Athugala Wehera Wandina (ඇතුගල වෙහෙර වඳින) Cover by Rashmika | Sahana | Sasrika | Vihara

  Рет қаралды 1,050,864

Rashmika Chanith

Rashmika Chanith

Күн бұрын

Original Artist - Chamara Weerasinghe
Melody & Music - Priyantha Nawalage
Lyrics - Chathura Geethanath
Vocals - Sahana Amodya
Keys & New Music Composing - Rashmika Chanith Liyanage
Guitar,Mixing & Mastering - Vihara Hettiwatta
Flute - Sasrika Randimal
Videography - Lakmina Punchihewa
Photography - Samindu Isanka
Graphic Designer - Kusal Sri
Video Editing - Sithum Aklanka/Sahana Amodya,Rashmika Chanith
Special Thanks
Rev. Dedugala Ransi Thero
Mr. Iresh Liyanage
Mrs. Chandi Dassanayake
Sandev Hettiwatta
Oshanda Sri
Bimsara Dissanayake
Mrs. Yamuna Indrani Hettiarachchi
Ruchini Balasooriya
Randika Janith
Kavinda Malith
Ravindu Dilshan
All Our Parents
--- Connect with Me --
==FACEBOOK==
Profile
/ rashmika.chanith.9
Page
/ rchanith
==INSTAGRAM==
/ _rashmika.__
#AthugalaWehera #ChamaraWeerasinghe #Cover

Пікірлер: 1 700
@RashmikaChanith
@RashmikaChanith 3 жыл бұрын
ඇතුගල වෙහෙර වඳින cover ⭐️Karaoke Track (without voice)🎧🎤- kzbin.info/www/bejne/iaGbpnRvdrmAldU
@dasunfernand0
@dasunfernand0 3 жыл бұрын
aiyaa...math cover ekakk kara me music ekata balamu ko...aiye..comment ekakk onii.. # kzbin.info/www/bejne/bnbbnZyhlrmLobM
@emeraldananda5869
@emeraldananda5869 2 жыл бұрын
@@dasunfernand0 ¹¹¹q¹¹¹¹1
@emeraldananda5869
@emeraldananda5869 2 жыл бұрын
@@dasunfernand0 ¹1¹¹1¹¹¹11
@thisaridilakshi2250
@thisaridilakshi2250 Жыл бұрын
Marama vidihata feel venava eka ❤
@kasunchandraweera
@kasunchandraweera 4 жыл бұрын
මුල් ගායකයාත් එපා වෙන විදිහට කවර් සෝන්ග් ගහන අය ඉන්න කාලෙක., මේක නම් නියම සාදාරණයක් කරල තියෙනව මුල් සිංදුවටත් ❤️😍 ඇත්තටම නියමයි 👌
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් kzbin.info/www/bejne/pqLJhqqnbNGpars
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
Thank you 😊❤️
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
බොහොම ස්තුතියී❤️🙏🏻
@harshadilanlakmal2729
@harshadilanlakmal2729 4 жыл бұрын
ඔව් ඇත්තටම
@sudaraperera5326
@sudaraperera5326 4 жыл бұрын
සමහර ගීත තියනවා මුල් නිර්මානයට වඩා පසුව නැවත වෙනත් හඬකින් වෙනත් ආකාරයට ගායනා කරන විට හදවතට දැනේන. මේ නිර්මාණය මං ඇත්තටම අගය කරනවා ❤️❤️❤️
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
බොහොම ස්තුතියී❤️🙏🏻
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏🏻
@nishkorale9510
@nishkorale9510 2 жыл бұрын
@@RashmikaChanith thawa thawath nirmana karanna .theruwan saranai
@nimshanitharushi3881
@nimshanitharushi3881 2 жыл бұрын
මම කුරුණෑගල කෙනෙක් නෙමෙයි.. හැබැයි ජීවිතේ ලස්සනම ජීවමාන මතකය ඉන්නේ කුරුණෑගල.. මන් තව අද වෙනකම් එයාව ඇස් දෙකටවත් දැකලා නැහැ.. ඒත් මේ සින්දුවේ "කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන්" කියන කොටස පපුව හූරගන යනවා වගේ දැනෙනවා.. මගේ 4න් එකේ mp3 එකකට download කරලා තියෙන්නෙත් මේ සින්දුව විතරයි 🥺🎧💔 කවදාහරි දවසක මටත් දවසක "නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව" උහුලන් ඉන්න බැරි වුණත් උහුලන් ඉන්න සිද්ද වේවි.. ගොඩක් පින්.. original song එකට කිසිම අසාධාරණයක් නොකර මේවගේ නිර්මාණයකට ආයෙත් පණ පෙව්වට.... මේක අහන්නේ මන් කීවෙනි පාරටද කියලා මන්වත් දන්නේ නැහැ 2021.10.29
@harshanidilrukshi721
@harshanidilrukshi721 2 жыл бұрын
Jeevithe ehema thamai oyata oyage adare labei duk venna epa
@manujabimsara2726
@manujabimsara2726 2 жыл бұрын
ඇස් දෙකටවත් දැකල නෑ කීවෙ?🤨🤔
@nishkorale9510
@nishkorale9510 2 жыл бұрын
කොතනකින් වත් ජීවිතේට සම්බන්ධ නැති සමහර සින්දු කදුළු වෙලා ඇස් තෙමනවා...
@nishkorale9510
@nishkorale9510 2 жыл бұрын
@Vishwa Ranthilina එකඟයි
@HarshanaDMusic
@HarshanaDMusic 4 жыл бұрын
මල්ලිගේ හැඟුම් ගායනය හරිම රසවත්. නැවුම් ගීතයක් කරන්න ලඟදිම. ජයම වේවා! :)
@Dilanprabod666
@Dilanprabod666 3 жыл бұрын
Harshana Ayiya ❤️💚
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි හර්ෂණ අයියෙ ❤️🙏🏻
@puplehart
@puplehart 2 жыл бұрын
ඇතුගල මත ලියැවුණු කුරුටු ගීයකි මා නමින් එය ලියූ ඔබ සොඳුරු කවියෙකි සදාකල් ප්‍රේමය නමින් ඔබට මට හිමි අහිමි ප්‍රේමය හදට සීමා වූ ලෙසින් දෙහද දෙතැනක සුසුම්ලයි අද මතක අමතක නැති බැවින් ~ අමාෂා
@nimshanitharushi3881
@nimshanitharushi3881 3 жыл бұрын
කුරුණෑගල ❤❤ ලස්සන මතකයන් ගොඩක් තියන ජීවිතේ වෙනස් වුණ තැනක්... ❤❤❤🖤🙏
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2021දි අහන සෙට් එක කෝ? 👇 🖤🔥
@AishaPerera
@AishaPerera 4 жыл бұрын
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරං ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරං රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම වැව පාමුල ඉඳගෙන මං හැඬුවේ දුකට රත්තරං ඇතුගල කන්ද තවම සඳ සිප ගන්න තරම දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරං ඇතුගල වෙහෙර..
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 4 жыл бұрын
අපිවත් සබ්ස් කරන්න යාළුවේ..
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් denno
@puplehart
@puplehart 2 жыл бұрын
කඳුළු අතරින් නැගෙන සිනහව සිනහ අතරින් නැගෙන කඳුළු ද ඔබෙන් ලද පෙම ඔබට කළ පෙම ගැනයි තතු පවසා සිටින්නේ... ඔබෙන් ලද මහමෙරක් වන් පෙම සිහිවනා විට නැගෙයි සිනහව නමුත් කඳුලැලි තෙමයි නෙත් අග අපට අප අහිමිය හැඟෙන විට...
@KinithHettiarachchi
@KinithHettiarachchi 4 жыл бұрын
සමහරවිට මේ පද පෙලට හරියටම හරි යන සංගීත භාණ්ඩ, හඬ ලැබිලා තියෙන්නෙ දැන් වෙන්නත් පුලුවන්. (මුල් ගායකයාට අගරු කිරීමක් නෙවෙයි). චාමර, දමිත් වගේ ප්‍රසංග වේදිකාවල කණ්ඩායම් සංගීතයට ගායනා කරන හොඳම පිරිමි හඬවල් හිමි දක්ෂ ගායකයින්ගෙ ගීත වල පුදුම ලස්සන තනු තියෙනව මේ විදියේ ගොරහැඩි නැති සුම⁣ට සංගීතයක් යෙදුණානම් මාරම ලස්සනට තියෙයි, දැනෙයි කියලා හිතෙන 🔥🔥🔥 මේක චාමර වීරසිංහ ඇහුවොත් අනිවාර්යෙන්ම සතුටුවෙයි ❤
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
බොහොම ස්තුතියී❤️
@lahirukavinda1015
@lahirukavinda1015 4 жыл бұрын
Attatama chamara satutu wei..
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏🏻
@shashikalaudayangani7039
@shashikalaudayangani7039 4 жыл бұрын
මේ සින්දුවේ වගේම කුරුණෑගල මේ වැව රවුම වටේ තියෙන මතක එක්ක කදුලු අලුත් වෙලා තනිකමක් එක්ක ඇත්කද වෙහෙර මලුවට වෙලා තනිකම කදුලු කරපු අතීතයක් මටත් තියෙනවා....සිංදුව මාරම ලස්සනයි❤❤❤
@සුද්දා-ඡ2හ
@සුද්දා-ඡ2හ 3 жыл бұрын
මටත්😣😣😣
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@දකුණුලන්තය
@දකුණුලන්තය 4 жыл бұрын
සුභාවිත ගීයට හොදකලක්‍ යාවි තරුණයෝ මේම නිර්මාණ කරනවානම්
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් denno
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
❤️
@Sadeesha-n6t
@Sadeesha-n6t 2 жыл бұрын
කුරුණෑගල අහසත් දැන් හඩාවි දුකට රත්තරන් 🥺❤️
@piyumigalagama
@piyumigalagama 4 жыл бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. දැන් මම මේ song එක 100 වතාවකට වඩා ඇහුවා. අනේ මෙච්චර ලස්සන කටහඬක්. ලස්සන ගමනක් යන්න හැකි වෙන්න කියලා මම සුභ පතනවා. 🎶🎼
@wasanthiweliarawa4975
@wasanthiweliarawa4975 3 жыл бұрын
Maath
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@praveenmahagamage6061
@praveenmahagamage6061 4 жыл бұрын
කුරුණෑගල කියන්නේ ආදරයක මතකයන් ගොඩක් සැගවී ගිය තැනක්. 😌😌 කුරුණෑගල අහසත් දැන් හඩාවි දුකට රත්තරන් ... දුක් අහසට මුසු කරල මං ආවෙ කොළඹ තවමත් යද්දි ලොමු දැහැගැන්වෙනව කුරුණෑගල 😐👆💜️💜💝
@mannaperuma9250
@mannaperuma9250 3 жыл бұрын
Superb❤️... කොහොමද චාමර අයිය ත‍් ඔහොම slow-motion කීවා නම්.. 😌😍
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
ඔබ සැමගේ ආදරණීය අදහස් වලට ගොඩාක් ස්තුතියී❤️🙏🏻
@kamalkodagoda1493
@kamalkodagoda1493 4 жыл бұрын
මෙම ගීත ඉතාමත් වටිනවා මෙම ගීත නිර්මාණය කිරීමට සහාය වූ සියලුම දෙනාට බොහෝම පින් Please see this new Buddhist song ... also kzbin.info/door/IdbWZVVx6ZqDJ-y_hiV6kQ and subscribe her channel please
@inoshawickramasinghe7885
@inoshawickramasinghe7885 4 жыл бұрын
meka superb
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
Inosha Wickramasinghe Thank you so much❤️
@harindurathnayake8355
@harindurathnayake8355 4 жыл бұрын
Palaweni wathawatai mn me song eke slow version eka ahuwe. Kamathi nm mata me track eka gannna puluwan weida?
@RashmikaChanith
@RashmikaChanith 3 жыл бұрын
@@harindurathnayake8355 kzbin.info/www/bejne/iaGbpnRvdrmAldU
@xltuber5637
@xltuber5637 4 жыл бұрын
Kollo Set ekak Trip ekak Giyapu Video eka Blalan meka balanna awa un Innawada
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් denno
@aseniwarsha9955
@aseniwarsha9955 3 жыл бұрын
රන්තාලිය වැව ලග උන් කාලය මතකද අතිත සුවද රැගෙන නුබ ගිය දුරක තරම 😍
@nadeedilrukshi2830
@nadeedilrukshi2830 4 жыл бұрын
චාමර වීරසිංහ අයියාටත් සතුටක් දැනෙන්න ඇති සින්දුවට හානියක් නොකර ලස්සනට කියන නිසා ගොඩක් ලස්සනයි හිත එක තැනක තියන් අහන් ඉන්න පුලුවන් කට හඩක් ❤️😘
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් denno
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
Thank you ❤️
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 3 жыл бұрын
9 wasaren patan gtta ape adare. A/L wlin Scl dekata ynna una nisa ath una apiwa ekathu krpu nagare Kurunegala... ❤️ mge demaupiyo hinda eyata gampaha clz ynna una. Eth clz eken panala yluwanta bag eka genna kiyla eya gampaha idn kurunagala awa mw blnna. Apiwa Scl wlin demaupiyangen ath krpu adare ln krpu twon eka kurunagala. Adatath api denna adaren innwa. Mge Thaththa dn jeewathun athara na. Mt Thaththa adare rakawarane serama eyage labenwa. Mge ammatath dn Apita ashirwada krnwa. Mge Thaththa th khe hri idn ashirwada krnwa athi. E dennagema ashirwade madde mt dn eya gwta ynna puluwn wei lagdima. Ranthaliya wawa thrn hitha niwana thank adarniya hadawath kiyk hamba wenna athi da. E sundara mthaka serama mthak una. Eya dwsata paya 10 k bus eke. Adarei kurunagala ❤️2016
@danujayakavinda6302
@danujayakavinda6302 3 жыл бұрын
@janukachanakya4750
@janukachanakya4750 3 жыл бұрын
👍😘💚
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
❤️
@skyhigh1718
@skyhigh1718 2 жыл бұрын
subha pethum dennatama 💖💖💖💖
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 Жыл бұрын
@@danujayakavinda6302 ❤
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
තාමත් ඉඳලා හිටලා මේ පැත්තෙ ඇවිත් යනවා .. ❤️
@melanianuradha2539
@melanianuradha2539 3 жыл бұрын
මොන කාලකන්නිද මේ unlike කරල තියෙන්නෙ.පිටරට එවුන් පවා තේරුම දන්නෙ නැති වුනත් like කරනවා ඒ කටහඩට. 😔 දුකයි ඇත්තටම මේ මිනිස්සු ගැන. විනෝදයට unlike කරනවද මන්දා?
@praneethcharuka.
@praneethcharuka. 3 жыл бұрын
Sira
@melanianuradha2539
@melanianuradha2539 3 жыл бұрын
@@praneethcharuka. 🖤
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
@Melani Anuradha බොහොම ස්තූතියි අගයකිරීමට ❤️🙏
@sajithalawatta2350
@sajithalawatta2350 2 жыл бұрын
ඇතුගල වෙහෙර වදින කවර්ස් සෑහෙන්න අහලා තියෙනවා. මේක වගේ ෆීල් වෙන එකක් ඇහුවාමයි. ඒ වොයිස් එක ටෝන් එක, මියුසික්, අන්තිම ෆ්ලූට් පාට් එක 😍😍 ලොකේශන් එකත් සුපිරි.. මං හිතන්නෙ චාමර අයිය කියනවට වඩා සුපිරි මේක... 😍😍
@SahanaAmodya
@SahanaAmodya 3 ай бұрын
Thank you so much❤ @sajithalawatta2350
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
සිංදුවක් නෙමෙයී භාවනාවක් 🥺💗 අනේ ඒ කටහඩ🥺🥺
@sammyygirl
@sammyygirl 4 жыл бұрын
ටකරම්වලට ගල් ගහනවා වගේ යටි ගිරියෙන් කෑ ගහන සින්දු නැතිව මේ වගේ හිත නිවෙන සින්දු තමා ඕනි...❤️🎵🎶🎼.....🥺♥️
@kamalkodagoda1493
@kamalkodagoda1493 4 жыл бұрын
මෙම ගීත ඉතාමත් වටිනවා මෙම ගීත නිර්මාණය කිරීමට සහාය වූ සියලුම දෙනාට බොහෝම පින් Please see this new Buddhist song ... also kzbin.info/door/IdbWZVVx6ZqDJ-y_hiV6kQ and subscribe her channel please
@nandaperera173
@nandaperera173 3 жыл бұрын
සහතික ඇත්ත හරිම මිහිරි ගීතයක්
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏🏻
@mithilarandika1993
@mithilarandika1993 3 жыл бұрын
මොකද්දෝ එකක් දැනෙනවා මේක අහද්දි. අපි මේ අත්දැකීම වින්දා වගේම 😍
@udanihansika4141
@udanihansika4141 3 жыл бұрын
අනෙ ඔව් මම කවදාවත් ගිහින් නෑ ඒත් අමුතු හැඟීමක් දැනෙනවා සිංදුව අහනකොට
@charithawijesiri1992
@charithawijesiri1992 4 жыл бұрын
ඇත්තටම සුපිරි මේක නම්.භාවනාවකට සමවැදුන වගේ..
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
අහල නටල ඔක්කොම ඉවර වුනාට පස්සෙ දැක්කෙ ගායකයව... වෙන ලෝකෙක හිටියෙ... සුපිරි වැඩක් මල්ලි ❤️💪
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
Thank you aiye ❤️🙏
@nuvaramanike
@nuvaramanike 4 жыл бұрын
අතීතයට .. ගෙන ගියා ඔබේ කට හඩින් . ඔබේ හඩ බාවනාවක් ..මෙන් හිත නිවනා ..හඩකී .. මේ සින්දුවට මගේ ආත්මීය වශයෙන් බැඳි තියෙන ගීතයකී .. ඒ අතීතයට මාව ගෙන ගියාට ඔබට ස්තූති තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏👍👍🌹🌹🌹
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@janithatennakoone9773
@janithatennakoone9773 4 жыл бұрын
බාවනාවක්. ගොඩක් සුන්දර මතක .උන වැරදි නිසා අහිමි උන හැමදේම. ආයිත් යන්න හිතෙන ඒ අතීතය... ආදරය විහිලුවක් කරගෙන මටම නැති උන මගේ ජීවිතය....
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 3 жыл бұрын
කුරුණෑගල නෙමෙයි මම නම් සබරගමුවේ... හැබැයි මං විදපු අත්දැකීමක් ගීයක් වෙලාදෝ කියල හිතෙන තරමට හදවතට තට්ටු කරපු සුපිරි නිර්මාණයක් 👍 ඇඩුන ඔය කටහඩට, හරි අපූරුවට හැගීම් දනෙන්න සැලැස්සුව ඔය සංගීතය 😢 කියන්න වචන නෑ. අත්දැකීම් නැති අපට මෙච්චර දැනුන නම්, අත්දැකීම් ඇති අයට දැනුන තරම හිතා ගන්න පුලුවන් 💔 සුබ පතනව ඔයාගෙ කණ්ඩායමටම... දිගු ගමනක් යන්න... බුදු සරණයි ❤️ හැමදාමත් අහයි මේ ගීතය නොවරදවා ම 🎶💖
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 4 жыл бұрын
මේ ගීතය අහද්දි අනිවාර්යයෙන් ඇහැට හෝ හිතට කදුලක් එනවා...කුරුණෑගල වෙන්නම ඕනෙ නෑ...ලංකාවේ කොහෙ හරි මේ වගේ මතකයක් ඇති මේ සිංදුව අහද්දි
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@pavithrapeiris1758
@pavithrapeiris1758 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ.සිත නිවන භාවනාවක් වගේ...කියන්න වචන නැ...❤️❤️❤️
@pererakavindu9231
@pererakavindu9231 3 жыл бұрын
ඒක නං ඇත්ත තමයි මේ ගීතය වගේ භාවනාවක් කොහෙද සිත නිවන
@pubudusandeep5840
@pubudusandeep5840 4 жыл бұрын
කුරුණෑගල ඉපදුනු එකෙක්මයි ඒ හැඟීම දන්නේ...
@nayomidasanayake640
@nayomidasanayake640 4 жыл бұрын
Eka aththa
@dimma192
@dimma192 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️🇱🇰
@සුද්දා-ඡ2හ
@සුද්දා-ඡ2හ 3 жыл бұрын
අන්නෙකයි මේ අයියා එ සින්දුව කියද්දි එක අහපු මටත් එ ඇඩුනා.හදවතටම කතා කරන විදිහටම සින්දුව හොදයි.ඉස්සර එහෙ එයා එක්ක හිටපු ඔක්කොම මතක් වෙනවා.සුපර් අයියේ සින්දුව
@CRYPTOBNC
@CRYPTOBNC 3 жыл бұрын
🖤💏 ජිවිතය වෙනස්ම කරපු තැනක් 😍ඇතුගල 🖤❤️🌏
@isharasankhani6710
@isharasankhani6710 3 жыл бұрын
😘😘😘😘❤❤❤💎💎💎
@CRYPTOBNC
@CRYPTOBNC 3 жыл бұрын
@@isharasankhani6710 🌏💙😘
@sayurithathsarani7478
@sayurithathsarani7478 3 жыл бұрын
ලොකු සාදාරනයක් කරලාතියෙනවා සිංදුවට.නියමයි.තවත් අලුත් නිර්මාණ බලාපොරොත්තු වෙනවා💪💪💛🖤💛💪💪
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
Thank you so much 😊♥️🙏
@prasadrathnayake360
@prasadrathnayake360 3 жыл бұрын
මගේ නෝනගෙත් මගෙත් ආසම සිංදුව ඒ අපේ කාලය ගෙවුනේ ඇතුගල කන්ද, ඇත්කඳ විහාරය, වැව රවුම ඒත් අද මගේ නෝන අපි අතර නෑ සිංදුව අහද්දි දැනෙන දුක වැඩක් නෑ....❤😭😭😭
@dineshrathnayaka8647
@dineshrathnayaka8647 3 жыл бұрын
Hmm
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
ආයෙ දවසක හම්බ වේවි. එතකල් මතක රකින්න!
@prasadrathnayake360
@prasadrathnayake360 3 жыл бұрын
ආයේ කවදා දකින්නද පිලිකාවක් හැදිලා නැති වුනා, සංසාරේ කවදා හෝ දවසක හමුවෙන්න ඕන මගෙ නෝනා....🙏
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
@@prasadrathnayake360 ඒකමයි මං කිව්වෙත් ජීවිතේ එක ජීවිත කාලෙකින් ඉවර වෙන්නෑ.
@nandaperera173
@nandaperera173 3 жыл бұрын
එහෙමද හරිම දුකයි
@ishu9590
@ishu9590 3 жыл бұрын
අහන්නේ කීවෙනි පාරද මතක නෑ.. ඒ තරමටම ඇබ්බැහි උනා
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@snprrr7372
@snprrr7372 4 жыл бұрын
Athugalpura kattiya like ekk damu. ❤️❤️
@FlavoursbyUdara
@FlavoursbyUdara 4 жыл бұрын
ආදරණීය කුරුණෑගල ❤️... ලස්සන නිර්මාණයක්
@kanilukshiyasadi3852
@kanilukshiyasadi3852 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති පුදුම තරම් ලස්සන සිංදුවක් ....💙💙🤗 heart touching song...excellent ..👍
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@pradeepgunawardhana7303
@pradeepgunawardhana7303 3 жыл бұрын
අය්යේ ඒ flute නම් සුපිරියක් .....❤️❤️❤️ඔයාගේ වොයිස් එක භාවනාවක්.... play වෙන chords ටික සතුටු සාගරක්..... සින්දුව තාමත් අහන මන් අහින්සක ජීවිතයක් ..... ❤️❤️❤️❤️ ඇත්කද වෙහෙර මලුවේ තාමත් හඩනවා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dushanmadushanka859
@dushanmadushanka859 4 жыл бұрын
කුරුණෑගල අපිට දැනෙන්නම දීලා ගොඩාක් මතයන් වලට ඇදිලා ගියා... කුරුණෑගල අහසත් දැන් කියනකොට මාර හැගීමක් ආවේ තෑන්ස් 🙏🙏🙏🙏❤️
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
Thank you❤️
@sasikamendis9
@sasikamendis9 4 жыл бұрын
Hmmm
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏🏻
@chathurikaerandi2819
@chathurikaerandi2819 2 жыл бұрын
රන්තාලිය වැව ළඟ උන් කාලය මතක ද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම .. 😍
@nowtyhaby1932
@nowtyhaby1932 3 жыл бұрын
මගේ ආසම සින්දුව... ඇත්තටම ලස්සනයි ගොඩාක්.... අනිවාර්යයෙන් ම දවසට දෙපාරක්වත් ඔය සින්දුව අහනවා...
@dhyanariyawansha2895
@dhyanariyawansha2895 3 жыл бұрын
කොහොම මේ වචන ටික ලිය උනාද මන්දා...💓 ඒ තරම් රහයි 💕💕💕
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 4 жыл бұрын
ඒක මාරායි රත්තරනේ . ඒ බටනලා හඬ තාමත් කන් ඇතුලේ රැව් දෙනවා. හිත ලොකූ දුකකට බර වෙලා හිටියේ ඒ දුක අමතක වේලාවම යන තරමට මේ වැඩේ ලස්සනයිල උබලට පට්ටම අනාගතයක් තියනවා. ❤️
@dinithiiresha5756
@dinithiiresha5756 4 жыл бұрын
Ai manika e
@dinithiiresha5756
@dinithiiresha5756 4 жыл бұрын
Ai manika e
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
බොහොම ස්තුතියී❤️🙏🏻
@nilmisuwarna2998
@nilmisuwarna2998 2 жыл бұрын
2022ke me sinduva ahana aya koo❤️🥰🥰🥰🥰🥰
@p.r.3547
@p.r.3547 4 жыл бұрын
මේ සින්දු වට හදලා තියෙන හොදම cover එක.............💙💙💙💙🤩💙💙💙💙💙💙💙💙
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
Thank you 😊❤️
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat ishsarahata yanna help ekak
@thilinasilva4800
@thilinasilva4800 2 жыл бұрын
Music ඇහෙද්දි හිරිගඩු පිපුනා ඕයි 🥴❤😍🥵🔥🔥
@pathumiuduwana6229
@pathumiuduwana6229 4 жыл бұрын
පද වල අරුතට පෑහෙන හඩ 🤗superb...!!!!
@malsharochellehycinth9416
@malsharochellehycinth9416 4 жыл бұрын
ඔව්
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@ameliamalfoy8774
@ameliamalfoy8774 2 жыл бұрын
අහන්න හරියට ආස හිතෙනවා ❤ භාවනාවක් වගේ😌❤
@katuwanasamithathero3251
@katuwanasamithathero3251 4 жыл бұрын
භාවනාවක් වගේ කට හඬක්...නිවෙන්න පුලුවන්......!!!
@dildil5877
@dildil5877 4 жыл бұрын
Eaththatama ou💖
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@buddhikachamaraBC
@buddhikachamaraBC 4 жыл бұрын
ඇස් දෙකෙන් කදුලු වැටුන සිංදුව ඉවර වෙන්වත් එක්කම. හරිම ලස්සනයි❤️
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
❤️❤️🙏🏻🙏🏻
@buddhikachamaraBC
@buddhikachamaraBC 4 жыл бұрын
Find the location good waterfall for next song. Thanks
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏🏻
@dilkinavodya5772
@dilkinavodya5772 3 жыл бұрын
අනේ ඒ කටහඬ😍❤️ කොච්චර ඇහුවත් ආයෙම අහන්න හිතෙනවා❤️
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@youme-po2br
@youme-po2br 3 жыл бұрын
ඒ voice එක භාවනාවක් වගෙයි මාරම ලස්සනයි ..හිත නිවෙනවා හැමදාම උනත් අහන් ඉන්න පුළුවන් voice එකක්.❤..
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
Thank you ❤️🙏
@ashenrashmitha
@ashenrashmitha 3 жыл бұрын
චාමර අයියගෙ සිංදුව ඇහුවම ලොකු ආසාවක් තිබ්බා කුරුණෑගල මේ කියන තැන් වලට යන්න..ළඟදි මන් කුරුණෑගල ඇවිල්ලා ගිය දවසක ඒකට හදලා තිබ්බ cover songs ඔක්කොම ඇහුවා මේක මාර විදියට හිතට දැනුනා,මේ පදපේලි කොහොම ආවද මන්දා ඒ එක්කම චාමර අයියයි ඔයාලයි මේකට මාර සාධාරණයක් කරලා තියෙනවා කොළඹ ඉන්න මට මේ සිංදුව මෙහෙම දැනුනනම් කුරුණෑගල මේවා එක්කම මතක තියෙන කෙනෙක්ට මේ සිංදුව අහද්දි කොහොම ඇතිද ජය වේවා❤️
@RashmikaChanith
@RashmikaChanith 3 жыл бұрын
බොහොම ස්තුතියී!ජය වේවා❤️
@dinithiiresha5756
@dinithiiresha5756 4 жыл бұрын
කුරුණෑගල apita adambarai😍😍😍
@rashmigunasekara8564
@rashmigunasekara8564 4 жыл бұрын
එකනම් හිතට වැදුනා රත්තරං ..😲❤️
@sachiniwijekoon3706
@sachiniwijekoon3706 10 ай бұрын
මං අදටත් දන්නෙ නෑ මේ සින්දුවට හිත නිවෙන තරම් කියාගන්න බෑ ❤
@tharukagamage8250
@tharukagamage8250 4 жыл бұрын
වැව පාමුල ඉදගෙන හැඩුවේ මේ සින්දුව හොදටම දැනිල සුපිරි ❤️❤️
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@pamonethmini
@pamonethmini 2 жыл бұрын
Lyrics වලටම ගැලපෙන කටහඬක්👌 භාවනාවක් වගේ💖 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
@piyumigalagama
@piyumigalagama 4 жыл бұрын
අයියේ ඔයාලට මේ ගමන යද්දි සමහරක් අයගේ චෝදනා, මඩ එල්ල වෙයි. ඒවා ඔයාලා ප්‍රශ්නයක් කර ගන්න එපා. හෙමින් ඔයාලගේ ඉලක්කයට යන්න. සුභ පතනවා හදවතින්ම. 🎧🎼🎶🎵
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියී❤️🙏🏻
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏🏻
@ruvinik1
@ruvinik1 2 жыл бұрын
cover එකක් මෙහෙම ඇහුවමයි....සුපිරි...වචන නෑ කියන්න...පිං දෙයියනේ මෙහෙම සිංදු ගායනා කරනවට මුල් ගායනයට අසාධාරණයක් නොකර...💞
@SahanaAmodya
@SahanaAmodya 3 ай бұрын
Thank you so much❤ @ruvinik1
@ashi7382
@ashi7382 4 жыл бұрын
It's like a meditation 🔥
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
Thank you Ashi 😊❤️
@roshanasanka6551
@roshanasanka6551 4 жыл бұрын
I have the same feeling. It's a meditation ♥️
@daisyrelaxation9756
@daisyrelaxation9756 4 жыл бұрын
චාමර අයියගෙ සින්දුවක් කියන්නේ ඉතින් භාවනාවක්ම තමා... ❤
@tharushibhagya9463
@tharushibhagya9463 4 жыл бұрын
ඇත්තමයි
@jayanithisna2857
@jayanithisna2857 3 жыл бұрын
භාවනාවක් වගේ මල්ලී....❤️❤️❤️මන් අපේ fm එකෙත් මේක ply කරා😍
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
මෙතනට flute එකත් තිබුන නම් පංකාදුයි 💐💐💓
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් denno
@prageethmadushanka9177
@prageethmadushanka9177 3 жыл бұрын
මටත් හිතුන 😍
@michelledehoedt9068
@michelledehoedt9068 3 жыл бұрын
Flute ekak play wenwane
@ishandilantha2261
@ishandilantha2261 4 жыл бұрын
පට්ටම.පට්ටයි.........💓💓😍😍 කවුද බං මේවගේ ඒවට Unlike කරන වුන්😢😢
@roo999.
@roo999. 4 жыл бұрын
"ඇතුගල වෙහෙර" කියන ඒ වචන දෙක ඇහෙද්දිම like කරල subscribe කරා වලාමේ . කලින් ඇහුනෙ නැත්තෙ ඇයි මට ඒ voice එක 😐❤️..........පට්ටම පට්ට .........සුපිරි දෙයියෝ ඔයාල නම් ❤️❤️❤️❤️❤️😘😘😘😘😘.....1.34 වෙලාව. හීනයක් දැකල බයවෙලා ඇහැරුනේ .😑🤕🤯👻☠️ . පිරිත් ටිකක් අහන්න youtube එකට ආවෙ😐🙈.... හීනෙ මතකත් නෑ යකෝ මේ අහන්නෙ 8 වෙනි පාර. මේගමන් කීපාරක් අහයිද දන්නෑ . දැන් voice එකට පිස්සු වැටිල ඉවරයි......අම්මෝ ඒ music එක ..කියන්න වචන නෑ පට්ට😘😘😘😘😘😘😘😘❤️❤️❤️
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
Thank you so much Anu Dilrukshi 😊❤️
@roo999.
@roo999. 4 жыл бұрын
@@SahanaAmodya ❤️❤️ ur welcome ❤️❤️❤️ ඒ කටහඬ භාවනාවක්...පැය ගානක් එක දිගටම අහන් ඉන්න පුළුවන්....❤️❤️❤️ස්තූතියි ඒවගේ රහ දේවල් දෙනවට. ඉදිරියටත් ඔයාලගෙ ලස්සන නිර්මාණ රසවිඳීමට හැකිවේවා අපිට....❤️
@nishan6875
@nishan6875 4 жыл бұрын
Supiri
@nishan6875
@nishan6875 4 жыл бұрын
Lassana aiyek.lassanata sinduwak kiyanawa..😃
@CHAMINDAKalugamage-hq7tu
@CHAMINDAKalugamage-hq7tu 10 ай бұрын
හරිම ලස්සන සිංදුවක්❤ එ් වචන වෙනම ලෝකෙකට අරන් යනව වගේ දැනෙනවා👍
@sasangilakshika695
@sasangilakshika695 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔය කටහඩින්ම තව එකක් ඔිනි අයියේ...
@vihangamalshan6533
@vihangamalshan6533 11 ай бұрын
වෙනම ලෝකෙකට මනස අරගෙන යන පට්ටම cover එකක් . සුපිරි 💝👌
@samadhisulakkana9019
@samadhisulakkana9019 3 жыл бұрын
නියමයි අනේ.. ඒ voice එක 😌 භාවනාවක් ❤️
@manjulaabeyrathna1526
@manjulaabeyrathna1526 4 жыл бұрын
ගොඩක් ලස්සනයි.ආසම සිංදුවක්. හෑමදාමත් අහන වෙලවාට ගොඩක් දෙවල් මතක් වෙනවා. මොකද ඔක හොදටම දැනෙනවා කුරුනෑගල ඉන්න කෙනෙක්ට විඩියෝ එකටත් සිංදුවේ ලොකේශන් වල ලස්සන ශොට් ටිකක් දාන්න තිබ්බෙ ❤️❤️❤️❤️😍😍😍
@No-wx4gz
@No-wx4gz 2 жыл бұрын
භාවනාවක් වගේ ඔය හඬ 😌😌😌😌😌😌
@kasunweerasinghe4011
@kasunweerasinghe4011 3 жыл бұрын
Sensitive ආදරේ හිතෙන ගායනයක් මචං..😘😘😘❤️
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
Thank you ❤️🙏
@dinukajayasinghemusic
@dinukajayasinghemusic 3 жыл бұрын
ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි , ඒ තරම් මාරම ලස්සනයි 😍
@dulminirathnayake506
@dulminirathnayake506 2 жыл бұрын
Singer voice is beautiful .this song giving new feeling better than orginal one..awsome ❤❤❤
@Katatarasatavideofficail
@Katatarasatavideofficail 4 жыл бұрын
‌සුපිරියක් බන් උබගේම නිර්මාණයක් එනකම් බලන් ඉන්නවා............
@travelwithchethi8064
@travelwithchethi8064 3 жыл бұрын
ආසම සින්දුව මචන්.මාරම ලස්සනයි .
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
අදත් අහන්න අාවා 😌❤❤❤
@nishanmadusanka7820
@nishanmadusanka7820 Жыл бұрын
මටනං පිස්සුවක් හැදීගෙන එනවා වගේ කොච්චර ඔහුවත් එපා වෙන් නෑ.
@moon.1111.
@moon.1111. 6 ай бұрын
ආයෙත් අහන්න ❤
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 11 ай бұрын
අති විශිෂ්ට ගායනයක්. සිත ගත නිවාලන භාවනාවක් .සුන්දර වින්දනයක් .
@nethmishawindi6626
@nethmishawindi6626 3 жыл бұрын
Ane ek marm lassnai aiye hitht wdinn kiyl tiynwa 🥺🙂 all the best 👍
@rajeevpathiranage3765
@rajeevpathiranage3765 3 жыл бұрын
හිතට වදිනවා පට්ටෙටම
@sanduni2045
@sanduni2045 3 жыл бұрын
ගනන් කරන්න බැරි වාර ගානක් ඇහුවා 😥
@madu_dilsha6427
@madu_dilsha6427 4 жыл бұрын
ශා....හරිම ලස්සනයි 😍 හිත නිවෙන මියුසික් එකක්...කටහඬ😍 අද තමා මේක දැක්කෙ...හරිම ලස්සනයි 💜️💜️💜️💜️ ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා👍ඔයාලා අවිස්සාවේල්ලේද🙄 ඔය විදියටම මානියන්ගම ගල අපේ ගෙදරටත් පේනවා😊😊
@debugger2001
@debugger2001 3 жыл бұрын
අහන හැම සැරේම හිත ගමට දුවල එනවා..මල්ලි ලස්සනට කියනවා, සංගීතයත් හොදට ගැලපෙනවා සින්දුවට
@amanthiiresha3753
@amanthiiresha3753 4 жыл бұрын
පට්ටම පට්ටම සම්භාවනීය භාවනාව වගේ කටහඬක් 😍😍😍♥️
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් denno
@SahanaAmodya
@SahanaAmodya 4 жыл бұрын
Thank you so much 😊❤️
@nishan6875
@nishan6875 3 жыл бұрын
Lankawa gana marama hangimak enawa. Me sinduwa aheddi. Athitheta hitha yanawa.... ❤️jivithe ekama wathawak awith tinawa kurunegala.hadawathinma adare karana nagarayak
@ama-xj4hl
@ama-xj4hl 4 жыл бұрын
මම ආසම සින්දුවක්...හරිම ලස්සනයි .♥️👍..සුබ අනාගතයක් ..
@chamath7900
@chamath7900 3 жыл бұрын
තව එකක් ඕනේ😍
@daxvmayadunna6162
@daxvmayadunna6162 4 жыл бұрын
පට්ට , cover එකක් ඒ මිනිත්තු ගාන ❤️🌟😋
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala matat ishsarahata yanna help ekak dennooo tanks
@daxvmayadunna6162
@daxvmayadunna6162 4 жыл бұрын
@@Green.BIZ-88 ANIWA ❤️💪
@nadeeamarasinghe2532
@nadeeamarasinghe2532 3 жыл бұрын
මේ ගීතය ආත්මීය බැඳීමක් තියෙන ගීතයක්...❤️🌹❤️🙏 හරිම ආසාවෙන් අහන්නේ...☺️☺️☺️
@kasunkaushalya9219
@kasunkaushalya9219 3 жыл бұрын
O9
@kasunkaushalya9219
@kasunkaushalya9219 3 жыл бұрын
යක්කල ව්‍ය්ටෙර්රාංග්
@mithiladiniruwan
@mithiladiniruwan 2 жыл бұрын
❤️❤️❤️ නියමයි ... අහන් ඉන්න පුලුවන් cover එකක්.. ❤️❤️
@shakyasitubandara392
@shakyasitubandara392 4 жыл бұрын
I was not a big fan of this song! But I wanted to listen this cover bcz I’m a big fan of covers! Loved it plus now I’m a big fan of this song 💕💯
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
Thank you so much❤️🙏🏻
@SahanaAmodya
@SahanaAmodya 3 жыл бұрын
Thank you so much ❤️😍🙏🏻
@dewanthishehana1802
@dewanthishehana1802 4 жыл бұрын
මේ සින්දුවේ මේ කවර් වර්ශන් එකේ මාරම හිත නිවන ගතියක් තියෙනවා ❤️
@RashmikaChanith
@RashmikaChanith 4 жыл бұрын
Thank you shehana❤️🙏🏻
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН