No video

Ma Oba Hadunagath Dinaye - මා ඔබ හඳුනාගත් දිනයේ - Prasadini Gunaratna

  Рет қаралды 5,658

Halelu ADONAI

Halelu ADONAI

Күн бұрын

All Glory unto the Lord and Holy spirit in Jesus name !
Vocals - Prasadini Gunaratna
Melody - Prasadini Gunaratna
Lyrics - Ravinda Gunaratna
Music - ‪@Nimesh_Fernando‬
‪@psalmsstudio_nimesh‬
මා ඔබ හදුනාගත් දිනයේ
හැගුනා මා පොඩි දරැවෙකු විලසේ
එල්ලී මා ඔබෙ අතැගිල්ලේ
දිගු ගමනක් යෑමට හවුලේ
ඔබෙ ආදරෙන් මා පුරවා සමිදේ
එසවූවා මා එලියක් සේ සැමගේ
පෙන්වන්නට ඔබෙ මහිමය මා තුලිනේ
නමස්කාරෙ ඔබටයි සැමදා මාගෙ දෙවිදේ
ලං කර⁣ගෙන මා ඔබෙ හද මඩලේ
පැවසූවා සැනසෙන්නට ඉත සිතිනේ
අත් නොහරිමි කිසි දින ඔබ සමිදේ
මාගේ පියානන් දැන් ඔබ ජේසුස් සමිදේ
Translation:
On the day I came to know You
Felt like I am just a little child
Hanging on to Your finger
To go on a brand new journey together
Lord You filled me up with Your love
And raised me up as a light for all
To show Your glory through me
My praise is always for You O God
Embracing me close to Your heart
Told me to rest as I wish
Never will I leave You my Lord
For You are my Father now O Jesus my Lord

Пікірлер: 12
@Nilanka-nw5ni
@Nilanka-nw5ni Ай бұрын
හදවතටම දැනෙන ලෙසින් ගායනා කර්නවා හරිම ලස්සනයි .❤
@crishanmanoj2971
@crishanmanoj2971 4 ай бұрын
Mama me hymn eka ahuwe mage birthday eka dawase mata aththatama godaaak sathutui mokada mata hithuna meka mata jesu dunna gift ekak kiyala❤
@sugathganendren
@sugathganendren 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@tammiefernando4607
@tammiefernando4607 4 ай бұрын
❤❤
@SHERMANEJENNYREITH
@SHERMANEJENNYREITH 6 ай бұрын
Blessings to you Nangi ❤️❤️
@krishangunarathna2633
@krishangunarathna2633 6 ай бұрын
Praise the lord 🙏
@marynanayakkara5001
@marynanayakkara5001 6 ай бұрын
All the praise to lord ❤
@ravindubro3845
@ravindubro3845 6 ай бұрын
Amen ❤😇
@user-qi7wy4oz2s
@user-qi7wy4oz2s 6 ай бұрын
❤❤❤
@marynanayakkara5001
@marynanayakkara5001 6 ай бұрын
Beautiful voice ❤
@marynanayakkara5001
@marynanayakkara5001 6 ай бұрын
God be with you daughter ❤
@erindslive818
@erindslive818 6 ай бұрын
🙏🙏🙏🙏🌹🌹❤️❤️
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 48 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 10 МЛН
ඔබ අභිමුඛයේ ඉන්නයි Oba Abimukaye Innayi
3:52
Kithu Bathi Gee Dahana (කිතු බැති ගී දැහැන)
Рет қаралды 2,3 М.
Sinhala Geethika - Oba Namadinnata - ඔබ නමදින්නට ආවෙමි
6:15
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 1,6 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН