Ma Nowana Mama with Samanalee Fonseka ( 02-06-2017 )

  Рет қаралды 528,100

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 652
@vinodakalanka411
@vinodakalanka411 6 жыл бұрын
ලස්සන කාන්තාවක්❤️ ❤️❤️ ලස්සන කටහඬක් ❤️❤️ ලස්සන ගායනයක් ❤️ සුපිරි හැකියාවක් ❤️❤️
@indukusum771
@indukusum771 2 жыл бұрын
Ihm Lkjp
@charnipriyangika9028
@charnipriyangika9028 4 жыл бұрын
කාගේවත් පුද්ගලික දෙවල් අපිට අදාල නැ..ඔබ නම් මාරම දක්ශ කළාකාරිණියක් ආදරේයී සමනලිය..❤️😘
@sujisuji5139
@sujisuji5139 4 жыл бұрын
සමනලීගේ ගායනයට වගේම රංගනයටත් ගොඩක් මම කැමතියි .. අඩෝ ටෙලිනාට්‍යයේ ඩොරාගේ චරිතයටත් මම ගොඩක් කැමති.. හදවතින් සුබපතනවා... තෑන්ක්යූ සමනලී...
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
හිතට. එකගව හිතුවොත්. Unlike කරල. තියෙන්නේ. දේශපාලන උණ තදේටම තියෙන. අය . මිස.. .. මෙයාගේ. ගායනය. ගැන නොවෙයි.. . අනේ. මෙහෙම. කුහක. මිනිසුනේ.. අපි.. ඉන්නේ. ටික. කාලයයි.
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Samalmalige gayanaya wagema obe wachanat lassanai
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Chaminda Jayasiriwardana එහෙමද.. මල්ලා.. . සතුටුයි
@dinithialgama9572
@dinithialgama9572 4 жыл бұрын
ඉන්න ටික කාලේ වුනත් විදින හා විදවන මිනිස්සු කොටස් දෙකෙන් විදින මිනිස්සු like කරන්නේ මේ voice එකට. අනිත් දේවල් වැඩක්ම නෑ. පුදුම ලස්සන කටහඩක්
@mallikaliyanaarachchi5083
@mallikaliyanaarachchi5083 4 жыл бұрын
Good
@janakasameera7190
@janakasameera7190 4 жыл бұрын
දේශපාලනය සහ කලාව පටලා ගන්න මිනිස්සු ඉන්න රටක, මෙහෙම නොවෙනවා නම් තමා පුදුමේ සහෝදරයා...
@shanimeegahapola9275
@shanimeegahapola9275 3 жыл бұрын
07:51 පෙම් කැකුල පිපී 28:52 ඔබේ සිනා ලග නෙත නැවතුන දා 38:50 අජීබ දාසතා හේ යේ (හින්දී ගීතයක්) 52:16 මගේ දිනපොතේ 01:01:26 හන්තාන අඩවියේ 01:16:49 අඩන්නේ ඇයි සුදු මැනිකේ
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
ස්තුතියි...
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
Thanks
@madarajayasinghe4759
@madarajayasinghe4759 Жыл бұрын
Thanks
@dinithialgama9572
@dinithialgama9572 4 жыл бұрын
නිලියෙක් කිවුව ගමන් අපේ ඔලුවට එන චරිතයක් වගේ නෙමෙයි මේ නිළිය ගොඩක් බුද්ධිමත් හරිම ලස්සන කතා විලාශයක් අනිත් එක තෝරගත්ත සින්දු වලින් වුනත් ඒක ඔප්පු වෙනවා
@tharakaperera4849
@tharakaperera4849 7 жыл бұрын
සමනලිගේ දේශපාලනය අමතක කරන්න....ගායනය ගැන කථා කරන්න අනික උමාරියව සමනලී එක්ක සංසන්දනය කරන්න එපා...සමනලී ගේ ගායනය වෙනම පරාසයක් තුල තියෙන්නේ කියපු හැම සින්දුවක්ම ඉතාම ලස්සනයි......දෙරණට ජය
@randikalasantha7770
@randikalasantha7770 7 жыл бұрын
Tharaka Perera aniwa
@shiranwijethunga2673
@shiranwijethunga2673 6 жыл бұрын
Tharaka Perera aniwa samanali kiyanne mama dakapu perfect kalakariniyak
@priyankajayaratne7126
@priyankajayaratne7126 5 жыл бұрын
@@randikalasantha7770 0
@shincool1705
@shincool1705 4 жыл бұрын
Hmmm atamai katawa..samanali...harima daksaiii.
@Ztvp22
@Ztvp22 3 жыл бұрын
කියපු ඔක්කෝටම එකඟයි... ඒත් ඇයි අන්තිමට දෙරණට ජය කියන්නේ ???
@TheEagleOwl79
@TheEagleOwl79 5 жыл бұрын
අනිත් දේවල් අදාළ නෑ, ගායනා හැකියාවයි කටහඬයි විතරයි අදාළ...ඒ දෙක පට්ට පට පට අපි සන්තෝස වෙන්න ඕනේ මේ වගේ සුපිරි ගීත අලුත් පරපුරෙන් මේ විදියට සුපිරි ලෙස අහන්න ලැබෙන එක ගැන ....
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
කටහඬ ලස්සනයි .... සිංදුවකට වැදගත් වේන්නේ එපමනයි
@kalanasanjaya6927
@kalanasanjaya6927 3 жыл бұрын
කැලුම් ශ්‍රිමාල් ඔබට බොහොම ස්තුතියි ඇයව ගෙන ආවාට.සමනලී ඔබ හරිම අව්‍යාජ බුද්ධිමත් චරිතයක්
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 4 жыл бұрын
අවුරුදු දෙකක් ගත වෙලත් me වැඩසටහන යළිත් බැලුවා ,හරිම ලස්සනයි samanali ඔයාගේ voice eka
@shiromishiromi1628
@shiromishiromi1628 2 жыл бұрын
අද මම නැවත බැලුවා මේ වැඩසටහන ...අවුරුදු පහක් වෙන්ඩ කිට්ටුයි .. සමනලීගෙ කටහඩ හරිම මිහිරියි ...💝💝
@Hemal_Silva
@Hemal_Silva 3 жыл бұрын
සමනළී ෆොන්සේකා මහත්මියගේ ජීවිතයේ වටිනාකම දෙගුණ තෙගුණ කල වැඩසටහනක් ♥️♥️
@buddikanuwan9992
@buddikanuwan9992 4 жыл бұрын
අවුරුදු 2ක් ගෙවිලා.. අද තමයි ඇහුනේ. හිතා ගන්න බෑ voice
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
බාවනාවක් වගේ ඒ හඩ. හරිම ලස්සනයි . මා නොවන මම අද බැලුවට නිතරම මේගීත ටික මන් අහනවා. එපා වෙන්නෙ නැ. ඇය දක්ශ කෙනෙක් . මන් කැමතිම නිලියක් . ඔබට ජයම වේවා .
@prabhathdharshana6098
@prabhathdharshana6098 4 жыл бұрын
අම්මෝ අදින් පසුව මම ආසම ගායිකාව කවුද ඇහුවොත් රංගන ශිල්ප්නී සමනලී ෆොන්සේකා තමයි...
@Sribro-sl
@Sribro-sl 4 жыл бұрын
මමත්
@ishsenaka
@ishsenaka 4 жыл бұрын
ප්‍රගතිශීලී භාවිතාවක් සහිත කලාකාරියක්... සුභ පැතුම් සහෝදරී...
@වසුන්දරාදේවින්දිමනතුංග
@වසුන්දරාදේවින්දිමනතුංග 5 жыл бұрын
ලස්සනයි සමනලියේ.අනාගත නන්දා මාලිනිය නුබයි.ඉතාමත් පැහැදිලි ලයාන්විත ගැබුරු කටහඩක්.අහන් ඉන්න පුලුවන් දැහැන් ගතව.තව තවත් ගායනයට යොමුවෙන්න.නුබට ජය සමනලියේ
@Sumei-j8y
@Sumei-j8y 2 ай бұрын
ඇත්තටම හොඳ හඩක් හොඳ හැකියාවක් මිහිරියි..බුදුසරණයි
@lakmalhasitha9163
@lakmalhasitha9163 6 жыл бұрын
මේක අහද්දි පපුව පිච්චෙනවා වගේ අප්පා...මාව වෙනම තැනකට ගෙනියනවා.. ඒ හඩ 😍😍😍
@chanakabandara401
@chanakabandara401 4 жыл бұрын
Hasitha Lakmal ane Math ennada e nihada bawa vidinna....
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
Chanaka Bandara කොලුකාරයෙක් 😂😂
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
අවුරුදු 5ක් ඉදලා තාම අහනවා ෆට්ට ලස්සනයි සමනලි අක්කේ 😍👍👌☝️😍✔️
@beyondtraveling7483
@beyondtraveling7483 4 жыл бұрын
මේක දහ වතාවක් විතර බැලුව තවත් අය ඉන්නවද..?
@janakakanchana5852
@janakakanchana5852 3 жыл бұрын
Ai mama
@cicoutlet2988
@cicoutlet2988 6 жыл бұрын
කවුරු මොනව කියුවත්...වචන නෑ සමනලී කටහඬ ගැන කියන්න... ආදරෙයි....... මගෙ ප්‍රියතම ගායිකාව *නන්දා මාලනීය* ඒ කටහඬ ගොඩාක් මිහිරි නෑ...ඒත් ඕනෑම හදවතකට කතා කරන්න පුලුවන් හඩක්...ඔබටත් එවැනි හඩක් හිමියි....හන්තාන අඩවිය ....නියමයි ....
@PrasannaKumara-id2jg
@PrasannaKumara-id2jg 4 жыл бұрын
Oba tharuvak venne ananya desapalana matha vadayak athule
@southkorealion5369
@southkorealion5369 6 жыл бұрын
වෙන දේවල් නම් කොහෙත්ම අදාල නෑ ඒත් සිංදු ටික නම් සුපර්😘😘😘❤️
@arunaudakara7917
@arunaudakara7917 5 ай бұрын
මා නෙවන මම කියන්නේ බාවනාවක් ❤❤❤❤❤❤❤❤මම හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤.සමනලී අක්කේ ඔයාට මේ වගේ ගීත ගැයීමට සක්තිය දහිරිය වාසනාව ලැබේ වා කියා මා ප්‍රර්ථනා කරමි ඔබ මා නොවන මම වැඩ සටහන්ට එනකම් බලාගෙන සිටිනවා ❤❤❤❤❤❤❤❤❤සමනලී අක්කගෙ කටහඬ ❤❤❤භාවනාවක් වගේ ❤❤❤❤
@jagathfernando4682
@jagathfernando4682 3 жыл бұрын
Samanali, beautiful singing, beautiful in and out, a progressive thinker - Jayawewa!
@bandulachandranath8853
@bandulachandranath8853 7 жыл бұрын
සමහර කමෙන්ට්ස් දැක්කම හිතෙනවා වැඩසටහනේ නමවත් තේරිලා නැති බව. “මා නොවන මම”..හොද ගායනයක්.
@jayalathjayalath4083
@jayalathjayalath4083 Жыл бұрын
Weda satahanath amathaka wenawane
@akilafernando3487
@akilafernando3487 7 жыл бұрын
අක්කා ඔයාගේ voice එක නම් Superb👌👌👌
@fhfugifcjxfxyx1713
@fhfugifcjxfxyx1713 7 жыл бұрын
akila fernando on
@deepikajayalath1084
@deepikajayalath1084 4 жыл бұрын
අද සමාජය වෙනස්. අපි කාටත් පුද්ගලිකත්ව‍යක් තියෙනවා . ඒවා වැඩක් නෑ. හැකියාව අතින් සුපිරි . මාත් හරි ආස හඩක්. සුබ පැතුම් ❤️❤️ .
@yasaskashasha5811
@yasaskashasha5811 6 жыл бұрын
ලස්සන වැඩසටහනක් සමනලි අක්කත් එක්ක හදවතට දැනෙන කාන්තාවක් තමයි සමනලී අක්කා එයට උණුසුම් සුබ පැතුම්...
@hashithamunasinghe
@hashithamunasinghe 4 жыл бұрын
නන්දා මාලනීටත් පැහැදිලි දේශපාලනික අදහසක් තිබුනා. කපුගේට උනත් එහෙමයි. සමනලීටත් එහෙමයි. කලාකරුවකු දේශපාලනික මතයකින් පෝශනය වීම කිසිම වරදක් නෑ. කවුරු හරි ලියලා දෙන සින්දුවක් බබෙක් වගේ කියවනවට වඩා මේ හඩවල් ගැබුරුවන්නේ පැහැදිලි දේශපාලනික, සාමාජිය අදහසක් මේ කලාකරුවන් තුල පෝශනය වන නිසායි. ❤
@koralearchchilage706
@koralearchchilage706 4 жыл бұрын
මට නම් හිතෙන්නේ ඔයා ගායනා කරන එක තමයි හොඳ. මම නම් ගොඩක් කැමතියි ඔයාගේ ගායනා අහන්න. රන්ගය නම් දැකලා නැහැ. ඔයා රගපෑ පිල්ම් ටිකක් හොයල බලන්නම්. තව ගායනා කරන්න.
@malithmadushanka136
@malithmadushanka136 4 жыл бұрын
නන්දා මාලනියගේ පවන අසන්න. ඒකෙන් තේරුම්ගන්න පුලුවන් රටේ විනාසය හා ජවිපෙ මර්දනය සදහා පාලකයන් විසින් හමුදාව යොදවා කල හදිය
@senadissa7801
@senadissa7801 3 жыл бұрын
ඔව් ඒක හරි.
@AnomaWickramasinghe
@AnomaWickramasinghe 11 ай бұрын
මං බලපු මා නොවන මම වැඩසටහන් වලින් සුපිරිම වැඩ සටහන මේකයි "හන්තාන අඩවියේ " ගීතය ගැයුම මාරයි කෙටියෙන් කීවොත් මාරම මාරයි.....පට්ට....... සුභ පැතුම් ඔබතුමියට...
@sunalibandara210
@sunalibandara210 4 жыл бұрын
Woah🔥 listening again after 2 years. ‘හඩන්නේ ඇයි සුදු මැනිකේ' version is best ❤️
@anuweerasinha9035
@anuweerasinha9035 7 жыл бұрын
හොද වැඩසටහනක් සමනලී සුභ පැතුම්.. ලස්සනයි අහන්න ආසයි ..
@sandunchamara3005
@sandunchamara3005 7 жыл бұрын
Attatama anu
@chinthakawarnasooriya7628
@chinthakawarnasooriya7628 2 жыл бұрын
ඒ කටහඬ😲😲 වෙනස්ම රසයක්..වින්දනයක්💜️ තුන් සිත දැහැන් ගත වුනා...😌😌 ඔබගේ ගායනයට වගේම රංගනයටත් පුදුම විදිහට ආදරෙයි අක්කේ..😘 සමාවෙන්න වැඩසටහන බලපු වාර ගාන මතක නැත..🙏🙏
@nimalranathunge4285
@nimalranathunge4285 7 жыл бұрын
සුපිරිම හැකියාවක් කියල මට හිතෙනවා...සුභ පැතුම් !
@harshagunasekara7184
@harshagunasekara7184 4 жыл бұрын
වසර කීපයකට පසු යලිත් 'හන්තාන අඩවියේ' ගීතය කීපවතාවක් රස වින්ද. නැවතත් රස වින්දින ගමන්.
@surangakumara9267
@surangakumara9267 7 жыл бұрын
thanks ma..nowana mama. samanli ada samajaye inna polowe payagan jeewath wana charithayak... vishistai voice eka gana katha dekak na ranganayath esemai.. loku adyanayakin kiyanne.. wenasak karanta epa me yana gamana lassanai. ... jaya
@agasthithenuwara3309
@agasthithenuwara3309 7 жыл бұрын
Suranga Kumara a.
@chamindasudarshana1688
@chamindasudarshana1688 6 жыл бұрын
හරිම සුන්දරයි .ඔබ හරිම දක්සයි හොද දැක්මක් තියන චරිතයක් බව මට වැටහෙනවා
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Hanthana adaweye geethayata oba monatharam sadaranayak estakaranawada kiyanawanam mage dasin kadulak watuna sahodare 👍😘😘
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 жыл бұрын
හැම ගීතයක්ම ඇගේ ගීතයක්ද කියල හිතෙනවා.
@naturalsounds5558
@naturalsounds5558 2 жыл бұрын
අවුරුදු 5ට පස්සෙ...අරගලෙත් එක්ක සමනලීගෙ හඬ අහන්න හිතුණා... 👌👌👌👌
@thilanmadhawa7030
@thilanmadhawa7030 7 жыл бұрын
7:05 17:50 28:50 38:50 52:14 1:01:21 1:16:48 just listen , and stop the hatred
@Sanjayar123
@Sanjayar123 7 жыл бұрын
thanks . we just listen wasting our time on their personal matters..
@kasunwickramanayake988
@kasunwickramanayake988 7 жыл бұрын
thilan madhawa elakiri
@kasunwickramanayake988
@kasunwickramanayake988 7 жыл бұрын
thilan madhawa elakiri 👍
@santi-gm5zo
@santi-gm5zo 6 жыл бұрын
Thanks
@malithchandima512
@malithchandima512 6 жыл бұрын
thanks mcn
@milan01geeth95
@milan01geeth95 Жыл бұрын
මේ නැවතත් රස වින්දින ගමන්. මේ නිළිය ගොඩක් බුද්ධිමත් හරිම ලස්සන කතා විලාශයක් අනිත් එක තෝරගත්ත සින්දු වලින් වුනත් ඒක ඔප්පු වෙනවා. වසර කීපයකට පසු යලිත් 'හන්තාන අඩවියේ' ගීතය කීපවතාවක් රස වින්ද. දෙරණට ජය..!!!!
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 7 жыл бұрын
ගොඩක් දවසකට පස්සෙ හොද මා නොවන මා එකක් ආයෙ බැලුව /ඇහුව
@priyanthadissanayake8871
@priyanthadissanayake8871 4 жыл бұрын
මෑතකදී බෑලුවත්,මෙච්චර දක්ෂ බව දෑනගත්තෙ මා නොවන මම හරහා.හරි රහයි සහ වෙනස්,සමනලීගෙ හඩ සහ වෙනස නියමෙට ගෑලපෙනව.
@surangas3928
@surangas3928 4 жыл бұрын
ඔබගේ ගායනයත් අනර්ඝයි ,ඔබ තෝරාගත් දේශපාලන පක්ශයත් අනර්ඝයි
@senadissa7801
@senadissa7801 3 жыл бұрын
අනර්ඝ ගායනයක් සුබපතුන්
@koshikadammage8834
@koshikadammage8834 3 жыл бұрын
අවුරුදු හතරකට පස්සෙත් අහනවා සමනලි 😘😘😘😘😍😍😍😍 love you
@nisansalawasana2549
@nisansalawasana2549 3 жыл бұрын
සමනලි රංගනයට වගේම ගායනයටත් ඉතා දක්ශයි. ❤️❤️
@janithc
@janithc 7 жыл бұрын
අනිත් කතන්දර වලින් අපිට වැඩක් නෑ. සින්දු ටික කිව්වා සුපිරියට...
@nadeeraabeysinghe4644
@nadeeraabeysinghe4644 7 жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාගෙ සිංදු ඔක්කොම patta කිවොත් හරි සුබ අනාගතය ක් සමන්ලි අක්කේ
@ruwanmarasinghe965
@ruwanmarasinghe965 3 жыл бұрын
Best "Ma Nowana Ma" so far. Best of luck Samanalee ... ur voice is matching to ur appearance, attitudes and ideology. Superb .... 💪👍👏
@thusharasewwandi3014
@thusharasewwandi3014 3 жыл бұрын
දේශපාලනේට සහ තව දේවල් වලට මං ඕනෙ තරම් බැනලා තියනවා ඒත් මාලනී බුලත්සිංහල නන්දා මාලනීට පස්සේ නව පරපුරේ අහපු ලස්සනම කටහඩක්
@upulperera1369
@upulperera1369 4 жыл бұрын
She is a complete package of talents. Soothing on your ears. All the best.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 6 жыл бұрын
madam, I really respect you amazing lady, you stand up for common people
@tharinduprasath1555
@tharinduprasath1555 4 ай бұрын
wow.nanda maliniyangen passe ahapu lassanama voice ekak jaya wewa sahodariya.❤❤
@atrafernando7552
@atrafernando7552 Жыл бұрын
සමනලී ඔයාගෙ හඩටත් ආසයි .රගපෑමටත් මම හරිම ආසයි.ඔයා දක්ශයි.ආදරෙයි හැමදාමත් ඔයාට .ජේසු පිහිටයි .
@tharuliandyehas6320
@tharuliandyehas6320 3 жыл бұрын
හන්තාන අඩවියේ ගීතය මරුවටම කිවුව.. නියමයි.. 👍👍❤❤
@dulipmediagang6108
@dulipmediagang6108 7 жыл бұрын
she is quite talented and i saw only very few efforts to sing just as a veteran of singing...Great..
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 7 жыл бұрын
චාමර වීරසිංහ ,උද්දික ප්‍රෙමරත්ත වැඩසටහන ඇරුනම මේ තමා සුපිරි ම ගායනය...සමනලී.රංගනය වගේම ගායනත් සුපර් නංගී..
@chamod_s9260
@chamod_s9260 4 жыл бұрын
අවුරුදු 3කට පස්සේත් ආයේ ආයේ අහනවා 🔥♥️
@roshanbandara3177
@roshanbandara3177 4 жыл бұрын
සමනලිගෙ දේශපාලනයත් සිංදු වගේම ලස්සනයි... මොකද අනික් නලු නිලියො වගේ තමන්ගෙ වාසියට දේශපාලකයොන්ට කඩේ නොයන නිසා.....
@bizarrestories9333
@bizarrestories9333 6 жыл бұрын
Kelum’s face is a film itself. What he said about Samanalee’s eyes is true. She expresses more in her eyes
@maheshmaduranga2512
@maheshmaduranga2512 5 жыл бұрын
දේශපාලනය වගේම ගායනයත් ලස්සනයි
@ruwandmb8149
@ruwandmb8149 6 ай бұрын
You have such an amazing voice and beautiful mind
@tony697995
@tony697995 4 жыл бұрын
I thoroughly enjoyed, such a unique and straightforward and a honest woman She made it music on my years Brilliant stuff Cheers samanali!
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
ඇත්තටම මම ඔබට ගොඩාක් ආශීර්වාද කරනවා මම දැනගෙන හිටියේ නෑ ලස්සන කටහඬ නන්දා මාලිනී මහත්මියගේ හඩ හැමෝටම පිහිටන්නේ නෑ තනිකරම ඒ හඩමයි තවම මම ඔබේ ගායන හැකියාව පමණයි දන්නේ චිත්‍රපට නම් දැකලා නෑ බලලා නෑ ඔබට දුර ලස්සන ගමනකට ආශීර්වාද ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ❤👌
@roshiniejayawardena7922
@roshiniejayawardena7922 9 ай бұрын
What a beautiful voice,please ask her to do her own song one day
@buddhinuwanekanayake7209
@buddhinuwanekanayake7209 7 жыл бұрын
එක අතකට පල ඇති රුකට ගල් වදිනවා නේ...දක්ශයි නේ ඉතිං ඒක අගය කරමු....
@sunethral8400
@sunethral8400 5 жыл бұрын
'Hadanne ayi sudu menike' beautiful vocals, very touching
@tharuliandyehas6320
@tharuliandyehas6320 3 жыл бұрын
අවුරුදු හතර ක්‌ ගිහිල්ල ත් තාම බලනවා 👍👍
@sp-sv9wy
@sp-sv9wy 4 жыл бұрын
Gayanaya supiri ! Meyage samahara wadan thiyenawa buddagamata kelinma garahala ! Ubata awa sapa wevi !
@sameeralakmal6663
@sameeralakmal6663 5 жыл бұрын
දෙශපාලන මලේ පැනි නොබීවානම්.. නුබ සැනසීමයි නැතිදා.. මාලිනියගේ...❤️
@shamaliweerasinghe9026
@shamaliweerasinghe9026 5 ай бұрын
සුපිරි කෙලින් කතා කරන කෙනෙක් ආදරෙයි අක්කේ හරි ලස්සනයි ගායනය
@thimuthujayathilaka5336
@thimuthujayathilaka5336 7 жыл бұрын
superb samanale...all the best for your music life and future life. felt to download a video after long time......
@gnanawathieperera4668
@gnanawathieperera4668 7 жыл бұрын
thimuthu jayathilaka m. Pleas
@chamilayasampath4751
@chamilayasampath4751 7 жыл бұрын
මෙයාගෙ සමහර ප්‍රකාශ වලට මම කැමති නෑ.හැබැයි රගපානවට වඩා මං කැමතියි සමනලීගෙ සිංදු අහන්න.ලස්සනයි.සුභ පැතුම් 👍
@inspire_Rise-e
@inspire_Rise-e 2 жыл бұрын
Harima lassanai ada thamai baluwe,samanali niyamsi
@merilkurera530
@merilkurera530 4 жыл бұрын
බොහෝම ස්තුතියි රස විඳින්න අවස්ථාව ලබාදුන්නට සමනලී සමඟින්.ඇයගේ ගායනයට බොහෝම කැමතියි.
@nuwanpriyadarshanademel3485
@nuwanpriyadarshanademel3485 7 жыл бұрын
කෙලින් කතාකරන ටැලන්ටඩ් ගෑණියෙක් ශානි..
@anurabandara7465
@anurabandara7465 7 жыл бұрын
සමණළයෙක් පියඹන විටදී නෙත විදින රසය මෙන්.....මේ ගායනයේ දී දෙකන් රස වින්දෙමී....
@sanjayasenaratne7147
@sanjayasenaratne7147 7 жыл бұрын
දේශපාලනය නමැති කක්කා ගොඩේ උපන් රතු පැහැති රෝස මල ....සුපිරිම හැකියාවක්
@ruuusri7535
@ruuusri7535 7 жыл бұрын
Superb
@pannipitiya1997
@pannipitiya1997 3 жыл бұрын
Mama godakma asama niliyak ada kiweni paratada oyage hada rasa vinde. Eththamai puduma hadak.obata idiriyatama yanna හැකි wewa
@sinhalahit3852
@sinhalahit3852 7 жыл бұрын
ඇය කවුරැන්ද කියා අදාල නැත. ඇයගේ දේශපාලන මතයටද මා එකග නැත. නමුත් හැගිමි දැනෙන්න සිංදු කියන්න කාටත් බෑ. ඇත්තටම ලස්සනයි.
@Rosaachchiseeyai5636
@Rosaachchiseeyai5636 5 жыл бұрын
ammoh e voice eka.... atheethayen warthananayata aa gaayikawak wage... ❤
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Samanale obage Gayana hakiyawa athe weshistae.ape obata godak adarei hamadamath .good luck..
@hfghgytju6198
@hfghgytju6198 7 жыл бұрын
එදා "ජැක්සන් ඇන්තනීට" බැන්නේ ටොයියෝ. අද "සමනීලීට" බනින්නේ බයියෝ... (කාට කියන්නද මේ දුක )
@drummerkeeperkeeper9481
@drummerkeeperkeeper9481 7 жыл бұрын
Hfgh Gytju ඵහෙමයි සෑර්ර්ර්....
@awell3229
@awell3229 4 жыл бұрын
Just watched it for the 3rd time . What a beautiful voice . You are so talented and it is time for you to come back and perform again in similar program. You have proven to most of us that you are not only very good actress but also a beautiful singer . Good luck . 👍
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 4 жыл бұрын
Oyage voice eke harime මිහිරි ,හැඟුම්බර ,adere hithenewa .
@yamunawimalajeewa1503
@yamunawimalajeewa1503 4 жыл бұрын
Beautiful voice excellent singing and very soothing .very talented.
@demigodr7006
@demigodr7006 4 жыл бұрын
එක එක දේසපාලුවන්ට කඩේයන ගමං ඉන්න කාලකන්නි අඳුරගන්න පුළුවන් සමහර කමෙන්ට්.දකිනකොට. උන් කොච්චර කාලකන්නි පව්කාරයන් ද කියනව නං කලාව වත් රසවිඳින්න බැ වහල් මානසිකත්වයෙන් මිදිලා.. හොඳ හඬක්.. දක්ෂතම නිළියක්.. සුබ අනාගතයක්
@knowledgewithpj2106
@knowledgewithpj2106 6 жыл бұрын
Superb akki amazing voice...best wishes for your new life..!!pls choose singing and be a best singer..all the best..we are waiting for u...
@dhammasamarasinghe3124
@dhammasamarasinghe3124 3 жыл бұрын
Samanalee you are a great actress and a singer. Wish you all the best.
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
දේශපාලන මතයක් දරන්න කාටත් අයිතියක් තියෙනවා. ඔයා සුවිශේෂ ගායිකාවක්
@tharuliandyehas6320
@tharuliandyehas6320 3 жыл бұрын
හරිම ලස්සන කටහඩක්... I love you නංගි.. ❤❤❤
@rathnasena9294
@rathnasena9294 5 ай бұрын
ගායනය..wery..good.සමණලි😊😊😊😊
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 2 жыл бұрын
සුපිරි.. නන්දාමාලනී මහත්මියගෙ හඩ වගේමයි...❤️❤️❤️❤️❤️
@tharangagamage537
@tharangagamage537 Жыл бұрын
ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
@saraththennakoon2821
@saraththennakoon2821 Жыл бұрын
නිර්භිත සුරැපිනිය අපේ උත්තමාචාරය මම ඔබගේ ගිත රසවිඳින කෙනෙක්
@sureshfonseka4404
@sureshfonseka4404 7 жыл бұрын
Harima lassanai gaayanaya, godak rasa winds. Music uparimai. Sarala kata haha hitata loku sahanayak sanasillak aswadayak labadunna. Obala siyalu denatama aneka warayak stuti.
@mgm6337
@mgm6337 4 жыл бұрын
දේශපාලනේ ට බැහැලා කා ගත්තා...ඒත් කෙනෙකුගේ හොද අපි දකින්න ඕනි..මම විශාරදයෙක් නොවුනට අහද්දී මේකෙ රසක් තියෙනවා පේනවා..ඉතින් ඇගේ දුර්වල මෝඩ චරිතේ නොහිටින්නට ඇය මේ පැත්තෙන් ගියානම් සුපිරි කටහඩක්..නන්දව කොපියකුත් නෙවේ....
@sakunikachandrasena159
@sakunikachandrasena159 4 жыл бұрын
.. Obe katahada Hithagannawath baa...hama geethayakma harima lassanaii...
@udarijayasena8141
@udarijayasena8141 7 жыл бұрын
What a wonderful voice... Congratulations samanalee !! Nanda Malaniyan ge voice ekata laginma ahune oba pamanai..!! That's truly amazing !!
@arunalanka3576
@arunalanka3576 6 жыл бұрын
Hanthana adaviya......Super. thanks samanmalee akka obata suba anagathayak .anith eka deyak danenna karana kiyana kenata tama ape rate mada gahanne oba ewata nosalee obe gamana yanna jaya
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 50 МЛН
Ma Nowana Mama with Umara Sinhawansa ( 07-07-2017 )
1:23:10
TV Derana
Рет қаралды 156 М.
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 109 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН