Ma Nowana Mama with Indika Upamali ( 17-03-2017 )

  Рет қаралды 103,151

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 87
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
සෙත් සිරි දෙන මහ ගුණ මුනිඳානන් යනුවෙන් නිවැරැදි වියයුතුයි....මට අවුරුදු 8 දී අපේ ආච්ච් තමයි කියාදුන්නේ . කටපාඩම් කරවන ලද්දේත් ඇය විසින්මයි . දාන,සීල,භාවනාආදී වශයෙන් මා කරගත් පින් සියල්ලම අනුමෝදන් කරමි ආච්චි අම්මාට🙏 ඒ පින ආච්චි අම්මාට නිවන්සුව අත්වීම පිණිසම උපස්ථම්භ වේවා!....
@IsuruJayarathne
@IsuruJayarathne 4 жыл бұрын
9:07 - බඹරිඳු බඹරිඳු 20:00 - දෑස වසාගමි 30:51 - මිනිසා 39:18 - ඒ රන්කඳ 50:28 - වහින්නට හැකිනම් 57:46 - වලාකුලක් මෙන් 1:11:10 - Udi Teri Aankhon Se (Hindi Song)
@ayodyakottearachchi8641
@ayodyakottearachchi8641 3 жыл бұрын
Thanks Machan
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 3 жыл бұрын
Thanks sahodaraya
@shyanrhydmikasilva6974
@shyanrhydmikasilva6974 7 жыл бұрын
ජනප්‍රියත්වය ප්‍රසිද්දියට එහා ගිය සුභාවිත රසවින්දනය සපිරි වැඩසටහනක්...වත්මන් නව පරපුරේ අංක එකෙහි තැබියහැකි ගායිකාවක් ,සංගීතවේදිනියක් කියල ඉන්දිකා උපමාලි මහත්මියව හදුන්වන්න පුළුවන්..එතුමියටත් ,වැඩසටහන ඉතා අලංකාරව සහ දැනුමෙන් සන්නද්දව ඉදිරිපත් කරන ,වර්තමානයේ හරි සිංහලෙන් කතාකරන අතළොස්සක් වූ නිවේදකයන් අතර ඉහළින්ම තැබිය හැකි කැළුම් ශ්‍රීමාල් මහතාටත් මාගේ ප්‍රණාමය සහ ස්තූතිය..!! දුස්සීල පුස්සන් උලුප්පා හුරේ දමන ,මහා සංගීත වේදීන්යැයි කියමින් ඉල්ලන ඇතැම් ප්‍රේක්ෂක පිරිසකට ඉඳහිට හෝ මෙවන් කෙනෙකු ගෙන ඒම ඉතා අගය කොට සළකමි..නමුදු පෙරකී අයට ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙවන් සැබෑ කලාකරුවන්ට නොමැති වීමම, මෙවන් වැඩසටහනකින් තනන්නට වෙරදරන සුභාවිත රසවින්දනයෙන් හෙබි සමාජය තව ගවු ගණනක් දුර බව පෙන්වා නොදෙන්නේද...එවන් සමාජයක් තැනෙන තුරු අපි නිහඬව බලාහිඳින්නෙමු...
@shamindanilantha1994
@shamindanilantha1994 6 жыл бұрын
Great speech.
@surankasu3839
@surankasu3839 6 жыл бұрын
ekenma anumatha karanawa. Bohoma hari kathawa. Indiaka upamalige talent eka wagema Kalum ayyage danumath api agaya karanawa. Prema Keerthi ta passe man dakapu hodama niwedakaya kiwwoth man hari neda. Pita ratawala inna api wage ayata me tharam watina wadasatahanak kawadawath labila na. Bohoma Pin
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
Definitely she is no 1. No doubt
@upulfernando6238
@upulfernando6238 6 жыл бұрын
මාස්ටර් විසින්ම සොයාගෙන ඔපදමා බිහිකළ ස්‍රී ලාංකීය හඩ...මාස්ටර් ඔබට නිවන් සුව !!"
@nukestrom5719
@nukestrom5719 7 жыл бұрын
Bringing Indika Upamali is an excellent choice. Loved every minute.
@nalakasanjeewa624
@nalakasanjeewa624 7 жыл бұрын
ඉංදිකා උපමාලි නොව පිංවන්ත ඉංදිකා උපමාලි ලබාගත්තු කෙනා. ඉංදිකා ඔබේ ගමන සාර්ථක වේවා.
@amilaudayangawijewickrama5576
@amilaudayangawijewickrama5576 3 жыл бұрын
Akke oya man kamtima gaikawange udinma Inna gaikawa. Oya wadiya tv eke nati unata mage sawan pura prasiddama hada.... Kadadasi bonikki.... Teruwan Saranai !!! Jaya wewa !!!
@ශාණ්පුතා
@ශාණ්පුතා 3 жыл бұрын
මම දවසක් කතා කරල තියනව ඉන්දිකා එක්ක BMICH එකේදි. කේමදාස මාස්ටගෙ පන්තියේදි.නදීක ගුරුගේට කලින් බැජ් එකේ හිටිය දක්ෂයා ඇය.ඇයට ජය පතනව.
@nadeeranallaperuma6379
@nadeeranallaperuma6379 7 жыл бұрын
The Voice of Our Indika Upamali. Oh I love it....
@hfghgytju6198
@hfghgytju6198 7 жыл бұрын
"ඔහොම හිනාවෙනකොට නුබ ලස්සනයි උමා" විශිෂ්ඨයි ඔබේ හැකියාව ....
@dmthisara
@dmthisara 4 жыл бұрын
ලංකාවේ දක්ෂම ගායිකාව....❤️
@priyaljw
@priyaljw 7 жыл бұрын
WOW.... What a talent.... one of the best show.....
@yasendrajayasekara9549
@yasendrajayasekara9549 3 жыл бұрын
ANEE MAMA RAATHRIYA UNANAM .....💙💚💛 Pradeepa dharmadasa genawanna balanna👍
@lionart2020
@lionart2020 4 жыл бұрын
ඉස්සර තිබ්බ පට්ට කටහඩ දැන් නැති වෙලාද මන්ද 😢😢
@tharuindiketiya1409
@tharuindiketiya1409 7 жыл бұрын
පැරණි පාසැල් මිතුරියට සුභ පැතුම්... ඉන්දිකා නංගි ඔබේ ගායන හැකියාව කදිමට ලොවට පෙන්වු වැඩසටහනක්.
@ushaniesiyambalapitiye1028
@ushaniesiyambalapitiye1028 4 жыл бұрын
One of the best voice I have ever heard 🥰
@sandalimalsha5902
@sandalimalsha5902 2 жыл бұрын
Ane aya hari lassanai 😍❤️ Class krnwada danna harima lassanai voice akath lassanai mn asama vidiha ane
@nishanpeiris3253
@nishanpeiris3253 7 жыл бұрын
indika miss is sri lanka popular female artist
@sumuduprabod4118
@sumuduprabod4118 4 жыл бұрын
හැකියාව, නිහතමානීකම උපමාලි අක්කගෙ තරු ගුණය වැඩි කරනව.කල්පයක් අක්කගෙ හඩ අහගෙන ඉන්න පුළුවන්
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
අගය කලයුතුමයි,... ඇත්තටම මා මෙය දෙවැනිවර බලද්දී තමයි ඉන්දිකාගේ හැකියාවන් කොපමණ පරාසයකට විහිදී ගිහින් තියෙනවද කියා දැනුනේ,,.... මිනිසා ගීතයේ සමහර තැන් ඉන්දිකා එය තමන්ට ආරෝපනය කරගත් හැටි හරීම අපූරුයි,,... දක්ෂයෝ ඉන්නේ සැඟවිලා,...
@drayomiirugalbandara2783
@drayomiirugalbandara2783 7 жыл бұрын
You are perfect Nangi!!!!!!!!!!!
@khswa910
@khswa910 4 жыл бұрын
Great singer indika upamali
@yamunagunarathna4534
@yamunagunarathna4534 2 жыл бұрын
Voice නම් ඉතින්
@aishfreya
@aishfreya 4 жыл бұрын
Who is here after 3 years?
@sanjaya7231
@sanjaya7231 Жыл бұрын
Desa wasa gami song eke cover ekak karanna pls
@siromiwickramasinghe9068
@siromiwickramasinghe9068 7 жыл бұрын
Nice sigin Ilaik,wow werri good job patta.
@harshahemmaregedara5673
@harshahemmaregedara5673 5 жыл бұрын
Wow...!! That voice...
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 жыл бұрын
Excellent......,Indika, Good luck
@kusala_tv
@kusala_tv 2 жыл бұрын
19.34 min වෙනසක් නොකෙරිය යුතු ගී හඬ හඳුනාගැනීම
@charukadharmaratne4887
@charukadharmaratne4887 7 жыл бұрын
අර හොටු පෙරාගෙන අඩන අලුත් අයට ඉතාම හොඳ ආදර්ශයක් ...
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Mama meeta kalin kee de ada kalum keewa oya vayasata yannena puthe ohomama inna god bless u n ur family
@nadeeranallaperuma6379
@nadeeranallaperuma6379 7 жыл бұрын
Indika aaaaaaaaaaa " THE VOICE "
@menuwickramasinghe965
@menuwickramasinghe965 5 жыл бұрын
Nadeera Nallaperuma 👍👍
@ironikamuthumuni4734
@ironikamuthumuni4734 7 жыл бұрын
Kiyanna wachana na obata jaya!
@sandufernando9858
@sandufernando9858 5 жыл бұрын
කණ්‍යාවි ගීතය 💜️💜️👌
@YashKuruwitage
@YashKuruwitage 3 жыл бұрын
30.53 my favourite
@priyadarahanipriya703
@priyadarahanipriya703 6 жыл бұрын
Idika akka apa දහම පාසලට මුල් tanak gana දුන්නේ sri විජය දහම පාසලට mulinama giya gama පාසලට walahn goda guna ratan viduhalati
@charletrathnayake7559
@charletrathnayake7559 3 жыл бұрын
Ammoooo muune valaval godaa jsma thanm vala val
@surankasu3839
@surankasu3839 6 жыл бұрын
Wooww. Amazing
@shyanrhydmikasilva6974
@shyanrhydmikasilva6974 7 жыл бұрын
කසුන් කල්හාර ,ඉන්ද්‍රචාප ලියනගේ ,නදීක ජයවර්ධන,සංක දිනෙත්,....ගෙන්වන්න..!!
@shyanrhydmikasilva6974
@shyanrhydmikasilva6974 7 жыл бұрын
Kasun Kalhara Nadeeka Jayawardene Sanka dineth & up coming great singer Sanuka Wickramasinghe..thanks for ur honesty..
@shamindanilantha1994
@shamindanilantha1994 6 жыл бұрын
Gayakayek kalakaruwek kiyanne samajayata adarshayak dena, bohoma nihathamani, adambara nethi, eweni kenek dutu senin samanya janathawata bohoma pehedeemak ethiwana kenek. Namuth indrachapage eweni de thibeda?????. Eda sindu tika kewa ohu sebe dhakshayek nowana bawa pennuwa.
@shamindanilantha1994
@shamindanilantha1994 Жыл бұрын
@ricky1395 එකඟයි.. ඔබ හරි
@sankaperera3562
@sankaperera3562 7 жыл бұрын
mage hondama Hobie eka crickert arunama ma nowana ma..kalum aiyat suberb
@dmthisara
@dmthisara 7 жыл бұрын
No words...😲😲😲😲
@madusenerath1077
@madusenerath1077 6 жыл бұрын
Ģ
@manjulaperera
@manjulaperera 3 жыл бұрын
What a lusty voice..
@samitharansara
@samitharansara 7 жыл бұрын
good stuff!
@ExpenDer1998
@ExpenDer1998 2 жыл бұрын
1:11:10 🙂👌
@sankaperera3562
@sankaperera3562 7 жыл бұрын
anagatetA honda sindu tikak gayana karanna..lassana voice
@ashanidafra5053
@ashanidafra5053 7 жыл бұрын
held me spellbound
@mallawarachchigepriyantha8143
@mallawarachchigepriyantha8143 7 жыл бұрын
Super
@sureshfonseka4404
@sureshfonseka4404 7 жыл бұрын
Indika oyanam habama daksa shilpiniyak. Oya gana hariyata danagatte Ada. Oya gana godak santhosai. Anagatayata suba patanawa siyalu dema sarthaka wenna kiyala prartana karanawa.
@phwijesinghe1521
@phwijesinghe1521 6 жыл бұрын
Desa wasa gami..... 👍👍👍👍
@jagathananda2578
@jagathananda2578 5 жыл бұрын
Great work indika
@priyanthasilva8635
@priyanthasilva8635 4 жыл бұрын
Sorry upmali mama dubai inne ma nowana ma hama akkama wage baluwa. Oyage handata mama kamathi you tube surch karanakota ada thamai baluwe. Supiri .subhawewa
@nuwanperera2055
@nuwanperera2055 4 жыл бұрын
Kochchra lassana katahadakda
@buddhikakaushalya6265
@buddhikakaushalya6265 3 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@priyangagunatilake9328
@priyangagunatilake9328 4 жыл бұрын
දෙරණ, ඇයි නිවේදනයක් දාන්න කියලා කතාකරන කෙනාට බාධාකරන්නේ. ඒක අපේ රසවිඳින්නයටත් බාධාවක්. ඇයි බැරි ඒ කතාකරන කෙනාගේ කථාව අවසානය වෙනකම් ඉඳලා ඒ විරාමය ගන්න.
@dianssanuthi1472
@dianssanuthi1472 4 жыл бұрын
❤️
@rachandana1
@rachandana1 4 жыл бұрын
මධුර කටහඬ මියුරු ස්වර සර ❤️❤️
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
✌✌👊👊👊🌹🌹🌹🌹
@samanwijeratne1
@samanwijeratne1 Жыл бұрын
Indika 🥰🥰🥰🥰
@vijithfernando6964
@vijithfernando6964 4 жыл бұрын
🙋‍♂️
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Pl interviewe indjka n family
@susilgomis1
@susilgomis1 7 жыл бұрын
Dasa wasa gami geethaye sithuvillak wee oba enwa yna kotasa oya kivva thale waradiyi
@sanjikas2993
@sanjikas2993 4 жыл бұрын
👨‍❤️‍💋‍👨❤️🌹
@mdha1327
@mdha1327 6 жыл бұрын
MCCRE KAL KOHEDE GIYE INDKA UPEMALI MAMA GODAK ASE KERENE GODAK ADERE KERENE KALAKYIYK OBETE JESUPIHITE RM P KUWAIT
@modernvastu-janakapriyanth5039
@modernvastu-janakapriyanth5039 6 жыл бұрын
සිරා පොරක් පම්පෝරි ගහනකොට ටිකක් බාල වෙන බව නොතේරෙන හැටි
@slweera8267
@slweera8267 4 жыл бұрын
Pyramid Vasthu pampori gahuwata padu nahane , pampori gahanna danumak thiyenawa saha apita godak ohugen igena ganna godak thiyenawa neda kuhaka novi ehema neda ?
@hasithasenarathne8999
@hasithasenarathne8999 7 жыл бұрын
indra chapa gennanna
@buddikalalithgunaratnaadik490
@buddikalalithgunaratnaadik490 6 жыл бұрын
super
@davidmarquez4205
@davidmarquez4205 4 жыл бұрын
Buddika Lalith Gunaratna Adika
@RangaBandara
@RangaBandara 2 жыл бұрын
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 2 ай бұрын
❤❤❤
@ruwanchaminda6303
@ruwanchaminda6303 4 жыл бұрын
Super
Ma Nowana Mama with Priyankara Perera ( 24-03-2017 )
1:18:18
TV Derana
Рет қаралды 78 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Ma Nowana Mama | With Indika Liyanage (2021.11.19)
1:30:34
Ma Nowana Mama
Рет қаралды 49 М.
Hiru Unplugged EP 03 Nanda Malani | 2016-01-15
1:13:14
Hiru TV
Рет қаралды 472 М.
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 217 М.
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 110 М.