RETINOID / RETINOL කියන්නේ මොනාද?😱| මේ දෙකෙන් මොකක්ද හොඳ? | Anti-ageing (Beauty & Skincare)

  Рет қаралды 10,331

Madu Talks

Madu Talks

Күн бұрын

Пікірлер: 67
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
අද මම ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි Retinoid සහ Retinol ගැන තමයි මේ video එකේ කතා කරන්නේ Anti-ageing සම්බන්ධව. ඒ දෙකේ වෙනස, කෙනෙක් කොහොමද මේවා තෝරා ගත යුත්තේ, යනාදිය පිළිබඳව මම විස්තරාත්මකව කතා කරනවා. ඉතින් මේ ගැන දන ගන්න කැමති නම් මුළු video එකම අහන්න..
@udarapiyumali5064
@udarapiyumali5064 4 жыл бұрын
Madu , Niacinamide AHA BHA granactiv retinoid kiyana me 3 පාවිච්චි kalata kamak nedda? Mata waysa 30k. Skin eke open poss thiyenawa poddak. Me man thora gaththa product 3 harida?
@tharumaltharumaltharumal129
@tharumaltharumaltharumal129 Жыл бұрын
හරියටම පැහැදිලියි,,කිව දේ,,,thank you ❤❤❤❤
@RuviDivara
@RuviDivara 4 жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. මමත් මේ ගැන උනන්දුවෙන් හිටියේ.. ඔයාට ගොඩාක් ස්තුතියි පැහැදිලිව විස්තර කරලා දුන්නට... Ordinary බ්‍රෑන්ඩ් එකේ retinoid ගැන වීඩියෝ එකක් කරන්න..
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාගේ comment එකට සහ අදහසට ! ඉස්සරහට video එකක් කරන්නම්
@priyafonseka8372
@priyafonseka8372 11 ай бұрын
Best video … explains very well ! Thank you
@KUMARID.M.S
@KUMARID.M.S 16 күн бұрын
Ridinolsiram ekak pavihchi karaddi anith cream siram pavihchi karanna hoda nedda..
@fionadabare
@fionadabare Жыл бұрын
Post inflammatory hyperpigmentation wlt use krnn plwn OTC gnn plwn retinol cream monad?
@kavindi6986
@kavindi6986 2 жыл бұрын
Godak wishwasen balana chanel ekak.mata danaganna puluwanda akki vitamin c eke udeta gala night eketa ordinary eke akki kiuwa retinoil eke use karanna puluwanda kila.thank u 🙏
@sukithaseela2639
@sukithaseela2639 7 ай бұрын
Baby face 3 එක පාවිච්චි කරන්න හොදයී ද miss...එ ගැන video එකක් අරගන එන්නකො
@nurat4496
@nurat4496 2 жыл бұрын
Thank you akki for this wonderful video.u explained it really well.gonna start them nw onwrds♥️😘😘😘
@niranjijayaweera3293
@niranjijayaweera3293 4 жыл бұрын
Amboo dana gannama hitapu.video ekak sweetie love you always😍😍😍❤❤❤❤
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
කොලජන් ගැනත් විඩියෝ එකක් ගේන්න මැම්🙂🙂🙂
@CookWithNiro
@CookWithNiro 4 жыл бұрын
මමත් ඔයාගන් ඉල්ලපු video එකක් මධු...ඇත්තටම නොදන්නා දේවල් ගොඩාක් දැනුවත් උනා...ස්තූතියි ගොඩාක්...
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ඔව් මට මතකයි :)) සතුටුයි මේක ප්‍රයෝජනවත් වුන එක ගැන !
@ThamaraKumari-th4qn
@ThamaraKumari-th4qn 3 ай бұрын
ම⁣ගෙ මුහුනෙ අත්වල ලප තියනව ඒවට හරියන කිුමි එකක් කියන්්නකො ගන්න පුළුවන්ද
@DilmiOmaya-f3t
@DilmiOmaya-f3t 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@adipara2367
@adipara2367 4 жыл бұрын
මධු දිගටම මෙවැනි දේ කරන්න
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි kind comment එකට
@adipara2367
@adipara2367 4 жыл бұрын
නියමයි ඇත්තටම වටිනා අදහස් ඔයාගේ හරිම ලස්සනයි like/4.
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි !!
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
වයසට ගියාම නැවතත් යතාතත්වයට එන්න තියෙන වාර ගනන අඩු නේද ? බොහොම ස්තුතිය ඔබට❤️❤️❤️
@sithumpathum7642
@sithumpathum7642 3 жыл бұрын
අක්කි පියයුරු එල්ලා වෑටෙනවට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් කියන්නකො..skin strong වෙන්න ගාන්න වගේ..
@shi3495
@shi3495 4 жыл бұрын
Akki skin lighting krganna lankave ganna puluvan products kiyannako akki?
@shakilanadishani4431
@shakilanadishani4431 4 жыл бұрын
Thank you for your help !!!♥️
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome! :))
@ishaniishani2801
@ishaniishani2801 4 жыл бұрын
Thank you darling ❤️❤️❤️❤️😘😘😘😘😘😘
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome! :))
@lakshithailangasingha6624
@lakshithailangasingha6624 4 жыл бұрын
Akki mta thma Wayasa 20i. Mage as wate lapa wage pallam Thiyenwa. Thwa nikateth tikak Thiyenwa e ai kiynwada.. Ekata pavichchi Karanna deyak kiyannko
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
නංගි ඒක නම් Doctor කෙනෙක්ට පෙන්නන්න .. බය වෙන්න එපා එහෙම කිව්වට. තාම ඔයාට අවුරුදු 20යි සහ ඇස් වටේ තියෙන පැල්ලම් නිසා, Doctor කෙනෙක් ගෙන් පෙන්නලා, හරි බෙහෙතක් prescribe කරවගන්න එක තමයි මට හිතෙන විදිහට හොඳම. මොකද ඒ පැල්ලම් මොනාද කියලා හරියටම දන්නේ නැතිව කියන්න අමාරුයි ..
@madugamage1982
@madugamage1982 4 жыл бұрын
Ai ane ouage ath deka vitrak pennanne..face karanna kamathi nadda
@tharushafernando7443
@tharushafernando7443 4 жыл бұрын
35 passe pawichchi keranna puluwan ordinary products monada, a gana video ekak keranna
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ඇත්තටම 25+ අයට The Ordinary එකේ ඕනෑම product එකක් සුදුසුයි නමුත් තමන්ට හමේ තියෙන ප්‍රශ්නය /concern එක අනුව ඒ ඒ products තෝරා ගත යුතුයි. Anti-ageing සම්බන්ධව නම් The Ordinary එකේ Retinoids කියන මාතෘකාව යටතේ තියෙන products තමයි ප්‍රධානම. මම කැමති, මම test කරපු products ගැන ඉස්සරහට videos කරන්නම්
@uthpalamadu7336
@uthpalamadu7336 3 жыл бұрын
Akki mage mune freckles wage kalu pallam thiyenawa ekata retinoid hodaida.
@fathimadharoos3148
@fathimadharoos3148 4 жыл бұрын
I've used retinol before but not this brand problem is I'm not flown the rule after that what happened to me I've got black spot under my eye between cheeks normal my skin clear this black spot make me tress. please help me,I'm Sri Lankan + UK 😊
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Hi Fathima, I think its best to visit a dermatologist when possible & get him/her to check on that spot & recommend suitable treatment... that's my advice.. hope this helps.
@senuriperera3883
@senuriperera3883 4 жыл бұрын
Hello kohomada oyata. Mn aluthin oyath ekka sambanda Una kenek. oyage videos godak vatinawa.. Mata danaganna one. Retinol. Vitamin c. Alpha arbutin. Thunama ekata use karanna puluwanda? Thank you
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Welcome to my channel Senuri! I'm good, thanks!!! මම දන්න විදිහට Retinol සහ Vitamin C එකට ගාන එකේ තේරුමක් නැහැ. මොකද powerful ingredients දෙකක් එකවර ගාන එක මගේ opinion එක අනුව අනුමත කරන්න බැහැ. නමුත් Alpha Arbutin සහ vitamin c එකට ගෑවට ප්‍රශ්නයක් නැහැ (patch test කරලා, ok නම් )
@senuriperera3883
@senuriperera3883 4 жыл бұрын
@@MaduTalks thank you ❤️
@geshanisaumya9887
@geshanisaumya9887 3 жыл бұрын
akke palmers eka fade cream eka hodaida
@mayanthigamage
@mayanthigamage 8 ай бұрын
❤❤❤
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
Thank you so much
@Devni2002
@Devni2002 2 жыл бұрын
Hii ape tattita meka use karata kmk nadda eyata 50 waysa ? :)
@LittleaElisa08
@LittleaElisa08 4 жыл бұрын
Dear mage 30+ mage face eka dry .. mata use karana puluwan face wash, serums , night cream monada brand name kiyanna puluwanda .. pimples nam ne.. dry skin eka tama... plz reply ... and mage hand,foot walath ehemai අව්වට පිච්චිලා skin eka.. ekatath ganna puluwan cream monada
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
pimples නැත්නම් හම ගොඩක් පරිස්සන් කරගන්න. එක එක දේවල් ගොඩක් මූනේ ගාන කොට සමහර අයට pimples එන්න ගන්නවා. pimples එන්න ගත්තම ඒක වළක්වාගන්න හරි ආමාරුයි. ඔයාට clear skin එකක් තියෙනවනම් ඔයා දැනට පාවිච්චි කරන දේවල්ම මූනේ ගාන්න. 100% pure aloe vera Gel / 100% පිරිසිදු කෝමාරිකා gel, ඒ වගේ natural දෙයක් ගාන්න. The Ordinary Alpha Arbutin 2% HA එක හොඳයි රෑට ගාන්න. විශේෂයෙන්ම ලංකාවේ දේශගුණයට (රස්නි නිසා, වැඩියෙන් දහඩිය දාන නිසා ) වැඩිය thick cream වර්ග නිතරම ගාන්න එපා.. අත්, පා, අව්වට පිච්චිච්ච ගතිය යන්න ගෙදර හදා ගන්න මම පාවිච්චි කරන pack එකක් මම ඉස්සරහට video එකකින් දාන්නම්.
@LittleaElisa08
@LittleaElisa08 4 жыл бұрын
Tnx dr
@maleesha4255
@maleesha4255 3 жыл бұрын
Blackheads vlta hoda product ekak kiynko dr
@chamarimendis69
@chamarimendis69 4 жыл бұрын
Thanks
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome! :)
@salonsemmi5272
@salonsemmi5272 3 жыл бұрын
Thanks mis
@dewdew7968
@dewdew7968 4 жыл бұрын
Hi akki man inne Europe wala mage muna oily Eth dn gdk dry wela e wagema muna reli wetila wayasa 25i man Mokada mekat karanna oni
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Europe වල සීතලටත් වෙන්න පුළුවන්. ඔයා Moisturizer එකක් ගාලා බලන්න... එතකොට අඩු වෙනවද කියලා බලන්න වේලිච්ච සහ රැලි වැටිච්ච ගතිය
@dewdew7968
@dewdew7968 4 жыл бұрын
Madu Talks thanks 🙏
@pererakamala7665
@pererakamala7665 4 жыл бұрын
Oridanry products wala anti aging walata retinol witharada thiyenne dr
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Anti-ageing කිව්වම ප්‍රධාන වශයෙන් ඒකට උදව් වෙන්නේ Retinoids. නමුත් Tretinoin කියන්නේ බෙහෙතක් මම video එකේ කිව්වා මේ ගැන.. ඒක The Ordinary එකේ නැහැ. නමුත් Retinoids වර්ගයේ products තියෙනවා The Ordinary website එකේ Retinoids කියන මාතෘකාව යටතේ
@pererakamala7665
@pererakamala7665 4 жыл бұрын
Thanks dr
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Жыл бұрын
@achi2181
@achi2181 4 жыл бұрын
Mata 26i mage skin eka oily Mata use Karanna Hoda moisture ekak kiyannako
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
The Body Shop එකේ Vitamin E Moisture Cream එක ගොඩක් හොඳයි. පුළුවන් නම් The Body Shop එකට ගිහිල්ලා ඒක ටෙස්ට් කරලා බලලා ගන්න
@mekalananayakkara9590
@mekalananayakkara9590 3 жыл бұрын
Um 26 years old can i use retinoids
@deenashabeer9415
@deenashabeer9415 3 жыл бұрын
Thank u
@tharushiabeywickrama2070
@tharushiabeywickrama2070 2 жыл бұрын
Akki morning ekt vitmin c serum ek gla night ekt retinol cream ekak gwt awlk nedd....retinol tyena ponds eke cream ek hodaida
@purnimapathirana1527
@purnimapathirana1527 4 жыл бұрын
තැන්ස් මදු
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
යු ආ වෙල්කම් !! :))
@delsythilakarathna5581
@delsythilakarathna5581 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@salujachamari7806
@salujachamari7806 2 жыл бұрын
Thanks
@JinadariWeerasekara
@JinadariWeerasekara 5 күн бұрын
Thanks
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Affordable make up products | beginner friendly
8:13
Rimz Fables
Рет қаралды 160
All about RETINOL | Sinhala Beauty Tips 2021
9:38
Cosmo Beauty Studio
Рет қаралды 56 М.
How to Use a Retinoid like a Dermatologist
15:29
Doctorly
Рет қаралды 3,1 МЛН
How to choose a retinol product
5:57
Cosmo Beauty Studio
Рет қаралды 19 М.