Maathara Gamana ( මාතර ගමන ) | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 27,665

Kemmura Adaviya

Kemmura Adaviya

Күн бұрын

Пікірлер: 47
@denuwansanjeewakumara
@denuwansanjeewakumara Жыл бұрын
තෙරුවන් සරනයි සුබ දවසක් ආවඩා අයු බොහො වෙවා තෙරුවන් සරනයි
@smt8174
@smt8174 3 күн бұрын
Mamath beliaththe thama meeta vadiya holman innava ape gedara
@janakadesilva4253
@janakadesilva4253 Жыл бұрын
හරිම සෝයි කතාව
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 4 ай бұрын
අකමැති උන් මේ කතා අහන් නැතුව ඉන්න කැමති අය බහුතරේ මේ කතා අහලා රස විදින්න හරි සරලයි😊❤
@sumitakumari7939
@sumitakumari7939 Жыл бұрын
දෙන්නටම බුදු සරණයි ...👍🙏
@kaviduloshana8798
@kaviduloshana8798 Жыл бұрын
මම තමා පලවෙනිය භාරතීය සීයෙ
@chethananimesh9948
@chethananimesh9948 Жыл бұрын
ආසම ❤️‍
@chamindarajapaksha3156
@chamindarajapaksha3156 Жыл бұрын
Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯💯💯💯💯💯💓💌💟
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 ай бұрын
හරිම ලස්සනයි කතාව ❤❤
@thusarithusari
@thusarithusari Жыл бұрын
සුපිරි
@akidudimsara7637
@akidudimsara7637 Жыл бұрын
මාත් මාතර තමයි ✌
@TharinduLakshan-cc7fw
@TharinduLakshan-cc7fw Жыл бұрын
මේකා 12ට මාතරින් බැහැලා කීය වෙද්දිය බෙලිඅත්තෙ ගියේ. බෙලි අත්ත වෙන්න බෑ..... බෙලි වත්ත වෙන්න ඕන. මාතර කිට්ටුව තියෙන්නෙ ඒ බෙලිවත්ත. අත්තට ගියා නම් ඌට හොල්මන් නෙවේ උදේ බස් එකේ යන්න හැකි.
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 Жыл бұрын
ට හිකේ ,මේ නාකියා බොරු පිබිනවා 🤣🤣🤣🤣
@hamoodrajudin7363
@hamoodrajudin7363 Жыл бұрын
Bro meka ettha kathawak unata fictional facts use karala thiyenawa kathawa rasawath karanna
@tharindudisnaka1456
@tharindudisnaka1456 Жыл бұрын
සිරාවටම බං.ඔය ගිහින් තියෙන්නේ බෙලිවත්තට
@BellonaFreefire
@BellonaFreefire Жыл бұрын
😹😹
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 2 ай бұрын
E unata beliaththata thiyenneth matara edan 24km.🤔
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 Жыл бұрын
අම්මෝ මාතර ඉදන් බෙලිඅත්තට කොයිතරම් දුරයිද
@shamikadilshan2919
@shamikadilshan2919 Жыл бұрын
හක්මන පාරෙ ගියොත් මහ වෙලාවක් යන්නෙත් නෑ..කිරින්දට ගිහින් ගැටමාන්නෙ පාරෙ ගියාම වැඩි දුරක් නෑ
@kasunlakmal3123
@kasunlakmal3123 Жыл бұрын
35/40 km විතර
@IanMaxWex
@IanMaxWex Жыл бұрын
ඔය කතාව FB එකෙ තිබුනා 2017 මේව අහන්නත් කම්මැලි දැං කොපි කරන නිසා.
@Vikuma722
@Vikuma722 Жыл бұрын
Nice
@VibagaSatsaraGamar
@VibagaSatsaraGamar Жыл бұрын
මාතර ඉදන් බෙලි අත්තට km 31
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 2 ай бұрын
28km ,Habai oya kiyanawa wage gewal natte nam ne maga digata town bara set ekak pahuwanawa.
@BasithBentley57
@BasithBentley57 Жыл бұрын
Shonkali maniyan gena kathawak one
@ChathuMihirangi
@ChathuMihirangi 6 ай бұрын
sok 14:40
@LahiruSampath-sh3zl
@LahiruSampath-sh3zl 6 ай бұрын
Oi kauda inne
@AshanRangna
@AshanRangna Жыл бұрын
පිස්සු nattam shok.😮😮
@VirajSrikantha-f2o
@VirajSrikantha-f2o 11 күн бұрын
Alal
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 Жыл бұрын
මේ නවාතැන කියන කෙටි කතාව නේද 🙄
@kavidulakmal3218
@kavidulakmal3218 Жыл бұрын
මම බයවුන බන් 😰
@LahiruSampath-sh3zl
@LahiruSampath-sh3zl 6 ай бұрын
😂
@SdSd-wu8ub
@SdSd-wu8ub Жыл бұрын
Mathara apa gamanak mokadda kiyala ahanna balamu mokada wenna kiyala
@gayanjayasinghe2079
@gayanjayasinghe2079 Жыл бұрын
හොද හොල්මනක් .....
@thathsarapremalal5030
@thathsarapremalal5030 Ай бұрын
බෙලිඅත්තද බෙලිවත්තද 😂
@pransenehas2190
@pransenehas2190 Жыл бұрын
3N ghost එකෙන් අමුවෙන්ම කොපි කරලා. අනික අර අංකල්ගේ ගොං කතා තමයි අහන් ඉන්න බැරි ඊයා, ඔන්න ලංකාවේ ජන මාධ්‍ය ඊයා හලෝ
@UdaraFlowers
@UdaraFlowers Жыл бұрын
වැඩසටහන වයසට හෝ ඔබගේ මානසිකත්වයට නුසුදුසු හෝ ඔබ වැඩ සටහනට අකමැති නම්,අනවශ්‍ය කමෙන්ට් පල කිරීමෙන් වලකින්න.ඇසීමට කැමති අය රසවිදීවි මේක.අනවශ්‍ය කමෙන්ට් පලකර රසවින්දනයට බාදා නොකරන්න... ස්තූතියි ❤️
@pransenehas2190
@pransenehas2190 Жыл бұрын
@@UdaraFlowers ගොං ආතල් දෙන්න එපා ඊයා හලෝ. අනුන්ගේ දේවල් හොරකම් කරල තමන්ගේ වගේ පලකරණ එක සදාචාර සම්පන්නද යාළුවා. Copyrights කියලා නීතියක් ලෝකේ තියෙනවා ඒවා උල්ලංඝනය කිරීම හොඳ වැඩක්ද , ඩ්‍රෙනේජ් වලක් කඩාගෙන කෑවා වගේ කියලා හිතෙන්නේ නැද්ද හාද😜🙏❤️
@januthisaranya9142
@januthisaranya9142 Жыл бұрын
L
@IanMaxWex
@IanMaxWex Жыл бұрын
ඕක FB තිබ්බ මීට කලිං මේක නම් බොරුවක් වගේ😹
@wenushikasturi877
@wenushikasturi877 Жыл бұрын
නවකතා අලින්උපුටා ගත් කතා ඇත්ත කියලා මාද්‍යට දාන එකනම් හොදනැ. වගකිව යුතු මිනිසු නිසා
@mediawithprasanlakshitha
@mediawithprasanlakshitha Жыл бұрын
පිස්සුද ඕයි 😂 මාතර ඉදන් බෙලි අත්තට පයින් යන්න මොංගල්ද 😂 බොරු විදිනවා
@leendassanayaka4919
@leendassanayaka4919 Жыл бұрын
Boru widinna EPA pajatha barathiyo
@percywick7005
@percywick7005 Жыл бұрын
මාර බොරු තමයි මේ 🤣🤣
@GihanThushara-eh1xh
@GihanThushara-eh1xh Жыл бұрын
,😠😠😠
Dola Paara ( දොල පාර )  | Kemmura Adaviya  | FM Derana
34:54
Kemmura Adaviya
Рет қаралды 27 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Oppuwa (ඔප්පුව)  | Kemmura Adaviya  | FM Derana
38:48
Kemmura Adaviya
Рет қаралды 23 М.
Gabbara Mawa ( ගැබ්බර මව )  | Kemmura Adaviya  | FM Derana
26:43
පිල්ලිය | Kemmura Adaviya | FM Derana
31:24
FM Derana
Рет қаралды 42 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН