Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )

  Рет қаралды 400,771

TV Derana

TV Derana

6 жыл бұрын

මා නොවන මම | Ma Nowana Mama
රස දෙන හදක රසකාමීත්වය
හෙක්ටර් ඩයස් සමග

Пікірлер: 630
@prabapraba3178
@prabapraba3178 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරේ බලලා තමයි හෙක්ටර් ඩයස් කියන කෙනා මම දැනගත්තේ..දැන් ඔබේ සින්දු මම අහන්න පුරැදු වුනා..
@lakshanmadu7841
@lakshanmadu7841 3 жыл бұрын
Math
@sujanifernnado7596
@sujanifernnado7596 3 жыл бұрын
math
@channarupasinghe5489
@channarupasinghe5489 3 жыл бұрын
Mamat
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 3 жыл бұрын
මාත්...
@brownskingirl3755
@brownskingirl3755 3 жыл бұрын
Me 2
@nilu7838
@nilu7838 3 жыл бұрын
නිල්වන් මුහුදු තිරේ අැහුවට පස්සේ මම මේ වැඩසටහන බැලුවේ අැත්තටම ලස්සනයි 👍👍👍👍
@ishansadaruwan1329
@ishansadaruwan1329 3 жыл бұрын
Hmm sirawatama math ehemai ✌️✌️
@lahirusampath1766
@lahirusampath1766 3 жыл бұрын
උබලා ලංකාවේ ද බං ඉන්නේ 😂😂😂
@nilu7838
@nilu7838 3 жыл бұрын
@@lahirusampath1766 ලංකාවේ නෙමෙයි කොහේ හිටියත් නොදන්න දේවල් නම් කොපමන තියෙනවද බං😂😂😂😂😂😂😂😂
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
Mamath
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Methana hector tharunai...lassanai awurudu 2 n konde idila...wayasata gihinda....jolly siya wage welane dan...
@dimanthaj
@dimanthaj 6 жыл бұрын
7:53 - දඟකාර ඔය දෑස 20:38 - කව්රුන්ද ඔබ මගේ 35:43 - මාගේ මතකේ ඔබේ රුව 47:31 - මල් මී වසන්තේ 58:04 - ආදරයක හැඟුමක් 1:07:28 - ඔබ මා හමුවූ අවසන් දිනේ 1:22:19 - ඔබ ගාව මම ඉන්නෙමි
@ayeshadole7273
@ayeshadole7273 6 жыл бұрын
Dimantha Jayasingha good job to highligt the songs as we always enjoy the main programme, but this way we can enjoy the songs trigger happy on return button 😊
@rohanthalpawila8660
@rohanthalpawila8660 5 жыл бұрын
Tks Dimantha....
@AnneNicholas71
@AnneNicholas71 5 жыл бұрын
Thank you so much for adding the starting points, great job! presenter talks more than the artist :(
@arunawitharana3000
@arunawitharana3000 4 жыл бұрын
Good Job
@shiharalye3739
@shiharalye3739 4 жыл бұрын
RohanThalpawila
@lakshanshanaka4599
@lakshanshanaka4599 3 күн бұрын
මම රැසියාවෙ ඉන්නෙ,හැම වැඩසටහනක්ම බලනව,සරලව කිිවොත් පට්ටයි ,මට හරි ආසාවක් තියනව කැලුම් සහොව හැබයින් දැකිිමට,මාද්‍ය ආයතනය ලගට හරි ඇවිත් දැකගැනිිමට උත්සහ කරනව,ස්තුති
@SamsungSamsung-hv4uj
@SamsungSamsung-hv4uj 3 жыл бұрын
ඇත්තටම මමත් මේ ගයකයව අදුන ගත්තේ නිල්වන් මුහුදු තිරේ සින්දුවෙන් හුගක් දැනුනා දැන් ඉතින් මෙයාව හොයන්න ගත්ත.👍👍👍
@erangagunasinghe6262
@erangagunasinghe6262 3 жыл бұрын
ආදරණීය කතා බහක් නිහතමානී මනුස්සයෙක් හෙක්ටර් අයියා ❤
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
මාත් හෙක්ටර්ව අදුන ගන්නේ දිවිතුරා ටෙලිසීන් එකෙන් ඒ වගේම නිල්වන් මුහුදු තීරේ ගීතයෙන් ඔහුට ජයවේවා ලස්සන හඩක් ඔහුට තියෙන්නේ ඒ වගේම ඔහු ගොඩක් ලස්සනයි 🌹🌹
@piumiwijesooriya7978
@piumiwijesooriya7978 3 жыл бұрын
යලිත් වතාවක් මොහුව මා නොවන මම මේ වැඩසටහනින් වර්තමානයේ දකින්න ආසයි.
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
කැලුම් ගේ අව්‍යාජ සිනාව හෙක්ටර් මහතා සමග මේ කල වැඩසටහනේ මම හොදටම දැක්කේ. හෙක්ටර් මහතා යනු විජය කුමාරණතුංග මැතිදුන් සේ මානව හිතවාදියෙක් නොවෙද. ජයවේවා ❤
@terrarajapaksha6696
@terrarajapaksha6696 11 ай бұрын
මම නම් හෙක්ටවර් දන්නෙ න්ලින් බෑන්ඩ් එකේ ඉන්න කාලේ ඉදන්ම. මම ආසම, වාදකයෙක් වගේම ගායකයෙක්. මගේ ක්‍රෂ් එක ඒ දවස්වල . ඒ හයිට් එකත් එක්ක. ඒත් එකපාරටම අතුරුදහන් උනා. මටත් අමතක වෙලා ගියා. ආයෙත් නිල්වන් මුහුදු තීරේ සින්දුවෙන් තමා හම්බවෙන්නෙ. ඒත් අදුරගන්න බැරි උනා රැවුලත් එක්ක සහ ඒ පෙනුමත් එක්ක. මේ කවුද හුරුපුරුදු කෙනෙක් කියලා හොයද්දී මතක් උනා මේ හෙක්ටර් නේද කියලා . හරිම සතුටුයී. කමක් නෑ කොහොම හරි ආයෙත් ආවනේ. එදාටත් වඩා දැන් ලස්සනයි , මගේ දුවත් කියනවා. දැන් අපි වැඩිහිටීයො වෙලා. ඒත් අදටත් ආදරේ ගායකයෙක්. සහ දැන් නම් නලුවෙක්. මේ වගේම හොද නිර්මාණම කරන්න හැමදාම . ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉, අද මා නොවන මම තත්පරයක්වත් ම්ස් කරේ නෑ මේ ප්‍රෝගෑම් එක මට අවුරුදු ගානකට පස්සේ දැකගන්නට ලැබ්ලත්.👍👍👍 මම හිතන්නෙ කොහොමද මට මේ පෝග්‍රෑම් එක ම්ස් උනේ කියලා . මොකද මම මා නොවන මම හැම එකක්ම බලන කෙනෙක් . කමක් නෑ අද හරි හෙක්ටර්ගෙ වැඩසටහන බලන්න පුලුවන් වීම ගැන පුදුම සතුටක් තියෙන්නේ ..❤❤❤❤🎉🎉🎉🎉
@slraju3874
@slraju3874 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරේ...❤️❤️❤️
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
ඒක හෙක්ටර්ගෙ නෙවෙයි. ඩෙස්මන් සිල්වගෙ. මෙයා රී මේක්
@sampathusa
@sampathusa 6 жыл бұрын
I am sure Mayrians had missed this guy a lot. He is a great performer and a very humble person.
@AnneNicholas71
@AnneNicholas71 5 жыл бұрын
that's for sure, i don't think anyone can replace his voice for Marians.
@hasitha80
@hasitha80 4 жыл бұрын
@@AnneNicholas71 yes..
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Sam King 🙏❤️🎷
@dianahettiaratchi5098
@dianahettiaratchi5098 3 жыл бұрын
හරිම ලස්සනයි ...කියන්න වචන නැහැ .....ඉදිරියට ත් ආදර්ශමත් පවුල් ජීවිතයක් ඇති, අති දක්ෂ කලාකරුවෙක් ව්දියට රසික හදවත් වල ජීවත් වීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා !ජේසු පිහිටයි 🙏🙏
@ytftrrjohn7245
@ytftrrjohn7245 Жыл бұрын
Mr.Hector , you have been branded with the beard with white hair - that look is much handsome as well as attractive!!
@amilaindika1053
@amilaindika1053 4 жыл бұрын
කතා කරත්..ඇති..අහන් ඉන්න හරිම ලස්සනයි ...💖💖💝👍👍. Good Luck HD.!!
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 күн бұрын
❤ Amazing And Unfogettable. Mr. Dias God Bless You.
@selmaekanayaka4636
@selmaekanayaka4636 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරෙන් ...අදුන ගත්තේ❤️ඔබ ....නියමයි අයියා
@mashi6048
@mashi6048 3 жыл бұрын
Math eka balala thami meka beluwe.eya gena hoyanne.😍😍
@indupriyadarshni5960
@indupriyadarshni5960 3 жыл бұрын
මමත්
@theruwansaranai6029
@theruwansaranai6029 3 жыл бұрын
Math a sinduwa dekkama passe thamai me aiyage me program eka set une
@nishanifernando773
@nishanifernando773 3 жыл бұрын
මමත්
@anufernando3406
@anufernando3406 3 жыл бұрын
Mamath
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
👏🏽👏🏽👏🏽 🤗 මෙම වැඩසටහන තුලින් ඹබව නැවත දකිමත් සතුටක්. ඔබ තෝරාගත් ගීත එකතුව 👍 😇
@geethpathirana4416
@geethpathirana4416 3 жыл бұрын
"නිල්වන් මුහුදු තීරේ "සින්දුවෙන් තමයි හෙක්ටර් ඩයස් කියන නම අදුන ගත්තෙ.ඊට පස්සෙ තමයි එයාගෙ සින්දු අහන්න ගත්තෙ.මේ වැඩසටහන බැලුවෙත් ඊට පස්සෙ .ගොඩක් ලස්සනයි හෙක්ටර් අයියා .
@virginimendis1636
@virginimendis1636 8 ай бұрын
ඔබ අතීතය අමතක නොකරන එක ගොඩාක් හොඳ ගුණාංගයක්. 💐💐💐
@shiwadilhara5538
@shiwadilhara5538 3 жыл бұрын
ආසාවෙන් අහන්නෙ හෙක්ටර් කියන එතුමා අහිම ලස්සනයි මම හෙව්වා කව්ද කියල මේ ඉතින් ඔබට දීර්ගායුශ ලැබේවා
@dammytayeb1571
@dammytayeb1571 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරේ බැලුවට පස්සෙ තමයි මෙහෙම ගායකයෙක් ඉන්නවා කියලා දැන ගත්තේ හරිම ලස්සනයි
@dinullaksika8109
@dinullaksika8109 3 жыл бұрын
ආපහු පාරක් ගෙන්නන්න පුලුවන්නම් අපි හරි ආසයි. Please කැලුම් අන්කල්❤️❤️
@kasade.7114
@kasade.7114 3 жыл бұрын
අම්මො ආසම කටහඩක්..හෙක්ටර් ඩයස්😍😍🤗
@maheshamarasiri8940
@maheshamarasiri8940 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරේ. එකෙන් දැනගත්තා නම්. මේරියන්ස් හිටපු කාලේ ගැන කවර කතාද නෙහ්. දුකයි දුකයි දුකායි.
@ishuarafan.3063
@ishuarafan.3063 3 жыл бұрын
සින්දු වලට වද නොදි relax එකේ කියනවා ලස්සනයි. සනුක. B and S දැන් එගොල්ලොත් ගිරිය යටින් කෑ ගහනවා sing karanakota..
@lochaniweerasinghe8844
@lochaniweerasinghe8844 4 жыл бұрын
මගේ husband, car එකට ලස්සන sinhala songs වගයක් download කලා visual තියෙන. මම කලින් හෙක්ටර් කියලා කෙනෙක්ව දැකලා තිබුනේ නැ.. ඒත් එයාව දැකපු මුල්ම දවසේ මට හරි ආස හිතුනා එයාගේ songs අහන්න. දැන් මන් හරි ආසයි හෙක්ටගේ songs අහන්න. He's super handsome..... From 🇬🇧
@siemens6429
@siemens6429 3 жыл бұрын
හොඳ වෙලාවට ලංකාවෙ නෙවේනෙ ඉන්නෙ. නැත්තම් හස්බන්ඩට බුදු සරණයි 🤣
@sppw3118
@sppw3118 3 жыл бұрын
@@siemens6429 eya ehema ne
@inokadishanthi
@inokadishanthi 3 жыл бұрын
@@siemens6429 අනිවාර්යයෙන්
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
@@siemens6429 ඒ ඒ කී එහෙම නෑ බන්..😃😃
@siemens6429
@siemens6429 3 жыл бұрын
@@damithmusic9050 අඩෝ වයි බං 😂
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
කැලුම්ගෙ කටහඬ මුලින්ම ඇහුවෙ සිරස රේඩියෝවෙන් අවුරුදු 25පෙර. අතිදක්ශ නිවෙිදකයෙක්.👍👍 හෙක්ටර් ඩයස් දක්ෂයෙක්. ඔබට ජය!👍👍❤️❤️
@isuramalinda9383
@isuramalinda9383 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරේ සින්දුව දැකල හෙක්ටර්ව දැනගත්තෙ කියල කියන අය ගැන නම් කියන්න දෙයක් නෑ ඉතිං 😜 Hector D major 🖤
@erangafernando3018
@erangafernando3018 3 жыл бұрын
😂😂😂
@chathurasadaruwan1931
@chathurasadaruwan1931 3 жыл бұрын
👌👍👍😁😁
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
සිරාවටම හිනා යනවා ඔයි....
@shalindachemanex809
@shalindachemanex809 3 жыл бұрын
මෙහෙම කියන අය ගැන නම් දුකයි මචන්😥😥
@sameeranakandalaarachchi727
@sameeranakandalaarachchi727 3 жыл бұрын
Akatanam dukai dukai
@chamarineelika4423
@chamarineelika4423 Жыл бұрын
The most loveliest heart touching and enchanting voice in the island I've ever heard.... 💖💐
@crystalenemotha4290
@crystalenemotha4290 3 жыл бұрын
I'm fan of HD , beautiful singing. May God bless you only today I was able to hear this 👍
@hasarangaanuradha7862
@hasarangaanuradha7862 6 жыл бұрын
Who followed Hector and his band (D-Major) they know very well who is he, I am a big fan of Hector and his band. Hope this will be a turning point in his music life, Congrtaz Hector...
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Thank you 🎷
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Hasaranga Anuradha Thank you 🎷
@manorimunasinghe2529
@manorimunasinghe2529 5 жыл бұрын
My favorite singer..
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Hasaranga Anuradha ❤️🙏🎷
@djhasideni3500
@djhasideni3500 3 жыл бұрын
Yes....👍👍
@lankaninuk809
@lankaninuk809 4 жыл бұрын
One of the great product of Joseph Vaz College.still a very loyal Old Boy.wish you a great future....Hector
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
ඇත්තමයි ආසයි බලන් ඉන්න මෙයා මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ ඩයස් අයියේ ලස්සනයි ආදරෙයි ඔබගේ සියළුම දේවල් හරිම ලස්සනට ප්‍රකාශ කරනවා ලස්සන සිනහවෙන්ම උත්තර දෙන අවංක හදවතක් කියලා මට හිතෙනවා ♥️♥️♥️♥️🌹🌹🌹🌹
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 4 жыл бұрын
I'm not afan of musical bands but I'm a fan of hector dias from his early days. 👍❤️❤️
@thilinasujeewa1957
@thilinasujeewa1957 3 жыл бұрын
සිංදු වාගේම ඔබලාගේ කතාබහත් ඉතාමත්ම මිහිරියි..
@chansam8966
@chansam8966 3 жыл бұрын
Dear Hector Dias, today is 17th Jan 2021, I haven't heard of you before until I came across a FB post , a video # tribute to Milton Mallawarachchi # by Major D, what a voice! , searched for you now I am hear. An Amazing voice, God bless you!
@tharakadilini3825
@tharakadilini3825 3 жыл бұрын
නිල්වන් මුහුදු තීරේ...සිංදුවෙන් තමයි අදුන ගත්තේ ....සුපිරි ....👍👍👍👍❤️❤️❤️
@ravikelum2192
@ravikelum2192 3 жыл бұрын
👍🌹👍👍👍ඔබේ හඩට නිල්වන් මුහුදු තීරේ ගීතය හොදට ගැලපෙනවා
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 күн бұрын
❤😮🎉 Mr. Hector Dias, You Are An Good Kind Hearted Gentlemen Having Noble Qualities .
@estherfernando7562
@estherfernando7562 6 жыл бұрын
What a wonderful performance ! Thank you Derana and Mr. Kelum
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Esther Fernando ❤️🙏
@noelbocks8886
@noelbocks8886 5 жыл бұрын
Kelum it’s sad to hear your comments on Hector since he is a very talented and a great musician, the music loving people knows who is Hector. All the best Hector
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
noel bocks 🙏❤️🎷
@manojakularatne4684
@manojakularatne4684 3 жыл бұрын
I was a fan of Hector when he was with Mariens👍and recently I saw him with D major at a wedding.. His performance was superb 👌.. All the best for his future! 😊🙏
@channarupasinghe5489
@channarupasinghe5489 3 жыл бұрын
Ma nowana mama Hector dias ge vikashaya une 2018 namut mama baluwe 2021 metaak balapu wadasatahanwala geeta walata wada ihala rasayak tibuna....ohuge hada itama mihiri gaburu akarshaneeya saragee musuwak tibuna... Best of luck Hector..👌🏻👍❤
@shaniperera1877
@shaniperera1877 6 жыл бұрын
Wonderful show 👍 great tracks Hector 😊we are enjoying very much from KANDANA 🎵🎵 thanks Derana,n thanks kalum
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
shani perera 🙏❤️
@tenishabasnayake1290
@tenishabasnayake1290 3 жыл бұрын
Omg 😱 Oba gawa mama innemiii 😍😍😍 God Bless you Hector !!
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 3 жыл бұрын
A very romantic voice n appearance. Enjoyed his singing very much.
@ransalidissanayaka7263
@ransalidissanayaka7263 6 жыл бұрын
I following him since he was a member of the band marians.Now I'm 15 years old
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Ransali Dissanayaka 🙏❤️🎷
@lakshiasanga3985
@lakshiasanga3985 3 жыл бұрын
නිල් වන් මුහුදු තීරේ...❤️❤️lassana video ekak.marama lassana location ekak.. superb💞I wish you all the very best.!!mama godak godak kamathi oyage voice ekata.👍👍❤️
@ravimalsenanayake7072
@ravimalsenanayake7072 6 жыл бұрын
Best cover for Kawurunda oba mage song,, I listen it again and again
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Ravimal Senanayake ❤️🙏🎷
@channarupasinghe5489
@channarupasinghe5489 3 жыл бұрын
All the best Hector...You have a supar voice... we love you...we are waiting for new songs from your own...God bless you ❤👍👌🏻
@chandimadissanayaka648
@chandimadissanayaka648 3 жыл бұрын
හරිම ආදරණියයි
@manelkarunathilake1934
@manelkarunathilake1934 3 жыл бұрын
විජය කුමාරතුංගට පස්සෙ එතුමාව මම ඔබෙන් දුටුව...ඒ voice එක ඒ කතා කරන ඇස් ඔහුගෙ ආදරණීය හිනාව....මේ හැමදෙයක් සමගම ඔබ ඉතාම රහට සියලු ගීත ගායනා කලා.ඒව හරිම ආදරණීයයි...මම මා නොවන මම සියලු programs බලල තියෙනව.සමහර ඒව කිහිපවතාවක්...නමුත් මගේ පලමු comment එක මේක...ඔබට ජයවේවා..ඇත්තටම ඔබගේ හික්මීම කතාකිරීමේ රටාවත් මගේ හිත ගියා...
@hasandinewanmi5851
@hasandinewanmi5851 4 жыл бұрын
Hector, great justification for songs...love your skills man...hats off...
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Hasandi Newanmi 🙏❤️
@Deedoggdil
@Deedoggdil 6 жыл бұрын
Thank you. best so far.. loved it
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Backyard Birds ❤️🙏
@dimuthupathirage1879
@dimuthupathirage1879 5 жыл бұрын
It was the movie "Nilambare" which made me become a fan of Hector.. Ever since I listen to his songs on and off. Never thought he is this humble and wish him all the best! May GOD bless you! Come again if possible.
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
dimuthu pathirage ❤️🙏
@slwardaddy926
@slwardaddy926 3 жыл бұрын
Kelum doesn't give the respect and appreciation he deserves.. Love your voice.. Superb performance 🥰🥰🥰
@kapilaperera5641
@kapilaperera5641 2 жыл бұрын
All the best for you band and the songs
@anstepzproductions4510
@anstepzproductions4510 6 жыл бұрын
Most favourite & talented singer in Industry "Hector Dias"
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
A N STEPZ Productions Thank you 😊
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
A N STEPZ Productions 🙏❤️🎷
@ashatasty
@ashatasty 3 жыл бұрын
හෙක්ටර් අයියා ගොඩාක්ම වෙනස් වෙලා මේ අවුරැදු 3ට.පුදුමයි.ඔයා play කරනවා මම ඉස්සර මතකයි ලස්සනයි සින්දු.all the best
@celinedanawardana1641
@celinedanawardana1641 3 жыл бұрын
මම දන්නැහැ ⁣ අහලවත් තිබුන්නැහැ ඒ නම හෙක්ට ඞයස් කියලාකෙනෙක් ගැන මිල්ටන් මල්ලවාරචිට වගේම කැමතියි ලංකාවේ ගායකයන් ගෙන් මිල්ටන් මල්ලවාරචිට 1 ඔයා දෙකආදරෙයි කට හඞට ජේසු පිිහිටයි
@anjaliwijesooriya7606
@anjaliwijesooriya7606 2 жыл бұрын
හඩ වගේමයි රුවත් බලාගෙන ම ඉන්න ආසයි සුබම සුබ පැතුම් සහෝදරයා
@himalidias7822
@himalidias7822 2 жыл бұрын
හරිම ලස්සන මිහිරි හඩින් ගීත ගයන්නට ඔබතුමාට වාසනාව උරුම වෙලා තියෙනවා . සියලුම දෙට වඩා තමන්ගේ පවුල් ජීව්තය තමයි ඉතාමත් වටින්නෙ. ඔබතුමාගෙ සාර්ථක පුද්ගලික ජීවිතයටත් අපගේ අශිර්වාදය ප්‍රාර්ථනා කරනවා .
@hectordias3430
@hectordias3430 3 жыл бұрын
Thanks Derana TV
@erandarajapakse1690
@erandarajapakse1690 6 жыл бұрын
One of the best voices in Sri Lanka.Thanks Derana for giving us joy!!
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Thank you 😊
@erandarajapakse1690
@erandarajapakse1690 6 жыл бұрын
D Major Sri Lanka thanks for replying each N every comment what others won't do👍
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Eranda Rajapakse 🙏❤️
@channarupasinghe5489
@channarupasinghe5489 3 жыл бұрын
Kalum ayya mage priyatama niwedakayek.. 93,92..ho ita pasuwa..eda sita ohuge..siyalu wadasatahan ma baluwa..sawan dunna... Ma nowana..Mama.. mama itama priya karanawa... Idiriyatama yanna...suba anagatayak❤❤❤👍👌🏻
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 3 жыл бұрын
නිල්වන් මුහුදු තිරේ සිංදුව මාර පටිට
@malinduramanayaka5208
@malinduramanayaka5208 5 жыл бұрын
I’m a big fan of Hector Dias and D major. He is a great performer and talented singer. All the very best for stunning future ❤️
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Malindu Ramanayaka 🙏❤️
@dilinikulawansa9571
@dilinikulawansa9571 3 жыл бұрын
Hector Dias has an amazing voice and an outstanding talent
@whyme942
@whyme942 6 жыл бұрын
Decent voice, i love him very much.....tnx Derana...
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Catholic novena Thank you 😊
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Why ME 🙏❤️
@udithasooriyaarachchi9549
@udithasooriyaarachchi9549 3 жыл бұрын
හැම ගීතයක්ම හරිම ලස්සනට කිව්වා ...🌷🌷
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Mr. Kelum Great programme..👌👍all the best..🤝 Thank you Hector Aiya..🥰
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Kelum, it was so creative of you to combine music and Sanga’s batting style. You are awesome.
@mahindasooriyaarachchi2772
@mahindasooriyaarachchi2772 4 жыл бұрын
always your smile makes me happy.
@annenicholas9178
@annenicholas9178 6 жыл бұрын
What a great voice !!! all songs were really nice
@charithsilva9236
@charithsilva9236 4 жыл бұрын
Thank you 🤗
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Anne Nicholas 🙏❤️🎷
@manorimunasinghe2529
@manorimunasinghe2529 5 жыл бұрын
What a humble person..! God bless him
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Manori Munasinghe 🙏❤️🎷
@PubududeshappriyaPubududeshapp
@PubududeshappriyaPubududeshapp 5 жыл бұрын
Kelum hettiaracchi gennow. Hodatama sadaranai uuuu
@fhatimafhatima6780
@fhatimafhatima6780 Жыл бұрын
මං ගොඩාක්ම ආසයි ඔයාගෙ ගීතවලට. අහන්නම ආස ඔබේ හඬ..ආදරෙයි.
@dilipkumara165
@dilipkumara165 2 жыл бұрын
Mage sinhala guruthuma kiyapu geeyak. Dagakara oya dasa. Ethumai apita rasawidima kiyadunne sunil sir ta budu sarani
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 3 жыл бұрын
Apa podi dwaswala idan dakkina hoda gaykyek wadkyek godk stuti eda dakpu ruwami jaya wewa
@Chamodi492
@Chamodi492 3 жыл бұрын
Mn godak adare karana charithayakkkk......♥️♥️☺️🤩
@manjulaprasanna8399
@manjulaprasanna8399 3 жыл бұрын
U have super voice..... with saxophone music.... wish ur all the best...
@Jayamali-ib4od
@Jayamali-ib4od 3 жыл бұрын
You are a very humble person. Don't forget fast. God bless you always.
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 3 жыл бұрын
අනිවාර්යයෙන් නියමයි හෙටිට ඩුයස්
@NalaniDeSilva
@NalaniDeSilva 2 жыл бұрын
Love your voice .and this program ❤
@kapilasenaratne4374
@kapilasenaratne4374 4 жыл бұрын
What a voice Bro ! As all of your fans says you are a Super humble guy 👌
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Kapila Senaratne 🙏❤️
@malathilintotawela4595
@malathilintotawela4595 3 жыл бұрын
Super! Loved listening to his voice!
@nelumkumari4820
@nelumkumari4820 4 жыл бұрын
Thanks oyaga songs goodak lassanai ❤🌹🌷🌻👍💕
@kaushalyaalpitiarachchi1303
@kaushalyaalpitiarachchi1303 5 жыл бұрын
Hector and I both attended to the same college and he is a senior of mine. He published an instrumental solo album with 12 or 16 songs and that was fabulous. If anyone could find this pls upload. Dear Hector I am still looking forward to receive copy. Wish you all the very best.
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Kaushalya Alpitiarachchi 🙏❤️
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
I first saw him with Marians. He used to do all kinds of jokes, funny acts on stage. I was so sad to hear that he left Mariaans later. But he seems doing great. He is one of the multi talented artists in Sri Lanka.Beautiful voice. Good luck!
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Ideal Missy 🙏❤️
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 жыл бұрын
Thats really true
@vindayasenevirathna610
@vindayasenevirathna610 3 жыл бұрын
Niyama pirima katahada,niyama pirimakama,lassana,gunagaruka bawa pirila tenawa
@kethmisoysa9846
@kethmisoysa9846 5 жыл бұрын
Hecor aiya u r my favorite singer since 2010. Good luck Hector aiya n D major👍🎷🎤🎼
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Kethmi Soysa 🙏❤️
@devikahewage2467
@devikahewage2467 6 жыл бұрын
Hector❤️❤️❤️❤️❤️❤️❤️❤️ Damn amazing Voice❤️👌OMG😍😍Last Song👌👌👌Mind blowing ❤️❤️❤️
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Devika Hewage thank u
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Devika Hewage ❤️🙏
@jinaniwedagedara1125
@jinaniwedagedara1125 3 жыл бұрын
@@dmajorsrilanka6712 👍
@thelahirusiri
@thelahirusiri 6 жыл бұрын
Love the voice and the confidence of singing..!
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Lahiru Siritunga ❤️🙏
@nilminianthony3664
@nilminianthony3664 6 жыл бұрын
Oba thora gath geetha ithama mihiri. Parani mathakayan aluth kala. Thank u
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Nilmini Anthony thank u!
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Nilmini Anthony 🙏❤️
@laksiriseneviratne7503
@laksiriseneviratne7503 6 жыл бұрын
kumara sangakkara was a member of the oriental music group when he was at the college,he is a good violinist
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 6 жыл бұрын
Laksiri Seneviratne thx a lot
@DISA533
@DISA533 6 жыл бұрын
One of the best singer in sri Lanka i wish him good luck
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Roni Mendis 🙏❤️
@dineshfernando5327
@dineshfernando5327 4 жыл бұрын
Beautiful song collection. Amazing voice. ❤❤❤
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Dinesh Fernando ❤️🙏
@judealmeida2823
@judealmeida2823 6 жыл бұрын
I started watching this cos it was Hector Dias..
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
jude almeida ❤️🙏
@pradeepmunasinghe6853
@pradeepmunasinghe6853 6 жыл бұрын
Great programme with quality .Great job Derana
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
pradeep munasinghe 🙏❤️
@nadeeshasumuduni7756
@nadeeshasumuduni7756 3 жыл бұрын
Kalaathurakin dakinna lebena aadaraneeya manussayek .hadawathata denena aadaraneeya hadak.maarama aasai.obe gathi guna gee hada.waadanaya....obata Devi pihitai.hector aiye.❤️❤️❤️❤️❤️❤️
@sudharmikabandara7571
@sudharmikabandara7571 5 жыл бұрын
Very humble,nice voice,good persionality MR DJ
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Sudharmika Bandara 🙏❤️
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 108 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 68 МЛН
Ma Nowana Mama | Season 01 |  Sangeeth Wijesooriya
1:23:21
Ma Nowana Mama
Рет қаралды 176 М.
Ma Nowana Mama with Shivantha Fernando ( 14-07-2017 )
1:16:04
TV Derana
Рет қаралды 215 М.
Flowers for your weekend!!
10:43
Hector Dias Dmajor
Рет қаралды 238 М.
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 215 М.
Hector Dias With D-Major Live Production 2014 Kumariyak Wage
3:35
bdvisions Music and Entertainment
Рет қаралды 1,2 МЛН
#Hector Dias #D Major # Desmond De Silva #Mariazelle #Baila To Rock your Week
6:32
It worked for me)
0:19
F&T Team
Рет қаралды 23 МЛН
🤣🤣🤣
0:29
Dragon Нургелды 🐉
Рет қаралды 1,5 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3,7 МЛН