Ma Nowana Mama (මා නොවන මම) with Ashan Fernando | 10th May 2024 | TV Derana

  Рет қаралды 23,944

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 105
@S_____71
@S_____71 4 ай бұрын
මම දකින විදියට අශාන් කියන්නෙ underrated singer කෙනෙක්. මොහුගෙ වටිනාක ලන්කාවේ මිනිස්සුන්ට තාම දැනිලා නෑ කියල මට හිතෙන්නෙ. මෑත කාලේ බිහිඋන අතිදක්ශයෙක් මටනම්.. මගෙනම් බොක්කටම වදිනවා අශාන් sing කරනකොට.. පරක්කු නොවී මේවගේ දක්ශයන්ට නිසි තැන ලැබෙන්න ඕන . හැමදාම එකම කට්ටියක් විතරක් අගය නොකර ♥️
@chandanapeduruarachchi7617
@chandanapeduruarachchi7617 4 ай бұрын
හා...😂😂😂
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 ай бұрын
කුහකයොත් ඉන්නව නෙ පහල
@nalakaparis1
@nalakaparis1 4 ай бұрын
මම ඉන්නේ ප්‍රංශයේ ... කපුගේ මහත්තයාගේ අම්මා ගැන සිංදුව අශාන් ගායනා කරනවා ඇහුවේ වාහනය එලවගෙන යන ගමන්. මගේ අම්මා මාව දාලා ගිහින් වසර 8කට ආසන්නයි. මේ හැඟීම්බර ගායනය නිසා මට වාහනය පදවාගෙන යන්න බැරුව නවත්තලා දුක නිවෙනකම් ඇඬුවා. සුපිරි ගායකයෙක් සහ සුපිරි ගායනයක්.
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
හරිම දක්ෂ .gayakayek.ashan ඔබට suba අනාගතයක් .budusaranai ,,all the best..
@rasikaprasad8169
@rasikaprasad8169 4 ай бұрын
පොරගෙ originals නම් මේලෝ රහක් නෑ.මේ සින්දු ටික මරු❤
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 2 ай бұрын
nodakin kuhakaya
@Anuththara374
@Anuththara374 4 ай бұрын
අශාන්ගෙ සින්දු මීට කලින් ඇහිලා තිබුනට උවමනාවෙන් අහලා නැ.හැබැයි මේ සින්දු ටික හරිම රහට sing කරනවා මාරම ලස්සනයි ❤️
@HarinduKosmodara.
@HarinduKosmodara. 3 ай бұрын
පිස්සෙක් නොවී ඔය කටහඩෙන් වැඩක් ගන්නව අයිසෙ ❤
@hs____99
@hs____99 4 ай бұрын
Skip නොකරම බැලුවා ❤ Originals වලට නම් ආසාවක් නෑ... අද මේ ටික නම් පට්ටහ්! 🔥
@shashindraj.fernando618
@shashindraj.fernando618 4 ай бұрын
වීර පුරන්අප්පු විද්‍යාලයේ එල කොල්ලෙක් ජය වේවා අශාන් මල්ලි
@mkbmusic6168
@mkbmusic6168 3 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්.... අශාන් අයිය.... ලස්සනයි. ජය වේවා.... නියමයි දෙරණ.... ගොඩක් ආදරේ කරන වැඩ සටහනක් මුල්.කාලෙ ඉඳලම...🙏❤️
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
Attatama මෙවැනි වටිනා හැකියාවන් කිහිපයක් සමඟ , ඔහුගේ දක්ෂ තාවය අගය කළයුතු i kuhaka nowi..
@kushanprabodha
@kushanprabodha 4 ай бұрын
මේ ගීත කිහිපය 💎 බොහෝම සංයමයකින් තෝරගෙන තියනවා ... ජයවේවා අයියා ❤
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉Excellent ashan hadaradi ගීත oba.tora ganimata බොහොම ස්තුති ...
@PradeepNilanga
@PradeepNilanga 4 ай бұрын
පුදුම කට්ටක් කාපු දක්ශයෙක්. ඔතන තියෙන සියලු සංගීත භාණ්ඩ වෘත්තීය වාදකයෙක් විදිහට වාදනය කරන්න පුළුවන් කලාකරුවෙක්.
@tharanganirajapaksha8688
@tharanganirajapaksha8688 3 ай бұрын
එයාව වෙනස්ම විදියකට දැක්කා. හරිම වටිනව එයාව මේ වැඩසටහනට ගෙන්නපු එක. එයා දැනටමත් දිනලා ඉන්නෙ ඒ උනාට තව තවත් දිනන්න ඕනේ ❤
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 ай бұрын
ලස්සනයි ඔහු දක්ස ගායකයෙක් ..❤❤❤🌹🌹🌹
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 3 ай бұрын
අශාන්,සිංදු කියන්නේ හරියට,කොටියෙකුට රස මස් වැදැල්ලක් හම්බෙලා එහි රස බලනවා වගේ,පුදුම රහක් ඒ ගායනය තුල තියෙන්නේ,කැළුම් මහත්තයා ඔබට අවස්ථාවක් තියෙනවා මේ වගේ කලා කරැවකුට ගිතයක් ලියන්න.♥️♥️
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
ජයවේවා kalum ser obatat hadarandi gayaka ashan mahatatat
@user-rt3nu3dz6c
@user-rt3nu3dz6c 3 ай бұрын
හිමාලෙට වැඩියි සිංදු ව කියන්න අශේන් මල්ලි යො පවසන්නේ මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවය කරන ගමන් මෙයත් බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. ඇත්තටම සුපිරි යි ආශාවෙන් බලන ප්‍රෝග්‍රෑම් එක.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 ай бұрын
මොරටුවේ ගමට ආඩම්බරයකි දැනෙන්නේ .මමත් මොරටුවේ ඉදිරියට යන්න සුබපැතුම් සොහොයුර ගොඩාක් ලස්සනයි ඔයාගෙ හඬ නිවේදක ඔබට ස් තු ති යි සුබ.දවසක් ඔබ සියලු දෙනාට 🎉🎉🎉❤
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 4 ай бұрын
ලස්සන කටහඩක් ❤❤❤❤
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
ලස්සන giithayak eka kalum serge නිර්මාණය amma gitaya.gayanna
@mithilarandika1993
@mithilarandika1993 3 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක මෙච්චර වෙලා බැලුවමයි 🩷
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉Super singer
@SLwonders
@SLwonders 4 ай бұрын
great voice and performed
@devikaamarasekara632
@devikaamarasekara632 4 ай бұрын
Priyathama giithayak හරිම ලස්සනයි
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 ай бұрын
ආසම ගායකයා
@greedyalgorithm2725
@greedyalgorithm2725 4 ай бұрын
Best program 🎉 USA 🇺🇸
@AmaliEkanayake-yq3on
@AmaliEkanayake-yq3on 4 ай бұрын
Niyamai qshange voice eken hama song ekakma harima lassanai
@kaludeeraanura8981
@kaludeeraanura8981 4 ай бұрын
Mr.kslum jayawewa u both
@vasithagunaratne5303
@vasithagunaratne5303 3 ай бұрын
කියන්න වචන නැහැ. ඒ තරම් රහට ගායනා කරනව. දිගු ගමනක් යන්නට සුබ පැතුම් එක්කරනව❤🎉
@yashshevonyashshevon
@yashshevonyashshevon 4 ай бұрын
අද තමා සුපිරිම වැඩසටහන හම්බුනේ ආසාවෙන් ඉන්නේ මේ හඩ එක්ක වැඩ කරන්න 🙁
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 4 ай бұрын
ජයම පමණයි
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 ай бұрын
VERY RESILIENT AND POSITIVE AND TALANTED PERSON
@RUNGAMING92-fj9sz
@RUNGAMING92-fj9sz 4 ай бұрын
🥰🥰🥰🥰🥰
@MahindaPonnahandi-lb2yp
@MahindaPonnahandi-lb2yp 3 ай бұрын
Mr. Kalum obatuma harima lassanata me wadasatahan karanawa godak stuti mama harima asawen balana wadasatahank music harima lassanai. godak adari oba tumata saha obatuma karana me wada satahanatat. ❤❤❤
@lakthilinapeiris6533
@lakthilinapeiris6533 3 ай бұрын
Underated singer !! Will come mature by time 🎉❤❤
@kasunmadusanka2046
@kasunmadusanka2046 4 ай бұрын
❤❤❤
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 4 ай бұрын
Although he sang other's songs, he stamped each song with his unique signing ability. Wish you a steady rise further up in your singing career wholeheartedly.🎉 I enjoyed very much.
@duleepapeiris6473
@duleepapeiris6473 4 ай бұрын
ආඩම්බරයක් machag ashan band ekath super rahata play karanawa indika aiya drums ranga aiya bass kithsiri aiya kybod ranuka malli anith aiya good job my brothers
@RandikaVihanga-wv2dp
@RandikaVihanga-wv2dp 3 ай бұрын
ලස්සනයි අශාන් sing කරනවා,සුභ අනාගතයක් ❤
@liyanagemaheesha
@liyanagemaheesha 4 ай бұрын
❤❤❤ ආසම ගායකයා..සුභ පැතුම් ❤️‍🔥
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 4 ай бұрын
ලස්සනයි අද වැඩ සටහන 👍
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 ай бұрын
❤️ ජය වේවා අශාන්
@reshantissera3440
@reshantissera3440 4 ай бұрын
ජය වේවා ගොඩක් ලස්සනයි අයියේ ❤️😍 ආදරෙයි
@nilanthi1112
@nilanthi1112 4 ай бұрын
සිංදු hadan මැසි n .. ashanla inna one ape ලංකාවේ .. 💐💐💐💐
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 ай бұрын
සුපිරි සහෝදරයා ❤❤❤❤
@PoojaniWijebandara
@PoojaniWijebandara 4 ай бұрын
🖤✨
@kasundjaya96
@kasundjaya96 3 ай бұрын
Music කොහෙද අශාන් අයිය එතන.වීර පුරන් අප්පු එකේ Music වැඩ්ඩා.අපිත් Music වලට පිස්සු වැටුනෙ අශාන් අයිය නිසා.චාන්දනී මිස්+අශාන් අයිය❤
@sasidileesha3025
@sasidileesha3025 4 ай бұрын
අවසාන සිංදුව.............. පිස්සුවක් 🖤
@MahindaPonnahandi-lb2yp
@MahindaPonnahandi-lb2yp 3 ай бұрын
Harima lassanata hadawatata danennama gayanakara .
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 ай бұрын
GOOD FILMING , FOCUS CORRECTLY TO THE PLAYER , WELL DONE
@chandanatharanga6834
@chandanatharanga6834 3 ай бұрын
Wonderfull
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 4 ай бұрын
Down town....niyamai......jayawewaaaa
@chandimaperera8962
@chandimaperera8962 4 ай бұрын
Beautiful voice ❤
@renukafernando3261
@renukafernando3261 4 ай бұрын
Hadawatha illa sinduwa maruwatama sing kala. Aye aye hahanawa. All the best. You are very talented guy ❤
@wimalawathiemenike4772
@wimalawathiemenike4772 4 ай бұрын
Thans kalum.god bless.
@vimalbogahawatta
@vimalbogahawatta 4 ай бұрын
රසවින්දා ❤️ ස්තූතියි ! ජයවේවා ❤️❤️
@Manukalpa
@Manukalpa 4 ай бұрын
💐❤️
@shereenperera9205
@shereenperera9205 4 ай бұрын
Lassanai.....ai me wage sindu nirmanaya karala gayanne naththe...oyage oya ramuwen midila me wage sindu kiyanna . Me tharam hakiyaeak thiyenawa kiyala danune adai..
@vasanthaherath9589
@vasanthaherath9589 3 ай бұрын
Good luck.
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 4 ай бұрын
Supiry.tharuwak.lassana voisakak.jayawewaaa❤❤
@dil7667
@dil7667 3 ай бұрын
Wow last song ❤❤❤
@menakamadubashini5636
@menakamadubashini5636 4 ай бұрын
Hart tuch broo 😍 love it 😘❤️
@theasiandevil1782
@theasiandevil1782 3 ай бұрын
Wow ❤
@kanchanamoris9537
@kanchanamoris9537 4 ай бұрын
සුපිරි මල්ලී 👍👍👍👍
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 4 ай бұрын
සැබෑම දක්ශයෙක්❤❤❤
@asunthagunasekara2251
@asunthagunasekara2251 4 ай бұрын
Ikmanata amma sinduwa release karanna ashan eka harima lassanai aththatama me sondu tikath harima lassanai oya kiyaddi e ahapu ewa kisima wenasak naa oyaga wage hari mihirata gayuwa oyata suba pathum
@ranjansuranga5266
@ranjansuranga5266 4 ай бұрын
Man kamathi gayakayek ,ada supiri
@MahindaPonnahandi-lb2yp
@MahindaPonnahandi-lb2yp 3 ай бұрын
Mama Finland wala idan tamai me wadasatahana balanne Harima hoda wada satahank.
@lasanthachamila2536
@lasanthachamila2536 3 ай бұрын
❤️🙏
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 4 ай бұрын
ලස්සනයි
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 3 ай бұрын
Mama kamathima manussayek polawa payagahala loku sho nathi jayavewa shan malli
@akiladinesh9343
@akiladinesh9343 4 ай бұрын
Mn dakka ela kollek adrei hamadamth
@taantuiqjuwellerworkshop1853
@taantuiqjuwellerworkshop1853 4 ай бұрын
Kelum sir manjula warnakulasuriya genawada
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 4 ай бұрын
ඇත්ත කැලුම් සර් කිව්ව එක .ලයිව් කියන්න බෑ youtube එකේ සුපිරියටම වයිරල් වෙනවා.හොදම උදාහරණය හානා .මල් ඔන්ච්ල්ලා සිංදුව ..😂😂දක්ශයෝ හැංගිලාම පරවෙලා යනවා හැබැයි අබ්බගාත සිංදුවක් කියාගන්න බැරි උන් ෆෝම් වෙලා .
@teddyperera8531
@teddyperera8531 4 ай бұрын
lassana episode ekak.
@ktk4993
@ktk4993 4 ай бұрын
Raveen Tharuka next please I love his voice Please invite him to next program
@nihalsomachandra9869
@nihalsomachandra9869 4 ай бұрын
❤❤❤❤❤... adarniya sahodaryek .. obata sarashvathi maniyange pihitai...jp ..❤❤❤❤❤❤❤❤
@chandilayanal798
@chandilayanal798 4 ай бұрын
🇨🇾🙋‍♀️
@Manukalpa
@Manukalpa 4 ай бұрын
Unuhuma 2 , 3 ❤️💐
@ShamAbeyagunasekara-ei6ce
@ShamAbeyagunasekara-ei6ce 4 ай бұрын
Kapuge අය්ය,රොහන අය්ය, සුනිල් අය්ය,මර්වින්අය්ය,අමරෙ අය්ය,රූකා mind your own language,bcz we highly respect these singers.Your friendship keep out of this program/ You are talking unnecessary things most of the time it is very big trouble recommend to watch TV Charana Vajira’s program.
@mayukasilva4953
@mayukasilva4953 4 ай бұрын
Then go and sleep, don’t watch Shami😂
@prasadnawarathna8799
@prasadnawarathna8799 4 ай бұрын
I believe what Kelum has commented just after the first song is too critic. Just my opinion.
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 ай бұрын
වැඩසටහන ගොඩක් හොදයි 💪
@chalankakeshan8276
@chalankakeshan8276 4 ай бұрын
Paya ei hinehenne song eka neththe ei?. Live programme ekedi kiuwane eka
@dilkinimasha5845
@dilkinimasha5845 4 ай бұрын
Apahu Abhishekawa genna puluwan da?
@msfunky00
@msfunky00 3 ай бұрын
Deiyane me manusayata mechara lassanata sing karana puluwan da ... bawanawak wage
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 4 ай бұрын
මොකක්ද ඒ ටෙලිඩ්‍රාම එක 🙄🙄🙄
@lgppushpakumara988
@lgppushpakumara988 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@renukafernando3261
@renukafernando3261 4 ай бұрын
Wow. හරිම ලස්සනඉ well done hashan. ❤
@sunethramalkanthi8209
@sunethramalkanthi8209 3 ай бұрын
@user-co1jc8xs9f
@user-co1jc8xs9f 3 ай бұрын
❤❤❤❤
@anuradhakumari-pt4jj
@anuradhakumari-pt4jj 4 ай бұрын
❤❤❤❤
@h.m.t.iduranga2774
@h.m.t.iduranga2774 4 ай бұрын
❤️❤️
@dumbaramitiyawath8491
@dumbaramitiyawath8491 4 ай бұрын
❤️
@chandimaperera8962
@chandimaperera8962 4 ай бұрын
❤❤❤
@ishanimaddumage2870
@ishanimaddumage2870 4 ай бұрын
❤️
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 4 ай бұрын
@adithyakarannagoda
@adithyakarannagoda 4 ай бұрын
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 4 ай бұрын
❤❤❤❤❤
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 117 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Chooty Malli Podi Malli | Dayana (ඩයනා)
17:23
Chooty Malli Podi Malli
Рет қаралды 93 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН