No video

Ma Nowana Mama (මා නොවන මම) with Madhavee Anthony | 22nd September 2023 | TV Derana

  Рет қаралды 85,783

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Ma Nowana Mama (මා නොවන මම) with Madhavee Anthony | 22nd September 2023 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 326
@Imaya_.737
@Imaya_.737 11 ай бұрын
04:50 සුවදයි මල් සුවද සේ 13:27 මන බන්දන 24:31 ආදර මල්වල 37:06 නිදි නැති රැය පුරා 49:49 ඕලු පිපීලා 59:12 පුන්සද රෑට ඇවිදින් 1:12:39 ජීවිතේ කවියක් ❤🎶🎙️
@Samadil-ho8yj
@Samadil-ho8yj 10 ай бұрын
Thanks
@user-eo5hs3kp9j
@user-eo5hs3kp9j 10 ай бұрын
❤❤❤❤
@user-yg9my4dp2j
@user-yg9my4dp2j 10 ай бұрын
අනාගත ❤ රිදී සීනුවක් ඈ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Thank you💐
@Dayaweera
@Dayaweera 11 ай бұрын
What a great voice. ඒ කටහඬනම් භාවනාවක්. ජැක්සන් පවුලේ හොඳ ම හඬ. ඒ වගේම කතාවත් හරිම දක්ෂයි . දිගු ගමනකට සුභ පැතුම්
@dilrukshl
@dilrukshl 11 ай бұрын
මාදධී ඔයා ගොඩක් වටින මැනිකක් 💎💎💎💎💎❤️❤️❤️❤️ ඔයාගේ ජිවිතේ ඔයාට ඔන සියලුම දෙවල් ඔයාට ලැබේවා ❤❤❤❤❤❤ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@ericaferdinandaz846
@ericaferdinandaz846 11 ай бұрын
තාත්තා වගේම multitalented. ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ. ජැක්සන් මහත්තයා ඔබට ඉක්මන් සුවය දීර්ඝායුශ
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 11 ай бұрын
මුදු හඩක් නොවිදි රසයක් ප්‍රසන්න ප්‍රකාශයන්.ඇත්තෙන්ම මාධවී බුද්ධිමත් දියණියක්.ලස්සනයි .සාර්ථක හෙට දිනකට සුභ පැතුම් .🎉️🎉️🎉️
@champikawijeratne2975
@champikawijeratne2975 11 ай бұрын
ඉතාම විරල ගණයේ හැකියාවන් ගොන්නක් උරුම කරගත් සුවිශේෂී චරිතයක් . මුල් ගායනයන්ටත් වඩා ඉහළ රසයක් මැවූ ඔබ ඉතාම දක්ශතාවියක්. ඔබට ජය, සතුට 💗
@shanisamaraweera2502
@shanisamaraweera2502 11 ай бұрын
අද උදෙන්ම නැගිට්ටෙ ජැක්සන් මහත්මයගේ වියෝව අහලා . ඒ ගැන මහා ලොකු දුකක් හිතේ පුරවගෙන මේ වැඩසටහන බැලුවෙ . දුක ඇතුලෙ මහා සතුටක් දැනුනේ එතුමාගේ අඩුව පුරවන්න ආදරනීයම දියනියක් සිටීම ..ඔබට නිවන් සුවයම අත් වේවා 🙏🙏
@merrilkodikara187
@merrilkodikara187 11 ай бұрын
ආයෙ කියන්න දෙයක් නෑ තාත්තගෙ නම ඉහලින්ම තියන හැකියාවක් ..සුපරි❤
@user-cm4sy3es9d
@user-cm4sy3es9d 11 ай бұрын
ආදරණීය අපේම දුව ඔබගේ මේ දක්ෂතාවන් ගොන්නම හරිම ආඩම්බරණීයයි,!සැමදා අපි වෙනුවෙන් ගයන්න රගන්න.දුව... ජයම පතනවා. පුතේ.❤❤❤❤
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 11 ай бұрын
මාදවී වැඩියෙන්ම ලස්සනට කරන්නෙ ගායනය... මාර වොයිස් එකක්✨🔥
@shenalijayasingha4767
@shenalijayasingha4767 11 ай бұрын
ඔව් වගේම රගපෑම් දන්නෑ . ඒ චරිතය ඇත්තටම ඇගේම කරගැනීමක් ඒ මොහොතේ. ❤❤❤ සුභපැතුම් ❤
@sumudurandima7613
@sumudurandima7613 11 ай бұрын
ආදරණීය කසුන් හිනටිගල සහොදරයා රකින්න,, ආදරය කරන්න මේ ලෝකයක් වටින මැණිකක්💎❤ එච්චරයි හිතට ආවේ..ආදරෙයි මාදවි සහෝදරිය 😍🙏
@priyanthijayakodi1983
@priyanthijayakodi1983 11 ай бұрын
හරිම ලස්සනයි ඔයාට හොද කටහඩක් තියන බව අදයි දැනගත්තෙ මගේ සුබ පැතුම්
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 10 ай бұрын
පුන් සද රෑට මම අහපු ලස්සනම ගායනය...❤❤❤ හරි ලස්සනයි ❤
@shanimalki1297
@shanimalki1297 10 ай бұрын
මම මේ වැඩ සටහන බැලුවෙ ජැක්සන් සර් නැති උනාට පස්සෙ ..මන් ජැක්සන් සර් හැබහින් දැකල නෑ ඒත් මම දන්නෙ නෑ මේ දවස් ටික ගෙවිල ගියේ ජැක්සන් සර්ගෙ මතක එක්ක විතරමයි ඒත් මාදවී අක්කගෙ මේ වැඩ සටහන බැලුවට පස්සෙ මගෙ හිත ඒ දුක නැති වෙලා ගියා වගේ දැනෙනවා ..සර් මගෙ හදවතේ හැමදාම ජීවමානයි ..අක්කෙ ඔයාගෙ ජීවිතේ අලුත් ගමනක් ලස්සනට යන්න ලැබෙන්න ..ආදරේකට පුලුවන් ඕනම දෙයක් වෙනස් කරන්න
@kaushalyaniediriweera9931
@kaushalyaniediriweera9931 11 ай бұрын
මාධවී... ඇත්තටම මුලදි කැමති චරිතයක් උනේ නෑ "මට". වැඩසටහනේ මුල සිට අවසානය දී ඇය මට මහා ශක්තිමත්, ආදරනීය , ගවුරවනීය චරිතයක් උනා. සමහර ගීත ඇගේ හඩින් අසන විට ඇසට කදුලක් ඉනූ බව සත්‍යක්. මාධවී ඔබට මගෙන්💐💖
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 11 ай бұрын
මාධවි දැන් කෑම හදන්නෙ නැතිද?
@nilangikaanusha-mr2eq
@nilangikaanusha-mr2eq 10 ай бұрын
ජයෙන් ජයම පතනවා..අප්පච්චි වගේම දක්ෂයි.නව නිර්මාණ රැසක් කලාව වෙනුවෙන් සිදු කිරීමට හැකියාව ,ශක්තිය ලැබේවා 💚
@priyankacabral7706
@priyankacabral7706 11 ай бұрын
ඔබ ඔබගේ මුල් පාසැල අගය කිරීම පිළිබඳ මා අතිශයින් සතුටට පත් වෙමි.. ඔබගේ කටහඬ හරිම ලයාන්විත යි.. ඔබගේ ගායනය විශිෂ්ටයි.. ගායිකාවක් ලෙසට ඔබට පැහැදිලි අනාගතයක් ඇත.. තව තවත් එය වර්ධනය කර ගන්න.. ලස්සන අනාගතයකට සුබපැතුම් ❤️❤️
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 11 ай бұрын
ඔබ දක්ශ ගායිකාවක්...නැවුම් රසයක් ...පරිනත බවක් 🖤මෙච්චර දක්ශයි කියල දැනගත්තෙ අද තමයි
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
අක්කා සිංදු කියද්දි මට ජැක්සන් මහත්මයා මතක් වෙනවා මොකද මං මේ වැඩසටහන බලද්දි ඔහු අප අතරින් සමුගෙන ඉවරයි .නොසිතූ මොහොතක අනතුරක් වෙලා නොසිතූ මොහොතක යන්නම ගියා .අපිත් බලන් හිටියා ඔහු සනීප වෙලා එනකං ඒත් 😥😣 ජැක්සන් සර් අපි ඔබට ආදරෙයි 🙏🙏😥
@bubbleguy353
@bubbleguy353 11 ай бұрын
"ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ" ජැක්සන්ගේ අදහස් කෙතරම් නැවුම් ද? ආදරණීය ජැක්සන් එසේ ජිවත් වීමට ඉක්මනින් ඔබට භාග්‍යය උදාවේවා!!!!!!!!!
@purni9266
@purni9266 10 ай бұрын
හරිම ලස්සන කටහඬටක් තියෙන්නෙ... ඒ කටහඬට ඇය දෙන හැඟීම නිසා තමයි ගීත ලස්සනට ඇහෙන්නෙ... මාධවී ඔබ ජැක්සන් මහත්මයා වගේම දක්ශතා වලින් පිරුණු චරිතයක් ... ඒ දක්ශතා ඔප දමා ගෙන පියාගේ අඩුව යම් මට්ටමකට හෝ පුරවන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. ❤
@shashikaladhilhani5480
@shashikaladhilhani5480 10 ай бұрын
මං ආසම මාදවී කතා කරන විදියට . බොරු පොශ් නෑ. තාත්තා වගේම පැහදිලි සිංහල වචන, හරි අර්තවත්, වැදගත් විදියට කතා කරන්නෙ. වෙන අය වගේ අමාරුවෙන් සිංහල කතා කරන්නෙ නෑ. තැනින් තැනට ඉංග්‍රීසි වචන නෑ. කතා කරද්දී අහන් ඉන්න ආසයි . අදරෙයි මාදවී ..❤❤❤❤
@vasithagunaratne5303
@vasithagunaratne5303 11 ай бұрын
මෙච්චර ලස්සනට සිංදු කියන්න පුලුවන් කියල අදයි දැනගත්තේ. හරිම ලස්සනට හැම ගීතයක්ම ගායනා කලා. සුබ පැතුම්!❤❤❤❤
@geethadebritto4251
@geethadebritto4251 11 ай бұрын
මාධvi ❤️❤️ඔබ කොතරම් දක්ෂ යුවතියakda ❤️❤️❤️ඔබේ ඉදිරි ජිවිතය සතුටින් ජීවත් වෙන්න ලැබේවා. ඔබේ සියළු ප්‍රාර්ථනාවan ඉටු වේවා ❤
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 11 ай бұрын
අද වැඩසටහන ගොඩක් රසවත්.තව දිගටම අහන්න තිබුනනම් කියල හිතුන. මාධවීගේ ගායනා නිපුනතාව හරිම පැහැදිලියි .අදහස් ප්‍රකාශනය බුද්දිමත්.ඉදිරිපත් කිරීම හරිම ප්‍රසන්නයි.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 11 ай бұрын
විශ්වයේ.අසිමාන්තික.ශක්තියයේ.බලයෙන්.ජැක්සන්.මහත්මයාට.ඉක්මනින් ම..සුවපත්.වේවා
@bubbleguy353
@bubbleguy353 11 ай бұрын
ඔව් මතක් වෙන වාරයක් පාසා මගෙත් ප්‍රාර්ථනය එයයි.
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p 11 ай бұрын
හරි ලස්සනයි කථාකරන විඳිය වැදගත් උගත් දියණියක් මං හරිම ආසාවෙන් සති අන්තය එනකන් බලාගෙන ඉන්නේ චණ්ඩි කුමාරිහාමි බලන්න ඉන්නේ අතිදක්ෂයි අපි ආදරෙයි ජීවිතය සතුටින් ගතකරන්න
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 11 ай бұрын
ඒ හඬ, හැකියාව. 💐💐💐. ඔබ සොදුරු කලාකාරියක්. 💗
@RenukaSenanayake
@RenukaSenanayake 11 ай бұрын
හැකියාවන් ගොන්නක උරුමය සතු ඔබට හැමදාම හිමිදිරිය සේ ජීවත් වීමට වාසනාව උදා වේවා..!!!❤❤❤❤
@Geethanji1961
@Geethanji1961 11 ай бұрын
හරිම ලස්සනයි . ඔක්කොම සින්දු ටික ලස්සනටම කිව්ව. ස්තුතියි කැලුම් මේවගේ යමක් කලහැකි අයම ගේන්න ඉදිරියටත්.
@samithumethnula998
@samithumethnula998 11 ай бұрын
පියා වන්ම හැකියාවෙන් පිරිපුන් තැනැත්තියක් වන බවට මං ලකුණු පෙනෙන්නට තිබෙනවා ඒ අඩුව දිනක පුරවන්න හැකිවේවා❤❤❤
@SwarnaAmbagasptiya-gb2bb
@SwarnaAmbagasptiya-gb2bb 11 ай бұрын
ලස්සනයි දුවේ ගායනය.ඔබ හැම අතින්ම දක්ශයි.
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
මල්ටි ටැලන්ටඩ් මාධවී ඇන්තනී...ආදරෙයි අක්කේ❤❤❤
@user-rr5rw3ct6o
@user-rr5rw3ct6o 11 ай бұрын
ඇය ඇත්තටම හැම අතින්ම සුන්දර ගැහැනියක්.ඇයට ජීවිතයේ සමහරක් තැන් වරදින්නට ඇති .නමුත් මන් දකින ආකාරයට ඇය ජීවිතය දිනා අවසන්.❤
@lakshanwijegunarathna6485
@lakshanwijegunarathna6485 11 ай бұрын
මා නොවන මම with Madhavi. ඇත්තටම 'පෙර නොවිදි රසයක්'❤🎉
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 11 ай бұрын
🎉❤️මාධවි ගෙ දක්ෂතාවය අගයම් හරිම ලස්සන වොයිස්
@dhammikaniroshani8396
@dhammikaniroshani8396 11 ай бұрын
හරිම ලස්සනයි කියන්න වචන නැ.❤❤
@xalmondeditz
@xalmondeditz 11 ай бұрын
අති දක්ෂ කාන්තාවක් ඔයා.සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි අපි
@nisansalacooray3005
@nisansalacooray3005 11 ай бұрын
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන අවසාන ගීතය ඇස් දෙකට කඳුළු එන තරමට මිහිරි.. සැබෑ ආදරය ලැබුණු තැන අපි ආදරයෙන් සන්තෘප්තිය වෙනවා එතකොට තමයි ඵල දරන්නේ. ඔබ සැබෑ ආදරේ හොයාගෙන තියෙන්නේ දැන් කියල තමයි මට හිතෙන්නෙ. ජයෙන් ජයම වේවා.
@dilisyd4717
@dilisyd4717 11 ай бұрын
පුන්සඳ රෑට සිංදුවෙ මෙච්චර කාලෙකට අහපු හොඳම cover version එක ❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Ekanam👍
@nilakshiwijegunawardena4872
@nilakshiwijegunawardena4872 11 ай бұрын
She is healing & blooming again 🌷 This is the most beautiful 🌈 version of her 🎉 so happy for you sis 💕 Best wishes from Australia
@chandanifernando7456
@chandanifernando7456 11 ай бұрын
නියමයි මාදවී , ඔයා මාරම දක්ෂයි ,ආදරෙයි චන්ඩි කුමාරිහාමි❤❤❤❤❤❤❤❤ජැක්සන් සර් ඔබට නිවන්සුව ලැබේවා😢😢😢😢😢😢
@nadeekashamali6899
@nadeekashamali6899 10 ай бұрын
තාත්තාගේ අඩුව පුරවන්න ඔබට හැකි වේවා.හරිම ලස්සන කටහඬ.ඒ වගේමයි ප්‍රියමනාප බව.❤❤🥰🥰
@monicajayawardena5074
@monicajayawardena5074 11 ай бұрын
මාධවී දියණිය, ඔබේ චතුරත්වය ඉතාමත් ආකර්ෂණීයයි. ඔබ තුළින් මා දකින්නේ ඔබේ පියාණන්ගේ අසහය දැනුම් චතුරත්වයත්, මවගේ සුමිරි ගී හඬත්ය. ළමා විය සිටම ආදරණීය පරිසරයක හැදුනු ඔබට ඔබේ අත්දැකීම් තුළින් තව බොහෝ සුභ දේ කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!
@erandiadikari3894
@erandiadikari3894 11 ай бұрын
"ජීවිතය කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්" මාධවීගේ හඬින් එය ඇසීම සැබැවින් ම දැනිණි ..... පෙර නොවිඳි රසයක්...💐
@mahisha1151
@mahisha1151 10 ай бұрын
ලස්සනයි ❤
@chamiudani740
@chamiudani740 11 ай бұрын
තාත්තගේ talent eka ලමුන් ඔක්කොටම ගිහින් best
@kariyawasamramya2728
@kariyawasamramya2728 11 ай бұрын
හරීම ලස්සනයි ❤ අද වැඩසටහන, ස්තුතියි කැලුම් මහත්තයා ❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 11 ай бұрын
හරිම ලස්සනයි කටහඩ ❤මිහිරියි ගායනය❤
@sameerasampath2969
@sameerasampath2969 11 ай бұрын
පුන්සඳ රෑට සිංදුව මරු යක්ස හඬක් තියෙන්නෙ❤❤❤❤
@diliniwasana7936
@diliniwasana7936 11 ай бұрын
මාරම ලස්සනයි ඒ කටහඬ 👌 ❤️
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 11 ай бұрын
පුතේ ඔයාට මම සෑමදාම ආදරෙයි.ජයවේවා! බුදු සරණයි!
@nilushikasurandi2795
@nilushikasurandi2795 10 ай бұрын
ඉස්සර හපන් පැදුරෙ මගෙ ආසම ළමා ගායිකාව. ඔළුව දෙපැත්තට වනමින් ගීත ගායනා කළ හැටි තාම මතකයි..... ❤❤❤
@audiophilesrilanka3508
@audiophilesrilanka3508 11 ай бұрын
මං මේ programme එක බලන්නේ විශේෂයෙන්ම high fidelity (hi-fi) සිංහල music අහන්න තියෙන ආසාව නිසා. අද episode එක නං නියමයි. Few things .. hopefully recording and mixing engineers will see this 1. Saxaphone එකේ sound එක තව thick උනානං 2. Peecussion එක mix එකේ ඇහෙනවා මදි වගේ
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 11 ай бұрын
ඉතාම හොද හඩක් .නමුත් වර්තමාන කාලයේ හොද සංගීත වේදින් තනුනිර් නිර්මාපකයන් වගේම රචකයන් දැන් නැහැ මේ දෘරුවන්ට ඉදිරියට යන්න .තනිකරම දැන්නිර්මානය වෙන්නෙ අමුම අමු කුප්ප .ගොන්.මරි.ජරා.මජර.පඩත්තර .නිර්මාන .හොදටම පැහැදිලියි ප්‍රයිවට් බස්සකට නගින්න එවිට බලාගත්ත හැකි වෙයි ගීත කලාව කොහෙද තියෙන්නෙ කියලා .මේ දරුවගේ හඩේ ගැමි ආරය හොදින් මුසුවෙලා තියනවා ඉහල පරාසවලට යනවිට එය මැනවින් පිලිබිබුවේ .වර්තමානයේ ගායිකාවන්ගේ හඩ ටකරමකට ගඩොල් වලින් ගහානවා වගේ කිසිම ලායාවිත බාවයක් නැහැ .කැමතියි චන්ඩි කුමාරි.අප්පචිගේ ආදරනීය දෝනිනි
@Geethanji1961
@Geethanji1961 11 ай бұрын
Amazing, amazing, amazing. Thank you so much Kelum. . I am Kamani. Listening from Canada. Do this more often . One of the best!❤
@Life-Lens105
@Life-Lens105 11 ай бұрын
A singer,dancer,actress, just like her father 😍
@rashikachandima7840
@rashikachandima7840 11 ай бұрын
අම්මගෙයි තාත්තා ගෙයි අපූරු සන්කලනයක්
@rohinikzon954
@rohinikzon954 10 ай бұрын
මාදවී .පුතේ ඔයාගෙ ඇක්ෂන් අප්පච්ගේ වගේම .ඔයාට මිනිසුන් බනින්නේ ,කතා හදන්නේ,අපහාස කරන්නේ ඉරිසියාව නිසා කියලා මට හිතුනා .ඔයාට කවදාහරි හරි යන්න ඕන .ආදරේ හිතෙන දරුවෙක් .ඔයා හරිම හැගීම් බරයි.ඔයාට ජේසු පිහිටයි .පරිස්සමෙන් ඉන්න .සතුටින් ඉන්න .🌹❤❤🌹
@shivanthidayarathne4660
@shivanthidayarathne4660 11 ай бұрын
ඇත්තටම ලස්සනයි
@NirmaliDileema
@NirmaliDileema 11 ай бұрын
ඔයා සිංදු කියද්දි හපන් පැඳුර මතක් උනා මාධවි 💞💞💞💞
@rashushenon
@rashushenon 11 ай бұрын
හරිම රසයි එ ගායන මාධ්වි❤️.... ගොඩාක් ආදරෙයි ඒ සොදුරු ගැහැනියට❤️
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 10 ай бұрын
හරිම ලස්සන හඩක් හිමියි නුඹට ..
@sangeeliyanage7602
@sangeeliyanage7602 11 ай бұрын
Love her voice❤ 🔥
@estherfernando7562
@estherfernando7562 11 ай бұрын
Beautiful Singing Madhavi 🥰 All the best !
@sakisasnika9900
@sakisasnika9900 11 ай бұрын
මාධවීව ලස්සනටම දැක්කෙ අද..
@sajana875
@sajana875 11 ай бұрын
Her voice is really beautiful❤ Good selection of songs!
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 11 ай бұрын
මා නොවන මා තුලින් පෙර නොවිඳි රසයක්.
@wd2865
@wd2865 11 ай бұрын
Madhavi what an amazing voice that you have got. May The Tripple Gem Bless you
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 10 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@roycearthur8060
@roycearthur8060 11 ай бұрын
Congratulations 🎉🎉🎉. You Great Acting in ( Chandi Kumari hami). BRILLIANT, JAYAWEWA 👍💯💐💐💐😊
@lakshmanwijesinghe1621
@lakshmanwijesinghe1621 11 ай бұрын
WHAT A GREAT TALENT,...PROUD OF YOUR PARENTS...JACKA GOD BLESS YOU❤
@punchisamanali8738
@punchisamanali8738 11 ай бұрын
Adai Danne.. Ara Mulin Kiuwa Song eka..Jackson Sir Liyala Teyenne kiyala...Harima Lasanai❤ ethumata Deviyan wahansege Ashirwadaya Labewa🙏❤🌹🌹
@ruwanmth6759
@ruwanmth6759 11 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 11 ай бұрын
Beautiful programme... enjoyed your singing Madhuvi..💖
@dhanushkarajew4349
@dhanushkarajew4349 11 ай бұрын
අපි වගේ ඈත දුරු රටවල් වල සෙවය කරන විට මෙවන් වැඩසටහන් නැරබිම මගින් හිතට ඇතිවන සතුට නිමක් නැත..කැළුම් මහත්මයාට වගේම දෙරණ කාර්‍ය මන්ඩලයට තුති..❤මම isreal සිට දනුෂ්ක
@praneethaperera103
@praneethaperera103 11 ай бұрын
All the best
@nadeeshaperera9779
@nadeeshaperera9779 11 ай бұрын
සුපැහැදිලි ගායනයක්..❤
@Gihan1712
@Gihan1712 10 ай бұрын
අමුතුම වටිනා රසයක්!
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 11 ай бұрын
Wow very very talented daughter of our legend Jackson Anthony. Lovely voice ……I wish you great success in everything in your life 🙏🌷🙏⭐️🙏
@Marinaa24-
@Marinaa24- 10 ай бұрын
හරිම ලස්සනයි සුභ පතනවා ඉදිරි අනාගතේට බුදුසරණයි ❤️
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 11 ай бұрын
ලස්සන වැඩසටහන ස්තුති
@raneesenadheera7461
@raneesenadheera7461 26 күн бұрын
Wow madavee! Your voice is amazing and magic. Bless you my dear! ❤❤
@sunethrakusum8189
@sunethrakusum8189 11 ай бұрын
Beautiful ♥️♥️♥️♥️ Love from Italy 🇮🇹
@user-en2re7mf9n
@user-en2re7mf9n 11 ай бұрын
ජනගී ආරෙට කරපු ගීත මාදවී දුවට හරි රහට ගයන්න පුලුවන්,එහෙම ගීත කීපයක් කරන්න අලුතින්,❤️
@punchisamanali8738
@punchisamanali8738 11 ай бұрын
Madhavige Voice eka❤❤❤❤👌👍
@Lahirugamage54
@Lahirugamage54 11 ай бұрын
Superb voice 🙏
@sriyanthigr633
@sriyanthigr633 11 ай бұрын
❤❤❤❤beautiful voice God bless you ❤❤❤❤❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
Harima sathutui ❤️ harima lassanai Duwa ❤️❤️❤️ all the best 🎉❤️
@pradeepariyasinghe4181
@pradeepariyasinghe4181 11 ай бұрын
හරිම විශිෂ්ටයි
@indikarajapakshe226
@indikarajapakshe226 11 ай бұрын
හරිම ලස්සනයි
@shanthikannangara1669
@shanthikannangara1669 11 ай бұрын
Harima lassanai a gi hada hari mihiri.a wagema chandikumarige ragapamath harima lassanai .suba pathum obata.
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 11 ай бұрын
අති විශිෂ්ඨයි❤❤❤❤
@niruparajapakse649
@niruparajapakse649 10 ай бұрын
හරිම ලස්සනයි. කිසිම ආයාසයකින් තොරව ගීත 7 ම මාධවී ගැයුවා විතරක් නෙමෙයි මේ වැඩ සටහනේ තත්වයත් උසස් කලා.
@roshinibandara3786
@roshinibandara3786 11 ай бұрын
විශිෂ්ටතම ගායනයක්..ජයවේවා මාදවී ❤
@gayansanjaya6492
@gayansanjaya6492 11 ай бұрын
ඇත්තටම ආදරනීය ගැහැනියක්
@Ssks976
@Ssks976 11 ай бұрын
මාරම ලස්සනයි ආදර මල් වල
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 11 ай бұрын
Woow..That voice and emotions..❤
@htsperera
@htsperera 10 ай бұрын
You're so talented...I admire your personality....All the best!
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට !!! ❤️❤️❤️
@theriverforth
@theriverforth 11 ай бұрын
A heavenly voice! 🤍✨
@niroraja2740
@niroraja2740 10 ай бұрын
ඔබගේ ගැයුම් විශිෂ්ට යි මාධවී.මවයි,පියයි දෙදෙනාම මම ඔබ තුළින් දකිනව.තමාගෙම නිර්මාණවලට හොද ගේය පද තෝරගන්න.හතර දිගින් කපුටු කාක් කාක් හඩවල් ඇහෙන කොට එකම එක කොවුල් හඩක් වෙන්න.ඔබ සීනුවක් නොවේ ගන්ඨාරයක් තමයි.සුභ පැතුම්
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
Ma Nowana Mama with Samanalee Fonseka ( 02-06-2017 )
1:21:19
TV Derana
Рет қаралды 525 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
Ma Nowana Mama Season 02 with Bandula Wijeweera  ( 13-11-2020 )
1:20:39
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН