No video

නැන්දා ලේලි රණ්ඩුව 2 | වඳ ගස් වල කොහෙද බන් ගෙඩි හැදෙන්නේ

  Рет қаралды 114,319

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

පුතා කරන්න ඕන මම කියන දේ .. මමයි එයාව හදා ගත්තේ..
.
.
නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / ජනක කුඹුකගේ / මාලනී වීරමුනි / සුජානි මේනකා / අමිල අබේසේකර / ජගත් චමිල
© PROPERTY OF NALAN MENDIS.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#TharuKumari #sinhalateledrama #nalanmendisteledrama #nmtv

Пікірлер: 63
@lakmalwijesinghe4956
@lakmalwijesinghe4956 11 ай бұрын
මේක බලන උන්ට මම කියන්නේ මමත් පිරිමියෙක් නිසා කවුරු බැන්දත් මේ වගේ පොන්නයෝ නම් බඳින්න එපා.
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
💔😭
@chesikaherath1030
@chesikaherath1030 Ай бұрын
Eka aththa.
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Ай бұрын
ඒක ඇත්ත
@ShammiAluthgama
@ShammiAluthgama 13 күн бұрын
‍එල එල brooo..
@namaladikari2649
@namaladikari2649 7 ай бұрын
මානෙල් වීරමුනිගෙ රංගනය විශිෂ්ඨයි
@user-dx2yb1du9u
@user-dx2yb1du9u 3 ай бұрын
නැන්දා අමීමට බාල්දු වේනව දුප්පත් කේල්ලෝ දුප්පත් නම් හොදට ඉගේන ගන හොදරස්සාවක් කරන්න කාටවත් බාල්දුනෑ
@Nadeesha5678
@Nadeesha5678 3 ай бұрын
මගේ නැන්දම්මා වගේ නම් මගෙන් ගුටි කලා..මම පව්ල කඩාගෙන ගෙදර ඇවිල්ලා 😂😂😂
@user-bd9zu6jb7j
@user-bd9zu6jb7j 2 ай бұрын
Sirawata aeththa mn nam muta nendawa kasadath bandala enne.nikam newei mn enne😊😊
@wasananadeeshani5846
@wasananadeeshani5846 Ай бұрын
Math 😂😂😂😂
@ShaniNanayakkara
@ShaniNanayakkara 15 күн бұрын
​@@wasananadeeshani5846ඔය නැන්දලා කියන උන් ඔහොම මයි.
@kkindra8848
@kkindra8848 Жыл бұрын
නොදකින් මෙවගෙ නන්දම්මල පඩිසන් දෙනව මේ ආත්මෙම. හෙන හතම ගහාන්න ඕන.
@نندااانند
@نندااانند 22 күн бұрын
😂😂😂
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Ай бұрын
අපේ නැන්දම්මත් මෙහෙම තමයි මගේ මහත්තයගේ ඔලුව විනාශ කරනවා
@upulsadaruwan4509
@upulsadaruwan4509 29 күн бұрын
අපේත්
@upulsadaruwan4509
@upulsadaruwan4509 29 күн бұрын
මගේ ජිවිතේ එපා වෙලා ඉන්නේ අපයක ඉන්නවා වගේ. මන් කරපු පව් කොහොමද මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබිලා . මට කියලා ඔනි දෙයක් කරන්න බෑ ගමනක් යන්න නෑ .😢නැන්දැම්මාත් එකයි මාමාන්ඩිත් එකයි ඌන් දෙන්නා හිතන් ඉන්නේ මන් පබයෙක් කියලා . ගෙදර වැඩ කරකමට ගෙනවා වගේ තමා උන් ඉන්නේ . මට කියලා දේයක් නෑ ඔහේ ඉන්නවා 😢කොන්ද පන ඇති පිරිමියෙක් බදින්න ඔනි අම්මාගේ පාදේට නටන්නේ නැති එකේක් බදින්න ඔනි .
@DaytodayEnglishwithRu
@DaytodayEnglishwithRu 10 күн бұрын
😢😢😢😢... oyata ikmanata sahanayak labenna kiyala prarthana karanawa.❤❤❤
@DaytodayEnglishwithRu
@DaytodayEnglishwithRu 10 күн бұрын
Mara duka hithuna attatma me comment eka dakala 😢😢
@SurajiAmarasekara
@SurajiAmarasekara 10 күн бұрын
හම්මේ ඉතින් නැන්දම්මා ,නෑනා 😢
@kodikaragesujatha9200
@kodikaragesujatha9200 15 күн бұрын
ඇත්ත මටත්
@laithadekankanamge5639
@laithadekankanamge5639 Жыл бұрын
Ammo dusta ammandi. Thunodakin nakichchi
@madushanimadushani461
@madushanimadushani461 11 ай бұрын
Nendamla thami paula kanne
@wihansamandhakini1131
@wihansamandhakini1131 Жыл бұрын
මම ව්ගේ නමි අනිනව වේසිට හොම්බ කට කුඩුවෙන්න..
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 Ай бұрын
Apoooo ochchara kenthi ganna epa..ikmanatama naki wei
@rameshnilusha5436
@rameshnilusha5436 Жыл бұрын
Me telidrama walin yashodhta paul givithe epama wela yanna athi
@user-bd9zu6jb7j
@user-bd9zu6jb7j 2 ай бұрын
😂😂
@saloonmanu7501
@saloonmanu7501 Ай бұрын
jara nendamma nenala nisa ada mamai mage daruwai taniwela😔😔😔me katawa baladdi parana atitaya matak wenawa😔😔😔
@user-vy5iq4ty8o
@user-vy5iq4ty8o Ай бұрын
❤🎉🎉🎉I love you I love you 😊😊
@AthulaGunasekara
@AthulaGunasekara 18 күн бұрын
Ape geadarath me tikamai
@ajithkumata2451
@ajithkumata2451 15 күн бұрын
iwasana aka hodai
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Mage nandamma kiyanneth me dewal mai.
@sugandi2
@sugandi2 2 ай бұрын
😢❤
@WathsalaWathsala-ll3bt
@WathsalaWathsala-ll3bt 3 ай бұрын
ලේලි ඉවසනවා වැඩී....මං නම් 😂😂😂😂🎉🎉🎉🎉🎉
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
👍👍👍
@ShammiAluthgama
@ShammiAluthgama 13 күн бұрын
මම නම් ඔච්චර ඉවසන්නැ...හක්ක පන්නනව
@HarshiNideeshani
@HarshiNideeshani 29 күн бұрын
mamat badala masa daken mage jivitama nandamma epa karauwa badala nati akka nandammata dawani ne paul jivita hari rakila tiyanne mage damaupiyo gawata ava nisa
@IndraSamarsnayake
@IndraSamarsnayake 17 күн бұрын
Salli thibunath nethath. Lankaawe giodak pawlwala ksnthaawo harima pawkaarai. Eisheshayen apee. Nendsmmala. Tika. Mee. Genunta lejja nehenee.
@user-dx2yb1du9u
@user-dx2yb1du9u 3 ай бұрын
හැම වෙලේම ලේලිය ආදරෙන් නින්දට යටත් වේන්න
@udithsamarakoon34
@udithsamarakoon34 Ай бұрын
මොන උනත් මානෙල් විරමුණිගේ රංගනය අති විශිෂ්ටයි
@hirunitharuka2002
@hirunitharuka2002 23 күн бұрын
මම වුනානම් නැන්දම්මගෙ කටෙ දත්ගලවලා..මිනිහගෙ අඩු කඩලා
@ShaniNanayakkara
@ShaniNanayakkara 15 күн бұрын
ඔයා බදින්න එපා.කවදාවත් පවුලක් කන්න බැරි වෆයි
@saloonmanu7501
@saloonmanu7501 Ай бұрын
chik iyaaa me wage jara genu😔😔😔
@diltharu7538
@diltharu7538 23 күн бұрын
අනේ තාම මතකයි මේ කතාව පොඩි කාලෙ බැලුව❤
@IsharaNishshanka-kg7pb
@IsharaNishshanka-kg7pb Ай бұрын
Kikaru newe denne pain.🦶. oyawage honthuwakata nm.
@LalaniRenuka-dq8lp
@LalaniRenuka-dq8lp Жыл бұрын
Ane ehema karanna paw
@sadu20007
@sadu20007 3 ай бұрын
Me wena katawakd etkt kalinn eke wena knjne idye
@ruthgody555
@ruthgody555 Жыл бұрын
apooo thawath kondapana nethi minihek 😂😂😂
@oshanikosala7382
@oshanikosala7382 Жыл бұрын
Me kolapata gauma adan inne nadagamakarayo eke sajithage amma neda??
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 Жыл бұрын
Me drama eke nama mokkda
@PamodDhananjaya
@PamodDhananjaya 23 күн бұрын
ලේලිලා ඉන්නෙ දේපල ලියාගන්නක්ම් විතරයි 😂 .පස්සෙ මිනිහගෙ අම්මලා අරහං ලේලිගෙ අම්මලා ලොකු වෙනව ... .. අපේ පැත්තෙ ත් ඉන්නව එවගෙ උන් නැන්දා ම්මට හොදට සලකලා සේරම දේපළ ලියාගෙන මිනිහගෙ අම්ම ලව පාරට ඇදලා ලෙලිගෙ අම්ම ලව ගෙදර තියාගෙන ඉන්න උන් 😂
@user-dx2yb1du9u
@user-dx2yb1du9u 3 ай бұрын
ලේලි කේනේක් උනාම ටීකක් යටත් වේලා හැම වෙලේම නැන්දා ව හොදීන් දුවෙක් වගේ ඉන්න පුරැදු වේන්න නැතීනමී ඒවාගේ ගේදර ඉන්න බෑ
@taniafernando6104
@taniafernando6104 2 ай бұрын
😂badapan nandawa
@malshasrimali3145
@malshasrimali3145 2 ай бұрын
මොන රෙද්දකටද කාටවත් යටත් වෙන්නෙ.... මේත් ඒ ජාතියේම නැන්දම්මෙක්ද කොහෙද
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 ай бұрын
අපි නම් යටත් වෙයි🤣😅😁
@bisbodaragama8132
@bisbodaragama8132 2 ай бұрын
ඒ වගේ නැන්දම්මා කෙනෙක් ඇවිත් මෙතන වැලලෙන්ඩ
@Book.Life1111
@Book.Life1111 Ай бұрын
😂😂😂😂😂 පිස්සු ගෑනුයෙක් උබ.
නැන්දම්මා ලේලි රණ්ඩුව | Sinhala Teledrama
10:35
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 2,8 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 41 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Nendammai lelii -නැන්දමිමයි  ලේලියි
5:38
Thaanayampala tv-තානායමිපල ටිවී
Рет қаралды 718 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 2,8 МЛН