සොඳුර මට සමුදෙන්න...සමුදෙන්න. Maestro D D Gunasena Rupavahini & iplus Media Production

  Рет қаралды 9,518

iplus Media

iplus Media

Күн бұрын

Пікірлер: 27
@diaskatana262
@diaskatana262 3 жыл бұрын
මගෙ ජීවිතයේ දුටු නිහතමානි ම සංගීතඥයා..රූපවාහිනියෙ එදවස මෙතුමා කලනිපෙරේර නිමල් ගුණසේකර දැක්වුව දක්ෂකම් අදත් මතකයි ..මෙම ගීතයද එදවස 70 දසකයෙ වගා සංග්‍රාමයෙදි අප සිත් බැදගත් ගීතයක
@malaniattanayaka2774
@malaniattanayaka2774 Жыл бұрын
මේ සින්දු අහලා අපි උදේ පිටත් වෙන්නේ හරීම උද්යෝගයකින්.. සතුටකින්..
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb Жыл бұрын
අපි පොඩි කාලේ පාසල් යන්න උදේ නැගිටලා ලේස්ති වෙනකොට මේ ගීතය ඒ දවස්වල ප්‍රචාරය වෙනවා,හිතට හරිම සන්තෝෂයක් දැන් අහන කොට
@Paranagamaralalageariyawansha
@Paranagamaralalageariyawansha Жыл бұрын
මේගිිතය ඇසෙනවිට හිතටදැනෙන්නෙ පුදුම සුන්දරතාවයක්
@buddhiniweerakoon5236
@buddhiniweerakoon5236 26 күн бұрын
හරිම ලස්සන හඩක් ..💕
@sadunchandimal5721
@sadunchandimal5721 8 ай бұрын
ඩී.ඩී. ගුණසේනයන්ගේ විවාහා දිනයේදි මාස්ටර් කේමදාසයන් විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා පළමුවරට මේ ගීතය විවාහාපත් නව යුවල හට තිලිණයක් ලෙස ප්‍රචාරය කෙරෙව්වා කියලා මම අහලා තියෙනවා 🙏
@maya5932
@maya5932 9 ай бұрын
වසර ගනනකට පෙරේ අමරදේවයන් ගේ ප්‍රසංගය බලන්නට සිඩ්නි ගිය වෙලේ පෙරහුරුවට පසු ව ඔබ සමග කතා කරන්නට තරම් මා වාසනාවිය . මා ඔබේ මේ ගීය ගැන මතක් කලවිට ඔබ මා වෙනුවෙන් මේ ගීය එතනදී ගැයීය .. මා ඉන් දුටු ඔබේ අතිශය නිහනමානී ගුණයට හිස නමමි. ඔබ තවබොහෝ කල් නිදුක්වනිරෝගී ව ජීවත්වෙවා ! Maya melbourne
@biharadamsarani5759
@biharadamsarani5759 2 жыл бұрын
DD මහත්තයා ඔබ සහ කේම තුමා මගේ ආත්මය සුවපත් කලා
@user-gh9og2kx3p
@user-gh9og2kx3p 4 ай бұрын
One of beautiful songs I love❤
@hameshmaningamuwa6861
@hameshmaningamuwa6861 5 ай бұрын
Excellent 🎉
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Жыл бұрын
One of the great artist in Sri Lanka all the time. God bless you DDD
@Ara-bw3tu
@Ara-bw3tu 6 жыл бұрын
I like mr D D Gunasena. A great musician ..
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
බුදුසරණ යි නිරොගිවෙවා
@tharindumadhushan1932
@tharindumadhushan1932 3 жыл бұрын
Budusaranai sirta
@chathuraniranjan346
@chathuraniranjan346 3 ай бұрын
❤❤❤❤
@Padmi-d5d
@Padmi-d5d 8 ай бұрын
Mathakaye renduna lassana geèyak ❤❤❤
@whyshnaMilani-dj9nb
@whyshnaMilani-dj9nb Жыл бұрын
issara kale mathak una kadulak ahata awa obata digau wewa harima lassanai
@YamunaGuruge
@YamunaGuruge 4 ай бұрын
🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
@wasalasamaranayake8503
@wasalasamaranayake8503 5 ай бұрын
මේ හඩ හදවත කම්පනය කරනව ,පුදුම ආදරනීය හඩක්
@tulybinon557
@tulybinon557 Жыл бұрын
Respect sir🙏🙏🙏
@anuradhakarunarathna2748
@anuradhakarunarathna2748 Жыл бұрын
Great
@thalgamuwesudhirananda5908
@thalgamuwesudhirananda5908 11 ай бұрын
The young man who is he doesn’t know even what’s the meaning of song, because of his please see his actions. What to do almost after 1990 like this.
@shenumiracle674
@shenumiracle674 3 жыл бұрын
Is he the original singer. Superb voice. Nightingale bird sound.
@iplusmedia8576
@iplusmedia8576 3 жыл бұрын
Yes he is the orginal singer, Maestro D D Gunasena
@nalakadissanayake90
@nalakadissanayake90 10 ай бұрын
D D ,බොක්කෙ තිබුණු කදුලක් ඇසින් එලියට ඇව්ල්ලා
@ojithanishshanka7568
@ojithanishshanka7568 2 жыл бұрын
❤️❤️❤️❤️
@Janaki-o6e
@Janaki-o6e Ай бұрын
❤❤❤❤❤❤
Magical Instrumental Covers | Mr. D.D. Gunasena | 08-09-2021
13:51
Radio Sri Lanka
Рет қаралды 2,2 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
DD Birthday Interview
16:47
Pearl of Lanka Australia
Рет қаралды 605
Sondura Mata Samudenna Original
3:03
Sisira Athuraliyage
Рет қаралды 71 М.
Kahawan Goyamata
4:48
Kelani Media
Рет қаралды 41 М.
DD Gunasena
10:08
Pearl of Lanka Australia
Рет қаралды 11 М.
Kahawan Goyamata - Nalini Ranasinghe
4:30
Ama Siriwardena
Рет қаралды 58 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН