ලා හිරු දහසක් La Hiru Dahasak 2

  Рет қаралды 210,583

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

Пікірлер: 163
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@harshupiya8209
@harshupiya8209 7 жыл бұрын
Madhawa Wijesekara .
@somadasarajapackshe198
@somadasarajapackshe198 6 жыл бұрын
Madhawa Wijesekara politicians
@lolypop3936
@lolypop3936 4 жыл бұрын
@@harshupiya8209 තිවන්සුපතමි
@pradeepchaminda4239
@pradeepchaminda4239 4 жыл бұрын
Niwan suwa oba thumata
@sanjeewamadu8001
@sanjeewamadu8001 2 жыл бұрын
නිවන් සුව ලැබේවා උදයරත්න🙏🌹
@human-rights379
@human-rights379 Жыл бұрын
ජිවිතය මාරම මාරයි මම 1980 ඉපදුනේ මම පුංචි කාලේ බලපු ටෙලි නාට්‍යයක් මේක අද මම දෙවන වතාවටත් නරබනවා ඇස්වල කදුළු පුරවගෙන, එදා මම පොඩි දරුවකු ලෙස අම්මාගෙ තුරලට වී නැරඹු ලා හිරු දහසක් 😢 අද තනිවම මැද පෙරදිග හුදකලා වෙලා ඇස්වල කදුළු පුරවගෙන නරබනවා එදා සාලේ අප සමගව මෙම නාට්ටිය නරබපු බොහෝ ඥාතීන් අද ජිවතුන් අතර නැහැ.
@flight8830
@flight8830 Жыл бұрын
😔
@IshaniIshani-oz7cu
@IshaniIshani-oz7cu 10 ай бұрын
😔😔😔
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 2 ай бұрын
85 වගේද මෙක ගියේ tv awe නම් 85 ද කොහෙද 😮
@diniduthabrew7906
@diniduthabrew7906 2 ай бұрын
​@@NISHISHANIKAREAL55584❤
@rushijayasinghe2380
@rushijayasinghe2380 9 ай бұрын
නඩරාජා සිවම්. බොහොම සුන්දර මිනිසෙක්
@nidulgayan3117
@nidulgayan3117 4 жыл бұрын
ආය බලන්න ත් මෙ වගෙ කතා ලොකු පිනක් තියෙන්න ඔනි ..ඉස්සර අතීතයේ මොහොතකට අතර මං උනා හැමදාමත් එ කාලෙ ඉන්න තිබ්බා නම්.❤❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
අතිතයේ මිනිස්සු ප්‍රශ්න සාමකාමීව විසද ගත්ත විදිය හරි අපුරුවට නිරූපණය කරනවා..දෑන් කාලෙ කථා ඒක්ක බලපුවාම මේ කථා රත්තරන් වාගෙ..❣❣
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
එතුමාට නිවන් සුව ලැබේවා මේ ටෙලිනාට්‍යය අමතක නොවන චරිතයක්
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 6 ай бұрын
වර්තමානයට වඩා අතීතේ කොච්චර ලස්සනයිද..ආදරෙයි තාමත් ඒ අතීතෙට......❤❤
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 Жыл бұрын
මෙවැනි ටෙලිනාට්‍ය තුලිනුයි අපි ගුණදර්ම ඇතුව හැදුනෙ වැඩුනෙ❤
@shanthawijesooriya2184
@shanthawijesooriya2184 6 ай бұрын
Ithama sathyai❤❤❤❤
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 6 ай бұрын
නෑ...අම්මපා කියහං..😂
@shamilishamili4694
@shamilishamili4694 5 жыл бұрын
මේ නාට්‍ය බලද්දී කොච්චර ලස්සනයි ද ඉස්සර .මට මතකයි.මං පොඩ් කාලේ ගියේ...
@PiyathissaPiyathissa-z3x
@PiyathissaPiyathissa-z3x 5 ай бұрын
School giya da
@sajanijayakody6376
@sajanijayakody6376 5 жыл бұрын
ඉතාම සාර්තක කතාවක්. හිත නිවෙනවා මේක බලද්දි
@harshapro9160
@harshapro9160 4 жыл бұрын
අදකාලේ ටෙලිනාට්‍ය දිහා බැලුවම උන් රඟපානවද කියලා හිතෙනවා.මෙවනේ සම්මාන දෙන්න ඕන විශිෂ්ට රඟපෑම් .ඒ අතීතේ දුෂ්කර උනත් හරිම ලස්සනය් .
@elephantandtheorchid8271
@elephantandtheorchid8271 8 жыл бұрын
හරි සතුටුයි මේ කතාවේ තියෙන මනුස්සකම දැක්කාම. ගුණවන්තකම තියෙන පිරිමි චරිත, වීරිය තියෙන ගැහැනු චරිත තියෙන්නේ. අද දකින්න තියෙන්නේ පිරිමි කියලා මස්ල්ස් පුම්බගෙන, පොඩ්ඩ එහෙට මෙහෙට වෙනකොට කෙල්ලට ගහන චරිත, අඬා වැටෙන ගැහැනු. කලාව සමාජය පරිහානියට හේතුවෙලා.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@gunasilihanduwana413
@gunasilihanduwana413 9 ай бұрын
A kale katha hariima lassanai awrufu ganakata kalin baluwa danuth balanawa
@ruwanchandika4353
@ruwanchandika4353 10 ай бұрын
අනේ ඒ සුන්දර කාලේ.♥️👍
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 4 ай бұрын
Dayarathna kiyana charithaya rohitha mahatha man hema ekakama surch karala baluwa eth ea namin erhumawa dakinnna labunema na. Me drama eka maarama sanwedii hadawathata. Harima dukaii. Godak thanwala me kathawa balanne ada adaa😢😢😢🇮🇱 thank you verry much kathawa balanna salessuwata🙏🙏🙏
@kokmadugejepin4795
@kokmadugejepin4795 12 күн бұрын
ලස්සනයි 🌹
@sarasoni9628
@sarasoni9628 3 жыл бұрын
රෝහිත සමරවීර කලාකරුවාට නිවන් සුව ලැබේවා
@janetjanet4157
@janetjanet4157 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඉස්සෙල්ලා ටෙලි නාට්‍ය මේවා අපේ කාලේ ටෙලි නාට්‍ය දැන් ඉන්නෙ මිනිස්සු ද ප්‍රශ්නයක් විසඳගන්න දන්නේ නෑ තමන්ගේ බඩ පිරුනොත් ඇති කියලා තමයි සිතන්නේ මේ වගේ රඟපාන ඉස්සෙල්ලා ටෙලිනාට්‍ය සෑම සිනමාවල් සිනමාහල්වල දාන්න කියලා මං ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන් අභාවත් ප්‍රාර්ථ වෙච්ච ඔහුට නිවන් සුව ලැබේවා
@ChandraYapa-y1c
@ChandraYapa-y1c Күн бұрын
ගොඩක් සතුටුයි
@anullaaaa9861
@anullaaaa9861 9 жыл бұрын
වර්තමානයට වඩා අතීතය කොච්චර සුන්දර. අපේකම ,ගෞරවය,බැදිම් මිනිසුන් වටා බැදුනාම ගමේ සුන්දරත් නිරන්තරයෙන්ම විදින්න පුලුවන්."ලා හිරු දහසක්" කථාවේන් මට දැනුණේ ඒ වගේ ගැගිමක්.විශිෂ්ට නිර්මාණයක්.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Great I am crying and watching really sensitive our childhood. What happened now Sri Lanka All run behind money no faithful no honor no respect no cares no age nothing anymore like running dump. Really sad
@manjulaprabath823
@manjulaprabath823 9 ай бұрын
ඇත්තටම ඒකාලෙ සෑම නිර්මානයක්ම පව්ලක් වෂයෙන් ඉඳන් නරඹියහැකි ඒ වගේම අර්ථවත් උසස් කලා නිර්මාන මටත් ඔය වගේ සුන්දර අතීතයක් තිබුනා මතක්වෙනකොට හරිම සතුටුයි. අතීතයට යන්න තියනවනම් දෙපාරක් හිතන්නේ නැතුව යනවා ආයමෙහෙම යුගයක් ආවොත් එදාට සතුට සාමය පිරුනු යුගයක් වෙයි. අපි පව්ල් පිටින් එකතුවෙලා එකගෙදරක බිම ඉඳගෙන බලපු සුන්දර කතා දකිනකොට හිතඈතට දිව යනවා සැබෑ දියුනුව කියනනෙ ඒකයි.
@KuawitCity-nc2dq
@KuawitCity-nc2dq 2 күн бұрын
Dan nalu,niliyo,heluwallen natenewa viterai,mewa baladdi,athite atereman kerenewa,❤❤❤😢
@nimmimadhumaali7269
@nimmimadhumaali7269 6 жыл бұрын
Eda tibunu teledrama hema ekakama loku adarshayak tiyanawa.ewala debas harima lassanai.nalu niliyan unath hari dakshai.adakale inna pangara netto wage newey.
@KuawitCity-nc2dq
@KuawitCity-nc2dq 2 күн бұрын
❤❤❤good job
@himaliedirisinghe8596
@himaliedirisinghe8596 11 ай бұрын
Essara minissu kochchara hodada. Hari saralai ❤❤❤
@DarshiDushyanthi
@DarshiDushyanthi 5 ай бұрын
Essara hadisiye TV thiyena gedarakin kotasak deyak Baluwa wage mathakai .Dan pon eken balanne mama ane harima dukai...ape. athithe lassanai
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
මේ කතාවේ එන සෑම චරිතයක්ම උපේක්ශා පාරමිතා පුරන වග පෙනේ .
@JanithMadushanka-fe6gs
@JanithMadushanka-fe6gs 10 ай бұрын
❤ හරිම ලස්සනයි .
@unicellaley750
@unicellaley750 7 жыл бұрын
රෝහිත සමර විකුම මහතාට නිවන් සුව ලැබෙිවා
@THARANGALakmal-iw8ql
@THARANGALakmal-iw8ql Күн бұрын
මෙ චිත්‍රපටයෙ ගොඩක් අය දැන් ජීවතුන් අතර නැතුවා ඇති 😢
@tharindudananjaya5182
@tharindudananjaya5182 6 жыл бұрын
ඇත්තට රට යන එකත් මහා දුකක් මේ කාතාවේන් තේරේනවා එක.කාතාවක් උනත් උදයරත්නගේ හැගිම් වලින් එක ලස්සනට මතු කරගේන තියේනවා .
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 2 ай бұрын
E කාලේ phone nane😢
@upulupul7574
@upulupul7574 9 жыл бұрын
හරිම රසවත් ඩ්‍රාමා ඒකක්.ඉස්සරම ඉස්සර මේක බලද්දී තේරුනේ නෑති ගොඩක් දේවල් දෑන් තේරෙනවා.අපිටම ආවේනික වෙච්ච අපේකම,අව්යාජකම.සරල ගෑමි ජීවිතය,වගේ තවත් ගොඩාක් දේවල්.දෑන් අපේ මනස ප්‍රශ්නවලින් පිරිලා තිබුනත් ඒ කාලේ මිනිස්සුන්ට එහෙම නෑති බව මෙයින් ඔප්පු වෙනවා.......
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
පොඩි කාලෙදි මට මතක මේ කතාවේ යාළුවෝ දෙන්නා බයිසිකල් පදින එක විතරයි😂😂😂😂❤❤❤❤..දැන් තමයි කතාව සම්පූර්ණයෙන්ම එක හුස්මෙට බලන්නේ....❤❤❤❤.. ඔබට බොහොම පිං අපේ පොඩිකාලේ කතා දානවාට...❤❤❤ පුළුවන්නම් සුවඳ කැකුළු කතාව දාන්නකෝ...පොඩිකාලේ හිතට වැදුනු ළමා නාට්‍යයක් ඒ..❤❤❤❤🌹🌹🌹🌹
@upgrm777
@upgrm777 3 ай бұрын
Pera pewathi sirith wirith iwasima. Den me gunadarama ne....Old is gold
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
හිමි අහිමි , ගැහැණු ළමයි ,නිල් මානෙල් මෙ ටෙලිනාට්‍ය නැවත බලන්න ආසයි.
@jayanikumari9274
@jayanikumari9274 2 жыл бұрын
මමනම් හිතන්නේ නැ ආයෙ මෙ වාගෙ නාට්‍ය ඉ di රියට බලන්න පුළුවන් වෙය් කියලා මෙව බලාගෙන ඉදිඩ්ඩි බඩගින්න ද නෙන් na එතරම් සතුටුයි බොහොම පින් අපේ එ කාලෙ අපේම අයට
@ramiaramia2917
@ramiaramia2917 Жыл бұрын
2023 /10./26 නියමයි ❤❤
@sanjeewamadu8001
@sanjeewamadu8001 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා නොවෙන ටෙලි නාට්‍යයක්
@sheltonpathirana8626
@sheltonpathirana8626 4 жыл бұрын
Ape pereni Gam harima lassanai.minisunge hadawathuth e wagema lassanai.parisaraye balanna o na tharam de thibuna.sarala bawe mihiriyaawa kotharam watina deyakda.hithin atheethaya gihin vidina mathakaya harima mihirie matanam.dukai nethiuna atheethaya ta.ayeth mage kudaakaalayata yanna thibunaanam....
@markmendis5951
@markmendis5951 8 жыл бұрын
they should do more old school films like this, great stuff by the way
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@AshanMendis
@AshanMendis 3 ай бұрын
කාලෙත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙලාද ස්වර්නමය යුගයක ජීවත් වුන වාසනාවන්ත මිනිස්සු 😢
@ven.weerakodiyanenandarath2673
@ven.weerakodiyanenandarath2673 6 жыл бұрын
Man Bhikahuwak wunath me tele drama eka Mage lama kalaya mata godak mathak karanawa. Man podi kale jiwath wuna Mage gamath me drama eka thiyena Gama wagemai. Api podi kale ape game ayath me drama eke inna Aya wagemai. Harima Honda gathiguna thibuna Aya. A wagema me drama eke music mata Mage game parisaraya nitharama mathak karanawa. Ma Bhikshuwak wunath a athitha gemi parisaraya mata mata me drama eken mathak wenakota Mage as deken kandulu wetenawa. A tharamatama me tele dram eka Mage sundara lama kale Mage sundara Gama mata mathak karawanawa wisheshayenma mehi music eka mawa a sundara gemi parisarayata newatha aragena yanawa. Bhikshuwak widihata Mage me comment ekata kisi kenek mata dos nopawarawi kiya man sithanawa. Mage adahasa gena manushiyawa hithanna kiya Ma sema denagenma illasitinawa. Me dram eka upload karapu kenata godak pin . Me drama eka balapu Saha 80 dasakaya gena mathaka ethi siyalu denata Theruwan saranai.
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි හාමුදුරුවනේ!!! ඔබවහන්සේගේ අදහස කිසි ලෙසකින්වත් දොස් පවරන්න තියෙන දෙයක් නෙමෙයි. එය ඔබවහන්සේගේ හැඟීම. භික්ෂූන්වහන්සේ නමක් වූවත් සංවේදී වෙන තැන් තියෙනවා. එය මිනිස් ස්වාභාවයයි. ඇත්තටම දයා අල්විස් මහතා මෙම ටෙලිනාට්‍යය රචනා කරමින් අපිට පෙන්වූයෙත් එයයි. නැවතත් අනේක වාරයක් පිං!!! සාධූ! සාධූ!! සාධූ!!!
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 3 жыл бұрын
🙏💐♥️
@nadeesharangana9502
@nadeesharangana9502 4 ай бұрын
Mama puduma aswak thoyanne me wage paranama paana nattya blanna meka thanikara aththyata aragena yanawa dan thyana helubaly nattaya wageda mama 1986 ipadune me nattaya yanakatao mam podi ekake ❤
@kusumpatabandge1328
@kusumpatabandge1328 9 ай бұрын
Athithaya mona tharam sundarada? Athithayata kaala yathra kala sehenge.
@wasanthaweerathunga3274
@wasanthaweerathunga3274 5 ай бұрын
ලාහිරු දහසක් නාට්‍ය පෙන්නුවේ කොයි අවුරුද්දෙද.අපි පුන්චි කාලේ බැලුවා තමයි.ඒත් හරියට මතකයක් නෑ
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 ай бұрын
1984
@prasadbeddage9173
@prasadbeddage9173 5 күн бұрын
පලංචියේ ලී ඉරුවේ අපි එකට... ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට...
@NPDNatureclicks
@NPDNatureclicks 4 жыл бұрын
මෙහි සිරියාවතී චරිතයට පන දෙන රමනි ෆොන්සේකා මහත්මිය පිලිබද කිසිදු තොරතුරක්.. සේයාරැවක්වත් අන්තර්ජාලය හරහා දැන ගැනීමට නොහැකි උනා.. ඇය දැන් රංගනයෙන් ඈත් වෙලාද
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
ඇත්තමයි ඇය කෝ
@JayangaShiromi
@JayangaShiromi 5 ай бұрын
Badde gedara kattiya innawa
@aanuaanu5804
@aanuaanu5804 7 жыл бұрын
Harim harim lassni 😢😍budu sarani oyalata
@suseemanishanthi3227
@suseemanishanthi3227 4 жыл бұрын
Ape eda gama koi tharam sundarada.me sarala bauwa adath thibunanam
@amilaharshitha8608
@amilaharshitha8608 9 ай бұрын
අම්මා
@vasanthillasanthi1617
@vasanthillasanthi1617 5 жыл бұрын
ලස්සනයි
@nuwannishara7030
@nuwannishara7030 3 жыл бұрын
බුදුසරණයි
@rekhasurekha8292
@rekhasurekha8292 8 жыл бұрын
Ane me kathawa baladdi hithata harima dukai godak hoda kathawak
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@amithp7003
@amithp7003 9 жыл бұрын
ape deval age karanna kaurut na ne,,,,habai meka hindi flm akak unanam.comment godaaaaaaaaaaaaaaaaaaaaaaaak tiyei ne
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 жыл бұрын
+amith p සහතික ඇත්ත. ඒකනේ මේ වගේ ටෙලි නාට්‍යවලටත් dislike වැටිලා තියෙන්නේ :D
@anthonykase626
@anthonykase626 8 жыл бұрын
srlankanewtalidramarandamklwal200016
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@wvmfernando56
@wvmfernando56 Жыл бұрын
Lahiru.dahasak.hi.udayarathna.mahathawa.balanna.hethuwa.udayarathna.mahathma.nathiwella.kewwama.lokku.kanagattuwak.athumatta.newan.suwa.labewa.
@unicellaley750
@unicellaley750 7 жыл бұрын
මෙි වාගේ අර්ත වත් ටෙලි නටිටියක් මැරෙන තුරා වට රස විදින්න ලැබෙන එකක් නැහැ අපිට නමි ගැමි කම ගමෙි කම ඉහ ලින්ම තිබෙනවා දැන් තිබෙන කුනු හර්ප පලන වාට වඩා කොවිවර හොදදා
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
බොහෝම ස්තූතියි
@jlb396
@jlb396 7 жыл бұрын
What a beautiful journey. .. sweet childhood memories.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks
@manjulawasantha3370
@manjulawasantha3370 9 ай бұрын
❤❤❤💐💐💐
@mulansaparamadu7986
@mulansaparamadu7986 2 жыл бұрын
එදාතිබූනටෙලිනාට්ටියමොනතරම්අපෙගැමිකම ඉස්මතූකරාදගමපන්සලගමෙඅර්තිකයරබර්කිරිරටටවිදෙසවිනිමයගෙනාවදගැමියන්ගෙගතිසිරිත්කරුනාවකොච්චරතිබූනදටෙලිනිර්මානතූලින්අපෙදරුවන්ට එවාකියාදූන්නද අදටෙලිතූලින් අපෙදරුවන්ටකියාදෙන්නෙමොනවදජාතිකනාලිකාවතූලින්වත්නැවත එදාතිබූනනිර්මාන ඉදිරිපත්කොලොත්නරකද එයයිකලයූතෙ
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
siriyawathige ayyagei darmadaahagei charitha harima ahinsaka wisiyata hithena aya gena karana niyojanayak wage. eth e ahinsaka kamai, awanka kamatai dekatama samaje idak nehe
@priyanthiguruge8539
@priyanthiguruge8539 10 ай бұрын
මීට හත් වසරකට පෙර අභාවප්‍රාප්ත වූ රොහිත මහතාට නිවන් සුව අත්වේවා එවැනි සුන්දර චරිත කවද දකින්න ද?
@laxhmiperera7215
@laxhmiperera7215 3 жыл бұрын
Me. Nawakatawa. Man. Kiyawala. Tiyanawa.
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
අම්මට තාත්තට සලකන දරුවට නෑ කිසිදවසක වරදින්නේ
@ravindrasamankumara1066
@ravindrasamankumara1066 8 жыл бұрын
ethamath lassana Sarala jeewana ratawak gami parisaraya.ada kale wage neme lada dein sathutuwena.jathi beda nomathi samaja ratawak tiyenawa.hoda drama ekak...
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@shalikaperera-e3d
@shalikaperera-e3d 9 ай бұрын
​@@MadhawaWijesekara මේ ගම මොකක්ද
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 ай бұрын
@@shalikaperera-e3d තම්මිට, දූනගහ ප්‍රදේශවල රූගත කිරීම් කරලා තිබෙන බව නාමාවලියේ සඳහන් වෙනවා.
@laxhmiperera7215
@laxhmiperera7215 3 жыл бұрын
Kochara. Lassanaida. Gami. Jiwitaya.
@shalikaperera-e3d
@shalikaperera-e3d 9 ай бұрын
Me kathawa kohe game ekakda
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 ай бұрын
දූනගහ තම්මිට ප්‍රදේශවල රූගත කිරීම් කර තිබෙන බව නාමාවලියේ සඳහන් වෙනවා.
@kosalasaminda5889
@kosalasaminda5889 3 ай бұрын
kehellella,badalgama..
@vasanthillasanthi1617
@vasanthillasanthi1617 5 жыл бұрын
Godak lassanai mata aurudu 39 den ape punchi kale balapu telinattayak meka.a kale tv ekak thibbe ne puluwan dawasaka tv ekak thiyana gedarakin baluwe.mona taram lassanata me kathawa liyala thiyanawada kiyala den balapuwama denenawa.
@policyplanning6281
@policyplanning6281 9 жыл бұрын
me teledrama eka mama essllama balanakota mama podi lamayak. edawaswala hrima assawen bellua. ada me tele drama eka dakkama hrima sathutui. me wage dramas ada kale dakina lebenne ne.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@KumaraKumara-ec6jd
@KumaraKumara-ec6jd 5 жыл бұрын
Hey Aya,ennwa,boro
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Udaya rathna ragapana wena teledrama nedda
@MadhawaWijesekara
@MadhawaWijesekara Жыл бұрын
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා. රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අද රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!! kzbin.info/www/bejne/bYa3lp6ChZt5l9E
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Thank you
@bsworld8
@bsworld8 3 жыл бұрын
සද්දේ මදි එක තමයි අඩුව 🤔
@sandunwijesinghe2217
@sandunwijesinghe2217 4 жыл бұрын
ma katha baladdi athithaya kochchara sundarayda... Dn thiyanna monawada
@dayasiriwickramasooriya2548
@dayasiriwickramasooriya2548 11 ай бұрын
2:50:00 සමාගම් කඩේ කිව්වේ, සමූපකාරයද ?
@MadhawaWijesekara
@MadhawaWijesekara 11 ай бұрын
ඔව්
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
Ow
@lakshanhlakshan4754
@lakshanhlakshan4754 8 жыл бұрын
super
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@aanuaanu5804
@aanuaanu5804 7 жыл бұрын
Harim lassni😍😍😍😍😍💪💪💪👍👍👍✌✌✌👌👌👌👌👌💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@rohanfernando6558
@rohanfernando6558 2 жыл бұрын
මේක යද්දි මට අවුරුදු 2යි.
@kanchanakrish9396
@kanchanakrish9396 5 жыл бұрын
මම මේ teledrama එක කීපවතාවක්ම බැලුවා,අනේ අපි ඉපදෙන්න කලියෙන් අපේ ගම් බිම් මොනතරම් ලස්සනද?තව ලස්සන පැරැණි ටෙලිනාට්‍ය upload කරන්නකො .."වන සරණ" වගේ නාට්‍යයක් නම් ගොඩක් හොදයි
@nayanajithcyf8002
@nayanajithcyf8002 3 жыл бұрын
වනසරණ හොයන්න පුලුවන් නම් මැනවි
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐
@nillakodikar8383
@nillakodikar8383 4 жыл бұрын
Hamogama,samageya.knatharam.lassanata.Dan.waganam.meme.dahayak.marela
@ranganieliyanagama6324
@ranganieliyanagama6324 8 ай бұрын
Kopi kade Sirisena
@ajithjayarathna3718
@ajithjayarathna3718 4 жыл бұрын
Nyme
@suseemanishanthi3227
@suseemanishanthi3227 4 жыл бұрын
Essara. Monatharm sundarada
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා. රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අද රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!! kzbin.info/www/bejne/bYa3lp6ChZt5l9E
@-knowledgetoourlife3053
@-knowledgetoourlife3053 8 жыл бұрын
ගන්න ආදර්ශ බොහෝමයි.....අද කාලේ ආසාවට බලන්න මෙි වගේ කතාවක් නිර්මාණය වෙන්නේ නෑ....
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@samsilva4315
@samsilva4315 8 жыл бұрын
is anyone know what happen to the main actor?
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
He acted after 30 years in a film called Mangala Gamana kzbin.info/www/bejne/l6LLhIuZgJhmiqc
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@machaningermany212
@machaningermany212 4 жыл бұрын
තිලකාගේ සැබැ නම මොකද්ද
@MadhawaWijesekara
@MadhawaWijesekara 4 жыл бұрын
චන්දිමා ජීවනී
@damitha221
@damitha221 4 жыл бұрын
Lassana kella. Adare hithenawa
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
ඇය කෝ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Me kathawe loku basge duwata ragapanne punchi walawwa kathawe mudalalige wife ta inna kenada?🤔🤔
@nnsh3
@nnsh3 3 жыл бұрын
Oo
@buddhikaamilasampathwerago1521
@buddhikaamilasampathwerago1521 6 жыл бұрын
ටිකක් අඩුයි නේ...
@tharindudananjaya5182
@tharindudananjaya5182 6 жыл бұрын
මේහි දර්මදාසට ඉන්න නලුවාගේ නම කුමක්ද ...ඔහු තවම ජිවතුන් අතරද?
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
ඔව්. ඔහු නමින් ජයරත්න රූපසිංහ. තවමත් කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාවේ, සිරිසේනගේ චරිතය නිරූපණය කරනවා.
@nuwanchamara5352
@nuwanchamara5352 6 жыл бұрын
Koopi kade siriseenata ragapaanne meya
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 3 жыл бұрын
@@MadhawaWijesekara අාාා ඔව් නේ ♥️💐
@thusharauduwake2219
@thusharauduwake2219 9 ай бұрын
කෝපි කඩෙි කථා මාලාවෙ රඟපානවා සිරි ලෙස
@upulprasanna6397
@upulprasanna6397 6 жыл бұрын
Lahahet
@madhubhashinee3457
@madhubhashinee3457 3 жыл бұрын
මේ රාජා මහත්තයා ළඟදි නැති උණා නේද
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
ගිය අවුරුද්දේ
@Lankeswara
@Lankeswara 6 жыл бұрын
Vul pane d
@dilumprasad
@dilumprasad 8 жыл бұрын
mb
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@mnalaka5068
@mnalaka5068 9 жыл бұрын
56.20 sinhala demala LANCI !!!!!! E kale ade wage marakkala gatalu tibbe na....kata karana taram jathiyekuth newe e dawaswala,,, eth ada balana, Ada rata gena kata karanath epa wenawa,,,
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@nuwannishara7030
@nuwannishara7030 3 жыл бұрын
ලස්සනයි
@nuwannishara7030
@nuwannishara7030 3 жыл бұрын
ලස්සනයි
@aselarangana234
@aselarangana234 2 жыл бұрын
ලස්සනයි
ලා හිරු දහසක් La Hiru Dahasak 3
2:55:37
Madhawa Wijesekara
Рет қаралды 206 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 421 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Kande Gedara ( කන්දෙ ගෙදර ) | Episode 01
19:50
Ananda Abeynayake Productions
Рет қаралды 63 М.
යශෝරාවය Yashorawaya 1
3:00:37
Madhawa Wijesekara
Рет қаралды 235 М.
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 639 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН