Maayavi (මායාවී) | Episode 24 | 03rd October 2024 | Sirasa TV

  Рет қаралды 71,240

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 136
@Aditya_fernando_95
@Aditya_fernando_95 3 сағат бұрын
බාලි🫶 සෑහෙන කාලෙකින් ලංකාවේ ඒ වගේ Villain character එකකට හිත ගියේ❤️
@diliniridma4176
@diliniridma4176 2 сағат бұрын
බෙන්ජමින් හැමදාම කතාවට දානවා.මේක දිගටම ගියොත් කතාව මිනිස්සු ට එපා වෙයි.ඉදලා හිටලා බෙන්ජමින් දැම්මට කමක් නෑ.අනේ හැමදාම එපා😢😢
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 3 сағат бұрын
නලින්ද සර් තමා ශෝක්ම කෙනා ❤
@sashinidinushika4197
@sashinidinushika4197 3 сағат бұрын
Ow ane shok. Eya hithaishige weda podi lamayekge weda wage bara ganne.
@thisaradananjaya5195
@thisaradananjaya5195 3 сағат бұрын
හ්ම්ම්ම්
@Hishani1985
@Hishani1985 Сағат бұрын
Ow appa eya shoii ❤
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 53 минут бұрын
😂😂😂
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 43 минут бұрын
Nalenda sarta enna naluwa hamakawakama harema desan
@DinaliPerera-p9g
@DinaliPerera-p9g 3 сағат бұрын
බාලි villain role එක නියමෙට කරනවා❤
@SaveeshaSammani-s7t
@SaveeshaSammani-s7t 3 сағат бұрын
හැමදාම කතාව පෝන් එකෙන් බලන කස්ටිය කො 😂❤😮😊
@piuminirmala-wj6su
@piuminirmala-wj6su 3 сағат бұрын
Ai ban thoge diva patalenavada කට්ටිය නොකියා කස්ටිය kiyanneb😂
@Krishanthishalanika
@Krishanthishalanika Сағат бұрын
සේරම බලන් ඉන්න සර් ගේ හිනාව මරු..😂😂
@madu__g
@madu__g 4 сағат бұрын
බෙන්ජමින්ගෙ විකාර වැඩියි....එ මිනිහගෙ කොටස් අඩු වුණානම් ඇත්තටම මරු 🤧💔
@IndikaThushara-k7x
@IndikaThushara-k7x 3 сағат бұрын
උබනම් මෙ රටේ එකෙක් වෙන්න බෙ නෙත්නම් 2002 පස්සෙ ඉපදුන එකෙන් උබ අනිවා....
@chalithagamage1014
@chalithagamage1014 3 сағат бұрын
පබළු බෙනට් කොච්චර ආස චරිතයක් ද එතුමාගේ බෙන්ජමින් එහෙම නෑ
@madu__g
@madu__g 3 сағат бұрын
@@IndikaThushara-k7x උප්පැන්න සහතික වැඩක් නෑනෙ....😌 2000ට කලින්...බය වෙන්නෙපා 😌 මම නොකිය කිව්වෙ හිතෛෂි - සංකල්ප අයගෙ පැති වැඩි වුණානම් හොඳයි කියල...ඒක නොතේරෙන ඔයා නම් කොයි අවුරුද්දෙද කියල හිතාගන්න බෑ 😌💔 කමෙන්ට්ස් බලන්න....ඒ කොටස් වලට අකමැති ගොඩක් අය ඉන්නවා සහ මේක ඩ්‍රාමා එකක්.ඊට අදාළවයි කමෙන්ට් කලෙ මගෙ අදහස 😌😂
@IsharaMadhushika-n7q
@IsharaMadhushika-n7q 3 сағат бұрын
Ane ow appa.eya epawenwa😒
@mmmmm-i9b
@mmmmm-i9b 3 сағат бұрын
C​@@madu__gmath a kotas walata kamathi na
@Sachini-w7f
@Sachini-w7f 3 сағат бұрын
අනේ මේ වීල් අය්යා ලස්සනයි 😒♥️
@WasanaFernando-p5v
@WasanaFernando-p5v 3 сағат бұрын
😍 ow
@niloopaniloopa7142
@niloopaniloopa7142 3 сағат бұрын
පවන් සිරි ලස්සනයි කියන්නේ කවුද එ අය මගේ පැත්තට
@thisaradananjaya5195
@thisaradananjaya5195 3 сағат бұрын
අර ඉන්දියන් කතාවක් ගියෙ ස්වප්නා කියලා එකෙ සූරාජ් වගෙ
@niloopaniloopa7142
@niloopaniloopa7142 2 сағат бұрын
😊
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 Сағат бұрын
පවන් සිරි මිනුවන්ගොඩ flowers shop එකක් open කරන්න ඇවිත් හිටියා හරිම නිහතමානී කෙනෙක් හරි සුහදශීලී ධරණි නාට්‍යය shoot කරන කාලේ ඇවිත් හිටියේ හේශානී අක්කා එක්ක❤
@fgyggg3117
@fgyggg3117 Сағат бұрын
කොහොමත් එයා ලස්සනයි .
@KithmiSamarasinghe
@KithmiSamarasinghe Сағат бұрын
ඔව්. පවන්සිරි ලස්සනයි.
@sujeewagamage4839
@sujeewagamage4839 3 сағат бұрын
මායාවී ඇත්තටම ලස්සනයි ආදරෙයි
@WasanaFernando-p5v
@WasanaFernando-p5v 3 сағат бұрын
බාලිගෙ scenes තව ඕනෙ🙌🏻❤
@SumedhaJayanetthi
@SumedhaJayanetthi 2 сағат бұрын
ආසම බාලිට. හැන්ඩියා එයා❤
@Ibetter897
@Ibetter897 Сағат бұрын
නලින් ද සර් ශෝක් ❤😂 එයාටත් හිනා 😅❤❤
@amarangikodagoda7130
@amarangikodagoda7130 Сағат бұрын
😂😂😂
@ShaliniTharu99
@ShaliniTharu99 3 сағат бұрын
බාලි හැන්ඩියා😍
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 сағат бұрын
නලින්ද සර් ට හිනා.😂😂😂
@priyankaragamage-tm6bz
@priyankaragamage-tm6bz 4 сағат бұрын
❤❤❤❤❤මායාවී....මායම් ඔක්කොම දානවා..මරු ❤❤😂
@user73h2u53ils
@user73h2u53ils Сағат бұрын
මායාවී කියන්නේ මවාපාන්නියක්... අනිත් අයට මිරිගුවක් පෙන්නන කෙනෙක් .. ඇත්ත නෙවෙයි ... කියන අර්ථය තියෙන්නේ ... 😏😏😏 ඒ නම කතාවට ගැලපෙනවා .. නැත්තන් ඒ කතාවේ චරිතෙට දුශේනි ගැලපෙනවා නියමෙට .😍😍😍😍😍😍🥰😇❤❤❤❤❤
@sunandakumara160
@sunandakumara160 3 сағат бұрын
නලින්ද සර් හිතෙෙෂි ට කැමතියි
@channaaaaa356
@channaaaaa356 2 сағат бұрын
විලිලැජ්ජයි සන්තෝසයි🙂🙂🙂 අනේ නලින්ද ඉස්සරහ ලැජ්ජා වෙන එකට මටත් එක්කම ලැජ්ජයි 🙂🙂🙂🐱
@NisansalaMadushani-i7b
@NisansalaMadushani-i7b 2 сағат бұрын
නලින්ද සර් සුපිරී හොදේ
@madu__g
@madu__g 3 сағат бұрын
නලින්ද සර් හිතෛෂී ට කැමති වෙයි ඔහොම යනකොට 😌🫶
@KumuthuSinali-jl5ch
@KumuthuSinali-jl5ch 2 сағат бұрын
වෙයි නෙවෙයි වෙලා වගේ දැන්නම් ලාවට 😂😂
@LasanthiLasanthi-k7f
@LasanthiLasanthi-k7f 2 сағат бұрын
A unata yalu venne sankalpa ekka
@chandrikachandrika8598
@chandrikachandrika8598 2 сағат бұрын
Hmmm
@Baby-o3g
@Baby-o3g 39 минут бұрын
හ්ම්❤
@chandraediri6913
@chandraediri6913 3 сағат бұрын
අද nalinda sir තමයි හොඳ ma💗💗
@sashinidinushika4197
@sashinidinushika4197 3 сағат бұрын
Ow ane shok eya
@inspirationandmotivation.
@inspirationandmotivation. 3 сағат бұрын
බාලි ලොකු ගේමකට බහින්න වගේ හදන්නෙ 🤔
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 4 сағат бұрын
හත්තික්කෙ ජමුණා රානි 😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
හැමදාම ඇස් දෙකින් කතාව බලන අය කොයි බලන්ඩ😂😂 (විහිළුවට )😂😂
@kanthikan5145
@kanthikan5145 52 минут бұрын
බොස්ටත් හිනා අනේ යමුනා රාණි කිවුවාම
@hsbpererahsb8253
@hsbpererahsb8253 2 сағат бұрын
නලින්ද සර් මාර ආතල් එකක් ගත්තෙ
@dilshidilshi-lu4gt
@dilshidilshi-lu4gt 22 минут бұрын
තායිලන්තයේ බස්‍ රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පිපෙන්නටත් කලින් පර වූ මල් කැකුලු වලට නිවන් සුව ලැබේවා කියාහැමෝම පතන් යන්න 😢🙏🙏🙏🙏
@LakmaliSubashini
@LakmaliSubashini 2 сағат бұрын
Popular drama 1st place sure...මාරම ලස්සන ඩ්‍රාමා එකක්❤
@Dhaeethi
@Dhaeethi 3 сағат бұрын
Nalinda sir lassni habai❤😊
@BoyK120
@BoyK120 3 сағат бұрын
ආතල් ඕයි 👍🏻😂😂😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 сағат бұрын
බෙන්ජමින් ගෙඉ you tube ගැනිගෙඉ මොරටුවේ මුරවත්තේ කුඩු අසාගේ ගෙදරi නම් කරුමයක් aththamai එපා වෙනෝ දැක්කම ඒ කොටස් කතාවේ ලස්සන යනවා 😢
@PramithChanuka-r9e
@PramithChanuka-r9e 3 сағат бұрын
හිත්‍යීශී තාත්තට කරපු දේ නම් පව් තමන් තාත්තට ඒකටනම් දුක හිතුනා.... 16:05 😢🥺
@senithalochana3689
@senithalochana3689 3 сағат бұрын
Benjamin nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤
@moringaoleifera4407
@moringaoleifera4407 3 сағат бұрын
Me kathawa harima lassanai. Dusheni & all other actors/actresses are superb.
@MaliKk-u3z
@MaliKk-u3z 2 сағат бұрын
සර්ට හරි හිනා 😁😁😁😁😁
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Сағат бұрын
නලින්ද සර් ඔයානම් මරු hithayshige රෙදි ඉල්ලේ 😄😄😄😄😄😄😄😄😄
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 3 сағат бұрын
Nalinda sir love hithaishi. ❤❤❤❤
@KasunPerera-q4y
@KasunPerera-q4y 3 сағат бұрын
බාලිට ඉන්න නලුවා කවුද?
@KassaBarista-ph6pi
@KassaBarista-ph6pi 2 сағат бұрын
Bali maru ta😊mai
@mahindasilva1513
@mahindasilva1513 Сағат бұрын
නලින්ද සර් තමයි හොදටම කරේ විලි ලැජ්ජයි සන්තොෂයි
@dinujayawardhana2454
@dinujayawardhana2454 3 сағат бұрын
අම්ම්බෝ කාඩ් කුඩු 😂😂 ජමුනා රාණි 😁🤭
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 сағат бұрын
හිනාවෙන්න හොද නෑ.ඔයාට ඒනම තිබ්බනම් කැමති ද
@dinujayawardhana2454
@dinujayawardhana2454 2 сағат бұрын
@@SubodhiDisanayaka අනේ ආතල් දන්නැත්තන් පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා මේක කතාවක් 🤣🤣🤣
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 41 минут бұрын
@@dinujayawardhana2454 කෙනෙක් ගෙ අසරණ කම ආතල් ද 😁😁😁😁
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 сағат бұрын
Ane me vheel boy hari handsome ne❤❤❤❤omg
@surekapriyadarshani823
@surekapriyadarshani823 2 сағат бұрын
හිතේෂිට හරි ලැජ්ජායි තාත්තා කන එකට ඒ උනාට සංකල්පගේ කෑම හොරේන් කනකොට ලැජ්ජාවක් නැහැ
@madusankakurera1218
@madusankakurera1218 Сағат бұрын
හිතැසිට හිටියා වගේ අපිටත් එ වගෙ බොස් කෙනෙක් හිටියනම් 😁😁😁😁😁😁ශෝක් බොස්
@ShashiRuwani
@ShashiRuwani Сағат бұрын
පවන්සිරි ස්වප්නා එකේ සුරාජ් වගේ
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 сағат бұрын
බෙංජයි ගමේ දෙන්නයි කන්නේ එකම හෝටලේ කියලා හිතෙන්නෙ මට විතරද..අදත් කතාව සුපිරි 😂❤ජමුනා රානිගෙ රෙදි ඉල්ලේ😂😂
@thisaradananjaya5195
@thisaradananjaya5195 3 сағат бұрын
කුවේට් ඉදන් කතාව බලන්නෙ කව්ද
@VeneeshaDissanayake
@VeneeshaDissanayake Сағат бұрын
පවන්සිරි ස්වප්නා එකේ සුරාජ් වගේ❤
@SHAMISHKA
@SHAMISHKA 2 сағат бұрын
තමන්ගේ තාත්තට වඩා අන්තීමේට නම ලොකු වුනා.😊 දෙබස් නම් අවුල් හැබැයි 😊
@dulanhasintha3010
@dulanhasintha3010 38 минут бұрын
Nalinda sar thama supiri manussaya hema kathawema inne supiri නිහතමානීව adarei ❤
@dulanhasintha3010
@dulanhasintha3010 39 минут бұрын
Nalinda sar thama supiri manussaya hema kathawema inne supiri නිහතමානීව adarei ❤
@Kavisha907
@Kavisha907 2 минут бұрын
සර් තමා මරු 😂
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 52 минут бұрын
නලින්ද සර් නම් ශෝක් ❤❤
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 52 минут бұрын
නලින්ද සර් තමයි හොඳටම කරේ 😂😂
@redastreaminglk
@redastreaminglk 29 минут бұрын
මේක පොඩ්ඩක් වෝහානිකව බලන්න ඕන කතාවක්
@disanayeka
@disanayeka 53 минут бұрын
අම්මෝ සංකල්පගේ කතාව 😅😅😅😅
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 21 минут бұрын
පව් මේ කතාවේ තාත්තා 😞🙏
@ruwaniperera4069
@ruwaniperera4069 2 сағат бұрын
අයියෝ... හිතෛෂී පව් අප්පා...😂
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 3 сағат бұрын
Nalinda sir super help to hithaishi. ❤❤❤❤
@oshinipkavindi8538
@oshinipkavindi8538 3 сағат бұрын
hitha yannema pawansirita
@mmmmm-i9b
@mmmmm-i9b 3 сағат бұрын
Pawan siri බයිසිකල් හැඩල් 1ක් වාගේ ඉන්නේ
@indikakumari8446
@indikakumari8446 Сағат бұрын
Pati role nalinda sir serama ahagana😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 7 минут бұрын
ලැජ්ජා වේ බැ ඕයී ජමුනා රාණි 😂😂
@SuddiSuddikumari-c8b
@SuddiSuddikumari-c8b 53 минут бұрын
නලින්ද සර් තමයි හොදටම කරෙ
@yamunahewage7166
@yamunahewage7166 Сағат бұрын
අනේ benjamin ta හොඳට ridenna දෙkak දෙන්න කවුරුත් නැද්ද
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks Сағат бұрын
❤❤😂😂nalinda sir thamai hodatama kale❤❤❤❤
@chayanikanishka-p2e
@chayanikanishka-p2e Сағат бұрын
බාලිව යෂ් වගේ පේන්නෙ මට විතරද 😌
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 20 минут бұрын
ලස්සනයි ❤❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 3 сағат бұрын
Super 😂😂😂😂😂
@maneldesilva7132
@maneldesilva7132 Сағат бұрын
Nalinda mara lassanai dakshai
@NayomiPerera-m4h
@NayomiPerera-m4h Сағат бұрын
Dusenige Hinawanm MalHina Hathai.e.tharam Hurubuhuti.Pinwanthai.,
@ushiarmygirl5954
@ushiarmygirl5954 2 сағат бұрын
ගාවි අක්කා ඉන්න කොටස යන්නෙ කවද්ද❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Сағат бұрын
Aiyo boru ahuuna hitaishi Lassanai ❤❤
@dpathb6643
@dpathb6643 3 сағат бұрын
හිතෛෂිට කොල්ලො තුන්දෙනයි
@maniprabodha1658
@maniprabodha1658 3 сағат бұрын
4i
@chandaniperera3384
@chandaniperera3384 Сағат бұрын
We like Nalinda sir
@JanithLakmina-g5g
@JanithLakmina-g5g 14 минут бұрын
😂😂😂 gambunaranii 😂😂😂 lunch 😂😂😂 kalama yannam😂😂😂
@tharakaireshika4055
@tharakaireshika4055 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AchchiniSanjana
@AchchiniSanjana 3 сағат бұрын
Ou benjamiya wadak naha mongal charithayak eyaa
@pathumkumara5000
@pathumkumara5000 3 сағат бұрын
Vishwa kodikara is with ❤ maruo
@caandiiruupasingha350
@caandiiruupasingha350 Сағат бұрын
Supiry thamay
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa 2 сағат бұрын
Nadun mahath wela😮
@Dhaeethi
@Dhaeethi 3 сағат бұрын
Nalinda sirt ragapana actor nama mokkd
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 3 сағат бұрын
ශශිරංග විකූමසිංහ.එයා කලිනුත් රගපාලා තියෙනවා.රූපවාහිනියේ නිවේදනය කලා නුග සෙවන එහෙම
@User100-p4c
@User100-p4c 3 сағат бұрын
Thanks eyage namaste amathaka wela hitiye
@sdisesathge7386
@sdisesathge7386 3 сағат бұрын
Adanam patta athal kathawa
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
very nice❤
@sadinidilhara8764
@sadinidilhara8764 3 сағат бұрын
Benjaminge kotas nam kammali. Skip thamai
@jennyjenny6671
@jennyjenny6671 39 минут бұрын
❤❤❤
@nilanthidarmavansha2448
@nilanthidarmavansha2448 3 сағат бұрын
Eka nam aththa benjaminge over acting
@DedunUsul
@DedunUsul 30 минут бұрын
😮❤😅😊
@dilinithusharika5975
@dilinithusharika5975 2 сағат бұрын
Nalinda sirge hinawa
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 16 минут бұрын
Anura kumara wagenw sankalpage yaluwa tolk karanne
@Fathi0220-
@Fathi0220- 2 сағат бұрын
Kawda mey baaali kiyanney? Ai baaali kiyanney eyaata?
@MovieTrailers3649
@MovieTrailers3649 2 сағат бұрын
😂😂😂😂😂😂
@samangunawardana1872
@samangunawardana1872 2 сағат бұрын
Marannada hadanne yakoo ila ata aduna😂😂𒖇දුණ
@vs4649
@vs4649 Сағат бұрын
Sankalapage yaluwa katha karanne anura dissanayake wage
@caandiiruupasingha350
@caandiiruupasingha350 Сағат бұрын
😂😂😂😂😂
@jadda1109
@jadda1109 45 минут бұрын
😂
@madushamethashara1950
@madushamethashara1950 2 сағат бұрын
Pau appa kella e wage demaupiyo
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c Сағат бұрын
Meyage charithe nam wenas kala utuy demapiyanta kathakaranna salakanna danne naha.boru karanna ghin yamunamy lajjawenne
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeesaniRanaweera-l7x
@NadeesaniRanaweera-l7x Сағат бұрын
Mona unath hadapu wadapu demapiyo pau eyala gana meki hitan ne lajjai wage inne. Mekige boru posh ekane tiyenne. Matanam penenna ne mekiwa
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
Paradeese | Episode 48 - (2024-10-03) | ITN
21:36
ITN Sri Lanka
Рет қаралды 106 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 508 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН