Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini

  Рет қаралды 4,621,808

JAGATH RASNAYAKE COVERS

JAGATH RASNAYAKE COVERS

Күн бұрын

Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
Original Artist-DSomathilaka Jayamaha/Punya Kathriarachchi
New Music Arrangement-JR
Flute-Supun peiris
Artwork And Design-Irusha Gamage
FB- / jr-416724158379705
Instagram- ...
Tiktok- ...

Пікірлер: 1 400
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Жыл бұрын
භාවනාවක් වගේ ..භාවනාවක්මයි..මගෙ කුසේ ඉන්න රත්තරන් දරුවො දෙන්න එක්කමයි මේ අහන්නෙ , ඇත්තටම භාවනාවක්.🥹❤️💐
@JR_Covers
@JR_Covers Жыл бұрын
@nishadisilva5828
@nishadisilva5828 Жыл бұрын
😘😘
@amarathnayake
@amarathnayake Жыл бұрын
❤ anee
@JR_Covers
@JR_Covers Жыл бұрын
@@amarathnayake ♥
@JR_Covers
@JR_Covers Жыл бұрын
@@nishadisilva5828 ♥
@nadishanniluksharathnayaka5784
@nadishanniluksharathnayaka5784 Жыл бұрын
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හද වෙත ආවා දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දිනයක් එළඹෙනු ඇත මන නන්දන අසිනිය මල්මද සිරිකත කැන්දන දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
@tharikaperera541
@tharikaperera541 Жыл бұрын
@JR_Covers
@JR_Covers Жыл бұрын
@@tharikaperera541 ❤
@ashanranathunga57
@ashanranathunga57 Жыл бұрын
@rekagunawardana9044
@rekagunawardana9044 Жыл бұрын
❤️
@anagi3452
@anagi3452 Жыл бұрын
මේ වගේ cover එකක් ගහන්න ලංකාවේ එකෙක්වත් හිතන්නේ නෑ.. මේක වෙනමම ලෝකයක්. ජය 👍🤩
@JR_Covers
@JR_Covers Жыл бұрын
@sritraveller5443
@sritraveller5443 2 жыл бұрын
අද රේඩියෝ එකෙන් අහම්බෙන් ඇහිලා දැන් මේ search කරලා හොයාගත්තේ. සෝමතිලකයන්ටත් , ඔයාටත් පිං. කනට මී පැණි වගේ මේ cover එක 😍
@tharakaravishan181
@tharakaravishan181 2 жыл бұрын
Math eken ahila awe ada Dan godsk sarayak ahuwa . Epa wenne na kochchara ahuwat
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🤗❤️ මාත් හැමදාම අහනවා .
@hashanidinushika2640
@hashanidinushika2640 2 жыл бұрын
මමත් අද රේඩියෝ එකෙන් අහලා මේ ආවෙ.❤️
@rashkumarage194
@rashkumarage194 Жыл бұрын
Me too🖐️
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
අඩෝ no 😱 2023.05.21 මාත් radio එකෙන් අහලා තමා search කරලා හොයාගත්තේ අහන්න ❤
@lahirusamarathunga6537
@lahirusamarathunga6537 Жыл бұрын
පුලුවන් නම් දිගටම මේ වගේ ස්ලෝ ටෝන් සිංදු දෙන්න❤❤ දැන් තියෙන කරුමවල් අහන්න බෑ..වාහනේ ඩ්‍රයිව් කරද්දි මේව ඇහෙනවනම් පාරෙ යන අනික් වාහන වල මින්ස්සුත් සතුටින් මාත් සතුටින් මගේ ලේත් සතුටින්... මේක නම් පට්ට
@JR_Covers
@JR_Covers Жыл бұрын
@gayanikumari8339
@gayanikumari8339 Жыл бұрын
It's true
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
ou aththama aththak eka !!
@JR_Covers
@JR_Covers Жыл бұрын
@@laayolaveeniya8010 ❤
@nimeshaMharishchandra
@nimeshaMharishchandra Жыл бұрын
sahatika aththa
@kushanikaushalya6251
@kushanikaushalya6251 Жыл бұрын
චූටී මැණිකක් කුසේ තියාගෙන මේ අහන්නෙ හරිම ආසාවෙන් ...❤ භාවනාවක් වගේ😊
@nilukapathiraja3050
@nilukapathiraja3050 Жыл бұрын
අනේ පුළුවන් නම් මේ සින්දු ටිකටත් Covers කරන්න කෝ. මාරම ලස්සනයි Voice එක.(ලා දලු බෝපත් / මේ තරම් සියුමැලි ද කලු ගල්/ සොයා පිලි සරණක්) 🤗
@rebeka_8176
@rebeka_8176 Жыл бұрын
ඇබ්බැහි වෙලා ❤️ දවසට එක පාරක් හරි අහනවා 😩 භාවනාවක් මේක❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@thanukathilani3721
@thanukathilani3721 Жыл бұрын
Addicted ❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@avishkathusitha6447
@avishkathusitha6447 11 ай бұрын
දවසට එක පාරක් අහනවනම් මැදැයි දවසෙම මේ සින්දුව 😌❤️
@vishinirmani6222
@vishinirmani6222 Жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියත් එක්ක ඔයාලගේ cover songs මන් නිතරම අහනවා.. මේ කටහඩවල් දෙකනන් දෙවියනේ පිස්සුවක්.. අනේ අපිව වෙනමම ලෝකෙකට අරගෙන යනවා.. පුදුම ලස්සනක්.. JR & Sachi ❤️❤️❤️ තව තව covers කරලා දාන්නකෝ.. ඔය දෙන්නටම සුභ පතනවා.. ආදරෙයි දෙන්නටම 😍❤️😊
@JR_Covers
@JR_Covers Жыл бұрын
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
❤️❤️
@deshrathnayake
@deshrathnayake 11 ай бұрын
​@@ruwandasanayaka3343aaaa😊
@dammikaliyanage5198
@dammikaliyanage5198 10 ай бұрын
@Rush159
@Rush159 Жыл бұрын
පුදුම ලස්සනක් අප්පා🥺♥️ අයියේ ඔයාලා දෙන්නටයි, සෝමතිලක ජයමහ සූරීන්ටයි, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු සැමට ගොඩක් පිං💕🙏 හිත නිවනවා, කීපාරක් ඇහුවද කියලා මං දන්නෙවත් නැහැ..
@JR_Covers
@JR_Covers Жыл бұрын
@WarunaVijithVitharana
@WarunaVijithVitharana Жыл бұрын
කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි ❤ භාවනාවක්ම තමයි. සිංදුව තව දිග වුනානම් කියල හිතෙනවා. ආයේ අහන ගමන් 👏👏👏👏👏👏
@JR_Covers
@JR_Covers Жыл бұрын
@gonta2030
@gonta2030 Жыл бұрын
❤ මිදෙන්න බැරි තරමටම ඇබ්බැහි වෙලා. කී පාරක් ඇහුවද කියලා මතක නෑ. ❤
@chefmadhu24
@chefmadhu24 Жыл бұрын
මේ සිංදුව මුලින්ම අහපු දවසෙ ඉදන් ඇබ්බැහි වෙලා වගේ..🥺🥺 හදවතට කතා කරන විශිෂ්ට නිර්මාණයක්..අභී...❤❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@sandunimekhalathesandunimekhal
@sandunimekhalathesandunimekhal Жыл бұрын
Comment එකක් නොදා ඉන්න බැරි තරම්.දෙවියනේ.......බුදු සරණයි .සරස්වතී දෙවි පිහිටයි ඒ.....❤️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
මේ වගේම ලස්සනට තවත් ගීත කීපයක් ඕනෙ. හුදෙකලාවෙ විදින්න පුලුවන් හරිම රසවත්...😔😍
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
@eessa1727
@eessa1727 Жыл бұрын
1:33 දැහැනකි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන💞
@randholeebeautysalon890
@randholeebeautysalon890 Жыл бұрын
❤❤
@SWK-r8c
@SWK-r8c 11 ай бұрын
අහපු ලස්සනම cover song එක.කියන්න වචන නෑ.සුපිරි කිව්වත් මදි❤
@imarustudio730
@imarustudio730 2 күн бұрын
දවසට 3.4 වතාවක් .ඇහුවා භාවනා wage තමා ❤🎉❤❤ super ජයවේවා
@chathurisewwandi1830
@chathurisewwandi1830 Жыл бұрын
මේ ලස්සන හඩ මුසුවත් එක්ක කීදෙනෙක් තමන්ගේ ආදරය සිහි කරන්න ඇති ද 🥺♥️
@tharushanimanthaka7999
@tharushanimanthaka7999 4 ай бұрын
මගෙ ජීවිතයේ අහපු ලස්සන ම සින්දුව ක්❤❤ ඒ වාගෙම පද පේලී ත් හරිම ලස්සනයි ...❤️ කනට මී පැනි වක්කලා වගේ මිහිරි හඩින් ගායනා කල ඔබ දෙපලටත් සින්දු වේ මුල් අයිතිය ඇති සියලුම දෙනාට මගෙ හද පිරි ප්‍රනාමය...👍👍🙏🙏❤️❤️❤️
@kbnkck
@kbnkck Жыл бұрын
මුන් දෙන්නා මනුස්ස ලෝකෙ වෙන්න බෑ. ❤❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
@thamarathamara6943
@thamarathamara6943 Жыл бұрын
කියලා වැඩක් na
@thamarathamara6943
@thamarathamara6943 Жыл бұрын
@gayanbuddhirathne961
@gayanbuddhirathne961 Жыл бұрын
මුල් නිර්මාණයට කිසිඳු හානික් නොකර ඊටත් වඩා අලංකාරවත්ව කරපු නිර්මාණයක්..❤️
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
@deshansrinarayana6599
@deshansrinarayana6599 Жыл бұрын
ඉවර වෙනවට අකමැති cover එකක්💙😪
@JR_Covers
@JR_Covers Жыл бұрын
@mightyeagle5067
@mightyeagle5067 8 ай бұрын
සිරාවටම.
@akilamalinda1174
@akilamalinda1174 5 ай бұрын
❤❤
@niroshiabeysekara937
@niroshiabeysekara937 4 ай бұрын
ඇත්තටම අද තමා අහම්බෙන් වගේ මේ සිංදුව දැක්කේ. පුදුම ලස්සනයි. ❤❤❤කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ❤❤❤
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 7 ай бұрын
ඇත්තමයි මේකනම් බාවනවක්ම තමයි හිතට දැනෙන සිසිලස 🥰🥰
@kaviiii68
@kaviiii68 Жыл бұрын
අහපු වාර ගාන නම් කොච්චරද කියන්න බෑ පුදුම ඇබ්බැහියක්🥺❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
සෙනෙහස් අරුණලු කිරණ ගෙනෙවා..👌.a voice එක ❤
@user-zi4hp7tr9g
@user-zi4hp7tr9g 2 жыл бұрын
Hmmm🥺😚✌️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
😊💜️
@upekshaperera7112
@upekshaperera7112 Жыл бұрын
හිත නිවෙන සිංදුවක් වැඩට ගිහින් එද්දී තියෙන stress එක නැතිවෙනවා මේ song එක අහද්දී ❤😊
@JR_Covers
@JR_Covers Жыл бұрын
@wednesdayaddams728
@wednesdayaddams728 11 ай бұрын
අහපු වාර ගාන මතක නැ හරිම ලස්සනයි අයියා&අක්කා ❤ඔයාල දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !❤️❤️
@thisaranipawanarekha7447
@thisaranipawanarekha7447 Жыл бұрын
මේක නම් ඇබ්බැහියක් 😍 ඇති වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්... 🥰 භාවනාවක් වගේ ♥️
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
@PandulaDhananjaya
@PandulaDhananjaya 5 ай бұрын
, do❤ cc❤
@YShortsSriLanka
@YShortsSriLanka Жыл бұрын
ඉක්මනට සම්පූර්ණ ගීතය ඔනේ දෙන්නගෙ ලස්සන මූනු දෙකත් බලන්න අාසයි
@JR_Covers
@JR_Covers Жыл бұрын
@bandaraheanthenna4992
@bandaraheanthenna4992 Жыл бұрын
ආදරනීයයි මහාහැඟුම් සමුදායක් හදවත තුළ පෙරලිකරනවා ගායිකාවගේවචන උච්චාරණය ස්වර මාධුර්‍යය ඉතා උසස් රසවර්ණ එහිපිරීඉතිරි යනවා හරිම සංයමයක් ගායනයකට වඩා යමක් ගීතය පුරාම සරසලා රසභාවයන් ඉස්මතු කරමින්මනස සන්සුන් කරවයි රස නිෂ්පත්තියේ ඉහලම තලයට අප රැගෙනයයි
@JR_Covers
@JR_Covers Жыл бұрын
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
සෙනහස් අරුණලු කිරණ ගෙනාවා... නොදනිමි ඔබ මගේ හද වෙත ආවා ☺️💝
@erandiwimalarathna5852
@erandiwimalarathna5852 Жыл бұрын
දෙයියනේ... පුදුම ලස්සනක්. ගොඩාක් පින්...🙏🙏🙏 හිතට දැනෙන සහනය කියන්න වචන නෑ . තවත් ඉදිරියටත් මෙවැනි නිර්මාණ ගේන්න ශක්තිය ලැබේවා තෙරුවණ් සරණයි
@JR_Covers
@JR_Covers Жыл бұрын
@lakminijayasekara3572
@lakminijayasekara3572 Жыл бұрын
පිස්සුවක් මේක නම්.. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙම නෑ♥️♥️♥️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@HATRoshani
@HATRoshani Жыл бұрын
අම්මෝ…. ලස්සනයි.. අහම්බෙන් ඇහුනෙ. ඒ කටහඩවල් ❤️❤️❤️❤️❤️. හරිම ලස්සනයි….
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
@shakilaudeshika8516
@shakilaudeshika8516 9 ай бұрын
මමයි මගේ එයයි පුළුවන් හැමවෙලේම මේක කියනවා අනාගතේ මොනවා වෙය්ද දන්නේ නැහැ 🥺ඒත් ගෙවෙන මේ තප්පරේ සතුටෙන් ඉන්නවා 🥺♥️ මේ සින්දුවට පුදුම විදියට බැදිලා ඉන්නේ 🥺
@heshanidinethra2163
@heshanidinethra2163 Жыл бұрын
මේ සිංදූව අහන කී වෙනි පාරද කියලා මතක නෑ. මාරම ලස්සන සිංදුවක්.superb🥺❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@chewanthijayasekara798
@chewanthijayasekara798 Жыл бұрын
අනේ ඔය දෙන්නගේ voice එකනම් හිතා ගන්න බෑ 😢❤❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@sahansachi7359
@sahansachi7359 Жыл бұрын
දෙවියනේ මේ සිංදුව ඇබ්බැහි වීමක්.එක්තරා අයුරකින්.
@JR_Covers
@JR_Covers Жыл бұрын
@lovelygirl4087
@lovelygirl4087 10 ай бұрын
යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු- අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු 😍🤗❤️
@PandulaDhananjaya
@PandulaDhananjaya 5 ай бұрын
S❤
@PandulaDhananjaya
@PandulaDhananjaya 5 ай бұрын
😂, ❤
@nilanthakumara4515
@nilanthakumara4515 27 күн бұрын
හැමදාම පායන තරු වලට වඩා මසකට වරක් පායන 🌙 දෙස බලා සිටීමත් අමුතුම ආදරයක් ❤❤
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 Жыл бұрын
lassanai මෙහි මුල් ගායක සෝමතිලක ජයමහ සර් ,හා පුන්‍යා කත්ත්‍රිආරච්චි මහත්මියත් මතක් වෙනවා
@JR_Covers
@JR_Covers Жыл бұрын
@SaawiYT
@SaawiYT 7 күн бұрын
අහම්බෙන් ඇහුව මේ සින්දුව දැන් fv song එක වෙලා❤
@FathimaMunsifa-jv8ld
@FathimaMunsifa-jv8ld 3 ай бұрын
රේඩියෝ එකෙන් ඇහුවමයි මේ සර්ච් කලේ.. පට්ට..♥️♥️♥️
@artgallerytv6221
@artgallerytv6221 3 ай бұрын
ලස්සනයි නේ !❤
@LearnWithYuki2023
@LearnWithYuki2023 10 ай бұрын
යූ ටියුබ් එකේ මොකක් හරි අවුලක්.. නැත්තම් මේ සිංදු මෙච්චර කාලයක් හංගලා තියා ගන්න තරම්... ❤❤❤ කියන්න වචන නෑ.. මේක සුපිරියක්... 🎉❤
@inupama.
@inupama. 9 ай бұрын
ඇත්තටම මටත් හිතුනෙ ඕකමයි....🥺❤
@Ahinsapinidhi
@Ahinsapinidhi Жыл бұрын
Voice 2ma superb....භාවනවක් වගේ....අහන්න අහන්න ආසයි...හිත ගොඩක් දුර අතරමන් වෙනවා...❤❤❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@Ahinsapinidhi
@Ahinsapinidhi Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මං මේ දැනුත් අහනවා...පිස්සු voice 2ක්....😘😘😘
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 7 күн бұрын
මේ තරම් ලස්සන පද ටිකක් එකට ඇමනුව හදවතට වගේම භාවනාවකට සමවදින විදිහට ගැයුව තනුවට හැමදේටම අනේක වාරයක් ස්තුතියි..2024/10
@KumariThusith
@KumariThusith 5 ай бұрын
ගීත කියන්නේ මෙිවාට..ඒ මිහිර සවන් පිනවනවා.කියන්න වචන නැහැ ..අවුරුදු ගානක් ගියත් තවමත් ඒ රස එහෙමම තියෙනවා
@sesendesmitha189
@sesendesmitha189 11 ай бұрын
දවස් ගානක් හොයලා හොයලා හොයා ගත්තේ මේක නම් භාවනාවක් original එකට wada lassana i😊
@AfsalNasfa
@AfsalNasfa 4 ай бұрын
2024 අහන්නේ කවු ද ❤😊
@KarunawathiKarunawathi-xe3cs
@KarunawathiKarunawathi-xe3cs 3 ай бұрын
Apith ahanava
@sudeerawick
@sudeerawick 3 ай бұрын
Mama❤
@yashodagimhana4961
@yashodagimhana4961 3 ай бұрын
Me..💗
@dinushakumari2773
@dinushakumari2773 3 ай бұрын
❤❤❤
@NelushiPerera
@NelushiPerera 3 ай бұрын
Me.....
@nawodyagunasekara2255
@nawodyagunasekara2255 Жыл бұрын
TikTok එකේ ඇහිලා හොයන් ආවේ.. පුදුම ලස්සනක් ❤️😍
@JR_Covers
@JR_Covers Жыл бұрын
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
Brides ලගෙ tik tok දැකලා ආවෙ බලන්න..අනේ හරිම ලස්සනයි වොයිස් දෙකම
@JR_Covers
@JR_Covers Жыл бұрын
@dilkiawishka7544
@dilkiawishka7544 Жыл бұрын
Wedding එක ගත්තු දවසේ ඉදන් එක දිගටම අහනවා😍💜️...
@JR_Covers
@JR_Covers Жыл бұрын
@NuwanRanawakan-ii3xy
@NuwanRanawakan-ii3xy Жыл бұрын
හිතා ගන්න බෑ, voice දෙක, කියන්න වචන නෑ.❤️❤️❤️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@NuwanRanawakan-ii3xy
@NuwanRanawakan-ii3xy Жыл бұрын
Full song එකම කරන්න .bro.❤️❤️❤️
@madushanimaheshika6574
@madushanimaheshika6574 8 ай бұрын
මගේ බබාලා තුන් දෙනාම ආසාවෙන් අහනවා මේ සිංදුව ඒ තරම් ලස්සනයි මේක ඇත්තමයි හරිම ආසයි අහන් ඉන්න අපි ❤
@nalijay9461
@nalijay9461 Жыл бұрын
Make up video එකක තිබිලා හොයන් ආවේ..අම්මෝ මාරම ලස්සනයි අනේ ❤❤❤❤ඒ කටහඬවල් භාවනාවක් වගේ..♥️♥️♥️♥️
@tharangatharanga1453
@tharangatharanga1453 Жыл бұрын
Ane godak godak lassanai hitha නිවෙන godak lassana sinduwak ❤❤❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@openbeats900
@openbeats900 Жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් ❤️❤️😍😍ඒ තරම් හිත නිවෙනවා
@shanakarajaratne6585
@shanakarajaratne6585 Жыл бұрын
Lyrics makes the difference, love the original version when I was about 15 years now I am 33 and I fall in love with the new version again. Thanks….!
@JR_Covers
@JR_Covers Жыл бұрын
@amalichithranagani4146
@amalichithranagani4146 Жыл бұрын
මේ සිංදුවේ මුල් ගායක් දෙපළ මේ සිංදුව ඇහුවා නම් ඔයාලව ගෙන්නලා වර්ණනා කරයි.මනුස්සයෙක්ගෙ ඇහැකින් සංවේදි කදුලු බිංදුවක් වැටෙන තරම් සංවේදී ආදරණීය ගායනයක්.ගොඩක් පිං❤
@ayoo976
@ayoo976 Жыл бұрын
මාරම ලස්සනක්...හොයාගෙන ඇවිත් ඇහුවේ..❤️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@MahishkaHeshan
@MahishkaHeshan Ай бұрын
අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...... 😍😍😍
@d.m.sansalanethranidissana1702
@d.m.sansalanethranidissana1702 2 жыл бұрын
🥺හිතට දැනෙන සිංදුවක්,ඇස්පියන් අහන්න පුලුවන්🥺❣️ගායනය, සංගීතය හරිම ලස්සනයි
@yasoraweerasiri8496
@yasoraweerasiri8496 4 ай бұрын
පුදුම සහනයක් දැනෙන්නේ මේ සිංදුව අහද්දි❤ ස්තූතියි ඔයාලට
@kaveeshagayangani8871
@kaveeshagayangani8871 2 жыл бұрын
භාවනාවක්.... සෝමතිල්ක ජයමහ සර්ටත් පිං ❤
@sachininisansala3993
@sachininisansala3993 Жыл бұрын
මගේ වෙඩින් වීඩීයෝ එකට දැම්මෙත් මේක❤❤
@chamindakelum
@chamindakelum Жыл бұрын
Excellent both voice ❤❤එතුමට යහපතක්ම වේවා හදවතින්ම
@JR_Covers
@JR_Covers Жыл бұрын
Sachini Nisansala
@piyarathna0505
@piyarathna0505 Жыл бұрын
ගීතයෙන් කියන්නේ මාගෙ කතාවයි
@nadeeshaperera889
@nadeeshaperera889 Жыл бұрын
දශක ගානක් ගියත් තාම හිත නිවන ගීයක්😍
@shasoundsandentertainment6475
@shasoundsandentertainment6475 Жыл бұрын
Girl ගෙ කටහඬේ වේරියේශන් ලස්සනටම තියනවා 😩❤️ කවර් එක පුදුම මිහිරක් තියෙන්නේ ❤️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@dimuthusilva4365
@dimuthusilva4365 2 жыл бұрын
Dahanaki oba mage hadawatha bandana..., , senehas arunalu kirana genawa..pudanemi oba mage hada wetha awa
@rashiitharu75
@rashiitharu75 2 жыл бұрын
මාරම ලස්සන වොයිස් දෙකක්😍❤️
@gayanchathurangafonseka9497
@gayanchathurangafonseka9497 Жыл бұрын
අම්මෝ ඒකනම් පිස්සුවක්.. අහම්බෙන් ඇහිලා ඩවුන්ලෝඩ් කරගත්තෙ.කොයි තරම් ඇහැව්වාත් එපා වෙන් නෑ.♥️♥️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@dulshikaJayarathna-zj7be
@dulshikaJayarathna-zj7be Жыл бұрын
හරිම ලස්සනයි මේ සිංදුව කනට මී පැණී දානවා වගේ.
@JR_Covers
@JR_Covers Жыл бұрын
@ishanweerasekara6236
@ishanweerasekara6236 Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ, අක්කේ... ඔයාලට සුබ අනාගතෙයක්...! ❤ අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ... ඒ තරම් ඇබ්බැහියක් ❤ හැබැයි අවිරුද්දකට විතර පස්සෙනෙ මට සෙට් උනේ 😢
@sezaa0914
@sezaa0914 Жыл бұрын
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ❤ මාරම ලස්සනයි
@JR_Covers
@JR_Covers Жыл бұрын
@sashinimasamarakoon5055
@sashinimasamarakoon5055 Жыл бұрын
නියම voice දෙක❤😊.. ඒ voice දෙක නිසාම සින්දුව feel වෙනව මාර විදිහට❤.. තනිකරම ඇබ්බැහියක් මේක 💞
@JR_Covers
@JR_Covers Жыл бұрын
@vijithsrimantha2326
@vijithsrimantha2326 Жыл бұрын
ජීවිතේට cover version එකකට original එකකට වඩා ආස වෙලා නෑ. මේකට ආසයි original එකට වඩා...💚 බටනලා සද්දෙ ඇහෙනකොට හිතෙනවා දිව්‍යලෝකෙන් එන සද්දයක් කියල...😌👌
@JR_Covers
@JR_Covers Жыл бұрын
@AllMIght-i8y
@AllMIght-i8y 10 ай бұрын
ඔයාගෙ සේරම covers
@dilmaliniroshani1882
@dilmaliniroshani1882 Жыл бұрын
හිත නිවෙන අපූරු ගායනයක්
@JR_Covers
@JR_Covers Жыл бұрын
@skgossiplanka1079
@skgossiplanka1079 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .. ඒ තරම්ම ලස්සනයි..
@JR_Covers
@JR_Covers Жыл бұрын
@malividanagamagemali6461
@malividanagamagemali6461 Жыл бұрын
භාවාත්මකයි...පුදුමාකාර සැනසීමක් මානසට දැනෙන්නේ❤
@Mandakini99
@Mandakini99 7 ай бұрын
මෙච්චර ලස්සන cover එකක් miss වුණේ කොහොමද........ හරිම ලස්සනයි.....💐 කනට හරිම මිහිරියි... එකදිගටම ආයෙ ආයෙ අහන්න හිතෙනවා ❤️✨ - 2024 -
@Sew_2004
@Sew_2004 Жыл бұрын
" දෙනුවර මින්පසු එක නුවරක් මෙනි " fav part ❤️❤️❤️
@JR_Covers
@JR_Covers Жыл бұрын
@AnuraPathmaperumaarachch-hh3ov
@AnuraPathmaperumaarachch-hh3ov Жыл бұрын
Mage tharuna kaleta awa putha😊
@inupama.
@inupama. 9 ай бұрын
හිතට තට්ටු කරනවා හරි ලස්සනට❤thx a lot❤
@angikasewmi787
@angikasewmi787 2 жыл бұрын
කියන්න වචන නෑ එ් තරම් ලස්සනයි❤🎵💫
@chathurigayan
@chathurigayan Жыл бұрын
නිකමට ඇහුවේ..ඒකෙ ලස්සන😊❤️❤️
@Nadith_N_Kodithuwakku
@Nadith_N_Kodithuwakku 3 ай бұрын
කන පිනවීම 1000%
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 Ай бұрын
'යලි හෙට දිනයක අපි හමුවන්නෙමු'..මේ femail voice part එක නම් පිස්සුවක් 🥺❤... මේක නම් මාරම ලස්සන cover එකක් අයියෙ ❤ දෙන්නටම සුබ පතනවා 😍❤️
@DhishiWeerasinghe
@DhishiWeerasinghe Жыл бұрын
හැමදාම උදේට මේ සින්දුව අහනවා ❤ ඇතිවෙන්නෙනම් නෑ
@JR_Covers
@JR_Covers Жыл бұрын
@bodhinisamaratunga8377
@bodhinisamaratunga8377 8 ай бұрын
Soothing and mesmerising music...and voice tones ! Thank you ❤ for this spendid version
@sukariyawasam1229
@sukariyawasam1229 Жыл бұрын
So relaxing 💆🏻‍♀️ keep up the great work 👏🏼
@JR_Covers
@JR_Covers Жыл бұрын
@isuruelectronics6878
@isuruelectronics6878 5 ай бұрын
මේකට කමෙන්ට් එකක් නොදා යන්නේ කොහොමද... නියමයි.. පුළුවන් නම් රෑ හඳෙන් හීනෙකින් ගීතයටත් මේ වගේ Cover එකක් කරන්න
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
අනේ මන්දා කියන්න වචන නෑ මාරම ලස්සනයි පුදුමාකාර සැනසීමක් තියෙනවා මේ දෙන්නගෙ හඩින් ඒ ගීතය ඇහෙනකොට සියලු කටයුතු සාර්ථක වේවා 🌹🌹🌹
@JR_Covers
@JR_Covers Жыл бұрын
@ZandriFernando-ie6gc
@ZandriFernando-ie6gc 11 ай бұрын
Voice eka nam marama lassanai.. Kochchara ahuwath epa wenne na😍😍💖
@songanni346
@songanni346 Жыл бұрын
No words to express, sooo beautiful, just heard from tiktok and searched it and listened sooo damn beautiful, keep it up well done , I downloaded it ❤❤❤❤❤ lovely voices ahhh❤❤❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
@imeshaeshani966
@imeshaeshani966 4 ай бұрын
Man marry karala husband ekka giya first trip eke purawata ahapu sinduwa. E meke original eka. Baba labenna iddi nitharama ahuwa me cover eka. Dan puthata awuruddak wenawa. meka type karaddith baba hari asawen ahan innawa sinduwa. Bandiyedi ahuna sinduwa ❤ Putha bandiyata awadawase idan "api sakwithi raja kirulu palandemu" ❤❤❤
@sujeewafernando-yz8ll
@sujeewafernando-yz8ll 11 ай бұрын
ඇත්තටම භාවනාවක් 🥺🥺❤️
@nimashachamodi4620
@nimashachamodi4620 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් tik tok එකක ඇහිල හොයාගන ආවෙ මේ 💝
@JR_Covers
@JR_Covers Жыл бұрын
@lckiller2483
@lckiller2483 Жыл бұрын
Puduma voice ekak malli Gift of GOD MY DEAR 🥰❤
@JR_Covers
@JR_Covers Жыл бұрын
♥️
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН