Keruwe mulawak kiyala | කෙරුවේ මුලාවක් කියලා (slowed and reverb)

  Рет қаралды 2,191,982

Kewzz 

Kewzz 

Жыл бұрын

Keruwe mulawak kiyala | කෙරුවේ මුලාවක් කියලා (slowed and reverb)
#slowed #foryou #music #trending #youtube

Пікірлер: 1 000
@nethmikaushalya8440
@nethmikaushalya8440 Жыл бұрын
හැමදම තනියම හිටියනම් කියලා හිතන කට්ටිය කො හැමදෙම බොරැ තනියම ඉන්න එක සැපයි 😊
@nvproducts8811
@nvproducts8811 Жыл бұрын
Atttc
@amashadulangi9234
@amashadulangi9234 11 ай бұрын
Eththah ☺️✊
@DenagamaMangala
@DenagamaMangala 11 ай бұрын
@antonanton5744
@antonanton5744 11 ай бұрын
😍😍
@abiyoutube914
@abiyoutube914 11 ай бұрын
Sira bn 💔
@nethminisankalpana5154
@nethminisankalpana5154 11 ай бұрын
" සියල්ල මිරිගුවක් බව යටි සිත දනී කරුමයනම් ඒ සියල්ලටම උඩු සිත පෙම් බදී...!! 🙂🤍🌿 "
@malshipiyumini-fd4ds
@malshipiyumini-fd4ds 11 ай бұрын
💔🥺
@pasindubrazil7585
@pasindubrazil7585 11 ай бұрын
😔😫💯
@KaNeYaH00
@KaNeYaH00 9 ай бұрын
🥺
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 9 ай бұрын
😖💔🥀
@dineshthushara-oy9no
@dineshthushara-oy9no 9 ай бұрын
❤💫😟
@danukashehan6990
@danukashehan6990 6 ай бұрын
නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා කට කොනෙන් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා කොහේදෝ කියාලා විහිළුවෙන් අහනවා කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොඳින් ඉන්නවා නම් ඔහු ළඟින් නැවතිලා මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා දුකින් ඉන්නෙපායැයි පතනවා ඔබට මා කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා
@PahanPinsara-sz7bj
@PahanPinsara-sz7bj 4 ай бұрын
Supiri 😊
@DashsAfsf
@DashsAfsf Ай бұрын
😔
@fairydimples33
@fairydimples33 9 ай бұрын
කවදාවත් එකතු වෙන්න බැරි හදවත් දෙකක ආදරයක් ඇති වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, මොකද ඒක තනිකරම දුකක් විතරයි, ඒ දුක මාත් හොදට දන්නවා🙂
@hasalipabhasha1539
@hasalipabhasha1539 9 ай бұрын
🙂
@DinushaRathnayaka-hy4hg
@DinushaRathnayaka-hy4hg 8 ай бұрын
🥰
@sandalikamadushani7091
@sandalikamadushani7091 8 ай бұрын
Aththa 💔😔
@UdithaSurangi-ii5lx
@UdithaSurangi-ii5lx 6 ай бұрын
😢
@uk1039
@uk1039 5 ай бұрын
Eka atta
@sandunisewwandi6094
@sandunisewwandi6094 Жыл бұрын
මතක පාරනව විතරයි 🥺💔 ආදරේ නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනද 😢
@kewzz-26
@kewzz-26 Жыл бұрын
💗🥲
@ShanikaMaduwanthi-my3zq
@ShanikaMaduwanthi-my3zq Жыл бұрын
Oww ane😢
@dulakshanakodithuwakku5951
@dulakshanakodithuwakku5951 Жыл бұрын
🥺💔
@nalinimalshika2004
@nalinimalshika2004 Жыл бұрын
Aththa
@NIKO-2007
@NIKO-2007 Жыл бұрын
💔
@Minidu_Nikleaha
@Minidu_Nikleaha Жыл бұрын
විදවීමකින් කෙලවර ඌ ඒ අපූරු අකුරු හතරේ වචනය 'ආදරය' නම් විය🙂❤️‍🩹
@Janudewmini
@Janudewmini 7 ай бұрын
Real
@sandarumantheesha8048
@sandarumantheesha8048 7 ай бұрын
පකේ අකුරු හතර 😊
@paruttyparutty2373
@paruttyparutty2373 7 ай бұрын
🥺😢
@rashoganimnadi1715
@rashoganimnadi1715 7 ай бұрын
Hum😢
@Kavi-girl19
@Kavi-girl19 6 ай бұрын
💯🥺💔
@user-hi9nc3zd2w
@user-hi9nc3zd2w 5 ай бұрын
99% ම මිනිස්සු විදවන්නෙ ආදරේ නිසා😢😢
@pasindunavodya738
@pasindunavodya738 16 күн бұрын
aniwaryen
@user-lx8xj4cr2e
@user-lx8xj4cr2e 13 күн бұрын
ඇත්ත
@akilaimal2077
@akilaimal2077 10 күн бұрын
aththa
@HasithNiwantha
@HasithNiwantha 8 ай бұрын
මේ comment දකිද්දි තේරෙනවා ආදරය සහ බැදීම් මිනිස්සුන්ව කොච්චර අසරණ කරනවද කියලා... 🥺💔🥀🍀 කියන්න තියෙන්නෙ මෙච්චරයි තමන්ට හදවතින්ම අවංකව ආදරේ කරන කෙනෙක්ව කවදාවත් නැති කරගන්න එපා.. 🥺❤️‍🩹🌍
@ShenMamli.
@ShenMamli. 6 ай бұрын
Prashnawala5 හිරවුනු මට හරි මහන්සි 😔😪
@ChamodAswella-wk6zf
@ChamodAswella-wk6zf 2 ай бұрын
mn newey ey mw dl giye🥺💔
@sahanlakshan9784
@sahanlakshan9784 2 ай бұрын
බැදීම් කියන දේට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියල දැනන් හිටියනං අදටත් ගොඩක් මිනිස්සු සතුටින්.. අවංක හදවතක් කවදාවත් රිද්දවන්න එපා.. ඔව් මම එහෙම කලා සමාවෙන්න හැමදේකටම 😔💔
@nethurathnayake9157
@nethurathnayake9157 9 ай бұрын
මිනිස්සුන්ට ඇබ්බැහිවෙන්න එපා! ඒ ඇස් වලින් දුන්න සෙනෙහස ,ආදරය, අයැදපු ප්‍රේමය, මිනිස්සු ජීවිත කාලෙම අතරමං කරවනවා! ඉතින්, මිනිස්සුන්ට ලිහාගන්න බැරිවුනේම ඒ පටලැවිල්ල !🙂💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 7 ай бұрын
ඒක කරුමයක් හලො 😔♥️
@user-kq5sd2nk9f
@user-kq5sd2nk9f 6 ай бұрын
Ammo
@nuwanpradeep8494
@nuwanpradeep8494 6 ай бұрын
@@user-kq5sd2nk9f 😔
@harinihasara-pr7zv
@harinihasara-pr7zv 6 ай бұрын
Aniwaryen🙂
@user-tl3pc9bk2w
@user-tl3pc9bk2w 5 ай бұрын
සහතික ඇත්ත
@LayanNethmina-yn4jf
@LayanNethmina-yn4jf Жыл бұрын
දුක දෙන එකා දුක දන්නෙ නෑ.. දුක දන්න එකා දුක දෙන්නේ නෑ.. 🥺🌼🧸
@sachinidilrukshi7152
@sachinidilrukshi7152 Жыл бұрын
Aththak☹️💔🥺
@juliyasudayakumarajayasund2100
@juliyasudayakumarajayasund2100 11 ай бұрын
hmm🥺
@sansalamaduwanthi2401
@sansalamaduwanthi2401 11 ай бұрын
🥺💛
@jeon__kookie2283
@jeon__kookie2283 11 ай бұрын
දුක දැන දැනත් දුක දෙන කෙනෙක් මං 🥺💔 ඇයි මං මෙහෙම අනේ දෙයියනේ මාව පිච්චෙනෝ වගේ 🙂🥀 ඔව් මං මෙහෙම වෙන්න මටත් හැංගිච්ච කතාවක් තියෙනවා කවුරුත් නොදන්න..දවසක මාත් එක්කම වැලලිලා යන.. 😊✍️ මෙච්චර ආදරේ කරනෝ නම් මිනිස්සු ඇයි මෙච්චර විදවන මිනිස්සු ඉන්නේ මට තේරෙන්නේ නෑ ඒකහ් 🥺🥺💔🥀
@farsanaruwin4251
@farsanaruwin4251 10 ай бұрын
🥺🥺
@youtubeexpress2375
@youtubeexpress2375 Жыл бұрын
කවදාවත් මගේ වෙන්නෙ නෑ කියලා දැන දැනත් මේ හිත ආදරේ කරන තරම්..." 🙂💔
@hividu
@hividu Жыл бұрын
ම්ම්ම්🥺💓
@tharushigunasekara3547
@tharushigunasekara3547 Жыл бұрын
Hmm
@hemasirirajapaksha2124
@hemasirirajapaksha2124 Жыл бұрын
hmmm🥺
@sachinidilrukshi7152
@sachinidilrukshi7152 Жыл бұрын
🥺💔☹️
@user-pm2kv7bx6h
@user-pm2kv7bx6h Жыл бұрын
හැමදාමත් 🙂❤️
@user-og9eq1yu2j
@user-og9eq1yu2j 7 ай бұрын
*වටිනම දේ නැති උනත් නිහඩව අතහරින්න...💫* *එය තමා ලැබීම..😊🍃*
@Achalakemindha2005
@Achalakemindha2005 16 күн бұрын
එක හරි එත් මතක් වෙනකොට හරිම අමාරුයි හිතට
@nethu4174
@nethu4174 Жыл бұрын
තාමත් ආදරෙයි ඒ හිතට 😍 මොන විදිහෙ දුකක් දීල ගියත් 😘 තරහක් නෑ මේ හිතේ පරිස්සමින් ඉන්න 😍😍
@nimaliperera39
@nimaliperera39 9 ай бұрын
Maath 🥺💔
@sandalikamadushani7091
@sandalikamadushani7091 8 ай бұрын
Aniwarenma ❤ Hamadama adarei ❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
@@sandalikamadushani7091 math 😥❤️
@IshanChandana-zy3sg
@IshanChandana-zy3sg 7 ай бұрын
😊😍😪
@ChamathkaYasasvii
@ChamathkaYasasvii 7 ай бұрын
Atta 😊
@SanthiSanthi-wp2xc
@SanthiSanthi-wp2xc 10 ай бұрын
විදවීම නම් වූ ආදරය....... අවසානයේ පිලිකුලක් නම් විය... ආදරය යනු හුදෙක්ම මුලාවක් පමණි..... 💔☺️
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
හැමොගෙම ආදරය එහෙම නැ 😊
@wishmaabishek9790
@wishmaabishek9790 5 ай бұрын
විදවිම නම් වූ ආදරය ……
@sakunthalasakuvsaku6031
@sakunthalasakuvsaku6031 3 ай бұрын
😔 කෙරැවේ මුලාවක් කියලා😢
@hasithamadushan6796
@hasithamadushan6796 11 ай бұрын
"කෙරුවේ මුලාවක් කියලා දැනන් ඉදියනම් ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දලා යන්න මට තිබුනා..."💔💫
@LakmalRajapaksha-vn6wg
@LakmalRajapaksha-vn6wg 5 ай бұрын
Aniwa 💔🥺
@samudraroshan5516
@samudraroshan5516 4 ай бұрын
Sira
@m.m.gkumarasinghe-3344
@m.m.gkumarasinghe-3344 3 ай бұрын
Sira🥺🥺
@user-no8xx3us2z
@user-no8xx3us2z 6 күн бұрын
Aththa ❤
@duminduwijethilka4026
@duminduwijethilka4026 8 ай бұрын
පෙන්නන්නෙ නැතුව හිත අස්සෙන් ආදරේ කරද්දි හරි ලස්සනයි 😪❤ විදවීමක් නෑ..වෙන්වීමක් නෑ 😪❤
@user-tl3pc9bk2w
@user-tl3pc9bk2w 5 ай бұрын
Ow ane
@user-fr6pv3rf4x
@user-fr6pv3rf4x 7 ай бұрын
💔🥀:_කෑගසා ප්‍රකාශ කල තැන්වලට වඩා_ _නිහඩව දරාගත් තැන්වල_ _කලකිරිම ප්‍රබලයි_🥺💗
@Achalakemindha2005
@Achalakemindha2005 16 күн бұрын
අනිවාරෙන් ❤
@user-xe1by6sl4b
@user-xe1by6sl4b 7 ай бұрын
කොච්චර ආතල් එකෙ හිටිය අපිද මේ ආදරයක් නිසා විදවන්නෙ 🥺
@sehanibandara9346
@sehanibandara9346 7 ай бұрын
One side love❤️🙂..වෙන්වීමක් නෑ..හැබැයි එක විදියක වේදනාවක්..කරදරක් වෙන්න යන්නෑ....ඇතින් ඉදන් බලන් ඉන්නවා....එයාට හරි යන්න ඔනේ...එච්චරයි ❤️
@senethhimansa7520
@senethhimansa7520 7 ай бұрын
respect🤗
@sesandigehansa4762
@sesandigehansa4762 6 ай бұрын
mge jiwithe wge ey khm ka ekk htyth mn tham pana wge adrei eyt 🙂
@sehanibandara9346
@sehanibandara9346 6 ай бұрын
@@sesandigehansa4762 ✌️❤️
@sewbbh-bl3xn
@sewbbh-bl3xn 6 ай бұрын
🥺💗
@kaveendadeshan67
@kaveendadeshan67 5 ай бұрын
❤💫
@malisharukshan1707
@malisharukshan1707 5 ай бұрын
සමහර ආදර කතා වලට ලස්සන අවසානයක් තිබුනෙ නෑ , ඒ උනාට එහෙම ආදර කතා හැමදාටම හදවතේ රැඳෙනවා ! 🖤
@user-lq9wc6qr9l
@user-lq9wc6qr9l 8 ай бұрын
│ ~ඉපදීමයි°~ ~මරණයයි°~ ~අතරෙ°~ ~අපි~ ~ගෙවන්නෙ~ ~කෙටි~ ~විරාමයක්°~ ~විතරයි~ ~මිත්‍රයා°~:⃦ 🚶‍♀️🍃❤️
@senethhimansa7520
@senethhimansa7520 7 ай бұрын
sirawatma bn
@AhinsaDewmini-fh5xy
@AhinsaDewmini-fh5xy 3 ай бұрын
@@senethhimansa7520 😊🤍
@user-xy3ye9mh3b
@user-xy3ye9mh3b Ай бұрын
@ajithpriyanthabandara7516
@ajithpriyanthabandara7516 Жыл бұрын
ෆස්ට් ලව් එකෙන්ම ආදරෙ එපා වුනා.. 🥺💔 එයා මුලදිනං කීවා කවදාවත් දාලා යන්න එපා කියලා ඒත් කවදාවත්ම හිතුවෙ නෑ එහෙම කීව එයාම අන්තිමේට යයි කියලා 🥺💔 එදා මන් ලග වැදවැටුනු කෙනාම අද යන්නම ගියා... 🥺💔
@lihininethini9586
@lihininethini9586 Жыл бұрын
𝗺𝗮𝘁𝗮𝘁𝗵 𝗼𝗸𝗮 𝘁𝗵𝗮𝗺𝗮 𝘂𝗻𝗲🥺🖐️
@DolajChamidu-io4fe
@DolajChamidu-io4fe 11 ай бұрын
Matath ekamai une 🥺
@minoz129
@minoz129 10 ай бұрын
😭
@ashiiiienayaa-17
@ashiiiienayaa-17 10 ай бұрын
මටත් ඕකම උනේ😭
@anuekanayak2005
@anuekanayak2005 9 ай бұрын
මටත් උනෙ එ්කමයි යාලු වෙංන අහලත් මාසයක් හිටිය මං.මාව දරැවෙක් වගෙ බලාගත්ත.අවසානෙ එයා මාව දාල ගියා;එයාට යංන ඕනෙනං එ තරං අාදරයක් නොදි ඉංන තිබුන
@shalikahansani9087
@shalikahansani9087 Жыл бұрын
අපි ආදරේ කරන පලවෙනි කෙනාම අපිට ගැලපුනා නම්...ඒ ආදරේ සදහටම අපේ කරගන්න තිබුන නම්...හරියටම කිව්වොත් සසරේ අපිව හොයන් එන කෙනාවම මුලින්ම හම්බුනා නම්....ආදරේ මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද? එහෙනම් ආදරේ නිසා නැති උන ජීවිත කීයක් නම් ජීවත් වෙයිද?...🥺❤️
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🌻❤
@ranaweeraniluka734
@ranaweeraniluka734 Жыл бұрын
Eka aththa 👍
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 9 ай бұрын
Mm 🥺💔
@user-jl5ir4ot8c
@user-jl5ir4ot8c 4 ай бұрын
ඇත්තක්🙂
@nethminimesha651
@nethminimesha651 Жыл бұрын
පනපිටින් වලදාන සිංදු🙂💔😔
@priyankadesilva9226
@priyankadesilva9226 Жыл бұрын
Most music
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😁😁
@funnypetparadise3988
@funnypetparadise3988 6 ай бұрын
බය වෙන්න එපා කවද ම හරි දවසක ඔයාට හොද කෙනෙක් හම්බවෙනවාමයි එතකල් සතුටින් ඉන්න ළමයෝ ගිය අය ගියා එයාල ගියේ අපේ හොදකට කියල හිත හදාගන්න කොච්චර දුකක් දැනුනත්🥺❤️
@lifeinthemountain351
@lifeinthemountain351 3 ай бұрын
Aniwa lassana dawasak එයි ඉවසන්න ළමයෝ ☺️👌❤️
@dinethnikeshala26
@dinethnikeshala26 Жыл бұрын
බූට් එකක් කාල ආපු ගමන් මේක ඇහුවා හික් ගෑවුනා 😢
@shehanranasinghe292
@shehanranasinghe292 11 ай бұрын
Sirawtm 😢
@RumeshMadushanka-rn8gr
@RumeshMadushanka-rn8gr 11 ай бұрын
😆😢
@kaveeshasewwandi1687
@kaveeshasewwandi1687 6 ай бұрын
🤭😒💔
@poornamihiranga7818
@poornamihiranga7818 Жыл бұрын
ඇඩුනේ නැත්නම් වැඩක් නෑ 😪🥺
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🥺
@madushanvlogs3304
@madushanvlogs3304 10 ай бұрын
ගොඩාක් දුක් විදලා ගොඩාක් අමරුවේන් අමතක කරපු හැම මතකයක්ම අයිත් ඇවිස්සුනා මේ සිංදුවට 🥺💔😭😭😭💔
@lochanaupamali2053
@lochanaupamali2053 9 ай бұрын
Hm
@user-tl3pc9bk2w
@user-tl3pc9bk2w 5 ай бұрын
Hhmmmm
@Ruparathna-dq8fi
@Ruparathna-dq8fi Ай бұрын
Attack 😢
@lifeinthemountain351
@lifeinthemountain351 4 ай бұрын
තනියම සැප අය කෝ 🤗👌❤️
@samindasampath2653
@samindasampath2653 11 ай бұрын
ආදරය ❤ සිනහවකින් ඇරබී....... කදුලකින් මිය යයි......
@user-eg6fi4jo8p
@user-eg6fi4jo8p 8 ай бұрын
😢
@kaveeshachamodi-kl7ix
@kaveeshachamodi-kl7ix 2 ай бұрын
😢
@NethmiBagya.
@NethmiBagya. 11 ай бұрын
කෙරුවෙ මුලාවක් කියලා දැනන් උන්නම් ඔය දැත දාලා යන්න තිබුනා.....😔😭🥺🥺. ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දැත දාලා යන්න මට තිබුණා.... මෙච්චර දුකක් දිලා ඔයා කොහෙද සතුටින් ඉන්නෙ....මම තවමත් මැරි මැරි උපදිනවා....තම ඔයා එනකන් බග බලා ගෙන ඉන්නවා....🥺🥺🥺🥺🥺🥺😭😭😭😔😔
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ඒක ඔයාට වෙදනාවක් ව්තරයි 😢
@NethmiBagya.
@NethmiBagya. 8 ай бұрын
@@nuwanpradeep8494 🥺
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
@@NethmiBagya. 🥺aluthen patan ganna jiwithe
@NethmiBagya.
@NethmiBagya. 8 ай бұрын
@@nuwanpradeep8494 ආයෙ ආදරේ කරන්න බයයි මට🥺
@malshaprasangi2637
@malshaprasangi2637 11 ай бұрын
ආදරේ කියන්නේ මොන තරම් හිත පාරන දෙයක් උනත් මිනිස්සු ආදරේට තව තවත් ආදරේ කලා 🥺💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
හම්ම්
@kenikzz12
@kenikzz12 Жыл бұрын
ලයිට් off feeling 👀🥵🍾
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🥵🥲✌
@gayansilva2938
@gayansilva2938 Жыл бұрын
@hasalyadulmi4163
@hasalyadulmi4163 11 ай бұрын
🙂💕
@lesandujayathilaka
@lesandujayathilaka Жыл бұрын
ආදරේ කියන්නේ බොරැවක් 😖 ආදරේ කියන්නේ ස්ල්ලි වලට 🤑 මේ වගේ සින්දුවක් අහලා අතල් එකේ ඉන්න තියෙන්නෙ 😅😅
@Ratherbedie6109
@Ratherbedie6109 Жыл бұрын
😂 yeahh 💭💭🗯️
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
Carym attak 😂❤️
@trapereditz
@trapereditz 9 ай бұрын
Atta 😹❤️
@Hasindu2009
@Hasindu2009 8 ай бұрын
😂😂
@sahanlakshan9784
@sahanlakshan9784 2 ай бұрын
ඔව් බන් දැන් ආදරේ කියන වචනෙ රදා තියෙන්නෙ සල්ලි උඩ mchn 🙂💔
@sasmiproduction1
@sasmiproduction1 6 ай бұрын
මොන දේ උනත් මම ඒ හිතට පට්ට ආදරෙයි හැමදාම 😍😗🌍 (D)
@lryicssong6266
@lryicssong6266 9 ай бұрын
ආදරේ කරන කෙනෙක් නොකියම යන්න ගියාම, ඒ වේදනාව දරාගන්න හුගාක් අමාරුයි❤️😔
@nadeeshlakmal7860
@nadeeshlakmal7860 Ай бұрын
ඇත්ත😢🥺
@sasithmalith1259
@sasithmalith1259 Жыл бұрын
හැම දුකක්ම මැකෙනවා බං මෙක අහද්දි පට්ටම සින්දු අා උබ දාන්නෙ ❤
@kewzz-26
@kewzz-26 Жыл бұрын
✌🥰
@nalinimalshika2004
@nalinimalshika2004 Жыл бұрын
🤞
@pasinduumayantha4843
@pasinduumayantha4843 Жыл бұрын
බැදීම් කියන්නෙ මුලාවක්.....🙂♥️ අපි හදවතින්ආදරේ කරන අය අපිට අදරේ නැහ්....අපිට අදරේ කරන අයවව අපිම නැති කරගන්නව 😫💗🙂 ආදරේ මාරයි....තේරුම් ගන්න අමාරුයි 😫🙂
@kewzz-26
@kewzz-26 Жыл бұрын
Atta🥺🌻
@layanlperera3458
@layanlperera3458 Жыл бұрын
​@@kewzz-26 ❤
@ishanasintha3891
@ishanasintha3891 Жыл бұрын
ම්.......ඔව්
@madushanmadushan1082
@madushanmadushan1082 Жыл бұрын
Sira
@lihininethini9586
@lihininethini9586 Жыл бұрын
𝗬𝗘𝗣😒𝗧
@lalanikumari3430
@lalanikumari3430 8 ай бұрын
අදරෙ කියන්නෙ මෙ ලොකෙ තියෙන ලොකුම දුක වගෙ මේ ලොකෙ තියෙන ලොකුම සතුට 😢😢😢
@Achalakemindha2005
@Achalakemindha2005 16 күн бұрын
වෙන්න පුලුවන් මට ආදරේ ලොකුම දුක දිලා ඉවරයි 😊
@Pahasar123
@Pahasar123 11 ай бұрын
මගෙ වෙන්නෙ නැ කියලා දන්නවා. ඒත් මේ ජීවිතේට ආදරේ කරෙත් එයාට කරන්නෙත් එයාට විතරමයි🤕😓
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 9 ай бұрын
😢🥺❤
@AnuKodithuwakku-gn6oi
@AnuKodithuwakku-gn6oi 6 ай бұрын
අන්තිමේදී ඉතුරු වෙන්නේ එයත් එක්ක ගත් කරපු මතක ටික විතරයි 🙂.කවදාවත් කාගේවත් ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා 😗💗
@akashmatheesha54321
@akashmatheesha54321 5 ай бұрын
😔❤️
@lalatayalalatayavgyer5669
@lalatayalalatayavgyer5669 Жыл бұрын
මන් එයාට ආදරේ කරපු තරම මන් විතරමයි දන්නෙ 🥺💗 එයා දැන් මාත් එක්ක ඉස්සර වගේ ලගින් නෑ ,ඒත් මන් එයාට ආදරෙයි . 🥺💔
@kaveeshasewwandi1687
@kaveeshasewwandi1687 6 ай бұрын
😢
@uvindusathsara7941
@uvindusathsara7941 7 ай бұрын
අද තනිකඩව ඉන්නේ මීට කලින් අම්බානේක ආදරේ කරලා තනි උන මිනිස්සු 🙂💗
@user-hh3jn4cn7t
@user-hh3jn4cn7t Ай бұрын
Ow
@VimeshFanando-fd9rb
@VimeshFanando-fd9rb 8 ай бұрын
හිස් වුනු සාක්කු දාලාගිය මිනිස්සු හිනාවෙච්ච යාලුවෝ ජීවිතයට හොද පාඩම් මිත්‍රයා 😇☺
@HiruniHeshika-zx4ci
@HiruniHeshika-zx4ci 6 ай бұрын
කාලෙකට ඉස්සර ඒ ඇස් දෙක නොදැක්ක නම් හොදයි කියලා හිතෙනවා ❤️‍🩹 එහෙනම් අද විදවන්න වෙන්නෑ නේ ✋⚡ තවත් නම් දුක් විදින්න බැ ✋
@WijesiriWijesiri-vp3jj
@WijesiriWijesiri-vp3jj 6 ай бұрын
😢
@uvidukularathne3027
@uvidukularathne3027 5 ай бұрын
😢😢hmm😢😢
@HiruniHeshika-zx4ci
@HiruniHeshika-zx4ci 5 ай бұрын
@@uvidukularathne3027 🥺
@prasannamendis7580
@prasannamendis7580 6 ай бұрын
ආදරේ නිසා මිනිස්සු විදවන තරම දන්නෙ එහෙමත් විදවපු අය මිසක් එයාලට දුක දෙන අය නෙවෙයි 🥺😢😭
@devagejinitha2228
@devagejinitha2228 4 ай бұрын
මේ අහන්න ළමයෝ මේ කතාව ඔයාට 🙂🙂 *ආදරේ හිතේ තියනකම් සැක කරයි 🙂* *හෝයලා බලයි💫😞* *රන්ඩු කරයි 🤍❤️* *ඉවසයි 💫❤️‍🩹* *හැබැයි එ ආදරේ නැති වේලා ගිය දවසට ☺️🙂* *එ හිත් නිහඩ වෙලා යයි ❤️‍🔥❤️‍🩹* *සමහර විට සදහටම 🙏🤞*
@shanthabandara629
@shanthabandara629 11 ай бұрын
මතක් වෙන වාරයක් වාරයක් පාසා........හදවතින් පිච්චි ජිවත් වෙනවා............ එක අපේ ලැබිම වෙන්න ඇති 😊
@sahanlakshan9784
@sahanlakshan9784 2 ай бұрын
ow mchn
@dewmininimasha
@dewmininimasha Жыл бұрын
ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා🙂💔🥀
@ChamaliImesha-ui6wq
@ChamaliImesha-ui6wq 11 ай бұрын
💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😢😢
@user-zq3xm5up6o
@user-zq3xm5up6o Жыл бұрын
ආදරෙ කියන්නේ වේදනාවක් පමණි....💔😊
@pg4754
@pg4754 8 ай бұрын
ඇත්ත 😔අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ.😔
@user-zq3xm5up6o
@user-zq3xm5up6o 4 ай бұрын
එකනෙ 🥺
@Manusha_Dilhara
@Manusha_Dilhara 6 ай бұрын
ආදරය..❤️‍🩹🙂 එක ඇත්ත මිනිස්සු පිස්සු වට්ටන,හිත මරන බොරුවට තැන දෙන තැනක්...............😊
@siripalajasinghe6827
@siripalajasinghe6827 Жыл бұрын
ඒක නම් පිස්සුවක්... 🙂🎶🥀
@kewzz-26
@kewzz-26 Жыл бұрын
💗🥲
@SwegaSwega-pl8of
@SwegaSwega-pl8of Жыл бұрын
කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියනම් 😒🥀🥺
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🥺
@raveenadewmini
@raveenadewmini 11 ай бұрын
ඒක මාරම දුකක් අදටත් දුක් විදිනවා 𝔣𝔯𝔦𝔰𝔱 𝔩𝔬𝔳𝔢 එක නිසා අදට හරියටම අවුරුදු තුනක්🥺💔 එයා හැමදාම කීවේ මන් එයාව දාලා යයි කියලා ඒත් එයා ගියා අදටත් මන් ඒ හිත මත්තෙම නහිනවා ආදරේ නිසා බාල්දු වෙන්න තිබුන උපරිමේටම ගිහිම්🥺💔
@hasinikasanjeewani2098
@hasinikasanjeewani2098 11 ай бұрын
Ou matat ekama thama unee💔😓
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
එයා ඔයාට ඇත්තටම ආදරෙ කරානම් දාලා යන්නෙ නැනෙ තෙරුනා ද ❤
@raveenadewmini
@raveenadewmini 8 ай бұрын
​@@nuwanpradeep8494 ඔව් ඒක ඇත්ත ඒත් .. ගොඩක්ම දුක ඒක දැනගෙනම් දෙවතාවක්ම සමාවදීලා තුන්වතාවක්ම රැවටුන එක 🥺💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
@@raveenadewmini එකම වැරැද්ද ආයෙ කරන්න බය නැ එයා.🥺
@nuwanpradeep8494
@nuwanpradeep8494 5 ай бұрын
@@raveenadewmini 😊😊😊
@shehanrox706
@shehanrox706 3 ай бұрын
කාන්තරෙ වතුර හෙවුවත් හොයන්න එපා ආදරේක සතුට😢
@ameeshaudan8552
@ameeshaudan8552 9 ай бұрын
අහිමි ආදරයක් මතින් හදවත් ඇත්තවුන් හදවත් නැත්තො අතිම් මියදෙමින් පවතී....♥️📌️....
@shamika2724
@shamika2724 8 ай бұрын
නොදනුවත්කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා ... දහස්වාරයක් දැන් හදවතින් තැවෙනවා..... නෑ දැනන් සිටියේ කිසිදා අපමණ දුකක් දෙයි කියලා ... 💔 හිතක් නැති කෙනෙක් මන් සත්තකින් මට ඔයා...... කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්..... ඔහු හා එක්ක ඔබ යන්න මත්තෙන් ඔය දෑත දලා යන්න මට තිබුනා 🙂💔 ....................................... මම ඔබේ ගැන කියා කෙරු එදා වර්නනා අහන් හිටිය අය දැන් මගතොටේ හමුවෙලා.... කට කොනින් හින හිලා අද මගෙන් ඔබ මෙදා.... කොහෙදෝ කියලා විහිලුවෙන් අහනවා....💔 කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්.... ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දලා යන්න මට තිබුනා ....💗 අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොදින් ඉන්නවා නම්... ඔහු ලගින් නැවතිලා මට කමක් නැ සදා ජිවිතාන්තය පුරා දුකින් ඉන්න එපා යැයි පතනවා ඔබට මා............. කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්.... ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දලා යන්න මට තිබුනා...💗 නොදැනුවත්කමට පෙරදා මා ඔබට පෙම් කෙරුව හින්දා .... දහස්වාරයක් දැන් හදවතින් තැවෙනවා 🙂💔.. නෑ දැනන් හිටියේ කිසිදා ඔබ අපමන දුකක් දෙයි කියලා ... හිතක් නැති කෙනෙක් මන් සත්තකින් මට ඔයා ..... කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම් .. ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දලා යන්න මට තිබුනා ❤️‍🩹
@vidumnimsara2330
@vidumnimsara2330 Жыл бұрын
closing eyes , headset , rain : hurts my heart but i like it .
@kewzz-26
@kewzz-26 Жыл бұрын
👌🤪
@user-nx1qo4xr7m
@user-nx1qo4xr7m Жыл бұрын
කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියනම් 🙂❤️ ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දැත දලා යන්න මට තිබුනා 🥀🚶
@kewzz-26
@kewzz-26 Жыл бұрын
@pramodkavishka-qg4ef
@pramodkavishka-qg4ef Жыл бұрын
කෙරූවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔබ ඔබ හා ඔහු එක්ක යන්න මත්තෙන් මට දෑත දාලා යන මට තිබුනා
@kewzz-26
@kewzz-26 Жыл бұрын
💗
@juliyasudayakumarajayasund2100
@juliyasudayakumarajayasund2100 Жыл бұрын
@@kewzz-26 😭
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
කට කොනින් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා කොහේදෝ කියාලා විහිලුවෙන් අහනවා 😊💔🎧🍂💊
@sasithadasun6295
@sasithadasun6295 Ай бұрын
එදා දවසේ අද වෙනකන් හැමදාම මේ වෙලාවට මේක අහනවා අපි හැමොම තනි උන මිනිස්සු ......🙃😇❗
@sahanyathamarasi1621
@sahanyathamarasi1621 Жыл бұрын
ඇයි මිනිස්සු ආදරෙ කරද්දි මෙච්චර අසරන වෙන්නෙ🙂😖
@kewzz-26
@kewzz-26 Жыл бұрын
Atta🥲💗
@sahanyathamarasi1621
@sahanyathamarasi1621 Жыл бұрын
@@kewzz-26 🙂
@nethminawodya9069
@nethminawodya9069 Жыл бұрын
😔😔
@isurulakshan1026
@isurulakshan1026 9 ай бұрын
මගේ වේදනාව එයාටත් තේරුනානම් මම කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා💔
@Sljanani
@Sljanani 9 ай бұрын
හැමදම මන් එක්කම ඉන්නවා කියලා මොකවත්ම මට නොකියම එයා වෙන කෙනෙක්ව ගෙනල්ලා 😔💔 කොහොම මේ දුක දරා ගන්නද 😒😔💔💔💔
@gamingnoobpro330
@gamingnoobpro330 11 ай бұрын
නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියා......🎧😪💞
@modeeshaparami4244
@modeeshaparami4244 9 ай бұрын
🥺💔
@AI_InsightsHub.
@AI_InsightsHub. 9 ай бұрын
මේ ලෝකෙ ආදරෙ කියල දෙයක් නැ 🙂🤍 සේරම මුලාවක් 🙂💔
@H.M.S.N
@H.M.S.N 10 ай бұрын
ලෝකයෙ තියෙන සුන්දරම හැගීම එච්චර වේදනා දෙයි කියලා හිතුවෙ නෑ 😣😣.......කිසිදා නොපතමි ආදරෙ 😪😭😭😞
@nuwanpradeep8494
@nuwanpradeep8494 7 ай бұрын
හම්බෙනන කෙනා අනුව වෙනස් වෙනවා 🥺♥️ ඔයා දුකක් ද සතුට්න් ද ඉන්නෙ කියලා එයා තිරනය කරන්නෙ
@sahanlakshan9784
@sahanlakshan9784 Ай бұрын
😔
@sammaninirasha1171
@sammaninirasha1171 9 ай бұрын
එයා කාසද බැදලා කියලා දැනගෙනත් එයා මාව පවිච්චි කරනවා කියලා දැනගෙනත් එයා වෙනුවෙන් මම හැමදැම සෙල්ලම් බඩුක් වෙනවා ❤.
@user-vm7js6eh8n
@user-vm7js6eh8n 6 ай бұрын
අහන් ඉද්දි කියාගන්න බැරු දුකක් හිතට එනවා 🙂💔
@user-fg8th9nh6r
@user-fg8th9nh6r 11 ай бұрын
ඕයී මේ සිංදු අහන්න බෑ බම් 🥺💔 ඇඩෙනවා 🥺💔
@lalanikumari3430
@lalanikumari3430 8 ай бұрын
මැරෙන්න හිතෙන වර අනන්තයි එත් ජිවත් වේනවා හිතින් මැරි මැරි ❤
@sahanlakshan9784
@sahanlakshan9784 Ай бұрын
මට නං එහෙම හයියක් තවත් නං නැ.. ජීවිතෙ අතාරින්න හිතාගෙන ඉවරයි
@nilanthichathurani5749
@nilanthichathurani5749 9 ай бұрын
දුකක් නම් නෑ ඉතිම් ඒත් මේ සින්දු ඇහෙද්දි පට්ටම දෙයක් හිතට දෙයක් වෙනවා😌☺️ ඉස්සර grade 3 , 4 , 5 ශ්‍රේනි වල අපේ උන් එක්ක කියන්නෙම මේ වගෙ සින්දු ඒ කාලෙ නම් අයේ ගන්න බෑ....😥😣 හිතට දැනෙනම සින්දු තමයි ඉතිම් මේ💔💔
@Gunawardhana1623
@Gunawardhana1623 Жыл бұрын
විදින්න හිතාගෙන කරපු ප්‍රේමේ විදවන්න උනාම 🥺
@user-cr1hx9jw2i
@user-cr1hx9jw2i 9 ай бұрын
හැම කෙනේකුටම සිමාවකට ලන් වෙන්න ඔනි 💔🥺 අදටත් විදවනවා එක හිතකට ආසාමාන්තික විදිහට අදරේ කරපු එකට 🥺😭
@ThilaraMethnuli
@ThilaraMethnuli 9 ай бұрын
කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 😢
@shashipaba4837
@shashipaba4837 9 ай бұрын
මගේ වෙන් නෑ කියලා දැන දැන ත් ඒ හිත ට අදටත් පණවගේ ආදරේ කරන තරම් 😊❤ මට කොච්චර දුකාක් දුන්නාත් රිද්දුවත් ඒ ආදරේ හැමදාමත් තියේ යි 🙂💔 M
@user-qu5fm3fr5q
@user-qu5fm3fr5q 11 ай бұрын
මෙච්චර කල් ආදරේ කරපු එයා අද මාව තනිකරලා කොහොම ඉන්නව ද කියල දන්නේ නෑ එත් ඒ ආදරේ තරම ට ම අද මන් තනියම විදවනවා මෙච්චර දුකක් කියල නොදැනුවත් කමට මන් කෙනෙක් ට ලන් උනේ කමක් නෑ ජීවිතේ ට එන හැමදෙම දරාගන්න වෙනවා ඒ හැමදුකක් ම ඉවසපු දවසට වේදනාව දැනෙන්නේ ම නෑ
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 9 ай бұрын
Same situation mchn.mkd thathwe dan😢
@Perfect_Tube
@Perfect_Tube Жыл бұрын
😢නැහැ දැනන් හිටියෙ කිසිදා අපමණ දුකක් දෙයි කියලා
@Christopher65317
@Christopher65317 Жыл бұрын
Sun Light Off feeling🥵
@kewzz-26
@kewzz-26 Жыл бұрын
❤👀
@user-oy1sr4mu1u
@user-oy1sr4mu1u 4 ай бұрын
කෙනෙකුට ඇබ්බැහි උනාම ඒ කෙනා නැති තත්පරෙත් හුගාක් දැනෙනවා 😔😔❤
@user-tq2jq4xe4s
@user-tq2jq4xe4s 4 ай бұрын
ඔයා වෙන කෙනෙක්ගෙ කියලා දැන දැනත් තවමත් ඔයාට ආදරෙයි පන....කවදාවත්ම බැරිවෙයි ඔයාව අමතක කරන්න....🥺I miss you 💔 🥀
@sanathupendra3277
@sanathupendra3277 Жыл бұрын
අධිමාත්‍රා 🙂♥️
@sandeepatharushi2970
@sandeepatharushi2970 Жыл бұрын
මෙ සින්දු ස්ලෝ අහද්දි මාරම අමුතුයි හිතට🙂👈🙂💔
@kewzz-26
@kewzz-26 Жыл бұрын
💗🥺
@dasunthathsara9835
@dasunthathsara9835 Ай бұрын
Eka❤💀 supiri waddek kolla🎉
@achinisithum6999
@achinisithum6999 3 ай бұрын
හැමෝටම තියෙනවා සුන්දර ඇබ්බැහි වීමක්, නොමැකෙන්න හදවතේ ලියවුණු..!!🥺❤️🖇️
@kosalasenadira1928
@kosalasenadira1928 8 ай бұрын
ආදරේ කියන්නේ මිරිගුවක් විතරයි අංතිමට අපි විතරක් දුක් විදිනවා
@NishuLakshika-mt3zn
@NishuLakshika-mt3zn 7 ай бұрын
Hmm aththa
@chameeshdewindi5237
@chameeshdewindi5237 Жыл бұрын
ආදරේ වේදනාවක් වෙන්නේ මුලාවක් ලග නතර උන තැන පමණි . ජිවිතේ ලැබුන තැන අදරේ සතුට දෙකම තිනවා
@imalkafernando6208
@imalkafernando6208 Жыл бұрын
Supiri thawa sindu danna oyawage
@chamindakumara1759
@chamindakumara1759 9 ай бұрын
සුපිරි සෝන්ග් එකක් පට්ට 👍👌❤
@nadeeshanuwan5008
@nadeeshanuwan5008 9 ай бұрын
*ආ* - ~*ආවොත්*~ *ද* - ~*දවසක*~ *ර* - ~*රවට්ටලා*~ *ය* - ~*යනවමයි*...~ `` *සරලයි සුන්දරයි ...* `` 😂💔
@chandrikafonseka5130
@chandrikafonseka5130 9 ай бұрын
Hmm😂
@nuransathsara4499
@nuransathsara4499 Жыл бұрын
Peacefull song broo... win yourself ..
@user-dq9hy4ck4w
@user-dq9hy4ck4w 6 ай бұрын
ආදරෙ මුලාවක් නමුත් එය කලාවක් කරන්නම ඕනි රටාවක් වෙන්වීමත් දුකත් 😫❤️‍🩹
@ruvinikaushalya5834
@ruvinikaushalya5834 Жыл бұрын
ආදරේට මිනිහෙක්ව මරන්න පුලුවන්
@janakajayaweera193
@janakajayaweera193 11 ай бұрын
තාමත් ඒ හිතට ආදරෙයි❤ පරිස්සමින් ඉන්න මැනික 😔
@Achintha844
@Achintha844 Жыл бұрын
Mind says alone but heart says stay with her ❤
@tahrindusalinda8947
@tahrindusalinda8947 11 ай бұрын
Hi
@user-mz4qe7kq7k
@user-mz4qe7kq7k Ай бұрын
නොදෙනුවත් කමට පෙරෙදා මම ඔබට පෙම් කෙරුව හින්දා ..❤🥺 🥺 ආදරේම පරාද උනා.🥺
@sachiniamasha8246
@sachiniamasha8246 11 ай бұрын
Marama lassana song akkak❤❤❤❤
@daneshkumara6106
@daneshkumara6106 Жыл бұрын
හේතුවක් නෑ ඒත් ආසම එකක්...💖🌸
@Nethmigirls
@Nethmigirls 11 ай бұрын
හැම බැදිමක්ම තාවකාලිකයි එත් කිසිම දේයක් නෑ සදාකාලික එක දැනන් ඉන්න තරමට ප්‍රරශ්න අඩුයි .......!"
Did you find it?! 🤔✨✍️ #funnyart
00:11
Artistomg
Рет қаралды 115 МЛН
Chips evolution !! 😔😔
00:23
Tibo InShape
Рет қаралды 28 МЛН
Dawasaka Therei (දවසක තේරෙයි)|Slowed+Reverb |
4:37
바카라 소연bast1
Рет қаралды 816 М.
Sadraddin & IL’HAN - Aman bolşy suigenim | Official Visualizer
3:09
Akimmmich & Bimo | Qaraközim (Mood Video)
2:45
akimmmich
Рет қаралды 1 МЛН
JONY - Реки вели (mood/lyric video)
2:37
JONY
Рет қаралды 494 М.
Alisher Konysbaev - Ol Aru (Official Music Video)
2:40
Alisher Konysbaev
Рет қаралды 6 МЛН
Asik - Body (Lyrics Video)
2:42
Rukh Music
Рет қаралды 477 М.
Nurbullin - Есімде | Бейнебаян
4:23
Nurbullin
Рет қаралды 63 М.