Maa Sandata Kamathi Bawa - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne ft. Sugath Hettiarachchi

  Рет қаралды 1,167,588

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 1 200
@SugathHettiarachchi
@SugathHettiarachchi 2 жыл бұрын
මෙවැනි ගීයක් මට අලුතින් සංගීතය සංයෝජනය කිරීමට ලබා දීමම මට විශාල ජයග්‍රහනයක්.... ස්තූතියි රෝහණ සර්... නන්දා මිස්.. සුනිල් ආරියරත්න සර්.. මගේ Arrangement එක තව තවත් ලස්සන කරන්න මට Cello වාදනයෙන් රෝචන ලොකු දායකත්වයක් ලබා දුන්නා.. ස්තූතියි.. 🌹
@thiwankawijesooriya
@thiwankawijesooriya 2 жыл бұрын
පිස්සු හැදෙනවා.mix එක,arrangements,playing,මැඩම් ගේ voice එක වෙනම ලෝකෙක නවතිනවා...පට්ට..කියල වැඩක් නෑ සුගත් අයියා පට්ටම පට්ට ❤️❤️❤️
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 2 жыл бұрын
👍හරිම ලස්සනයි..
@bharathagurusinghe
@bharathagurusinghe 2 жыл бұрын
රෝහණ සර් කොපමණ නවකයින්ට උදව් කරලා ඇත්ද විවිධාකාරයෙන්. කරන්න ලද විශිෂ්ට නිර්මාණ පමණක් නිසා නොව, කිසිම කුහකත්වයක් නැති ඔහුගේ මේ නිහතමානී කම නිසාත් අද තවත් බබළනවා..
@bharathagurusinghe
@bharathagurusinghe 2 жыл бұрын
සුගත්. මේක ඉතා විශිෂ්ට සංයෝජනයක්. එහි සංගීතය අපේ හිත් කෙතරම් ධ්‍යානගත කළාදයත් ඇය ගායනා කළ සම්පූර්ණ කටහඩ ම අපිට ඇහෙනවා. පුදුම රසයක්. ප්‍රතිචාර දක්වන අය ඇගේ කටහඬ ගැන ඉස්මතු කරල සටහන් තැබීමට හේතුව එය බව හැඟීමයි..
@anuramunasinghe5124
@anuramunasinghe5124 2 жыл бұрын
ස්තුතියි සුගත් .... ඒ අපූර්වත්වය ට අපි හරිම කැමතියි..... සුබ අනාගතයක් ❤️💚💜️💛
@SachithMalisha-f1u
@SachithMalisha-f1u 11 ай бұрын
2050 දී මේක බලන දුවේ පුතේ මේ තමයි අපේ කාලේ අධිමාත්‍රා . මේ ගීත පරිස්සමෙන් රැකපල්ලා. බුදු සරණයි මීට ඔයාලගෙ සීයා ❤
@DilanThushara-q7o
@DilanThushara-q7o 8 ай бұрын
Hari සීයේ ...අපි බලාගන්නwa..
@SanaBoy-m4n
@SanaBoy-m4n 7 ай бұрын
Mn aachchi❤😊
@SachithMalisha-f1u
@SachithMalisha-f1u 7 ай бұрын
@@SanaBoy-m4n 😌❤️
@SachithMalisha-f1u
@SachithMalisha-f1u 7 ай бұрын
@@DilanThushara-q7o 🥴❤️👌
@RKTalents-tr9bf
@RKTalents-tr9bf 5 ай бұрын
දකුණු ආසියාවේ විරලම කටහඬ,මං මේ කතාව දැන ගත්තේ නදික ගුරුගේ සංගීතවේදියාගෙන්,බොහොම ස්තුතියි ඔබතුමියට,
@nilanthafernando5285
@nilanthafernando5285 2 жыл бұрын
සිංහල සංගීතයේ මගේ වීරවරිය ❤ නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා ❤
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 2 жыл бұрын
Mageth 🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
@ghmahika5233
@ghmahika5233 2 жыл бұрын
Mageth❤❤❤❤❤
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 2 жыл бұрын
Mageth
@lesleythamel9751
@lesleythamel9751 Жыл бұрын
OBA MAGE ආයුෂ TH අරන් JEEWATH වෙන්න .....
@gd23ful
@gd23ful 2 жыл бұрын
පීඩිත ගැහැනියගේ ඉකිබිඳුම නව සංගීත සංයෝජනයෙන් නිර්මාණය කර ඇති අපූරුව! විශිෂ්ඨ යි! ඒ හඩ අසමසම යි!
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
@lakishafernando
@lakishafernando 2 жыл бұрын
I..........
@kolithawanniarachchi81
@kolithawanniarachchi81 2 жыл бұрын
එදා මේ සිංදු බිහිවුනේ තාවකාලික KZbin views, subscribers බලාගෙන නෙවෙයි, ඒකයි මේ නිර්මාණ සදාකාලික... මාව ජීවත් කරවපු, තවමත් කරවන හඩක්... මගේ ආයුශත් අරගෙන ඔබ ජීවත් විය යුතුමයි නන්දා මාලිනී මැතිණියනි...
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning kolitha.excellent idea. This idea is coming fm bottom of the heart. Dr rohana nanda malini they are real legends. Stay safe budusaranai
@priyanganiesongs
@priyanganiesongs 2 жыл бұрын
well said!!!!!
@insonline7569
@insonline7569 Жыл бұрын
මගෙත් එකම ප්‍රාර්තනාව ඒකමයි.
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
Aniwa sahoo aniwa🥺❤❤❤
@chinthakagamage
@chinthakagamage Жыл бұрын
I also like that wish
@kisu_97
@kisu_97 Жыл бұрын
මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන් ඒ කටහඩ භාවනාවක් ❤🥺
@zoysa81
@zoysa81 2 жыл бұрын
හොදටම ගැලපෙන ජෝඩු වෙන් කරවලා... නොගැලපෙනම අය එකතු කරවලා දෙවියෝ උඩ ඉදන් ආතල් එකක් ගන්නවා...😒😒😒 ගීතයේ තියෙන ශෝකාන්තය හදවතේ සියුම් ලේ නහර වලටම කිදා බහිනවා 😥😥😥
@ranawaka6992
@ranawaka6992 2 ай бұрын
Matath 😢
@dilanpeerez3079
@dilanpeerez3079 17 күн бұрын
​​@@ranawaka6992දෙවියො මිනිස්සු ජෝඩු කරන්නෙ නෑ. ඒව කරගන්නෙ අපි අපිමයි. ආදරේ විදින්න පුලුවන් ලබන්න පුලුවන් ඉවසන්න පුරුදු උනාම. ගැලපීම කියල දෙයක් නෑ. තේරුම්ගැනීම සහ ඉවසීමයි අවශ්‍ය ජීවිත ඉදිරියට යන්න අවශ්‍ය.
@alti7084
@alti7084 2 жыл бұрын
අහපු තරම් අහන්නෙ මෙතුමියගෙ එවා..2000 න් පස්සෙ උන් අහන්නෙ අලුත් අංගවිකල ඒවා කිව්වට 2000න් පස්සෙ උනත් මේ වගේ රසවින්දනය කරන අපි වගේ මිනිස්සුත් ඉන්නවා..චිරාත් කාලයක් වැජබේවා මාලනියනි❤️🥰
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 жыл бұрын
චිරාත් කාලයක්..
@ashanweliwita8763
@ashanweliwita8763 5 ай бұрын
🙏
@kawindyasathsarani8651
@kawindyasathsarani8651 Ай бұрын
ඔව් අනිවාර්යෙන්ම 2002 මම...❤
@imeshalakshani390
@imeshalakshani390 24 күн бұрын
Yess 2003 math
@chapaweerakkody9382
@chapaweerakkody9382 2 жыл бұрын
බහුතරයක් කාන්තාවන්ගේ හදවත ස්පර්ශ කරන ගීතයක්. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏
@shanifernando7080
@shanifernando7080 2 жыл бұрын
අනිවාර්යයෙන්
@smile.......
@smile....... 2 жыл бұрын
please මට ඇයිඑහෙම කියන්නෙ කියල කියනවද
@lahirubuddhika4217
@lahirubuddhika4217 Жыл бұрын
කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමි අපිත්
@aselaadikari6381
@aselaadikari6381 Жыл бұрын
Mage jeewitha kathawa
@rasikasmpath7509
@rasikasmpath7509 Жыл бұрын
Me wage aththa jewatha katha thiyena minissuth ennawa me loke
@shanuboy267
@shanuboy267 10 ай бұрын
2024 අහන අය කෝ 🥺
@D.AnuradhaJayashanthadesilva
@D.AnuradhaJayashanthadesilva 3 ай бұрын
මේං ❤❤❤❤❤❤
@vidhu340
@vidhu340 27 күн бұрын
2025❤️‍🩹
@dkgpsanjeewa6303
@dkgpsanjeewa6303 14 күн бұрын
2025
@vidhu340
@vidhu340 14 күн бұрын
@dkgpsanjeewa6303 🫂❤️‍🩹
@SanujaRasanjana-m9w
@SanujaRasanjana-m9w 8 күн бұрын
2025
@gamininadunmulla5647
@gamininadunmulla5647 2 жыл бұрын
පිස්සු හැදෙන voice බන් මේවනම්...අපෙ ආයුශත් අරගෙන මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන ❤️
@amaya_musick
@amaya_musick 2 жыл бұрын
🥺♥️🙏
@nikiboy9006
@nikiboy9006 2 жыл бұрын
ඇඩෙනව නේ ❤️
@amilashamikaudalamat
@amilashamikaudalamat 2 жыл бұрын
ඒක නම් ඇත්ත පුදුම පැහැදිලි හඩක්..දීර්ඝයුශ වේවා මෙතුමියට❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
@SHAYAM_ofc
@SHAYAM_ofc 2 жыл бұрын
Aniva ban
@Sandu_rathnayake
@Sandu_rathnayake 2 жыл бұрын
සියක් ආයු ලැබ.. මගෙත් ආයු ගෙන.. මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..🙏 ඔබයි මගේ ප්‍රියතම ජ්‍යෙෂ්ඨ ගායිකාව ❤
@manushasandarenu9761
@manushasandarenu9761 2 жыл бұрын
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ...❤️ කුමක් කියම්ද කියා සිතා ගන්නවත් ඉඩ නෑ ...❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
@ranjithkumarawalagrdarakankana
@ranjithkumarawalagrdarakankana 20 күн бұрын
ආදරනීය නන්දාඅක්කාට තෙරුවන් සර්ණයි
@bharathagurusinghe
@bharathagurusinghe 2 жыл бұрын
වයසට නොයන ඇගේ හඬ.. 💕 නව සංගීත සුසංයෝගයෙන් ගීතයට තවත් රසය එකතු වෙලා.
@themiyadilshan9955
@themiyadilshan9955 Ай бұрын
2050 දීත් මේක මේ විදිහටම අහන්න ලැබෙන්න පුලුවන් වෙන්න ඕනෙ හැමෝටම❤
@insonline7569
@insonline7569 Жыл бұрын
සංගීතයේ දෙවිවරු බං මේ....රෝහණ වීරසිංහ නන්දා මාලනී සුනිල් ආරියරත්න...මැරෙනකල්ම අහන්න සිංදු ටිකක් දීලා තියනවා පපුව පාරව පාරව අහන්න පුලුවන්.🌷🌷🌷..ඔබලාට පිං...🌻
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 2 жыл бұрын
වින්දෙමි. දැහැනකට සමවැදුණි. අපේ කාලයේ ගායිකාව. නව සංගීත සංයෝජනයද විශිෂ්ඨයි.
@nayodanadeeshan1976
@nayodanadeeshan1976 2 жыл бұрын
Ape kiyl wenasak nee.
@HusnaFaiser
@HusnaFaiser 9 күн бұрын
රස දන්නෝ එය විදිති!!! ❤ 2025 අහන්නේ කවුද ..??
@moon.1111.
@moon.1111. 5 күн бұрын
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
ඇග හිරිවැටෙන වොයිස් එකට මික්ස් වුනු අලුත් සංගිතය !!! Dark vibe එක 🖤😶
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🙃💗
@prasadperera8681
@prasadperera8681 2 жыл бұрын
වර්තමාන තරුණ පරපුරේ බහුතරයක් පිරිස රසවිඳින ගීත දැක්කම හරිම කනගාටුයි.😢 දේශීය සංගීතයට අමිල මෙහෙවරක් කල රෝහණ වීරසිංහයන් ඇතුලු ඒ සියලු ප්‍රවීනයන් අප හැර ගිය දවසක දේශීය සංගීතයේ මලබත දෑස් ඉදිරිපිට මැවෙනව. ප්‍රවීන පපුරේ නිර්මාණ රසවිඳින්නන් ලෙස අපහට කලහැක්කේ ඔවුන්ට දීර්ඝායුෂ පැතීම පමනයි.❤ ඔබ සොයලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
ළමා දිනේට ඉස්කෝලවල කියන සිංදු දැන්😓
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Excellent idea excellent 🙏🙏🙏
@hasarelrk326
@hasarelrk326 2 жыл бұрын
හේතුව තමා අපේ ලමයිට ඉස්කෝලේ ඉදල කියල දෙන්නෙ තාම යල් පැන ගිය දේවල්..සංගීතය ගැන music production ගැන කවුරු හරි ඉගෙන් ගත්තනම් ගත්තේ ඒ කෙන එකට තියන ආසවට ඒකත් කොහෙන් හරි කාගෙන් හරි අහන් නැත්තන් වෙන රටකින් ඕකයි අපේ රට තාමත් එක තැන පල්වෙන්නේ
@dumindutharushika8561
@dumindutharushika8561 2 жыл бұрын
❤️
@HappyArcticWolf-tj6ts
@HappyArcticWolf-tj6ts 10 ай бұрын
සිත නිවන භාවනාවක් වෙන කොයින්ද ආදර ගුරු මව්නි🙏🙏🙏🙏
@commerce171
@commerce171 Жыл бұрын
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන ඒ සුදුවත ඇදි කත🖤 නිදුක් නීරෝගී දීර්ඝායුශ නන්දා මිස්.මගෙ ප්‍රියතම ගායිකාව❤️
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 Жыл бұрын
හිනා යනව හලෝ.. ඔයාලට මොන්ගල්
@hasithamadhushan338
@hasithamadhushan338 2 жыл бұрын
මෙතුමියගේ අනෙකුත් ගීත වලටත් මෙවැනි නැවත් සකස්කිරීමක් කරනවානම් බොහෝම අගෙයි. හදවතට කතාකරන හඬ සමග මිශ්‍ර වුනු විශිෂ්ට සංගීතය ජීවිතයේ කාන්සිය මහන්සිය මොහොතකට අමතකරවන ආකාරය මහ පුදුමයි.2000 පස්සෙ අපිත් බොහෝම ආසාවෙන් රසවිඳින ගීත.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකරන්නට හැකි වේවා.
@keshuwijerathna5943
@keshuwijerathna5943 2 жыл бұрын
Aniwaryenma
@hansaniperera4474
@hansaniperera4474 2 жыл бұрын
මගේ ජීවිතයත් මේ වගේ .... ඒ හැම වෙලාවකම මං මේ ගීතය අහනවා...ගීතය කියන්නම හිත සුවපත් කරවන භාවනාවක් වගේ.ඔබ තුමියටත් ගී පද රචකයන්ටත් සංගීත වේදියාටත් හද පිරි ස්තුතිය 🙏🥺
@thusharideepthika1511
@thusharideepthika1511 Жыл бұрын
මගේ ජීවිත කතාව . කිසිදු කාන්තාවකට එසේ නොම වේවා .
@DiniduChamara-ti3fs
@DiniduChamara-ti3fs Жыл бұрын
හ්ම් 😴
@26111928
@26111928 Жыл бұрын
@roshanpushpakumara5654
@roshanpushpakumara5654 10 ай бұрын
Aiiii
@AnuhasAnuhas-lu7ok
@AnuhasAnuhas-lu7ok 5 ай бұрын
Maget
@LaknasanjeewaniLankadewa
@LaknasanjeewaniLankadewa 5 ай бұрын
Aththa
@SandunSuranga
@SandunSuranga 2 жыл бұрын
ශ්‍රී ලාංකික ජාතියේ ස්ත්‍රී හඬ 💝
@ARUNODI
@ARUNODI 2 жыл бұрын
ape sir 😍😍
@arunodipehesara8206
@arunodipehesara8206 2 жыл бұрын
Sadun sir❤️❤️❤️
@dilekafernando6064
@dilekafernando6064 2 жыл бұрын
@@ARUNODI time
@dilminpamod5264
@dilminpamod5264 2 жыл бұрын
හදවත සමග ගනුදෙනු කරන හඩවල්❤ දීර්ඝායුශ වේවා මැතිනියනී❤
@GeemathBeats
@GeemathBeats 2 жыл бұрын
phone එකට reload දානවා වගේ සැරින් සැරේ ඇවිත් අහලා යනවා. Drug එකකට ඇඩික්ට් වෙලා වගේ🥺
@deepalperera1908
@deepalperera1908 2 жыл бұрын
නන්දා මාලනියගේ සාදා නොමියෙන ජාතියේ යශෝ රාවය....නිදුක් වේවා...
@IsuruUpamal-zf6sf
@IsuruUpamal-zf6sf Жыл бұрын
තරුනයෙක් වශයෙන්..මේ ගීතය ලොකු පාඩමක් කියා දෙනවා.ගැහැනිය..විවිද භූමිකා රගපානවා ඒක හරිම යථාර්ථවාදී ...ස්තුතිය නන්දා මාලිනිය නම් උතුම් අම්මාට..මේවා තමයි නියම ගීත...❤️❤️❤️
@mahinsipabasara
@mahinsipabasara 2 жыл бұрын
කිසිදා නොමියෙන් ගීත ලාංකීය කාන්තා හඩ පෞර්ශය ඔබතුමිය🙏✨️❤️ නිදුකින් දිගුකලක් දිලේවා!
@gyro5006
@gyro5006 2 жыл бұрын
අඩ අඳුරයි.. සුදු සාරියයි.. ඒ හඬ.. ඒ හිත නිවන සංගීතය.. වෙනම ලෝකයක් 🥺
@mdsfashion4172
@mdsfashion4172 2 жыл бұрын
ඇත්තටම මේ සිංදුවට ගැබුරැ අර්ථයට වර්තමාන ගීතවලට හැකියාවක් නම් නෑ ,,විශිෂ්ඨ යි ඒ හැහීම නම් ❤❤❤❤❤❤
@TharuBuhuman
@TharuBuhuman 5 ай бұрын
කමෙන්ට් කරන්න්‍ර් ම නැති මට දරාග්‍ර්න ඉන්න බෑ.... හදවතට මේ සින්දුව දරාගන්න අමාරුයි.... ජීවිතේ හරි අමුතුම දෙයක් දැනෙනවා මට.... කියාගන්න තේරෙන්නෑ... ඒත් මගෙ හිතම හිත ගැන හිතල හිතින් ම අඩන්න ගත්තා... සුනිල් සර් , නන්දා මිස්, රෝහන සර් ට පින් සිද්ධ වෙන්න ඕන මෙ වගේ නිර්මාන කලාට
@manjuladk8211
@manjuladk8211 2 жыл бұрын
නන්දා මාලිනියගේ හඬ තමයි මම ලංකාවේ තියන හොඳම ගායිකා හඬ විදියට දකින්නේ....නමුත් මම මේ සින්දුවේ ඇගේ හඬ පරයා දකින්නේ එහි අරුත...ඉතා කුඩා පද පේළි හයකින් විශාල පරාසයක විහිදෙන ප්‍රභල අදහස විශිෂ්ඨයි
@malshithakrishan9241
@malshithakrishan9241 2 жыл бұрын
Legend ❤️ ඇය තමයි ලංකාවෙ වෝකල් බ්‍රෑන්ඩ් එක ❤️😍
@Nethmi_Auto_Parts
@Nethmi_Auto_Parts 2 жыл бұрын
බුදු අම්මෝ මේක කියන්න දෙයක් නෑ අහන්න විතරමයි තියෙන්නෙ ❤ මෙහෙම අපිව පිනවවට ඔබ තුමියට සහ නිර්මානයට දායක වූ සැමට පිං 🙏
@villagechenahut7801
@villagechenahut7801 2 жыл бұрын
අපේ ආයුශත් ගෙන නුඹ ජීවත් වේවා...! ආදරණීය අම්මා ❤
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 2 жыл бұрын
2 Amma mage
@techspenzer
@techspenzer 2 жыл бұрын
ඇත්තටම කොහොමද මේ ගීතය අගයන්න වචන ගලපන්නේ කියලා හිතාගන්න බෑ.... හිත වෙනම ලෝකෙක තනි වෙනවා.. ❤️🔥
@Chanuth_Nimhan
@Chanuth_Nimhan 2 жыл бұрын
ගීතයට සවන්දෙන විට දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න අමාරු වන තරමටම විශිෂ්ට ගණයේ ගීත නිර්මාණයක් , අනර්ඝ සංගීත සුසංයෝගයක් , ඇගේ හඬ භාවනාවක් 💝 තව තවත් මෙවැනි විශිෂ්ට ගීත නිර්මාණ දායාද කරන්නට ශක්තිය ධෛර්යය හා දීර්ඝායු දිවියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි. 👌
@kanishkadias1416
@kanishkadias1416 2 жыл бұрын
ප්ලේ කරපු සුගත් අයියයි, රෝචන අයියයි වීඩියෝ එකට දැම්මනම්, ඇත්තමයි ඡීවිතේ දකින්න පුලුවන් හොඳම දෙය ඒක වෙනවා..🙏🙏🙏🙏❤️❤️❤️❤️
@thanujakumari2327
@thanujakumari2327 2 жыл бұрын
මේ හඬ, කියන්න වචන නෑ මට, මම ස්කෝලෙ 9,10 , පන්තිවල ඉන්න කාලෙ ඉඳලා අදටත් හෙටටත් මගෙ හදවත, බාහිර සිතුවිලි සියල්ල, නතර කරවනවා👍දීර්ඝායුෂ පතමි
@leezhasherani4776
@leezhasherani4776 Жыл бұрын
Long life madam nanda malini
@impiyasiri887
@impiyasiri887 2 жыл бұрын
පපුව පැලෙනවා...🥹🥰🥰 අම්මෝ ඒ හඬ😢 චිරංජයතු💪
@ravihash6892
@ravihash6892 4 ай бұрын
❤️‍🩹 මහ රෑ තනියෙන් කලුවරේ අහද්දි පපුව කඩාගෙන යනවා.....
@chanakapradeep999
@chanakapradeep999 2 жыл бұрын
හැගිම් ගායනයේ අම්මා❤️❤️❤️❤️ නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමියට තවත් චිරත් කාලයක් අපේ හද නිවාලන්නට නුඹේ මධුර හඩින්
@leezhasherani4776
@leezhasherani4776 Жыл бұрын
U on
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 жыл бұрын
භාවනාවක් වාගේ හිත නිවී සැනසෙනවා..., හරිම අගෙයි...
@sujithchathuranga3623
@sujithchathuranga3623 2 жыл бұрын
ජොයින්ට් පාරකුත් ගහලා,කාමරේ තනියම කළුවරේ,වැස්ස වෙලාවක හෙඩ් සෙට් එකත් දාගෙන ඇස් දෙක පියාගත්තම ඒක වෙනම දිව්‍ය ලෝකයක් ❤
@vortexcode3412
@vortexcode3412 2 жыл бұрын
❤️
@shanifernando7080
@shanifernando7080 2 жыл бұрын
🤣🤣🤣✌
@subashmilenda7197
@subashmilenda7197 2 жыл бұрын
ආදරෙයි .😍😍🤩🤩🤩
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 Жыл бұрын
ජොයින්ට් කියන්නෙ
@uchiththaruka
@uchiththaruka Жыл бұрын
Joint gahanba on na bn
@sinhalauniversity2512
@sinhalauniversity2512 7 ай бұрын
මේ ගීතය ඉතා අර්ථවත් ගීයක්. ආදරය පිළිබඳ ගැඹුරු දහමක් අපට කියාපානවා. ආදරේ කියන්නෙ අපේ හදවතේ කැමැත්තට අනුව අනෙකාව හැසිරවීම නොවෙයි. අනෙකාව අවබෝධ කරගෙන නිදහස් කිරීම. එතැනයි සැබෑ ආදරය මලක් වගේ පිපෙන්නෙ. අනෙකාගෙ නිදහස දැකල සතුටු වීමේ ප්‍රහර්ශය ආදරයයි. "හදවත නැති මිනිසා ඔබ", "ජීවිතයම ඔබ අරගෙන" වගේ වචනවල තියෙනවා පුරුෂෝත්තම ආදරයක ගැහැනිය විඳින පීඩනය. ෆේස්බුක් එකවුන්ට් හදන්න නොදී, තමන් කැමති ගමනක් යන්න නොදී ආදරවන්තිය සිරගත කරන පෙම්වතුන් නැවත නැවත මේ ගීත ඇසිය යුතු යි කියලා මම සිතනවා.
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 2 жыл бұрын
හැමදාමත් මිනිස්සුගේ හදවත්වලට කතා කල ඔබ තුමියට දීර්ඝායු වේවා. රෝහණ සර් අතින් නිර්මාණ වුනු මේ තනුවේ රසට සුනිල් ආරියරත්නයන්ගේ අගනා ගී පද වැනුම් මිහිරේ එකතුව පුදුම රසක්. මෙම ගීතයේ ප්‍රතිනිර්මාණයෙන් මට වෙනම ආරක රසයක් දැනුනා. ආචාර්ය නන්දා මාලිනියන්ගේ දැවැන්ත හඩ, සුගත් අයියාගේ Arrangements, Chord work එක්ක ඇහෙන අති දක්ෂ චෙලෝ වාදනය ❤️ පුදුම රසක් තියෙන වැඩක්.
@SugathHettiarachchi
@SugathHettiarachchi 2 жыл бұрын
Thnkq nangi ❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Ashka kulathunga mama asama handak. Obata mehema danenawa nam apita kohoma danenawa athda me song eka. Nanda malani mahathmiyata niduk nirogee wewa!!! Deergah ausha labewa!!! Siyalu dena suwapath wewa!!!
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
එතුමියගේ batton එක ඉස්සරහට අරන් යන්න ආශ්කා.
@jananimadushani4375
@jananimadushani4375 2 жыл бұрын
වයසට නොයන කටහඬ❤️ නොමියෙන ගීත❤️
@flatoutbut6688
@flatoutbut6688 2 жыл бұрын
පපුව හාරනව වගේ🥺 පිස්සුවක් මේක💟
@asampaampiya
@asampaampiya 2 жыл бұрын
ලාංකීය ගැහැනියගේ සප්ත ස්වර අදෝනාව මාලිනිය❣
@thtkp5
@thtkp5 2 жыл бұрын
ශ්‍රීලාංකික ගීතයේ කාන්තා හ‍ඬ පෞරුෂය. ❤️
@Vihara-82.s
@Vihara-82.s Жыл бұрын
@pubudupraboth9444
@pubudupraboth9444 2 жыл бұрын
ඔබ තුමිය තව අපේ ආයුෂයත් අරගෙන ජීවත් වෙන්න ඕන. මේ වගෙ නිර්මාණ අහන්න ලැබෙන එකත් පිනක්. 🥺❤️❤️❤️💯
@anandawijesinghe
@anandawijesinghe Жыл бұрын
අහෝ......එවන් ගායන කෞෂල්‍යයක්......! දීර්ඝායුවේවා ඔබ......!!
@amaya_musick
@amaya_musick 2 жыл бұрын
හුස්ම වේගෙන් ඉහල පහල යන විනාඩි 4.13ක්🥺♥️ මේ තමයි ඇය... 🙏
@sajithdushantha9763
@sajithdushantha9763 Жыл бұрын
ඒ කටහඩ..ඒක භාවනාවක් ..දීර්ඝායුශ ලැබේවා..❤
@sajeewafernando5396
@sajeewafernando5396 5 ай бұрын
ඇදුරු තුමියනි තව චිරාත් කාලයක් ආයු වැලදිමට ඔබ තුමියට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@djchintha1612
@djchintha1612 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් යු ටියුබ් ⁣කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි . ඒත් මේ වොයිස් එක මුලු ඇඟම හිරිගඩු පිපෙන තරමට ❤️ . ආයිත් මේ වොයිස් අහන්න අපිට ලැබෙන එකක් නෑ . අපේ ආයුසත් අරන් මෙතුමිය ඉන්න ඕනි . හදවතින්ම කරන එකම ප්‍රාර්ථනාව . 🙏❤️
@lahiruhashantha6539
@lahiruhashantha6539 2 жыл бұрын
ඒ සංගීතය, ඔබ තුමියගේ දිව්‍යමය හඬ හදවතට ස්පර්ශ වෙද්දි... හිත් සුවපත් වෙනවා නොවනුමානයි...❤️❤️
@chethminiishara9640
@chethminiishara9640 Жыл бұрын
❤😊
@maheshmaduranga1759
@maheshmaduranga1759 2 жыл бұрын
සිංහල සංගීතයේ සදා නොමැකෙන ගීත සංයොජන ත්‍රිත්වය මොවුන් තිදෙනායි.. මේ ගීතයටත් අහන වාරයක් පාසා උමතු වෙන් වෙනම ලෝකයකට පිවිසෙන එක හරිම පුදුමයක්... කොතරම් අගයකිරීමක් කලත් ප්‍රමාණවත් මදියැයි හැඟීමක් හිතට දැනේ... අපි හරිම වාසනාවන්තයි මෙවැනි නිර්මාණ විඳින්න.. ❤❤❤❤❤❤❤
@sududawagaajanakasiri1191
@sududawagaajanakasiri1191 2 жыл бұрын
හදවත නැති මිනිසා, ලාංකික කාන්තාව මුහුන දෙන සත්‍ය තත්වයක් . භාවනාවක් වාග් ඒ හඩ,හදවතේ හඩ
@kusalrajitha6221
@kusalrajitha6221 2 жыл бұрын
මට කියන්න මුකුත් නෑ... මං ජීවිතේ දෙන්නම් පුලුවන්නම් තව කල්ප කාලයක් ජීවත් වෙන්න ඕනේ මේ කටහඩ..නන්දා මාලිනී මිස්❤️
@mahengodamunna2510
@mahengodamunna2510 Жыл бұрын
ඔබ පුදුම මිනිසෙක්
@chethminiishara9640
@chethminiishara9640 Жыл бұрын
@whoisthat1717
@whoisthat1717 Жыл бұрын
e comment ekata nam aga hiriwatuna
@dama7567
@dama7567 Жыл бұрын
මගේ ජීවිතෙත් දෙන්නම්
@sameerasampath9152
@sameerasampath9152 9 ай бұрын
ඒක මාරම කතාවක් bro..❤
@rashminisanka8584
@rashminisanka8584 2 жыл бұрын
ඇබ්බැහි වීමක් ඒ වොයිස් එක නම් අම්මෝ.දීර්ඝායු ලැබේවා මෑණියනී ❤️🙏🙏
@sandunperera4990
@sandunperera4990 2 жыл бұрын
ඒ හඩ ඇහුනත් ඇති🥰❤️ බුදු සරණයි ඔබතුමියට❤️
@jeewanachathuranga4351
@jeewanachathuranga4351 2 жыл бұрын
ගීත ලොවෙහි අග රුජින දීර්ඝ ආයුෂ.....
@ashanrathnayakeguitarist4387
@ashanrathnayakeguitarist4387 2 жыл бұрын
මේ තරම් රහක් ..බොහොම පින් අපිට මෙතරම් ලස්සන නිර්මාණ කරනවට දීඝායුවේවා ..❤🙏🥺
@rukaruka3904
@rukaruka3904 2 жыл бұрын
බුදුසරණයි අම්මෙ හරිම ලස්සනයි හැමදාමත් පරිස්සමෙන් අම්මා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@sadeepamalshan3779
@sadeepamalshan3779 2 жыл бұрын
වීරසිංහ සර්ගේ සංගීත සංයෝජනයයි මාලනී මිස්ගේ හඬ පෞරුෂයයි කියන්නේ ම අමරණීය ආත්මයක්...❤️ Interlude එක පටන් ගන්න තැන ලේ නහරවලට ම දැනුනා🥺🥺🥺
@rasikagamage3589
@rasikagamage3589 2 жыл бұрын
ටවර් රගහලේ ඉස්සරහින්ම තාත්තිගේ ඔඩොක්කුවේ වාඩි වෙලා බලපු පවන මියැසිය මතක් වෙනවා...ඉස්සර මට කටපාඩම් සිංදු ඔක්කොම ....එච්චරටම ප්‍රියයි මා ඔබේ හඩට..අපේ ආයුශත් අරන් දිගු කාලයක් වැජබෙන්න ඕනේ ඔබතුමිය..🙏🙏🙏🤩🤩🤩
@piyumibandara2653
@piyumibandara2653 2 жыл бұрын
🕊️"මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්" 🤍🌹
@gayanporage2663
@gayanporage2663 Жыл бұрын
අම්මෝ ඒක අහනකොට ඇඟේ හිරිගඩු පිපුණා....නන්දා මාලිනි මහත්මිය ඔබේ කටහඬ තාමත් තරුණයි. ඔබට දීර්ඝායුෂ .....🙏
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
ශ්‍රී ලාංකීය සංගීතයේ යශෝරාවය♥️♥️♥️දීර්ඝායූ ලැබේවා 🙏♥️
@imeshathathsaraniofficial
@imeshathathsaraniofficial 2 жыл бұрын
කොහේදෝ තැනක ටික වෙලාවකට අතරමං වුණා වගේ දැනුණා....❤️ අතිවිශිෂ්ට ප්‍රතිනිර්මාණයක්...🙏❤️❤️
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
කොච්චර හදවතට දැනෙන ගීතයක්ද මෙය.හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරයි ❤. ගොඩක් පින් ගීත ගායනය කරන, ගීතයට තනු යෙදුව ඒවාගේම ගීතය රචනා කළ සියලුම ශිල්පීන්ට ❤❤❤❤
@kaushikachamath641
@kaushikachamath641 2 жыл бұрын
Madam , even listening to first word out from you just giving me goosebumps. It’s a feeling that I will never be able to explain. I used to listen to your songs when i was a child and my dad explained the meaning to me . And I am pretty successful now and I guess you had a big role in my life . ❤ thank you
@bluerosh1985
@bluerosh1985 2 жыл бұрын
I used to listen to this song in 2007 when I had someone to think of hours after hours. Almost 15 years later, I am listening again with no purpose, but still, I can feel these old days. Truly a masterpiece. New music makes me the feeling more than ever.
@dharmadasapallewatta7055
@dharmadasapallewatta7055 2 жыл бұрын
Nanda malani mathiniyeni peradeniya sarasayedi 1969 waasre sita wsssra 52 obe layanvitha handa ma hada sansai obata digasiri
@nilmadesilva9609
@nilmadesilva9609 2 жыл бұрын
එම දිව්‍යමය හඬ... මැතිණියනි ඔබට දිඝායු...
@vishwamudra9577
@vishwamudra9577 2 жыл бұрын
ආදරයෙන් පැරදී සිටින පුද්ගලයෙකුට ජීවිතයෙන් සමුගන්නා තරමටම මහා භයානක අධිමාත්‍රාවක්. අති විශිෂ්ටයි 🙏😌
@thilinirajapaksha8525
@thilinirajapaksha8525 Жыл бұрын
Harima lassanaiii ahan inna asai
@vishwamudra9577
@vishwamudra9577 Жыл бұрын
මේක අහගෙන ඇස්දෙක වහගෙන භාවනා කරන්න. 🙏😌​@@thilinirajapaksha8525
@ඇගේහඩ-HerVoice
@ඇගේහඩ-HerVoice 3 ай бұрын
එක් තැන් ගෙයි සිරගත කළ අනාථ.... ජීවීතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව...!
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 2 жыл бұрын
අදි මාත්‍රා...🥺❤️ නන්දා මාලනිය අපේ අයුශත් අරන් ජීවත් වෙන්න ඕන.දීර්ඝායුෂ ඔබ තුමියට.. 🙏
@hewawasanc2092
@hewawasanc2092 2 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා... ආදර මාලනි සොයුරිය....නිදුක් නිරෝගී දිව්යක් උදාවේවා...
@singha4758
@singha4758 Жыл бұрын
ඔබ තුමිය භාවනා අසපුවක් 😍🙏🙏🙏🙏🙏🙏
@SajanaJayawardhana6713
@SajanaJayawardhana6713 4 ай бұрын
එතුමියගේ මියුරු හඬ සමඟ මුසු වූ ඒ හැඟීම් වැයෙන චෙලෝව... ආශිර්වාද වේවා ඒ දෑතටත් ❤
@kavindraranasinghe5523
@kavindraranasinghe5523 2 жыл бұрын
"නොඉඳුල් තොල්පෙති අතරින්-උදුරා ගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ-නෙත කඳුළැලි ගෙනාව" අප ජීවිතේ සතුට යැයි සිතා නවතින තැන් වල ප්‍රාර්ථ කරනා ආකාරයෙන්ම සතුට තියනවාද ? උක්ත ගීතයේ ප්‍රේමයේ නාමයෙන් හඬා වැටෙන්නේ ජීවිතය නම් වන්දනාගමනේ සතුට නම් නවාතැන්පොළ ලැගුම්ගත් අහිංසක පතිනියකගේ දුක්බර ඉරණමයි. ප්‍රේමයෙන් බැදෙනෙ සියල්ලන් එකිනෙකාට ප්‍රේම කරත් නම් මේ ලෝකය කොතරම් මනස්කාන්තවේ ද?නමුත් මේ සරණබන්ධනයට ලක් වූ යුවතියට පැතූ සෙනෙහස , ජීවිතය තමන් කැමති පරිදි ගත කිරිමට නොදෙන , නිදහස හිරකල හදවතක් නොමැති සැමියෙක් හිමි වීම කුලගෙය කොතරම් සිත පාරයි ද ?
@Vidu38
@Vidu38 2 жыл бұрын
හීන අහුරක් පොදි බැදන් මුළු ජීවිතේම තම ස්වාමියා, පවුල කරගත් ගැහැණු හිතේ දුක් හිරකරන් පවුල වෙනුවෙන් හරි අපූරුවට ජීවිතය ගැට ගහන අයුරුත්, ආදරය පසෙක තබා වගකීම් වෙනුවෙන් දිවි පරදුවට තබා යුතුකම් ඉටුකරන ගැහැණුත් අතර ආදරය පිරුණු අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවිතේ ගෙනියන පවුල්ද නැතුවාම නොවේ...කවුරු වුවත් බලාපොරොත්තු වන්නේ ආදරය පිරුණු හදවතක් ඇති මිනිසෙක්...
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 2 жыл бұрын
මේ මුම්ටාස් මහල්ගේ ඉකිබිඳුම..
@anjalifernando4787
@anjalifernando4787 2 жыл бұрын
විවාහයෙන් ප්‍රේමය කෙලවර වූ කලී එය හුදෙක් හිරබන්ධනයක් වීම කෙතරම් පීඩීත විය හැකිද?
@esoftesoft4257
@esoftesoft4257 2 жыл бұрын
maga jiwithath ma githaya vaga kicima sathutak nathi jiwithayak mama ada puthak akka thani vala api gana kicima adarayak karunawak na
@dimashidesilva2593
@dimashidesilva2593 Жыл бұрын
ගොඩාක් හදවතට දැනුනා😢
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 2 жыл бұрын
ඇසට කඳුලක් එක්කරන්න සමත් Melody එකක්. හද පත්ලම ස්පර්ශ කරන... හඬක් මෙන්ම සප්ත ස්වර සුසංයෝගයක්.... ❤️ඇයට දීර්ඝායුෂ.... තවත් මෙවන් සාර්ථක නිර්මාණ බිහිවේවා!!
@marisafernandes5942
@marisafernandes5942 2 жыл бұрын
හදවත නැති මිනිසා ඔබ නෙත කඳුලැලි ගෙනාව 🖤
@shanifernando7080
@shanifernando7080 2 жыл бұрын
😥😥
@ChamindaJayan
@ChamindaJayan 2 күн бұрын
Budu saranai oba thumiyata dirgayusa labewa
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
ඔබතුමා සංගීතවත් කළ නන්දා මාලනියගේ සියලුම ගීත ඒ විදියටම රීමේක් කරන්න කියලා ඉල්ලමි
@geethmadushan128
@geethmadushan128 2 жыл бұрын
මචං හිරු අන්ප්ලග්ඩ් ගහනව අහපන්😍
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
@@geethmadushan128 ඒ ටික මදි😞 අනික මේ සිංදුවත් නෑ ඒකේ😓
@asankalakmal3342
@asankalakmal3342 2 ай бұрын
සංගීතයය නම් මෙහෙමම වියයුතුයි. කාලයක්නෑ, වයසක්නෑ. මොකෝ ඒ මිහිර වයසට යන්නෙනෑ❤
@Che_Ka_Wi
@Che_Ka_Wi 2 жыл бұрын
ඔබ තුමියට දීර්ඝ ආයුෂ පතමි...🙏🙏🙏
@sagaralakmal4456
@sagaralakmal4456 Жыл бұрын
Adarei e sarala kamata hemadamath. Ms Nanda malani
@vickumfernando989
@vickumfernando989 2 жыл бұрын
ආයෙ ශ්වේත රාත්‍රියක පිටුපස අසුනක හිද දෑස් පියන් ජීවිතය මොහොතකට විදින්න ආසයි. නන්දා..... ඇය ලක් සංගීතයේ ශ්වේත මාණික්‍යයයි.
@maleeshaddeshan8117
@maleeshaddeshan8117 2 жыл бұрын
හෙන ගහන වැස්සයි මේ සින්දුවයි කියන්නෙ වෙනම භාවනාවක්
@erangakumara5335
@erangakumara5335 10 ай бұрын
බියර් එකක් බොන ගමන අදත් රස විදිනවා
@iranganiseram2406
@iranganiseram2406 10 ай бұрын
එතුමිගේ හැම සින්දුවක් ම හරිම ලස්සනයි... එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා... දිර්ගයුස ලැබේවා. ජේසු පිහිටයි
@Travelguy91
@Travelguy91 2 жыл бұрын
නිදුක් නිරෝගීව තව තවත් මෙවැනි ගායනයන් කිරීමට ශක්තිය ලැබේවා 🙏❤
@kasyapajayathilaka1088
@kasyapajayathilaka1088 7 ай бұрын
මන් අහල තියෙන ගීත අතරින් මේ ගීතය අතිවිශිශ්ටයි. මේකේ සංගීතය හරිම වෙනස්, ඒ වගේම පද රචනය හිතාගන්නවත් බැරි විදිහේ අමුතුම හැගීමක් ඒක. ඒ හැම දේටම වඩා විශාරද නන්දාමාලනී මහත්මිය ගායනා කරන විදිහ හරිම ලස්සනයි, මේ ගීතයේ ගායනය හරිම අමුතුයි. ඇය එක කියන විදිහ මුලු ඇගටම දැනෙනවා. විශිෂ්ඨයි.... ආදරෙයි මේ ගිතය නිර්මාණය කරපු හැමොටම. හිසනමා ආචාර කරමී.. ❤❤❤❤
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 2 жыл бұрын
තාමත් ඉස්සරහටත් මේ සින්දු පිස්සුවක් වගේ අහනවා..කොච්ව්හර ඇහුවත් එපාවීමක් නෑ..❤️
@wasanasanjeewani-j8b
@wasanasanjeewani-j8b 4 ай бұрын
මං අසම සොන්ග් එකක්
Austosas Saules dziesma
4:36
Laine eniaL
Рет қаралды 747 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 793 М.
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,3 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.