Sondura Mata Samudenna Original

  Рет қаралды 65,447

Sisira Athuraliyage

Sisira Athuraliyage

Күн бұрын

Some of you may remember this track on radio when you were getting ready for school (if you are as old as myself) in the early morning..this shows how wide the spectrum of Master Kemadasa and simple but powerful vocabulary of Saman Chandranath and young talent(by then) of DD Gunasena whom is more known for his magical violin...

Пікірлер: 103
@champaperera8487
@champaperera8487 7 ай бұрын
කියන්න බැරි තරම් ස්තුතියි මේ ගීතය දුන්නාට අපි පාසල් ගියේ මේ ගීත් අසමින් මගදිගට පයින් යනවිට ඉස්සර කඩවල් වල උදා ගීත දාල තියෙනවා .අදවගේ නෙවෙයි නිසංසල පරිසරයෙ හරිම ලස්සනට මේ ගීතය ඇහුනා .අතිශයින්ම විශිෂ්ඨයි ගායනය සංගීතය පදමාලාව තුනම .ඔවුන්ට පිං සිදුවෙනවා .ගීතය ලබා දුන්නාට ඔබට බොහොම ස්තුතියි
@1971413tue
@1971413tue 4 жыл бұрын
අප කුඩා කල ගුවන්විදුලියේ "උදා ගී" වැඩසටහනේ ප්‍රචාරය වූ ගීතයක්....කාලෙකට පස්ස ඇහුවත් ඒ මතකය අලුත් කරන මිහිරි ගීතයක්. මෙය අන්තර් ජාලයට එක කිරීම පිළිබඳව සොයුරාට තුති.
@chandisubasinghe5455
@chandisubasinghe5455 Жыл бұрын
මේක මහා විප්ලවීය ගීතයක්.....ඒ වගේම පුදිම ප්‍රේමනීයයි.
@donkuruppuarachchi5792
@donkuruppuarachchi5792 25 күн бұрын
මේ ගීතය 70 දශකයේ නේද මුලින්ම ප්‍රචාරය වුනේ?
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
අපි පොඩි කාලේ ඉස්කෝලේ යන්නේ මේ ගීත අහලා ..උදා ගීත වල මේ ගීතයක් යනවා අනිවාර්යයෙන්ම ..🙏🙏🌹🌹🌺 කොච්චර සුන්දර ද අපේ බාල කාලේ අතීතය ..❤❤❤🌷🌷🌷😍😍😍 මේ ගීතයේ සියලුම අයිතිකරුවන්ට මගේ හදපිරි ආදරය ගෞරවය පුද කරමි..❤❤❤❤🙏🙏🙏🌹🌹 සයිප්‍රස් හිටියත් අපේ දේ තමයි හොයාගෙන අහන්නේ ..
@kumuduniperera
@kumuduniperera 8 ай бұрын
Asama geeyak💐💐🌹
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 8 ай бұрын
සොඳුරු අතීතයක සදාතනික මතකයන් හා එක් වූ මියුරු ගීතයක්
@malachandani6007
@malachandani6007 7 ай бұрын
Hm ow a kale hari ලස්සනයි
@diaskatana262
@diaskatana262 3 жыл бұрын
මගෙ ජීවිතයේ දුටු නිහතමානි ම සංගීතඥයා..රූපවාහිනියෙ එදවස මෙතුමා කලනිපෙරේර නිමල් ගුණසේකර දැක්වුව දක්ෂකම් අදත් මතකයි ..මෙම ගීතයද එදවස 70 දසකයෙ වගා සංග්‍රාමයෙදි අප සිත් බැදගත් ගීතයක
@INDIRA2023SL
@INDIRA2023SL Жыл бұрын
ඉස්සර අපි පොඩිකාලේ උදේට නැගිටින්නේ මේ වගේ ලස්සන සින්දු අහගෙන දැන් මොනව අහන්නද???
@sisira
@sisira Жыл бұрын
ඇත්ත...
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න සොඳුර මට සමු දෙන්න.සමු දෙන්න ඈත ගමේ සරු පස පෙරලන්නට මා යනවා අද උදෑසනේ මා යනවා අද උදෑසනේ.. ගමේ තුරු හිස් අතර පාවී සවන වැකෙනා කුරුලු ගීතය ඔබේ මුදු පිය වදන් වාගේ.. // නිවාලනු මැන මගේ සරතැස..// සොඳුර මට සමු දෙන්න සමු දෙන්න සොඳුර මට සමු දෙන්න.සමු දෙන්න අස්වනු පීදි කරලින් බරවී මුලු රට ඉතිරේ ජයපානේ ඉර හඳ පායන වසන්තයේ// අපි බොමු මංගල මදුපානේ// ගායනය - ඩී.ඩී. ගුණසේන ගී පද:සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය :ආචරය ප්‍රේමසිරි කේමදාස
@deepikajayalath1084
@deepikajayalath1084 4 жыл бұрын
පාසල් අවධියේ ඇසූ රසවත් ගීතයක් . ❤❤
@pirasannemano8924
@pirasannemano8924 Жыл бұрын
ඩි.ඩි. ගුනසේන මහතා ගේ මේ ගිතයේ ඉතාමත් මියුරැ ලෙස පසුබිම් ගායනයේ යෙදෙන්නෙ ඉන්දිවරි ආරියසිංහ මහත්මියයි.
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඉන්දීවරී ආරියසිංහ ,මහාචාර්ය අභය ආරියසිංහ මහතා ගේ දියනිය .හරිම නිහතමානී කෙනෙක්
@navig8204
@navig8204 2 жыл бұрын
කොහොමද අර කාන්ථාවගේ පසුුුුුුු බිමෙන් ඇහෙන කටහඞ. ඒක හරිම ශෝකාලාපව ගයනවා. ආචාර්ය කේමදාසයන් කදිමට මේ ගීතයට සංගීත සංයෝජනය කර තිබෙනවා.ඒක තමයි මේ ගීතයේ හිතට කා වදිනම කොටස.
@user-rw9fq2tj1u
@user-rw9fq2tj1u Ай бұрын
ඇත්තටම ඔබ සදහන් කළ ඒ කාන්තා හඩ පුදුමාකාරයි. අද අපෙ රටට ජාතියට අවශ්‍ය ඒ හඩ අයිති කාන්තාවයි.
@hasanthadesilva8801
@hasanthadesilva8801 Ай бұрын
ඒ නීලා වික්‍රමසිංහ
@navig8204
@navig8204 Ай бұрын
@@hasanthadesilva8801 මමත් හිතනවා ඒ කටහඬ නීලා ගේ කියලා..හරිම සමානයි නීලා ගේ හඬට.
@SKA-uo7ts
@SKA-uo7ts Ай бұрын
@@hasanthadesilva8801Indeewari Ariyasinghe sings
@shanthipathirana2005
@shanthipathirana2005 Ай бұрын
ඉස්සර ඉස්කොලේ යන්න lasthi වෙන්නේ මේ ගිත අහන gaman❤ බොහෝ ම ස්තූතියි githaya dunnata
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 Жыл бұрын
මේක අපි ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දී රේඩියෝ එකේ ගිය ලස්සන සින්දුවක්. 1970-1977 සිරිමාවෝ මැතිනියගේ සමගි පෙරමුණු රජය දියත්කළ (ජේආර්, ප්‍රේමදාස රජය විසින් කාබාසනිය කළ) වගා සංග්‍රාමය දිරිගැන්වීමට තැනුණු ලස්සනම ලස්සන දේශාභිමාණීගී ගීතයක්. එදා දියත්වූ එම වැඩ පිලිවල දිගටම ගෙනිච්චානම් අද රට සුරපුරයක්. එහෙනම් අප ලෝක බැංකුවට ණය නොමැති ජාතියක්.
@sisira
@sisira Жыл бұрын
සත්තකින්ම...
@kelumkelum2694
@kelumkelum2694 5 жыл бұрын
මොන තරම් රසවත් අර්ථවත් ගීයක් ද ,නියමයි...
@sisira
@sisira 5 жыл бұрын
ස්තූතියි!
@user-mc7og1ee9j
@user-mc7og1ee9j 28 күн бұрын
ගොඩාක් පිං මේගීතය දුන්නට...අතිතයටම ගියා...😢😢😢
@sandyakumudiniliyanage5030
@sandyakumudiniliyanage5030 5 жыл бұрын
. සොදුර මට සමුදෙන්න සමුදෙන්න// ඈත ගමේ සරු පස පෙරළන්නට මා යනවා අද‍ උදෑසනේ මා යනවා අද‍ උදෑසනේ සොදුර මට සමුදෙන්න සමුදෙන්න// ගමේ තුරු හිස් අතර පාවී සවණ වැකෙනා කුරුළු ගීතය ඔබේ මුදු පිය වදන් වාගේ // නිවාලනු මැන මගේ සරතැස // සොදුර ම සමු දෙන්න...... අස්වනු පීදී කරළින් බර වී මුළු රට ඉතිරේ ජය පානේ ඉර හද පායන වසන්තයේ අපි බොමු මංගල මධු පානේ...
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
❤❤
@dilmimuthuthanthri3977
@dilmimuthuthanthri3977 2 жыл бұрын
බොහොම ස්තූති ❤ වටිනව
@dilmimuthuthanthri3977
@dilmimuthuthanthri3977 2 жыл бұрын
බොහොම ස්තූති ❤ වටිනව
@terrencefernando3701
@terrencefernando3701 Ай бұрын
1975 කාලේ ඉස්කෝලේ යද්දී උදේ radio එකෙන් ඇහිච්ච ගීතය ක්
@nishanthaalwis7994
@nishanthaalwis7994 Ай бұрын
❤❤❤ කනට මී පැණි වක්කලා වගේ
@niroshvishwa7380
@niroshvishwa7380 Ай бұрын
මේ ගීත්‍ය අහන්න හිතුනෙ අපෙ ස්කොලෙ උදේට වාදනය කරපු මේ ගීතය නැවතුනත් සමගයි ❤
@damminipremachandra5681
@damminipremachandra5681 4 жыл бұрын
අපි පුංචි කාලේ උදය ගී වලට නිතර ප්‍රචාරය වූ ගීයක්..
@Travelmomentsbydh
@Travelmomentsbydh 6 жыл бұрын
This simple but wonderful creation reminds me of my childhood of listening to these on MW channels on radio ...
@sisira
@sisira 6 жыл бұрын
Sure.....good old days...Thank you....
@positivemaker2762
@positivemaker2762 8 ай бұрын
❤ sure
@0lunillikawickramarathna809
@0lunillikawickramarathna809 Жыл бұрын
අමුතුම හැගීමක් ඇති වෙනවා ඉස්සර අහපු සින්දු
@damminipremachandra5681
@damminipremachandra5681 3 жыл бұрын
Thank you for adding this song. Reminds Uda gee those days
@positivemaker2762
@positivemaker2762 2 жыл бұрын
My favorite song since childhood ❤️
@madushasandamali9266
@madushasandamali9266 3 жыл бұрын
Wow thamath aderai
@upaliindrarathna5355
@upaliindrarathna5355 22 күн бұрын
මම කුඩා කාලයෙ ගෙදර අම්මල තාත්තල එක්ක මිනුවන්ගොඩ පුශ්පමාලි hall එක ඇතුලෙ ඉද්දි මේ සින්දුව ඇසුනා මතකයි... හරිම සුන්දර මතකයක්..
@chamilaperera9284
@chamilaperera9284 21 күн бұрын
තරංගා කියලා hall එකක් තිබුනා නේද මිනුවන්ගොඩ
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
ඈත අතීතයට අරන් ගියා
@ariyadasaabeywickrama7239
@ariyadasaabeywickrama7239 2 жыл бұрын
when we are getting ready to go school we are encourage to by this type of song to wake up early morning
@samanpadmakumara48
@samanpadmakumara48 17 күн бұрын
මේ ගී අසන්න ගොඩක් අය තවම ⁣ඉන්නව ඒ රස මකන්න කාටවත් බෑ .
@waruniekanayake2227
@waruniekanayake2227 Ай бұрын
One of my favourite songs in childhood
@ChandrakanthiPinnagoda
@ChandrakanthiPinnagoda Ай бұрын
ගොඩාක් පින් මේගීතය දුන්නාට
@vinodaniegunathilake5421
@vinodaniegunathilake5421 3 жыл бұрын
අතීතයට රැගෙන යයි. ස්තුති
@ShuaibCassim
@ShuaibCassim 7 жыл бұрын
Sisira, yes I remember these songs. I used to get up a bit earlier than the rest at home so that I could listen to these melodies first thing in the morning before catching the bus to school. "Aduru Kutiya thula' "Saru pasa dile" and a lot of other patriotic songs was the usual early morning diet !
@samanperera4535
@samanperera4535 20 күн бұрын
ගීතයක් රස විඳින්නට එකවර අපහසුවීම සාමාන්‍ය සේම කිහිපවරක් ශ්‍රවණයේදී එහි තනුව සහ හඬ එහි නාදරටාව අපේ සිත මතකයේ තබාගන්නා අතර නැවත ශ්‍රවණයේදී එම නාදරටා සිතේ නැතිනම් මොළයේ තැන්පත්ව ඇති පැරණි ( විනාඩි ගණනක සිට දශක ගණනක් වියහැකිය) නාදරටා සමග සමපාතවීම අපට එහි මිහිරි රසයක් ලෙසින් හැඟවීම සිදුවේ. තවෙද එම පෙර ශ්‍රවණය ඊට සමාන්තරව අප අත්විඳි සිදුවීම් කාල වකවානු සහ විඳීම් ඉහත ගීතය සමග මනසේ තැන්පත්වීම සිදුවන අතර එසේ නැවත නැවත ඇසුණු ගීතය එහි නාද රටා සුවිශේෂී ස්වර ගණිතමය සැකැසුමකින් සකස්ව තිබිණි නම් හා එය පෙර අප ප්‍රියකල ස්වර හා හඬරටා ඇති ගීයක් විණිනම් ඊට සමාන්තරව අප අත්විඳි අත්දැකීම් නැවත ප්‍රතිනිර්මාණය කොට ඉන් විඳීමට හැකියාවක් පැරණි ගීතයක් ඇසීමෙන් ලබන්නට අනිවාර්යයෙන්ම හැකිවනු ඇත. එලෙසින් අප අතීතයේ සියළු අපූරු සංස්කෘතිකාංග හා ආගමික හා ශාස්ත්‍රීය නැඹුරුවක් හා අනුපමේය පාරිසරික සම්පතින් හා ඊටම අනුගතසොඳුරු දියුණු ආර්ථිකයෙකින් හෙබි අපේ සොඳුරු අතීතයේ එම දියුණුව වෙනුවෙන්ම නිර්මාණයකෙරුණු මානව සිත් සංවර්ධනයම සංතර්පණයම වෙනුවෙන් ලියැවුණු ඊටම අතිශය ගැලපෙන පරිද්දෙන් කෘතහස්ත සංගීතඥයෙක් අතින් නිමැවුණු හරවත් ගීතයෙක් හා සමාන්තරව ඉහත සොඳුරු වටාපිටාව ප්‍රතිනිර්මාණය වීම "ඈතගමේ"ගීය නැවත ඇසීමෙන් අප ලබනා අනුපමේය තෘප්තිය ලෙස මා හඟිමි. එම සොඳුරු අවදියේ නොසිටියෙකුට එම ගීතයෙහි රසය විඳින්නට හැකියාව ඇතැයි මා සිතන්නේ නැත. එම සොඳුරු අතීතයට මා ඇතුළු රසිකයින් රැගෙනගිය ඔබට ඔබ සැමට මගේ ස්තූතිය මෙසේ ලියූවෙමි.
@sisira
@sisira 20 күн бұрын
ඇත්තෙන්ම...දැන් තරුණ අවදියේ ඉන්න අයත්, පස්සේ කලෙකදී දැන් තියෙන සින්දු (සමහරවිට අපි කැමති නැති) මේ වගේම රස විඳීවි....
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
Yes when iam getting ready for school...this song was playing in our antique radio.
@susanthashan6443
@susanthashan6443 2 жыл бұрын
i remember when i was child ............so heart touching songs ever...
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
අපූරුයි සුන්දර ගීත
@user-od5ux4sf2s
@user-od5ux4sf2s Ай бұрын
❤❤❤❤❤
@sbtrilk
@sbtrilk 7 жыл бұрын
Great song, thank you for uploading..,
@wilfredbandula2176
@wilfredbandula2176 Ай бұрын
මම පොඩි කාලේ ඇහුව ගීතයක්
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
පුදුමාකාර විදියට හිතන දැනෙන, ඈත ඈත අතීතයකට රැගෙන යන විශිෂ්ට ගීත නිර්මාණයක්... ඔබ මේ කරන්නේ ජාතික මෙහෙවරක් මහත්මයාණනි.... මන්ද කර්ණ කටුක-නීරස-නිරර්ථක-අඳෝනා ඇසෙන සමයක සිත පහන් හැඟීමෙන් සුවපත් කරන මේ ගීත ඇසීමට සැලැස්වීම සැබෑම සේවයක් වන නිසා... ඉදින් නොවක් තුති හා තව තවත් ධෛර්යය, ශක්තිය ලැබේවායි පතමි මේ මෙහෙවර ඉදිරියට රැගෙන යන්නට....
@sisira
@sisira 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@user-uc4ig4tv4s
@user-uc4ig4tv4s Ай бұрын
Mage lama awa diya sihewenawa godak pin
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Жыл бұрын
Ratak watina uda gee.sadakal wajambewa!
@s.a.n.dissanayake7428
@s.a.n.dissanayake7428 10 ай бұрын
මම කුඩා කාලයේ සිට ආසා කල ගීතයක්. මෙතුමා ගම්පහ පුදේෂයේ පදිංචිව සිට්යාද බුදුසරණයි
@dilmimuthuthanthri3977
@dilmimuthuthanthri3977 2 жыл бұрын
මං මගේ ජීවිතයෙ මුල් වරට මේ දැම් ඇහුවෙ සියත ගුවන්විදුලියෙ රැ 10 ගී 10 වැඩසටහනෙ රංගනශිල්පිනී සුලෝචනා වීරසිංහ මහත්මිය අසන්න දුන්න එතුමියට ස්තූති. මේක අන්තර්ජාලයට එක් කරපු ඔබටත් ස්තූති මේව වටිනව. අහලම නෑ පුදුම ලස්සන ගීතයක් මේව නිර්මාණය කරපු මිනිස්සු කොච්චර සුන්දර ඇතිද ❤ පරණ සුන්දර ගීයක්
@sisira
@sisira 2 жыл бұрын
ස්තුතියි ..කාලය ඉඩ ලබා දෙන විදියට මෙවැනි නිර්මාණ අන්තර් ජාලයට එක් කරන්නේ ඔබ වැනි අයගේ රස වින්දනය සඳහා මය.
@samanthafernando5538
@samanthafernando5538 6 жыл бұрын
නියමයි..
@sisira
@sisira 6 жыл бұрын
ස්තුතියි..
@kanthirajapaksha1944
@kanthirajapaksha1944 4 жыл бұрын
Harima lassanaiiii
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 9 ай бұрын
Mage priyathama giethaya
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
හරිම ලස්සනයි මන් ගොඩක් ආසම සිංදුවක්...❤
@randulajayasinghe7952
@randulajayasinghe7952 3 жыл бұрын
Great song.I love this song.Thanks for uploading.
@sisira
@sisira 3 жыл бұрын
You are most welcome!
@clementperera1554
@clementperera1554 4 жыл бұрын
Yes, I can remember, its a wonderful song
@sisira
@sisira 4 жыл бұрын
Thank you....
@user-pv4vh2ru1l
@user-pv4vh2ru1l 14 күн бұрын
Very nice
@PriyanthaGunawardena-yn6ex
@PriyanthaGunawardena-yn6ex Жыл бұрын
of course this is remembering our childhood 80's
@jani967
@jani967 2 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි!
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
මොනතරම් සුමිහිරි නිර්මනය ක්ද
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක්
@thepiya5002
@thepiya5002 5 жыл бұрын
Good.
@shenumiracle674
@shenumiracle674 3 жыл бұрын
Please add a photo of that great voice. Superb song. Who is the lady singer. Not mentioned here. Sweet voice too. Uda gee. Means songs at dawn. Am I right.
@sisira
@sisira 3 жыл бұрын
Thanks for the compliments. The leftmost photo is of the singer himself. The lady singer is unknown to me.....yes "Uda Gee" means the tracks played at dawn...
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 5 жыл бұрын
Lassana
@sisira
@sisira 5 жыл бұрын
ස්තුතියි!
@geethanjalee423
@geethanjalee423 10 ай бұрын
Ane API iskole yaddi me sindu ahala thamai yanne
@user-fp2gn4tm8f
@user-fp2gn4tm8f 7 ай бұрын
Lassanaiiii ❤❤❤
@ChandaniJayasinghe-eq2jr
@ChandaniJayasinghe-eq2jr 23 күн бұрын
💐💘♥️
@karuapp6083
@karuapp6083 17 күн бұрын
satthamber 22 nawatha wadanaya karanna.
@ajithmampitiya7166
@ajithmampitiya7166 2 жыл бұрын
Api punchi kale di, Hamada a udeta ahuna me wage Sindu ayeth ahanna labenawa nam ...? Godak Sthoothiy oya ta
@chitraranasinghe6043
@chitraranasinghe6043 Ай бұрын
Adatath ahanna puluwan. Podi kale meka ahaddi mathak wenne udellak kare tiyagena kumburata yana goviyekwa.
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
💜 💜 💜
@samarakoonfurniture4166
@samarakoonfurniture4166 Жыл бұрын
I somuh like
@Dr196903
@Dr196903 7 жыл бұрын
Great track Sisira! Goes to my liked list. Yeah I remember during the A/L era of the 80s this was played over the radio. Btw, any idea who the chorus voice is? Thanks for sharing and keep up the good work for us oldie lovers :)
@sisira
@sisira 7 жыл бұрын
Thanks...chorus...my closest guess is Malini Bulathsinhala..I may be wrong...
@sisira
@sisira 6 жыл бұрын
Found the name of the female voice as "Champika Edirisinghe"....
@Dr196903
@Dr196903 5 жыл бұрын
@@sisira Oh lovely - you've got the name of the chorus after 5 months I visited to listen once more.
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
🎸👏❤️👏🎸
@anilpriyadarshana4927
@anilpriyadarshana4927 11 ай бұрын
අනේ ංඔව් දෙයියනේ උදෙන්ම යන ගිතය
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 25 күн бұрын
සංගීතය ම ,මොනතරම් හැගීම්බර ද පසු බිම් ගායනය ඊට දෙවනි නැත
@samangonalagoda307
@samangonalagoda307 Жыл бұрын
සමු දෙන්න බැරි ගිතයක්
@ChandanaPrabhath-fl5us
@ChandanaPrabhath-fl5us Жыл бұрын
👃👃👃
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 9 ай бұрын
Mage priyathama giethaya
@pradeepfms2092
@pradeepfms2092 Жыл бұрын
Very nice
Hada Wila Kalambana (Original Recording)
4:08
Sisira Athuraliyage
Рет қаралды 32 М.
THAWALAMA   Orginal Song   Chandrasena Hettiarachchi  Chandralekha Perera
5:04
Sri Lankan community
Рет қаралды 57 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 201 МЛН
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 81 М.
DD Gunasena
10:08
Pearl of Lanka Australia
Рет қаралды 7 М.
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 27 М.
Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives
2:50
Torana Video Movies
Рет қаралды 57 М.
Ada pamanak nowe apata hetak thiyenawa
4:26
ssandama
Рет қаралды 68 М.