekara5202 3 жыл бұрын
රත්නා ලාලනී මා ආසම ගායිකාවක්. ඇය වෘත්තීමය ගායිකාවක් නොවුනත් වේදිකාවේ ඇගේ හඩට පෙම් බැන්දා. විශේෂයෙන්ම ගුරු තරුව නාට්‍යයේ අගේ පද්‍ය ගායනා මනරම්. හුගක් සතුටුයි තෝරාගත් ගීත වලටත්..
@chandravijayapala7015
@chandravijayapala7015 3 жыл бұрын
Lovely voice! Marvellous singing! Thank you for the show
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
හරිම ලස්සනට ගායනා කලා.කිසිම ආඩම්බර කමක් නැති නිරහංකාර ගුරුවරිය.අප රටට ඔබ වැන්නවුන් වාසනාව න්.
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Monava Leyannada Lassanai Marama Lassanak... 👌 👌 Athe Veshesta Gayanayak. 👍 🎶 Sangethayath E... Vagema Athe Veshestai.. 👌 Kalum Mahata Samaga Dennage Suhada Sakachava Harema Lassanai.. Sundarai... 👌 👌 💖 💖 Hamotama Teruvan Saranai. Thanku Derana 👌 👌 💐 💐 💖 💖
@pabasarakaravita6433
@pabasarakaravita6433 3 жыл бұрын
රත්නා ලාලනි ජයකොඩි මහත්මිය කියන්නෙ මං ආසම ගායිකවක් වගේම ආස ම රංගන ශිල්පිනියක් . එතුමියගේ කටහනින් ගයන ගීත හරිම ලස්සනයි ඇත්තටම .වේදිකාවේ රිදී සීනුව කිව්වොත් එය නිවැරදියි .එ filled එක දැනෙන්නෙ මය්ක් එකක් නැතුව කියනකොට.එ කටහනින් ගයන ගීත වල රහ වැඩි .ඔබගේ කටහඬ ගැන කියන්න වචන නෑ ..කලා ලොවට පෑයූ තරුවකි ඔබ . ගොඩාක් ආදරෙයි රත්නා මිස්😘🥰😍✨🔥🤩❤️............
@estherfernando7562
@estherfernando7562 3 жыл бұрын
Really enjoyed the show today. Thank you for inviting her , she is so sweet .Naada did a great job too ❤️
@anushadamayaniht2202
@anushadamayaniht2202 3 жыл бұрын
නන්දා මාලනා මහත්මියගෙ සැදැකරුවල ගිතය මම මුලිම්ම රට ආපුවේලේ මගෙ මහත්තයට ලියපු මුල්ම ලියුමේ මේ ගිතයලා ලියලා ඇරියා,,,මට එදා එ ගිතය දැනුනේ දුක්කම්කටොළු මැද ජිවිතේ ජයගන්න තම සැමියට අත්වැලක් වෙන්න වෙන් උනු බිරිදන්ගේ සිතුවිලි
@ranukakariyawasam1034
@ranukakariyawasam1034 3 жыл бұрын
ආපහු අපිත් රත්නා මිස් එක්ක ඉස්කෝලේ කාලේ drama room එකට ගියා ❤ ජීවිතේ ලස්සනම කාලයක්
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
හරිම ලස්සනයි අදත් මේ වැඩ සටහන ...රත්නා ලාලනියගේ ආදරණිය ගායනය වාගේම ඇයගේ සුන්දර කතා විලාශය අමුතුම ලස්සනක් අරගෙන ආවා මේ වැඩසටහනට...❤️❤️❤️
@වැල්මී1
@වැල්මී1 2 жыл бұрын
අන්තිමට රුක්මණී දේවි සිහි උනා,.ලස්සනයි,.
@kumudukumari7091
@kumudukumari7091 3 жыл бұрын
අහන් ඉන්න අසායි එ තරම් එ කටහඩ 💜️💜️❤️❤️❤️
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg 3 жыл бұрын
තෙරුවන් සරණයි,පින්වත් rathna,මවුතුමිය ,නිදුක් නිරෝගී සුව,මම හිමි නමකි,ඔබ පවුල,සැමට ආදර්ශයකි,නිදුක් නිරෝගී සුව,සුවපත් ම වේවා,යහපත උදාවේවා !ඔබතුමිය තුළ ඇතුළු පවුලේ සැමට
@sarathgamage8535
@sarathgamage8535 3 жыл бұрын
I looked this on last night. thank you very much for adding this to you tube. i am looking it again. Thank you you selected lovely songs.I like very much to "Kontha nonage ....... .". You sing it lovely as same as our greatest singer Deepika.(My lovely singer).I heard that song with her voice 7 years before. that is her original song. And Professor Sunil Ariyarathna has written this song.
@NK-zy5qq
@NK-zy5qq 3 жыл бұрын
She is a total package, entertainment, education, narration, she would have won many hearts, hats off for inviting her to the programme
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
Harima lassanay.harima nihathamani charithayak rathna lalani jayakodi 🤗🤗♥️♥️
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා ඔබ තුමිය ට ගොඩක් ස්තුති
@Srimalee.v
@Srimalee.v 3 жыл бұрын
වටින පවුලක වටින කලාකාරිනියක් .සොදුරු කලාකාරිනියක් ❤️❤️❤️ජයකොඩි පවුලේ සෑම දෙනාම දක්ශයෝ
@tv2wins883
@tv2wins883 3 жыл бұрын
Oya (kadahada nathiwa metika kiuwanam me program eken kimada pale) thanx rathana lalanee ජයකොඩි , thanx කැළුම් , thanx chinthka macahan Jaya වේවා
@DD-nl7rv
@DD-nl7rv 3 жыл бұрын
She sounds an awesome Lady! 💖 Not forgetting the versatile artist in her.
@nilanthifernando4431
@nilanthifernando4431 3 жыл бұрын
අන්තිම ටික 😂💝✋ මම ආසම නිළියක්.
@malieakanayaka8886
@malieakanayaka8886 3 жыл бұрын
අදරෙයි ගොඩාක් තෙරුවන් සරනයි
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
ප්‍රවින කලාකරුවො ගෙන එක හොද වැඩක්.හාල් කැලි ෆොම් කරන්නෙ නැතුව .
@deelakadd
@deelakadd 3 жыл бұрын
රත්තරන් රත්නා මිස් ❤️ ජයවේවා 💯
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
බොහොම ස්තූතියි කැලුම් ලාලනි අක්කාව ගෙන්වූවාට හරිම ලස්සනයි සහ නිරහංකාර නිර්ව්‍යාජ චරිතයක් මම මේ නැවක ඉන්නේ මට සතුට බෙදාගන්න තව කවුරුවත් නෑ තනියම හිනා වෙවී බැලුවෙ ලස්සනයි ජය වේවා.
@MrHarrytennakoon
@MrHarrytennakoon 3 жыл бұрын
Another excellent program.
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
ගොඩක් ගරු කරන චරිතයක්.. ඒ වගේම නාදලාගේ නාදය සුපිරි... අනේ මං දන්නෑ..... අනේ මං දන්නෑ.... අනේ මං දන්නෑ... බොහොම වටිනා චරිතයක්...
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
@@pudumaloke 👍
@priyanimayadunne9158
@priyanimayadunne9158 3 жыл бұрын
ගීත වලටත් වඩා, මම රස වින්දේ ඇගේ කතා බහේ ඇති අව්‍යාජ බව. අවංකකම , සත්‍යවාදී බව කොතරම් රසවත් ද?
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
Gayanayatath wediya ranganayen api uparima vindanayak lebuwa.bohoma rasawath
@lilawahti6406
@lilawahti6406 3 жыл бұрын
හරිම ආදරේ රත්න ලලනි ඔයාට හරි ම ආදරේ දළදා සමිදු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
@deepikawahid2207
@deepikawahid2207 2 жыл бұрын
The best episode ever!!! She is unique - God Bless Rathna!!! You entertained us from the start to finish with your beautiful witty presentation style - boredom was kept away by your humourous stories and valuable pieces of information - hats off to you. for keeping the programme so lively. You are a borne talent - keep doing what you are doing - we surely need you in the industry. Love your sense of humour. You took the floor- leaving Kelum speechless - i mean speech Less! - thank God!!! ( no offence Kelum - we love your service too) That reverse role-play was never done by any man or woman artist in the history of 'Ma Nowana Mama' in making!!! You are One of a Kind Rathna- Love what you did on the show today. You just be you - never change for anything or for anyone.
@defensivedrivingonfbig8475
@defensivedrivingonfbig8475 3 жыл бұрын
Nice...awesome.. Lanka! Thank you Lanka...Srimal..Chinthaka .Nayana n all.
@rasanjanalakshitha9975
@rasanjanalakshitha9975 3 жыл бұрын
මේක තව වෙලාවක් තිබ්බනම්.ඇයගේ හඩ මාරම ලස්දකයි..ටකරන් හඩක් කියා ඇය කීවත්..
@eshanindu9131
@eshanindu9131 3 жыл бұрын
ඒ වොයිස් එකට කියන්න වචන නෑ ❤️❤️❤️
@sudesh77
@sudesh77 3 жыл бұрын
කාලෙකට පස්සේ ආදර රත්නා අක්කේ.. ඔබට වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා..! නිදුක් නීරෝගී වේවා...!!! කැලුමා ආදරෙයි. ස්තූතියි ඔබටත්.
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@jeewaninishadi6033
@jeewaninishadi6033 3 жыл бұрын
aththatm man rathna lalini miss t godak kemthi.....godk adreiiiiiiiii.aththtm godak lassnt gayana krnn sindu ahn innth asai.........mt puluwn nm miss smband krl denn.ktha krnn godak asaiiiiiiiiiiiiiii
@induruwapathirana3477
@induruwapathirana3477 3 жыл бұрын
Fantastic! Excellent performance.
@changunchangun2556
@changunchangun2556 10 ай бұрын
E nirahankarakama,charam lassana..balanna ethumiyata eka abaranayakne..
@jasinthafdo3999
@jasinthafdo3999 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි හොද අර්තවත් ගීත පෙලක් ගායනා කලේ ඔබට ජය වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@dasunthenuwara8152
@dasunthenuwara8152 3 жыл бұрын
Superb.Weldone Kelum, Perfect Selection. Enjoyed verymuch.
@kalpanakulathunghe2259
@kalpanakulathunghe2259 3 жыл бұрын
Mn hari asai obathumiyage mathawara waranidunta sinduwa ta
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ඔබට
@hdnmkumari8973
@hdnmkumari8973 3 жыл бұрын
Mama hamadamath asawen balana wada satahanak Kalum mahatma kawadath hodin program eka karanawa mewan bohoma artanvita dewal apita denawata hamotama stuti
@nimashamadushani9440
@nimashamadushani9440 3 жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්.ආදරණිය ගුරුතුමියක් . ❤️❤️😍
@ananddeshapriya6158
@ananddeshapriya6158 3 жыл бұрын
Hi Kelum, normally what I do is skipping the talking and listening to songs, but today I did the other way around.
@Nik-hk9hx
@Nik-hk9hx 3 жыл бұрын
Me too....👍🙏
@poornikasamarasekara4364
@poornikasamarasekara4364 3 жыл бұрын
Really enjoyed nice program
@nilushajansz5042
@nilushajansz5042 3 жыл бұрын
Love it. She’s superb🥰🥰❤️
@namaliegunawardane449
@namaliegunawardane449 3 жыл бұрын
Very nice, please come again.
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Welldone rathna madam budusaranai.
@buddon139
@buddon139 3 жыл бұрын
She is so humble...love her🥰🥰
@chandimaperera241
@chandimaperera241 3 жыл бұрын
සුපිරිම සුපිරි 👍👍👍👍
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 3 жыл бұрын
මාරයි මරු රත්නා ඔඹේ ගීත ලාලිත්‍ය 👌
@thusithadamayantha5036
@thusithadamayantha5036 3 жыл бұрын
අදත් සුපිරි .... ♥️♥️
@tarangirositha2845
@tarangirositha2845 3 жыл бұрын
ලස්සනයි ❤ බුදු සරණයි
@thanujaroshani8488
@thanujaroshani8488 3 жыл бұрын
Gud lak
@samudaindrathilaka7103
@samudaindrathilaka7103 3 жыл бұрын
Harima lassanai.. Oba thumiyage katahadata godak kamathi♥️♥️
@dilaniiresha5317
@dilaniiresha5317 3 жыл бұрын
හරිම ආශා වෙන් රසවින්දා
@colourwinds4347
@colourwinds4347 3 жыл бұрын
❤අනේ , සුජාත දියණි කතාවේ , චංදුග් හෙද නිළධාරිනිය නේද මේ...... 💟💟💗💗💟💟💗💗💟💟
@thesithrandika3143
@thesithrandika3143 3 жыл бұрын
Wow..den ne aduragaththe..
@madhushan5996
@madhushan5996 3 жыл бұрын
Ai යහපත් maharaja kathawe napuru මිත්තනිය eth meya
@kurulla28
@kurulla28 3 жыл бұрын
Lovely program with valuable artist ❤
@thamalijayanika5786
@thamalijayanika5786 3 жыл бұрын
මම කැමතිම ගුරු චරිතයක් 😊😊
@jayathnandana7955
@jayathnandana7955 3 жыл бұрын
අවාජ්‍ය "ගැහැනියක් " ඔබට මගේ ප්‍රණාමය
@lvsnperera
@lvsnperera 3 жыл бұрын
මම බලපු ලස්සනම වැඩසටහන සුපිරි
@arunajaysinghe6982
@arunajaysinghe6982 3 жыл бұрын
Beautiful...!!
@JanudiFernando
@JanudiFernando 3 жыл бұрын
Good job Rathna akka! Wonderful ..
@rasikaabeyweera3876
@rasikaabeyweera3876 3 жыл бұрын
Lovely programme
@wajibi
@wajibi 3 жыл бұрын
Harima sweet. Rathnalalani..... :-) chuooti kochiyak wage kathwa...... :-) (nathara karanne nehe)harima Lassanai wedasatahan
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
Very nice ❤️
@amodinithathsarani8345
@amodinithathsarani8345 3 жыл бұрын
මම ආසම චරිතයක්.
@dews2014
@dews2014 3 жыл бұрын
Godak wishishta gurumaaniyak aya!!! 🙏🙏🙏🙏
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 3 жыл бұрын
Sabawinma aya daksa kalakariniyaki.Soyuri Rathna Lalanita saha pawle samata niduk nirogi diwiyak lebewa ! Theruwan Saranai !
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 3 жыл бұрын
Wow... fantastic
@kelumakuratiya859
@kelumakuratiya859 3 жыл бұрын
Excellent presentation ,Today program is very interesting 👍👍👍Thank you very much to Rathnalalani🙏🙏🙏..
@printshop7883
@printshop7883 3 жыл бұрын
nanda malani mahatmiyath genna
@prasannagodage2614
@prasannagodage2614 3 жыл бұрын
Garu kala yuthu charithayak.ratata sampath me...
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@sisirakumara7998
@sisirakumara7998 3 жыл бұрын
පරන කාලෙට ගියා...නිදුක් නිරෝගි් වේවා .
@suchisuba5128
@suchisuba5128 3 жыл бұрын
One of the best.congrats
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Mama kemathi charithayak adarei ❤❤
@kanthigallaarachchilage1063
@kanthigallaarachchilage1063 3 жыл бұрын
Puduma. Lassanaka. Ha. Harima. Sathutui 🙏💖😄
@nawalapitiyarailways1603
@nawalapitiyarailways1603 3 жыл бұрын
රටක් ලස්සන වෙන්නේ මේවගේ කලාකරුවෝ නිසයි...
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
ආදරෙයි ගොඩක් ! මොනතරම් දක්ෂ කෙනෙක් ද ...?? අපේ රටටම මැණිකක් ඔබ. දීර්ඝායුෂ වේවා ..!❤🌹👍
@samliyanage6788
@samliyanage6788 3 жыл бұрын
Beautiful soul!! අපේ කමයි දැනුනේ අව්‍යාජ නිසා!!
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 жыл бұрын
වේදිකාවේ ඇසුනු ඒ තිව්‍රර හඩ වේදිකා නාට්‍ය ගානක මතකය අව්ස්සනවා...
@kanthihettiarachchi4968
@kanthihettiarachchi4968 3 жыл бұрын
හදවතටම කතා කල මා නොවන මම...සුන්දරයි ......ස්තුතියි
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@harshaniekanayake5085
@harshaniekanayake5085 3 жыл бұрын
ටීවි එකෙන් බලලා ආයෙත් phone එකෙන් බැලුවා හරි ශෝක් අනේ හැබැයි එතන හිටපු අයගේ කන්දෙක තාම කූං කූං ගානවා ඇති 🤣🤣🤣
@ashanilmini148
@ashanilmini148 3 жыл бұрын
ATI WISISTAI OBE RANGNAYA SAHA DAKSATAWA TERUWANSARNI
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
@sunilprasanna6749
@sunilprasanna6749 3 жыл бұрын
Lassanai goooddaàaaak keyanna wachana na.
@chamindaperera3040
@chamindaperera3040 3 жыл бұрын
Harima lassanata idiripath kala.. Good luck....
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
Ma Nowana Mama Season 02 with Bandula Wijeweera  ( 13-11-2020 )
1:20:39
Ma Nowana Mama | With Anil Bharathi ( 15-10-2021)
1:27:17
Ma Nowana Mama
Рет қаралды 24 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 18 МЛН
Ma Nowana Mama with Annesley Malewana  ( 22-12-2017 )
1:21:05
TV Derana
Рет қаралды 53 М.
2020-06-11 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 9 | Rupavahini
1:30:13
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,2 МЛН
Ma Nowana Mama With | Madani Malwaththage ( 17.09.2021 )
1:22:03
Ma Nowana Mama
Рет қаралды 82 М.
Ma Nowana Mama with Umara Sinhawansa ( 07-07-2017 )
1:23:10
TV Derana
Рет қаралды 156 М.
Ma Nowana Mama | With Bandara Dissanayake  ( 03.09.2021 )
1:23:15
Ma Nowana Mama
Рет қаралды 88 М.
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
1:22:06
Priya Suriyasena
Рет қаралды 115 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31