No video

Ma Nowana Mama (මා නොවන මම) with Binura Fernando | 10th November 2023 | TV Derana

  Рет қаралды 53,257

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 153
@susithfernando1141
@susithfernando1141 9 ай бұрын
බිනුර ඔබට ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය පතමි ....නොසැලී ඉන්න ...සත්‍යය ඉතාමත් ඉක්මනින්ම ජයග්‍රහණය කරනු නියතය .❤❤❤❤
@sriyanidammikahakmanawitha4664
@sriyanidammikahakmanawitha4664 10 ай бұрын
දැන් ඉතින් අපි මෙහෙම හරි ඔයාල දිහා බලල සතුටු වෙන්නම් . හොඳට ගයන්න පුලුවන් හරිම සතුටුයි . සුබ අනාගතයක් .
@budhdhimatharangani8086
@budhdhimatharangani8086 10 ай бұрын
කවදාවත්ම ඔයා ගීත ගයනවා අහලා තිබුණෙ නෑ.මම කිසිම ටීවී වැඩසටහනක් බලන්නෙ නෑ..අහම්බෙන් හරි බලන්නෙ මේ වැඩ සටහන.ප්‍රියන්ත අය්ය එක්ක ලොකු බැඳීමක් තියෙනව.ඒත් මම ටීවී එකෙත් ඉවර වෙනකල් බලල ආය ආය යූ ටියුබ් එකෙත් බැලුවා.හරිම ලස්සනයි .බිනුරගෙ කතා ශෛලියට වශී වෙනවා කීවොත් හරි.හරිම නිවුන. අහිංසක අදහස් තියෙන හරිම සරල මනුස්ස කමක්...යහපතම වේවා...දුකක් තියෙනව රටේ තත්ත්වය පිළිබඳ.ඒත් ඔයාට ලොකු ගමනක දේවතා එළියක් වෙයි මේ ප්‍රෝගෑම් එක...තිසරණ සරණයි ඔයාට ...ජයම වේවා හැමදාම
@nilanthaj1
@nilanthaj1 9 ай бұрын
මේ පුතාවනම් හොදට හදලා තියෙනවා ක්‍රිකට් වලට වගේම සිංදු වලටත්.👏👏👏👏👏
@dhanushkarajew4349
@dhanushkarajew4349 9 ай бұрын
බිනුර අනිත් ක්‍රිඩකයන්ට වඩා දැනුවත් වෙනසක් දකිනවා.ඇත්ත හැමදෙකටම පවුල් පසුබිම වැදගත් එක ඇත්තක්. බිනුර මම හිතුවට වඩා වෙනස් කොල්ලෙක්❤ කැලුම් මහත්තයෝ ෂෙන් සිoව ගෙමුද ❤️ලස්සන වැඩසටහනක් තවත් ❤මම දනුෂ්ක ඊශ්‍රායල් ජෙරුසෙලම සිට .
@chathurangapemarathna851
@chathurangapemarathna851 9 ай бұрын
ගොඩක් ආස කරන චරිතයක්.. බිනුර ❤️
@user-yl6up4fx4y
@user-yl6up4fx4y 9 ай бұрын
කොහොම ..උනත් දිල්ශන්..මදුසන්ක..වගෙ අහිංසක .දුප්පත් .කොල්ලන්ට තව.ඉදිරියට .යන්න ශක්තිය .ලබෙව..
@nipungunaratne6562
@nipungunaratne6562 9 ай бұрын
The only big match winning captain for Battle of the Gold. කිව්වත් වගේ පොඩි කාලේ practice එන්නේ international player කෙනෙක් වගේ. ඒ වගේමයි talent එක. DS Lion title එක හොදටම පෙන්නපු කොල්ලෙක් ❤
@Radishan2k24
@Radishan2k24 9 ай бұрын
මේ වගෙ ක්‍රිඩකන්ව අපි පරිස්සම් කරගන්න දැනගන්න ඕනෙ.හරි වටිනව හොඳ cricket එකක් සෙල්ලන් කරන්න පුලුවන්.හොඳ මනසක් තීන හරිම තැනට ball දාන්න පුලුවන් .
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 10 ай бұрын
"අපි හැමදාමත් පොතට කලින් පිටකවරේම බැලුවේ "
@chiranthakuruppuarachchi9635
@chiranthakuruppuarachchi9635 10 ай бұрын
අපරාදේ පිට කවරේ මීට දහස් වාරයක් immpressive... කිසිම දෙයක් කරලා පෙන්නලා නැතුව පොර talk දෙන එකෙක්... :P
@Studio-DM
@Studio-DM 9 ай бұрын
Aniwa. Deparak hithannama ona
@jagathkiringoda5861
@jagathkiringoda5861 9 ай бұрын
රාගම නම කොහෙන් හරි ඇහෙන්න එකත් මුදින් එතෙර ඉන්න අපිට ගැම්මක් තමයි සුබපැතුම් සහෝදරයා
@devikaperera7796
@devikaperera7796 9 ай бұрын
Well done Putha ,Binua❤ So nice to see you and listen your singing.Thank you mr.Kalum.Love you and your loving wife❤God bless both of you 🙏
@ishannihara2806
@ishannihara2806 10 ай бұрын
බිනුරට නම් අලුත් ජොබ් එකක් තියනව දැන් 😂🤪❤️🙏😊
@manuelferando1203
@manuelferando1203 9 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුව. ලස්සනයි. බිනුර ගැන ගොඩල් දේ දැනගන්න ලැබුණ. සතුටුයි...
@pradeepsusantha1873
@pradeepsusantha1873 9 ай бұрын
Superb singing Ragama Rambo Dear Binura fernando ## Ape kollek ragama cc good job brother
@user-xi2yd2pj9j
@user-xi2yd2pj9j 9 ай бұрын
Wow ..well done Binura❤
@user-ld8fz3yy2i
@user-ld8fz3yy2i 9 ай бұрын
ගොඩක් ලස්සන හඩක් ඔබට සුබපැතුම් ...තෙරුවන් සරණයි
@shiranabeyratne474
@shiranabeyratne474 10 ай бұрын
Soft , romantic personality, all the best Binura
@nimalnimal9511
@nimalnimal9511 9 ай бұрын
Well-done supiriyak ma thamai. Oya wagema hodata criket gshamu. Good luck
@redavision0306
@redavision0306 10 ай бұрын
සංජිව් ලෝන්ලියෙස්ව ගෙන්වන්න වා නම් වෙනත්ම රසයකින් ගීත හතක් අහන්න පුලුවන් ..
@markpeirs1953
@markpeirs1953 Ай бұрын
Very beautiful program. Love his golden voice ...all the best!
@krishankaushalya
@krishankaushalya 9 ай бұрын
ලයාන්විත හඬක් ❤❤
@gautamprajapati7598
@gautamprajapati7598 9 ай бұрын
Well Done Binura Bro 🎊🎊🎉🎉👏👏👏 Great Wishes 🎉🎉🎉
@sajithfernando3265
@sajithfernando3265 9 ай бұрын
Binura ඔයාට තියනවා special talent එකක් වෙන f bowlers ලට වැඩිය. Dont give up. දෙන්න හොද come back එකක්. Good height, pace, brilliant feilder... ගොඩක් කාලෙකින් දක්කේ ඔක්කොම තියන talent එකක්. සින්දුත් කියන්න 😁😁
@Hansijayarathna354
@Hansijayarathna354 9 ай бұрын
බිනුර❤️❤️❤️
@chandanadesilva3915
@chandanadesilva3915 9 ай бұрын
Binura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 9 ай бұрын
ලස්සනට කතා කරන ක්‍රීඩකයෙක්
@judelakshitha6089
@judelakshitha6089 9 ай бұрын
දයාන් විතාරණගෙ වොයිස් එකට ලඟයි වගේ...❤️
@user-ul3ls1zc6v
@user-ul3ls1zc6v 9 ай бұрын
ආදරෙයි රම්බෝ
@sumitharanabahu1924
@sumitharanabahu1924 9 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@Studio-DM
@Studio-DM 9 ай бұрын
Supri music backing ❤❤ Ape kollath Multiple waddek..
@TenneSL
@TenneSL 10 ай бұрын
Im lost for words...What a personality and such class ! Enjoyed every bit of this show...wish you a speedy recovery and SL cricket severely needs players of your calibre...all the best !!!
@PrageethDhanujaya
@PrageethDhanujaya 9 ай бұрын
Binura Aiyaa🎉❤💥
@LaviruLosath
@LaviruLosath 9 ай бұрын
පට්ට ප්‍රේමණීය රම්බෝ... ඔයා නම් අම්මෝ..
@purekolla7818
@purekolla7818 9 ай бұрын
පට්ට පොරක් නෙ..❤❤
@nadeerakushan6769
@nadeerakushan6769 9 ай бұрын
Wow beautiful voice 💓💫🙃
@user-nq3qe4hm2g
@user-nq3qe4hm2g 9 ай бұрын
18.42 ma novana ma
@dhanushaabeyrathne2225
@dhanushaabeyrathne2225 10 ай бұрын
Congratulations Machan so proud of you 🖤💛
@susithfernando1141
@susithfernando1141 9 ай бұрын
❤❤❤ අපි දක්ෂයෝ ඉදිරියට ගෙනියන්න පුළුවන් සාධාරණ යුක්තිගරුක දේශයක් ගොඩගැනීමට එක්වෙමු . එතකොට මේ වගේ දක්ෂ දරුවන්ට තැනක් ලැබෙයි .රට වෙනුවෙන් ක්‍රිඩාකරන මිනිස්සු බිහිවෙයි .හොරුන්ට දුෂිතයින්ට තැනක් නැතිවෙයි.ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් ලොව බැබලෙයි .👍❤
@redrio8275
@redrio8275 10 ай бұрын
වරෙන් ඕයි ටීම් එකට. ❤
@talsanrathnapala5613
@talsanrathnapala5613 10 ай бұрын
Well done Binura.💪💪💪
@slbestfriend456
@slbestfriend456 9 ай бұрын
we want you as srilanka captain
@chamodlakmal4717
@chamodlakmal4717 10 ай бұрын
supiriyak binura ayye iknmta ground ek innwth blnna asai
@chitrangipascall874
@chitrangipascall874 7 ай бұрын
What a class act.!!! Best wishes from California 🇺🇸
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 10 ай бұрын
අපේ අයට දැන් අලුත් අලුත් ජොබ් හොයාගන්න වෙනව. 😀
@manoshimallikaratchy7745
@manoshimallikaratchy7745 10 ай бұрын
My love Binura ❤❤❤❤
@chamweer7866
@chamweer7866 10 ай бұрын
Nice episode. Well bred well versed and brilliant guy! Cheers
@PrageethDhanujaya
@PrageethDhanujaya 9 ай бұрын
❤🎉
@slchanneld9077
@slchanneld9077 9 ай бұрын
මට මතකයි බිනුර අයියා දෙහිවල කව්ඩානේ පන්සලට දානේ ගෙනිච්චා.. 😊
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 9 ай бұрын
All the best son & God bless you 🙏
@wellwisher6696
@wellwisher6696 10 ай бұрын
Great singing. You sang the song by Maestro Victor Ratnayaka so well. Best Wishes !
@ruwanlakmal9056
@ruwanlakmal9056 6 ай бұрын
Kalum aiya supiriiiii❤
@chathuriwickramarachchi265
@chathuriwickramarachchi265 8 ай бұрын
ලස්සන වැඩසටහනක්
@buddhikabandara12
@buddhikabandara12 10 ай бұрын
Wel ldone binura...
@thilinajayasena2785
@thilinajayasena2785 9 ай бұрын
Well don Binura ❤
@Nilantha_adikari
@Nilantha_adikari 9 ай бұрын
❤❤❤❤❤❤
@mudithabandara8575
@mudithabandara8575 9 ай бұрын
Talented player 👌❤🤚🤚
@shyamasam16
@shyamasam16 7 ай бұрын
එල කොල්ලෙක්නේ! ❤. ඉදිරි කටයුතු සාර්ථක වේවා!
@NJay380
@NJay380 10 ай бұрын
අපේ ඔටුවා..❤
@akashaaravindi
@akashaaravindi 9 ай бұрын
😍💚💛❤🤞
@user-em6pv1xo3b
@user-em6pv1xo3b 10 ай бұрын
Good luck putha
@mevanperera6171
@mevanperera6171 9 ай бұрын
Hard work beats talent , Sangakkara ☕️ says otherwise
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 10 ай бұрын
හැමදාම වාගේ අදත් ඔබලා සමග මානොවන මා බලන්න ආවා ලස්සනයි ඔයාලට තෙරුවන් සරනයි ජය වේවා
@virajweerasinghe5911
@virajweerasinghe5911 10 ай бұрын
Man 💪🦁
@mevanperera6171
@mevanperera6171 9 ай бұрын
අසිත ප්‍රනාන්දුවත් ගෙන්න
@fredmadesilva5534
@fredmadesilva5534 10 ай бұрын
Superb putha God bless you 👍🙏🙏❤️
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 10 ай бұрын
Good luck for the future
@kesharapradeep8284
@kesharapradeep8284 10 ай бұрын
ඉන්ජරීස් නැත්නම්..ලෝක කුසලානෙ ඉන්ඩම ඕන කෙනෙක්නේ..
@sathilaranatunge
@sathilaranatunge 9 ай бұрын
uta injury case ek dn na
@kushanthajanith2380
@kushanthajanith2380 9 ай бұрын
තොරාගත් සිංදු බැලුවම බිනුර ආදර ලෝකයක ඒහෙමෙහෙ සැරිසරන බවක් පෙන්නේ 🙂
@rhrh255
@rhrh255 9 ай бұрын
Cricket විතරක් නෙවෙයි කොල්ලා තව තව දේවල් ගහල තියනව වගේ, හරි සංවරයි 😉
@kpathmini7319
@kpathmini7319 10 ай бұрын
අදත් ලස්සනයි
@dulnithwijesooriya9261
@dulnithwijesooriya9261 9 ай бұрын
ow dan ithim cricket gahannath bari eke sinduwak kiyala hari kiyak hari hoyaganna thiyanna.
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp 10 ай бұрын
Nicely sang.
@madumalee3359
@madumalee3359 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malikadewathi3584
@malikadewathi3584 10 ай бұрын
Woow asama .hadak suba pathum❤❤❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 9 ай бұрын
Kiyavilla antimai kelum ge
@kalaniumeshika1993
@kalaniumeshika1993 9 ай бұрын
Waddek thama
@user-yp1qp1yc1m
@user-yp1qp1yc1m 10 ай бұрын
Deiyane mage sudu mahatha hay’s💓
@shantidass9880
@shantidass9880 10 ай бұрын
❤❤❤❤👍👍👍👍
@suneethaherath8202
@suneethaherath8202 10 ай бұрын
Well done Puthe
@kaveesharukshan3018
@kaveesharukshan3018 10 ай бұрын
Well played Binura. Good luck for your future.
@chandimaperere135
@chandimaperere135 10 ай бұрын
Super❤❤❤
@PrageethDhanujaya
@PrageethDhanujaya 9 ай бұрын
කැලුම් සර්🙏❤
@dilhanitharanga8624
@dilhanitharanga8624 10 ай бұрын
💐💐💐💐💐💐💐
@indoorcricketsrilanka
@indoorcricketsrilanka 9 ай бұрын
❤🔥🔥❤️
@kakkiakki7936
@kakkiakki7936 10 ай бұрын
Fantastic
@hpvasanthakumara2750
@hpvasanthakumara2750 10 ай бұрын
❤❤ neyamai
@user-bj9bx9ry3j
@user-bj9bx9ry3j 9 ай бұрын
රාගම රම්බෝ කියලා තමයි අහලා තියෙන්නෙ
@g.sperera9749
@g.sperera9749 9 ай бұрын
Binura; you look like a film star. Why don't you try? Very handsome, pleasant ❤.
@kavindumaleesha6090
@kavindumaleesha6090 9 ай бұрын
Good voice ❤❤❤
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 10 ай бұрын
❤❤❤❤❤
@lalithakumara514
@lalithakumara514 10 ай бұрын
❤❤🎉
@roshanmadushanka5383
@roshanmadushanka5383 10 ай бұрын
බිනුර ❤
@luckyloma11
@luckyloma11 10 ай бұрын
❤🎉Supiriyak😊
@purekolla7818
@purekolla7818 9 ай бұрын
සුපිරියට සිංද කියනවානේ
@kelum_music
@kelum_music 10 ай бұрын
❤️❤️❤️Supiri ✔
@rusn536
@rusn536 9 ай бұрын
Someone who should have been perform on indian flat wickets. Unfortunately dropped by our stupid selection committee.
@pingpong4401
@pingpong4401 9 ай бұрын
You are good at this. Better stick to Singing 👍🏽
@wishnuu
@wishnuu 9 ай бұрын
Ubawat avith rata wenuwen ghpn bn
@Chandimalsl
@Chandimalsl 9 ай бұрын
Gayan perera wa genna
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 216 М.
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 991 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
Ma Nowana Mama with Amal Perera - 27th January 2017
1:31:35
TV Derana
Рет қаралды 444 М.
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 406 М.
Ma Nowana Mama | Season 01 |  Chamika Sirimanna
1:17:28
Ma Nowana Mama
Рет қаралды 21 М.
Ma Nowana Mama with Rohana Weerasinghe - 05th August 2016
1:17:12
TV Derana
Рет қаралды 119 М.
Ma Nowana Mama with Randeer Vithana ( 05-01-2018 )
1:18:01
TV Derana
Рет қаралды 101 М.
Ma Nowana Mama | with Indunil Andaramanna ( 11 - 09 - 2020 )
1:23:50
WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)
5:10
Ma Nowana Oba | 28th February 2020
1:20:50
TV Derana
Рет қаралды 62 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 991 М.