Ma Nowana Oba with Chandrasena Hettiarachchi & Somasiri Medagedara ( 29 - 01-2021)

  Рет қаралды 54,359

TV Derana

TV Derana

3 жыл бұрын

Ma Nowana Oba with Chandrasena Hettiarachchi & Somasiri Medagedara ( 29 - 01-2021)
ඉස්සර බැදි පෙම 05:46
ටික කලක සිටන් 14:27
ඔබගේ දෝතින් 25:36
ඔබ හිමිඋනා නොවේ 35:00
සදයි තරුයි 43:26
ඈත ඈත 57:15
කවදාදා ආයේ 01:10:56

Пікірлер: 120
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
All songs 🎸👇 ඉස්සර බැදි පෙම 05:46 ටික කලක සිටන් 14:27 ඔබගේ දෝතින් 25:36 ඔබ හිමිඋනා නොවේ 35:00 සදයි තරුයි 43:26 ඈත ඈත 57:15 කවදාදා ආයේ 01:10:56
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ස්තුතියි මචං ☺️☺️
@dhanushchathuranga87
@dhanushchathuranga87 3 жыл бұрын
Thanks bro
@chamindaravi5591
@chamindaravi5591 3 жыл бұрын
ස්තුති ම්තුර ජය වේවා
@ranjanadeshapriya4104
@ranjanadeshapriya4104 3 жыл бұрын
ස්තුතියි ඔබට...
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
Thank you මල්ලියේ...
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාගේම අදහස් වලට. බුදුසරණයී ,දෙවි පිහිටයි ❤️
@gayanprashad8552
@gayanprashad8552 2 жыл бұрын
Oba thumata dirga ayusha pathanawa apita wasanawak nathi una ubathumanla wage ayagen guruharukam ganna
@fighthub3974
@fighthub3974 Жыл бұрын
❤️❤️❤️
@kapilarathnayake1291
@kapilarathnayake1291 2 ай бұрын
අම්මෝ කියන්න වචන නැහැ ඉක්මන් සුව පතමි සෝමසිරි මහතාට. දීර්ඝායු වේවා චන්ද්‍රසේන මහතාට. පුදුම රසවින්දනයක් ලැබුවේ. ඔබ දෙපළට ගොඩාක් පින්....අන්තිම සින්දුව සුපිරි..💐💐💐💐
@prasadkalinga672
@prasadkalinga672 3 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා සේාමසිරි මැදගෙදර මහතාට.මෙම ගීත නෙවෙයි .මෙම ගීත රෝග සුව කරන ⁣ඖෂධ
@vidurangapramod5290
@vidurangapramod5290 3 жыл бұрын
සෝමසිරි මැදගෙදර මගේ හදවතේ ගායකයා .පණ වගේ ආදරෙයී ඒ ගීත වලට ❤❤❤ දීර්ඝායුෂ ඔබට ❤
@anuladesilva4706
@anuladesilva4706 3 жыл бұрын
බලන්න තවමත් මේ අය අතර තියෙන අහිංසක සහෝදර බැදීම! කතා කරද්දි අහන් ඉන්න ආසයි. මේ අයට තමයි නියම කළාකරුවෝ කියන්න පුලුවන්.👌 ඔබ දෙපලට ජයෙන් ජයම වේවා ✌ බුදුසරණයි 🙏
@chamilalakmal1174
@chamilalakmal1174 3 жыл бұрын
I agreed with your
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@junkdpr9721
@junkdpr9721 3 жыл бұрын
අම්මප ඇත්ත
@rkcreation1464
@rkcreation1464 3 жыл бұрын
ඇස් වහගෙන handfree දෙක ගහගෙන අහන්න වෙනසක් දැනෙයි...💕💕💕
@ranjanadeshapriya4104
@ranjanadeshapriya4104 3 жыл бұрын
ඒක පිස්සුවක් වගේ.....
@anuradhasamarakkodi596
@anuradhasamarakkodi596 3 жыл бұрын
වැඩසටහන ඉතා රසවත්.ප්‍රවීණ දක්ෂ ගායන ශිල්පීන් දෙදෙනාටම සුභ පතනවා.සෝමසිරි මැදගෙදර මහත්මාට ඉක්මන් සුවය පතනවා .තෙරුවන් සරණයි .
@kalpapabasara8527
@kalpapabasara8527 3 жыл бұрын
සෝමසිරි මැදගෙදර සර් දීර්ඝායුෂ ඔබතුමාට.. ලංකාවේ අහිංසක මිනිසුන්ගේ හිත් සනසපු පිනම ඔබතුමාට ඇති චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න.මගේ ජීවිතේ අහපු මිහිරිම හඬක් ඔබතුමා ❤🙏
@amiltharinda8806
@amiltharinda8806 3 жыл бұрын
හරිම ආදරනීය ගායකයන් දෙපලක්...සදා නොමැකෙන ගීත
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
ඉක්මන් සුව සෝමසිරි මැදගෙදර කලාකරුවාණනි .බුදුසරණයි . දිගාසිරි පතමි
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 жыл бұрын
පාන්දර 3.00 ඉදලා බලන්නේ........... නයිට් ඩියුටි කරන ගමන්.......... 👌👌👌
@slmusicdose6987
@slmusicdose6987 3 жыл бұрын
ටික කලක සිටන් සුපිරිම version එක 👌
@rkcreation1464
@rkcreation1464 3 жыл бұрын
සිරාවටම
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 3 жыл бұрын
❤️❤️
@audiophilesrilanka3508
@audiophilesrilanka3508 3 жыл бұрын
Vocals කෙලින්ම මූනට, පැහැදිලි bass notes, drums ලස්සන touch එකක්, pure pleasure listening to this music!™
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 8 ай бұрын
මම කුඩා කාලේ පටන්ම අතිශයින් ම ආදරය කල ආදරණීය ගායක දෙපලක්.සෝමසිරි මැදගෙදර ආදරණීය නිහතමානි කලාකරුවාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@elisaboby8754
@elisaboby8754 3 жыл бұрын
ඔබතුමන්ලගේ ගුරුගෞරවය ඉතාමත් වටිනා ආදර්ශයක්.👍👍👍👍👍👍👍
@plotaffix9921
@plotaffix9921 3 жыл бұрын
දෙන්නම හදවතේ ගායකයෝ... සෝමසිරි මැදගෙදර කියන ටික පුදුම විදියට හිතට දැනෙනවා.. ❤️
@kumarichandanijeewa1083
@kumarichandanijeewa1083 3 жыл бұрын
මම ආසම කරන ගායකයින් දෙදෙනෙක් ඇත්තටම ඒ සිංදු අසද්දී හිත ඈතට යනවා
@gayanprashad8552
@gayanprashad8552 2 жыл бұрын
Chandrasena mahathmayage githa somasiri mahathmayage hadin ahanakota amuthuma rahak thiyenawa eka hari amuthu rahak kiyalai mata nam danenne
@gaminijayaweera6065
@gaminijayaweera6065 3 жыл бұрын
Greatest hits in 80-90s. Still heart touching lyrics and tones Awesome program..
@pavantashmika191
@pavantashmika191 3 жыл бұрын
Somasiri Medagedara❤️😍Niduk nirogiwa thawath boho kalak geethayen me wagema sith sathan sanasannata labewa!!!👏🏻❤️
@dilhanperera4505
@dilhanperera4505 3 жыл бұрын
"එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි" ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා!!
@dfdd19
@dfdd19 3 жыл бұрын
අපේ කාලයේ ගී... 😘😘😘
@vijitha1udayanga287
@vijitha1udayanga287 3 ай бұрын
Maarama rahai..... 😍😍😍
@devikajayawardena625
@devikajayawardena625 3 жыл бұрын
සිත නිවන සිත සනසන ගිත අපව වෙනම ලොවකට ගෙනයන ගිත සහ හඩවල් එමෙන්ම සංගිතයද මනරමි..කැලුමි ඔබගේ මෙහෙයවිමද ඉතාම වටිනවා එතුමාට ඉක්මනින් සුවය පතමි සැමටම ජේසු පිහිටයි
@sarathkumara3421
@sarathkumara3421 2 жыл бұрын
හරිම සුන්දර චරිතදෙකක් සෝමසිරි මැදගෙදර චන්ද්‍රසේන හෙට්ටිඅරච්චි
@MediaLifeSL
@MediaLifeSL 3 жыл бұрын
කියන්න වදන් නැත.ඒ තරම් මිහිරියි. නාද නයන අයියා...සුන්දර තවත් චරිතයක් 💕💕💕💕
@chamilalakmal1174
@chamilalakmal1174 3 жыл бұрын
Somasiri mahathmayata ikman suwayalabewa.budusaranai!!!
@vajiraprasad5071
@vajiraprasad5071 3 жыл бұрын
සහරාවට වැටෙන දිය මෙන් ගිනි ගන්න සිත් නිවන දිව්‍ය ඖෂධ ..... ඔබ දෙපලට දීර්ඝායුෂ ..... බොහොම පිං කැලුම් අයියෙ, බොහොම ස්තූති දෙරණ...
@kelumdeshapriya3456
@kelumdeshapriya3456 3 жыл бұрын
harima lassana program eka thank you kalum sir
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Nehathamani Adarshamath Kalakaruvan Tundenek.. 👌 Harema Lassanai. Sundarai Tundenagema Atetha Mathakasatahan. 👌 Hama Gethayakma Setha Nevana Bavanavak Vage Ahanna Puluvan Pravenayan Depalak. 👌 Neduk Neroge Dergusha Labeva. Dalada Samedu Pehetai. 🙏 🙏 🙏 Thanku Derana. 👏 👏... 👌 👌 💖 💖
@isururanjaka1899
@isururanjaka1899 2 жыл бұрын
Adarey❤️❤️
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
Adera karanama dennek oba depala somasiri madagedara obatumata nirogi suwaya labewa jesu pigitai
@pradeepsusantha7428
@pradeepsusantha7428 3 жыл бұрын
GOOD LUCK BOTH LEGEND SRI LANKA GOD BLESS YOU BOTH HV A GOOD FUTURE
@kapilaillukkumbura6495
@kapilaillukkumbura6495 3 жыл бұрын
බෙල්වුඩ් අපේ ලොකු සහොදරයෝ දෙන්නා..ආදරෙයි ඔබ දෙපලට. දෙදෙනාටම දිගායු පතනවා.
@gdfooddecoration6754
@gdfooddecoration6754 3 жыл бұрын
Any pau somasiri sir ikmaninma suwa wenna prarthana karunawa obata oba depalage githa puduma lassanak thiyenne budusaranai dennatama
@Shaysstory2012
@Shaysstory2012 3 жыл бұрын
නිහතමානී ආදර්ශවත් ඔබ දෙපලවන් කලාකරුවන් දැයට සම්පතක්..❤️ දීර්ඝායුෂ වේවා ...
@nishandewinda9584
@nishandewinda9584 3 жыл бұрын
Oba bedenatama niduk nirogi suwaya labewa...🙏🙏🙏🙏❤️❤️❤️
@gayanthasandeepamapa4344
@gayanthasandeepamapa4344 3 жыл бұрын
මැදගෙදර සර්...❤️❤️.. වොයිස් එක නම් වයසට ගිහින් නෑ..❤️
@sasika9388
@sasika9388 3 жыл бұрын
නිරෝගී සුවය ඔබතුමාට ප්‍රාර්ථනා කරමින් ඔබ දෙපලට ජය වේවා අධිමාත්‍ර ❤️❤️
@renuranawake5807
@renuranawake5807 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුව ලස්සනයි ..නිදුක් නිරෝගී වෙවා .බුදු සරනයි .💐💐💐🙏🙏🙏
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Mn kamatima gayakayek tama Somasiri Medagedara mahattaya
@dmdroanos1131
@dmdroanos1131 3 жыл бұрын
ඉක්මන් සුව සෝමසිරි මහතාට.🙏🙏🙏🙏
@sanuliautomobli4
@sanuliautomobli4 3 жыл бұрын
One of great song sl story
@chamaridesilva5730
@chamaridesilva5730 5 ай бұрын
Dirgayusha niduk nirogiwa labewa
@sudarshanidias1264
@sudarshanidias1264 3 жыл бұрын
Lyrics, music, voice , are very nice.
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 3 жыл бұрын
Harima Ahinsaka gayaka depalak...
@kasundanushka1386
@kasundanushka1386 3 жыл бұрын
වෙනම රහක් ඔබ දෙපලගෙන් වින්දෙමි. නිරෝගි සුව ලැබේවා 🖤🙏
@nawassally6201
@nawassally6201 3 жыл бұрын
ආසම ගායකයෝ දෙන්නෙක් ❤
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 3 жыл бұрын
අන්තිම සිංදුව 😊 much love ❤️
@stellapremachandra7469
@stellapremachandra7469 3 жыл бұрын
Ane monataram sahodara bandeemakda me aya langa teyenne.somaseri ayye oya neduk neroge weewa.ada nam weda satahana bawannawak wage den welwa apeta pandara 02.25 eunat deparakma baluwa.(Italy)
@ruwanbandulage3692
@ruwanbandulage3692 3 жыл бұрын
oba himi una novei oba mata himi kala ...mama itha adaren walanda gaththu geethayak anek siyaluma geethath ( depalama gayapu) itha watina aushada wage...wishishta gayaka depalak .
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ruwanbandulage3692
@ruwanbandulage3692 3 жыл бұрын
@@chandrasenahettiarachchi . sathutui chandrasena ayye , thawa thawath hondama nirmana api wenuwen denna obata shakthiya labenna ona ,obata deergayu wewa..
@kumarikumari2709
@kumarikumari2709 3 жыл бұрын
තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා
@anomakalyani5749
@anomakalyani5749 3 жыл бұрын
Harima lassanai ahagena inna asai
@maheshranga8179
@maheshranga8179 2 ай бұрын
❤❤❤❤
@darshanasenarathna1775
@darshanasenarathna1775 3 жыл бұрын
Harima asawen balapu program ekak guru gaurawaya gana hitha ganna be nawakaenta huda padamak egana gannawanam oba siyalu denatama godak thanks budu saranai
@charithmadushankha8187
@charithmadushankha8187 3 жыл бұрын
සුපිරිම ගැලපීම❤❤
@chandimaperera241
@chandimaperera241 3 жыл бұрын
Nihathamani kala karuwan depalak.budusaranai
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
ලස්සනයි .❤️
@prabathperera3883
@prabathperera3883 3 жыл бұрын
Lovely programs 👍🏼
@gayathrimarkss6087
@gayathrimarkss6087 3 жыл бұрын
Sanday tharuy nisansale ahasa goluwela me geethaya liwwe mage mama aruna mudunkotuwa.ohu ethamath daksha geetha padarachakayek.
@chamikapethum8782
@chamikapethum8782 3 жыл бұрын
Sada nomakena gee,,, awankawama hadawatin adaraya karana gayakain depalak ....
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 10 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මේන් මෙවැනි.. පරිපූර්ණ සුන්දර නිර්මාණ කරුවන්ට තමයි.. කලා කරුවන් යැයි හදුන්වා දි හැක්කේ..හතරවැනි වතාවටත් බලල මේ සටහන තබන්න සිතුනා..
@gayathrimarkss6087
@gayathrimarkss6087 3 жыл бұрын
Man kamathima Daksha gayakayan dedenek ada awith thiyenne.harima lssanay ada wadasatahana
@madushagihan2231
@madushagihan2231 3 жыл бұрын
අදට මට විදින්න සිංදු නෑ ..මටනම් තමත් ඔයාලම තමයි
@rohanpereraperera7608
@rohanpereraperera7608 2 жыл бұрын
👍👍👍👍👍❤️
@ruwanruwan6336
@ruwanruwan6336 3 жыл бұрын
Nice programs .....GOOD LUCK .
@thusharajeewantha3784
@thusharajeewantha3784 3 жыл бұрын
බුදු සරණයි oba දෙන්නටම
@user-yh8hf9tc9o
@user-yh8hf9tc9o 3 жыл бұрын
❤️❤️
@praneethgayashan6179
@praneethgayashan6179 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක්
@kinujadimantha4485
@kinujadimantha4485 3 жыл бұрын
Somasiri kala karuwani obata ikman suwaya labewa
@virajperers3990
@virajperers3990 3 жыл бұрын
පට්ට
@xfactor330
@xfactor330 3 жыл бұрын
me minissu nathi unadata mona sindu ahannada mewage rahata ...deraga aauuuu wewaa
@manjularathnayake1418
@manjularathnayake1418 3 жыл бұрын
Adanam pattai
@triathlon4428
@triathlon4428 3 жыл бұрын
නිහතමානී මිනිසුන් මෙවන් වටීද කොතරම්.
@shehanwijesinghe12
@shehanwijesinghe12 3 жыл бұрын
💆🏽❤️👌🏽
@niranjanmarasingha4726
@niranjanmarasingha4726 3 жыл бұрын
සුපිරි ව්සිස්ටයි
@upendrak95
@upendrak95 3 жыл бұрын
Enjoyed a lot, so much better than last week show.
@mudithajivana4347
@mudithajivana4347 3 жыл бұрын
Chandrasena mahatha ageyi,obata niduk nirooge deergayusha,.
@manjuwitharana6950
@manjuwitharana6950 3 жыл бұрын
අයියේ දමිත් අසංක අයිය සහ චාමර අයිය ගෙන්නන්නකෝ...
@maduranganimendis2497
@maduranganimendis2497 3 жыл бұрын
@magiclyric
@magiclyric 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 3 жыл бұрын
😥😥😥😍😍😍😍🎸🎸🙏🙏🙏😥😥
@lankacool6463
@lankacool6463 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@kapilarathnayake1291
@kapilarathnayake1291 3 жыл бұрын
Mekata unlike karapu ayanam Lankawe wenna beha..🤔
@manojrukman7072
@manojrukman7072 3 жыл бұрын
Super
@rishanthiwanka8951
@rishanthiwanka8951 3 жыл бұрын
Paharaaaa
@vijevije8039
@vijevije8039 3 жыл бұрын
❤️❤️❤️
@pushpapadikarage1555
@pushpapadikarage1555 3 жыл бұрын
👌👍❤
@nishanthakodikara7132
@nishanthakodikara7132 3 жыл бұрын
Super.....
@manojnoman1914
@manojnoman1914 3 жыл бұрын
Happy
@pubuduravisankha3883
@pubuduravisankha3883 3 жыл бұрын
👌
@teddyperera8531
@teddyperera8531 3 жыл бұрын
balapu hondama episodes valin honda episode ekak. Okkoma asa sindu thiyenne.
@hansasahan94
@hansasahan94 3 жыл бұрын
😍😍🤗🤗
@tuneshouse
@tuneshouse 3 жыл бұрын
Please disable ads from your videos. they play right middle of a song and the whole mood is ruined. Please!!
@liveinmelbourne4531
@liveinmelbourne4531 3 жыл бұрын
😇😇😇❤❤❤
@chamaraegodawatta9066
@chamaraegodawatta9066 3 жыл бұрын
Joo.bo.obbobo.oobboboo.obiboo.oobo.ok
@kumariwattegedra156
@kumariwattegedra156 3 жыл бұрын
Me geetha bawanawak wage
@gaminialahakoon2720
@gaminialahakoon2720 3 жыл бұрын
නැවත කෙශාන් රවීන් ගේන්නකෝ🙏🙏🙏
@KPI-m6u
@KPI-m6u 3 жыл бұрын
♥️♥️
@dinu-fitnesshealth6287
@dinu-fitnesshealth6287 3 жыл бұрын
❤️❤️
Ma Nowana Oba Bandula Wijeweera & Bandara Athawuda (29-10-2021)
1:17:16
Ma Nowana Mama
Рет қаралды 21 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 970 М.
Ma Nowana Oba | with Naleen and Keerthi ( 28 - 08 - 2020 )
1:23:17
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
1:22:06
Priya Suriyasena
Рет қаралды 110 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Ma Nowana Mama | S02 Dushyanth Weeraman (10-01-2020 )
1:06:46
TV Derana
Рет қаралды 61 М.
Ma Nowana Mama | Season 01 | Krishantha Erandaka
1:21:29
Ma Nowana Mama
Рет қаралды 12 М.
Sigma Girl Past #sigma #funny #comedy
0:20
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
DESAFIO IMPOSSÍVEL #trending
0:16
O Mundo da Ágata
Рет қаралды 15 МЛН
Tom and Jerry (mud) wait for end 🔚😂
0:39
Nemi Shorts
Рет қаралды 7 МЛН