Mage As Piyena Thura | මගේ ඇස් පියෙන තුරා | Gayan Arosh | Official Music Video | Sinhala Songs

  Рет қаралды 2,706,872

M Entertainments

M Entertainments

Күн бұрын

Mage As Piyena Thura | මගේ ඇස් පියෙන තුරා | Gayan Arosh | Official Music Video | Sinhala Songs | Sinhala Sindu
Vocals - Gayan Arosh ‪@gayanarosha‬
Music - Yasas Medagedara ‪@YasasMedagedara‬
Lyrics - Sajith Akmeemana ‪@sajithakmeemana5504‬
Video - Sajith Akmeemana
Mage As Piyena Thura by Gayan Arosha who crowned as a former super star by Sirasa TV, is a song with a melancholy tone. Music by Yasas Medagedara and Lyrics by Sajith Akmeemana has contributed enomously in building up the tone and the stting of the song. Enjoy and stay connected!
Lyrics
මගෙ ඇස් පියෙන තුරා ...
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
පෙර වගේ
මුන ගැසුනු සේ
හමුවන්න බෑනේ ලංවීලා
මේ භවේ
අපි විදි සෙනේ
මතු ලොවක විදිමු එක් වීලා
අපි අපේ නොවුනත් ප්රියේ
මට ඉන්න දෙන්න තහනම් සිතේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
පෙම් කලේ ඇයි අප මෙසේ
හැමදාම ඉන්නෙ කදුලින්නේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
මගෙ ඇස් පියෙන තුරා ...
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
Stream/download this song - smarturl.it/Hi...
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert... ‪@MEntertainmentsPL‬
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
(C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
#MeMusic #music #MEntertainments

Пікірлер: 2 100
@malmihimasha1763
@malmihimasha1763 10 ай бұрын
සමහර වෙලාවට පෙම් වතුන් වෙන් වූයේ අනෙකාගේ සතුට වෙනුවෙන් වුවත් එසේ වෙන් වූ පෙම් වතුන් කෙදිනක වත් ආදරේ යැයි ඇසීමට කැමති වූයේ නැත
@user-mu2ph8ym4o
@user-mu2ph8ym4o 10 ай бұрын
😹😹😹😹😹😹
@user-tg8ub3et7x
@user-tg8ub3et7x 9 ай бұрын
😂
@praneethgayashan6179
@praneethgayashan6179 9 ай бұрын
දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න නෙ
@prashathkumara699
@prashathkumara699 7 ай бұрын
​@@praneethgayashan6179හම්බෙයි බලන් ඉදහන්😹
@hashiniimasha714
@hashiniimasha714 Ай бұрын
දැනුත් අහනවා 😊
@CursedDriver24
@CursedDriver24 Жыл бұрын
2023.. හොයාගෙන ආවා.. මතකයන් අව්ස්සගන්න🥺✨❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
wow , Who else is listening to this song in 2023 💕
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
Me too 😊
@lakshinimadushika1638
@lakshinimadushika1638 Жыл бұрын
මාත් හොයාගෙන ආවේ 😍❤️
@thilinianusha1499
@thilinianusha1499 Жыл бұрын
@@MEntertainmentsPL math..
@dhanukaheshan5853
@dhanukaheshan5853 Жыл бұрын
@@MEntertainmentsPL me too :-)♥️
@themoralshow902
@themoralshow902 Жыл бұрын
2023 අහන අය මෙතනට ❤️🤘 ⬇️
@Motivational-n8t
@Motivational-n8t Жыл бұрын
❤️❤️
@nipuniprarthana7947
@nipuniprarthana7947 Жыл бұрын
🖐️
@tharushanadeesha
@tharushanadeesha Жыл бұрын
💔✌️
@shakiekanayake8669
@shakiekanayake8669 Жыл бұрын
👀♥️
@tharukisewwandika6547
@tharukisewwandika6547 Жыл бұрын
👍
@harshasandaruwan4443
@harshasandaruwan4443 4 ай бұрын
2024 කියලා වෙනසක් නෑ...තාම අදටත් රෑට හෑණ්ඩ්ෆ්‍රී ගහගන අහනවා 🥰🥺
@gimaofficial4354
@gimaofficial4354 2 жыл бұрын
2022 දි අහන අය කෝ😻❤️ Still Love dz Song🥺❤️
@isurisaubhagya3386
@isurisaubhagya3386 2 жыл бұрын
Ahanwaooo😢😢
@prabathdilshan4525
@prabathdilshan4525 Жыл бұрын
Ekenma ❤😊
@sasindupathum2584
@sasindupathum2584 Жыл бұрын
Innawa❤
@hashi2978
@hashi2978 Жыл бұрын
Innwo
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 7 ай бұрын
2024 අහන අය කෝ 😢😊
@thalapathyvj1853
@thalapathyvj1853 4 ай бұрын
🙋‍♂️♥️
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 3 ай бұрын
@SujithChamara-vp5gb
@SujithChamara-vp5gb 3 ай бұрын
@indrajithsandaruwan6185
@indrajithsandaruwan6185 2 ай бұрын
@hasithamadushan8374
@hasithamadushan8374 3 жыл бұрын
විවිස් නැති හදවතට දැනෙන සිංදු 😔
@user-ed4ut3jr3k
@user-ed4ut3jr3k 2 жыл бұрын
ඇත්තක්
@ashiijayarathna504
@ashiijayarathna504 2 жыл бұрын
Hmm🥺🥺
@madhushantharusha6963
@madhushantharusha6963 2 жыл бұрын
1M 🙄
@gohjoker2768
@gohjoker2768 2 жыл бұрын
ඔව් 🥺🥺
@rogushakirs6001
@rogushakirs6001 Жыл бұрын
Life time song 😞💕
@boyboy-tl4rq
@boyboy-tl4rq 2 жыл бұрын
කවදාවත් පරන නෑ මේ සින්දු වෙලාව ලැබිච්ච වෙලාවක ඇවිත් මේවමයි අහන්නේ 2022❤✊
@gayanarosha
@gayanarosha Жыл бұрын
kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU❤️🌹🙏
@smtyt4973
@smtyt4973 Жыл бұрын
matha 2003/07/21 . 01;48 am
@s.ns.n31
@s.ns.n31 7 жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයට සුබ පතනවා .ගයාන්
@priyanginisansala6245
@priyanginisansala6245 3 жыл бұрын
Ou
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@hasindumalshan9827
@hasindumalshan9827 Жыл бұрын
හැමෝම හොයන එයාලගේ ආදරේ එයාලට හමු වෙන්නම ඕනේ...තෙරුවන්සරණයි හැමෝටම...😥❤️💫🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට ගොඩක් ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@zulooyt2054
@zulooyt2054 Жыл бұрын
oya de oya vidiytma wenw nm ad godak aya sathutin 🥺🥀😞
@gayanarosha
@gayanarosha Жыл бұрын
kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU🌹❤️
@SM-bh1vz
@SM-bh1vz Жыл бұрын
​@@zulooyt2054aththak
@NaveeraLakdhinu
@NaveeraLakdhinu 4 ай бұрын
😢😢
@chathurijayangani9743
@chathurijayangani9743 2 жыл бұрын
බූට් සින්දුවක් වුනත් අද ඇහෙන ඒවා වගේ නෙවෙයි. කොච්චර ඇහුවත් එපා වෙන් නැ. 😍😍
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
Ow atha 🥲♥️
@gagulneranjana5225
@gagulneranjana5225 3 жыл бұрын
ඔය සින්දුව ඇහෙද්දි අදටත් හිත රිදෙන තරම්😔😢💔
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@isurisaubhagya3386
@isurisaubhagya3386 2 жыл бұрын
Aththama 😢
@piyumilakmali1437
@piyumilakmali1437 6 ай бұрын
Y fm එකෙන් තමයි 2015දි මුලින්ම ඇහුවෙ O/l කරන කාලෙ.අදටත් ඇවිත් අහලා යනවා 2024
@awanthikaushalya6697
@awanthikaushalya6697 Жыл бұрын
අපි අපේ නොවුනත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ...🥺🥺...(I)...පණ මගේ...අද වගේ මතකයේ තියෙනවා ඔය රැව ඇදිලා 🥺💔...
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
❤️💕❤️
@tharindu265
@tharindu265 Жыл бұрын
අපි කිව්වට බෑ සමහර මම වගේ කොල්ලන්ට අවංකකම තිබ්බට කෙල්ලන්ට වේසකම උපතිං පුතා😔
@sithilasahan9365
@sithilasahan9365 Жыл бұрын
🥺
@sameeraindrajith3860
@sameeraindrajith3860 Жыл бұрын
Math ahemai hoyala hoyala awe
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
🥺🥲😇
@Chamiya145
@Chamiya145 2 жыл бұрын
After 7 years Still love this song 🙂❤️
@pasiya5640
@pasiya5640 Жыл бұрын
Yep😊❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
Mema geethya prathinirmanaya ahanna yaluwo athra share karanna. 🙏🙏🙏youtube.com/@gayanarosha
@gayanarosha
@gayanarosha Жыл бұрын
kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 3 ай бұрын
@boy2027
@boy2027 3 жыл бұрын
හොඳට අහලා පුරැදු සින්දුවක්...මතකය අලුත් වුනා...2021
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@hashi4101
@hashi4101 3 жыл бұрын
ඉන්න තැනක ඔයා සුවෙන් හිඳිනු සදා සසර ගමනෙදි මා පැතුවේ ඔබම තමා 🥺❤️
@chamoddilanka5794
@chamoddilanka5794 3 жыл бұрын
❤️❤️
@dasulanimsara4379
@dasulanimsara4379 3 жыл бұрын
😪
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@maduchanu6361
@maduchanu6361 Жыл бұрын
😢❤
@hashinidilushika2949
@hashinidilushika2949 Жыл бұрын
@achinirithu8876
@achinirithu8876 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 😘❤️
@maheshikajayasundara174
@maheshikajayasundara174 Жыл бұрын
Ow appa🥺
@techwithlokka536
@techwithlokka536 11 ай бұрын
😍😍
@nipuniamesha7433
@nipuniamesha7433 Жыл бұрын
මෙි සිංදුවෙි දැනුයි Tranding වෙන්නෙ අපි ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපු සිංදු තමයි මෙි🥺❤️‍🔥
@gayanarosha
@gayanarosha Жыл бұрын
kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU❤️🌹🙏
@umashanethmini7210
@umashanethmini7210 Жыл бұрын
2024 මේක අහන්න හිතන් ඉන්න අය කෝ 😘
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@samithdilukshan1998
@samithdilukshan1998 8 ай бұрын
❤❤
@user-rp9zc7wu8y
@user-rp9zc7wu8y 7 ай бұрын
❤❤
@tharuka999.
@tharuka999. 6 ай бұрын
❤️🙂
@tharuka999.
@tharuka999. 6 ай бұрын
❤️🙂
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
2021 අහන කට්ටිය කවුද ඉන්නේ👇
@anushaakalanka8557
@anushaakalanka8557 3 жыл бұрын
Inwa ko gayan arosh mkda une kisi saddayk nene asai si duwak ahanna
@tajmajayasooriya3937
@tajmajayasooriya3937 3 жыл бұрын
@@madhukaprasadi8471 a
@Lokapudumaya234
@Lokapudumaya234 3 жыл бұрын
Oo
@user-id2nc6vi8c
@user-id2nc6vi8c 3 жыл бұрын
😁😁
@hashanekanayake4586
@hashanekanayake4586 3 жыл бұрын
Mn ahuveth ada Tik tok 1kin dakala
@SudheeraShanakaOfficial
@SudheeraShanakaOfficial 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් ❤️
@shashinisanjula5935
@shashinisanjula5935 2 жыл бұрын
කවදාවත් අමතක වෙන්නැති ගීතයක් ,ගායකයෙක්.... ආදරෙයි 💝
@Dil.creation
@Dil.creation 2 жыл бұрын
අදටත් හිත රිදෙන සිංදු🥺❤ 2022/01/17
@thenukisshehara9997
@thenukisshehara9997 Жыл бұрын
🥺💔
@shashinimekala8671
@shashinimekala8671 Жыл бұрын
2023
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@maneeshanirman1518
@maneeshanirman1518 Жыл бұрын
මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලංවීලා මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විදිමු එක් වීලා අපි අපේ නොවුනත් ප්රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා පෙම් කලේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නෙ කදුලින්නේ හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
@thisaramihiranga4195
@thisaramihiranga4195 Жыл бұрын
♥️
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
👌♥️
@gayanarosha
@gayanarosha Жыл бұрын
kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU🙏❤️🌹
@bastsongs6
@bastsongs6 Жыл бұрын
@kalpanipanagoda4204
@kalpanipanagoda4204 22 күн бұрын
❤❤❤
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh Жыл бұрын
ගයාන් අරෝෂ ❤ සුපිරි වැඩ්ඩෙක්
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Aniwaryayenma Bhanuka. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...
@sapumaldananjana
@sapumaldananjana 7 жыл бұрын
මගේ ඈස් පියෙන තුරා රත්තරනේ ඔබේ ම තමා..
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@malithranasinha5179
@malithranasinha5179 Жыл бұрын
"මට ඔබේ තුරුලේ ප්‍රියේ' මියදෙන්න දෙන්න අවසන් පැයේ! 💛🥀
@dulakshitharaka5909
@dulakshitharaka5909 Жыл бұрын
කොච්චර පරණ උනත් නිතරම අහන්න හිතෙන සින්දුවක් 🥺🙆💗
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@achininimeshikadesilva2598
@achininimeshikadesilva2598 Жыл бұрын
අනේ එ් සිංදුව 2023 අහන්නේ කොච්චර අැහුවත් එපා වෙන්නේ මේ සිංදුව නම් භාවනාවක්☺💆♥
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට ගොඩක් ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@skss6581
@skss6581 3 жыл бұрын
දනුක වගේ හිතට දැනෙන්න රංගනයේ යෙදෙන කෙනෙක් නම් තවත් නැ ❤️❤️❤️❤️❤️
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..❤ වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@tharushatharu7255
@tharushatharu7255 2 жыл бұрын
ඒකගයි ඒ කතාවට😌😌😓
@sahanrishara3957
@sahanrishara3957 Жыл бұрын
එකගයි ඈ..
@Didularanmina12345
@Didularanmina12345 2 жыл бұрын
මතකයන් හිත පෑරුවට ඔයත් එක්ක ගෙවපු හැම තත්පරයක්ම සුන්දරයි රත්තරන්.... ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න තාමත් මන් ගොඩක් ආදරෙයි. ❤️❤️❤️❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@KEVIN_xM_C
@KEVIN_xM_C Жыл бұрын
දැන් status එක්කින් දැකලා මතක්වෙලා ආවේ❤😍 ⭕2022
@diwyanjanabandara1278
@diwyanjanabandara1278 Жыл бұрын
ගනන් නොකර හැමදාම අහන අය මේ පැත්තට😪♥️
@vijekumara952
@vijekumara952 Жыл бұрын
❤❤
@hansanisilva9891
@hansanisilva9891 Жыл бұрын
හ්ම්ම්ම්ම්
@Ruwangi22
@Ruwangi22 2 жыл бұрын
කවදාවත් එපා වෙන්නැති සිංදුවක් ❤️❤️❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
මෙම ගීතයේ ප්‍රති නිර්මාණය අසන්න youtube.com/@gayanarosha... ❤️subscrib..and likee, comment thanks
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති ලස්සන සින්දුවක්..❤️❤️❤️😍😍😍
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@user-yw2zs6ov9u
@user-yw2zs6ov9u 5 жыл бұрын
සසර ගමනෙදි මා පැතුවේ ඔබම තමා..🌹විශ් 🌹
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@ishanKRanasinghe
@ishanKRanasinghe 2 жыл бұрын
මෙච්චර ලස්සන සින්දු තිබ්බද අප්පා.දැන් තමයි අපි එව්වා අහන්නේ.මෙව්වගේ තියෙන රහ අලුත් ඒවට දෙන්න බැහැ.ලස්සන ලස්සන සින්දුවක්.❤️ අවුරුදු 6කට පස්සේ වත් හිට් වෙලා.මේක විව්ස් 1M ගහන්න ඕන.
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@hansanisilva9891
@hansanisilva9891 Жыл бұрын
ඒකනෙ ....🥺🥺🥺🥺 අලුතින් අහන්න පටන් ගත්තෙ
@malidusandeepa
@malidusandeepa Жыл бұрын
සසර ගමනෙදි මා..පැතුවෙ ඔබම තමා..❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@kawindiperera
@kawindiperera Жыл бұрын
ලස්සන සින්දු❤
@uthpaladissanayake3673
@uthpaladissanayake3673 3 жыл бұрын
Still love this song,,,, ❤️
@geethikakumari1974
@geethikakumari1974 3 жыл бұрын
Yes
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@sameeraranasingheofficial9369
@sameeraranasingheofficial9369 Жыл бұрын
ඒ සින්දුවේ නියම feeling එක ගන්නනම් handfree එකක් use කරන් නිදහසේ අහන්න ඔන මාරම ලස්සනයි
@senurinirasha6858
@senurinirasha6858 Жыл бұрын
පෙර ⁣වගේ මුණගැසුන සේ හමුවන්න බෑනේ ලං වීලා... මේ භවේ අප විඳි සෙනේ මතු ලොවක විඳිමු එක් වීලා.. ආසම ටික 🥺🥺🥺❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට බොහොම ස්තූතියි... අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@ashannimsara8676
@ashannimsara8676 Жыл бұрын
mamath
@sheanrulz7397
@sheanrulz7397 7 ай бұрын
2024 අහන අය ඉන්නවද ?
@thalapathyvj1853
@thalapathyvj1853 4 ай бұрын
Innawa♥️😘
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 3 ай бұрын
♥️❤
@oshadhachamod7894
@oshadhachamod7894 Жыл бұрын
අවුරුදු 7 ගියාට song Dala අදටත් අහද්දි දැනෙන ඒ හැගිම් ❤️
@malidusandeepa
@malidusandeepa 3 жыл бұрын
මට ඔබ තුරුලේ ප්‍රියෙ.. මියැදෙන්න දෙන්න අවසන් පැයෙ..❤️2021-august
@nimasharamanayaka3591
@nimasharamanayaka3591 3 жыл бұрын
අපි අපේ නොවුනත් ප්‍රියේ 😊 මට ඉන්න දෙන්න තහනම් සිතේ💔
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@janithgayashan8249
@janithgayashan8249 Жыл бұрын
ගයාන් අරෝශ් ආසම ගායකයෙක් ......❤️😍 අනිත් ආසම සිංදුව - සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන්.....😍❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ ආදරයට​ 😍💛 ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​ :) bit.ly/MEntertainmentsYT
@sadahiru1788
@sadahiru1788 Жыл бұрын
2022.12.11 අදටත් ආසම සිංදුව 🥺❤️‍🩹🌻 නිදා ගන්න ඇදට ගියාම මේක අහනවා අනිවා🧠✨️
@prabodasenarathna8931
@prabodasenarathna8931 3 жыл бұрын
තාමත් ඇබ්බැහි වෙලා 💞😲😊😉
@bppathmakumara9574
@bppathmakumara9574 2 жыл бұрын
Maara widiyata feel wena song ekk..harima lassanai
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්..., මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව අැදිලා..ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා..🙏🙏🙏2021/08/17
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..👍 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
2022❤
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
2022❤🌹🌹
@niliniisurika9351
@niliniisurika9351 Жыл бұрын
@@kaweeshawadana2928 .
@kaweeshawadana2928
@kaweeshawadana2928 Жыл бұрын
@@niliniisurika9351 🙂
@SithumiKavishka-zq2kx
@SithumiKavishka-zq2kx Жыл бұрын
2023 අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@pasindulakshan9962
@pasindulakshan9962 Жыл бұрын
මාරම song එකක් 😓😍😘
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@darshanipriyangika1742
@darshanipriyangika1742 3 жыл бұрын
මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබෙම තමා 😘 2021/7/13
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@prabathsanjaya6997
@prabathsanjaya6997 2 жыл бұрын
ආයේ හොයාගෙන ආවා.අහන්න.2021.09.27 ලස්සනයි.මිහිරියි.ආදරෙයි
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@watshalawatshala9243
@watshalawatshala9243 2 жыл бұрын
මගෙ ඇස් පියෙනතුරා රත්තරනේ ඔබෙම තමා❤️සසරෙ ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
@funnymemestroll
@funnymemestroll Жыл бұрын
මගෙ ඇස් පියෙන තුරා.. රත්තරනේ ඔබෙම තමා..❤️😔
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@keshangimhan3019
@keshangimhan3019 Жыл бұрын
🥰Heart touching song
@ShashiniTisera
@ShashiniTisera 10 ай бұрын
Eya asama sinduwa eya neti wela denta awrudu 5kuth una.ath eya laga innawa wage denenwa sinduwa aheddi .Labana athmewath mage wanna 🥺😭💔
@rajithadilani9587
@rajithadilani9587 3 жыл бұрын
මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබේම තමා..2021/06/11😭😭😭
@NilangaMadusanka-qi7ci
@NilangaMadusanka-qi7ci 3 ай бұрын
මාරම ලස්සන සිංදුවක් හැමදාම අහනවා e ඒ තරම් ආසයි ❤
@prabathdilshan4525
@prabathdilshan4525 Жыл бұрын
Thamath adare karana song ekak 🎶🎧❤️
@Chamath2006
@Chamath2006 Жыл бұрын
මන් හිතුවෙ අලුත් සිංදුවක් කියලා . මේකනම් අදි මාත්‍රාවක්.💕🥺
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 2 жыл бұрын
1M ගහන්න ඕන සිංඳු මෙහෙම තියන එක ගැන ඇත්තටම දුකයි.. වචන ටික Melody එක Music Singing මාරම Feeling😴. ජයවේවා ගයාන් අයියා.. අපේ කාලයේ මේ හැඩයේ අවසාන කාලය මේ..❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@statusmusicofficiallk1798
@statusmusicofficiallk1798 Жыл бұрын
Ghuwa 🌚
@maleesha8135
@maleesha8135 Жыл бұрын
නුබ මගෙ මුලු ලොවම කියා🥺💔🥀
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@Heshyy890
@Heshyy890 Жыл бұрын
2k23/06/02 තාමත් ආදරෙයි ඒ voice එකට,ඒ lyrics වලට 🙂❤..
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Heshu....
@Levijayasundara
@Levijayasundara 11 ай бұрын
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවේ ඔබම තමා😊
@diwyanasethmini7138
@diwyanasethmini7138 Жыл бұрын
Ek parana song ekk unata 2023 hit una ek mara lassna katahadk hitha niwenaaa😎😍😍😍🤗
@isurusandaruwn805
@isurusandaruwn805 2 жыл бұрын
පලවෙනි ආදරේ හම්බුනු වුන කාලේ අහපු සින්දුව පොඩි බටන් පෝන් එකකින් . දැන් එයා ගිහින් අවුරුදු 2 ක් ඒත් ඒ මතක හැමදේම මේ සින්දුව අහද්දි මතක් වෙනව කඳුලු එන්නම ❤️❤️❤️😊
@chathurangabandara1393
@chathurangabandara1393 Жыл бұрын
💔
@sandaligunawardhana6424
@sandaligunawardhana6424 Жыл бұрын
Anee😔😔♥️
@danuka_prasantha
@danuka_prasantha 3 жыл бұрын
මේ වචන.. මියුසික්.. වොයිස් තනිකරම පිස්සුවක් 🥰❤️😍
@cinderella906
@cinderella906 2 жыл бұрын
අනේ ඔව්.කියාගන්න බැරි හැඟීමක් එන්නේ මේ සින්දුව අහද්දි .
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..😍 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@sahannethsara2083
@sahannethsara2083 Жыл бұрын
ඉන්න තැනක ඔයා..සුවෙන් හිදිනු සදා... සසර ගමනෙදි මා...පැතුවෙ ඔබම තමා.. සින්දුවේ හිතට වැදුන් කොටස🤗❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@nimeshawb9338
@nimeshawb9338 Жыл бұрын
Tik tok වලින් දැකලා ගොඩක් කල් හොයපු song එකක්. 😍 අද තමයි දන්නේ මේකත් gayan අයියගේ කියලා...... ගොඩක් ලස්සනයි ❤️😊🖐️
@gayanarosha
@gayanarosha Жыл бұрын
youtube.com/@gayanarosha
@rasara.gamage
@rasara.gamage Жыл бұрын
සසර ගමනේදී මා පැතුවේ ඔබම තමා 😢❤
@kavishkachamodrathnayake5971
@kavishkachamodrathnayake5971 Жыл бұрын
නුඹ දන්නෑ කිසිඳා... ඔබ මගෙ මුළු ලොවම කියා...😔❤️‍🩹🥀
@sandunisaranga5820
@sandunisaranga5820 8 жыл бұрын
This song superb.. it made me cry. ..
@truth3927
@truth3927 2 жыл бұрын
Yes ✌😔😔
@tharinduboy6425
@tharinduboy6425 Жыл бұрын
තාම අහනවා♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT
@isurusadaruwan9530
@isurusadaruwan9530 Жыл бұрын
සුපිරි සුපිරි
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@malindudeshan1906
@malindudeshan1906 3 жыл бұрын
❤️🎧thamath
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@shanxbeatz6247
@shanxbeatz6247 3 жыл бұрын
ට්‍රෙන්ඩින් One එන්න ඕන සින්දුවක් ❤️😘 (2021/09/03)
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@tharushakavi8610
@tharushakavi8610 Жыл бұрын
Ado mn silon mlli 😂💔
@cluxketti404
@cluxketti404 2 ай бұрын
Uoc eka❤filming location 😊
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@sandaliamaya3173
@sandaliamaya3173 2 жыл бұрын
හිතට ගොඩක්ම දැනෙන සින්දුවක්... 😊❤️😍
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh Жыл бұрын
ගයාන් අයියගෙ සින්දු අහලා දුක වැඩිවෙනවා 😢❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu balanna digatama apith ekka inna Bhanuka....
@ranialagesware399
@ranialagesware399 8 жыл бұрын
ගොඩාක ගොඩාක් ලස්සනයි වගෙම ගොඩාක් දුකයි
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@dinaldilshan4724
@dinaldilshan4724 3 жыл бұрын
කොච්චර ඇව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් මෙක
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්,.. මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා.. වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@tharuutharuu5849
@tharuutharuu5849 6 жыл бұрын
මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබම තමා....✌️❤️✌️All the best gaiyaaa ✌️😘✌️
@ashanlakshitha7973
@ashanlakshitha7973 2 жыл бұрын
Hodai godak.
@heshanranaweera5205
@heshanranaweera5205 Жыл бұрын
ඇයි දැන් මේ වගේ සින්දු යන්නෙ නැත්තෙ? 2014, 2015, 2016 හොදම කාලෙ 🥺❤️❤️
@worldss478
@worldss478 Жыл бұрын
🖤🤩
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@Rev.Kosala_himi
@Rev.Kosala_himi Жыл бұрын
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@sameeraweerasekara4595
@sameeraweerasekara4595 9 жыл бұрын
සසර ගමනෙදි මා........ පැතුවෙ ඔබම තමා.......
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@rumeshasewmini1329
@rumeshasewmini1329 Жыл бұрын
Danuth ahanwa 😍
@user-pn9ls7xs6k
@user-pn9ls7xs6k 6 ай бұрын
2024ත් නිදා ගන්න කලින් හැමදාම අහන සිංදුවක්🥺♥️
@sachiradevinda9318
@sachiradevinda9318 Жыл бұрын
අදටත් අහනවා🥺❤️
@navinduaroshan7296
@navinduaroshan7296 Жыл бұрын
අඩෝ 😩
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට ගොඩක් ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@rogushakirs6001
@rogushakirs6001 3 жыл бұрын
2021ත් අහනවා 😍
@kaweeshawadana2928
@kaweeshawadana2928 2 жыл бұрын
අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..😍 වීඩියෝ ලින්ක් එක - kzbin.info/www/bejne/ipS9fp-JZb2VicU
@rogushakirs6001
@rogushakirs6001 2 жыл бұрын
Cover ekt wda original eka nm pissuwk
@tharushaakash5937
@tharushaakash5937 Жыл бұрын
අදටත් ආසම සින්දුව 🥺❤
@ShalaniMunasinghe
@ShalaniMunasinghe 7 күн бұрын
මගෙ ඇස් පියෙන තුරා 🙂 රත්තරනේ ඔබෙන තමා 🥺❤️
@Shenal-jx6lk
@Shenal-jx6lk 7 ай бұрын
2024 ත් අහනවා...ඒ තරම් හිතට වැදුන සින්දුවක්..❤️😢
@mathishafrancis6193
@mathishafrancis6193 3 жыл бұрын
Love it
Mage as Walin
3:48
Dasun Madushan
Рет қаралды 139 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 43 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Durin Hida Ma Bala innam - Dimanka Wellalage
3:38
Music Sinhala
Рет қаралды 1,2 МЛН
Mage Pana මගේ පණ -  Milinda Sandaruwan (Official Music Video)
5:52
Swara Entertainment
Рет қаралды 6 МЛН
Tharahak Na - Harsha Danosh [www.hirutv.lk]
3:35
Hiru Life Music
Рет қаралды 10 МЛН
Hamana Sulagath Athi - Shahil Himansa
4:28
Shahil Himansa
Рет қаралды 465 М.