Madu Mala Lesa Karaoke with Lyrics (Without Voice)

  Рет қаралды 126,086

sinduma thamai

sinduma thamai

2 жыл бұрын

උත්සව අවස්ථා සඳහා වන් මෑන් හෝ ත්‍රී පීස් - 0774 459 304
🎶🎶..Unmatched 100% Karaoke..🎶🎶
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : එම්. කේ. රොක්සාමි
පද රචනය : කරුණාරත්න අබේසේකර
අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතරම..... අපි දාන අළුත්ම සිංදු ගැන එවෙලේම ඔයාලට දැන ගන්න බෙල් බොත්තමත් ඔබන්න.....
ලයික් එකක්, කමෙන්ට් එකක් දාල, ඔයාලගෙ යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා....
PLEASE..... LIKE, SHARE, AND SUBSCRIBE..... PRESS THE BELL BUTTON TO GET THE NOTIFICATIONS ABOUT NEW UPLOADS...
USE A GOOD SOUND SYSTEM TO ENJOY THE TRACKS AND YOUR SINGING
IF YOU NEED KARAOKE TRACKS LIKE THIS FOR ANY SPECIFIC SONG, PLEASE COMMENT IT, WE WILL TRY TO UPLOAD AS SOON AS POSSIBLE.

Пікірлер: 42
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි 👏👏👏 ජයවේවා 🙏🙏🙏 ආදරණිය ගීතයක් ❤❤❤❤❤❤
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි...🤗🤗🤗🤗🤗🤗
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
සුපිරි බ්‍රදර්
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි...🤗🤗🤗🤗🤗🤗
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 2 жыл бұрын
ලස්සනයි !!!❤️👍
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි...🤗🤗🤗🤗🤗🤗
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 2 жыл бұрын
@@sindumathamai 🎵🎶🌹
@dineshchamara5112
@dineshchamara5112 2 жыл бұрын
Harima lassanai sahodaraya
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
Thank you....😊😊😊😊😊😊
@jocalicali8888
@jocalicali8888 2 жыл бұрын
Adath edath ekawage super////
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
Thank you....😊😊😊😊😊😊
@sunilpanadura
@sunilpanadura Жыл бұрын
යූ ටියුබයේ හොඳම සහ නිවැරදිම මධූමල කැරෝකේ වීඩියෝව. මේ නිර්මාණය කල ඔබේ කැපවීමට ඉතාමත් ස්තුතියි. අන් අයට රස විඳීමට ඉතා පහසු වුවත් සාර්ථක නිර්මාණයක් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ.
@user-sl7k
@user-sl7k 7 ай бұрын
_ඇත්ත !_
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Thank you....😊😊😊😊
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 2 ай бұрын
supiriyatama hadala thiyanawa slow eke.❤❤❤❤🙏🏻🙏🏻🙏🏻💚💙💙💙💙
@sindumathamai
@sindumathamai Ай бұрын
Thank you....🤗🤗🤗🤗
@user-sl7k
@user-sl7k 7 ай бұрын
_මල්ලවාරච්චිගේ " මලක් දුටිමි මල මිලිනව ගිලිහීයාදෝ " ගීතය ඉදිරිපත් කරන්නේ නම් මැනවි._
@julithwithanage9618
@julithwithanage9618 5 ай бұрын
Madu mala lesa mudu mage priyadara mihiraviya wetathai.. oba sihi kara kara obata liyana eka mata ethi eka sathutay…. apamana sithiwuli bihi wee therapee ekineka petalenne kohoma patangena monawaliyannada netha mata wetahenne… ketiyen pawasami mage adariye keemata ethi semade.. parewi rejiniye eda wage adath obata thawama mama aadaraey.. obata thawama mama aadaraey.. Hitha goluwenawa atha wewlanawa hadawatha gessenawa… lipiyehi kolayata muhuna yomana wita neth deka piya wenawa… ketiyen pawasami mage adariye keemata ethi semade.. parewi rejiniye eda wage adath obata thawama mama aadaraey.. obata thawama mama aadaraey..
@susanthashan6443
@susanthashan6443 2 жыл бұрын
supr...thank you....//
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
Thank you....😊😊😊😊😊😊
@susanthashan6443
@susanthashan6443 2 жыл бұрын
@@sindumathamai your welcome
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම ලස්සනයි
@sindumathamai
@sindumathamai 2 ай бұрын
Thank you....😊😊😊😊
@arunalife4194
@arunalife4194 2 жыл бұрын
Super
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Thank you....😊😊😊😊
@DankanSenadheera
@DankanSenadheera 3 ай бұрын
👌
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Thank you....🤗🤗🤗
@somasirisirinipalaviharaga6930
@somasirisirinipalaviharaga6930 4 ай бұрын
මමත් එකග වෙනව මෙය හොඳ ම කැරෝකේ නිර්මාණය කියල.අනිත් නිර්මාණ වල ගීතයෙ අවසානය නොසලකා හැරල තියෙන බව පේනව.ගීතය අවසානය ඉතාම මිහිරි ලෙස ක්‍රමයෙන් ළගා වෙන්න ඕනේ.එහෙම නැතිව බකස් ගාල පොල්ලෙන් ගැහුවා වගේ ගීතය අවසාන කළාම රස වින්දනය අහක යනව.
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Thank you....😊😊😊😊
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
Thank you....😊😊😊😊😊😊
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 2 жыл бұрын
Best...⚘
@sindumathamai
@sindumathamai 2 ай бұрын
Thank you....😊😊😊😊
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
🌹🌹❤❤❤❤❤
@user-em6oq4yg5k
@user-em6oq4yg5k 4 ай бұрын
I love you ruwani danushika sumanjali❤❤❤
@lakshmiherath8595
@lakshmiherath8595 2 жыл бұрын
Brother chandralekage suba mangalam song ake karaoke music aka naha kawuruth hadala
@hithits741
@hithits741 6 ай бұрын
😮😮😮😮
@niwanthafdo4201
@niwanthafdo4201 2 жыл бұрын
Salli pukuru Mille ahuru song aka denna ko
@LalithPinto-ox2eb
@LalithPinto-ox2eb Ай бұрын
Kaulwa athain sadaras
@jagathlakshman879
@jagathlakshman879 2 жыл бұрын
monawada ithin SINDUMA THAMAI
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
Thank you....😊😊😊😊😊😊
@user-ye3ld1ku1d
@user-ye3ld1ku1d 10 ай бұрын
💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 18 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,6 МЛН
Madu Mala Lesa (Cover)| මධු මල ලෙස | Udesh Nilanga
3:34
Thaala Creations - තාල
Рет қаралды 6 МЛН
Kothanaka Sitiyath Karaoke with Lyrics (Without Voice)
3:38
sinduma thamai
Рет қаралды 655 М.
Piyapath Sala - Milton Mallawaarachchi Karoke Without Voice
3:29
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 283 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 89 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 566 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 88 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 65 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 43 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54