KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔥 මාධවීගේ වෙඩින් එකේ නොදුටු දසුන්..කලා ලෝකේ තරු හැමෝම ඇවිත් ♥️ Madhavee Anthony - Kasun Wedding
5:34
Jackson Anthony & Kumari Munasinghe New Song "Mage Daruwane..."(Music by Darshana Wickramatunga)
5:41
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Гениальное изобретение из обычного стаканчика!
00:31
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Madhavee & Kasun Wedding Film | Dark Room
Рет қаралды 129,841
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
Dark Room
Күн бұрын
Пікірлер
@S.I.widanapathirana
7 ай бұрын
පිටින් මොන කතා කිව්වත් ගෑනියෙක් විදිහට අසරන උනු තැන් අනන්ත්වත් ඇති...සතුටින් අවබෝදෙන් ඉන්න ලැබේවා
@dnarmada6108
7 ай бұрын
මේ ඔබේ හොදම තෝරා ගැනීම වේවා.සතුටින් ඉන්න ලැබේවා.ඔබේ පියාගේ රැකවරණය ඔබට සදා ලැබේවා
@dreamdaycakes23.
7 ай бұрын
මෙය ඔබ දෙදෙනාගේම අවසාන විවාහය වේවා!!!❤❤❤
@vijayalaxmie8929
7 ай бұрын
සැරසැටියේන් යනන තුරාවටම. ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව දුව ❤සුභ මංගලන් ❤❤
@MaduWickramasinghe
7 ай бұрын
සතුටින් ලස්සනට ඉන්න වාසනාව ලැබේවා...නොවඩුව ආදරය, රැකවරනය,ආරක්ෂා ව ,අවබෝධ නිරතුරුවම ලැබේවා..ඇත්තටම ගෑනියෙක් කැමති සතුටින් ලස්සනට ඉන්න..
@champikagomes9434
7 ай бұрын
දරුවන් ලැබ දිගුකල් සතුටින් ඉන්න. බුදුසරණයි
@ThashiMahisha
7 ай бұрын
❤❤❤❤
@DulariNawanjana
7 ай бұрын
ගැහැනියකට හරිම පිරිමියා ලැබුනු දවසට මැරෙනකල්ම සතුටින් ඉන්න පුලුවන්.❤
@LakshaniNawodya
7 ай бұрын
Happy wedding life 😻😘
@dharanisilva6091
7 ай бұрын
තහනම් ගස්වල හොරෙන් ගෙඩි පොකුරු පිටින් කන ඈයෝ, මඩේ දාපු රෙදි ගලේ ගහලා සෝදනවා... බහුතරයක් හොරාට කරනදේ එලිපිට කරන්නත්, නොගැලපෙන තැනින් බෙරිලා කෙලින් තමන්ට ඔනා දේ කරන්නත් කොන්දක් තියෙන්න ඔනා ❤❤ සුබ පතනවා මාධ්වී අක්කා ඔයා දුක්වින්ද තරමට වඩා සතුටින් ඉන්න ලැබෙවා කියලා
@ttthajjjas-lh4gs
7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න❤
@ShashikaSandarenu-rq7xe
7 ай бұрын
ඇත්තටම මේක ඔයාගේ හොදම සහ අවසාම තේරීම වේවි..🫶best of luck😍
@sasdiwyanjalee9278
7 ай бұрын
Congratulations both of you.. 🎉❤
@sandunikatuwapitiya3643
7 ай бұрын
සතුටින් ඉන්න මාධවී ❤
@punyajayasundara4613
7 ай бұрын
කසුන්ව එක පාරම ජැක්සන් වගෙ දැක්කෙ ❤
@manuranaproduction8308
7 ай бұрын
ane ehmavenaanam 🥺
@inokakumari1
7 ай бұрын
Aththamai
@sheelakumarasingha1198
7 ай бұрын
හැමදාමත් හැමෝටම වරදින්නේ නැහැ දැන් තමා ගැලපෙන කෙනා හමුවුනේ මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය ඔබ දෙපලට සුබ මංගලම්
@kaushalyasenevirathne
7 ай бұрын
Awesome cinematography... Congratulations both of u💜💜💜
@NushathSamadika-ix9so
7 ай бұрын
ලස්සනයි saree eka හරිම ලස්සනයි 👍
@dsgamage7514
7 ай бұрын
Congratulations both of you❤️💐
@thusharasampath6917
7 ай бұрын
Happy wedding life madhavee and kasun
@nayomichamila3301
7 ай бұрын
සතුටින් ඉන්න පුතේ කවුරු මොනවා කිව්වත් මේ ජීවිතේ ඔයාගෙ තීරණ ගන්න ඕන ඔයා මිනිස්සු හරි කැමතියි තව කෙනෙකුට වරදිනවනම් හැම කෙනෙක් ලගම අඩුපාඩු තියෙනවා අපි හැමෝම මිනිස්සු වරදිනවා රැවටෙනවා ජේසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න පුතේ දෙන්නම❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanmoraes435
7 ай бұрын
Congratulations God's blessings
@wageeshajinendri6515
7 ай бұрын
Happy wedding life akki & aiya 💗💗
@nirushaperera2456
7 ай бұрын
This is none other than her father. Wish you both good luck and all the very best for a happy and prosperous wedded life. God Bless.🙏🏽🙏🏽🙏🏽
@Indraniwejamanawa-dc1cb
7 ай бұрын
Congratulations kusun aiya and madhavi akki ❤❤
@SriyaniDevika-ox4xn
7 ай бұрын
මගේ ආදරේ ඔය දෙන්නට හරි ආදරේ ලැබුනම හැමදාම හැමදේම ලස්සනයි ඔය දෙන්න සතුටින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ඔයා හරිම හරි ❤❤❤❤මට ඔය දෙන්න ගැන හරිම සතුටුයි. අපි තමයි අපිව දන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️cyprus ❤❤❤❤❤
@SilvaDulanja
7 ай бұрын
🌸අපේ ජීවිතේ වටිනම දේවල් අපිට ඕනි වෙලාවට , එක පාරින් ලැබෙන්නේ හරි කලාතුරකින් ............ 💓💓💓 🌸හැමදාමත් , සතුටින් , ආදරෙන් ඉන්න ❤❤❤
@krishaniseneviratne9242
7 ай бұрын
Awesome wedding vedio, charm and elegant. Happy wedded life.
@slk.9840
7 ай бұрын
සතුටින් ඉන්න ලැබේවා හැමදාම මාධවී ❤️
@anjalirathnayaka9295
6 ай бұрын
ඔබ දෙපලට සුබ පතනවා මාධබි විදවන කසාද වලින් අයින් වෙලා ගැලපෙන කෙනා හොයා ගත්ත ගැහැනියක් විදියට එ් හයියට මෙිවා ලේසියෙන් කරන්න බැරිවෙන්න අැති ඔයාට සමහර තැන්වලදි පවුලෙ අයත් නැතිවම තනිවම නැගිටපු අවස්ථාත් අැති අද මට හරිම සතුටුයි ඔයාගෙන් මුවෙහි සතුට ලස්සන පිරිලා ඔයාගෙන් සතුට ඔයා හොයා ගත්තා එ්ක තමයි වෙන්න ඔින ඔයාට ලස්සන වාසනාවන්ත දරැ සමිපත් ලැබි විවාහය සතුටෙන් ගෙනෙනවා සුබ පතනවා හෙතෙම ගැඹුරත් තැනින් ඔබ දෙපලට දැකපු අාදරනියම යුවලක්
@ManoriPriyanga-vs2ok
7 ай бұрын
Wow❤❤
@RasikaSanjeewa-v6v
7 ай бұрын
සුභ මංගලම් ජය මංගලම් කසුන් ❤ මාධවී ♥️🌹🌹💐
@wd2865
7 ай бұрын
Ane …………… Kasun harima aadaraneeya kenek. THUNURUWAN Saranai oba de denatama. Dennama harima lassanai. Mad have perata wada lassanai dan. E kasun sabawatama aadare nisa.
@priyangakumari1368
7 ай бұрын
❤❤ Happy wedding life both of you ❤️❤️❤️❤️❤️
@bitterqueen7065
7 ай бұрын
Congratulations Madavi!
@ShamaliKumudu-z8k
7 ай бұрын
සුබ මංගලම් ❤❤❤❤❤❤❤
@thisunijayawardane4065
7 ай бұрын
සතුට, සැනසීම පිරි සුබ අනාගතයක් වේවා !💐
@Life1Writer1
7 ай бұрын
❤❤Congratulations both of you 🥰
@thushariNishamanisamarawic287
7 ай бұрын
Congratulations both of you 🎉🎉🎉🎉🎉🎉🎉
@gayaniwijesinghe6564
7 ай бұрын
Congratulations 🌹
@dananjanirajapaksha1444
7 ай бұрын
Beautiful ♥♥😁 Happy wedded life ♥
@ruhi6792
7 ай бұрын
Happy Wedding Life ❤
@KumuduMadushaDilrukshi
7 ай бұрын
Happy wedding life both of you
@deeshananihari6203
7 ай бұрын
Godaaaaaaaaaaaaaaaaliyakama lassanai..hemadatama sathutin parissamen adaren inna akki aiya.❤❤
@malaniperera6815
7 ай бұрын
Congratulations ❤🎉🎊🎈🎂
@ShezaMaariyam6209
7 ай бұрын
Happy wedded life💝
@shenayasylvester
7 ай бұрын
happy wedded life😍🥰
@nilanthigunathilaka9081
7 ай бұрын
සතුටින් හොදින් පරිස්සමෙන් ආදරෙන් හැමදාම හැමෝම ආශිර්වාද මැද ජිවිතය සාර්ථක ගෙනියන්න ලැබේවා බුදු සරනයි ❤❤😊
@LahirukaHansani-pl4tm
7 ай бұрын
Sathutin inna lebewa❤❤❤jeewitheta mona prshna awath wetenna hodane..hithe shakthiya tyagana oni...all the best❤❤
@fai3379
7 ай бұрын
Happy wedded life ❤️❤️❤️
@bandaramenikeilankoonmudiy3007
7 ай бұрын
Congratulations
@YummyFoodMadeByChiChiChiranthi
7 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤
@Sajin1111
7 ай бұрын
තව ඉවර නෑ...ඊලග කසාදෙ දි හමුවෙමු😂😂😂
@chathushikabhagya2388
7 ай бұрын
Budusaranai lassnaii ❤
@ASH-ss6yg
7 ай бұрын
Happy Wedded life Madhavi akki and Kasun Ayya....Harima lassana adarayak...Jesus Christ bless you both and Lord Buddha bless you both!
@chamodyaoshadhi4669
7 ай бұрын
Happy wedding life both of u ❤
@tilusharuklanthi3432
7 ай бұрын
Happy wedding life ❤❤
@UD-95
7 ай бұрын
මේ වෙඩිං එකට ආපු උන්ට ඔහොම්ම ඊලඟ වෙඩින් එකට වෙඩිං කාඩ් දුන්නා නම් ලේසි තෙල් වියදමත් ඉතුරුයි
@ThilanSampath-kt5zw
Ай бұрын
මේකට මේ බස්සන්න තුන්වෙනි එක
@shaninavoda
7 ай бұрын
❤❤❤
@thakshilafonseka5579
7 ай бұрын
Happy wedding life Sathutin hamadama oya inna vidiyatama inna❤❤❤❤❤
@jamelahjamilah6919
7 ай бұрын
Suba mangalam.❤ Samadama dennatama sathutin inna labewa🎉🎉🎉
@Souloflif
7 ай бұрын
Madave අක්කා ❤❤❤❤
@Slmfilms-u
7 ай бұрын
දිගුකල් වැජබේවා❤
@DilaKumari-m1k
7 ай бұрын
Hoda Dewal labenne duk godak dila akke oyatA aye waradenne na hamadama dennAth Akka sathutin Inna suba mangalam ❤❤❤❤❤❤
@swarnaprathapasighe1875
7 ай бұрын
good luck
@anuththarajayasooriya2768
7 ай бұрын
සතුට්න් ඉන්න හැමදාමත්...
@pubudusamarawickrama8027
7 ай бұрын
Sathutin inna lebewa happy wedding life
@nimashakavindi6420
7 ай бұрын
Happy wedded life ❤
@manorimartyn6252
7 ай бұрын
Jesu pihitai hamadama sathutin inna labenna ona❤❤
@sujathmisiyasandee
7 ай бұрын
happy wedding
@crishanthineegallage446
7 ай бұрын
මොනවා උනත් මාධවීට හොදම සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා
@KawyaSewmini-xk5rt
7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤️🥲
@lasanthikakumari3147
7 ай бұрын
Harima lassanai .happy wedding life .me viwaha jivithe merena thurawata radewa 🙏🙏🙏.aye wedding eka ganna onanam mage wedding eka gamu akke e salli mata denna.e pinama athi oyalata 😁
@samudrikanilmini7897
7 ай бұрын
Happy wedded life.
@Sachi833
7 ай бұрын
Marama lassanai akki mn dakapu lassanama bride.niyama sinhala penuma ekka hamadema perfect.oyawa mechchara lassanata kawadawath dakala na.
@positivemart
7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි ❤
@Hithu-hz9od
7 ай бұрын
Happy wedding life
@heshcollections3106
7 ай бұрын
❤️💐💖
@amilafernando4796
6 ай бұрын
මේ කීවෙනි එකද...මතකත් නෑ..🤔🤔🤭
@chathuri649
7 ай бұрын
🩷 Good Luck......!!! 🩷 🫴🏻 Both You 👩❤️👨
@h_i_m8836
7 ай бұрын
සතුටෙන් ඉන්න ලැබේවා
@gayanchanaka654
7 ай бұрын
💓❤❤❤❤❤❤
@mrxboxritzwin
7 ай бұрын
හොදින් ඉන්න බුදුසරණයි
@piuymihansamali5361
7 ай бұрын
happy marach laife
@darjennifer7035
7 ай бұрын
අපි නම් අහලා තියෙන්නේ නොඉඳුල් කන්‍යවියෝ පෝරුවේ නැගලා විවාහ වෙලා යුග දිවි ආරම්භ කරනවා සියලු දෙනා සුබ පතනවා වගේම සොබා දහමත් ආසිරි පතනවා.😊 මේ මොනාද මේ නීතියෙන් බැඳලා වෙන්වෙලා ආයෙම නොබැඳ පවුල් කාලා හතරවටේ ගිහින් දහදුරා වැඩ ඔක්කොම කරලා පෝරුවේ නගිනවා 😦
@maleeshamadushan1165
7 ай бұрын
මේ කිවෙනි පාරද ?😮😮😊
@nadiisudhumanike5281
7 ай бұрын
Madavige kalin weddin ekatath කෝටි ගණනක් වියදම් kara කිව්වා ..me weddin ekata කොච්චර වියදම් karada danna ne😅😅😅😅😅😅😅
@mudithamuditha9669
7 ай бұрын
Suba mangalm duwa, sathutin sitinna samadama,❤❤❤❤❤
@pasihansipasihansi
7 ай бұрын
Sathutin inna hamadamath hadawathinma ashirwada karanawa
@AnuruddikaMadushani-qc2fy
7 ай бұрын
Conlajunation 💕
@anjularashmini2076
7 ай бұрын
Ruwan aiyai sheril akkai hrima lssani
@tanishahapugoda3448
7 ай бұрын
Wedding film....Album topic 100% trur😂😂😂
@Ishuu1228
7 ай бұрын
💙🥰
@ishararanasinghe5693
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HambyShomby
7 ай бұрын
03 වෙනි පාර නේදබදින්නේ
@ImeshLakshan-jc6qo
7 ай бұрын
Adeh peshala baba abimanyu neda inne.. ❤❤ kollage lssna
@ireshaedirisighe8612
7 ай бұрын
Nakki wenakam minissu maru kara kara inne nathuwa daruwo hadagena eka thiraneka inna ona. Salli thiyena minissunta thamai magul 10k kara gaththath hariyana kena hamba wenne naththe.
@dilmisandeepani5178
7 ай бұрын
තව කොච්චර කාලෙකටද මේ.
@upendraindunil6122
7 ай бұрын
Mee gaani keepaarak mehema magul kaawada😂😂😂
@nuwanj2368
7 ай бұрын
Loketa wihiluwak kiyanne mewata..
@බයිලොජික්දාරබයියා
7 ай бұрын
ඊලග වෙඩිමටත් ඔය සාරිය අරන් තියාගන්න..හතර වෙනි එකට.තව ටික දවසකින් ටීවි චැනල් යූ ටූබ් වල මූට බැන බැන දුක කියලා යැයි යැය් යැයි ගාන්නෙපා🤣🤣🤣🤣
@charithaprabodhana2797
7 ай бұрын
මොකක් හරි වීඩියෝ එකක් බැලුවොත් මේ එලදෙන බෑඩ් කමෙන්ට් එකක් දාල,මොකද්ද අප්පහ් ලබන තෘප්තිය ,මිනිස්සුන්ටටබැනල
@kanchanarajapaksha2266
7 ай бұрын
@@charithaprabodhana2797jeewithe sathutak sahanayak nathi heenamanen pelena kalakanni thamayi thawa kenekuta apahasa karala comment danne.Meth e wage awajathaka kalakanni ekiyak.
5:34
🔥 මාධවීගේ වෙඩින් එකේ නොදුටු දසුන්..කලා ලෝකේ තරු හැමෝම ඇවිත් ♥️ Madhavee Anthony - Kasun Wedding
Channel C
Рет қаралды 135 М.
5:41
Jackson Anthony & Kumari Munasinghe New Song "Mage Daruwane..."(Music by Darshana Wickramatunga)
Darshana Wickramatunga
Рет қаралды 2 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
19:54
Visekari | Episode 48 - (2024-12-25) | ITN
ITN Sri Lanka
Рет қаралды 186 М.
13:44
How i proposed to my Bridesmaids
Shalani Tharaka
Рет қаралды 869 М.
1:03
Seaside Serenity: Saul and Aiswarya's Dreamy Pre-Wedding Shoot
weddingvows photography
Рет қаралды 24 М.
21:25
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
Yash and Hass
Рет қаралды 430 М.
29:42
විවාහක රූ රැජිණ කිරුල දිනූ ඉෂාදී සැමියා එක්ක කියපු සංවේදී කතාව - Mrs Sri Lanka world 2024 - Ishadi
Tharindu Welhenage
Рет қаралды 56 М.
3:53
Tanasha & Anuradha Wedding Anniversary | Film by Dark Room
Dark Room
Рет қаралды 446
3:42
බඳින දවසටවත් යාලුවන්ගෙන් නිදහසක් නෑ 🤪🤪🤪 | Rajini
TV Derana
Рет қаралды 173 М.
4:00
සද තරු මල්|Sanda Tharu Mal Cover Song|Dr.Hayeshika Fernando
Hayeshika fernando
Рет қаралды 97 М.
1:51
මාධවී ඇන්තනි පුතුවත් අතේ තියාගෙන හැපී බත්ඩේ කියද්දී පුතු කරපු හුරතල් වැඩේ | madhavi anthony |gossip
SLTV Rider
Рет қаралды 48 М.
11:29
Our 14th wedding anniversary shoot | අපි අපේ වෙලා අවුරුදු 14ක් ❤️🥰
Dinesh Vlogs
Рет қаралды 155 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН