ලා හිරු දහසක් La Hiru Dahasak 1

  Рет қаралды 421,709

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

Пікірлер
@priyanthiguruge8539
@priyanthiguruge8539 10 ай бұрын
2024 නැවතත් බලන්න ගත්තා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . මේ ගැමි කම ජීවිතවල තියෙන සරල සුන්දර කම කොයි තරම් අපූරුද? මේ කතාව දූන්නාට ස්තූතියි ඔබට ❤
@simplemiraclesoflife687
@simplemiraclesoflife687 7 ай бұрын
මේ පැරණි කතා මම නැවත නැවතත් බලනවා. හරිම ලස්සන කතා. නමුත් මේවට කැමති අය හරිම අඩුයි.
@madushanka-
@madushanka- Жыл бұрын
මට මේ කතාව මතක පොඩ්ඩයි..අයෙත් දැන් දෙවෙනි පාර බලනවා කැමත්තෙන්..❤❤
@shayamalishanthilatha3614
@shayamalishanthilatha3614 4 жыл бұрын
පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්. ආඩම්බරයක් අපිට. රූපවාහිනිය ආරම්භයේ සිටම අපි හොඳ ටෙලිනාට්‍ය බැලුවා. අදටත් මෙවැනි නාට්‍ය ආදර්ශයක්.
@vijithapriyangani1143
@vijithapriyangani1143 3 жыл бұрын
අවුරුදු කීයකට පස්සෙද මේ කතාව දකින්නෙ.ඒ කාලෙ ගිය සුවෙන්සු ඇඩ් එකා..තවත් මතක් වෙද්දි අමුතුම මිහිරක් දැනෙනවා...ගොඩක් ස්තූතියි ආපහු මේ පරන කතා දෙනවට
@sumithprasanna6101
@sumithprasanna6101 Жыл бұрын
.d
@lakmallankapurplerange4064
@lakmallankapurplerange4064 11 ай бұрын
පොඩි කාලේ මතක් උනා ඇත්තටම
@warnakulasuriyahelansrimat1564
@warnakulasuriyahelansrimat1564 10 ай бұрын
😊
@Chronicles_of_life99
@Chronicles_of_life99 8 ай бұрын
හෙළ ඔසුවකි සුවෙන්සූ... සුවෙන් සූ 🩸
@diniduthabrew7906
@diniduthabrew7906 2 ай бұрын
Ane ow aththatama akata den nodakin😢
@dinukaprabath2228
@dinukaprabath2228 4 жыл бұрын
තාමත් ආදරෙයි ඒ කාලෙට
@SampathDelgahagoda
@SampathDelgahagoda 6 ай бұрын
අද TV චැනල් වල මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ නෑ හරිම කනගාටුදායකයි 😪😪😪😪😪😪
@sudharmithamallikage170
@sudharmithamallikage170 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.. ස්තූතියි මෙවැනි නිර්මාණ නැවත නැරඹීමට ලබාදුන්නාට
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ලා හිරු දහසක් 100,000 කට වඩා නරඹා මෙහි පල කර ඇති ප්‍රතිචාර වලට මාගේ හද පිරි ස්තූතිය!!!
@akivip2505
@akivip2505 7 жыл бұрын
attamai api issara balalu adarsamatma kata pelak a
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@BandaraBan
@BandaraBan 7 жыл бұрын
නිවන් සුව ලැබේවා....අැයි අපිට එතුමාව පසු කාලීන නිර්මාණ වලින් දකින්න නොලැබුනේ....කලාවෙන් අෑත් වෙලා සිටියාද?
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා. රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අවසන් කාලයේ රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!! kzbin.info/www/bejne/bYa3lp6ChZt5l9E
@raluwakankanamge
@raluwakankanamge 6 жыл бұрын
Madhawa Wijesekara මල්ලී මට ඔයාගෙන් මේ ටෙලිනාට්‍යයේ පිටපතක් ගන්න පුලුවන්ද ? මන් හරිම කැමති ටෙලිනාට්‍යයක් මේක..ඔයාට පුලුවන්නම් ඒක කරන්න පුලුවන් ලොකුම උදව්වක් මල්ලි..ජය වේවා !!
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
ඒ කාලේ සරලය්,සුන්දරය්...අපි පින් කරල තිබුනා මේව බලන්න...
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 4 жыл бұрын
ඉතාමත් ලස්සන කතාවක් අද යන කතා බලිබුත ඩෙරන තමයි ජරාම නාලිකාව “ Rupavahini” keep it up
@simplemiraclesoflife687
@simplemiraclesoflife687 5 ай бұрын
මම මේ කතාව නැවත නැවතත් බලනවා. කොච්චර ලස්සන කතාවක්ද. මම හරිම ආසයි ජාතික රූපවාහිනියෙ පැරණි කතා බලන්න. මේවා බලද්දි හිතට හරිම සතුටක් දැනෙනවා. ලංකාවේ දැන් තියන කතා කුණු ගොඩවල් වගේ. බොහොම ස්තූතියි මේ කතාව යූ ටියුබයට දැමූ අයට.
@KinkiniThennakoon
@KinkiniThennakoon 10 күн бұрын
ඒ කාලෙ ජීවිතවල ලස්සන......හරිම සරලයි.....❤❤❤❤❤
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 10 ай бұрын
ලංකාවේ පළමු ටෙලි නාට්‍ය..එයට සම්බන්ධ හැමෝටම එම ස්ථානය හිමියි..
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
අද මෙගා නාට්‍ය නිසා මේ සුන්දර කතා හැදෙන්නේ නැහැ ❤ සිත අතීතයට යනවා.
@sumanadasoysa9872
@sumanadasoysa9872 5 ай бұрын
Balanna balanna asai issara kata රූපවාහිනී tank much
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
ඒ කාලේ අපි බලපු කතා...කොච්චර සුන්දර ද...
@user-gv8ck6ry5x
@user-gv8ck6ry5x 6 жыл бұрын
ගැමි කමට ආදරෙයි ගොඩක් ගැමි කතා විතරයි මම නම් බලන්නෙ
@mika111mika8
@mika111mika8 5 жыл бұрын
Aniwa
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
Mamagh❤
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 2 ай бұрын
ගොඩක්ම ලස්සනයි කතාව ❤❤❤❤❤
@dhammikaranasinghe9836
@dhammikaranasinghe9836 5 күн бұрын
Sarala jiwitha dakinakota asawe ba... ape jiwitha kochchara sakirnda kiyala hithena kota😢😢😢😢❤❤❤
@upgrm777
@upgrm777 3 ай бұрын
Old is gold..thanks
@bonjarolook8779
@bonjarolook8779 7 жыл бұрын
කොච්චර ලස්සනද දෙයියනේ ඒ කාලේ teledrama ඒ ලස්සන ඒ අතීතයේ සුන්දරත්වය අපේ හිත් තාම හොයනවා ඒ නිසාමනෙ අපි අලුත් තාක්ෂණය ඔස්සේ පැරණි teledrama හොය හොය බලන්නෙ....
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඒක ඇත්ත, මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන විදියට තමා ඒ කාලයේ නිර්මාණ බිහිවුණේ.
@bonjarolook8779
@bonjarolook8779 7 жыл бұрын
ස්තූතියි මාදව සහෝදරයා...
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
I feel really along abroad just l work at night and my mind went my childhood and I searched rupavahini tele drama on KZbin and I know how earliest my country on tv program and people I start to look all tele drama on KZbin every night what I have freedom really I much happy and make my mind refresh. Thanks all for the their big attention and contribution of our real standards of lanken style. Thanks once again.
@සිහිනගෙත්තම්
@සිහිනගෙත්තම් 5 жыл бұрын
Mata awrudu 6 drama eka baladi yantham mathakay
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 жыл бұрын
Madhawa Wijesekar...dan inney tamn gana pamanak hitana kisima hikmemak nati tarageta ahuwechcha minissu...mey kale hitapu api harema wasanawantai kiyala hitenawa.
@KuawitCity-nc2dq
@KuawitCity-nc2dq 3 күн бұрын
Mame kuwit,harime asawen balanne,thaxxx❤❤❤❤
@janakahaththanayaka6624
@janakahaththanayaka6624 3 жыл бұрын
ඒ කාලයේ කතා තාමත් වටිනවා. මතුපරපුරට ඉතාමත්ම වටිනවා. මෙවැනි දේ එක් කිරීම මතු පරපුරට ඔබ ඉටු කරන ලද මහගු සේවයකි.
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
බොහොම ස්තූතියි. ඒත් මට කණගාටුවට කරුණ නම් සමාජය වෙනුවෙන් youtube ඔස්සේ යහපත් දෙයක් කරන විට copyright claim ගසා අපගේ වීඩියෝ ඉවත්කිරීමේ සිදුවීම් වලට ද මුහුණ දෙන්නට වීමයි. අඩුම තරමේ එම අයිතිකරුවන් විසින් එම නිර්මාණ සමාජයට දායාද කළ යුතු කාලය දැන් එළඹී ඇත. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව, මුල් නිර්මාණකරුවන් සඳහන් කරමින් අප විසින් මෙවැනි සත් ක්‍රියාවක් සිදු කරන කල්හි එය ද වරදක් ලෙස දැකීම කණගාටුවට කරුණකි.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
මොන තරම් සුන්දර ජිවිත ද එදා තිබුනෙ මේ ටෙලිනාට්‍ය අද පෙන්විය යුතුයි මොකද අද තියන වල් වැදුනු දහ ජරා කතා
@monikashiranthi7929
@monikashiranthi7929 3 жыл бұрын
5q
@raveendranvelupillai3505
@raveendranvelupillai3505 4 жыл бұрын
When I see this teledrama l get the wings and fly to that beautiful era where I spent my younger days.The beauty of the village, the people's life style and the innocence in them bring lovely memories.Those days teledramas are gems to people like me.'La Hiru Dahasak'.I will never forget it and its wonderful actors and actresses.
@slmixcdjvaash
@slmixcdjvaash Жыл бұрын
ස්තූතියි ඔබට !!! මේ වගේ නිර්මාණ අපිට බලන්න සලස්වනවාට.........ජය
@savinikoshila7873
@savinikoshila7873 3 жыл бұрын
අපේ මුත්තත් ඉන්නවා මේ කතාවේ..අපි ඇත්තටම මුත්තව දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැකගන්න ලැබුනා.🙏 (ටවර් හෝල් නලු - ඩබ්.පී.ජෝන් අප්පුහාමී) ❤🔥
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
කරත්ත දක්කන්නෙ එයා නේද ?
@savinikoshila7873
@savinikoshila7873 3 жыл бұрын
@@MadhawaWijesekara ඔව්
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
දැන්මට50යි😊අතිතයටගියා😊හරිමසතුටුයි
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 15 күн бұрын
Essara podi kale harima saralai...a..jivitat sundarai...🎉
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 9 ай бұрын
❤️❤️❤️❤️❤️ලස්සනයි👍
@kanchanakrish9396
@kanchanakrish9396 5 жыл бұрын
කොච්චර බැලුවත් එපා නොවෙන කතාවක්, අපි ඉපදෙන්න කලින් යුගය මොන තරම් ලස්සනද?මම මේ හතරවෙනි වතාවට මේ කතාව බලන්නෙ ,
@nksiyani5663
@nksiyani5663 9 ай бұрын
අනෙ දැන් හේලිබැලි එවා රගපා පේන්නේ මදිවාට හිරු පාවුකාර සමාජයේ ව්නාස කරන්නවා ඉදියා පවුල් පිට්න් ව්නාස වේන එවා පේන්නයි ❤❤අදරේ අදියසක අයට හා රැපවාහිණ්‍ ය ට
@madhukaw
@madhukaw 8 жыл бұрын
රූපවාහිනි නාට්‍ය අංශය විසින් ‘ළාහිරු’ දහසක් ටෙලි නාට්‍ය නිර්මාණය කළේ් 1984 වසරේදීයි. එය රූපවාහිනි නාට්‍ය අංශය විසින් නිර්මාණය කළ පළමු වැනි මාලා නාට්‍යවීමත් විශේෂයි. එහි ආරම්භය සනිටුහන් වුණේ කොටස් හතරක ටෙලි නාට්‍යක් ලෙසින්. නමුත් එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්වා දීර්ඝ කරන්න සිදු වුණා. අවසානයේදි එය කොටස් 13ක් එක් වුණා. අවසානයේදී එය නිමා වුණේ කොටස් 26ක ටෙලි නාට්‍යයක් ලෙසින්. ඒ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසයි. රූපවාහිනිය පැමිණි ඒ කාලයේ දැන් වගේ හැම ගෙදරකම රූපවාහිනි යන්ත්‍ර තිබුණේ නැහැ. ගමටම එක ගෙදරක වගේ තමයි රූපවාහිනියක් තිබුණේ. එතකොට මට අවුරුදු පහක් විතර ඈති.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@shiranthaharshana4533
@shiranthaharshana4533 7 жыл бұрын
Samitha mudunkotuwa gocip
@asankalakmali1382
@asankalakmali1382 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට🙏🙏🙏
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Ow neda
@dilumideshani1197
@dilumideshani1197 9 ай бұрын
Attatama harima satutui. Ape gamat ma drama eka thiyenawa
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
ලස්සනයි ඉපරණි නිර්මාණ
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
හරියටම මට අවුරුදු 14 ක් ලාහිරුදහසක් දැන් බලද්දි දුකයි
@kosalakumarage2363
@kosalakumarage2363 2 жыл бұрын
සරල නිදහස් ජීවිත ,
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 24 күн бұрын
අනේ ඉස්සර කාලෙ මතක් වෙනවා හරිම සුන්දරයිද කාලෙ ටෙලි නාට්‍ය මතක් වෙන කොට ආසයි දැන් කෝ ඒ කාලෙ ❤❤❤❤❤❤
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Aluth widehe katha balanna mamaasma nahe samahara aluth katha hodai👍👍👍👍🌷🌷🌷
@Dinidusan
@Dinidusan Жыл бұрын
සුන්දර කතාවක්❤
@rparanamana
@rparanamana 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට...
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 11 ай бұрын
Ane me mama harima aasa drama ekak thanks oyalata apiwa mathak wenawata
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 4 жыл бұрын
මම ආසම කතාවක්
@Immortal_Dream55
@Immortal_Dream55 8 ай бұрын
පසුබිම් සංගීිතය උණත් හරියිම ලස්සනයි නේද❤
@Nelum-hr5qq
@Nelum-hr5qq Ай бұрын
Nice drama.
@buddhikasampathfernando2397
@buddhikasampathfernando2397 Жыл бұрын
Hadawathata danunu sundara kathawak. Mama podi kale asawen balapu Tele natyak❤
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 3 жыл бұрын
කාල යන්ත්‍රයෙන් අතීතයට ගියා වගේ.පුදුම හැගීමක් දැනුනේ. සරල කම උපරිමයි ඒ කාලේ. මිනිස්සු හදවතින්ම ජීවත් උනේ ඒ කාලේ වෙන්න ඇති නේද. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lakmallankapurplerange4064
@lakmallankapurplerange4064 11 ай бұрын
❤❤
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
Essara kala harima lassanai..neda....❣❣👌👍
@දිදුලනිර්වාන්
@දිදුලනිර්වාන් 4 жыл бұрын
Lassanai godak
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 жыл бұрын
Katawa clearly pen nahaney...aparade mechchara lassana katawak..
@nuwannishara7030
@nuwannishara7030 3 жыл бұрын
Maru niyamie bs
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Hodama kathawak balapu ADARANIYA..
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 10 ай бұрын
අද ඉදන් ආයෙ බලන්ඩ ගත්ත, දෙවනි වතාවට ,, දැන් චැනෙල් වල යන්නෙ වදුරු කුනුහරප ..
@kumuduweerasinghekumudu3989
@kumuduweerasinghekumudu3989 4 жыл бұрын
Me kathawa api podi kale beluwe. Me wage lassanai gemi katha den ne. Den thiyenne vikara. Me wage lassan dewal balanna aye hithann Wath be.
@vuropetz4763
@vuropetz4763 8 ай бұрын
මේ කීවෙනි සැරේටද බලන්නේ .ඒත් ආයෙ ආයෙ බලන්න ආසයි
@tharudil2611
@tharudil2611 5 жыл бұрын
Thank you very much
@upulchandrapriya5250
@upulchandrapriya5250 Ай бұрын
2024 balna aya ko balnna
@sehnal139
@sehnal139 5 жыл бұрын
THIS IS MOST AMAZING SIMPLE COUNTRY STORY I HAVE EVER SEEN IN MY 55 YEARS OF LIFE. I WATCH THIS DRAMA WHEN I WAS A TEENAGER WITH MY FAMILY AND NEVER MISSED A BIT AND STILL VERY CLOSE TO MY HEART. I AM WATCHING ON KZbin AGAIN AND AGAIN. THANK YOU FOR UPLOADING. CHEERS
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
Many thanks for your comment.
@sehnal139
@sehnal139 5 жыл бұрын
I WATCH IT UNTIL I.00 O CLOCK IN THE MORNING. CHEERS
@pradeepdammika7596
@pradeepdammika7596 4 жыл бұрын
Y
@chameladilu780
@chameladilu780 6 ай бұрын
චුටී කාලෙ බලපු ලස්සන කතාවත්
@صباءاهل
@صباءاهل 6 жыл бұрын
Godak punchi dawaswala me drama eka giya kiyala yanthamata mathakai.godak sthuthi.aluth parapura wetha mewani drama yalith narabimata salassuwata
@nishaya1984
@nishaya1984 Жыл бұрын
මේ කතා අයති අපේ පුංචි කාලෙට
@NimaliJayawardhana-tm7kp
@NimaliJayawardhana-tm7kp 3 ай бұрын
අනේ මගෙත් කෙලිවයස හරිමලස්සන අපේ කමට ගැලපෙනලස්සන කතාඅමුතුම මිහිරක් තමා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Thanks lot mr Madawa really we are happy and enjoy after long time
@dilyaparathna111
@dilyaparathna111 6 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්...
@krishnakrishna-di1xy
@krishnakrishna-di1xy 7 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 11 ай бұрын
සැම්සන් තමයි නියම වැඩ්ඩා....
@tharu-k7i
@tharu-k7i 11 ай бұрын
Koi taram ලස්සන කතා ද ඒ කාලේ 😊
@human-rights379
@human-rights379 Жыл бұрын
මම මොරටුවේ මේ නාට්‍යයේ උදයරත්න මාමා මගේ පාසලට ආවා දවසක් මට මතකයේ හැටි වදියට 1993 හෝ 1994 වෙන්න ඕනා, එතුමා මොකක් හෝ අසනීපයකින් එතුමා සිටියා ඒ අසනීපෙට වෙදකම් කරන්න අවශ්‍ය මුදල් සොයා ගැනීමට පවු අපි Assembly එකේ බලාගෙන ඉද්දි සද්දෙට කීවා ලා හිරු දහසක් ටෙලි නාට්‍යයේ නම😥
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
මෙතුමා දැන් අප අතර නෑ මම හිතන විදියට
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 4 ай бұрын
දයාරත්න කියන කෙනාට ඉන්න නලුවාගේ නම මං සර්ච් කරලා බැලුවා ගූගල් එකෙත් යූටුබ් එකෙත් . ඒත් එයාව පෙන්නන්නෙ නැහැ . පොටෝවලින්වත් දකින්නට නැහැනේ .
@samanthadegambada5511
@samanthadegambada5511 Жыл бұрын
mema Tele ada kale watinawa
@tharudil2611
@tharudil2611 5 жыл бұрын
Mama godak kamathiy mevage drama balanna
@sajithkahadawala4877
@sajithkahadawala4877 10 ай бұрын
දැන් තියෙන ටෙලි නාට්‍ය කලාවත් එක්ක මේ නිර්මාණ කොච්චර අපූරු ද . ආරම්භයේ දී ම ලස්සන ප්‍රේමයක්. කුණහරුප නෑ. රංගන ශිල්පීන්ගේ රංගනය ඇත්තටම රඟපෑම් නම් නෙවෙයි . දෙනවක හාමිනේ මහත්මියගෙන් පසු ඒ තරම් වයෝවෘද්ධ චරිතවලට සාධාරණයක් කළේ නෙතලි නානායක්කාර මහත්මිය කියලත් හිතුණා .මේ වගේ දේවල් අලුත් පරපුර පෙන්වන්න ක්‍රමයක් හැදුවොත් සාහිත්‍ය රසය තවත් දියුණු වේවී .❤❤❤❤
@galaxycat4215
@galaxycat4215 3 ай бұрын
2024 watching 🧡
@stefanrodrigo6156
@stefanrodrigo6156 6 жыл бұрын
නෝනාවරුනි මහත්වරුනි අසල්වැසියෝ යි දෙකම බලල ඉවර කෙරුවා අද මේක බලන්න පටන් ගත්තේ..👍👍😚😚
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
සතුටුයි මිත්‍රයා. බලන්න බලන්න. මේ නිර්මාණ මට අයිති නැහැ. මම කරන්නේ ඔබ වෙත සමීප කරවන එක විතරයි.
@stefanrodrigo6156
@stefanrodrigo6156 6 жыл бұрын
Madhawa Wijesekara බොහොම ස්තූතියි ඔබ කරන දෙයට මම ඉන්නේ ජර්මනියේ මට නිවාඩු හැම වෙලාවකම මං බලන්න මේ වගේ දේවල් තමයදැන් තියෙන දේවල් වලට වඩා කොච්චර අර්ථවත් ද.මට මහා ලොකු වයසක් නෑ මම 91 එත් මේවට තමා ගොඩක් කැමතියි..Thank you
@madushanidissanayake2214
@madushanidissanayake2214 4 жыл бұрын
Mm khmada asalwasiyooo Mara thathwika ragspem neda
@madushanidissanayake2214
@madushanidissanayake2214 4 жыл бұрын
Yashorawaya balanna, puduma hithenawa
@shanelpeiris7591
@shanelpeiris7591 4 жыл бұрын
පුලුවන් නම් දිමුතු මුතු ටෙලිනාට්‍ය ලබා දෙන්න 🙏🙏🙏
@koyeliliyanage5900
@koyeliliyanage5900 5 жыл бұрын
මෙම ටෙලිනාට්‍යයේ සැම්සන්ගේ චරිතය නිරූපණය කළ අරවින්ද ගමගේ මහතා 2019.01.27 වන දින අභාවප්‍රාප්ත වුණු බව සංවේගයෙන් දැනුම් දෙමි...
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
ඔහුට නිවන් සුව පතමු. ස්තූතියි දැනුවත් කලාට
@sehnal139
@sehnal139 5 жыл бұрын
HOW DO YOU KNOW?
@koyeliliyanage5900
@koyeliliyanage5900 5 жыл бұрын
@@sehnal139 he is my beloved uncle
@sehnal139
@sehnal139 5 жыл бұрын
GOOD DAY KOYELI, MY DEEPEST SYMPATHY FOR YOUR GREAT LOSS AND MAY I ASK HOW OLD HE WAS ALSO IF YOU LIKE TELL ME BIT ABOUT HIM. I LIVE IN AUSTRALIA AND I MISS THOSE DRAMAS VERY MUCH ALSO I REMEMBER THE FIRST MEMBER TO LEAVE US FROM THE KOPI KADE WAS THAMBILIWATHTHE RATHNE, I THINK HE WAS YOUNG BACK THEN. I RECENTLY LOOKED IN THE KOPI KADE WIKIPEDIA THEN I AMAZED HOW MANY MEMBERS HAS PAST AWAY LIKE YOUNGBAKERY MUDALALI. I STILL WATCH KOPI KADE ON KZbin AND RECENTLY I WATCHED LAHIRU DAHASAK AND PALIGU MANIKE, THEY ARE WONDERFUL AND REMEMBER THE GOOD TIMES WE HAD AS YOUNG LADS. THANK YOU FOR THE REPLY AGAIN VARY SORRY ABOUT YOUR UNCLE. CHEERS.HASENDRA
@koyeliliyanage5900
@koyeliliyanage5900 5 жыл бұрын
@@sehnal139 he was 69 years old, when he passed away. Yah, thanq
@AwanthikaJayasinghe-wt7ht
@AwanthikaJayasinghe-wt7ht Жыл бұрын
2023 බලන අය ඉන්නවද
@GunapalaKumarage
@GunapalaKumarage 10 күн бұрын
Awankawama Adenanawaa
@chamindaprasad-kr5pz
@chamindaprasad-kr5pz 8 ай бұрын
කෝ දැන් ගමිවල මෙි වගෙ මනුස්සකම
@RavindrakumaraChandrawansha
@RavindrakumaraChandrawansha 5 ай бұрын
Sekku gedara ,niranandaya denna barida
@sasrikamadurangi7789
@sasrikamadurangi7789 2 жыл бұрын
Harema lassana telenatyak
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Good old days. 🎉
@gunawardhanaupali5937
@gunawardhanaupali5937 3 ай бұрын
ඒ කාලේ ❤
@wijayaguanawardana1378
@wijayaguanawardana1378 9 жыл бұрын
kiyanna bari tharm lassana kathawak! ai apita me vage sarala jeevitha ayeth gatha karanna bari ?
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@dhanushkakumara5317
@dhanushkakumara5317 9 жыл бұрын
Me wage rasa widinna puluwan perani katha thawath danna godak tanks
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
බොහෝම ස්තූතියි!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
❤මේ අපේ ගම් ප්‍රදේශය.
@charakalahiru2705
@charakalahiru2705 Жыл бұрын
කොහෙද ?
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
@@charakalahiru2705 කෙහෙල්ඇල්ල, කැලෑපිටිමුල්ල,මරදගහමුල, දූනගහ
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
Where???
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
කෙහෙද මෙි
@anula8491
@anula8491 5 ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏
@nilangaindrajith9007
@nilangaindrajith9007 3 жыл бұрын
Good
@manjulanigambo1809
@manjulanigambo1809 4 жыл бұрын
Me ape gamaaa.mama podi kale.mekakathawa Ru Gatha karanawa balanna yanawa.
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
ලස්සන ගමක් කොහෙද මෙි
@hanniballecture1026
@hanniballecture1026 8 жыл бұрын
Undoubtedly the "Golden Era" of Sri Lankan Teledramas.Not like the crap made these days..........!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@seethanandani4499
@seethanandani4499 3 жыл бұрын
ඒ කාලෙ කතා කොපමන ලස්සනද
@mohamadfathima5230
@mohamadfathima5230 7 жыл бұрын
එකල මහත් ජනප්‍රිය රූපවාහිනී ටෙලි නට්‍ය ක් වු ලාහිරු දහසක් . හී රගපෑ සමහර රංගන ශිල්පීන් අද ජීවතුන් අතරද නැත. මෙහි උදයරත්නගේ චරිතය රගපෑ රෝහිත සමරවීර අද කොහිද..
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
දන්නා තරමින් අද එතුමා නිහඬව සිටින බවයි ආරංචිය. ධම්ම ජාගොඩ මහතාගේ තවත් විශිෂ්ඨ සිසුවෙක්. වේදිකාවේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අයෙක්.
@mohamadfathima5230
@mohamadfathima5230 7 жыл бұрын
Madhawa Wijesekara ස්තුති ඔබට ..
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
එතුමා වසර 30කට පමණ පසු මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා. kzbin.info/www/bejne/l6LLhIuZgJhmiqc
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@tissawijesundara3772
@tissawijesundara3772 6 жыл бұрын
මෑතකදි ඔහු මිය ගියා
@sandeepanisndeepani4508
@sandeepanisndeepani4508 7 жыл бұрын
ඇත්තටම ලස්සනයි ..
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@danieaviles576
@danieaviles576 9 ай бұрын
🤔🙇‍♂️🙇‍♂️❤🙇‍♂️🙇‍♂️puduma satutk et wagema dukak 😢atiteta gena giyaaa ❤🙇‍♂️
@lasitharandima
@lasitharandima 2 жыл бұрын
Thanks 😊
@tvsrilanka3572
@tvsrilanka3572 6 жыл бұрын
nice darama
@priyankajayasinha2561
@priyankajayasinha2561 6 жыл бұрын
Godak lassanai
@yashodhaekanayake8932
@yashodhaekanayake8932 3 жыл бұрын
hy pls upload ' ISSARAHA GEDRA' tele drama
@kinsle4633
@kinsle4633 9 ай бұрын
ජාතික රුපවහිනියෙ ඉස්සර කොපමණ ලස්සන නාට්ටි ගියාද?
@dhammisuresh
@dhammisuresh 4 ай бұрын
මේ ඔක්කොම නතර කරලා ඒ වගේ ලෝකෙකට යන්න තියෙනවා නම්
@MaanaVee
@MaanaVee 6 ай бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐
@SapumalMoragoda
@SapumalMoragoda 9 жыл бұрын
Sthuthi Wewa !!!
@nadikaphone3981
@nadikaphone3981 8 жыл бұрын
y
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබටත් එසේමයි ස්තූතියි!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
ලා හිරු දහසක් La Hiru Dahasak 2
2:59:20
Madhawa Wijesekara
Рет қаралды 210 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 3
2:55:37
Madhawa Wijesekara
Рет қаралды 206 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Waten Eha ( වැටෙන් එහා ) | Episode 01 | Ananda Abenayake Productions
24:07
Ananda Abeynayake Productions
Рет қаралды 115 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 1 | Sinhala Teledrama
2:39:28
Meeharakada Buruwada
3:33:43
Sampath Weerarathna
Рет қаралды 1 МЛН
යශෝරාවය Yashorawaya 5
1:50:17
Madhawa Wijesekara
Рет қаралды 123 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН