Maayavi (මායාවී) | Episode 28 | 09th October 2024 | Sirasa TV

  Рет қаралды 145,817

Sirasa TV

14 сағат бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 www.youtube.com/@SirasaOfficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 114
@madukumari9174
@madukumari9174 7 сағат бұрын
⁣ෂෙනායා ඔයා දැන් වත් දිගටම රඟපාන්න අපි කොච්චර ආදරේද ඔයාට, ඇයි නැවතුවෙි ලස්සන හිනාව ආදරේයි ❤❤❤❤ හැමදාම ඉන්න අපිත් එක්ක.❤️❤️❤️😘😘😘😘
@nishadishamila6358
@nishadishamila6358 19 минут бұрын
Eya pregnant neda
@RAJAPAKSHADHARMASIRI
@RAJAPAKSHADHARMASIRI Сағат бұрын
බෙන්ජ නම් මරු.
@SewwandiJayarathna-uf9rl
@SewwandiJayarathna-uf9rl 13 сағат бұрын
අනේ ෂෙනායා අක්කා අද මාර ලස්සනනයි හිනාවත් ❤❤❤❤
@ShenayaVanhoffOfficial
@ShenayaVanhoffOfficial 8 сағат бұрын
Thank you 😊
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 10 сағат бұрын
සංකල්ප අහිංසකයා වගේ හිටියට😂👌👌👌කෙල්ලො දෙන්නගෙම තියෙන්නේ .උජ්ජත්තකම😡ඔය වලිය දකින්න තිබුණේ ජමුනාරානි😂😂
@nimalimadushika9777
@nimalimadushika9777 2 минут бұрын
මේක ෆිල්ම් එකක්වත් වුණානම් අෆ්ෆා 😁😁😁..ආසයි ඒ තරමට එක දිගටම බලන්න ...මේ තාක් කාලයක් බලපු ලස්සනම ටෙලිඩ්‍රාමා එක❤❤ඔක්කොලාම සුපිරියටම කරනවා❤❤❤
@TeddyT28
@TeddyT28 14 сағат бұрын
හිතයිශි සංකල්ප ගේ ආදර කතාවට කැමති අය ඉන්න වැයි කොහොමත් ඉතින් කතාව අන්තිමට මේ ජෝඩුව නේ එකතු වෙන්නේ
@thilinisudarshani5266
@thilinisudarshani5266 12 сағат бұрын
Man nam kamathi naha.. hithaishi wage boru kara third claz kellek sankalpa wage ahinsaka wadagath kollekt kohethma galapenn naha..
@Hishani1985
@Hishani1985 3 сағат бұрын
අනේ ඔව් ඒ දෙන්න නම් එපා ..
@RithumiRithumi-u5f
@RithumiRithumi-u5f 2 сағат бұрын
Ou epa
@prasangiama6739
@prasangiama6739 2 сағат бұрын
සංකල්ප මැරෙනව පෙන්නුවා මුලින්ම.හිතෛෂී තල්ලු කරල
@duleeMano
@duleeMano Сағат бұрын
ශෙනායා හරිම ලස්සනයි, හිතයිශිත් එහෙමයි, මෙ කතාව තමයි tv එකේ යන කතා වලින් බලන එකම කතාව
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 13 сағат бұрын
හිතයිශි 💞 සංකල්ප 💞
@ShashikiSanjana-mo7ek
@ShashikiSanjana-mo7ek 10 сағат бұрын
ශාරදා මරු අනේ❤❤❤
@Sachini-w7f
@Sachini-w7f 13 сағат бұрын
සංකල්ප ❤️😚
@Voiceofthegod
@Voiceofthegod 11 сағат бұрын
ෂෙනායා+සංකල්ප ❤❤❤❤❤❤❤
@ShilokaHandlage
@ShilokaHandlage 10 сағат бұрын
සංකල්ප ආදරෙයි ඉතිම් 😁😘👊👌
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u 52 минут бұрын
ෂෙනායා ලස්සනයි නංගි ඔයා අද දිගටම රගපාන්න ඔයා❤
@niloopaniloopa7142
@niloopaniloopa7142 13 сағат бұрын
පවන් සිරි අක්කට කැමති උනොත් හොදයි නේ❤❤❤❤❤
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 12 сағат бұрын
ආමිමො කන්චනා සුදු සාරියක් ඇඳගෙන ආචිචි වගෙ හිටියේ. දැන්.ලස්සන
@Sewwandidissanayak
@Sewwandidissanayak 11 сағат бұрын
Shiroshi ketha nh
@Nethukisinethma
@Nethukisinethma Сағат бұрын
ආච්චි වගේ නම් නෑ ඒ සාරිය ට හරි ලස්සනයි කාංචනා ,මාර persanlity එකක් තිබ්බෙ.
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 11 сағат бұрын
සංකල්ප 🎉❤
@nayanakumari7476
@nayanakumari7476 11 сағат бұрын
බෙන්ජිගෙ ගෑනිට දෙබරු කොටල වගේ😂😂😂😂
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 5 сағат бұрын
Me tik tok eke inna ganu kena. You Tube eke
@apppappp5227
@apppappp5227 42 минут бұрын
Hmmm yes​@@KumariKumari-id6zz
@VeneeshaDissanayake
@VeneeshaDissanayake 13 сағат бұрын
Shenaya lassanai🥺❤️
@nimalihewawasam8559
@nimalihewawasam8559 5 сағат бұрын
හිතයිෂිගෙයි නලින්ද සර්ගෙයි තව කොටස් තිබ්බනම් හොදයි.♥♥
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 13 сағат бұрын
අනුර කුමාර ජනපතිතුමාට ජයවේවා 👍👍👍👍👍❤❤❤❤
@VijithaMahabaduge
@VijithaMahabaduge 9 сағат бұрын
⁣තොට ⁣මන්ඥංද යකෝ මේ දේශපාලන රැස්වීමක් නෙවෙයි බාාාං ටෙලිඩ්‍රාම එකක්
@KumarasenaSena
@KumarasenaSena 8 сағат бұрын
දැන්වත් මාලිමාව පැත්තකින් තියපන් උඹට ජයයිද
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 12 сағат бұрын
සංකල්ප .කට ඇරලා කියන්න පුලුවන් නෙ මම ඔයාගෙ ඩෙයිවර් නෙමේ කියලා ..ඒකෙල්ලගෙ ලොකු කම.
@nimalimadushika9777
@nimalimadushika9777 11 секунд бұрын
ඒ කොටසත් එනවා😂😂අද ඒ කොටස වෙන්න ඕන
@lasikalasika5277
@lasikalasika5277 50 минут бұрын
නියමයි සංකල්ප ❤❤
@dushanthimendis4269
@dushanthimendis4269 2 сағат бұрын
ත්‍රි විල් මල්ලි නිකන් හරියට යෂ් වීරරත්න ගේ මල්ලි වගේ
@henryt1199
@henryt1199 13 сағат бұрын
නෙලුම් කුලුණ දැක්කාම , පපුව පිච්චිලා ගියා.අර ගෑණු ලමයා මතක් වෙලා
@Rukmanipradeep
@Rukmanipradeep 13 сағат бұрын
හැමෝටම එකපාර දකිනකොට 😢😢දෙමවිපියන්ට කොහොමඇතිද😢
@chamilachamila8362
@chamilachamila8362 11 сағат бұрын
Ettatama matath ehema una😢😢😢😢
@duleeMano
@duleeMano 44 минут бұрын
මටත් ඒක දකිද්දි මතක් උනා
@AnushaDipika
@AnushaDipika 12 минут бұрын
ane matath aehmai
@senithalochana3689
@senithalochana3689 13 сағат бұрын
Benjamin nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤
@SakuAjith
@SakuAjith 12 сағат бұрын
❤❤❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 12 сағат бұрын
සන්කල්ප ❤❤❤❤❤
@ShalikaHarshani-w1g
@ShalikaHarshani-w1g 9 сағат бұрын
Sankalpata galapenne Senaya 😊
@Aditya_fernando_95
@Aditya_fernando_95 12 сағат бұрын
අදත් ලස්සනයි❤️
@NishanthaHerath-p9g
@NishanthaHerath-p9g 35 минут бұрын
Hithaisi -sir, shenasya_sankalpa
@DilshanNethsara-y9i
@DilshanNethsara-y9i Сағат бұрын
Maru 😂
@jadda1109
@jadda1109 Сағат бұрын
නියමයි
@jayamalisamarakon5225
@jayamalisamarakon5225 3 сағат бұрын
කාංචනා අම්මෙක්ගේ චරිතෙට තරුණ වැඩී
@Nethukisinethma
@Nethukisinethma Сағат бұрын
ඒක තමා.ශෙනායා ගෙ අක්කා වගේ කාංචනා.
@anitatissera4669
@anitatissera4669 11 сағат бұрын
ada katawa maru asai adrei
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 12 сағат бұрын
දුශිනි ❤️❤️❤️❤️❤️cyprus ❤️❤️
@nimeshadilrukshi7701
@nimeshadilrukshi7701 Сағат бұрын
අනේ මේ පිස්සි ඕනෙවට වඩා wedi අප්පා එපාවෙනවා
@AnushaDipika
@AnushaDipika 11 минут бұрын
api hamoma aeka a vedehata hithanawa
@miraniwijesekera544
@miraniwijesekera544 11 сағат бұрын
Commonn sankalpa ❤❤❤❤❤❤ great
@manjariegunasekara8253
@manjariegunasekara8253 3 сағат бұрын
මම කැමතිම නලුවො 03ක්ම ඉන්නව.
@DimuthuBandara-qv2wq
@DimuthuBandara-qv2wq 13 сағат бұрын
Lassanai kathawa episod okkoma ekawara baluwa
@sujeesujeewa6314
@sujeesujeewa6314 13 сағат бұрын
Apooo me. Ammi😂😂 thathee keyala katha karanna epa harima kethai vihiluwak. Dennage nam keyala katha karanna berida😂😂😂😂
@sayuridiwyanjali
@sayuridiwyanjali 12 сағат бұрын
😂😂adaretne😂
@Nethukisinethma
@Nethukisinethma Сағат бұрын
ශිරෝශි ඒ චරිතෙට තරුණ වැඩී නේද ?
@anuiroshi2751
@anuiroshi2751 2 сағат бұрын
Sankalpa shenaya ❤
@madushaniwijenayake4015
@madushaniwijenayake4015 8 сағат бұрын
අනේ නිෂ්පාදක මහත්තයෝ මේ බොරුව නවත්වන්න
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo Сағат бұрын
Sankalpa 💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌
@sithusithara-wo1ik
@sithusithara-wo1ik Сағат бұрын
හිතයිෂිගෙ බොරුවට නම් කැමති නෑ...ඇයි මේ දුශේනිට මේ වගේම චරිත ලැබෙන්නෙ
@apppappp5227
@apppappp5227 34 минут бұрын
Ahama charitha danna ayata aka ayasayakin thorawa karanna pukuwan haba jevithath ahamainaaa😊😊😊😊😊
@nalanifonseka1351
@nalanifonseka1351 7 сағат бұрын
Wow maruu
@devikamuthukuda1393
@devikamuthukuda1393 12 сағат бұрын
Sankalpa oya hiteshi ekka nan yalu wenna epa lokka ge duwa eta wada hodai
@SanduniWasana-pv7sc
@SanduniWasana-pv7sc 14 сағат бұрын
Onna itim mayavi balanna adat welawata kalinma awa♥️
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 3 сағат бұрын
Sankalpa shenayage driver newei kiyala kiyana dawasa wedi athaka newei wage.
@dinushanilakshi5865
@dinushanilakshi5865 12 сағат бұрын
සංකල්ප..... 🫣
@ماريعيسى-ث5ق
@ماريعيسى-ث5ق 7 сағат бұрын
❤❤❤❤
@vijasundara3054
@vijasundara3054 10 сағат бұрын
Ammma..sankalp...maliuo......kalao....danam...dabal....pisu😂😂😂😂😂😂balagna...dakam...mantal❤❤❤❤❤❤bosa...harim...hodai❤❤❤❤❤❤
@surekapriyadarshani823
@surekapriyadarshani823 9 сағат бұрын
ජමුනා රාණිගේ කොණ්ඩේ කැතයි
@MadhavaJanath-rd3lz
@MadhavaJanath-rd3lz 12 сағат бұрын
වලිය අදත් හෙටට කල් දාල 😂
@DarshiSugathadasa
@DarshiSugathadasa 12 сағат бұрын
වලිය ඊයේ කොටසේ ගියා
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@virajinihettige1315
@virajinihettige1315 13 сағат бұрын
මොකක්ද අනේ ඉවරයිනේ😑
@Anime_Breakdown
@Anime_Breakdown 12 сағат бұрын
අද ඩ්‍රාමා එක බලන්න සෙට් වුණා, මොකක්ද බං මුරයාගෙ තුවක්කුව හීනෙන් පත්තු වුණා වගේ පොඩි කෙල්ල කියපු කතාව
@RanaRanasinghe
@RanaRanasinghe 12 сағат бұрын
මේ අර tik tok ඇන්ටි නේද අම්මට ඉන්නෙ..😂😂😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 9 сағат бұрын
ඔව් ඔව් 😄
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 5 сағат бұрын
Ow eya thama
@Waruni95
@Waruni95 2 сағат бұрын
Gavi
@sppereira224
@sppereira224 2 сағат бұрын
පණ්ඩිත පොඩි එකී පේන්න බෑ..
@SlMobile-m3u
@SlMobile-m3u 11 сағат бұрын
Sanklpge.maru.sot.tik.hoda.wade.kollo.kellnt.pat.danwat
@NishanthaHerath-p9g
@NishanthaHerath-p9g 25 минут бұрын
Ane hithaisi sir ta set karanna sankalpata shenaaya innava ne sir pau
@jasinthakumara8049
@jasinthakumara8049 14 сағат бұрын
අනුර කුමාර ජනාධිපති තුමා
@nethsaraPerera_NOVA
@nethsaraPerera_NOVA 13 сағат бұрын
adw😂
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 13 сағат бұрын
👍
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 9 сағат бұрын
🇱🇰🙏👍🌹❤️
@nimashafernando2203
@nimashafernando2203 11 сағат бұрын
very nice❤
@mmmmm-i9b
@mmmmm-i9b 13 сағат бұрын
Sankalpa maru..car 1 inna kellath heta adenawa..adala aran thallu karama..
@thakshalagayashani5780
@thakshalagayashani5780 14 сағат бұрын
1st comment mgen Ada ❤
@mariodilano
@mariodilano 13 сағат бұрын
ඉතින් මොකක්ද ඔයාට ලැබුන රිවොඩ් එක😂
@seetaseeta4417
@seetaseeta4417 9 сағат бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉
@thakshalagayashani5780
@thakshalagayashani5780 14 сағат бұрын
❤🎉🎉🎉
@devikamuthukuda1393
@devikamuthukuda1393 12 сағат бұрын
Benjamin ge wife ge muna papadamak wage😮
@YasunLiyanaarachchi
@YasunLiyanaarachchi 14 сағат бұрын
𝑵𝒆 𝒎𝒂𝒈𝒆𝒏
@Shanumcenty1996
@Shanumcenty1996 13 сағат бұрын
😮
@madushamethashara1950
@madushamethashara1950 3 сағат бұрын
Jamuna ranita nalinda sar set karanammaru me kaheawa hettam meka epa wennawa
@සංජයලියනගේ
@සංජයලියනගේ 13 сағат бұрын
අමතකද? එඩිතරව රට රැක,භීෂණය තුරන් කරේ රනිල්! ගෑස් සිලින්ඩරේටX ඔබේ වටිනා මනාපය ලබාදෙන්න ❤️තෙරුවන් සරණයි
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt 12 сағат бұрын
Rata kala ඉවරයි ආයෙත් දීලා වතුර බොන්න wennathi
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 9 сағат бұрын
ගෑස් එක ගිණි අරන්ලු අන්න 🤭🤭
@prasangiama6739
@prasangiama6739 Сағат бұрын
😂
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 7 сағат бұрын
ජමුනා රණි කා එක්ක රගපැවත් පාර දිගේ රෙහාන් එක්ක තරම් කිසිම .ලස්සනක් නැහැ
@Zionwithmom
@Zionwithmom 11 сағат бұрын
Lokkage duwa balen set wenna hadanwa itin loku katha kiyogena 😂😂😂😂
@cristyferman2961
@cristyferman2961 11 сағат бұрын
මේකට විව්ස් අඩුයි නේද.. ඇවරේජ් 250,000 වගේ යන්නේ. ඉක්මනට ආදර කතාව පටන් අරන් වෙනසක් කළොත් හොඳයි. නැත්තම් සර්කස්කාරයෝ වගේ නවත්තන්න වෙන්නේ.
@renukadilshan1768
@renukadilshan1768 11 сағат бұрын
👍👍👍👍😆😆😆🙏🙏
@sadeesasanka
@sadeesasanka 9 сағат бұрын
හොදම ටික නෑ 😕
@indikakumari8446
@indikakumari8446 12 сағат бұрын
😂tele drama hindi film wage
@roshinigurusinhatillekerat6027
@roshinigurusinhatillekerat6027 12 сағат бұрын
C
@mahindasilva1513
@mahindasilva1513 11 сағат бұрын
ලස්සනයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 сағат бұрын
❤❤❤❤❤
@YasunLiyanaarachchi
@YasunLiyanaarachchi 14 сағат бұрын
❤❤❤❤
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 131 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
小哈利搞破坏嫁祸小天使#short #angel #clown
0:45
Super Beauty team
Рет қаралды 9 МЛН
Дед наказал НАГЛЕЦА 🔥 #сериал #фильм
0:51
Топ по Ивановым
Рет қаралды 3,2 МЛН
Немного другой школьный урок
0:31
BitesFrome
Рет қаралды 1,4 МЛН
Дед наказал НАГЛЕЦА 🔥 #сериал #фильм
0:51
Топ по Ивановым
Рет қаралды 3,2 МЛН