No video

Mada Seetha Nala Rella (මද සීත නළ රැල්ල) Cover Version by Thilakshi Nimasha x GiHan Perera

  Рет қаралды 1,391,009

GiHan Perera

GiHan Perera

Күн бұрын

Пікірлер: 332
@shashirathnayake6430
@shashirathnayake6430 10 ай бұрын
මද සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය බැල්ම වෙන කැල්ම සුර ගීතපා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා සුදු සේල මිහිදුම් අවටින් බැඳී නිල් ලෝකයේ එලිය නොපෙනී රැඳී...// මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න ඔබ මාගෙ ජීවේ සදා ඔය බැල්ම වෙන කැල්ම සුර ගීතපා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය දෑත මට දෙන්න - මගෙ දෑත ඔබ ගන්න යුග ගීත පවසන්නකෝ...// ලොව මිහිර නරඹන්න - මදු මිහිරි රස බොන්න ඔබ මාගෙ ජීවේ සදා මද සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
@vidurasanka2566
@vidurasanka2566 9 ай бұрын
thanx.....❤
@sawindrawaduge7198
@sawindrawaduge7198 5 ай бұрын
Waduge
@aandk8096
@aandk8096 3 ай бұрын
@sahanrubasinghe4399
@sahanrubasinghe4399 Жыл бұрын
Mada seetha nala ralla dangalilla pa Kalabilla dee dasatha wisiri giya Sithuwilla ithiri sanasilla pathiri Pem lokayaye suwanda musuwee giya Oya balma dena kalma sura geethapa Surathalma bawa pena rahasak kiya Duka kalma nathiwi sitha alma mathuwee Pem lokaye suwanda musuwee giya Sudu sela mihidum ahasin nage Nil lokaye eliya nopeni weli Sudu sela mihidum ahasin nage Nil lokaye eliya nopeni weli Mage dasa paadanna Obe dasa mata denna Oba maage jeewi sada Mage dawasa oba ganna, oya deatha mata denna Yuga geetha pawasannako ho.. Mage dawasa oba ganna, oya deatha mata denna Yuga geetha pawasannako Lowa mihira narabanna, madu mihira rasa bonna Oba maage jeewi sada
@SLqueenV
@SLqueenV Жыл бұрын
ඒ පිරිමි හඬ හදවතේ සියුම්ම තැන් හරි ලස්සනට පිරිමදිනවා ස්වර අස්සේ පුදුමාකාර හැඟීමක් ❤️😘👑🌍
@chathu1486
@chathu1486 Жыл бұрын
හරිම ආදරනීයයි. මේ සින්දුවට මන් ඇබ්බැහි වෙලා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. Visual එකේ cartoon පින්තූරයත් ලස්සනයි ❤️
@smusic677
@smusic677 10 ай бұрын
Katun nisa wedak na
@pabasara_hansinee
@pabasara_hansinee Жыл бұрын
Badly addicted 🥺❤✨️
@erindslive818
@erindslive818 9 ай бұрын
Go go dbless ....wow beautiful song very beautiful thank ❤❤❤❤you
@jw582
@jw582 7 ай бұрын
Mee too...
@mishelgomes928
@mishelgomes928 7 ай бұрын
Of Course ❤️
@yamunalasanthi8559
@yamunalasanthi8559 15 күн бұрын
Me too dear love this song❤❤❤
@TravelMan6969
@TravelMan6969 Жыл бұрын
මතක් වෙන්නෙ එයාවමයි.. එයාගෙ හිනාවමයි.❤❤❤
@thilakshichathumali8664
@thilakshichathumali8664 7 ай бұрын
A😊
@piumisamarasinghe7901
@piumisamarasinghe7901 Жыл бұрын
හරිම ලස්සනයි.❤ ජීවිතේ සුන්දර මතක වලට මට මන් ආසම කරන සිංදුවක් තියනවා. ඉතිං මේ ලස්සන cover එක දැන් අහන්නෙ,මට ගෙනාව praposal ඒකේ, ආදරණීය ඔබ ........ මම වෙනුවෙන්... පෙම්ලෝකයේ සුවද මුසුවී ගිය අද දවස වෙනුවෙන්.... ගීයත් ඒ තරම්ම සුවදයී........... Good luck👊❤
@user-je3do4ez9i
@user-je3do4ez9i 8 ай бұрын
මෙච්චර ලස්සනට ආදරය දෙනවාට ආදරෙයි හැමදාම❤❤❤❤
@pramudiparami6807
@pramudiparami6807 5 ай бұрын
මේ වගේ සිත නිවන නලවන සනසන මිහිරි
@nadeekafernando1153
@nadeekafernando1153 Жыл бұрын
So beautiful ! I don't know how many times I listened to this song today So touching !
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Tachin heart love so much.n wen I'm free all ways playing
@pererakavindu9231
@pererakavindu9231 Жыл бұрын
අධී මාත්‍රා සින්දුවක් අපී වගේ හුදකලා තනිකඩ අයට ස්ට්‍රෝන් වැඩිද මන්දා මට නම් මේ වොයිස් එකෙන් ඇහුවම කාගෙන ඉන්න බෑ හැගීම් ගායනයට මරු කටහඩ
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. මගේ දෑස පාදන්න ඔය දෑස මට දෙන්න. 🌹♥️🤗 🤗♥️🌹. මගේ දෑස ඔබ ගන්න ඔය දෑස මට දෙන්න. 🌹♥️🤗 🤗♥️🌹. ඔබ මගේ ජීවේ සදා. 🌹♥️🤗 🤗♥️👍. පෙම් ලෝකයේ සුවද මුසු වී ගියා. 🌹♥️🤗
@nuwanasanka3738
@nuwanasanka3738 11 күн бұрын
"ඒක භාවනාවක්...💚" අහපු වාර ගනන ගණන් කරන්න බැරි තරම් 🥰❤️
@d.iresha4006
@d.iresha4006 Жыл бұрын
හරිම මිහිරි ගායනයක්..සුභ පැතුම් 💐❤️🎶
@dananjapriyalal1299
@dananjapriyalal1299 20 күн бұрын
අහපු වාර ගාන මතක නෑ ...එත් තචත් අහන්න ආසයි ....ගීතමය භාවනාවක් ...
@sithalu865
@sithalu865 Жыл бұрын
හරිම ලස්සනයි .භාවනාවක් වගේ✨️
@nimeshjayasuriya9807
@nimeshjayasuriya9807 Жыл бұрын
Trip piccangen hoyagena apu aya ko😢😢😢😊😊😊❤❤❤❤❤
@sandeepahemantha
@sandeepahemantha 5 ай бұрын
🙋‍♂️❤
@user-hd2bx5rm2o
@user-hd2bx5rm2o 4 ай бұрын
❤️🤝🏻
@warnithanipun3604
@warnithanipun3604 10 ай бұрын
Original එකටත් වැඩ සෑහෙන්න දැනෙන Cover එකක් 🥰
@asankaperera7243
@asankaperera7243 Жыл бұрын
Niyamai malliya and Thilakshi.. Wenama color ekak.. Good job Chamal malli and Kalpa as always.
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️🥺🌹 hodama comment eka ❤️❤️
@sandaliwathsala2051
@sandaliwathsala2051 Жыл бұрын
bm ny vy
@amandinisansala3630
@amandinisansala3630 12 күн бұрын
Please come again with a new song or a cover, We need to hear more & more from these two magical voices! ❤
@nishaminiwijesuriya9946
@nishaminiwijesuriya9946 Жыл бұрын
Niyamaii Thilakshi lassanaii aye aaye ahanna hithenawaa , Malli geth katahada maching great 😍😍🤩🤩💖💖💞
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
🥺🥺❤️🌹
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 14 күн бұрын
🌠🌠🌠🌠හ‍රිම ලස්සනයි යි මාර ලස්සනයි යි හිතට දැනුණා ගොඩක් ලස්සනයි යි ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️👌👌👌❤️❤️❤️❤️❤️වීඩියෝ එක හ‍රිම ලස්සනයි යි ❤️❤️❤️❤️❤️
@dilmiuthpala2939
@dilmiuthpala2939 Жыл бұрын
රූකාන්ත සර්ගේ voice එක ඇහෙන්නේ මට විතරයි ද😩🌹🌹
@sewminisulochana9988
@sewminisulochana9988 Жыл бұрын
Wooww.. මාරම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😘
@user-Danu670
@user-Danu670 Жыл бұрын
දෙන්නගෙම voice ලස්සනයි 🤟❤️👑🌎✋
@kithminikulasena6134
@kithminikulasena6134 7 ай бұрын
Beautifully Sung & the music arrangement is cool! 👍
@pawanitharushika5424
@pawanitharushika5424 Жыл бұрын
Can't stop listening to this❤
@ayeshaprabanjali7114
@ayeshaprabanjali7114 Жыл бұрын
Addicted 💜️
@rukshanranasinghe7655
@rukshanranasinghe7655 Жыл бұрын
Starting from the flute part! 😍♥️ Love the arrangements 😌🍃 the two voices blends and that's the icing on the top ♥️👌🏻
@MaheshiJayarathne
@MaheshiJayarathne Жыл бұрын
දෙවියනේ මේකෙ ලස්සන..❤🥺❤️
@vidurasanka2566
@vidurasanka2566 9 ай бұрын
fatta bn 😮😮🥶🥶🥶 ahanne maru ithim....😍
@sawindrawaduge7198
@sawindrawaduge7198 5 ай бұрын
❤very sweet
@YoungS5784
@YoungS5784 11 ай бұрын
Harima aadaraniya sinduwak🥰🥰🥰🥰
@user-nu8jm5wl7p
@user-nu8jm5wl7p 11 ай бұрын
සින්දිවටත් වඩා ඒකට දාලා තියන රූපෙ මාරම ලස්සනයි ❤❤❤❤❤❤ සින්දුවත් ලස්සනයි ගොඩක්❤❤❤
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 ай бұрын
Beautiful 👏🏻👏🏻👏🏻👏🏻 Respect for original singers, too..
@prabashjayasinghe331
@prabashjayasinghe331 Жыл бұрын
Can't stop listning thz....🖤
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 Жыл бұрын
"ඔය බැල්ම ඔය කැල්ම" මේ විදියට කියන්න Slow very slow. it should be very clear, like crystal. I love very much, Thanks for the song of life.
@malanifernando2786
@malanifernando2786 Жыл бұрын
මන් ආසම cover song එක තමා මේ.....good luck😘💖💕
@anjanikariyawasam7115
@anjanikariyawasam7115 Жыл бұрын
හිත නිවෙනවා මේ සිංදුව අහනකොට, හරිම ලස්සනයි❤🌸🌹
@chamidamgedara225
@chamidamgedara225 Жыл бұрын
This is very beautiful. ❤️❤️
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
Thank you 🙏🏻❤️
@dilankafernando4507
@dilankafernando4507 7 ай бұрын
One of the best cover songs 👏👏👏male voice is out of this world, female voice is also great 👍 👌 Nice blend. Listening from 🇨🇦 Oakville
@gihanpereramusic
@gihanpereramusic 7 ай бұрын
Thank You very much 😌😌❤️❤️🌹 from Toronto 🇨🇦
@dilankafernando4507
@dilankafernando4507 7 ай бұрын
Oh great 🙂
@user-fr8bj6mu7e
@user-fr8bj6mu7e Жыл бұрын
Male voice එක එහෙම්පිටින් පට්ට!
@user-je3do4ez9i
@user-je3do4ez9i 9 ай бұрын
Adharei mama Godak, Badly addicted ❤❤❤😊😊😊❤❤❤
@avhertzevent
@avhertzevent Жыл бұрын
R Muththussami niwaradiwa nama liyanna.
@moon.1111.
@moon.1111. 9 ай бұрын
😓🤍 male voice ...හරිම ලස්සනයි ❤
@kasunrukshan7703
@kasunrukshan7703 Жыл бұрын
Well done Thilu & bro 👏👏👏❤️❤️❤️❤️
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
❤❤
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Adaraya siyalu sathwayatama labewa!himi wewa!Ahimi nowewa! Adare amihiri weraha wedanawa lowa kisima sathwayekuta nodanewa!(gethaya bhwanawak wage)
@PujithaKuruwita-xu1zf
@PujithaKuruwita-xu1zf Жыл бұрын
Beautiful song. Beautiful duet
@ayomiewickramasinghe8676
@ayomiewickramasinghe8676 Жыл бұрын
Niceee one 💖
@shehanifernando9383
@shehanifernando9383 18 күн бұрын
හැමදාම අහනවා 🥹❤️
@nandaninagarathne7031
@nandaninagarathne7031 Жыл бұрын
Soothing❤❤❤
@navodyajayasundara1994
@navodyajayasundara1994 Жыл бұрын
Amazing ... such soothing voices ❤♾
@umariwanniarachi6598
@umariwanniarachi6598 11 ай бұрын
Shaaa maru . Anna sindu
@disansa-v53
@disansa-v53 4 ай бұрын
හිත ආදරෙන් පිරිලා ගියා ස්තුතියි 💞🙏
@sachinijayasinghe2351
@sachinijayasinghe2351 Жыл бұрын
හරිම ලස්සන cover එකක් ❤❤❤
@WorldAround01
@WorldAround01 Жыл бұрын
I shared it on my channel community section a day ago. 😊 I love this song.
@annefonseka6982
@annefonseka6982 Жыл бұрын
Wooow. Soo beautiful song.Good luck .
@thanuu4180
@thanuu4180 8 ай бұрын
such a Beautiful combination 😇😇
@user-li1md2du1f
@user-li1md2du1f 2 ай бұрын
හරිම ලස්සනයි .....ස්තුතියි ❤
@chamindaniroshan1069
@chamindaniroshan1069 Жыл бұрын
harima lassanai 🥰
@kalpanirajapaksha5489
@kalpanirajapaksha5489 Жыл бұрын
ammo ❤ touching well done😘
@pramudiparami6807
@pramudiparami6807 5 ай бұрын
My heart touched ❤❤❤❤
@pramudiparami6807
@pramudiparami6807 5 ай бұрын
What a fantastic male vo8ce
@Jananiiii
@Jananiiii Жыл бұрын
Now this is gonna be my favorite cover version of yours 😩❤️ ! Keep going kollah ❤
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
Thank you eei 🥺🥺❤️
@ishankaabanpola8861
@ishankaabanpola8861 Жыл бұрын
@@gihanpereramusic q
@ishankaabanpola8861
@ishankaabanpola8861 Жыл бұрын
p
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Yag me to I love this song 🎶🎧🎶🎧🎶🎧
@malmikuruppu5187
@malmikuruppu5187 Жыл бұрын
​@@gihanpereramusic 😊
@enjoyable_your_life
@enjoyable_your_life Жыл бұрын
Lassanai aiya & akka❤
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 6 ай бұрын
Wow,sweetmemorios,❤❤❤❤❤❤
@hashieeee
@hashieeee 6 ай бұрын
I listen to this every time I feel anxious and it makes me so calm and relaxed 🥹❤
@LalaJay92
@LalaJay92 3 ай бұрын
Addicted ❤
@mimrose124
@mimrose124 Жыл бұрын
Gihan your voice is perfect! In love. Please do more songs/ covers. Girl voice is also sweet ❤
@DayaniPanagoda-y1l
@DayaniPanagoda-y1l Ай бұрын
❤❤❤
@madhuljayalath7129
@madhuljayalath7129 11 ай бұрын
Addicted song❤️😘
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 8 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharikaidangedara2187
@tharikaidangedara2187 Жыл бұрын
Dude this is amazing ❤️😌
@shehanshyamal
@shehanshyamal Жыл бұрын
Superb ❤
@slforex4343
@slforex4343 Жыл бұрын
Addicted💆‍♂
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
🥺🥺🥺🙏🏻❤️🌹
@nimashamadushani7596
@nimashamadushani7596 4 ай бұрын
❤🔥🎶
@vishwaindrajith6193
@vishwaindrajith6193 Жыл бұрын
Harimi mihiri ahanakota nindayanawa radaiiii
@airabulathshinhala865
@airabulathshinhala865 2 ай бұрын
❤❤❤❤👍
@nimshaprasadijayalath
@nimshaprasadijayalath 11 күн бұрын
@bathigamge3235
@bathigamge3235 Жыл бұрын
🥺❤️🌬️ අක්කා
@sandunikarunaratne7172
@sandunikarunaratne7172 4 ай бұрын
🌸
@MaduniRanasinghe
@MaduniRanasinghe Жыл бұрын
So beautiful. Keep it up!! 🎉
@sachinichamilka6640
@sachinichamilka6640 Жыл бұрын
Listening to this many times...❤️
@pathumirihana9934
@pathumirihana9934 2 ай бұрын
❤❤❤ no words...
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
One of my favourites.Beautiful voices....All the best.💐
@Dilkimadhushika771
@Dilkimadhushika771 4 ай бұрын
💗❤
@jmviraj
@jmviraj Жыл бұрын
Very heart touching ❤
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ahapu wara ganana godai..reta ahanna 🎧🎧🎧 Marai.❤❤❤👌👌👌👌
@milanifernando229
@milanifernando229 Жыл бұрын
@shakilagamage243
@shakilagamage243 Жыл бұрын
Really nice
@user-dp1iu5kv7m
@user-dp1iu5kv7m 7 ай бұрын
🎉
@darshiS
@darshiS Жыл бұрын
Amazing ❤😳
@nimashamadushani7596
@nimashamadushani7596 4 ай бұрын
Addicted ❤🔥
@pramudiparami6807
@pramudiparami6807 5 ай бұрын
Highly addicted
@buddikaniroshani7920
@buddikaniroshani7920 Жыл бұрын
Wow... amazing singing.. well done
@atulabandara7016
@atulabandara7016 Жыл бұрын
Beautiful 👍💥
@JayaniAdhikari
@JayaniAdhikari 10 ай бұрын
Omgg how niceeeee 🥺
@dewkumarage8363
@dewkumarage8363 Жыл бұрын
This is beautiful ♥️
@pavithraperera8551
@pavithraperera8551 Жыл бұрын
Last 200 views from me 😢 and still listening continuously ❤
@anuradhaindeewari5175
@anuradhaindeewari5175 Жыл бұрын
Highly addictive
@sandeeep.W
@sandeeep.W Жыл бұрын
Love from COPS ❤🎉🎉🎉🎉
@gihanpereramusic
@gihanpereramusic Жыл бұрын
Thank you from exCOPS ❤️🌹
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,3 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Natuwen Gilihunu Pinna Malak - Priyal Amarasinghe | Cover Version | Shanaka Kasthuriarachchi
3:29
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18